Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Brilliant Effort! "...විනාඩි තිහකට සතියක් බලං ඉන්න වෙන එකයි ප්‍රශ්නෙ!"
E iwaseema athule thamai raha thiyenne
@@sulakshanasenarathne7503 ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
@@mithilanavishka4531 ඒකත් ඇත්ත
පොඩි කාලේ ස්වර්ණවාහිනියේ "මහාභාරත්" නොකඩවා පිස්සුවෙන් වගේ බැලුවේ. දැන් මේකටත් ඇබ්බැහි වෙයි වගේ ❤
Hondata kathawa ahuwoth therei ai echcharama asawen balanne kiyala 🙏🏽
Sira bn ❤️❤️❤️
Sri Krishna Govinda De wa Suurade... 😍🎶 thamath mathakai theme song eka awurudu 5 Kata wada gihillath.❤
දැනටත් යුටියුබ් එකෙන් බලනවා ඒ කතාව. සුපිරි ටෙලිනාට්‍යයක්
මමත් ආසාවෙන් බැලුවා ඒ කතාව..ඒත් අන්තිම කොටස් ටික බලන්න බැරි උනා මට
Supiri❤
දැන් ගොඩක් youtberla AI වලින් වීඩියෝ හදනවා මරා ගැම්මක් ඒ වීඩියෝ ❤❤❤❤
ෂිහ්..... දේවවෘත නම් සුපිරි. බීෂ්ම❤
1.25x දාලා අහන්න. නියම වැඩක් 🌿
1.75 දාල හැම yt වීඩියෝවක්ම බලන මම 😬😬😬
ආසම කතාව❤❤❤
පසුබිම් සංගීතයේ සිතාරය ඇහෙද්දි ඒ කාලෙට අපිව යානවා වගේ දැනෙනවා. වැඩේ ලසස්සනයි ජය ✌️
ගුනේ අයියගේ voice සුපිරි තවත් voice දෙක තුනක් set වුනොත් වැඩේ හැඩවෙයි වගේ
සුපිරි
පට්ට වැඩක් , චරිත සර්ගෙ වැඩ සුපිරියක් තමා ඉතිම්.❤
Keep it this good work
හොඳයි
නියමයි.... ආසයි අහන්න පුරාන කතා
මරු ❤
Great, keep it up❤
අගනා උත්සාහයක් දිගටම කරගෙන යන්න ජයවේවා
.ලස්සණයි ...kathwa ..ආසයි ..❤❤❤
ආසයි අහන්න
ඉස්සර ස්වර්ණවාහිනියේ මහභාරත් යනකොට හරි අසාවෙන් බැලුවා දැන් මේක අසාවෙන් බලනවා ❤️🫀
My favourite story ❤️
නියමෙට ගැලපෙන කටහඩ.සුපිරිම ai arts ලස්සන පැහැදිලි කිරීමක්සුපිරිම වැඩක්...මේ වැඩේ අතිශය ජනාදරයට පත්වෙනවා සහතිකයි 🤟❤️💖💗💙💚💛🧡👌✌️
නියමයි, හරිම රහයි ❤
Shah supiriyak charitha sir❤
Awaiting ❤
මගදි නැවැත්තුවොත් මන් උපවාස කරනවා..😊❤
Keep it up
හොය හොය හිටියේ❤
great work
Supper ❤️❤️
සුපිරි පට්ට voice එකක් නො ගුනේ අයියා බොක්කේ සිට ආමාශ ගත වෙනවා පහසුවෙන් 😘💖 ජයවේවා
ස්තුති ❤
❤ good 👍
Thank you sir ❤😊
Great work keep it up ♥
Thank you ...great story
Wade nm maru. Gune aiyyage voice ekath set. Characters walata dubbing parts tikakuth thibbanm niyanam. (Tharan Line eka).
sathiyakata kotas dekk danna puluwanm maru
මේක මාරම වැඩක්
Maru💝
witing....
දිගටම දාන්න... ❤❤ Next level
Bhishma, my fav character ❤🔥
සුපිරි ❤
මචං නියමයි.
simply Wow ❤
❤ස්තූතියි
මේකෙ ගැහැනු කොටස ගැහැනු කටහඬකින් කියන්න පුලුවන්නම් මරු
Good
Upcoming ❤❤❤
Waiting guys 🎉🎉🎉
Api balanawa❤
ලස්සනවැඩක්.. ❤ ජය.. 🎉
Dihatama krannaa❤❤❤ saho
Thank you ❤
Great presentation chaminda
කෙම්මුර අඩවිය වැඩසටහන් ඉස්සර හනවා පුලුවන් නම් ඒ විදියට හදන්න කෝ හන්න මර ලෙසි ඒ feel එක ලැබෙනවා
Nice work ! ❤️
superb
C.O.R.A cora ❤
Request එකක් විතරයි කෙම්මුර අඩවිය එකේ voice , background music ඒ වගේ feel එකක් දෙන්ඩ පුලුවන්නම් viewers ලට ලෙසි
නියමයි. ලන්ග ලන්ග එපිසෝඩ් දාන්න පුලුවන්නම් හොන්දයි. ❤
❤
සතියෙන් සතියට කොටස් දෙකක්වත් දාන්නකෝ...❤❤❤
Nice❤
Patta
❤️❤️👍
watina amaru wdak ❤
maru
Mahabharath issarawelav giye mtv eke 1995, hindi director br chopra
ඉක්මනට ඊළඟ episodes upload කරත්වා 🎉😊
Arjun vs karan fight ❤
Coming soon...❤️
meka num niyama wedak... digatama iwara wenakam karanna... 🤩😍😍
❤❤❤
මහා භාරතේ tv serious එක හෙව්ව හම්ම්බ උනේ නෑ. පොත් කියවන්න එච්චර රුචියක් නෑ. කැම්පස් යන නිසා වෙලාවක් නෑ. මේ චැනල් එකේ දාපු හැම වීඩීයෝ එකක්ම වගේ බලනවා. මන් සර්ගෙ පන්ති ආව ගෝලයෙක්. මේ වැඩේ දිගටම කරගෙන යන් සර්. ❤️
Google eke thiyenw tv serious ek
@@MalinduNethmika link ekk denn puluwnd brother
@@MalinduNethmikaමොකක්ද නම
මුල ඉදන් සෙරම බලන්න පටන්ගන්න යන්නෙ
🎉
❤❤
අනේ ඔන්න මගදි නවත්තන්න නම් එපා..
ස්වර්නවාහිනියෙ ගියපු මහා බාරත් එපිසොඩ් ටික දාන්නකෝ
Tone ek thama tikak aula 😢 naththan ela
Me kathava satiyakata kotas 4 rak vath danima piluvanda 😊
මේ අනිවාර්යෙන් ඉන්දියාවට පුක් දෙන බල්ලෝ
මේ කතාව පැයක්වත් දාන්න plz
kalki apu nisane me serama😂
කෝ පාශාණ්ඩය episode eka
මේ කථාවෙ සිංහලයනුත් ඉන්න බව අසා තිබෙනවා.ඇත්තද
හිතන් හිටියට වඩා කතාව interesting වගේ
අනේ දැන් ඉතිරි ටික අහන්න ලබන සතිය වෙනකන් ඉන්න වෙනවද...🥺🥺🥺🥺 කලින් දාන්න බැරිද....
සර්පයා නැද්ද දැන්
Episode 2pls....
මහාභාරතය Episode 02 | Mahabharathaya Episode 02 | මහාභාරතය සිංහලෙන් ua-cam.com/video/hZ8pY6qZtlQ/v-deo.html
ආයෙත් තියෙන්නේ කවදාද
ලබන සතියේ සිකුරාදා සවස 5:30ට
බොහොම ස්තුතියි
💠✴️💠✴️💠✴️💠✴️💠✴️🌷🌷
Next part?
සෑම සිකුරාදාවකම සවස 5:30 ට
හරිම අපූරු ඉදිරිපත් කිරීමක්. මා මෙය subscribe කලේ හොඳහැටි සවන් දීමෙන් පසුවයි. නොනවතින්න ඉදිරියටම කරගෙන යන්න. ස්තුතියි.
Episode kiyk wge thiyed dnn kenek kiynnko
කතාව කෙටියෙන් : මෙම මහා භාරතයට අනුව ශාක්‍ය වංශික රජෙකු වූ ශාන්ත නම් පාලකයෙක් හස්තිනාපුරය මුල් කරගෙන තම රාජ්‍ය පාලන කටයුතු සිදු කලහ.ඔහු හට පුතුන් දෙදෙනෙකු වු අතර එක් පුතෙකු වුයේ "භිෂ්ම" යි.ඔහු අවිවාහකයෙකු ලෙස ජිවත් වූහ.ශාන්තගේ දෙවනි පුත් "වෛචිත්‍ර වීර්ය" විවාහ වු අතර ශාන්තගෙන් පසුව හස්තිනාපුර රජ වන්නෙ මොහුය.වෛචිත්‍ර වීරයට දාව පුතුන් දෙදෙනෙකු උපත ලබන අතර එ "පණ්ඩු" සහ "දෘත රාෂ්ඨයි".දෘත රාෂ්ඨ උපතින්ම අන්දයෙකු වූ අතර වෛචිත්‍ර වීර්යයගෙන් පසු රජකම උරුම වන්නෙ වැඩිමහලු පණ්ඩුටය .පණ්ඩු විවාහ වු පසු ඔහුට දාව පුතුන් පස් දෙනෙකු උපත ලබන අතර ඔවුන් හැදි වැඩෙන්නෙ "පාණ්ඩවයන්" ලෙසයි.දෘත රාෂ්ඨද විවාහ වන අතර අන්ද වූ දෘත රාෂ්ඨට දාව පුතුන් සිය දෙනෙකු උපත ලබන අතර ඔවුන් හැදි වැඩෙන්නෙ "කුරු" හෙවත් "කෞරවයන්" ලෙසයි.පණ්ඩු රජු මහලු වී මිය යන අතර ඉන් පසු කිරුළ හිමි වන්නේ ඔහුගේ සහෝදර දෘත රාෂ්ඨටය.කාරුණිකයෙකු වූ දෘත රාෂ්ඨ සිය සොහොයුරාගේ පුතුන්ටද අද්යාපනය ලාබා දුන්නේය.නමුත් පාණ්ඩවයන්ට වැඩි කලක් හස්තිනා පුර වාසය කිරිමට නොහැකි වන්නෙ දෘත රාෂ්ඨ ගේ වැඩිමහල් පුත් "ධුර්යෝධන "කුමන්ත්‍රණයක් කර පාණ්ඩවයන්ව රාජ්‍යයෙන් නෙරපීමයි. රාජ්‍යයෙන් පිට වූ පාණ්ඩයන් පංචාල නුවර නම් රාජ්‍යකට පැමිනේ.ඔවුන් එහි එන විට එම රජුගේ දූ කමරියගේ සදහා ස්වයං වර විවාහ සදහා කටයුතු සුදම් කෙරමින් පැවතුණි .මෙම සවයංවර විවාහ තරගයට සම්බන්ද වූ පාණ්ඩවයන්ගේ ශක්තිවන්තයා වූ "අර්ජුන්" ස්වයංවරයට නියමිත වු දස්කම් පෙන්වා "දෞපලි කිමරියව" දිනා ගත්හ.මේ සම්බන්ධතාව ගොඩනැගීමත් සමග පංචාල නුවර රජු පණ්ඩවයන්ට පාලනය සදහා එම නුවරින් කොටසක් ලබා දුන් අතර ඔවුන් එය !ඉන්ද්‍ර ප්‍රස්ත! ලෙස නම් කළහ .මේ සිද්ධියත් සමග පාණ්ඩවයන් බලවත් වූ අතර එයින් උද්ධාමයට පත් වු ඔවුන් හස්තිනාපුර දුර්යෝධනට දන්වා යවන ලද්දේ තම උපන් භූමියෙන් තමාට කොටසක් අයිති බවය.මෙයින් කෝපයට පත් වූ දුර්යෝධන පාණ්ඩවයන් නැසීම සදහා කූට උපක්‍රමයක් යොදන ලදි.ඒ පාණ්ඩවයන්ව ධාතු ක්‍රිඩාවකින් පරජයට පත් කොට අවමානයට ලක් කිරිමයි.මෙම භියෝගය බාර ගත් පාණ්ඩවයන්ගේ වැඩිමහල් සොහොයුරා වූ "යුදීෂ්ටර" ධාතු ක්‍රිඩාවට සහභාගී විය.ධාතු ක්‍රිඩාවට සම්බන්ධ වූ යුදීෂ්ටර සියලු ධනයද,තම රාජ්යද , දෞපලි කුමරියද ඔට්ටු අල්ලා පරාජයට පත් විය.මේ නිසා පාණ්ඩවයන්ගේ පොදු භාර්යාව වූ දෞපලි කුමරිය අවඥාවට ලක් විය.මෙයින් සිත් තැවුලට පත්වි පාණ්ඩවයන් වන ගත වන අතරඑලෙස ඔවුන් වසර 13 ක කාලයක් වනගතව වාසය කරයි.ඉන්පසු ඔවුහු යාබද රාජ්‍යයක රජෙකු වූබ්ක්රිෂ්ණ නම් පාලකයෙකු මුණ ගැසි රාජ්‍ය බේරා ගැනිමට උදව් ඉල්ලා සියේය.එහිදි ක්රිෂ්ණ රජු පාණ්ඩවයන්ට රාජ්‍ය ලාබා දෙන ලෙස ඉල්ලා කෞරවයන් පෙලඹුව ද ඔවුන් එය අකමැති විය එහි අවසාන ප්‍රතිඵලය වූයේ දරුණු යුද්ධයකට මුල පිරීමයි.මෙම යුද්ධය දින 10 කට ආසන්න කාලයක් පැවති අතර එයින් කෞරවයන් පරදා ජයග්‍රහණය කිරිමට පාණ්ඩවයන් සමත් විය ..............
Karna is best warrior
තද කොර
Brilliant Effort!
"...විනාඩි තිහකට සතියක් බලං ඉන්න වෙන එකයි ප්‍රශ්නෙ!"
E iwaseema athule thamai raha thiyenne
@@sulakshanasenarathne7503 ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
@@mithilanavishka4531 ඒකත් ඇත්ත
පොඩි කාලේ ස්වර්ණවාහිනියේ "මහාභාරත්" නොකඩවා පිස්සුවෙන් වගේ බැලුවේ. දැන් මේකටත් ඇබ්බැහි වෙයි වගේ ❤
Hondata kathawa ahuwoth therei ai echcharama asawen balanne kiyala 🙏🏽
Sira bn ❤️❤️❤️
Sri Krishna Govinda De wa Suurade... 😍🎶 thamath mathakai theme song eka awurudu 5 Kata wada gihillath.❤
දැනටත් යුටියුබ් එකෙන් බලනවා ඒ කතාව. සුපිරි ටෙලිනාට්‍යයක්
මමත් ආසාවෙන් බැලුවා ඒ කතාව..ඒත් අන්තිම කොටස් ටික බලන්න බැරි උනා මට
Supiri❤
දැන් ගොඩක් youtberla AI වලින් වීඩියෝ හදනවා මරා ගැම්මක් ඒ වීඩියෝ ❤❤❤❤
ෂිහ්..... දේවවෘත නම් සුපිරි. බීෂ්ම❤
1.25x දාලා අහන්න. නියම වැඩක් 🌿
1.75 දාල හැම yt වීඩියෝවක්ම බලන මම 😬😬😬
ආසම කතාව❤❤❤
පසුබිම් සංගීතයේ සිතාරය ඇහෙද්දි ඒ කාලෙට අපිව යානවා වගේ දැනෙනවා. වැඩේ ලසස්සනයි ජය ✌️
ගුනේ අයියගේ voice සුපිරි තවත් voice දෙක තුනක් set වුනොත් වැඩේ හැඩවෙයි වගේ
සුපිරි
පට්ට වැඩක් , චරිත සර්ගෙ වැඩ සුපිරියක් තමා ඉතිම්.❤
Keep it this good work
හොඳයි
නියමයි.... ආසයි අහන්න පුරාන කතා
මරු ❤
Great, keep it up❤
අගනා උත්සාහයක් දිගටම කරගෙන යන්න ජයවේවා
.ලස්සණයි ...kathwa ..ආසයි ..❤❤❤
ආසයි අහන්න
ඉස්සර ස්වර්ණවාහිනියේ මහභාරත් යනකොට හරි අසාවෙන් බැලුවා දැන් මේක අසාවෙන් බලනවා ❤️🫀
My favourite story ❤️
නියමෙට ගැලපෙන කටහඩ.
සුපිරිම ai arts
ලස්සන පැහැදිලි කිරීමක්
සුපිරිම වැඩක්...
මේ වැඩේ අතිශය ජනාදරයට පත්වෙනවා සහතිකයි 🤟❤️💖💗💙💚💛🧡👌✌️
නියමයි, හරිම රහයි ❤
Shah supiriyak charitha sir❤
Awaiting ❤
මගදි නැවැත්තුවොත් මන් උපවාස කරනවා..😊❤
Keep it up
හොය හොය හිටියේ❤
great work
Supper ❤️❤️
සුපිරි පට්ට voice එකක් නො ගුනේ අයියා බොක්කේ සිට ආමාශ ගත වෙනවා පහසුවෙන් 😘💖 ජයවේවා
ස්තුති ❤
❤ good 👍
Thank you sir ❤😊
Great work keep it up ♥
Thank you ...great story
Wade nm maru. Gune aiyyage voice ekath set. Characters walata dubbing parts tikakuth thibbanm niyanam. (Tharan Line eka).
sathiyakata kotas dekk danna puluwanm maru
මේක මාරම වැඩක්
Maru💝
witing....
දිගටම දාන්න... ❤❤ Next level
Bhishma, my fav character ❤🔥
සුපිරි ❤
මචං නියමයි.
simply Wow ❤
❤ස්තූතියි
මේකෙ ගැහැනු කොටස ගැහැනු කටහඬකින් කියන්න පුලුවන්නම් මරු
Good
Upcoming ❤❤❤
Waiting guys 🎉🎉🎉
Api balanawa❤
ලස්සනවැඩක්.. ❤ ජය.. 🎉
Dihatama krannaa❤❤❤ saho
Thank you ❤
Great presentation chaminda
කෙම්මුර අඩවිය වැඩසටහන් ඉස්සර හනවා පුලුවන් නම් ඒ විදියට හදන්න කෝ හන්න මර ලෙසි ඒ feel එක ලැබෙනවා
Nice work ! ❤️
superb
C.O.R.A cora ❤
Request එකක් විතරයි කෙම්මුර අඩවිය එකේ voice , background music ඒ වගේ feel එකක් දෙන්ඩ පුලුවන්නම් viewers ලට ලෙසි
නියමයි. ලන්ග ලන්ග එපිසෝඩ් දාන්න පුලුවන්නම් හොන්දයි. ❤
❤
සතියෙන් සතියට කොටස් දෙකක්වත් දාන්නකෝ...❤❤❤
Nice❤
Patta
❤️❤️👍
watina amaru wdak ❤
maru
Mahabharath issarawelav giye mtv eke 1995, hindi director br chopra
ඉක්මනට ඊළඟ episodes upload කරත්වා 🎉😊
Arjun vs karan fight ❤
Coming soon...❤️
meka num niyama wedak... digatama iwara wenakam karanna... 🤩😍😍
❤❤❤
මහා භාරතේ tv serious එක හෙව්ව හම්ම්බ උනේ නෑ. පොත් කියවන්න එච්චර රුචියක් නෑ. කැම්පස් යන නිසා වෙලාවක් නෑ. මේ චැනල් එකේ දාපු හැම වීඩීයෝ එකක්ම වගේ බලනවා. මන් සර්ගෙ පන්ති ආව ගෝලයෙක්. මේ වැඩේ දිගටම කරගෙන යන් සර්. ❤️
Google eke thiyenw tv serious ek
@@MalinduNethmika link ekk denn puluwnd brother
@@MalinduNethmikaමොකක්ද නම
මුල ඉදන් සෙරම බලන්න පටන්ගන්න යන්නෙ
🎉
❤❤
අනේ ඔන්න මගදි නවත්තන්න නම් එපා..
ස්වර්නවාහිනියෙ ගියපු මහා බාරත් එපිසොඩ් ටික දාන්නකෝ
Tone ek thama tikak aula 😢 naththan ela
Me kathava satiyakata kotas 4 rak vath danima piluvanda 😊
මේ අනිවාර්යෙන් ඉන්දියාවට පුක් දෙන බල්ලෝ
මේ කතාව පැයක්වත් දාන්න plz
kalki apu nisane me serama😂
කෝ පාශාණ්ඩය episode eka
මේ කථාවෙ සිංහලයනුත් ඉන්න බව අසා තිබෙනවා.ඇත්තද
හිතන් හිටියට වඩා කතාව interesting වගේ
අනේ දැන් ඉතිරි ටික අහන්න ලබන සතිය වෙනකන් ඉන්න වෙනවද...🥺🥺🥺🥺 කලින් දාන්න බැරිද....
සර්පයා නැද්ද දැන්
Episode 2pls....
මහාභාරතය Episode 02 | Mahabharathaya Episode 02 | මහාභාරතය සිංහලෙන්
ua-cam.com/video/hZ8pY6qZtlQ/v-deo.html