මූලාධාර චක්‍රය ලේසියෙන්ම අවධිකරගෙන කෝටිපතියෙක් වෙන්න

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 28

  • @dayanikumari4507
    @dayanikumari4507 Рік тому +4

    අරිගතෝ අරිගතෝ අරිගතෝ...තෙරුවන් සරණයි දෙව් පිහිටයි...❤

  • @charithgayan8942
    @charithgayan8942 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому +2

    සුබ දවසක් වෙවායි භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කරමි ❤️🙏🙏🙏🌹

  • @anuralaxman7911
    @anuralaxman7911 Рік тому +1

    තෙරුවන් සරණයි
    මෙහි ස්ථානයන් ඔබ තුමා ප්‍රකාශ කළාට ඒවා නිවැරැදි ලෙස පිහිටි ස්ථාන ප්‍රදර්ශනය වූයේ නැහැ

  • @sherryyapa4226
    @sherryyapa4226 Рік тому +1

    Devipihitai , me de ඉතාමත් bhakthiyen karanawa, me karadara mudal nathi kama nisai, ඔබතුමාට godak pin,

  • @arunanishantha1456
    @arunanishantha1456 Рік тому +1

    සර් බොහොම ඉස්තුතියි. තෙරුවන් සරණයි

  • @ravindakumara1562
    @ravindakumara1562 Місяць тому +1

    Oba thuma great.. Mama may krama karanawa... Diyunu ooo wigasa Oba thuma muna gasemi

  • @gcseditz220
    @gcseditz220 Рік тому +1

    සර්ට ගොඩක් ස්තුතියි !

  • @maheshawijerathna740
    @maheshawijerathna740 Рік тому +1

    අනන්තවාරයක් ස්තුති සර්❤

  • @SHASHNIDILHARA
    @SHASHNIDILHARA 3 місяці тому +1

    බොහෝම ස්තුතියි

  • @namalienamalie1566
    @namalienamalie1566 Рік тому +1

    සර්ට.බොහොම.ස්තුතියි

  • @sachababa3192
    @sachababa3192 Рік тому +1

    තෙරුවන් සරනයි👏👏👏👏👏👏👏

  • @dineshjanaka563
    @dineshjanaka563 Рік тому +1

    අරිගතෝ අරිගතෝ අරිගතෝ 😊

  • @chamarachandrasena-hf4nu
    @chamarachandrasena-hf4nu 5 місяців тому +1

    Obata puluwanna kotipathiyk wanna. u tube vidio dada salli hoynawata wada ma sallith anatha niwasaykta danna

  • @kavindudinal-fw1qu
    @kavindudinal-fw1qu 4 місяці тому +2

    කුන්ඩලීනි ශක්තියෙ පලවෙනි එක මූලාදාර චකුය.කවුරුත් මෙයා කියන විදිහට කරල අමාරුවෙ වැටෙන්න එපා. ඕකට මනස නිරවුල් වෙන්න ඕනෙ .ඉක්මනින් ස්ල්ලි බලාපොරොත්තුවෙන් කෝටිපතියෙක් වෙන අදහසින් කරොත් පිස්සන් කොටුවෙ නවතින්න වෙයි. හරි හමන් ශාෂ්ත්‍රය උගත් තෙරුන් වහන්සේ කෙනෙක් හෝ යෝග ආචාර්යවරයෙක් සම්බන්ද කර ගැනීම වඩාත් සුදුසුයි.මේ පිලිබද දැනුම ලබා ගත යුතු පොත් රැසක් තියෙනවා .ඒවා පරිහරනයෙන් මෙම ශක්ති ලබා ගැනීමත් නිවරදිව පාලනය කිරීමත් කියල දෙනව❤

    • @KalpaChathuranga-w7h
      @KalpaChathuranga-w7h 3 місяці тому

      අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්නම් වාලේ කිරීමෙන් වලකින්න. සල්ලි පෙරේතකමට මේ දේවල් කරන්න ගිහින් අන්තිමේදී ජීවිතේම විනාස කර ගන්න එපා.. නිසි ගුරු ඇසුරෙන් මේ භාවනාවන් කරන මෙන් ඉල්ලා සිටිනවා..🙏🙏🙏

  • @jayakodianura4679
    @jayakodianura4679 Рік тому +2

    Arigatho Arigatho Arigatho!!! Obathumata Anantha Maha Vishvaye Ashirwadayama weva!!!

  • @PeacefulChrysanthemumFlo-iy6ul
    @PeacefulChrysanthemumFlo-iy6ul 2 місяці тому +1

    බොහෝ Comment වලින් දැක්ක දෙයක් තමයි ගොඩදෙනෙක්ට ඕන ඉක්මනට ච්ක්‍ර 7 අවධි කරගෙන එකේක අධි මානසික බලයන් ලබාගන්න. ඇත්තටම කිව්වොත් මාත් මේ ගැන යම් තාක් දුරට හොයලා තියනවා කුන්ඩලීනී භාවනා ක්‍රම වගේ දේවල්. නමුත් මේක video එකකින් ඉගෙනගෙන කරනවාට වඩා සංකීර්ණයි. බයානකයි. කුන්ඩලේනිය වඩනවා නං නිසි ගුරුහරුකමක් යටතේ කරන්න ඕන. යෝගා වගේ අභ්‍යාස කරන්න ඕන.ප්‍රානයාම අභ්‍යාස කරන්න ඕන. මේකෙන් ලැබෙන ශක්තිය සාමාන්‍ය ශරීරයකට දරාගන්න අමාරුයි. ඒකට ශරීරය පුරුදු පුහුන් කරලා තියෙන්න ඕන. එහෙම නැතිඋනොත් චක්‍ර 7 ශක්තීන් අවධි වූ අවස්ථවක ඒ ශක්තීන් මූලාධාරයේ සිට ඉහලට යන්නේ නැතිව එකේක තැන්වල හිර වෙන්න ගන්නවා. එවිට ඒ ඒ තැන් ආශ්‍රිතව ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම ඔබ කුන්ඩලීනී ශක්තිය අවධි කරන්නේ ඇයි මොකද්ද පරමාර්ථය කියලා ඔබගෙන්ම අසන්න. ඒ පරමාර්ථ්‍ය හරහා තමයි මේක තව තවත් ශක්තිමත් වෙන්නේ. මේක පස්සේ යන්න එපා. ඔබ යම් භාවනාවක් පුරුදු පුහුනු කරනවනං ඒක දිගටම කරගෙන යන්න. එය ශක්තිමත් වූ අවස්ථාවකදී ඔබට එය යතා කාලයේදී ලැබේවි.

    • @AshiFernando-sh8eq
      @AshiFernando-sh8eq 27 днів тому +1

      Mee kiyan dee aththa...mee hamdeema thiyenne adyathmia jeewithiykata gihin athmaya suwapath karagnna..ithin mee dewal bala thanhawen ahawen karann giyoth ee dewal apita hriynne naha..niwardi dee samajagatha karanna...nathinm minissu waradi dewal walata yomu krnn epa

  • @dilinirasangika571
    @dilinirasangika571 Рік тому +1

    Obathuma kuwa dewal hari. ....

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 9 місяців тому +1

    bohoma sthuthee sir

  • @annemadhushani2264
    @annemadhushani2264 11 місяців тому +1

    Meka nam attai .mat karanawa.obata istuti🙏🙏🙏🙏🙏😄😄😄😄💐💐💐💐💐💐❄️❄️❄️❄️

  • @sigithis.p2754
    @sigithis.p2754 Рік тому +1

    🙏🙏🙏🙏

  • @manjulasaman8111
    @manjulasaman8111 5 місяців тому +2

    සල්ලි , නිරෝගිකම කෙසේවෙතත් පිස්සෙක්වෙලානම් නවතී ඕව කරල 😂

  • @nissankasamarasinha257
    @nissankasamarasinha257 4 місяці тому +1

    ❤❤

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg Рік тому

    Patta pal boru

  • @darryll8517
    @darryll8517 Рік тому +1

    P r o m o s m 💯