🤣🤣🤣🤣 athakota loke hamaratama night club thiyeine athakota oyage deiyo me loke kohewath inna widihak na oyage gedara man hithanne inne deiyo oyage ge witharak ane berala dei oya duk wenna apa apith club gihinuth na dakalath na ath oyawage minissunta garahanneth na kathai a oyage hitha
Congrats piyumi, proud of you! You are an outspoken honest, down to earth , practical person. You live life on your terms, "my car, my petrol" is your motto, and I agree 💯💯💯👍👍 well done, I wish you and prageeth the very best !! ❤❤❤❤❤❤❤❤❤
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welhenage මගේ UA-cam Channel එක Subscribe කරලා එකතුවෙන්න 🙏🏻 youtube.com/@talkwiththarindu?si=0RCk7e7XO-mfXEGl
Nice puthe
Ane mahaththaya piumi nangita kiyala udaw aran denna godak pin mata lamai 4k ennawa kuli niwasaka enna. Apita kanna wath na pasal adu padu adum tikak enna ganak ona puluwan ayagen udaw aran denna pin sidda wei 🙏
@@chandramalkanthi2892qà⁰ppⁿ
I don't like night. Club concept.but you are doing some social service and I appreciate it.thats all.
දිගටම ඔය වගේ පුළුවන් විදිහට උදවු කරන්න.වැඩි වැඩියෙන් ලැබේවා.හේතුව තියෙන හැමෝම හොඳ වැඩ කරන්නේ නැහැ.උඩෝ කරන්නේ නෑ.සතුන්ට මිනිසුන්ට කරන උදව් හරි වටිනවා.❤❤❤❤❤
පියුමී , ප්‍රගීත් ඹබ දෙදෙනා ඉතා ලස්සනට එඩිතරව ඹබගෙ විවෘත හදින් අප රටේ සියලු විනෝද කාමී සැම වෙනුවෙන් කල මෙම කාර්යට මගේ ශුභ පැතුම් ❤❤❤ තෙරුවන් සරණයි.❤
මමත් ගොඩාක්-ගොඩාක්ම ආසා කරන චරිතයක්. ඔයාගේ සෑම දියුණුවකටම මාගෙනුත් ආදරණීය සුබ-පැතුම් සහ දෙවියන්වහන්සේගේ විශේෂ ආදිර්වාදය ලැබේවා. 💐🙏. ආදරෙයි ගොඩාක්ම ආදරෙයි පියුමී සහෝදරියට ජයෙන්-ජයම වේවා. ♥️♥️♥️♥️♥️♥️♥️.
❤❤❤තැබු පියවර තුලින් ජිවිතය අලෝක වේවා සියලුම දෙවියන්ගේ පිහිටයි
Devi pihita night club ekkakata labeida kiyala nam sure nahe
කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහලා
කෙන්ද කන්ද පාමුල ලග සිටියලු තනිවීලා 😂😂😂😂😂
ජීවිතේ, මිනිස්සු , තමාට ගැසූ ගල් වලින් ගෙයක් හදාගත් ඇය❤👍👍👍👍👍🌹🌹🌹
නැ බන් එක ගෙයක් නෙවෙයි 😪🤣
Yes❤❤❤❤❤
පියුමි බැදලා ඉන්න එක්කෙනා පට්ට හොද චරිතයක් වගෙ ❤
😂🤣
ලමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක්. ටොයොටා කාර් එකක් තිබ්බේ තෙල් පෝලීමේ ඉන්නකොට පියුමි ඌට කන්න බත් එකකකුත් ගෙනිහින් කැව්වා උබලට ඔව්වා මතක නැද්ද බොල?
@@HappyLife-uu9dq තෙරෙන් නැ උබ කියලා තියන එක බන් උ හොදයි කියල්ද කියන්නෙ නරකයි කියලද
@@HappyLife-uu9dq ඒ කියන්නේ බත් එක කැව්වේ උඹටද ☔🤣🤣 හීනෙන් ද බං 🤣 උඹ දන්නද පියුමි කියන්නේan actor 🤣 නැත්නම් model එකක් කියලා.
@@janithkalhara7263 ඹවු හරි හොඳ චරිතේ ඉස්සරහට නැමිලා ඉඳපන්... 🤣... ඩොලර් එකක විතර කොළයක් ඉස්සර බිමින් දාලා ඒක ගන්න වගේ නැමිලා ඉඳපන්.... අසහිතේ යි🤣😀😂
හිත හොද කෙනාට දවසක හරියනවා මයි සුබ පැතුම් පියුමි අක්කේ 🥰
පුද්ගලික ජිවිත වැඩක් ..❤❤❤❤❤❤ තව තවත් දියුනු වෙන්න ඕනි...ප්‍රගීත් නිසා තමා අද පියුමි මෙහෙම ඉන්නේ..ප්‍රගිත් කියන්නේ බුද්දිමත් පිරිමියෙක්
Really......🤬🤬🤬
ඔයා එයාව දන්නවනම් කියන්න මුල ඉදල මෙයා මේ තැනට ආපු විදිහ..
😂😂😂😂
උඹල වගේ උන් ඉන්නකම් බං මේ වගේ උඩ යනවා උඹලගේ දරුවන්ට කුඩු පවලා මේ වේසි කරන දේවල් හොයලා බලන්න ඕනේ
පියුම්ගේ පුක හොදන එවුන් තමයි ඉතිං
Piyomi kiyanna godak Hoda hadwathak thuyanna kanthawak taruwan saranai❤️❤️
පියුමි ඔයා මරම හොද කෙනේක් ඔයා හැමදාම සතුටින් ඉන්න ඕන. ආදරේයි
❤️
@@tharinduwelhenage❤
@@tharinduwelhenage❤
❤
Good morning
ඔයා හරි හොඳ කෙනෙක් ඔයාට හරි යන්න ඕනේ උතුරන්න ඔයා මිනිස්සුන්ගේ දුක දන්න කෙනෙක් බලාපොරොත්තු ඒ විදිහටම දවසින් ඉටු වෙන්න ඕනේ බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️
මේකේ කොමන්ට් දැක්කම හිතෙනවා තවත් කොච්චරක්නම් මේ ලංකාවේ වස්සෝ වැස්සියෝ ඉන්නවද කියලා 😯
අනිවාර්යයෙන් ඕවා කුඩූ සල්ලි
ඔය දැන් එළියට එන්නේ එළිවෙන ජාමේ ට හොඳ හොඳ සෙල්ලම් බ ලන්න පුළුවන්
😂💯
😂@@IraniFernando-pu9it
පියුම් ඔයාට කවදාවත් වරදින්නේ නෑ ..
ඔයා ඒ තරම් ම හොද කෙනෙක් ..ආදරෙයි ගොඩාක් ❤..
බුදු සරණයි ...
❤️
Hoda eliyata Anne dn oya 😂
කොච්චර නං තැන් වල ඔයා වෙනුවෙන් කමෙන්ට් වලින් රන්ඩු වෙලා තියනවද 😍😍.. ඒ ඔයාගෙ නිහතමානි ගති ගුන ගැන කතා නොකර අදාල නොවන දේවල්ම කතා කරන තැන්වල...ඕකුන්ට පේන්න තව දියුණු වෙන්නෙ ඔයා... 😍😍😍💐💐💐 ....
❤️
මේ කමෙන්ට් දැක්කම මේ රටේ උන් ගැන ඇතටම දුකයි. මෙච්චර අඩු කාලෙකින් හරි හමන් ආදායමක් නැති උන් මෙහෙම ඉන්නේ සාදාරනව හම්බ කරල වත් නෙමේ කියන එකවත් තේරුම් ගන්න බැරි උන් කොහොමද බන් system change කරන්නේ. 😢
Exactly
අක්කා ඔයා හරිම හොඳ කෙනෙක් අපි ඔයාට හරිම ආදරෙයි ❤
සුභ පැතුම් ❤❤ පියුම් ඔයාලා තවතවත් දියුණු වේවා 🙏🙏🙏 අමායා ඔයාත් දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏 කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාම සතුටින් මේ විදිහට ඉන්න ලැබෙන්න ඕනී ❤කව්රු මොනා කිව්වත් ආතල් එකේ ඉන්න කෙනෙක්❤🎉
සතුටින්ම බනින්න වෙන දුකේ උඹලා කුඩු බොනවා 224 ක් ඕකට කඩේ යනවා. ඒකෙ උන්ට හරි යනවා😅😅😅
❤❤❤❤ සුභ පැතුම් ජිවිතයට සතුටම ලැබේවා හැමදාමත්.
😂😂😂පියුමි අක්කා ආදරෙයි❤️ හරිම ජොලී ඔයා😁😁😁❤️
❤️
මම ආසම චරිතයක්.
පියුමි ඔයාට සුභ පැතුම්
❤️
Congratulations akki❤ ඇත්තටම ඔයාට හරියනකොටනම් මගේ පව්ලේ කෙනෙක්ට හරියනවා වගේ සතුටක් දැනෙනවා. රිතූ teledrama එකේ දැක්ක දවසේ ඉදන්ම තමා ඔයා මගේ fv actress උනේ... ආදරෙයි ❤
❤️
Congratulations Piyumi....❤🎉🎉
නංගි ඔයාට මම ගොඩාක් ආදරෙයි.ඔයා මාරම හිත හයිය ගැහැනියක්.සැමදා ජය
❤️
හැමදේකවම වඩා දැනුනේ සත්තුන්ට උදව් කරනවා කියන එක.ආදරෙයි අක්කි❤තව තව දියුණු වෙන්න ඕන ඔයා 💐❤
❤️
Super aki. Good luck 🤞🤞
Congratulations piumi akki ❤❤🎉🎉
All the best Piumi good luck.❤🎉🎉🎉
ගමේ අහින්සක මනුස්සයෙක් අලුතෙන් තිවිල් එකක් ගත්තත් හොයලා බලන පොලිසියක් රටේ ඉද්දි මුන් එකපාරටම මේවගේ දේවල් කරනකොට ඔය හොයන එවුන් වුඩ බලාගෙනද ඉන්නේ කියන්න තියෙන්නේ මෙච්චරයි මුන් සේරම යාලුවෝ මල්ලි කියලා තමයි😅😅😂😂😂
God bless you both piumi...
Piumith lassanai. Amayath lassanai❤❤❤
ගොඩාක් සතුටුයි පුතේ පුතාලට යහපතක්ම වේවා දියුනුවෙන් දියුණුවට පත් වේවා මාත් පියුම් හංසමාලි දුවට මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ජයක්ම අත්වේවා කියලා
තරිඳු පුතේ අනේ පුතේ ඔයාට පුළුවන් නම් මට හංසමාලි දුවගේ ෆොන් නො එක හරි එයාව සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියනවද තරිඳු පුතේ මන් අසතිආබාදිත අත්වාරුවෙන් යන අම්ම කෙනෙක් පුතේ ඔයාටත් ලොකු පිනක් පුතේ මේ උදව්ව කරන්ස්වද බුදුසරණයි පුතේ පුතාලට යහපතක්ම වේවා පරිස්සමෙන් ඉන්න පුතේ 😘❤️😒😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
එක අවුරුද්දක් විතර ඇතුලත සුපිරි ගෙයක් අරගෙන bmw එකක් අරගෙන සුපිරි සැලුන් එකක් දාලා නයිට් ක්ලබ් එකකුත් ඕපන් කරන්න තරම් මාරම ඉන්කම් තියෙන බිස්නස් එක මොකක්ද කියල අපිටත් කියන්නකෝ,,
කුඩු තමයි ඉතින්
තෝ සල්ලි හොයන මැචින් එක පියුමි හන්සමාලිගාව තියෙනවා කියලා දන්නේ නැද්ද ??? Front side & back side ..🤣🤣🤣🤣🤣🤣
මමනං හිතන්නෙ කවුරුහරි මැති ඇමති කෙනෙක් අල්ලං ඇති උංගෙ කලු සල්ලි පිරිසිදු කරල දෙන්න
@@induminiliyanage7720 👍
බැක් සයිඩ් තමා 😅😅😅
Please help the animals. Great blessings to you. Proud of you ❤
ඇත්තටම ඇත්ත කතාවක් පියුමේ කොහොමත් කෙලින් කතා කරන කෙනෙක්නේ ❤️🌹
Niyamai nangi 🎉best of luck both of you...
Nangi Kuala oya comment dammata meya don't care
ලංකාවේ මනුෂ්‍යයන්ට විතරක් නොවෙයි , මුළු ලොකේම මනුෂ්‍යයන්ට enjoy කරන්න තියෙන කාලය ඉතාම කෙටියි, නයිට් ක්ලබ් යනු, මත්ද්‍රව්‍ය , මත්පැන් , මත්කුඩු , සිගරැට් යන භාවිතයට අත වැනිමකි, මෙවැනි දෙවල් තුළින් පාසැල් යන ළමුන් පවා විනාශකාරි තත්ත්වයකට පත්විමට ඉඩකඩ ඇත, මෙවැනි දෙවල් තුළට යෑමෙන් ඔබේ ජිවිතය විනාශ වි ගිනිවිල කරා යනු ලැබේ, මෙවැනි දෙවල් පටන් ගන්න අයත්, මේ ස්ථාන වලට යොමු වන අයත් දන්නේ නැහැ ඔහුන්ගේ ජිවිත සදාකාලික කෑමොර දිමකට ලක් වන බව, දෙවියන් වහන්සේ මෙවැනි දෙවල් පිළිකුල් කරනු ලැබේ, උන්වහන්සේ මැව්ව ලොකේ මනුෂ්‍යයන් විසින් දුෂිත කර තිබෙන නිසා , උන්වහන්සේ ගේ උදහස දැන් ඇවිලි තිබේ, ශ්‍රී ලංකාව යනු මුළුමනින්ම වතුරෙන් යටවෙනු ඇත, එය ඔබ නොදන්නා කරුණකි, ඔබට කොතැනින්වත් බේරිමට නොහැකිය
Anne me 5:13
🤣🤣🤣🤣 athakota loke hamaratama night club thiyeine athakota oyage deiyo me loke kohewath inna widihak na oyage gedara man hithanne inne deiyo oyage ge witharak ane berala dei oya duk wenna apa apith club gihinuth na dakalath na ath oyawage minissunta garahanneth na kathai a oyage hitha
I agree with you 💯 Jesus bless ❤
බයිබල් කාරයෙක් නේ 😂😂
Chandimal harima hoda kenek eya la denna pmth lagnma irisyawa k nathiwa innwa jaywewa bs❤
tharindu malli man piuymi nangige me aluth wadeta hadawathinma suba pathanawa.math piumi nangita wage puthek innawa eya thamai mage husma tika ketiyenma kiwothin.ithin mage daruwa wenuwen udawwak illaganna onakamak thiyanawa hitha honda kenekugen.eth man ekata dakina hondama kena piyumi nangi nisa mata eyawa sambandakaraganna widiyak hadala denna please.
❤❤❤❤ Wish Good luck akki aiya❤❤❤
ප්‍රියාන් මැනික්ගේ සල්ලි බෙරලා දැන් කොටිපතිනිය්ක් වෙලා බැක් සයිඩ් opan කරපු රන්ජන්වත් අමතක කරලා හොද ගමනක් යයි වගේ
Congratulations ❤❤❤❤❤
❤️
හිත හොද මිනිස්සුන්ට හරියනවා කවදත් ❤
ලංකාවට ඩොලර් හොදයි ගෙස්ට්ලා ආවම යන්න තැනක්.. congratulations ❤
❤️
Set akama mariyan.lankawe akama balaporoththuwak. Obala mariyan
oyath marenawa ada hetama oya anunge maranaya nemei oyage maranaya menehi karanna marena welawata jiwithe serama nawatha penawa oya karapu kuhaka kam oyata penila oya yai peretha loke adama gihin a nisa pinak dahamak karaganna🤣🤣🤣🤣🤣🤣
Congratulations Piumi ❤❤❤
මගේ කෙනෙකුට අරි ගියා වගේ දැනෙනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා
Congrats piyumi, proud of you! You are an outspoken honest, down to earth , practical person. You live life on your terms, "my car, my petrol" is your motto, and I agree 💯💯💯👍👍 well done, I wish you and prageeth the very best !! ❤❤❤❤❤❤❤❤❤
Godak sathutui akke..oyage me confidence ekata kamathi
Oya akke mara lassanai oya oyita wada godak lassana wela tawa issarahatama yanna puluwan wewa kiyala pratana karanawa😊
Wish u all the best darling❤❤❤❤
නියමයි ❤❤
❤️
Suba pathum piumi nangi...tawath diunu wenna......apita enna bari unath shathutui
Congratulations piumi❤🎉
Congregations.❤❤❤❤❤
පියුම් කියන්නේ... අවන්ක පිස්සියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations and may God bless you forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🎉🍾🥂💪💪💪💪💪💪💪👍
❤️
හොඳයි නංගි . ඔයා හොදින් වැඩ කටයුතු කරගෙන යන්න ....😍😍😍
Congratulations 👍and best wishes 🎉🎉
සුපර් wadak.පට්ටම පට්ට piumie haunsamalie ජයවේවා
ඡයවේවා පියුමි නයිටි කල්බි ඵක තව තවත් සාර්ථක වේවා
Jayawewaaa piupi man oyata godak Adareiii
Congratulations piyumi 🎊️🎊️🌹🌹man aasama charithayak oya.godak adarei..dennatama
❤️
Oyata idiriyatama yanna suba pathanawa...... piumi akkiyoo hamadama adarei oyata
❤️
දිනිති අව්‍යාජයි ,උගත් බුද්ධිමත් ,ටිකත් කටකාරයි,හොඳ තැනකට ඒනවා නිවේදනයක සියල්සපිරිද?මේපිරිමීඉරිසියාව එයාල ගනන් නොගෙන ඉන්න නිසා කරන වැඩ ..weldon &good luck dini❤
Aththtam akke oya hari ekam gedr mn oyge hodam dakiddi oygen dannwath nathi ape nangi oyge nama kiyaddith bainne eyt oygen anik minissu kiyn kathavalin nisay e minissunt oy inn thent lan wenn wath bari nisay.Mage nangith athth denagniy samjet awam oygen hariyt dengttam.congratulations piyumi akkiyoo & pragith ayya mn mage piyumi akkt godaaak adrey math ey wagem newey eth eyatath wada daksha eya innawa wagem lokuu thenkt enwa kauruth adre krna pissuwen wage adre krna piyumi akka wage kiynnh mn mokd ethakot wen kenkw anugamanya krnwanm e kena brand ekk wennh mn oyt godak adrey aththtm subapethum mt godak sathutuy oy inn then dekkam I'm very happy. Mage bf wath oyt kamthi n e eyl oygen hariyt dannthi nis eth mn kauru akamthi unath mn oyge vedios balnne pissuwen wage aththtam oy mt pissuwak akke mn merenn kalin oy inn thent enn blnwa eth mt puluwan weyd dnnh mokd s prshn nis wagakim ekk mn hir wel.eth mn kohm hari ek krnn uprim try krnwa ❤I love you very much akkiyoo
❤️
Piumi ayata mamath adarei.oyage godak hoda wedathiyanawa budusaranai oyalata
Hamadamat adaren sathutin inna labenna one mage asama tharuwak Piumi akka
Piumi වගේම බ්‍ර්න්ඩ්ඩ් ඒවා තමයි ඉතින් ආදරෙයි piumi
Good job 😍❤️✌️
❤️
තව තවත් ඉස්සරහටම යන්න ❤❤❤
තෙරුවන් සරණයි ...! 🙏🥰
❤️
❤️
🥰🥰❤❤🥰🥰 මන් හරි ආදරෙයි අපේ පියුමි හංසමාලි අක්කිගෙ වචන වලට....
Congratulations. මඩ ගහල වැරදි කියන අය එතනම. ඔයා ඔයාගෙ ගමන යනව. හරිම සතුටුය. ඔයා කවද හරි අසියාවෙ ලොකුම සල්ලි කාරය වෙන්න ඕන....
Oya hari anith unta ona vidiyata oya nawe manwath inna akke congratulations
Its gret concept good job
Congratulations both of you🎉🎉🎉
චන්දිමාල් කාලා බීලා යන්න එනවලු ඔන්න😂.පියුමි හැමදාම ආදරෙයි ඔයාට❤
පියුමි මාර ලස්සනයි
මම ගොඩක්ම කැමති චරිතේ තමයි පියුමි අක්කා.....බොරැ ශෝ නැති රියල් විදිහට ඉන්න එකට මම මාරම කැමතී❤🎉🎉🎉🎉🎉
❤️
all the best puma ❤🎉
Wow. Wow 🎉🎉🎉🎉🎉🎉🎉❤
අගෙය කරනවා, ගමවල මිනිස්සු අහිංසකයි, මේ තත්වයට පත් වෙලා තියෙන්නේ රටේ කිසිම තැනක මනුෂ්‍යයාට කිඩිම අයිතිවාසිකමක් එකම ආකාරයට බුක්ති නොවිදින තැනට පත් වීම නිසයි. නෝනා, මහත්තයා, දුප්ප්ත් පොහොසත්, කුලය නැතිවුනු දාට පියුමිට කිසිම කෙනෙකු වචන නොකියයි. මේකඅ සාමාන්‍ය දේවල්.
පියුමිගෙ නිර්භීත කම හැමදාම අගම්‍ය කරනවා.
සුහ පතනවා හදින්ම .
පියුමිගෙන් හොද ආදර්ශයක් ලැබෙනවා.❤💪
❤️
මෙ බංකොලොත් රටේ ක්‍රිම් විකුණලා මෙච්චර හම්බ කෙරුවැකිද
oyath wikunala balanna irisiya nokara oyata markating karagnna ba neda therennane 🤣🤣🤣🤣🤣
Hada pennuvama,agilla diha balanna epa ithim
ක්‍රීම් සල්ලි නෙවෙයි බන් කලු සල්ලී මූ පිටිපස්සේ හොඳ බුවෙක් ඉන්නවා
මාස 8ක් ගියා ඔයාගෙ උත්තරය ලැබෙන්න😂😂
Congratulations ❤ pradeep aiya❤
Jayawaewa ❤❤.taeruwan saranai
මරු මරු ගොඩ යන්න පුලුවන් එකම දේ,, 👍 ,,,නියමයි නංගි
Piumi nangi oya duppath minissu sathutin thiyanna mahansi wena aka gena godak sathutui. Oyata thawath a dewal karanna shakthiya lebewa asarana minisun wenuwen
පියුමී කියන්නෙ ගැම්මක් ❤❤❤
❤️
හැබැයි මම නම් බැනලා නැහැ. අපි මැරෙනවා කවද හරි හැමදාමත් ඉන්න ඇවිල්ලා නැහැ. ඔබගෙ දෙපලෙග සතුට .මම හරිම ආසයි . අපි ඉරිසියාව ඉන්න වා .හැම දාකම ජිවත් වෙනවා කියලා හැගීමෙන් ඉන්න අය.
පියුමි අක්කි ආදරේයි ❤❤
සමහර මිනිස්සු හිතන්නේ ඕනම ජරාවැඩක් කරලා ඒ සල්ලි වලින් හොඳට කාලා බිලා ඇඳලා වාහන අරගෙන සැපට ඉන්න එක තමයි ජිවිතේ කියලා😂😂😂😂.. මම නම් කියන්නේ ලැජ්ජාව කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නැති ,ලැජ්ජාවක් නැති මිනිස්සු මේ ලෝකෙට ඉපදෙන්න හොඳ නැ...මේ එහෙම ආව අයතමයි...මෙ වගේ චරිත ගොඩක් තියනවා......😂😂😂
ඒකෙයි මෙකෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද
@@slkanchana6047 නයිට් ක්ලබ් එකක් පටන් ගන්න පුලුවන්ද උඔට??😀😀
Jayawewa.manika.api.godak.adarey.oyata.mokada.godak.minusune.duka.hodata.therena.kenek.godak.hoda.nihatha.mani.hoda.kenek.oyata.mitawada.viswaye.asirwadaya.labenna.ona.jayen.yayama.wewa theruwan.saranay.❤❤❤🎉🎉🎉
Wow great for you 🌹🌹🌹🌹
ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤
Api hamadama adarei❤❤❤
Great work 🎉
Very nice.lankqve irsiyakarayange as Vala katu anenda oyata thavath idiriyata yanda sakthiya dahiraya labeva
Piyumi and pragith❤😂
කෝටිපතියො පෝලිමේ ගිහින් පියුමිව දියුනු කරල එන හැටි ඉදිරියේදී දැක බලා ගන්න පුලුවන් වේවි...😂😂😂
උබ ගෙදර ඉදන් කමෙන්ට් දදා ඉදපන් කාලකන්නි 😂
Diunu wena dahirya wantha ganiyekuta apahasa karanne pimpiyo.konda Pana nati npunsakayo.
Gahana mada walin gewal hadana minissu ...congratulations piyumi ..🎉❤
❤️
Meyalata nikan galgahuwe Na eyala wihinma gal gassa gaththa