පුජ්‍ය වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ (walasmulle Gunarathana Thero)

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 28

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 9 місяців тому +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalwijesiri8722
    @lalwijesiri8722 9 місяців тому +1

    උත්තරීතර ධර්මය සරලව පිලිවෙලට රසවත් ව දේශනා කරන ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු !!!

  • @nimalaathukorala8788
    @nimalaathukorala8788 9 місяців тому +1

    ⚘️🌷🌸🌻🙏🏻🙏🏻🙏🏻sadu sadu 🙏🏻🙏🏻🙏🏻⚘️🌷🌼🌺

  • @samanlathajayasakera6796
    @samanlathajayasakera6796 8 місяців тому

    මෙවැනි උතුම් ධර්ම දේශනාවන් දේශනා කරන ඔබ වහන්සේට! මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @HmKanthi-ty3do
    @HmKanthi-ty3do 9 місяців тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් හාවයලැබිවා ..හැමදාමත් අහන මෙි දර්මය ලොවපුරා බැබලේවා

  • @shiharasathsarani3966
    @shiharasathsarani3966 9 місяців тому +1

    සාදු සාදු සාදු 🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා!
    අල්ලාගැනීමෙන් මිදී , අත්හැරීමෙන් නිරෝධ මාර්ගය තුළ ගමන් කිරීම පිණිස උතුම් වූ බුද්ධ වචනය දේශනා කරන කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ සුවසේ වැඩවාසය කරත්වා!
    ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු පින්වත් පිරිසටද උතුම් චතුරාර්යය සත්‍ය අවබෝධ වේවා! 🙏

  • @NandaWeerathunga
    @NandaWeerathunga 2 місяці тому +1

    4:41 ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @devikafernando5049
    @devikafernando5049 9 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 9 місяців тому

    🙏🏼🙏🏼🙏🏼

  • @ChanduWickramasinghe-rw6zb
    @ChanduWickramasinghe-rw6zb 9 місяців тому +1

    Keles prahanaya kireemata maga kiyadun obawahanseta mage namaskaraya wewa. Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏

  • @Sujatha-du4we
    @Sujatha-du4we 9 місяців тому

    Great desanawak.🙏🙏🙏

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 9 місяців тому

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 9 місяців тому +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @rohanamawelage4629
    @rohanamawelage4629 9 місяців тому +1

    පූජනීය ස්වාමීන් වහන්සේ ට නිරෝගී සුවය ❤❤

  • @amithaamitha5393
    @amithaamitha5393 9 місяців тому

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 9 місяців тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සේත ශාන්තිය චිර ජීවනය වාසනාව උදාවේවා ...ඉදිරියටත් මේවැනි ධර්ම දේශනා දේශනා කරන්නට ශක්තිය දහිරිය උදාවේවා 🙏🙏🙏

  • @alankarafernando-em5ff
    @alankarafernando-em5ff 9 місяців тому +2

    සියලු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏
    මේ ධර්ම දේශනාව පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහලින් comment කරන්න තවත් කෙනෙකුට share කර හරින්න ඒ වගේම තවත් වටිනා දේශනා ශ්‍රවණය කිරීම සඳහා subcribe කර දායක වන්න
    සියලුම දෙනාටත් දේශකයාණන් වහන්සේලාටත් දායක වූ සියලුම දෙනාට අනන්ත පින් සිදු වේවා ශ්‍රීසද්ධර්මය ම අවබෝධ වේවා සියලු යහපත උදාවේවා🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 9 місяців тому +1

    Sadu sadu sadu!

  • @rohanamawelage4629
    @rohanamawelage4629 9 місяців тому +1

    නුවනැත්තන්ට පමණක් ගෝචර වන දර්මයක්...❤🙏🙏🙏☸️

  • @mallikaeswarawarige5411
    @mallikaeswarawarige5411 9 місяців тому +1

    🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏

  • @pereraniranjani5885
    @pereraniranjani5885 9 місяців тому

    🙏🙏🙏

  • @amithaamitha5393
    @amithaamitha5393 9 місяців тому

    Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu

  • @ruvinishereen8172
    @ruvinishereen8172 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔

  • @gangakithsiri3886
    @gangakithsiri3886 23 дні тому

    🙏🏿🙏🏿🙏🏿

  • @anuruddhikajayasekere6998
    @anuruddhikajayasekere6998 9 місяців тому

    🙏🙏🙏