Sooi family ekk.adreei akki and ayya.budusaraei hemoma parisamen inna. Oylge viedo enkn blnn inne mm nm .ඇබ්බැහි wela dan. 😉😉😉😍😍😍❤❤ Girls la godk ediyta kmk na Ayywa kon karan epa akkiyoo.❤️❤️
Aiyalage nanala denna aiya nisa hodt hina wewi innw mewan massinala wasanawak ❤️yashi akkt epa kiyl dyk thibbe na nangi ge tikath dunnam e tikth gni ❤️ shok family ekak enjoy krnw jiwithe ❤️ god bless you ❤️
අනේ හරිම සමගියි ඔයාලගෙ පවුල..ආසා හිතෙනවා..අනුන්ගෙ දරුවන්ටත් තමන්ගෙ වගේ සලකන්න හැම අම්මා තාත්තටම බෑ..අනුරාද අයියා වාසනාවන්තයි..ඒ අක්කිගෙ හස්බන්ඩ් ආවෙ නැද්ද ඉතින්..? දවසක ස්වීඩන් ගිහින් ව්ලොග් එකක් කරන්න වාසනාව ලැබේවා 🙏🥰🥰🥰🥰🥰
නෑ.. නංගි විතරයි ආවෙ. මේ දවස් වල එනවා කියන එකත් ලේසි නෑනෙ.
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ප්‍රාර්තනාවට ❤️❤️😍😍😍
eeuropean 😅😅😂❤
අම්මෝ මරූ අපේ ගෙදර වගෙ මොනාහරි ගෙනාවහම මරා ගන්නවා..😘😘ada video eka maru aneee....
හෙ හේ... කොයි ගෙදරත් එකයි නේ බලන් ගියාම? 🙈🙈😁😁😍😍
දන්න්වද ඔය දෙන්නා comment section එකේ එක නරක comment එකක් වත් ඔයාලට වැටෙන්නේ නැත්තේ ඇයි කියලා මොකද ඔය දෙන්නා The reality කියන concept එකෙන් video දෙන නිසා.... Congrats
අඩේ...😍😍😍
මේ වගේ කමෙන්ට් එකකින් ලැබෙන සතුට සල්ලි වලට ගන්නනම් බෑ. පට්ටම ස්තූතියි හොඳේ. 😍❤️😍
@@Kuchiandbuchi ekane mama godak adare oyala dennata
@@Kuchiandbuchi hi oya denna හරිම හොඳයි ❤️❤️
Akke oyalage. Manda's dannako adarey. oyala dennatama. Mama. balan innava. Mamdas. Danakan. Mama akkith katha. karanna. Asay ❤❤💝
Chuti nangige instagram name eka kiynako kuchi aiye
අක්කි නම් මාර හැපි එකේ ඉන්නේ පොඩි ළමයෙක් වගේ දෙන දෙන එක බදා ගන්නවා😂🤭මටත් ඉන්නේ නංගිලා දෙන්නෙක්😁වෙන්දා වගේම අදත් වීඩියෝ එක පට්ට ආතල්😊දෙන්නාටම ගොඩක් ආදරෙයි ❤
අඩේ.... හැම ගෙදරම වැඩිමල්ම අක්කා මේ වගේද? ඔයා තමයි ඔන්න තව සාක්ශියක්. 😀😀😀 හෙ හේ
පට්ටම ස්තූතියි හොඳේ නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
නංගිලා දෙන්නා තාත්තා වගේ. අක්කා අම්මා වගේ. පරිස්සමෙන් ඉන්න දෙන්නම. බුදු සරණයි!
ගොඩම ගොඩාක් ස්තූතියි 🙏😍❤️
යෂීලයි තාත්තය් අම්මයි හරි අහිංසකයිනේ... ගෙදර කට්ටිය සතුටින් සමගියෙන් ඉන්න හැටි හරිම සතුටුයි... කුචී බුචී දෙන්නට
ඕම හිටියට ඒ කාලෙ කරාටි, අංගම්පොර සූරයෙක්. 😀😀
ගොඩාරියක් ස්තූතියි හොඳේ... ඔයාගෙ ඒ සතුට අපිට ආශිර්වාදයක් වෙලා ලැබෙනවා. ❤️😍❤️
අනේ අනේ පොඩි ලමයි දෙන්නා වගේ අක්කයි නංගි රන්ඩුකරනේ දැන් 3 දෙනෙක්නේ නියමට ඇති නේද ආසයි අනේ .නංගිලා දෙන්නගේ මස්සිනා තමයි ඔක්කොටම වඩා නියම ...ආදරෙයි ඔයාලගේ පවුලටම ❤️❤️💖💖💖❤️💖
හම්බෝ තුන් දෙනාගෙ යුද්ධ. දැන් මෙහෙමනම් පොඩි කාලෙ කොහොමට තියෙන්න ඇද්ද කියලා හිතාගන්නකො. හෙ හේ...
පට්ටම තැන්කූ හොඳේ. ආදරෙයි ගොඩාක් 😍😍
Hii
ඒක නියමයි අනේ ❤❤ ආසාවෙන් බලන් ඉන්නේ ඔයාලා වීඩියෝ එකක් දානකම්❤️ඔයාලා ජීවත්වෙන විදිය හරිම ලස්සනයි ❤ආදරෙයි දෙන්නටම 😍පරිස්සමින් ඉන්න❤බුදු සරනයි❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් අම්බානෙක. 😍😍❤️❤️❤️
අම්මෝ ඉතින් අපෙ අක්කගෙ සතුට ..නංගි රෝස පාටයි අනේ.ලස්සනයි ...ගෙනාපුවාගෙන් කෑම හදලා දාන්නෝ😘😘😘😘😘😘
ගොඩාක් ස්තූතියි හොඳෙ... 😍😍😍
ඒ ගෙනාපු නටෙල්ලා, චොකෝ වලින් තමයි අර පාන් බදින සීන් එක කලේ. 😀😀😍
ආසයි ඔයාලා දකිනකොට .මගේ දුව හරිම ආසයි ඔයාලාට.මගේ දුව අසනීප බබෙක්.ඔයාලා කන කැම මගේ දුවට දෙන්න විදියක් නෑ.ඒත් ඔයාලා කන දෙවල් බලලා එයා ඒවා ඉල්ලනවා.ඒත් මන් අසරනයි
අනේ අපිත් රට ඉඳලා ගෙදර ගිය ගමන් කරන්නේ ගෙදර අයට ගෙනියපු බඩු බෙදන එක. අපිට අපේ ගෙදර අයව මතක් උනා මේක බලද්දී 😍❤🙏 කොරෝනා නිසා ආයත් කවදා ගෙදර යන්නද 🙄
මේ ප්‍රශ්ණ ඔක්කොම ඉවර වෙලා ඉක්මනටම ඒ දවස උදා වෙන්න කියලා අපිත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️😍
Adareyiii😘😘😘😘 akki aiya....ammoo akka thagi tika badagena thawath denakn balan innawa😊😊😊😊..... bs පරිස්සමෙන් innaooo...
කොච්චර හම්බුනත් එපා කියන්නෙනම් නෑ ලොවෙත්. 🙈🙈😁😁
ආදරෙයි නංගි අපිත්. 😍❤️😍
Much love akki & aiyaah💕🌹
ඉක්මනින් 50k celebrate krnn lebewaaaaaaaa kiyl wish krno😋😍🙊
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍
Matath inne akkekui,nangiyekui.. kelloma thunak ape gdrath. Kattaiya ekathu unama ohoma thama.. oyala jiwath wena samanya widiyata mn gdk kamathi aiye akke.. hamadama ohoma inna. E nisa thamai mn nam anith video dana kattiyata wadiya oyalata adre,kamathi.. sathutin parissamin inna. Budusaranai oyalata. ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
අඩේ..... ඔයාලයි ගෙදරත් එහෙනම් මේ වගේම ඇති. තුන් දෙනාගෙ යුද්ධ එහෙම යන්නෙ නැද්ද? 😀😀😀🙈🙈🙈
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️😘😘😘
අම්මෝ යුද්ධ නම් අඩුපාඩු නැතුව තියනවා😮😮.. ඔයාලව දකිද්දී එවත් මතක් උනා. ඔයාලා වගේම අපිත් අපි අතේ මොකක් තිබ්බත් අනිත් කෙනාට හම්බුන දේ තමයි හොඳට බලන්නේ..😁😁😁😁😁
අනේ ශෝයි අනේ..හමෝටම තෑගි ගෙනල්ල😍🎁..අපේ ගෙදරත් ඔහොම තමයි...තාත්ත මොනා හරි එවුවම මායි නoගි බෙදා ගන්න බැරුව රන්ඩු....😊😊
හෙ හේ... කොයි ගෙදරත් තෑගි හම්බෙද්දි එකම විදියයි නේ? 😀😀😍😍
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
විඩියෝ එක දැන් බලලා ඉවර උනේ... නියමයි සුපිරි ..❤️❤️❤️ අක්කි අයියේ පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ❤️❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. පරිස්සමින් ඉන්න ඔයත්. 😍❤️😍
එයා ශෝක් අනේ එයාට කොච්චර සතුටු ඇතිද හැමෝම මාර සමගි එයාට හැමෝම ආදරෙයි හදල තියෙන කෑම ටික දිහා දැක්කම එයාට තියෙන ආදරේ පේනව 😍😍😍 එද්දි ගැඩවිලෝ ගෙනල්ල ඒ මදිවට ලොලිපොප් එක මරු... අක්ක කෑගහපු පාරටනම් බයඋනා මං හිතුවෙ පුටුව පල්ලෙ වැටුන කියලමයි 🤭🤭😂
හෙ හේ.. අක්ක කටින් බය කරන් ඉන්නෙ සෙට් එකවම. 🙈🙈😁😁
කාලෙකින්නෙ එයා ගෙදර ආවෙ. ඒ නිසා පවුලෙ හැමෝම ගොඩාක් සතුටින්. ❤️😍❤️
@@Kuchiandbuchi 😍😍😍😍😍😍😍😍😍❤
මෙක නම් පිස්සුවක් බන් ❤️❤️ අදරේයී දෙන්නටම
ආදරෙයි අපිත් අම්බානෙකට. ❤️❤️😍😍❤️❤️
E Akki Mon rateda hitiye aiye....ane ithin ape aiya vithraiii ahinsk vidiht thegi br gtte...💜💜💜💜💜
එයා හිටියෙ ස්වීඩන් වල.
මන් ඉතින් දෙන දේ ගත්තා. ඉතුරු ටික බලන් හිටියා. හෙ හේ. 😀😀😍😍😍
මට හරි ආස හිතුනා අක්කි ඔයාලගෙ පව්ලට.අක්කි ඔයාලට කතා කරන්න විදියක් නැද්ද අපිට.ආසයි කතා කරන්න.ලංකාවට එනකොට මන් අනිවාරෙන්ම අක්කිට චොක්ලට් ගේනවා ❤️❤️❤️
ඔයා FB, Instagram ඉන්නවද? ඉන්නවනම් මැසේජ් එකක් දාන්නකො. නැත්නම් අපේ kuchiandbuchi@gmail.com එකට මේල් එකක් හරි දාන්නකො. 😊😊😊
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️😍❤️😍❤️
Ammeee adaa yashige sadde🤣🤣🤣🤣. Pau ane podi nangi.😊😊😊😊😊.harima sathutui apith lakawata giyama oya wage thamai. Mathak wenawa ithing. Vidio eka balala ea sathuta labuna wage. Thanks ea mohothata aran giyata.😘😘😘😘😘.paressamin inna. Adarei palenna pissu dabala ❤❤❤❤❤❤❤😘😘😘😍😍😍
අක්කලා නංගිලා ටික ඔහොම තමා ඉතින්. හෙ හේ... ඔයාලා ලංකාවට ඇවිත් බෑග් අස් කරද්දි අපිත් එන්නම්කො. 😀😀
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ... ආදරෙයි හැමදාමත්. 😍❤️😍
මේ අක්කි ටිකක් මං වගේ, ( වගේ කිව්වෙ හැඩරුව නෙවෙයි ) අපේ අම්මා රට එවන බඩු බෙදාගන්න විදිහ. මට කොච්චර තිබුනත් අනුන්ට දෙන ඒවා දිහා බලන්නේ මට මොකුත් දුන්නේ නෑ වගේ🤪👍
හෙ හේ.... එකම බෝට්ටුවෙ එහෙනම් දෙන්නා. ඔයාලා දෙන්නව එක ලඟ තියලා තෑගි දිලා බලන්න ඕනෙ මොකද වෙන්නෙ කියලා. 🙈🙈😁😁
pissu dabalata adarei godak.😘😘video ekak awama hari asawen balanne.video eka patan gatta gamn ape munata apu hinawa iwara wenakamma ehemamai.😊eka hamadama oyalage video baluwama ehemai .theruwan saranai dennatama🥰🥰🥰🥰
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍
Congratulations for 20k subscribers Akka and aiya
Thank you sooooooo much malli. 😍😍😍
Ammo akki thegi okkma babek wage badagnnwa. hbi chuttata sera krnwa pauu 😍😍😍😍😍
හෙ හේ... අක්කලා නංගිලාගෙ කෝලන්. 🙈🙈😁😁😍😍😍
අනේ🥺❤️ අපේ ගෙදර වගේම තමයි 😁 යශී අක්කි චූටි බබා 😘 ආදරෙයි ♥️
ආදරෙයි නංගි ගොඩාරියක් 😍❤️😍
Yashi akkita kanne nethiwa kema diha balagena inna hekiyawa hodatama thiyawa neda 😉😉😉 akki apita denna neda thegi ekathu karagaththe 😁😁😁 akki, aiya wagema athal set akak thama oyala 2th ekka ekathu wela inne comment baladdi eka therenwa😊😊😊 api athal ake imu😍😍😍
හම්බේ.... ඔව් ඔව්... හොඳටම තියෙනවා ඒ හැකියාවනම්.🙈🙈🙈😁😁😁
තෑගි පොදි ගහගත්ත විදියට මටවත් දෙයිද කියලා සුවර් එකක් නෑ. 🙈😀
සිරාවටම. ෆුල් ආතල් සෙට් එකක්. ඒක හොඳයි අනේ... එතකොට මූඩ් එකේ ඉන්න කෙනෙක් ආවත් ආතල් එකට හරවලා ගන්න පුලුවන්නෙ. 😍❤️😍❤️😍
@@Kuchiandbuchi 🤗🤗🤗
අද kuchi & buchi චැනල් එකේ ඔක්කොම වීඩීයෝ බැලුවා....ආදරෙයී අයියේ අක්කේ ❤️😍😘
අඩේ... පට්ටම ස්තූතියි මල්ලි. ආදරෙයි ගොඩක්. 😍❤️😍
මං හරී ආසයී...ඒ වගේ එකේක බඩු පැක් කඩලා බලන ඒවට ❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕😍😍😍😍
අපිත් ආසයි ඒ වැඩේටනම්. නිතරම එන්නෙ නෑනෙ මේ වගේ බඩු පැක්ස්. 🙈🙈😃😃😍❤️❤️❤️😍
@@Kuchiandbuchi මාත් ජපන් ගියාම එවන්නම්ම් 😘😘😘😘😘😘💕💕💕❤️
කිසිම ලොකු කමක් නැ අක්කා අයියා ඔය දෙන්නාගේ හැමදාම ආදරෙයි ඉතින් මැණිකලා දෙකට පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් හැමදාමත්. පරිස්සමින් ඉන්න ඔයාත්. ❤️😍😍❤️
Video ek dn baluveee😁😁. Ada th vend vgem niymai aiyaa, akkiiii, 👌👌 adrei denntm 💜💙sathutin prissmen innaaa.🖐️ Budu saranaiiiiiii👍👍🖤🧡💙💜💚
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍
Mek kiynnm one oy dennm aththtm mara awanka dennek. Aththtm mn nm hadawathinma godaak garu krnva oy dennta. Ethramat mn aiyge akkige fan kenek hrid
Anee shook family ekak.. hemadama oya wage sathutin inna❤❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
Hemadama vedio balanawa harima sathutin. Aiyage katha walata nam hina wenna puluwan godaaaariyak.akkitama match wenawa aiyawa 😍hemadama oya wg sathutin kaala bila inna labenna kiyla wish karanawa oyala 2ntama. Ehenam dennama parissamen gedarata wela inna oni😊. Bs akki aiya with lot of love😘😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. මේ ආදරණීය වචන අපිට ලොකුම ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍
ආ... මේ සතියේ magic compass video 1 හිටිය කෙනා නේ. අපිත් ඔයාලගෙ පවුලේ අයව අදුරනවෝ... දැන් ඉතින් අපිත් ඔයාලගෙ පවුලෙ වගේ නේ😁ආදරරෙයි පවුලටම 😘😘 කෙල්ලො තුන් දෙනෙක් මැද අපේ අහිංසක කොල්ලා අසරණ වෙයිද මන්දා🤣😘😘
අනිවාර්‍යයෙන්ම. ඔයාල අපි දැන් එකම පවුලෙ කට්ටියනෙ. 😍😍😍❤️
ආදරෙයි නංගි අපිත් ගොඩක්. ❤️😍😘
අහ්. කෙල්ලො තුනක් නෙවෙයි කෝටි තුනක් හිටියත් මේ කොල්ලා අසරණ වෙනවද ඒමත්? 🙈🙈😁😁😝😝
Ane e akkith oya denna wagema harima lassanai ane..chuttata aluth deyak deddi yashi akkage muna thamai maru ane.... 😁😁😁 Aiya hena gemak dila akkage sadde nawaththannee..... Aiyooooo maru appa oya dennaaa ....♥️♥️♥️♥️♥️♥️
පේනවා නේ කෙල්ලො තුන් දෙනෙක් ඉන්න ගෙදර තියෙන යුද්ධෙ. හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ නංගි අගය කිරීමට. 😍😍😍❤️❤️
@@Kuchiandbuchi ammo ou aiye.... 😍😍😁
ආදරේයි අයියේ අක්කේ ඉක්මනට විඩියෝ ගෙන්න බලන් ඉන්නවා.....♥️😘😍😘😘😘
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️😍😘😘😘
Ohoma thamai ane girl hari asai thegi walta..akke maru....sathutin enna..parisamata enna..aiyatai akkai Budu saranai 😍😍😍😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයත් පරිස්සමින් ඉන්න. 😍❤️😍❤️😍
අනේ ශෝයි ඔයාලගේ පවුල ❤️ හරිම ආදරණීයයි හැමදාම සතුටින් ඉන්න 😘😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😘😘
Oyalage video balanakota comments noda inna ba.samagiya sathuta piruna kedallak.hamadama sathutin inna.
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ හයියට. 😍❤️😍
අද වීඩීයෝ එක බලනවට වඩා හිනා යනවනේ අයියා කියන ඒවටයි අක්කා කරන ඒවටයි😂😂..ගෙදරක කෙල්ලෝ ඉන්නකොට සැබෑ තත්ත්වය 😂❤️❤️
හෙ හේ... කෙල්ලොම තුනක් කියන්නෙ සෙල්ලන්ද නේ? 😁😀🙈🙈😍😍😍
🍔🍟️🍕අර ආස දෙවල් හදෝගෙන කන්න අවු 2 කොහෙ හරි ගිහින් එන්න ඕන්නෑ.ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා.කොහෙද ඉතින් අයියයි අක්කයි ඒකට කැමති නෑනෙ.බබෙක් හම්බෙන්න ඉන්නකොට ආස දේවල් අහ අහ හදල දෙනව අල්ලපු ගෙවල්වලිනුත්.🤰🤰🤰
තරහ වෙන්න එපා යශියෝ ඔයාලගෙ ගෙදරින් වැඩියෙන්න ලස්සන ඒ ස්වීඩන් අක්කා.😄😄
ඒත් වැඩක් නෑනෙ උපරිම මාස 10යිනෙ. අනිත් එක පෙග්නන්ට් එක්කෙනාට විතරනෙ හම්බෙන්නෙත්. මන් නිකන් අසරණයා වගේ බලන් ඉන්න එපැයි. හෙ හේ... ඒ ක්‍රමේට යනවනම්. මාස දහයෙ ඒවා එක දිගට කන්ටිනිව් කරන්න වෙනවා. එහෙම කලොත් කෙලින්ම මොන්ටිසෝරියක් තමයි දාගන්න වෙන්නෙ. 🙈🙈🙈😁😁😁😁
@@Kuchiandbuchi අපෝ නෑ අයියා ගෙදර ඔක්කොටම ගෙනත් දෙන්නෙ.අපේ පුංචිට බබා හම්බෙන්න ඉන්නකොට අපිත් කෑව ඒව.අනික රට ඉදන් ආවත් මාස 10 ඔහොම සැලකිලි නෑනෙ
හරියට මට තෑගි හම්බුනා වගෙ මම ආසාවෙන් බලන් හිටියෙ 😁😁😁 ...
මං ගොඩක් ආදරේ කරන කපල් එකක් 💏 හැමදාම වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ 😚😚😚😚😚 පරිස්සමින් ඉන්න අයියා & අක්කා 😘😘😘😘 ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි අයියා & අක්කා ❤❤ තෙරුවන් සරණයි !!!! 🙏🙏🙏🙏😇😇😇😇
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. ආදරෙයි අපිත් හැමදාමත්. ❤️😍❤️😘😘😘😘
අපේ කොල්ලව සුවද ගහන බඩු දුන්නේ. එහෙනම් ගෙදරට වෙලා කාලා බීලා නාලා සුවද ගහලා ඉන්න ඕනේ දෙන්නම. ජයවේවා ❤️❤️
එකක් සුවඳ ගහන එකක්. එකක් ගාලා නාන එකක්. මේ දවස් වල නාන එකමයි වැඩේ. 🙈🙈🙈😁😁😁
E akkinme harema shoi lassanai අක්කියෝ.akki wagema බොලයක්නේ. Akkige paula aya harema hodai ane. Hmotama බුදුසරණයි akki ayye. පරිස්සමින් enne.
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි.😍😍❤️ බොල සෙට් එකක් ඉන්නෙ ඔක්කොම. 😀😀🙈
@@Kuchiandbuchi ❤❤❤❤
නංගිල දෙන්නම එක වගේ.
අක්ක තමයි 😂😂😂😂
කෙට්ටු කෙල්ලෙක් නැද්ද දෙයිහාන්දුරුවනේ
තරහ නෑනෙ.❤❤❤❤❤
ආදරෙයි මචං අයියෙ
ප.ලි
" 13:53මොකද ගෑනියේ බෙරිහන් දෙන්නෙ "
🤭🤭🤭😹
පොඩිම නංගි කෙට්ටුයිනෙ. 😀😀😀
මොකට තරහා වෙනවද මලේ. ආදරෙයි ඈ... ❤️😍❤️
Lassanai... Pizza Ekak newei papadamaklu🤣🤣 ... Maru kattiya ... ♥️♥️♥️
හෙ හේ... තැන්කූ සෝ මච් වේවා. ❤️😍😍❤️
අක්කට කියන ඒවා ඇහෙන්නෙත් නෑ වෙන ලෝකෙක 🤗 තෑගි හම්බවෙලා නෙහ් ඒකයි
ඔව් මේලෝකෙ සිහියක් නෑ. 😀😀🙈
Thagi godai.. akklge family eka kellom thun denai neda... ❤️❤️ apeth kello thun denai... lucky girls 💕
අඩේ.... පවුල් දෙකම එක වගේ ඒ කියන්නෙ. මරුනෙ. ❤️😍❤️😍
අනේ මරු අනේ 😍
😍❤️❤️😍
Video ekanam supiri.. ada witharak newei akki & aiya hemadamath supiri.. lovely couple ❤️ simple life 😍
අඩේ.... පට්ටම පට්ට තැන්කූ නංගි. මේ වචන මාරම හරියක් අපිට. 😍❤️😍❤️😍
@@Kuchiandbuchi ❤️❤️
පොඩි නංගිට ආදරේ හිතුනා ❤️🥰
ඔහෝ... 😀😀😍😍😍
චුට්ටද
Hamadam video balnwa ane comment dannm wenne nh godariyk busy e asseth oylge video nm mis karnne nh super asama couple ekh adreii. Parismin inna bs
ආහ්. ඒකට කමක් නෑ. වීඩියෝස් බලන එකත් අපිට ලොකුම ලොකු දෙයක්. ඉඩක් ලැබුන වෙලාවකට මේ වගේ කමෙන්ට් එකක් දාන්නකො. එතකොට අපිට මෙහෙම කතා බහා කරන්න පුලුවන්නෙ. ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
මරු ❤️
❤️😍❤️
Akke aththatama aiya oya wage joliyenda inne,kenthi yannema nadda chuttakwath,monawa unath dennatama patta adarei,love you so much dabal
අහා... හෙ හේ... හැමවෙලේම ෆුල් ජොලියෙන් ඉන්න තමයි ෆුල් ට්‍රයි එක. හැබැයි ඉතින් කේන්ති යන වෙලාවලුත් නැතුවම නෙවෙයි. 🙈🙈😁😁
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍❤️❤️😍😍
ලස්සන පවුලක් 🥰
Sooi family ekk.adreei akki and ayya.budusaraei hemoma parisamen inna. Oylge viedo enkn blnn inne mm nm .ඇබ්බැහි wela dan. 😉😉😉😍😍😍❤❤
Girls la godk ediyta kmk na Ayywa kon karan epa akkiyoo.❤️❤️
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයාලා අපිත් එක්ක ඉන්න එක අපිට මාරම ලොකු හයියක්. 😍❤️😍❤️😍
අනේ අපිටත් ඉවසිල්ලක් නෑ ඉක්මනින් ගෙදර එන්න... 🥺 දැං ඇවිත් වැඩක් නෑ. නිදහසේ එලියට බැහැලා ඇවිදින්නවත් නෑනෙ 😕 ඔයාලගෙ සතුට දැකලා ඇත්තටම අපිටත් මාරම සතුටුයි.. 🥰
අන්නේකනෙ අප්පා. නිවාඩුවෙන් දවස් 14ක්ම කොරන්ටයින්. ඒ ඉඳලා ආවත් ආතල් එකේ කොහේවත් ගිහින් විනෝද වෙන්න විදියක් නෑනෙ. මාරම එපා වෙන කාලයක් මේකනම්. මේක ඉක්මනටම ඉවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. 😍😍❤️😍😍
@@Kuchiandbuchi ඒකනෙ. අපි කොහොම හරි ඉවසගෙන ඉන්නවා මේක ඉවර වෙනකන්.. අනිවාර්යයෙන්ම අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු 😊
Aiyalage nanala denna aiya nisa hodt hina wewi innw mewan massinala wasanawak ❤️yashi akkt epa kiyl dyk thibbe na nangi ge tikath dunnam e tikth gni ❤️ shok family ekak enjoy krnw jiwithe ❤️ god bless you ❤️
අඩේ..... පට්ටම තැන්කූ නංගි අගය කිරීමට. 😀😀😍😍
යශීට 'ඇති' කියලා එකක් නෑ. බෑග් එක පිටින්ම දුන්නත් තව දෙනකන් බලන් ඉඳියි. 🙈🙈😁😁
කුචී අක්කී ඔන්න අපිත් බැලුවේ...❤️
ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍❤️
Ane mage bola akki ...kacha kacha ganawa neda heeeee lassanaiii godak ..rata idan apu akkiyath shoi...nangi .amma thaththa shoiiiiiii ane..aiyanm maru okkotama adareiiiii..
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😘
අනේ අක්කේ දැන් හොටෙල් නිරෝදායනයට කීයක් ගන්නවද කියලා දන්නවන්ම් කියන්න්කො ❤️
නංගි හිටියෙ බේරුවල Eden එකේ. ඒකේ එයාට දවසට 12000 ගානෙ ගියා. හොටෙල් එක තීරණය වෙන්නෙ එයාපෝට් එකෙන් දාන විදිය අනුව.
@@Kuchiandbuchi thank youu akkaaa❤️❤️❤️🙏
එක වීඩියෝ එකයි බැලුවෙ දැන් ඔක්කොම බලනවා 😂❤
අර ඩයට් කරනවා කිව්ව කෙල්ලට හම්බුන කෑම තොගේ දැන් ඉතින් ඩයට් කැලේ💔😂😂
ඩයට්!!! ඒ මොනාද ඒ? කන ජාතියක්ද? 🙈🙈😁😁
Shook oyagollonm.kuchi buchilata mge 1st comment eka dammaa.nymi dennma.api wgema samanya wdyta innawa 😘😍
අඩේ ගොඩම ගොඩාරියක් ස්තූතියි පලවෙනි කමෙන්ට් එකට. බලාපොරොත්තුවෙන් ඉන්නවා දිගටම කමෙන්ට් සෙක්ශන් එකෙන් හම්බෙන්න. 😍😍❤️
E apu akki chuti akki wagemai adarei godak dennatama💗💖
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍
Ow twinsla wage neh😍
@@yasassriekanayaka8597 ekane eka wagemai
හැමදාම අපි ඔයාගේ වීඩියෝ බලනවා. අදයි ඔන්න පළවෙනි කොමෙන්ටුව.
ශා.... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම අද කමෙන්ට් එකක් දැම්ම එක ගැන ගොඩාක් සතුටුයි. 😍❤️😍
අක්කියාගේ නංගි ලස්සනයි 🤩🤩
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
නිහතමානී ෆැමිලි එකක්..සුපිරි ..ඔයාලත් යන්න ස්වීඩන් ගිහින් ස්ටොක්ලොහෝම් වල රහස් පරීක්ෂක vlogs කරන්න ගන්න 😂😂😂...අයියා ,අක්කා එන්න යුරෝප් ...ජය god bless ..👍😍
එන්නනම් මාර ආසයි අප්පා. කොහේද මේ කොරෝනාවක් හරහට හිටියනෙ. 😭😭😭
ගොඩම ගොඩාරියක් ස්තූතියි මල්ලි අගය කිරීමට. 😍❤️😍
Mn me welwa bln htye vedio eka dnkn ❤️❤️
අඩේ.... තැන්කූ හොඳේ. 😍❤️😍
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා අක්කියෝ😁😁adarei akkitai aiyataii ආසයි ඔයාලගෙ video බලන්න❤😍
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි ගොඩාක්. උම්ම්ම්ම්මා. 😍❤️😘😘
හැමදාම කේක් වල යශි අක්කගෙ ඇගිල්ල වදිනවා 😂 යශි අක්කාගෙ birthday eke ayyage birthday eka ee hamadwskmatha yashi akkage atha කේක් එකෙ වැදුනා 😂
අහ්. එහෙනම් ඒක සංසාර පුරුද්දෙන් එන එකක්. 🙈🙈😁😁
Me vedio eka balanne 10weni para harima asai adarei hamadamath vedio digatama danna me wage
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍😍❤️
Oya nangi ගෙදර ඉන්න පොඩිම කෙනා අනෙ,❤❤❤🎂
හෙ හේ... 😀😀😀😍😍😍
අනේ ඔයාලගෙ පවුල හරිම ලස්සනයි .. කට්ටියම එකට ඉද්දි
😍❤️😍
අඩේ බේරුවල මොන හොටල් එකටද ආවේ මමත් ඉන්නෙ බේරුවලනේ 🤗❤️
අහ්. ඇත්තටම මේක අද ඊයෙ වීඩීයෝ එකක් නෙවෙයි. මාසෙකට වඩා පරණයි මේ වීඩියෝ එක කරලා.
@@Kuchiandbuchi හුම් ❤️😁
කෙල්ලෝ තුන් දෙනෙක් ඉන්න ගෙදරට සුපිරි කොල්ලෙක් තමා අනුරාධ කියන්නේ ,
සෝමාලියාවට පාං බෙදනවා වගේ පොඩි තාත්වික ලුක් එකක් තිබ්බා ඒකෙ.
සෝමාලියාවෙ උන් මේක දැක්කනම් උනුත් බය වෙනවා. 🙈🙈😁😁
onna me chnl ekth sub kala akkiyooooo patta patta thawa vidiooo oniii❤❤❤
කුචී බුචී ඔය දෙන්නාට ආදරේ ♥️♥️♥️
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
රට ඉන්න කාගෙත් ආසාව ආව ගමන් ඔහොම පොල් සම්බෝල කන්න රෝස් පාන් .පරිප්පු ...පොලොස් මැල්ලුම් වර්ග ....😘😘😘😘😘....මාත් එන්නත් කලින් ඔඩර් එක දීලා තියෙන්නේ.ගෙදරට ..😁😁😁😁
...මම නම් එහෙම චිකන් හදනවා හරිම රසයි....යශීගේ පවුලත් අපේ පවුලේ වගේ පොඩි සයිස් කට්ටිය නෑ .....ආදරේයි ...😘😘😘😘😘...බුදු සරණයි ...
ඔව් නේද? රට ඉන්න කට්ටිය එන්නෙම ඒ කෑම කන්න බලාගෙනනෙ. අපි ඔච්චර කාලයක් රටින් පිට ඉඳලම නැති නිසා ඒ ෆීලින් එක තේරුම් ගන්නම බෑ. හෙ හේ.
ආදරෙයි හොඳේ අම්බානෙකට. 😍❤️😍
@@Kuchiandbuchi ගිහින් ඉන්නකො කොරොනා ඉවර උනාට පස්සේ පොඩ්ඩක් ..පොල් සම්බෝලයි බතුයි උනත් කොච්චර හොදයිද කියලා දැනෙනවා ...අපි මේ දේවල් මෙහෙ හැදුවට ලංකාවේ රස ගන්න බෑ ...😘😘😘
මාත් korean ගිහින් ඇවිත් ඔහොම තෑගි බෙදයි ගෙදර අයට 😂👈
ශා... ඔන්න එදාට අපිත් එනවා ඔයාලගෙ ගෙදර. 😀😀😍❤️
Hina wenawa arenna wena kiyanna deyak na. Lassanai. Ath meta wada hithala Karanna. Kanna, bonna vitharai. Bs
ගොඩාක් ස්තූතියි 😍
රට ඉදන් ආපු කෙනා 💞❤️ලස්සනයි 💞❤️ ඔයාලත් ලස්සනයි 🤭🤭බුදු සරනයි
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️😍
Kello 3kata madi wechcha kollekge kathawa.. me dawaswala hodata ethi ne gdr... apita ko chocolate haa.. parissamin ind budu saranaii adareiii...
තුන් දෙනාගෙ සද්දයි යුද්ධයි වලින් ගේ පිරිලා. හෙ හේ.. එව්වා බලාගෙන හිටියා ඉතින්. එන්න චොකෝ දෙන්න.
ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️❤️
දැන් අපෙ අයියට මොනාද හම්බ වුනේ.
බොඩි වොශුයි, ඩියොඩ්‍රන්ටුයි. 😀😀
ආ අර ඔබොයි කියන චොක්ලට් පවුඩර් එකයි. 😊
මටත් තියන අවුල ඔකනේ ඇග අඩුකරගන්න කියලා මතක් වෙන්නේ ලස්සන ඇදුමක් දැක්කොත් තමයි නැත්තං ලොවෙත් මතක් වෙන්නේ නෑ.. ආදරනීය පවුලක් බොරු මවාපෑම් නැතුව ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නනවට ගරු කරනවා 👍
❤❤😍😍
ඇඳුම් දැක්කම මතක් වෙන කෑම දැක්කම අමතක වෙන අරුම පුරුම දෙයක් තමයි ඩයට් කියන්නෙ. හෙ හේ.
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. 😍❤️❤️😍😍
@@Kuchiandbuchi ❤❤😍😍👍
අනුරාධයා පුදුමාකාර කටර් එකක්.ගෙදර අයට හොඳ ඉවසීමක් තියෙනවා...ජෝක් එකට කිවේ ! ....
හෙ හේ.. අවුරුදු ගානක් තිස්සෙ මගේ කට ගැන දන්නවනෙ දැන් කස්ටිය. 😀😀😁
Kaluverete akkage mune vitherai penne😁
Ade vidio ekath harime lassenai🤩🤩😘😘
😀😀😍❤️😍❤️😍❤️
මාරම ආස දෙන්නෙක් 🤩😍
පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍
Hitha poddak kalabala unama MN oyalage vedio blnw.itapasse e kalabala gatiya duka peedanaya kohend giyada naa aneee.mn me vedio Eka balanne kiweni parada mnd appa .thanks akka & ayia
අපිටත් ලොකු සතුටක් ඔයාගෙ හිතට සහනයක් වෙන්න ලැබුන එක 😍❤🙏😍❤🙏
කිචි කුචි ඔන්න අපි ආවා 🤣😁
සාදරයෙන් පිළිගන්නවා. 😍😍😍
Mma hamadama oyalaga විඩියෝ balnawa😂😅❤
කුචී බුචී දෙන්නා කොහොම හරි food vlog එකක් කරනවා තමා නේද??😂😂😂
හෙ හේ.... කෑම නැතුව මොකුත්ම කරගන්න බෑනෙ. 😁😀😍
shaaa akkila 3nm hena lssni ne appaaaaaaa.rata akki so cute..akkig ththa nm naluwa wg ammth maru aaaa...ehm family vlog genna akkeeeee niymiiii athal
ගොඩාක් ස්තූතියි ❤️😍😍
අඩෝ නෝ ඩයට් කරන්න ඉන්න ගෑනු නේද හත්තිලව්වේ මේ ඔක්කොම බදාගෙන ඉන්නේ 🤣
ඩයට් කියන්නෙ සෙලවෙන මනසටලුනෙ. 🙈🙈😁😁
සුපිරි අක්කි අයියේ හැමදාමත් ආදරෙයි දෙන්නට ..❤️❤️ පරිස්සමෙන් ඉන්න අක්කි අයියා ඔයාලා දෙන්නම .බුදුසරණයි ❤️
ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයාලත් හොඳ පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාමත්
❤️😍❤️
නරකද ත්‍රී සිස්ටස් කියලා චැනල් එකක් පටන් ගත්තොත්
පටන් ගත්තට දෙන්නටයි කරන් යන්න වෙන්නෙ ඒත්. ආව එක්කේනා පදිංචිය ස්වීඩන් වලනෙ.
@@Kuchiandbuchi eyage husband ave nadda...me loku nangida....eyai podi nangi eka vage..
ලස්සනයි කතාව❤❤❤❤❤