පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිකරන විශේෂ මාධ්‍ය හමුව

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 2,1 тис.

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne Місяць тому +109

    චන්දෙ ලංවෙනකොට එන හැඟීම්
    1. රට ගැන හැඟීම
    2. රට හදන්න ඕන කියලා එන හැඟීම
    3. ජනතාව ගැන දුක
    4. ආගම් ගැන එන හැඟිම්
    5. පාස්කු ප්‍රහාරය..
    6. තව ඒවා තියනව ...

    • @KumaraWac
      @KumaraWac Місяць тому +1

      September 21 lan wena kotath ohoma neda...?

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne Місяць тому +2

      @@KumaraWac ළපටි සිත රිදුනද...හැමෝම ගැන කිව්වෙ . ඔයාගෙ කෙනා ගැන විතරක් නෙවේ..

    • @audiohouse4927
      @audiohouse4927 Місяць тому +2

      @@NadeekaSeneviratne ado ado 😂

    • @kala190
      @kala190 Місяць тому +2

      Niyamai mamiii

    • @kala190
      @kala190 Місяць тому +1

      Mechchara kalayak owa danagena ohoma hitiya aka gana sadarana tarahak enawa apitat

  • @h.p.samaratunga2740
    @h.p.samaratunga2740 Місяць тому +169

    අනිවාර්යයෙන්ම මේ සිද්ධිය මාලිමාව රජයෙන් රටට හෙලි කරන විශ්වාසය අපට තියනවා ..

    • @packingcorner
      @packingcorner Місяць тому +11

      Ibrahim mekata sambanda nisa 100% vishwasaya thiyana amarui,, Ibrahim malimawe jathika lasthu apekshakayek

    • @sentiment201
      @sentiment201 Місяць тому +3

      😂

    • @sunethsilva2720
      @sunethsilva2720 Місяць тому

      Ethakota me kawuda police eke innawa kiyannee.. eka ge waradda ne latter eka value NAT nam 😢

    • @SS-vs2st
      @SS-vs2st Місяць тому

      @@packingcorner😂😂😂

    • @thuryamag111
      @thuryamag111 Місяць тому

      😂

  • @shehanjayarathne7037
    @shehanjayarathne7037 Місяць тому +270

    මහමොලකරු ගැන කියනකම් බලං හිටපු අය මේ කොනට එන්න 😂😂😂

    • @serlepco
      @serlepco Місяць тому +1

      😂

    • @dilmibo4955
      @dilmibo4955 Місяць тому +6

      ඔව් ඈ 😁

    • @WaruniPerera-w9f
      @WaruniPerera-w9f Місяць тому +13

      මිනුස්සුන්ගෙ අවදානෙ ගන්න කරපු රගපැමක් මේ අනුරගෙ වැරදි කියන්න 😂😂😂😂

    • @MINDtheGAP737
      @MINDtheGAP737 Місяць тому

      😂

    • @Jannlk-v6x
      @Jannlk-v6x Місяць тому +23

      මහමොලකරැ ගැන කිව්වෙ නැ නෙ😢...අනික් එක පැහැදිලි වම උබ රාජපක්ෂලාව බේරුවා...අපි කවුරුත් දන්නව රාජපක්ෂල බලය ගන්නයි මෙවැනි ප්‍රහාරයක් කරෙ...මමත් කතෝලිකයෙක්...ඔබගේ ඔය දේශන අපට වැඩක් නැ..😊

  • @littlebeevon1185
    @littlebeevon1185 Місяць тому +35

    උදය ගම්මංපිලගේ කතාවේ සාරාංශය -
    රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න,
    රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න,
    රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න,
    රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න, රවී සෙනවිරත්න අයින් කරන්න.. යැයි යැයි යැයි තමයි.🤣😂

  • @harsha77777
    @harsha77777 Місяць тому +86

    මේ වගේ තක්කඩින් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. මොවුන්ට අවධානය ලබා නොදී විමර්ශන ඉදිරියට ගෙන ගොස් මේ සිද්ධියට වගකිව යුතු සියලු දෙනාට දඬුවම් ලබා දිය යුතුයි.

    • @janakapreera3677
      @janakapreera3677 Місяць тому +1

      වාර්තාවේ න් දෑන් දෙන්නෙත් අහුවෙලා තියෙනවා. ජනාධිපති ටත් එක්ක දඩුවම් දෙන්න කො.

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 Місяць тому

      මොනවාද මෙයා කල තක්කඩි කම්

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому

      තක්කඩියා තමයි හොරාගෙන් පේන අහන්න මේ පත්කිරීම් කරලා තියෙන්නේ 😅

    • @Malee-s6h
      @Malee-s6h Місяць тому

      @@harsha77777 a aththa kiyaddi amaruda

  • @MrShehan55
    @MrShehan55 Місяць тому +291

    කලින් ආණ්ඩුවේ මේ වගේ දෙයක් කරන්න මෙයාට උවමනාවක් තිබ්බේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ

    • @PethminRathnayaka
      @PethminRathnayaka Місяць тому +25

      මේ වාර්තාව ආවේ ජනාධිපතිවරණයට සතියකට කලින්

    • @mahisharose
      @mahisharose Місяць тому +24

      @@PethminRathnayaka
      ඉතින් දැන් මේ කියපු දේවල් අලුත් විස්තර කියලද ඔයා කියන්නේ.. මේයා මේ චෝදනා කරන රවී සහ ශානි දෙන්නටම නඩු දාලා චෝදන කරලා හිරෙත් දැම්මා මුන්. අන්තිමට උසාවියම තීන්දුව දුන්නා ඒ අයට ඒ චෝදනා වලට වැරදි කාැයෝ නෙමේ කියලා.
      දැන් එතාකාට ඔයා කියන්නේ පාස්කුව කලේ රවී යි අනුරයි කියලද? 😂😂😂😂😂

    • @faskitchen7346
      @faskitchen7346 Місяць тому +1

      Matath ekai thiyena prashna

    • @AnuhasThejan99
      @AnuhasThejan99 Місяць тому +5

      වාර්තාව හම්බෙන්නේ 10 ....පැහැදිලව අන්තිම හරියේ ඕකට උත්තර දුන්නා

    • @r.a.kanuranga3060
      @r.a.kanuranga3060 Місяць тому +6

      ​@@mahisharose, වාර්ථාව එළියට දාලා තියෙනවා දැන් නිගමනයට එන එක ඔබට බාරයි.

  • @ashviniinushi3654
    @ashviniinushi3654 Місяць тому +202

    මුන් අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදලා දැන් තමයි පාස්කු ප්‍රහාරය මතක් වෙලා තියෙන්නේ

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 Місяць тому

      තමුසෙලා සාධාරණීකරණය කරන්න යන්න එපා අනුර කුමාරගේ ක්‍රියා පටිපාටිය
      මේ මනුස්සයාට ලැබිලා තියෙන්නේ දහවෙනි දහවෙනිදා මේ ෆයිල් එක
      ජෙප්පන්ට දන රින මාරුවෙලා ඇස් පොට්ට වෙලා කන් බීරි වෙලා තියෙන්නේ දැන්

    • @SadunMihiranga-s6v
      @SadunMihiranga-s6v Місяць тому

      බන් හරකො ඔය gon ප්‍රශ්නේට හාරි උත්තරේ දේනවා බයියේක් නොවි හරියට බලපන් බල්ලො

    • @mihidumsasidu8649
      @mihidumsasidu8649 Місяць тому

      දැන් ද ඇහැ ඇරුනේ ගොනෝ.

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому

      ඉතිං අවුල් ද...මේ ඊයේ පෙරේදා බුදුදහම වැළඳගත් ජනාධිපති කෙනෙක් ඉන්නේ රටේ...

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 Місяць тому +246

    පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන අවියක් ලෙස පාවිච්චි කරන මෙ වගේ අවජාතකයින්ගෙ මිනිවලටත් හෙනගන්න ඔනෙ.

    • @SumithSanjeewa-sr6ro
      @SumithSanjeewa-sr6ro Місяць тому +3

      Ammpa ඇත්ත mun maranna ona

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 Місяць тому +22

      පාස්කු ප්‍රහාරය අන්තිමට විකුණාගෙන කෑවෙ අනුර 😅😅

    • @Sajithmadhushanka
      @Sajithmadhushanka Місяць тому

      ​@@udayakumarawijewickrama5466මේක බැලුවම තේරේනව කවුද කියලා. මොලයක් තියනව නම්විතරයි හැබැයි තේරෙන්නෙ. ඔයාට මොලේ නෑ😅

    • @shehanchathura21
      @shehanchathura21 Місяць тому

      Pala gobbaya yanna. Paskuwa wikunan kala thamai uba dan oi kade yana pakku aurudu 5k rata hora kawe. Thipi wage moda badajariyo ewata waga kiyanna ona.​@@udayakumarawijewickrama5466

    • @SachinthaSachinthamadhushan
      @SachinthaSachinthamadhushan Місяць тому

      @@udayakumarawijewickrama5466 සාධාරණය ඉටු කරන්න හදනවනම් ඒක විකුනගෙන කෑම නෙවෙයිනේ 👍👍😁

  • @ilikemovies_good
    @ilikemovies_good Місяць тому +14

    පාස්කු මහා මොලකාරයෝ මුත් එක්ක සම්බන්දයක් තියෙනවා, ඔන්න පොටක් පැදුන විමර්ෂණ පටන්ගන්න

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 Місяць тому +2

    THANK YOU, Sir, for a great revelation......!! Cardinal and President are up to something, people must know these under the rug stories....

  • @padmasiribandula8542
    @padmasiribandula8542 Місяць тому +97

    ගොම්මන් පිල ගොම්මන් වෙලා
    කරන ප්‍රකාශය.

  • @kaushalyasewwandi-tz7ke
    @kaushalyasewwandi-tz7ke Місяць тому +203

    සම්පූර්ණ කතාව ඇහුවා. ඔයා වීරයෙක්.. ඔයා ලොකු කතාවක් එලියට දැම්මා.. දැන් වත් හොරු රකින්න කරන නාඩගම නවත්තලා නිකම්.පච වෙන්නේ නැතුව පාඩුවේ ඉන්න ගම්මන්පිල මාමේ.. මෙච්චර කාලයක් කට වහන් ඉදලා දැන් කැක්කුම අල්ලලා.. කලින් ආන්ඩු ඔයාලාට සපෝට් උනාට දැන් ආන්ඩුව ඔයාලට සපෝර්ට් නැති එකට දුක හිතිලා නේහ් ඉන්නේ 🤭🤭 ලෙඩා කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නෑ මාමේ.. ජනාධිපති සහෝදරයා හරි ක්‍රමේට ඒ හැමදේම විසදයි. ඔයා බලාගෙන ඉන්න.. කල් තියා දගලන් නැතුව.. 😌😌 කටුන් වීරයෙක් වගේ සමාජයට විහිලුව වෙන් නැතුව

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 Місяць тому +4

      විසදයි විසදයි

    • @manitharajapakshe8345
      @manitharajapakshe8345 Місяць тому +2

      Ow

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w Місяць тому +3

      අනිවාර්යයෙන්ම

    • @MerrilWilson-py2ev
      @MerrilWilson-py2ev Місяць тому

      පහුගිය ආණ්ඩුවල හිටපු මේ වගේ මිනිස්සු බොහොමයක් හිටියා. ඒ අතරින් එක පුද්ගලයෙක් තමයි මේ ඉන්නේ. මොනවද මිනිස්සු වෙනුවෙන් කළේ.....මුන් රටට කරපු ඉටි ගෙඩියක් නෑ. කාදිනල් තුමාටවත් නැති අමාරුවක් මේ ගම් මංපිලට ඇතිවෙලා තියෙන්නේ. කතෝලික ජනතාවගේ දුක වේදනාව සෙල්ලම කරගන්න එපා. නින්දෙන් ඇහැරිලා වගේ බයිලා කියන්න එපා.

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w Місяць тому

      ​@chathurangeabeyrathne9298 ඇයි උඹට පුලවන්ද විසදන්න?🤏💩🤮

  • @nuwandikwellavidanage3947
    @nuwandikwellavidanage3947 Місяць тому +140

    මේ වගේ පාදඩ බල්ලන්ට රැවටෙන උන් තාම ඉන්නවද 😂😂😂

    • @Sajithmadhushanka
      @Sajithmadhushanka Місяць тому +3

      කවුරුත් නෑ. ඒත් රෙද්දෙ රෙවිච්ච මුනු වගෙ සමහරු රැවටිලාද නැද්ද දන් නෑ. මුන් කියන ඒව ඔලුවට ගන්නව😂

    • @hudha8112
      @hudha8112 Місяць тому

      😂😂😂

    • @Malani-wi7fr
      @Malani-wi7fr Місяць тому +1

      Mama eeyema hithuwa ohe me widiyata Ada Katha karai kiyala mokada me paradichchaa pissu minissu me kisima dekata sambanda nathi wikara Katha karanne

    • @Malani-wi7fr
      @Malani-wi7fr Місяць тому +1

      Camden passe wenama wattuwak hadanna wenawa Angoda hospital eke

    • @Sajithmadhushanka
      @Sajithmadhushanka Місяць тому

      @@Malani-wi7fr මුංව හරියන්නෙම බේරෙ වැවට😀

  • @SMLeel
    @SMLeel Місяць тому +19

    ඉදිරිපත් කිරීම පිළිබඳව අපට ගැටලුවක්ව නැත.නමූත් මම මාලිමාවෙ උනත් මේ මනුස්සය මේ කරපු දෙයින් දැන්වත් හරියටම තීන්දු තීරණ ගන්න ඕන. මේක අනුරගෙ වගකිම

    • @manjulameedeniya441
      @manjulameedeniya441 Місяць тому

      Oya malimawda...🤡🤡🤡

    • @Malee-s6h
      @Malee-s6h Місяць тому

      @@SMLeel aththa api nm malimawe neme habai

    • @AnuruddhaKarawita
      @AnuruddhaKarawita Місяць тому

      ඊබ්‍රම් නානා කට ඇරියොත් අනුරත් හිරේ..

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 Місяць тому

      @@AnuruddhaKarawita ඊබ්‍රහීම් නානා සාක්කි දෙන්න ආවා බං..මිනීමරු ගූථාභය උගෙන් කප්පන් ඇරන් ඊබ්‍රහීම් ව නිදොස් කොට නිදහස් කරා කියලා දන්නෙ නැද්ද

  • @mvupul
    @mvupul Місяць тому +11

    ඔබතුමා ජනපතිට ලොකු උදව්වක් කරනවා. එතුමා විපක්ෂයේ ඉන්නකොට කරපු ඉල්ලීමනේ.. Great

  • @lie-t992
    @lie-t992 Місяць тому +125

    රවි සෙනවිරත්න,ශානි අබේසෙකර කියන්නේ රාජපක්ශලට වහකදුරු වගේ කියලා මුළු රටම දන්නවා.😂😂

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 Місяць тому +6

      හරි කමක් නැහ එත් මෙයාලට එල්ලවෙන චොදනා ගැන පරික්ෂණ කරන්න ඕනේ නේද

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 Місяць тому

      රාජ්‍ය රහස් පනත උල්ලඋල්ලංඝණය කිරීමට එරෙහිව දඬුවම් හිමි විය යුතුයි.

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 Місяць тому

      රහස්‍ය ලිපි විවාත කල හැක්කේ ආයතන ප්‍රධානියාට
      පමනක් යන්න ආයතන සංග්‍රහය අනුව සිදුවන සමානය කරුණකි
      එය හදිසි කියා තිබූ ලිපියක් නොවේ.
      ඔබ දේශප්‍රේම් හොරු වෙනුවෙන් තවදුරටත්
      කැපවී කටයුතු කරනබව පේනවා

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      කලින් කරල නිදොස් කොට නිදහස් කලා​@@athulakodithuwaku-4605

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому +3

      පාස්කූ කොමිෂන් එකේ හිටියේ රාජපක්ෂලා ද...😂

  • @24HK732SurangaLakmal
    @24HK732SurangaLakmal Місяць тому +87

    රගපෑම ඉවරයි

  • @SathsaraniSamarawickrama
    @SathsaraniSamarawickrama Місяць тому +124

    ඔයාගෙ උපදෙස් අනවශ්‍යයයි ගොම්මන්පල ඒ ක අපෙ ජනපති බලාගනීවී

  • @KCK4536
    @KCK4536 Місяць тому +10

    කතෝලික සභාව ජනාධිපති තුමාගෙන් ඇසිය යුතුයි,රවි කරුණානායකට විරුද්ධ ඡෝදනා තිබේද්දි ඇයි පත් කෙරේ කියලා ඇසිය යුතුයි. එසේ නොවෙන්නේ නම් කතෝලික භක්තියන් කතෝලික සභාවේන් ප්‍රශ්ණ කළ යුතුයි.

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      රවී සෙනෙවිරත්නට නඩු දාල හිර කරන්න හැදුව කලිනුත්. උසාවියෙන් නිදොස් කොට නිදහස් කලා.

  • @jayanathaponso9603
    @jayanathaponso9603 Місяць тому +20

    කන්ද කඩා වැටෙයි සිතූ....
    කෙන්ද බලාපල්ලා..!

  • @ThakshilaPrasadhi
    @ThakshilaPrasadhi Місяць тому +157

    මේ ගෙම්බත් අනිවා සම්බන්ධ අැති. එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්. හොරාට කලින් කෙහෙල් කැන එලියට පැනලා.😂😂😂😂

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 Місяць тому +8

      මරු විකල්ලෙන් වගේ නේ ගොම්මන් පිල

    • @kudagamaks8493
      @kudagamaks8493 Місяць тому +1

      නැත්නම් මේ නැටුම මොකක්ද ..මූ ගැන එලිවෙයි වෙලාවට

    • @nishanthasoysa2422
      @nishanthasoysa2422 Місяць тому +2

      පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නේ නෑයි කියලත් පිල්ලා හතරේ පoතියේදී ඉගෙන ගෙන ඇති නේද 😂😂😂?

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np Місяць тому

      😂. ඒක මරු.. ගෙම්බා. 😂😂

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому

      සම්බන්ධ එවුන් හොයාගන්න තමයි වාර්තාවෙන් අත්අඩංගුවට ගන්න කියන්නේ. උන්ට තානන්තර දීලා හරියන්නේ නැහැ 😂

  • @arunaprasad3030
    @arunaprasad3030 Місяць тому +243

    ගම්මන් අයියා ඔයා හිතන් ඉන්නෙ අපි කන්නේ තණකොළ කියල 😂ඒක වැරදියි මෙයා😂

    • @windows10-k8h
      @windows10-k8h Місяць тому +1

      උබනම් තනකොල කන හරකෙක්😂😂

    • @windows10-k8h
      @windows10-k8h Місяць тому +7

      පාස්කු ප්‍රහාරයෙ චූදිත රවී සෙනවිරත්න දීලා පාස්කු ප්‍රහාරය ආයි හොයන්න 😂😂

    • @IceAge-t5w
      @IceAge-t5w Місяць тому

      උබනම් තනකොල අනගොන් ජෙප්පෙක්😅
      මූ කිව්වෙ වාර්තාවෙ තියන එක ගොනො

    • @donaldladduwahetti652
      @donaldladduwahetti652 Місяць тому

      තණකොළ විතරක් නෙමෙයි පුන්නක්වත් කනවා.හැත්තෑ එකේ ඉඳලම ජපු කරේ ඒක තමයි.

    • @ChandimaD-zj8ne
      @ChandimaD-zj8ne Місяць тому

      ​@@windows10-k8hරවි සෙනෙවිරත්නව පාස්කු පරීක්ෂණ වලින් අයින් කරන්න තමයි එතුමාට බොරු චෝදනා දැම්මේ ....

  • @indikarathnayake2519
    @indikarathnayake2519 Місяць тому +54

    බබා සෙල්ලම් බඩු පොලේ ගහනවා .අවධානය ගන්න

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208 Місяць тому +17

    දේශපාලන ගේමිි එකකට හදපු වාර්ථා කරේ තියාගෙන යන කසල ශෝධක දුිල්ත් ජවීයර , ගමමිිපින්ලට ඇතුළු පිරිසට පවිි... කොස් ඇට බාන්ට ගිහින් බළලට කෙලවෙයිද දන්නෙ නෑ හොඳේ 😊😊😊

  • @PuranaPremadasa-t2w
    @PuranaPremadasa-t2w Місяць тому +23

    ස.ජ.බ ය සහ සජිත් පේමදාස සහ රනිල් 100% පස්කු ප්‍රහාරය සිදු විමට වගකි යුතුයි !!! මොකද ඔවුන ආණ්ඩුවල හිටපු වගකියවිය යුතු නිලාධාරින්!!

    • @adrianhawo
      @adrianhawo Місяць тому +1

      ඇයි ගෝටා අයියා

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w Місяць тому +1

      @@adrianhawo අනිවාර්යයෙන්ම

  • @L.SJayakody
    @L.SJayakody Місяць тому +50

    රනිල්ගේ පච වාර්තා හරහා ගම්මන්පිල පොලිසියට කල අපහාසයට එරෙහිව අපහාස නඩු දැමිය යුතුයි...

    • @athulayasakeerthi6166
      @athulayasakeerthi6166 Місяць тому

      AniwRyen

    • @laksithliyanage1009
      @laksithliyanage1009 Місяць тому +2

      Yako Hari wadak ne meka. Ethakota AKD kiyana okkoma aththada? AKD kiwwoth aththa Anith un kiyaddi boru. Puduma dobi la set ekak. Wahallungeth hondama wahallu.

    • @thimalchandika8879
      @thimalchandika8879 Місяць тому +2

      Puluwan nam daapan.ubalage maha ekatama Dan puluwanne.yako therenawane cid eka kelepu pissuwa.Ravi senevirathna,Shani athulu munta meka nawathwanba thibba yako.thopita thani karapu pissu wadak😅😅😅😅

    • @mahisharose
      @mahisharose Місяць тому

      @@laksithliyanage1009
      ඕකේ හරි වාර්තා දෙකයි තියෙන්නේ. එකක් පාර්ලිමේන්තු කාරක සභාවෙන් දාපු එක. අනික ජනාධිපති කොමිෂන් සභාවෙන් කරපු මහාධිකරන විනිසුරැ ජනත් සිල්වා මහතා ප්‍රධාන කරපු ( රවී සෙනෙවිරත් සහ ශානි අබේසේකර කරපු) වාර්තාව තමයි ⁣දෙවනි එක..එතනින් පාර්ලිමේන්තු කාරක සභාවෙන් කරපු එක එලියට දැම්මා. ඒක අපට වුනත් බලන්න පුලව්නි. නමුත් ජනාධිපති කොමිෂන් සභාවෙන් එලියට දාපු එක රනිලා එලියට දැම්මේ නැහැ. ඒක ගැන ඒ කාලේ අනුර ප්‍රශ්න කලා පිටු දෙකක් ඒකේ නැහැ ඒකට මොකද වුනේ කියලා. අනුර විතරක් නෙමේ එවකට නීති පති දප්පුද ලිවේරා මහතා පවා ප්‍රශ්න කලා...ටිරාන් ඒකට උත්තර දුන්නේ " සංවේදි කාරනා නිසා එපියට දාලන බැහැ" කියලා....
      රනිලා දැමමා අලුත් කමිටු දෙකක්. අල්විස් සහ ඉමාමි කමිටු...ජයිකි අල්විස් කියන්නේ රනිල් පත් කරපු DIG ප්‍රසන්න අල්විස්ගේ අක්කා. ප්‍රසන්න අල්විස් කියනනේ ලසන්ත ඝාතනයේ ප්‍රධාන
      සැකකරැවෙක්...
      මුන් මේ කියවන්නෙ උන්ව බේරගන්න රනිලා දාපු අල්විස් නෝනාගේ වාර්තාව...ඒක අල්ලගෙන...මුන්ට වාසි විදිහට හදාගෙන....
      මේවාට මිනිස්සු ඇන්දිලා තවත් රැවටුනොත් ඉවරයි.
      ඔය ජනාධිපති කොමිෂන් වාර්තාව ගෝට⁣ෙ ලැබුනට පස්සේ තමයි ගෝටා රවී සෙනෙවිරත්නව සහ ශානි අබේසේකරව ගෙදර යැව්වේ...
      මේවා අපි හදන බොරැ නෙමේ... හොයලා බලන්න මේ කරැනු ගැන පරන පත්තර යු ටියුබ් චැනල් වල ඇති......
      දැන් කරැනු කාරනා සම්බන්ද කරලා හිතලා බලන්න කවුද කාවද බේරගන්න හදන්නෙ කියලා...
      අද ගොම්මන්පිල කිව්ව කිසි දෙයක් රහස් දේවල් නෙවෙයි සියලුම දේ කලින් දන්න දේවල් සහ ඒ කිව්ව දේවල් වලට පරීක්ෂණ කරලා ඔවුන් නිර්දෝශි කියලා ඔප්පු වෙලා ඉවරයි.. හැබැයි ඒ කාලේ තිබ්බ බුද්ධි අංශේ ප්‍රධානියා ( සුරේෂ් සලෙයි) CID පරීක්ෂණ නොමග යනවන්න බොරැ සාක්කි හදලා ඒවා ඔප්පු වෙලා තියෙනවා හැබැයි ඒ සාක්කි පවා කොමිෂන් සභා වාර්තාවේ නැ.. අර අතුරැදහන් කියලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කලේ අන්න ඒවා....මේදේවල් ඔක්කොම ඕන කෙනෙක්ට ගන්න පුලුවන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ.. අන්න ඒ බුද්ධි අංශ ප්‍රධානියා ගැන හොයනකොට තමයි ඔව්න් පස්සේ ඉන්න ගොටාබය‍, සලේ ‍, ගම්මන්පිල වගේ එව්න් ගැන තොරතුරු එන්නේ ඉතිං දැං ඒ විදියට පරීක්ෂණ කරනකොට මුන් මෙහෙම කැ ගහන එක සාධාරණයක්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      කාදිනල් පෘඑතුගීසි අල්මේදාට මේකේ කෙලවරක් දකින්න, ඈත්ත දකින්න අවශ්ය නෑ...ඌට ඕනා පාස්කු පාස්කු කිය කිය ඩොලර් ගරන්න......හොර බල්ලෝ ....

  • @priyangaabeysinghe1493
    @priyangaabeysinghe1493 Місяць тому +22

    ඇත්තටම ගම්මන්පිලලා වගේ මිනිස්සු ගැන ලජ්ජා හිතෙනවා ..

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому

      හොරුන්ගෙන් පේන අහන අකුදි ගැන ලැජ්ජා බිල්ලට තියලාද😂

  • @alonexboy865
    @alonexboy865 Місяць тому +71

    ගෝටාගේ නම එළියට එනකන් බලන් හිටපු මම 🥺💔

    • @lahirufernando638
      @lahirufernando638 Місяць тому +6

      GOTAGE PAIYA ENAKAN BALAN HITIYE NADDA OYA

    • @alonexboy865
      @alonexboy865 Місяць тому +5

      @@lahirufernando638 ඔයාගේ තාත්තා ගේ පයිය එනකන් බලාගෙන හිටියා උඹ ගෝටාගේ පයිය කටට ගත්තාද

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen Місяць тому +1

      ගොට්ටො මහ උන්ගෙ නම් කියන්නෑ බං

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      කාදිනල් පෘඑතුගීසි අල්මේදාට මේකේ කෙලවරක් දකින්න, ඈත්ත දකින්න අවශ්ය නෑ...ඌට ඕනා පාස්කු පාස්කු කිය කිය ඩොලර් ගරන්න......හොර බල්ලෝ ....

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 Місяць тому

      ​@@alonexboy865bola amnata katata denakan balan hitiye 🤪😜😛

  • @MallikaDimbule
    @MallikaDimbule Місяць тому +15

    ගොම්මන් පිල්ලයාන්ව පාර්ලිමෙන්තුවට නොයවන්න වග බලා ගමු👍👍👍👍👍

  • @ShiranSirilal
    @ShiranSirilal Місяць тому +12

    මුන් නම් මේ රටට සාපයක්. මුහුණ දකිනකොටත් අප්පිරියයි

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 Місяць тому +173

    නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ😂

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 Місяць тому

      ඒ උඹලා වගේ මොළේ කලඳක් නැති බයියන්ට

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w Місяць тому +5

      ඔිකට ජන්ද ලාං කරලා අවාදානේ ⁣ඹිනැ

    • @KumariSumanadasa
      @KumariSumanadasa Місяць тому +1

      පීචං ගම්මන්

    • @laksithliyanage1009
      @laksithliyanage1009 Місяць тому

      Malimawe ugath buddinathunta notherena aththa. Wahal natum Dana AKD washing machine ekak comment koran gihin.😅

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w Місяць тому

      @@laksithliyanage1009 ඒ කටුන් බලාලා ඉවර නැද්ද 🤣😂🖕

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Місяць тому +43

    බොහොම හොද කුමන්ත්‍රණයක් කරලා තිබෙන බව පේනවා .

  • @serlepco
    @serlepco Місяць тому +30

    වසර පහමාරක් තිස්සේ රගන මෙගා නාට්‍යක තවත් කොටසක්!
    මොහුට අනුව, අවසානයේ කාදිනල් තුමා වැරදිකරු වී ඇත.!!!

    • @TrndVanguard
      @TrndVanguard Місяць тому +3

      u thamai

    • @anuruddhasenarathne3398
      @anuruddhasenarathne3398 Місяць тому +3

      ඌ තමයි මහමොළකරු...

    • @serlepco
      @serlepco Місяць тому +2

      අවසානයේ අගතියට පත් වූ අයම වැරදිකරුවන් වී ඇත.!
      කාදිනල් හිමි විසින් බෝම්බ පුපුරුවාගෙන ඇත!
      එදින පල්ලියට ගිය මිනිසුන් ම බෝම්බ පුපුරුවාගෙන ඇත!
      වසර පහමාරකින් පසු මෙතුමා එලිදැක්වූ වාර්තාවේ අන්තර්ගතය එයයි!!
      බෝම්බ පිපිරවූ අය ගැන කිසිදු සදහනක්නැති අරුම පුදුම වාර්තාවකි!!

  • @hitvideo1st169
    @hitvideo1st169 Місяць тому +13

    නිකන් මාධ්‍ය ඉස්සරහා රගපාන්න එපා මහත්තයෝ.....මෙච්චර කල් ඔවා තිබ්බේ කා ලගද? ඇයි දැන් මේ වෙලාවේ ඔවා දාන්නේ? ජනාධිපතිවරණ ඡන්දයට කලින් දාන්න තිබ්බන්නෙ? ඔයා ගැන අපේ හිතේ ගෞරවයක් තිබ්බා දැන් ඒකත් නෑ😂

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому

      පව්...ගම්මන්පිලට ලැබෙන්න තිබුණ බුජ්ජිමත් චන්දයක්😂😂😂😂

  • @audio4u-lk
    @audio4u-lk Місяць тому +1

    Wooow , එහෙනම් ඒ අභිරහසත් ගම්මන්පිල විසදුවා.🤣🤣🤣🤣🤣🤣🤣

  • @dineshhennayake2367
    @dineshhennayake2367 Місяць тому +96

    Super man.උබල දැගලුවට වැඩ්ක් නැහැ.අපිට මොලයක් නැහැ කියල ගිතාගෙන හිටපන් උබට අපි බනින්නැහැ.😂😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Місяць тому

      කාදිනල් පෘඑතුගීසි අල්මේදාට මේකේ කෙලවරක් දකින්න, ඈත්ත දකින්න අවශ්ය නෑ...ඌට ඕනා පාස්කු පාස්කු කිය කිය ඩොලර් ගරන්න......හොර බල්ලෝ .

  • @maheshsiriwardhana5626
    @maheshsiriwardhana5626 Місяць тому +54

    - ලයිස්තුවේ එකට ඉන්න නිලන්ත පොලිසියේ දෙවෙනියා කරනකොට
    - ලයාස්තුවේ 10 වැනියට ඉන්න දේශබන්දු පොලිස්පති කරනකොට
    - ලයිස්තුවේ 17 වැනියට ඉන්න මෛත්‍රීපාල තමන්ගේ පක්ෂෙට එනකොට
    සද්දයක් තිබ්බේ නෑ නේද.

    • @udayakumarawijewickrama5466
      @udayakumarawijewickrama5466 Місяць тому +1

      සද්දෙ වහපු සේරම ඇතුලේ අළුත් එකා එක්කම..

    • @ashaekanayaka8298
      @ashaekanayaka8298 Місяць тому

      @@udayakumarawijewickrama5466 walan hodan eunhoda

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 Місяць тому

      Ane mawa balaapiyo kiyala moo giriya yatin kegahanawa. 🤣

    • @sahanudana5692
      @sahanudana5692 Місяць тому

      Yako waarthaawa aawata passeda owa path kale kalinda?

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 Місяць тому

      @@sahanudana5692 Waarthaawa aawath naawath path karapu vidiha harida? Sudussa innakota pahala niladaariyek path karanakota eka harida? Ko Ethakota meyaage sadde? Deshabandu yatathe minissu koi tharam asaadaaranayata lak vunada, deshapaalakayange uwamanawata. Habai ewata me wartha sambanda nene.

  • @susanthawarnapura
    @susanthawarnapura Місяць тому +51

    රවී සෙනවිරත්නයි ශානි බේසේකරයි සීන් එකෙන් අයින් කරන එක තමයි උවමනාව....

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami Місяць тому +26

    දැන් වාර්තාවට අනුව කෞද වැරදි කියහන්කො..රවී කරුණාරත්නයි ,ශානි අබේසකරයිද?හැබැයි පහුගිය ආණ්ඩුවල පිරිසකගෙ බොහෝ රහසිගත වැරදි මේ දෙන්න දන්නවා..ඒ නිසාද මේ දේශපාලනික කුහක අනාතයො නින්දෙන් නැගිටලා තප්පුලන්නෙ කියන සාධාරණ සැකය ඇති වෙනවා..

  • @mujithamadu
    @mujithamadu Місяць тому +5

    කොහොමහරි ජාති වාදේ අවුස්සලා ගේමක් ගහපන් මයේ අම්මා. නැත්නම් විමලයාටත් හැන්ගිලම ඉන්න බෑ

  • @manakaae6838
    @manakaae6838 Місяць тому +41

    ජනාධිපති තුමා එවා හරියෙට කරයි උබ කට වහන් හිටපන්

  • @DishanTharuka-f6q
    @DishanTharuka-f6q Місяць тому +97

    මේ වගේ උන්නම්.රටට කරුමයක් මුන් දැන් එන්නෙව් නිතිය අනුර අකුරට කරන්න යද්දී බොරු පොත් පෙන්නලා ඒවා නොමග යවන්න මිනිස්සු උබලාගේ ඒවාට අහුවුන කාලෙව් ඉවරයි😂

    • @dilshansgamage7346
      @dilshansgamage7346 Місяць тому +3

      බොරු පොත්නම ලිගල ඇකශන් ගනන පුලුවන්

    • @KumariSamaranayaka-hk4zw
      @KumariSamaranayaka-hk4zw Місяць тому

      අනේ පව කාලකන්නි තොපි අරගලයක් කියලා බෝල පොරයක් කලාකාලකන්නි අවලම්හෙත්ත.තොපි ජාතක වෙලා තියෙන්නෙ කාටද කියලා අහපියව් අම්මගෙ න් බදුලු හැත්ත.

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q Місяць тому +3

      @@dilshansgamage7346 වෙලාවට වෙයි ඌ ඉතින් මුකුත් පෙනුවේ නැහැනේ ආවා කරපු එකම දේ මාලිමාවට ගහපු එක විතරයි බලන් ගියාම මාලිමාවනේ හැමදේම කරලා තියෙනේ මෙච්චර කල් ආණ්ඩුවේ හිටියේ කිහිපසැරයක්ම මාලිමාව😂😂😂

    • @dilshansgamage7346
      @dilshansgamage7346 Місяць тому +3

      @@DishanTharuka-f6q ඔව් ඉතින් මාලිමාව කරපු දේටනේ ගැහුවේ.රවි සෙනවිරත්නයි ශානි පත්කරේ වෙන ආන්ඩුවක් නෙවෙනේ

    • @DilharaLiyanage-j3y
      @DilharaLiyanage-j3y Місяць тому

      Boru kiuwe kawuda kiyala minisu Dan danwa. Nandal al ain kalda tamath ranilage got to inne anurath ekka

  • @Sl.HP.status_60
    @Sl.HP.status_60 Місяць тому +53

    මේ ටික අපි හැමෝම අහල තියනවනෙ ඕකෙ අලුත් දෙයක් නැහැනෙ මු හදන්නෙ රවිි සෙනවිරත්නවයි සනෙිවයි අයින් කරන්න යන්නෙ මුං පට්ට බයවෙලා ඉන්නෙ😂😂😂😂😂😂😂

    • @pradeepgangodawila9812
      @pradeepgangodawila9812 Місяць тому

      මු මොන මුසලයෙක්ද මූ කියනදේ කරන්න ....මූ බයවෙලා බයට කියවන්නේ පිස්සෙක් දැක්කේ නෑ මං මූ වගේ

    • @AnuruddhaKarawita
      @AnuruddhaKarawita Місяць тому

      ශානි තමයි වලං හෝදන්නේ

  • @NirshanIbrahim
    @NirshanIbrahim Місяць тому +1

    විමල්, ගොම්මන්පිල, පාටලී වගේම මුන්ගේ පක්ශේ ඉන්න රොටියා කියන ඔක්කෝම තනිකර ජාතිවාදී අන්තවාදියෝ. මේ එකෙක්ටවත් චන්දය දෙන්න තියා හිතන්නවත් එපා ✋

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d Місяць тому +14

    ගම්මන් පිල දැන් ඇත්තක් කිව්වත් මිනිස්සු පිලිගන්නෙ නෑ
    මොකද එච්චරට කෙබර කියන මිනිහෙක්නෙ මෙයා ඉස්සර

  • @Chessy11.11
    @Chessy11.11 Місяць тому +61

    මේ පිංගුත්තරයෝ නැතුව බුද්දිමත් මිනිස්සුන්ගෙන් මාලීමාව පුරවමු.. 🤷‍♂🤟♥️

  • @nuwandimuthu2927
    @nuwandimuthu2927 Місяць тому +75

    මෙයාට නම් සුපිරි කෑමක් සෙට් වෙයි වගෙ

  • @slcrickck762
    @slcrickck762 Місяць тому +23

    මැතිවරණය ලංඋන ගමන් අවදානේ ඉල්ලනෝ
    # ගම්මම්පිල_පිස්සෙක් 😂

  • @pradeeprathnayaka2658
    @pradeeprathnayaka2658 Місяць тому +6

    මාර සීන්නෙක කියන්නෙ මුන්ට මැතිවරණ ලංවෙනකොට විතරක් මේව මතක්වෙන එකයි.

  • @donaldladduwahetti652
    @donaldladduwahetti652 Місяць тому +4

    ගමේ ඉන්න කුහකම ඇත්ත ජපෝ.

  • @Shiromipramithaweerakkuttiarac
    @Shiromipramithaweerakkuttiarac Місяць тому +20

    හෙළ උරුමය ක් නොව හෙළ කරුමය කි.

  • @Malka-ml1ze
    @Malka-ml1ze Місяць тому +92

    සුරේස් සලේ කිව්ව ගමන් මූන පුක උනා😂😂😂

    • @yndproject2745
      @yndproject2745 Місяць тому

      E kotasa ki weni vinadiyada

    • @Malka-ml1ze
      @Malka-ml1ze Місяць тому

      ​@@yndproject2745අන්තිම ටිකේ බලන්න

    • @sentiment201
      @sentiment201 Місяць тому +10

      නූගත් ඊරිසියකාර ජෙප්පා සම්පූර්න video එක බලලා ඉදපන් 😆

    • @SachinthaSachinthamadhushan
      @SachinthaSachinthamadhushan Місяць тому +7

      ​@@sentiment201 ayyo bayyo 🤣🤣🤣

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 Місяць тому +15

      @@sentiment201ඈ...මහින්ද බේරගන්න ඕනා මෙකෙන් කොහොම හරි නේ.මගෙ නංගියි මස්සිනයි මැරුණා කොච්චිකඩේ බෝම්බෙන්.නංගි මාස 4ක බඩදරු අම්මෙක්.ඒක අවුලක් නෑ බං කොහොම හරි මහින්ද සහ මේක කරන්න වචනෙකින් හරි උදව් කරපු උගෙ සෙට් එක බේරගමු හොදේ

  • @tharinduranganath-x2i
    @tharinduranganath-x2i Місяць тому +35

    හොඳට රටේ ජනතාව අන්දන්න පුළුවන් හැකියාවක් තියෙන බව නම් පැහැදිලියි ගම්මන්පිලට

  • @samanthipriyangika6503
    @samanthipriyangika6503 Місяць тому +12

    මේවා මාධ්‍ය වලට දාන මාධ්‍යවේදීනි රටේ මිනිස් පැය පුහු කතා ඇසීමට නාස්ති නොකරන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි

  • @amayawaragoda4304
    @amayawaragoda4304 Місяць тому +8

    කවුරු හරි ඇත්ත කියනවනමි ඒ ඇති. පවුල් පිටින් විනාශ උන වේදනාව තවමත් ඉතිරිව තියනවා😢

  • @nishtv797
    @nishtv797 Місяць тому +62

    මාර වැඩ්ඩෙක් තමයි මේ... එහෙනම් ඒ අභිරහසත් විසදුවා... ජේම්ස් බොන්ඩ් නෙමෙයි දැන් අපේ රහස් පරීක්ෂක වීරයා, ජේම්ස් ගම්මන්පිල තමයි හරිය.. 😮🤣🤣🤣👍

    • @KumariSamaranayaka-hk4zw
      @KumariSamaranayaka-hk4zw Місяць тому

      තමන් ලා මී ගශයො

    • @serlepco
      @serlepco Місяць тому +1

      😂

    • @nishtv797
      @nishtv797 Місяць тому

      @@serlepco 🤣👍 සුභ දවසක් යාලුවා 🙏🙂

    • @shanthaanuruddha809
      @shanthaanuruddha809 Місяць тому +1

      😂

    • @nishtv797
      @nishtv797 Місяць тому

      @@shanthaanuruddha809 🤣👍 සුභ දවසක් යාලුවා 🙏🙂

  • @ADAYINMYLIFE-j1n
    @ADAYINMYLIFE-j1n Місяць тому +22

    රට කන පිලිල මෙව්වා. මෙව්වා රටින් කපලා දාන්න ඔනේ 🤮🤮🤮🤮🤮

    • @arunasamarathunge4844
      @arunasamarathunge4844 Місяць тому

      කවුද ...සුළුතර ජනාධිපති ද...

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg Місяць тому +45

    රෙනකොට හම්වුන එකෙක් තමා ගොම්මන්පිලයා😂😂😂😂

  • @sunilaponso4413
    @sunilaponso4413 Місяць тому +4

    ගම්මන්පිල ඔයාගෙ දේශපාලනය අවසන්ය. රවි සෙනෙවිරත්න මහාතා ඕවාට උත්තර දි ඇත.

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 Місяць тому +20

    මෙයා ජමපරේ ඇදන් ඉන්නවා දකින්න හරි ආශයි අප්පා 🤪🤣

  • @SamanSamanabedda
    @SamanSamanabedda Місяць тому +17

    අයියෝ ගම්මන්පිල ඔබතුමා ජනතාව දන්නා දේ නැවත කියනවා. අපිට අලුත් දෙයක් කියන්න. ඔබේ නොදැනුවත්කම සහ මෝඩකම පෙන්වන්න එපා. කරුණාකර ගෙදර යන්න. ඔබ සියල්ලෝම "අවලංගු කසි". මිනිසුන් ඔබ සහ ඔබේ සන්දානයේ අනෙක් අය කියන දේ අහන්නේ නැහැ.

  • @christopherfernando5546
    @christopherfernando5546 Місяць тому +28

    ගොංමංපිල එලිදක්වන වාර්ථාවට හොල්මන් මං වු මලගිය ප්‍රාණ කාරයෝ මළවුන්ගෙන් නැගිට එයි..

  • @aravindajayasundara2519
    @aravindajayasundara2519 Місяць тому +6

    මහා මොල කරුවන් වෙන රජපක්ශලා ගෙන කියනකම් බලන් හිටපු අය කො.......

  • @athulakodithuwaku-4605
    @athulakodithuwaku-4605 Місяць тому +4

    අනුරගෙන් පාස්කු වින්දිතයන්ට ලැබුනු යුක්තිය රවි ශානිට තනතුරු දීමයි

  • @sugar1670
    @sugar1670 Місяць тому +5

    මාලිමාවේ වහල්ලු

  • @datsonshabaka
    @datsonshabaka Місяць тому +19

    චන්දෙ ගන්න නෙ මෙ නටන්නෙ 😂 සුවර් එකට කියන්නෙ මෙකට පාර්ලිමේන්තු එන්න නං බැ මෙ සැරෙ

  • @supunchathuranga2340
    @supunchathuranga2340 Місяць тому +14

    ඒ බන් ඇයි උබලගෙ ආන්ඩුව තියෙද්දි ඕව කරල ඔය සම්බන්ධ වැරදිකාරයො ඇල්ලුවෙ නැත්තෙ එතකොට අපිද ඒ කාලෙ ඒක කරන්න ඕන

  • @nuwanperera2574
    @nuwanperera2574 Місяць тому +20

    රවී සෙනෙවිරත්නගේ නොසැලකිල්ල ගැන හොයාගන්න රනිල් සීයා එනකන්ම ඉන්න උනේ ඇයි ගොම්මා මාමේ, එතකොට ඔයාගේ වැඩ කරන විරුවා මොනවද කලේ එච්චර කල් මාමේ? මේ ප්‍රශ්න කවුරුත් අහන්නේ නෑනේ

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 Місяць тому

      උඹ කිව්වේ පස්ක වාර්ථා විවෘත කරන බවයි
      දැන් කරනේ පාස්ක වාර්ථා
      විශ්ලේෂණය කිරීම හා
      දඩුවමිනියම කිරීම
      තීන්දු ලබාදීම නිලධාරීන්
      ඉවත් කිරීම වැනි බරපතල
      කාරනාවන්ය
      ගම්මන් යනු පැහැදිලි කුමන්ත්‍රණකරුවෙකි
      පිටු ගලවා අතරට දමන ලද
      නිල් ගොම්මන් පාස්කු
      2 ප්‍රහාරයයි.

  • @Mudithasliit
    @Mudithasliit Місяць тому +9

    චෝදනා ඉතාම බරපතලයි.
    කියන දේ බැලූ බැල්මට හරි.

    • @serlepco
      @serlepco Місяць тому

      අවසානයේ අගතියට පත් වූ අයම වැරදිකරුවන් වී ඇත.!
      කාදිනල් හිමි විසින් බෝම්බ පුපුරුවාගෙන ඇත!
      එදින පල්ලියට ගිය මිනිසුන් ම බෝම්බ පුපුරුවාගෙන ඇත!
      වසර පහමාරකින් පසු මෙතුමා එලිදැක්වූ වාර්තාවේ අන්තර්ගතය එයයි!!
      බෝම්බ පිපිරවූ අය ගැන කිසිදු සදහනක්නැති අරුම පුදුම වාර්තාවකි!!

  • @tharusha119
    @tharusha119 Місяць тому +3

    හද පෙන්නනකොට ඇගිල්ල දිහෑ බලන්නෙ නැතුව මේ කරුණු හොයන්න ආන්ඩුව උත්සහ කරානම් හරි.

  • @dilushasameera8392
    @dilushasameera8392 Місяць тому +79

    බල්ලෝ තෝ හිතාගෙන ඉන්නේ තොට ගෝටා ඇතුළු මිනීමැරුවො බේර ගන්න පුළුවන් කියලද. හිටපන් උන් එක්ක තොටත් යන්න වෙයි ඇතුලට

    • @KumariSamaranayaka-hk4zw
      @KumariSamaranayaka-hk4zw Місяць тому

      කේන්තියෙන් පුපුරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ට තාමත් මො රටේ අනුරට වඩා ආදරෙයි. තොප මහඵකාල ඩොලර් එවන එක නැවැත්තුවෙ නැත්නම් මේ රට මීන වඩා හොද රටක්. තොපි අවජාතක එවුන්. ඉබ්හයිම් හිටියත් තොපි ගාව. ගවයා

    • @luckypieris8299
      @luckypieris8299 Місяць тому

      Idiot, this is not about Gota. This is about kaiyyanayaka trying to hide some information from the public about the Easter bomb attack.

  • @Da-sdesilva123
    @Da-sdesilva123 Місяць тому +22

    චූටි කාලෙ අපි හොර වැඩක් කලාම ටීචර් හොරා කවුද අහන්න කලින් මමනං නෙමේ ටීචර් කියලා හත්පොලේ ගාගන්නවා😂😂😂😂😂....ඇයි මේ දෙයියෝ නාන්නෙ😂😂😂

  • @sumudithadananjaya8699
    @sumudithadananjaya8699 Місяць тому +31

    මොනා උනත් කමක් නෑ අපි මාළිමාවට😅😅😅

  • @janakapreera3677
    @janakapreera3677 Місяць тому +5

    මාලිමාවෙ කට්ටියට ඇත්ත පෙන්නෙ නෑ. ශානි යි රව් සෙනවිරත්න ඇත්තටම වැරදි නෙ.තමන්ගෙ එවුන්ගෙනම් G සුන්දරයි කියන අය.

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      එතකොට ප්‍රහාරෙ මහමොලකරු අල්ලන්න ඔනි නැද්ද?

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 Місяць тому +8

    රවි සෙනෙවිරත්නට අනිවාර්යෙන්ම දඩුවම් කළ යුතුයි

    • @ashaekanayaka8298
      @ashaekanayaka8298 Місяць тому

      Hithagen athi horu tika

    • @hemanthanawagamuwa3890
      @hemanthanawagamuwa3890 Місяць тому

      කරුණු දන්නෙ නැතුව පොන්න කතා නොකියා ඉදින්.. ..

    • @Studytok883
      @Studytok883 Місяць тому

      උබලා තවත් මේවට රැවටෙනවද 😂😂

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d Місяць тому +1

      අනේද කියන්නෙ...තවත් රැවටෙනවනෙ මුන් නම්....මයික් එක ඉස්සරහ බොරු පැලුවම උබල රැවටෙන්නෙ මොකෝ බන්....අතීතය හොයල බලපල්ල ගම්මන්පිල කියන්නෙ කවුද කාගෙ කෙනෙක්ද කියල

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      😂ලන්කාවෙ වැරදි හොයන එකාවමනෙ හැමදාම හිරකලේ. දේශපාලකයො හරි අහින්සකයි.

  • @wentelllabroy8267
    @wentelllabroy8267 Місяць тому +21

    This guy was in coma stage for five years.
    As AKD said yesterday 😂😂😂
    These people already kicked off by people.
    Nothing going to change.
    Malimawa jayawewa 🎉🎉

  • @roshanaravinda1331
    @roshanaravinda1331 Місяць тому +13

    මුට ඉක්මනින් පෙත්ත පොවපල්ලා

  • @chandrikaathuraliya1646
    @chandrikaathuraliya1646 Місяць тому +13

    බලපං උබට පක්ෂව එක කමෙන්ටුවක්වත් තියෙනවද කියල
    මහජනතාව උබලව ප්‍රතික්ෂේප කරල ඉවරයි

  • @serlepco
    @serlepco Місяць тому +1

    මොහුගේ මේ කතාව හොදින් අසන්න.
    1. පාස්කු ප්‍රහාරය වනවිට එම තනතුරුවල සිටි ඒ දෙපලට නීතිය ක්‍රියාත්මක කිරීම සහ වාර්තා සැකසීම වසර පහකට වඩා ගතකල පසුගිය ආණ්ඩු දෙක (මෙතුමා ද ඇතුළුව) නොකලේ ඇයි?
    2. පසුගිය ජනාධිපතිවරයාගේ කාලයේ නිකුත් වූ මෙම වාර්තාව ඔහුගේ කාලයේ ම ජනගත නොකලේ ඇයි?
    3. මොහු කියවන මෙම වාර්තා අනුව එම දෙදෙනාට ඇති චෝදනාව යනු එය වලක්වා නොගැනීම වේ. මෙම වාර්තාවල එම අපරාධය සිදුකලේ කවුද සහ කුමන අරමුණක් සදහාද යන්න සදහන් නොවන්නේ ඇයි?
    මොහුගේ පැහැදිලි අරමුණ නම් මෙම නිලධාරීන් දෙදෙනා විමර්ෂණ කටයුතු වලින් ඉවත් කරවීම සහ දේශපාලන වාසියක් ලබාගෙන නැවත පාර්ලිමේන්තු යාම විනා වෙන කිසිවක් නොවේ!!!
    ප්‍රතිපත්තියක් නොමැතිව, පිල් මාරු කරමින් නැවත නැවතත් කරලියට එන මෙවැනි පුද්ගලයින් දෙස සානුකම්පිතව බැලීම සහ එවැන්නන්ගේ මානසික වියවුල අවබෝධ කරගැනීම අපගේ වගකීම යි!!

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      හරියටම හරි කිව්වා❤

  • @nandanap9225
    @nandanap9225 Місяць тому +6

    කාඩිනල්, ජෙප්පො මේකට විරුද්ධ ඇයි?? කාඩිනල් පල්ලි නොගියෙ ඇයි??

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      කාඩිනල් ඉන්න මීසමවත් දන්නව ද ඔයා 🤣

    • @sujeevadealwis5513
      @sujeevadealwis5513 Місяць тому

      Virudda nemei meya, oya vaartha wala sandahan nomethi sengavu thorathuru hoyanawa. Megollo Saharanlata engilla dik keruwata meka pitipasse inne venathma kattiyak kiyala sakayak thiyenawa. Oya katha karana ekaath eka dannawa. Ravi saha Shani hariyata pareekshana karamin thamai indala thiyenne. Ewakata aanduwa eva nawathwanna haduwe.Mohuth karanne e tikamai.

  • @donalddonald7140
    @donalddonald7140 Місяць тому +8

    වගකිව යුතු හැම කෙනෙකුටම කිසිම සමාවක් නොදිය යුතුයි.

  • @surangasandamal772
    @surangasandamal772 Місяць тому +15

    මෙවුව බලන්ඩත් එපා.නිකන් කාලය අහක ගියා.අපරාදෙ.

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 Місяць тому +20

    දෙවියන් වහන්සේ විසින් සියල්ල සත්‍ය හෙළිදරව් කරන කාළය එළඹ ඇත මිනිස් ජීවිත සමග සෙල්ලම් කල සියලු දෙනා tama පිළිතුරු භුක්ති විඳීමට කාළය පැමිණ ඇත

    • @savinduthinal2393
      @savinduthinal2393 Місяць тому +2

      දෙයිය්යන් වහන්සේ කරා පකක්😂

    • @TrndVanguard
      @TrndVanguard Місяць тому +1

      ai yako deiyan anseta oka nawaththagann bari une

    • @EzraAG97
      @EzraAG97 Місяць тому +1

      අනිවාර්යයෙන්ම.. මෝඩ බූරුවෝ කියයි ඇයි දෙවියන්වහන්සේට ඕක නවත්තන්න බැරි උනේ කියලා.. We dont know.. සමහර දේවල් වලට අපිට පිළිතුරු නෑ.. හැබැයි ඉතිං අපි දන්නවා දෙවියන්වහන්සේ නිකං ඉන්නේ නෑ කියලා.. දෙවියන්වහන්සේව දැනගත් දවසක දෙවියන්වහන්සේට බනින උන්ට තේරෙයි කවුද මේ සර්ව බලධාරී දෙවියන්වහන්සේ කියල..

    • @serlepco
      @serlepco Місяць тому

      අවසානයේ අගතියට පත් වූ අයම වැරදිකරුවන් වී ඇත.!
      කාදිනල් හිමි විසින් බෝම්බ පුපුරුවාගෙන ඇත!
      එදින පල්ලියට ගිය මිනිසුන් ම බෝම්බ පුපුරුවාගෙන ඇත!
      වසර පහමාරකින් පසු මෙතුමා එලිදැක්වූ වාර්තාවේ අන්තර්ගතය එයයි!!
      බෝම්බ පිපිරවූ අය ගැන කිසිදු සදහනක්නැති අරුම පුදුම වාර්තාවකි!!

  • @slkalabaralk6950
    @slkalabaralk6950 Місяць тому +11

    දාඩිය එහෙම දානව කතාව කියනකොට 😂 ඔය මාමාට උණු වතුර. උණු වතුර ටිකක් දෙන්න අප්පා මේ වගේ වීර පුරන්අප්පු කෙනෙක් අම්මෝ. මෙකට අපහාසෙට නඩූ දන්නම ඕනේ.

  • @pradeeppushpakumara528
    @pradeeppushpakumara528 Місяць тому +4

    මං හිතුවෙ මේ ප්‍රහාරය මාලිමාවෙන් කරපු එකක් කියලා .මෙතුමා ගිය දවස් ටිකේ දගලපු දැගලිල්ලට...

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 Місяць тому +7

    ගෙම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මන් පිලට නිර්වාන සුවයම ලැබේවා .😊😊😊😊

  • @ChareenaUdhari
    @ChareenaUdhari Місяць тому +10

    අවදානය ඉල්ලන ගොම්මන්පිල😂😂

  • @SanjeewaSanjeewa-u4m
    @SanjeewaSanjeewa-u4m Місяць тому +12

    මු හිතාගෙන ඉන්නෙ ජනතාව කන්නේ තනකොළ කියලා අනේ යකෝ උබ පේල් බං

  • @PalithaGunathilaka-c1f
    @PalithaGunathilaka-c1f Місяць тому +2

    Good ❤️

  • @Malee-s6h
    @Malee-s6h Місяць тому +8

    වහල්වාදෙන් මිදිලා බුද්ධිය විවෘත කරලා කන් දෙකෙන් අහල ඇස් දෙකෙන් බලන්න

    • @demunidesilva8328
      @demunidesilva8328 Місяць тому +1

      Exact !

    • @donaldladduwahetti652
      @donaldladduwahetti652 Місяць тому

      එහෙම බුද්ධියක් තිබුණානම් රට අනුර වගේ කිවුටේ අයියේ.

    • @The_Phoenix716
      @The_Phoenix716 Місяць тому

      ගියපාර පාස්කු එක්ක ගර්භාෂ යුද්ද වද සැත්කම් ගගා ජාතිවාදය අවුස්සල ගෝටව බලයට ගෙනාව මේ පාර පාස්කු පාස්කු ගාල ආයෙත් පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නෙ 🤬

    • @Malee-s6h
      @Malee-s6h Місяць тому

      @@The_Phoenix716 ehema danne na e unata mona widiyen hari aththa eliyt enna one wahalwaden midenna

    • @Malee-s6h
      @Malee-s6h Місяць тому

      @@donaldladduwahetti652 api nemene kiuwe

  • @m.gariyaratne450
    @m.gariyaratne450 Місяць тому +8

    වැරදි කරපු අය හැමදාම පත්වෙන ආන්ඩුව ට සෙට් වෙලා බේරෙනව.

  • @sumudithadananjaya8699
    @sumudithadananjaya8699 Місяць тому +22

    සාධාරණම ඇත්ත තව ටික දවසකින් එළියට එයි ඔය ඔක්කොම රනිල්ගේ හදපු ගැට

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +26

    😂සත පහක්වත් නැතුව චන්ද ප්‍රචාරණය කරන ක්‍රමවේදය කලින් රුපියල් සීයක් හරි එකතු කරා😂😂😂😂😂😂😂😂

  • @DasunChamika-l3s
    @DasunChamika-l3s Місяць тому +1

    අපේ පිනට පහල වෙච්ච දෙශපලකයෙක් 😁😁 අං දෙකයි වලිගයයි අඩුවකට තියෙන්නෙ

    • @adrianhawo
      @adrianhawo Місяць тому

      ඔහොම මූනටම කියන්නෙපා පවුනෙ🤣

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 Місяць тому

    ජාතික ජන බලවේගය යට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @senurisewuwandi8205
    @senurisewuwandi8205 Місяць тому +20

    කෙහෙල් ගහේ පැටලුනාද මන්දා😂

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 Місяць тому +7

    ගම්මම්පිල කපටිය media අවදානය ගන්න show එකක් දැම්ම. මේ ගුණ්ඩු වලට එදා ඉදන් දක්ෂයි පොර

  • @slcrickck762
    @slcrickck762 Місяць тому +16

    මෙයා අවදානේ ගන්න දගලන තරමක්.... 😂😂

  • @NishanthaWeerarathna-ik8hp
    @NishanthaWeerarathna-ik8hp Місяць тому +2

    Vari good 🎉🎉❤ Good job 👏
    Ohama yang 🙏🙏🙏👍👍👍👍

  • @The_Phoenix716
    @The_Phoenix716 Місяць тому +2

    ගියපාර පාස්කු එක්ක ගර්භාෂ යුද්ද වද සැත්කම් ගගා ජාතිවාදය අවුස්සල ගෝටව බලයට ගෙනාව මේ පාර පාස්කු පාස්කු ගාල ආයෙත් පාර්ලිමේන්තුවට රිංගන්න හදන්නෙ 🤬