Quite interesting as well as a valuable video clip. People like Namal Karunarathna who are pretending as saviour of farmers should watch this and help them honestly without having any political agendas. As mentioned Thilak Kadegama shares his knowledge openly, but unfortunately we can't see agriculture department is spreading this valuable indigenous knowledge other than going behind chemical fertilizer. I also be thankful to this UA-cam channel Rasakinda. Please keep it up
ඔබ තුමා සේම මමත් ඔය ක්‍රමවේදයට ගොවිතැන් කරන්නේ.මහපොලවට සතුන්ට අාදරය කරන මිනිසෙක්.තෙරැවන්සරණයි ඔබට..
මුලින්ම බලද්දි හිතුවෙ නෑ මේ තරම් දැනුමක් තියෙන පුද්ගලයෙක් කියලා... ඇත්තටම ඒ පැහැදිලි කරන විදිහ සුපිරියි. ඇත්තටම මේ වගේ අයට හොද තැනක් දෙන්න ඕනෙ. රසකිද ඔයාලට බොහොම පිං. 😍😍
හදවතටම දැනුන අදහසක්.. බොහොම ස්තූතියි මිගාර 💚
ඇත්තටම වටින වැඩසටහනක්. කාලීනව අපි අගය කළ යුතු ගොවි මහත්මයෙක්
ජය වේවා.. ස්තූතියි
ඇත්තටම ඔබ විශේසඣ වෛයිදවරයෙක්. තරැණ ගොව් හඩක් එනව නාලක පුතත් එක්ක ගමනක් යන්න පුළුවන් වේවි ඔබ තමාටත් ..ජය වේවා💐
රසකිඳ ඔබටත් ගොඩක් ස්තුතියි මේ වගේ අය කරලියට ගෙන ආවාට🙏❤️
තෙරුවන් සරණයි
ඔබ තුමා සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් අවශ්‍යයි.කරුනාකරලා!🙏
කමෙන්ට්ස්වල බලන්න
ඇත්තෙන්ම පරිපූර්ණ ගොවියෙක්. ඒ වගේම හොඳ හෙළයෙක්. එතුමාගෙ අධිෂ්ඨානශීලී කථාව අපිව ප්‍රබෝධමත් කරවනව. මෙවැනි උදාර මිනිස්සු රට පුරා බිහිවෙන්න, බිහිකරන්න ඕන කාලයක් මේ. තිලක් කන්දේගමයන්ගෙ දැනුමත් එක්ක තවත් එපිටට ගිහින් අත්දැකීම් ලබපු අනතිමානී දක්ෂයෙක්. තෙරුවන් සරණයි. ආයුබෝවේවා.,
ආයුබෝවේවා
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
ස්තූතියි අගය කිරීම ගැන
ගොඩාක් ස්තූතියි,ඔබ තුමාට ,,,,, ,
දිරිය මිනිසානේනි ඔබතුමා හෙළ ගොවියන්ට මහත් ශක්තියක් ඔබට ජයෙන් ජයම වේවා!!!...
තෙරුවන් සරණයි
රසායනික පොහොර මත්තේ නහින අයට හොඳ ආදර්ශයක්. ඔබට ජයවේවා.
තෙරුවන් සරණයි
රසායනික පොහොර මත්තෙ නැහෙන්න උනේ ඒ දේට හුරු කරපු නිසා .අනික හැමෝටම කුඹුරටමවෙලා නිතර ඉනන් බෑ මොකද එක ජොබ් එකකින් මේ රටේ ජීවත්වෙන්න බැරි නිසා.ඒකට පියවරෙන් පියවර යොමුවෙන්න ඕන. එහෙම නැහිල හරි ගොවිතැන් කරන නිසයි බොහෝ අය කාල බීලා ඉන්නෙ.
හරි m වටිනා වැඩ sathan k .dannathe ගොවියාට ma දැනුම dannko ඔබ තුමා t පින්සිදු වනවා .👏👏🙌🙌🌹🌹
බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා ඔබ තුමාගේ වදන් ටික තෙරුවන් සරණයි
ඒ අදහස් වලින් පුළුවන් විධියට ප්‍රයෝජනයක් ගමු
මෙතුමාට හොඳ දැනුමක් තියෙනවා ශාක පැලෑටි ගැන නම්. මෙතුමාගේ සම්මන්ත්‍රණ රට වටේම තැබුවානම් කොච්චර හොඳද, තිලක් මහතාත් සමගම
බොහොම ස්තූතියි
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි ඔබටත්
නියමයි නිලන්ත අයිය ජයවේවා
තෙරුවන් සරණයි
ඔයලා සියලුමදෙනාට බුදුසරනයි හොදවැඩ සටහනක්
තෙරුවන් සරණයි
mara danum kandakne tiyenne. me wage aya dakkath puduma sathutak danenne appa. ape palakayoi minissui, bahai bahai kiya kiya innathuwa me wage sampathwalin prayojaneyak ganne nane appa.. budhu saranai oyta..!!!
Theruwan saranai
වැඩ සටහන නියමයි ඡයෙන් ජය
ජයෙන් ජයම වේවා
ගොවිතැන තමයි රැකියාවලින් ඉහලම එක.මොකද හැමකෙනෙක්ටම ආහාර අවශ්‍යයි.කාබනික වගාව කරන හැම ගොවියෙක්ටම බොහෝ පිං. මොකද කිසිවෙක්ටවත් හානියක් නෑ. ඔබතුමාට දිගායුවේවා.!නිදුක් නීරෝගී වේවා! මට නම් පෙනුනෙ ගොවි රජෙක් විදියටයි. වැඩසටහන කළ අයට බොහෝ පිං. අපි සහල් මල්ලෙන් එළයට ගන්නෙත්, ලිප තියන්නෙත්,කන්න ගන්නෙත් ගොවියට පින් දීල. මං හැමදාම අධිෂ්ඨාන කරන දෙයක් තමයි කාබනික වගාව ශක්තිමත් වෙන්න ගොවියට දැනුම ලැබෙන්න කියල. ඉතින් මේ වැඩසටහන ගොඩක් හොදයි.
තෙරුවන් සරණයි ඔබට. බොහොම ස්තූතියි අනුර මහත්මයා
අනිවාර්යයෙන්ම ❤
අහනකොට ඇත්තටම කරලා බලන්න හිතෙනවා
ස්තූතියි
Supiri wedak harima danumak tiyanwa manussayek
තෙරුවන් සරණයි
නියම මනුස්සයෙක්
Super super. Good luck..🙏
Thank You
Specialist gowi mahaththayek💪💪💪👍👍👍✌✌✌👌👌👌
ස්තූතියි ❤️
Quite interesting as well as a valuable video clip. People like Namal Karunarathna who are pretending as saviour of farmers should watch this and help them honestly without having any political agendas. As mentioned Thilak Kadegama shares his knowledge openly, but unfortunately we can't see agriculture department is spreading this valuable indigenous knowledge other than going behind chemical fertilizer.
I also be thankful to this UA-cam channel Rasakinda. Please keep it up
Love it 💚 Thank You
මෝඩ ගොවි ඝාතකයෝ අතර මෙවන් බුද්ධිමත් ගොවිමහතුන් රටට පිනක් ඔබතුමා රටට කෙසේත්ම ණය නැත.
ස්තූතියි
දෙසිය බිත්තර වි ගන්නපුලුවනිද ඉලගකන්නට
Mekata yana cost ekai chemical fertilizer demmama yana cost ekai atara wenasa kohomada? Kabanika ekata wedi ati hebai kochchara wedida?
කාබනික වලට ලොකු මිලක් යන්නේ නෑ
@@RasakindaTv රුපියල් වලින් වගේ කියන්න පුලුවන්නම් අපි වගේ නොදන්න අයට අදහසක් ගන්න පුලුවන්. 🙏
Super. thank-you
බොහොම ස්තූතියි
ඔයාලට පින් අපේ රට අලුතින් ගොඩ නගා ගන්න පුලුවන්නම් එක තමයි අපිට අනාගතයට ලැබේන ලොකුම සම්පත
ජය වේවා
bohoma hodai oba thuma wage anaya hitanawa nam kochchara hodaida
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
අපේ ගොවි විරුවන් දැනුමින් සන්නද්ද කරන්න ....අපිට අලුත් ලොකයක් දකින්න පුලුවන් නුදුරෙදිම අපේ රටෙන්.
තෙරුවන් සරණයි
Mewani wadasatahan karanna niyamai 👍
බොහොම ස්තූතියි
කපිල මහත්මයා අපිට අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන් ද
පැල හිටවන මැෂින් මිලකීයද?
මෙතුමාගේ දුරකථන අංකය ලබදෙන්න
කමෙන්ට්ස් වල බලන්න
Great
තෙරුවන් සරණයි
කෘෂි උපදේශකල කැළේ..මෙන්න වැඩ්ඩෙක්..
❤️❤️❤️
Pas pagiri walata ganna dewal tika kiyanna puluwanda
අහලා කියන්නම්
පුදුම හිතෙනවා ඔහුගේ දැනුම ගැන මාත් ගොඩක් කැමති කෙනෙක් කන්දෙගම මහත්තායා ගොඩක් වීඩියෝ බලලා තියෙනව මේ මහත්තයා වගෙ ගොවියො පිරිසක් බිහිවේවා
කරුවලට පීදෙන්න මාස හතරහමරෙ වී වලටවපුරන්න ඕන දින වකවානු දැනගන්න කැමතියි මාස හතර හමාරෙ වී පීදෙන්න යන දින වකවානුව කියන්න පුලුවන්නම් ගොඩක් ඉස්තූතියි
එතුමාගේ දුරකථන අංකයට කතා කරන්න
@@RasakindaTv contact number plz.
Upa upan jathi dakwa pin pala dena vedio ekak.
බුදු සරණයි
Api blla vitrk madi aiye ake ape aktu vela.ape vsa visa nete rtk hdamu meya vtri awstawa.
Ow neda 🧡
මහාත්තයා මට මාවී g50 වීතර ටිකක් ගන්න පුලුවන් ද
එයාට කතා කරන්න 😌
මෙතුමාගේ number aka denna පුළුවන් da mn mage reshach aka karanne organic farming gan 🙏🙏
Owu..
ජය
Akkarayakin v kg kiyyak gata ekida
ඔබේ හැකියාව අනුව සහ පරිසර පද්ධතිය අනුව එය වෙනස්වේ
දියව් දියව් කියල යන කට්ටියට ආදර්ශමත් ගොවි මහත්මයෙක්.
කාබනික වගාව කියන්නේ හරිම පහසු දෙයක්
@@RasakindaTv Kiyana taram pahasu na neda? Mewa me eka dawasin karanna puluwan dewal nemei. awurudu ganak kramanukulawa kala nam sagathaya walakwaganna tibba.
සුර ගොවියේක් 👌
👌 👌 👌
කුකුල් පොහොර වල ආසනික් තියෙනව කියන්නේ ඇත්තද මහත්මයාණෙනි
යම් ප්‍රතිශතයක් අඩංගුයි.
එය ආහාර සමග එකතු වීම හානිකර නැද්ද කියලා මට දැනගන්න පුළුවන් ද?
Me awstava avila teyene ape rta deunu krna aiye ake .rellk vemu.an rtwl wlata ytat novi.meyt adhsk
තෙරුවන් සරණයි
Lassana wedagath wedasatahanak.
Kapila mahaththayage number eka denawada.math maha kannaye akkara 10 k puran kuburu karanawa.ekata udau one.
බොහොම ස්තූතියි
කපිල නිලන්ත 0779066344
@@RasakindaTv bohoma ස්තුතිය
Wee thoga ganna thank kiyanna
දැනටනම් තොග අවසන් වී ඇත. තෙරුවන් සරණයි
ගොවි නියාමක වරුන් මෙවා දන්නවාද,?
දන්නවා ඇති නේද
Hoda veedio akak
බොහොම ස්තූතියි
Ma gowi මහත්තයාගේ telephone number aka danna පුළුවන්ද? Mata විස්තර tikak dana ganna ..
පුළුවන් කපිල නිලන්ත - 0779066344
@@RasakindaTv thank you
මමනමි හිතන්නේ නැහැ මෙතුමා ඇත්ත කියන්නෙ කියලා.
ඔයාට හිතෙන විධියනේ ඒ
මම කියන ඵක පිළිගන්න කියල කියන් නෑ . හොයල බලන්නකො හරිද වැරදිද කියල කරලම බලන්නකො පෝච්චියක හෝ ගෙවත්තෙ බැරිද පුලුවන්ද කියල .
Rasainika pora samagamaka ittekda eya
GOD BLESS YOU MR. NISHANTHA... MAY LIVE LONGER ....
තෙරුවන් සරණයි
බඩ ඉරිඟු වගාව කරන හැටි කියලා දෙන්න කාබනිකව. ආසාවෙන් ඉන්නේ කරන්න
වීඩියෝවක් කරමු. ටික කාලයක් දෙන්න
@@RasakindaTv මෙම කාලයේදී මොනවද කරන්නේ කියලා ඉක්මනින් කිව්වොත් හොදයි. ඔක්තෝබර් කරන්න ඕන
මේ පිලිබඳව වැඩිදුරටත් දැනුම්වත් වීම සඳහා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරී ( AI) මහතා හමුවන්න. කාබනික බඩඉරිඟු සඳහා 50% ක්‍රමයට ඔබට සහන ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම්
Need
??
නිලන්ත මහත්මයාව ගෙන්ව ගන්න පුලුවන්ද අපේ කුබුරැ අක්කර 30ක් කන්න තුනක්ම විනාස උනා . මේ කන්නයත් ඉවරයි ගොවියන්ට ගොවිතැන එපා වෙලා අත් අරින්න ඉන්නේ හැම කන්නයම බොල්වෙනවා රෝග එනවා කරැනාකර අපට උදව් කරන්න අපි පුරන් කුබුරැ කලේ අලුත් පරපුර තමයි කලේ කුෂිකර්ම වලින් ලෙඩ ආවට පස්සෙ අරක ගහන්න මේක ගහන්න කියනවා එතකොට විනාස වෙලා ඉවරයි. මේමහත්තයාව සම්බන්ද කරලා දෙන්න .අපේ වෙල්යාය පෙන්නන්න පුලුවන් උනොත් ලබන කන්නයවත් සාර්තකව කරගන්න පුලුවන්වේවි .බොහෝම ස්තුතියි රසකිද ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා තෙරැවන් සරනයි.
තෙරුවන් සරණයි
0779066344 කපිල මහතා
වස ව්ස තෙල් ඉල්ලා මිනිස්සු ලෙඩ රෝග කරන්න හදන මිනිස්සුන් ට රැප කර TV චෑනල් එකකින් පෙන්නන් න බොහොම ස්තුතී යි
ගොඩක් අගයකරනවා වචනටිකට...
තෙරුවන් සරණයි
කපිල මහතාගේ phone no දෙන්න පුලුවන් ද
0779066344
@@RasakindaTv ස්තුතියි
ජගත් මහතාගෙ T.Pඅංකය දෙන්න
කවුද ජගත් කියන්නේ
Hode deta views na..wadakata nathi deeta millon ganan views..anemande lankawe aun(hamoma namei)
💚💚💚💚
කපිල මහත්තයා ගෙ නම්බර් එකක් නැද්ද සම්බන්ධ කරගන්න අවශ්‍යයි
කපිල නිලන්ත - 0779066344
Mata me gowe mahathage nambar eka denawada
0779066344 - කපිල නිලන්ත
Mata kandegama mahathage nambr ekath denawada puluwannam
නම්බර් එක දන්නකෝ
0779066344 කපිල නිලන්ත
Sobadaham gowithana kiyala daanna epa meekata.meeeka kabanika
සොබාදහම් ගොවිතැන කියන්නේ මොකක්ද
godak ස්තුතිය , වස,විස නැතිව ගොවිතැන ba කියන මතය පරාජය කිරිමට මටත් උවමනයි,pleace, t:p:num: ake danna
බොහොම ස්තූතියි ඔබතුමාට