Hhhhghhh your self love it till the end of the year of the year of the year of the hggggggggggggggggg hggggggggggggggggg hZolNo hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhgggggggggggggggggghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh your
So sweet... Nice example for men who don't know anything much... 😊 Yes. Sadly Most women also nowadays don't know to cook. Also it's nice to have true humbleness. Katha nam ona kenekuta puluwan. Eheth weda hamotama baha. God bless you always.. 🙏
225ටම එකයි.උයලා බෙදලත් කන්න දෙනවා.නිහතමානී මනුස්සකමින් පිරි චරිතයක් .
අනිවාර්යයෙන් ❤️💪
Oke hoda ekketa inme sarath fonsekai ranjanui witharai
ඔබේ මහත්මා ගති..අපි හැමදාම අගේ කරනවා, ඔබට සියළුම දෙවියන්ගේ පිහිට පතනවා . 👌🌹
@@terenceperera8091 pp pp 0p
Good.
මේ මොහොතේ රටට අවශ්‍ය මනුස්සයෙක්.🙏🙏රටේ ප්‍රෂ්න ගැන වෙන කතාකරන්න මනුස්සයෙක් පාර්ලිමේන්තවේ නෑ😢😢
Pow yko ranjan mahaththaya. Balapan eh manussayage thiyena nihathamani kama. Obata ikmanata nidahasa athwewa. Me rajapaksha pawlata nm hena gahanawa. 🥺❤️
දේශපාලනේට නොගිය නම් ඔයා මේ වෙලාවෙත් ෆ්‍රී එකේ ඉන්නවා මාමේ....සුපිරිම නලුවෙක් අපි ආදරේ කරන...වන්ෂොට්❤
Ane math okama godak hituwa mage asama actor horut ekka set wela nikan nasti una
Ow
@@OO-iz8wn ඔව් දේශපාලනයට් යන් නැතුව ඉන්ඩතිබ්බේ.
Aniwaryenm
Athethatama ow ane
අපේ අයට කොහොමත් ඇත්ත තිත්ත්යිනේ. හැබැයි බය නැතිව ඇත්ත කියන එකම දේශපාලකයා. මරු කෑමක්. 😋😋😋😋😋😋හොඳින් ඉන්න. බුදුසරණයි 🥰🙏🥰🥰🥰🥰🥰🥰♥️♥️
කවුරැ මොනවා කිවත් හොද චරිතයක් මමත් නිහතමානි කමත් අගයනවා සුපිරිම චරිතයක් ජේසු පිහිටයි 💖💖💖💖
Hi
Hi
Hi
Hhhhhhhhhhhhhhhhhhhhhhhhuiuuuhhhhhhhhhhhhhhhhh your self love it till the end of the year of the year of the year of 5
Hhhhghhh your self love it till the end of the year of the year of the year of the hggggggggggggggggg hggggggggggggggggg hZolNo hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhgggggggggggggggggghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh your
කට කෑවත් ඇත්ත කියන මම ආසම කරන චරිතයක් පක්ෂ බේදයකින් තොර දුප්පත් මිනිස්සුන් ගේ විමුක්තිය කරා යන සැබෑම ශ්‍රී ලංකික යෙක්. ඔබ තුමාට සුබ නත්තලක් වේවා.🙏🙏❤❤.. මම මැදපෙරදිග සිට..
කාලා බීලා ආතල් එකේ ඉන්න ඔයාලා වගෙ මිනිස්සුන්ට බනින එක ලංකාව වගේ කුහක මිනිස්සු ඉන්න රටක සාමාන්‍ය දෙයක්.ඔබට ජය.
මොන තනතුර දැරුවත් ඔයා තමයි අංග සම්පූර්ණ කෙනෙක් වෙන්නේ අනිත් අය අතරින් . අපේ රටේ තමයි පිරිමියෙක් උයනවනම් බාල්දු කරන්නේ ඒත් බටහිර රටවල තමන්ගේ වැඩ තමන් කරගන්නවා . ඒක තමයි නියම පිරිමිකම . ආදරෙයි හැමදාමත් ❤
Athta
හොද හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් ඇත්තටම film වල වගේම හොද මනුස්සයෙක්
රන්ජන් අයියගේ දේශපාලනේට නම් පොඩ්ඩක්වත් අකමැති උනාට ඔබ තුමාගේ ඒ නිහතමානී කමට එකෙන්ම කැමතියි. .. පෝෂනීය ආහාර වේලක්.
Yiyyttyyyyytttttttutt
Hm. Hm.. Yaa
Aniwa
❤❤❤❤❤❤
Hm
මං ආසම චරිතයක්.කවුරු කොහොම බැන්නත් ජීවිතේ ආතල් එකේ විදින සුපිරිම මනුස්සයෙක්.දිගටම ඔහොම යන් රංජන් අයියේ❤️😘
අනිවාරෙන්ම පුකේ පාරක් ඇරගෙන ආතල් එකේ ඉන්ඩ ඕනෙ👻
@Dinesh Kumara
ඔන්න රිදිලා උබලා තමයි රංජට කියලා ඇරගන්නෙ රංජන් අයියා රංජන් අයියා කිය කියා😂😂
@Nash Da Pistol Shrimp
උන්ට ඔව්වා තේරෙන්නෑ බන් ඔව්වා කියන්න ගියාම උන් කියන්නෙ රංජා පුකේ ඇරලා කියලා 😂
@@h.s8600 ai ban ohoma kunu harapa kiyanne 😡😡🤛
😁😄😃😀😆😁😄😃😀😂😆😁😄😃😀👌🏾👌🏾👌🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾💗💓💞💕🙏🙏🙏🙏🙏🙏
අසාහය නලුවා උනේ ඉස්සර දැන් අපේ අලුත් chefa 😂😂😂 ආදරෙයි අපි ඔබට තවත්❤️🥰
කෑම ටික උයනවා බලන් හිටියා හරිම ෂෝක්. ගෑණු අයට වඩා පිරිමින්ට තමයි කොහොමත් රසටම උයන්න පුලුවන්. Oil නොදා Healthy විදිහට උයපු එකත් හරිම හොදයි. 👍👍
දේශපාලනික වචයෙන් කැමති නෑ,හැබැයි රංගන ශිල්පියෙක් විදිහට ගත්තහම ආසම චරිතයක්🔥
Ow..
නියමයි ලොක්කා..රන්ජන් අයියට මොන බාබාධකයක් ආවත්..බොහෝම සැහැල්ලුවෙන් පිළිගන්නව,ගොඩාක් ආදරෙයි..බුදු සරණයි!
මේක දැක්කම මට මතක් උනේ මම බෙලිහුල්ඔය pasty shop එකේ වැඩ කරපු දවස .දවසක් රංජන් අයියේ ඔයයි ටෙන්සන් කුරේ,සංගීතා තව දෙතුන් දෙනෙක් හිටියා පාන්දර එකට විතර ඇවිත් මගේ අතින් හදපු ආප්ප ,බේගන් සැන්විච් කාලා ගියා .එදා ඔබ තුමාලා විහිළුතහළු කරලා ගියේ මට අදටත් මතකයි.එදත් ඔබ තුමා කිව්වා ඔබට හොදට උයන්න දන්නවා කියලා.ජය වේවා ඔබතුමාට.
අනවශ්‍ය katha kiyanna nathanm ජනපති kamatath සුදුසු mansaya mr ranjan
නියමයි රන්ජන් අයියා. පිරිමියෙක් වුනාම හැම දෙයක්ම දැනගන්න ඕන. පරිප්පු ටිකක් බතක් හදාගන්න බැරි නම් ඒ පිරිමියාගෙන් වැඩකුත් නෑ. එළ එළ වීඩියෝ එකනම් පට්ට.
Àà
හිතට දැනුනා නම් මිහිපිට සදක් ඔයා..... ආදරේ හිතුනනම් මහවෙලි ගගක් ඔයා.......
අපිට පක්ශ වැඩක් නෑ. නියමයි රංජන් අයියේ...
රංජන්ගෙ දේශපාලන කතා දේශපාලන නම් අප්පිරියයි .රංජන්ගෙ රඟපෑම් වැඩසටහන් නම් බලන්න ආසයි.ජයවේවා රංජන් අයියා
මොනවා උනත් හොද හිතක් තියන මනුස්සයෙක් මෙයා රගපපු නියම චිත්‍රපටිය( ලිඩර්) සුපිරි
මොනවා කිව්වත් මිනිස්සු!! රන්ජන් අයියා ඔයා අපිට විරයෙක් හිත හොඳ නිහතමානී මිනිසෙක් 👍👍
නියම මනුස්සයෙක්, දක්ශ නලුවෙක් , පරිනත දේශපාලකයෙක්, ආයිමත් වන් ශොට් වගේ ෆිල්ම් එකක් දෙන්න
මාමෙ මමත් ඔයාගෙ චරිතෙට තමයි ගොඩක් ආස.👌👌☺️☺️☺️☺️
නිදහස් හුදකලා ජීවිතයක් ගත කරන කෙනෙකුට ධෛර්‍යය දෙන හරිම ආදර්ශමත් වැඩක් 👌💪😍🙏
Ramjan අයියා නියමය්👌 මාර කැමක්නෙි ආසාවේ බැ .. ඔයා වගේ ඇත්ත කතා කරන කෙනෙක් බය නැති ව අපේ ලංකාවේ parliament එකේ මොන පක්ෂයේ හරි ඉන්න එක වටිනවා ....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ජයවේවා from hongkong
හැමෝම කියනවා වගේ රන්ජන් අන්කල් අද දේශපාලනේ නොහිටියානම් ගොඩක් ලමයින්ගෙ වීරයා අදටත් ඔයා එදා වගේම ගොඩාක් ආදරෙයි ඩොක්ටර් නවරියන් අන්කල් 😁💙
මන් දැක්ක හොදම දේ තමා කෑම බෙදද්දි ඉස්සරලම බෙද්දෙ ගෙදර වෙනදට කෑම හදන කෙනාට ඒ කියන්නෙ වැඩ කාරයට ...ඒක තමා ගොඩාක් අගයන්න ඕන දේ ...ගොඩාක් මිනිස්සු ඕවා දකින්නේ නෑ .මොකද ගොඩක් අය වැඩ කාරයෝ පහතට දාලා කතා කරන අය ඉන්නෙ අද සමාජයෙ..
ඔව් thubnail එකෙ staff එකෙ අය කියල දාල තිබ්බෙ vedio එකෙ කිව්වෙ staff එකේ අය කියනවා වෙනුවට ගෙදර අය කියලා❤️❤️
පාර්ලිමේන්තුවේ ඉන්න නියම මනුස්සයෙක් ❤️❤️
Samagi jana balawegaye inne dennai ekkanek ranjan anik kena sarath fonseka anik eune gananam katha karannta epa
EKA NAN ETHTHA
Me too I appreciate his work in the parliment and out side of parliment. He is frank👍👍👍
පාර්ලිමේන්තුවේ ඉන්න මොලයක් නැති තිරිසන්නු රන්ජන්ව හිරේ දැම්මනෙ ඕවුන්ට හොදක් වෙන්න එපා.......රටත් කෑව මදිවට ලැජ්ජ නැතුව තවත් ඉන්නවනෙ මේකට වෙලා......මොලයක් නැති බූරු රැල......
නිහතමානී ඒ වගේම රටට වටිනම මනුස්සයෙක්❤️
කවුරු කොහොම කිව්වත් නිදහසේ ආතල් එකේ එකෙන්ම ජීවිතේ විඳින සුපිරි චරිතයක්.වැරදි ඇති.කොහොමත් 100%වැරදි නොකර අය කොහෙවත් නැහැනෙ..fun life රංජන් රාමනායක 🤘
One ෂෝට් කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි ♥️👋
හොදම චරිතක්. මම ගොඩක් ආස.කරන මහත්මා ගති තියෙන ශේෂ්ට කෙනෙක්. නිහතමානී හොද අවංක කෙනෙක්. කෙලින් කතා කරන උතුම් කෙනෙක්. නැතිබැරි අයට උදවු කරන සැබෑ උත්තමයෙක්.
ඇත්තටම පිලිවෙලට ඉන්න මනුස්සයෙක් ,Ftt😉😍❤️
පිරිමි අය උයනකොට කිසිම ලෝබකමක් නෑ 😍😍😍.ඒ වගේම නිහතමානී චරිතයක්..මම ආසා කරන කවුරු මොනා කීවත්..😍
බොහොම වැදගත් වීඩියෝ ඵකක් මම ගොඩාක්ම ආස කරන නළුවෙක් රංජන් අයියා ඵ් වගේම අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවුන දුකකදි අසරන අයට පිහිට වෙන ගොඩාක් හොද ගතිගුන අතින් ඉහලම තැනක ඉන්න දෙවියෙක් ගොඩාක් ආදරෙයි රංජන් අයියේ ජේසු පිහිටයි ඔබට
කෝ බලන්න තනියම උයන් කන කොල්ලො ටික...
0762909430
Paune
මෙච්චර ඉන්නවද තනියම උයන් කන කොල්ලෝ 😁😁
@@lahirubandara9029 🤣🤣🤣👈
අවුරුදු 17 තිස්සේ තනියම උයාගෙන කනවා මලයා. අපි ඩුබායි . 50 කට උනත් තනියම උයන්න පුලුවන්. හැබැයි මලයා ගෙදර නෝනා නම් කුස්සිය පලාතේ යන්න දෙන්නේ නැහැ. මාසෙම බඩු සුමානෙන් ඉවරයි කියලා. 🤣🤣🤣🤣
රන්ජා ට කට්ටය ගොන්ජා කියුවට මෑන් තමා සුපිරි නින්ජා... 😉
ඇයි ඔයා මෙහෙම කමෙන්ට් දාන්නෙ දාන්න කමෙන්ට් එකක් නැත්නම් නොදා ඉන්නකෝ අපේ රන්ජන් අයියට අපහාස නොකර please
@@madhushanianderson5333 That's an appreciation darling... 😂
@@Anuththara745 ya 🤭🤭😂😂😂
ලංකාවෙ කාලකණ්නි දේශපාලනේට ඇවිත් තමා කුජීත උනේ.. නැත්නම් එකෙන්ම සුපිරි.. ❤️
රංජන් රාමනායක අයියා ❤️ මාත් පට්ටම ආස චරිතයක් ❤ ️බුදුසරණයි!! God bless !!
නියමයි ❤️❤️
පට්ට ආස චරිතයක් රන්ජන් අයියා..අනේ අපිට හැමදාම ඔයාගෙ මේ වගේ වීඩියෝ ඕනෙ..
තමන්ගෙ වැඩ ගතහොත් දකින විට අපිට හරි සතුටුයි ජය වේවා දක්ෂතාවයන්ට ජේසු පිහිටයි බුදු සරණයි disne අකුරැස්ස
අයියෝ මට අද වීඩියෝ එක ආවෙ පරක්කු වෙලානෙ.රන්ජන් අයියෙ ඔයා ඒ කාලෙ රගපාපු පිටගන්කාරයෝ කොටසා වශයෙන් යනව මාරම ලස්සනයි ඇක්ටින්. මම චූටි කාලෙ බැලුව. සන්ගීතා වීරරත්න එක්ක රන්ජන් අයියා රගපාපු ❤අයදිමි සමා❤අය මම ඊයෙ රෑත් බැලුවා මාරම ලස්සනයි. කියන්න වචන නෑ ඒ රගපෑම ගැන අද්විතීයයි.රන්ජන් අයියා මේ විකාර දේශපාලනයට ඇවිත් රන්ජන් රාමනායක කියන නලුවා අපිට නැති උනා රගපෑම කරගන හිටියානමි හොදම නලුවා සමිමාන කීයක් නමී ගන්න තිබිබාද?කියලා මට හිතුනා.🌹🌹මගේ කමැන්ටි එක ගොඩක් අයට වහ වෙයි.ඒත් කරන්න දේයක් නෑ මගේ අදහස මට ලියන්න ඕන උනා රන්ජන් අයියා කෑම 👍 හදල ඉවර වෙනකන් ම මම කමැන්ටි කරා.හැමදාම ආදරේ කරන චරිතයක්.බුදු සරණයි!❤💚❤
O
🔥රන්ජන් රාමනායක🔥 පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක්..
aniwaryenma
Aniwaran..
Mamath kamathima kenek
Hambawena assawen inne sirwa
මේ මොහොතේ රටට අවශ්‍ය මනුස්සයෙක් 😢😢
රන්ජන් අයියේ පුළුවන් නම් " ටෙනිසන් කුරේ සොදුරු කලාකරුවා වෙනුවෙන් චිත්‍රපටියක් හදන්නකෝ" 🥺😭🙏
Oww please
අනේ ඇත්තමයි 🙏
👍🤘
Ekanm aththa puluwannm loku deyk.
Ane ow
අවංක නිහතමානි මිනිස්සු හරි අඩුයි අවංක කමට එ් නිර්භිත කමට අැත්ත කතා කරනවාට අපි හැමදාමත් ගෘෙරව කරනවා..තෙරුවන් සරණයි ඔබතුමන්ට නිරෝගිව හැමදාම සතුටින් ඉන්න❤❤
ආසම නළුවා. ආදරෙයි අයියා. නිහතමානී චරිතයක්.
නියමයි රන්ජන් මැතිතුමා ඔබතුමාගේ නිහතමානි කමට ගරුකරනවා සියලුම දෙනාට ආදර්ශයක් ඔබතුමා තෙරුවන් සරණයි
හරිම ආසකරන අපේ රංගන ශිල්පියා නියමයි 👌 කෑම ටික ජයවේවා ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි 🌷🌷
ලස්සනයි අයියා ඔයා හොඳ නිහතමානීව කෙනෙක් ආදරෙයි හැමදාම
නිහතමානී චරිතයක් රන්ජන් කියන්නේ...
බඩගින්නකුත් ආවා කෑම ටිකට
සුපිරි.... විදින්න ලැබුන ජීවිතය විදවන්නැති චරිතයක්.👍👍👍👍
ඔයා අපිට කන්න කෑම හදන්න පුරුදු කරනකොට අනිත් දේශපාලකයෝ කන්න තියෙන දේවලුත් නැතිකරා. ඉක්මනින් නිදහස් වෙන්න. ජයවේවා ❤🔥
මල්ලි රංජා මේ සැරේ හාල් බෙදන්න එහෙම යනවා නම් පරිස්සමින් ඔයාට තරහ කාරයො වැඩි. කෑම නම් රස ඇති 🤩
ඔව්.. රංජාට කියලා පුකේ ඇරගත්තු ඔක්කොම දැන් ඉන්නෙ තරහෙන්
@@nicoexpress3939 අපි නම් එහෙම නැහැ තමුසෙට තියන අමාරුව මොකද්ද අනිත් එක මේ වගේ ජනතාවට ආදරය කරන අයට වෛර කරන්නේ මෝඩ හරක්.අපට එයාගෙ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ කවුරු මොන දේ කිවුවත් එයාව වට්ටන්න කාටවත් බැහැ
Ana mahmat manicika laddu
මමත් ගරු කරන කිසිම ලොකු කමක් නැති හොද නිහතමානී නලුවෙක් . කවුරු කොහොම කිවුවත් පොලොවේ පයගහල සතුටින් ඉන්නෙ එතුමා
ඔබතුමා ශේෂ්ඨ මනුස්සයෙක් ❤️🙏 බොරු කයිවාරු නැති නිහතමානි චරිතයක් Respect Sir ❤️🙏
Hhhhhhhhh your help on
අනෙ ඔබ මන්ත්‍රී කෙනෙකු ඇමැති කෙනෙකු නෙවෙයි මෙි රටෙහි උසස් නිලධාරීයෙකු උනත් ඔබට රන්ජන් අයියා කියා කතා කරන්නේ අපිට මනුෂ්‍ය කමක් හැමදාම දැක්කා නිසාම ඒ නිසා අපිට අනෙක් දේවල් අදාල නැහැ මිනිස්සුන්ට ආදරෙ කරන්න නිහතමානීව වැඩ කරන්න පුළුවන් නිසා අපිට හැමදාම මොන තානාන්තර දැරැවත් අපට රන්ජන් අයියා තමා ගරැත්වය ලබන්නට දෙන්න දන්න මනුෂ්‍යයෙක් නලුවෙකු කිසිම ආඩම්බර කමක් නැහැ පිං ඔබට 🙏
අනිවාර්යයෙන්
Aniwa.. .❤
Kathawa Sahathika Attha 👍🌹
අනිවා
එකෙන්ම
මගේ ප්‍රියතම නළුවා සහ මගේ ප්‍රියතම දේශපාලනඥයෙක් god bless you රන්ජන් රාමනායක sir.
Thank you Sir
මම ඉස්සර ඉදන්ම ආසම actress අනිවාර්යයෙන් sirගේ film බලනවා ❤❤❤
independent as always. good and healthy food made by a strong man. love you ranjan ayya
Atthatama ගොඩක් සතුටුයි ඔබට දළදා සමිදු පිහිටයි කරන කියන වැඩ සාර්ථක වේවා
Mage asama naluwa obai ranjan aiye tawat lassana move ekak apita oni ranjan aiye bs ..පරිස්සමෙන් enna
You're simply the best Mr. Ramanayake. God bless you supernaturally, explosively and abundantly.
කෙල්ලො ඕන් නෑ සහෝදරයා
අපිටත් උයන්න පුළුවන් කෙල්ලොන්ට වඩා හොදට ☺️❤️👍
නිහතමානී කෙනෙක් හොඳින් උයනවානෙ ගොඩක් වටිනවා ලස්සනයි ❤❤❤❤❤
උබ හොද එකෙක් අයියේ ...
පාලිත තෙවරප්පෙරැමටත් අපි අාදරෙයි ...
Sdff to hib
So sweet... Nice example for men who don't know anything much... 😊
Yes. Sadly Most women also nowadays don't know to cook.
Also it's nice to have true humbleness.
Katha nam ona kenekuta puluwan. Eheth weda hamotama baha.
God bless you always.. 🙏
මමත් එක දවසක් මේ විදිහට chicken හදලා බැලුවා. හරිම රසයි. එදා ඉදන් දැන් දිගටම මම chicken හදන්නෙ මෙහෙම තමයි. ඉක්මනින්ම නිදහස් වෙන්න කියලා පතනවා. මේ වෙලාවෙ ඔබ රටට අවශ්‍යම නායකයෙක් 🙏
ක්‍රමේ පොඩ්ඩක් කියන්නකෝ දාන ඒවා එහෙම
සතුටෙන් ඉන්න ඇමති කෙනෙක් වෙන්නත් පින තියෙන්නේ ඕන❤️
one of the best character i ever seen on srilanka. all the best ayya keep rocking 🥰🥰👏👏👏👏
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ😊😊
වෙන මොකුත් ඔින නැ.තමන්ගේ සේවක මණ්ඩලේට ගරු කරන එකම මදැ.උයලා කන්න දෙන කෙනාට මුලින්ම දුන්නෙ.
Ji
@@mohamedsamras4880 aththamai niyama charithayak.oya gana Nam kiyala wedak na.hitha hoda awanka nihathamani charithayak oyata API hamadama adarey.lassana naluwek.budu saranai oyata aiya.
Ane oyala daninawa nama nabare denina sarage
තනියම ජීවත් වෙන්න පුලුවන්. ඒත් මිනිහෙක්ට දුකට සැපට ගෑනියෙක් ඉන්න ඕනා ඔබතුමා විවාහ වෙන්න..
Wooooow Ranjan ayiya oya waga mahaththayak hitiya nam Mata. Man Ada rejinak.deergayusha lankawa oyata.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️API oyata hemadamath adarai.(kochchikade kallo,kollo)
පට්ට මචං. ඕක මටත් කන්න උනානෙ.. 👌
නියමයි නියමයි තනිකඩ කොල්ලන්ගෙ රජ්ජුරුවෝ
😀😀😀😀❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලු දේශපාලන යට නොගියානම් හිත හොද නිහතමානී සුපිරි නළුවෙක් ❤️❤️😍
අද හිරබත් කන්න වෙලා.ඒගැන මාරදුකයි.ඕනම කෙනෙක්ට අමාරු අවස්ථාවේ කට ඇරල විශ්වාසයෙන් උදව් ඉල්ලගන්න හිටිය මනුස්සයෙක් ඔයා.ඉක්මනින් නිදහස ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
රංජා ඔයා නම් සුපිරි මනුස්සයෙක්.. අද ලංකාව තියෙන තත්වයෙදි ඔයා හිටිය නම් කියයි මේ ඈවුන්ට..
Only honest politician in SL. Best Wishes from USA
රන්ජන් මහත්තයෝ ඒකනෙ මිනිස්සු ඔයාට සම්පූර්ණ පිරිමියෙක් කියලා කියන්නේ .ඔයත් එක්ක ගැටෙන මීහරක් ට වඩා ඔයා අනර්ඝ මනුස්සයෙක් .ඔයාව අපිට ඕනේ රටට ඕනේ .
I voted for you brother.
Stay Blessed
Realy ranjan gd brother for fucking...
Sachii Sachii umbe ammata fucking da 😛😛
Great 👍 👍 👍 👍
ආදර්ශමත් නායකයෙක්....නියමයි රන්ජන් මාමෙ 👍👍❤️❤️
Good one 🤗
No matter what your personal life is.....but humble soul
Hmmm
කෑම නෙමෙයි අන්තිමට තිබ්බ එක තමා මරු....😘😘😘
පව් අනේ රංජන් අයියා. බොහොම හිත හොද මනුස්සයෙක්.
සිරාවටම පව් බං රංජන් සුපිරිම ඩයල් එකක් මොකා ඔය බැන්නත් උංගේ හිත යටින් දන්නවා මූ ඇත්ත කියන්නේ මූ වැරදි නෑ කියාලා....ජය බං රංජා ❤❤
ONE SHOT ! නියමයි මන්ත්‍රීතුමා, ජය වේවා !
ඔබ රටට අවශ්‍ය මනුස්සයෙක්..හරිම නිහතමනි චරිතයක් ....ඉක්මනට එන්න..බුදුසරණයි
Nice character. He is a very open man. He always does what he says
Godak kamathi charithayak ranjan aiya jesu pihitai 💜💜
මෙන්න මේ වගේ තනිකඩ මනුස්සයෙක්ට රටේ ජනාදිපති කම දෙන්න ඕන...පවුල් පිටින් හොරා කන්නේ නෑනේ 😍😍
ඇත්තටම හොඳයි අපූරුයි 👍🙊
කටෙි කෙලත් උනනවා 🤤🤪🤪
මම දැකපු නිහතමානීම චරිතයක් රන්ජන් රාමනායක සර්.😍❤️
Ranjan aiye niyamai.hema despaliyannma meka hoda padamak.
🙏ජය වේවා 🙏
දේශපාලනේදි කෙලින් කතා කරපු එකම කෙනා රන්ජන් රාමනායක විතරයි ..
අනේ අයියේ ඔයාට එදා ඉදන් අද වෙනකන් මම හරිම ආදරෙයි♥️ .. ඔයා හරිම හොද කෙනෙක්.. ඔයාගේ film එදා වගේම අදත් හරිම ආසාවෙන් බලනවා.🙋🏻♀️ කවුරු මොන දේ කීවත් ඔයාගේ හිත හොදයි😌. කෑම ටිකට නම් ආස හිතුනා😁.. පුලුවන් නම් හැමදාමත් නැතිබැරි අයට උදව් කරන්න. ඒ සතුට මොනා කරත් ගන්න බෑ. සතියකට එක පාරක් වත් වීඩීයෝ එකක් දාන්න .
Wow, cooking with love. Best complements.