Prabath Kariyawasam Abidarma Deshana 8 - සම්මුතිය සහ පරමාර්ථය - 12 November 2022

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 29

  • @udayakumara425
    @udayakumara425 2 роки тому

    🙏🏻 🙏🏻 🙏🏻

  • @prasadishanikagamage4649
    @prasadishanikagamage4649 2 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @VihangaKavinda-vh7te
    @VihangaKavinda-vh7te 5 місяців тому

    බුදුසරණයි ඔබ තුමාට

  • @sambathhettiarachchi7122
    @sambathhettiarachchi7122 Рік тому

    තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @inokaAthgune
    @inokaAthgune 6 місяців тому

    මනා පැහැදිලි කිරිමක් අදුරෙන් එලියට ආවා වගේ හැගීමක් ඇතිවීම ඔබතුමාට ගොඩක් පින්

  • @ranathungak.g9710
    @ranathungak.g9710 2 роки тому +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු.......
    .

  • @erandaranasinghe20
    @erandaranasinghe20 2 роки тому

    Bohoma pin sir, itha ma wedagatha deshanawak, obathuma athulu siyalu denatama bohoma pin.....

  • @neelamanisamaranayake6803
    @neelamanisamaranayake6803 2 роки тому

    උතුම් වු චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ වේවා.
    තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @harischandradesilva8498
    @harischandradesilva8498 2 роки тому +1

    සත්ව පුද්ගල භාවයකින් තොරව ජීවිතය ගලා යන හැටි මනාව පැහැදිලි කරා. හොඳ අදහසක් අවබෝධයක් ආවා. සාදු සාදු සාදු.

  • @kumarithennakoon9175
    @kumarithennakoon9175 2 роки тому +1

    සාදූ ! සාදූ ! සාදු ! ඔබ තුමාට බොහොම පින් පතම්.පැටලිලා තිබුන නූල් බෝලයක් ලෙහා ගත්තා වගෙ දැනෙනවා.ස්තුතියි.

  • @nandanishriyalatha9486
    @nandanishriyalatha9486 2 роки тому +1

    Theruwan saranai sir!

  • @anomaperera5445
    @anomaperera5445 2 роки тому

    🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 роки тому +2

    කරන කියන රැකි රක්ෂා දියුණු වට
    යන එන ගමන රැක දෙවා සීරුවට
    කිසිම විටක දූක් කරදර නොවි ඔබට
    බුදු මග යමු සිතින් නිවනට ලංවෙන්ට
    තෙරුවන් සරණයි.සර්
    දීර්ගායු වෙවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා සර්

  • @sunethradias6669
    @sunethradias6669 2 роки тому +1

    ඔබතුමන්ගේ මේ උතුම් උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !!!

  • @isankaparamee8195
    @isankaparamee8195 2 роки тому +1

    Obo tumata mee daham maga apata kiya denna shaktiyadaryaa ladeewa

  • @namarasinha5657
    @namarasinha5657 2 роки тому +2

    ඹබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම හොදින් මනසට ධාරනය වෙනවා.ධර්මය ලස්සනට අවබෝධවනවා මෙම කුසල ශක්තිය වහ වහා ධර්මය අවබෝධවීම සදහා ඹබතුමාට උපනිශ්‍රය වේවා!!! තෙරුවන් සරණයි!!!!!

  • @nishshankawijayabahu1101
    @nishshankawijayabahu1101 2 роки тому +3

    🌸🌻🌹🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ගුරුතුමනි ඔබතුමා ටත් මේ සදහා වෙහෙස මහන්සිව් උදව් උපකාර කරන සියලු දෙනාටම බොහොම පින් ගුරුතුමනි අපිත් අනුමෝදන් වෙමු 🙏🙏🙏🙏

  • @sudharmagodamanna491
    @sudharmagodamanna491 5 місяців тому

    ඔබ තුමා සංවිධානය කරන දානමය පුන්‍යකර්ම වලට අපි සම්මාදන් වෙන්නේ කෙසේද

  • @sambathhettiarachchi7122
    @sambathhettiarachchi7122 Рік тому +2

    තෙරුවන් සරනයි ඔබ තුමාට .

  • @madushanthigunasekara440
    @madushanthigunasekara440 2 роки тому +2

    🙏🙏🙏

  • @ushifernando7115
    @ushifernando7115 2 роки тому +1

    🙏🙏🙏

  • @chanakagunarathne2526
    @chanakagunarathne2526 2 роки тому

    🙏🙏🙏🙏

  • @Tcj3131
    @Tcj3131 Рік тому

    🙏🙏🙏