Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොමද BandiFull Magic Mix order කරන්නේ 🙋♀️ ඔයාට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් wa.me/p/7150052051753888/94710385086
මම නම් කැමතිම මේ වගේ විඩියෝ වලට. හැමදාමත් වගේ ❤❤❤
Thank you ❤️
ඔයා උයන දිහා බලනකොට උයන්න ආස හිතෙනවා අක්කා
❤️❤️
Me too❤
එක ඇත්ත🌹
Ow akka❤
මරු අනේ. උයන්න ආස හිතෙනවා 😍
ඔයා හරිම ලස්සනට වීඩියෝ එක කරනවා නංගා..මං ගොඩක් කැමතියි ඔයාගෙ වීිඩියෝස් වලට..
ඔයා හරි හොදට වැඩසටහන කරනවා නංගී .සමහරු වගේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට අලුතින් වලං පිගන් පෙන්නන්ඩ දගලන්නෙ නෑ.පොල් කුඩු ...වතුර ඉහිරවගෙන හරිම නැචුරල් විදියට වැඩ කරනවා.සමහරු වීඩියෝ කරල පෙන්නුවෙ එකක්.ගෙදර කන්නෙ තව එකක්.ඔයා එහෙම නෑ .
ඔයා උයනව බැලූවම අපිත් උයන්න පුළුවන් රස පාටය නංගියෝ ❤❤
බිරියානි ග්‍රේවි එක හදන හැටි කියලා දෙන්නකෝ❤
කෙලත් ගිලුනා අක්කී....
පොලොස් වලට ගොරකා දාන්න, මාත් අදමයි දැක්කේ පොලොස් වලට තක්කාලි දානවා
Oya uyanawa balanna harima asai❤❤❤
😊❤️
පොළොස් ටික...😍😍😍😍
ඇත්තටම පොලොස් එකට පොල් කෑලි ටිකක් උරච්චි කරලා දාන්න රසම රසයි...
Math daanwa 😊 ada kammali hithuna 😁
හයියූ🤭🤭🤭 කාලෙකිං හදන පොලොස් එකටනේ හදද්දි මමනංසියලු කැටයං ටික දාලා හදන්නේ🤭
ඌරච්චි කරන්න කියන්නෙ පොල් කෑලි කපලා දාන එකද ඩියර්
@@PavithraKariyawasam-it6xe පොඩිවට කපලා දාන්න රසයි
@@Gayathra1998 ❤️
ඔයා උයන දිහා බලන් ඉන්නත් ආසයි නංගි අපෙ දුව ඔයාට ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි කියන්න කිව්ව ❤❤❤ මට පහු ගිය ටිකේ පොඩි කරදර ටිකක් උනා ඔයාගේ වීඩියෝ මිස් උනා ඒව හිමීට බලන්නම් ආදරෙයි ❤❤❤❤❤❤
😊❤️❤️
Curry powder gedara hadaganna
Kohila ekebpodi kendak thiyenawa eka murunga sudda karanawa wage ain kara gnn oni
salada kola nam ohoma sathiyak dekak thiyaganna bane.narak wenawane
මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Thank you 😊
ඔයා හරිම ලස්සනයි ඔයා හදපු තුනපහ ගන්නේ ෙකාෙහන්ද
ඔව්..මමත් හෙව්වා..හම්බ උනේ නෑ..කොහෙන්ද ගන්නේ..
Oya ge widihata kohomada broccoli 🥦🥦🥦 kal thiya gannne fridge eke dala
Kohila uyaddi kohila dalle kenda ඉවත් karanna ona
🥰🥰🥰 රසම රස පාටයි
😊😍😍
පරිස්සමෙන් ඉන්න අක්කි ❤️❤️
😍❤️
I made Samolen Pittu , yours Recept.First time. Realy Test. ❤❤❤❤
Oya hrim piliwelai akki❤daily vlog s,routine oni
පොලොස් එක නම් මරු 😍😘
😊😍
ඔයාගේ majic mix එකක් නම් ගන්න ඕන් නංගා ආසයි..❤ හරිම ආසාවෙන් බලාපු වීඩියෝ එකක්.. උයන්න ආස හිතෙනවා..මන් හරි ආසයි කෑම හදන්න..ඔයාගේ වීඩියෝස් වලින් ඒ ආසාව තවත් වැඩි වුණා..අපි හදන කෑම රස කර කර අනිත් අය හිත සතුටින් කද්දී ඒක කොච්චර නම් සතුටක් ද..🤗බොහෝම ස්තූතියි මැණික ගොඩක් වෙලා බලන්න පුළුවන් වීඩියෝ එකක් ගෙනත් ඔයා..පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගි..බුදු සරණයි..🙏❤️
Wow I really feel to have lunch fromIt's so really feeling appetising.. mouth full of...the way you presentIt self feels to cook eat fresh always 💖😘 thanks..
Thank you 😊❤️
Ur welcome..Thanks for your recipe'sI'm a chef but I really enjoy the way u cook Nd present...all the best for you always..
Rasai hoda kama welak❤️❤️
❤️
පොලොස් වලට තක්කාලි දානවද අදමයි ඇහුවේ
Ow goraka hri thakkali hri danw apinm
@@Sooryavlog-2 gorakane enne ekai ahuwe
කොහිල හදනකොට මම කටු ඇරලා හෝදලා තලලා කඩන්නෙ. කඩලා හෝදන්න හේතුවක් තියනවද (රසෙහි වෙනසක් හරි)? නැත්නම් හෝදලා කැඩුවත් / කඩලා හේදුවත් කමක් නැද්ද? කොහිල එකට ගොරකා නැතුව තක්කාලි දැම්මම ලස්සනකුත් තියනවා❤
අම්මෝ මාරයිනෙ❤
😍😍
Oyage muna Pannanna barid😅😊
Wena video wala tynw muna
නැන්දේ කිරී සම්බයි මසුයි දඹල සම්බෝලයි හදන විදිහ විඩීයෝ එකකින් දාන්නකෝ මන් ආසයි නැන්දා හදන විදිහ බලන්න❤❤❤❤
තොගේ ඔළුව බිත්තියේ වැදුණද. අල්ලපු ගෙදර නැන්දාට කියල හදවගෙන කාපන් පුතේ.bandi full නැන්දා නම් උබ මළාට ඔය කෑම ටික හදල දෙන්නේ නෑ. හිත හදාගනින් මයේ පැංචෝ ..😬😬
අනේ අන්කල් ඇන්ටි ට කියලා උයාගෙන කාපන්කෝ😂
නැන්දෙ කියන්නෙ ඔයා එක වසරෙද 😂
7 wasare ganu lamayek pako
@@C.m-i5f 7 d wesiykd kata blko podi baduwage
Can you show us how you maintain your Gel nails when cooking and eating. Mine easily get discoloured 😅😅
Sure 😁
Maru polos eka❤️❤️🤜
Thank you❤️
Looking Delicious 😍
Thank you 😋
Yummy.......Can u put English subtitle.Am a tamil... Can understand sinhala.. But need some English sub for additional help.New follower... And fan
Ane oya nam shoi dear❤ es dekatat sanipai hitatath sanipai kan dekatath sanipai😅😊❤❤❤
😁❤️❤️
Maru ❤
Cute chef👩🏻🍳❤😍
Magic mix එක ගන්නෙ කොහොමද ඩියර් ❤️
071 038 5086 me number ekata msg ekak daanna ❤️
සම්බෝලේ😊❤❤😋😋😋
😍
Marama lassanai🥰
Thank you 😍
Polos eka nm 👍
ලස්සනයි ❤❤❤😊😊
ලස්සනයි
Nangi mata kiyannako meal prep karala ewa lunch box1ta danne kohomada.a kiyanne a kama rath karalada danne.nathnam wena kramayak thiyenawada
Microwave krala ganna pluwan nathnm nikn rath krala ganna pluwan
Kama rasa patai
Supiri ..
Ane polos eka....😋😋😋😋❤️😍
අඹ වත්තකද ඉන්නේ......💝💝....මල් පිරිලා...........💝💝
Megic mix eka kiyada akka
470/
ඇත්තටම නංගේ පොලොස් එක නම් රස දර ලිපේ හැදුවහම නේද❤
ඔව් 😊
Ape mg balanawata thanks patiyo
Magic mix eka keeyada
470/ Order කිරීමට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් wa.me/p/7150052051753888/94710385086
❤
Polos ekata goraka danne api nm.
Ow goraka damma hodai
පොලොස් වලට ගොරකා නේද දාන්නෙ
Magic mix eka keeyad
Sambole athin ananawa dakkama epa wuna. glouse ekak danna.
😊
👍🏻👍🏻❤️❤️
❤❤❤❤
❤❤
😍😋
🥰
ගොරක දාන්නෙම නැද්ද?තක්කාලි හැම එකටම දාන නිසා ඇහුවේ. පිළුණු වෙනවත්ඉක්මන් කියනවානේ.
නෑ ගොරකා දාන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම වෙලා නෑ
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
කොහොමද BandiFull Magic Mix order කරන්නේ 🙋♀️ ඔයාට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix
එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් wa.me/p/7150052051753888/94710385086
මම නම් කැමතිම මේ වගේ විඩියෝ වලට. හැමදාමත් වගේ ❤❤❤
Thank you ❤️
ඔයා උයන දිහා බලනකොට උයන්න ආස හිතෙනවා අක්කා
❤️❤️
Me too❤
එක ඇත්ත🌹
Ow akka❤
මරු අනේ. උයන්න ආස හිතෙනවා 😍
ඔයා හරිම ලස්සනට වීඩියෝ එක කරනවා නංගා..මං ගොඩක් කැමතියි ඔයාගෙ වීිඩියෝස් වලට..
ඔයා හරි හොදට වැඩසටහන කරනවා නංගී .සමහරු වගේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට අලුතින් වලං පිගන් පෙන්නන්ඩ දගලන්නෙ නෑ.පොල් කුඩු ...වතුර ඉහිරවගෙන හරිම නැචුරල් විදියට වැඩ කරනවා.සමහරු වීඩියෝ කරල පෙන්නුවෙ එකක්.ගෙදර කන්නෙ තව එකක්.ඔයා එහෙම නෑ .
ඔයා උයනව බැලූවම අපිත් උයන්න පුළුවන් රස පාටය නංගියෝ ❤❤
Thank you ❤️
බිරියානි ග්‍රේවි එක හදන හැටි කියලා දෙන්නකෝ❤
කෙලත් ගිලුනා අක්කී....
පොලොස් වලට ගොරකා දාන්න, මාත් අදමයි දැක්කේ පොලොස් වලට තක්කාලි දානවා
Oya uyanawa balanna harima asai❤❤❤
😊❤️
පොළොස් ටික...😍😍😍😍
ඇත්තටම පොලොස් එකට පොල් කෑලි ටිකක් උරච්චි කරලා දාන්න රසම රසයි...
Math daanwa 😊 ada kammali hithuna 😁
හයියූ🤭🤭🤭 කාලෙකිං හදන පොලොස් එකටනේ හදද්දි මමනං
සියලු කැටයං ටික දාලා හදන්නේ🤭
ඌරච්චි කරන්න කියන්නෙ පොල් කෑලි කපලා දාන එකද ඩියර්
@@PavithraKariyawasam-it6xe පොඩිවට කපලා දාන්න රසයි
@@Gayathra1998 ❤️
ඔයා උයන දිහා බලන් ඉන්නත් ආසයි නංගි අපෙ දුව ඔයාට ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි කියන්න කිව්ව ❤❤❤ මට පහු ගිය ටිකේ පොඩි කරදර ටිකක් උනා ඔයාගේ වීඩියෝ මිස් උනා ඒව හිමීට බලන්නම් ආදරෙයි ❤❤❤❤❤❤
😊❤️❤️
Curry powder gedara hadaganna
Kohila ekebpodi kendak thiyenawa eka murunga sudda karanawa wage ain kara gnn oni
salada kola nam ohoma sathiyak dekak thiyaganna bane.narak wenawane
මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Thank you 😊
ඔයා හරිම ලස්සනයි ඔයා හදපු තුනපහ ගන්නේ ෙකාෙහන්ද
ඔව්..මමත් හෙව්වා..හම්බ උනේ නෑ..කොහෙන්ද ගන්නේ..
Oya ge widihata kohomada broccoli 🥦🥦🥦 kal thiya gannne fridge eke dala
Kohila uyaddi kohila dalle kenda ඉවත් karanna ona
🥰🥰🥰 රසම රස පාටයි
😊😍😍
පරිස්සමෙන් ඉන්න අක්කි ❤️❤️
😍❤️
I made Samolen Pittu , yours Recept.
First time.
Realy Test. ❤❤❤❤
Oya hrim piliwelai akki❤daily vlog s,routine oni
පොලොස් එක නම් මරු 😍😘
😊😍
ඔයාගේ majic mix එකක් නම් ගන්න ඕන් නංගා ආසයි..❤ හරිම ආසාවෙන් බලාපු වීඩියෝ එකක්.. උයන්න ආස හිතෙනවා..මන් හරි ආසයි කෑම හදන්න..ඔයාගේ වීඩියෝස් වලින් ඒ ආසාව තවත් වැඩි වුණා..අපි හදන කෑම රස කර කර අනිත් අය හිත සතුටින් කද්දී ඒක කොච්චර නම් සතුටක් ද..🤗
බොහෝම ස්තූතියි මැණික ගොඩක් වෙලා බලන්න පුළුවන් වීඩියෝ එකක් ගෙනත් ඔයා..පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගි..බුදු සරණයි..🙏❤️
Wow I really feel to have lunch from
It's so really feeling appetising.. mouth full of...the way you present
It self feels to cook eat fresh always 💖😘 thanks..
Thank you 😊❤️
Ur welcome..
Thanks for your recipe's
I'm a chef but I really enjoy the way u cook Nd present...all the best for you always..
Rasai hoda kama welak❤️❤️
❤️
පොලොස් වලට තක්කාලි දානවද අදමයි ඇහුවේ
Ow goraka hri thakkali hri danw apinm
@@Sooryavlog-2 gorakane enne ekai ahuwe
කොහිල හදනකොට මම කටු ඇරලා හෝදලා තලලා කඩන්නෙ. කඩලා හෝදන්න හේතුවක් තියනවද (රසෙහි වෙනසක් හරි)? නැත්නම් හෝදලා කැඩුවත් / කඩලා හේදුවත් කමක් නැද්ද? කොහිල එකට ගොරකා නැතුව තක්කාලි දැම්මම ලස්සනකුත් තියනවා❤
අම්මෝ මාරයිනෙ❤
😍😍
Oyage muna Pannanna barid😅😊
Wena video wala tynw muna
නැන්දේ කිරී සම්බයි මසුයි දඹල සම්බෝලයි හදන විදිහ විඩීයෝ එකකින් දාන්නකෝ මන් ආසයි නැන්දා හදන විදිහ බලන්න❤❤❤❤
තොගේ ඔළුව බිත්තියේ වැදුණද. අල්ලපු ගෙදර නැන්දාට කියල හදවගෙන කාපන් පුතේ.bandi full නැන්දා නම් උබ මළාට ඔය කෑම ටික හදල දෙන්නේ නෑ. හිත හදාගනින් මයේ පැංචෝ ..😬😬
අනේ අන්කල් ඇන්ටි ට කියලා උයාගෙන කාපන්කෝ😂
නැන්දෙ කියන්නෙ ඔයා එක වසරෙද 😂
7 wasare ganu lamayek pako
@@C.m-i5f 7 d wesiykd kata blko podi baduwage
Can you show us how you maintain your Gel nails when cooking and eating. Mine easily get discoloured 😅😅
Sure 😁
Maru polos eka❤️❤️🤜
Thank you❤️
Looking Delicious 😍
Thank you 😋
Yummy.......
Can u put English subtitle.
Am a tamil... Can understand sinhala.. But need some English sub for additional help.
New follower... And fan
Ane oya nam shoi dear❤ es dekatat sanipai hitatath sanipai kan dekatath sanipai😅😊❤❤❤
😁❤️❤️
Maru ❤
Cute chef👩🏻🍳❤😍
😍❤️
Magic mix එක ගන්නෙ කොහොමද ඩියර් ❤️
071 038 5086 me number ekata msg ekak daanna ❤️
සම්බෝලේ😊❤❤😋😋😋
😍
Marama lassanai🥰
Thank you 😍
Polos eka nm 👍
😍😍
ලස්සනයි ❤❤❤😊😊
😊❤️❤️
ලස්සනයි
❤️
Nangi mata kiyannako meal prep karala ewa lunch box1ta danne kohomada.a kiyanne a kama rath karalada danne.nathnam wena kramayak thiyenawada
Microwave krala ganna pluwan nathnm nikn rath krala ganna pluwan
Kama rasa patai
Supiri ..
❤️
Ane polos eka....😋😋😋😋❤️😍
😍😍
අඹ වත්තකද ඉන්නේ......💝💝....මල් පිරිලා...........💝💝
😊😍
Megic mix eka kiyada akka
470/
ඇත්තටම නංගේ පොලොස් එක නම් රස දර ලිපේ හැදුවහම නේද❤
ඔව් 😊
Ape mg balanawata thanks patiyo
Magic mix eka keeyada
470/ Order කිරීමට
BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix
එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් wa.me/p/7150052051753888/94710385086
❤
Polos ekata goraka danne api nm.
Ow goraka damma hodai
පොලොස් වලට ගොරකා නේද දාන්නෙ
Magic mix eka keeyad
470/
Sambole athin ananawa dakkama epa wuna. glouse ekak danna.
😊
👍🏻👍🏻❤️❤️
❤❤❤❤
😍😍
❤❤
😍
😍😋
🥰
ගොරක දාන්නෙම නැද්ද?
තක්කාලි හැම එකටම දාන නිසා ඇහුවේ. පිළුණු වෙනවත්
ඉක්මන් කියනවානේ.
නෑ ගොරකා දාන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම වෙලා නෑ
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤️
❤❤❤❤❤❤
❤️
❤❤❤
❤️