읽기 ප්‍රශ්න විශ්ලේෂණය - 01 කොටස (2025/24 කොරියන් විභාගය කරන ඔබ සැම වෙනුවෙන්)

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 83

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 9 днів тому

    සල්ලි පස්සෙම දුවන ගුරුවරුන්ට මේවා කරන්න හිතෙන්නෙ නෑ සර් දුප්පත් ලමයින්ට සර් මේ කරන්නේ ලොකු උදව්වක් සර්ට ගොඩක් පින් ❤

  • @chameerasadaruwan3073
    @chameerasadaruwan3073 5 місяців тому +14

    පට්ට සර් ඔයා නම් ඇත්ත්තම මෙ කරන දෙවල් වලට ඔයට ගොඩක් ස්තුති සර් පන්ති ගියෙ නෑ මම ඔකොම ඉගන ගත්තෙ ඔයගෙන් මම හිතනවා exam එක ගොඩ දගන්න පුලුවන් වෙයි කියලා සර්❤️

    • @lakmalanuruddha6219
      @lakmalanuruddha6219 5 місяців тому

      සහෝ නම්බර් එකක් දෙනෝකෝ මාත් saxm liynn inn kenej

  • @fanny7347
    @fanny7347 26 днів тому

    සර් ට හැම දේම හරියනවා සර් සර් කියලා දෙන පාඩමි සුපිරියට සෙටි වෙනවා සල්ලි දිලාවත් මෙහේම උගන්වන්නේ නැ සර්
    🙏

  • @ShanakaPathirana-hl9hz
    @ShanakaPathirana-hl9hz 5 місяців тому +24

    පැය 11 විනාඩ් 26 ඉවර වෙනකන් බලපු, මම වගේ අනිත් අය කෝ ❤

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 3 місяці тому

    පින් සිද්ද වෙනවා සර් ...සර් ගේ ඉගැන්වීම ඕනම මට්ටක ඉන්න .හැමෝටම තෙරෙන සින්හලෙන් කියා දෙනවා❤❤❤...🙏🙏🙏අසරන ගොඩක් අයට පිහිටක් සර් ...දීර්ඝායු ලැබේවා සර්ට අනන්ත බුදු ගුන බලයෙන් චිරාත් කාලයක් බැබලේවා ...

  • @PushpaLata-os6zm
    @PushpaLata-os6zm 5 місяців тому +4

    ගොඩක් පින් සර් ඔබ කරන ගොඩක් අපිවෙනුවෙන් කැපකිරීම සම්බන්ධව අනේකවාරයක් පින් ඔබතුමාට❤🎉

  • @user-zy3xz2eb5l
    @user-zy3xz2eb5l Місяць тому

    ගොඩක් පින් සර් 🥺🙏

  • @SPMGS
    @SPMGS 5 місяців тому +3

    isthuthi obathuma apata wagema ratatath sampathak thearena sinhalen oluwata wadinnama teach karanawa budu saranai sir

  • @sapumaljayasundara
    @sapumaljayasundara 5 місяців тому +1

    Godak pin sirge me nihatamaniwa karana upakarayat

  • @senuchamodani123
    @senuchamodani123 5 місяців тому +2

    ගොඩක් ස්තූතියි සර් 🙏

  • @danushkadanushka-h3k
    @danushkadanushka-h3k 5 місяців тому +1

    Niyamai sir. Hodata Teruna..

  • @NiluKrishanthi-f4g
    @NiluKrishanthi-f4g 5 місяців тому

    Godak watinawa❤❤❤🎉🎉

  • @ndeekaniroshani7347
    @ndeekaniroshani7347 5 місяців тому +1

    ❤❤ සර් 🙏🙏

  • @BuddimaTharushi
    @BuddimaTharushi 5 місяців тому +1

    Sirta godak pin sir...aththatama kiyala denawa oluwata yanawa sir..🙏🙏

  • @dineshkumar-ml2pd
    @dineshkumar-ml2pd 5 місяців тому +2

    Thank you very much sir ❤155 ( fishery)

  • @SamiddiRangika-h7e
    @SamiddiRangika-h7e 5 місяців тому

    Thank you sir ❤

  • @LakshanDevinda-ug6wm
    @LakshanDevinda-ug6wm 5 місяців тому +1

    Godak watinawa sar mata 9ya exm ❤

  • @samithagayashan7076
    @samithagayashan7076 5 місяців тому

    ❤❤sir nisha godak dewal igena gaththa.감사함니다 선생님❤

  • @harshanapradeep6904
    @harshanapradeep6904 5 місяців тому

    ගොඩාක් වැදගත් උනා ගොඩක් පින් සර් ❤

  • @darshanakelum1564
    @darshanakelum1564 5 місяців тому

    Thanks a lot❤❤❤

  • @liveshows4441
    @liveshows4441 5 місяців тому

    සුපිරිම තමා සර් පැය 11ක් අපි වෙනුවෙන් මේ කරපු කැපවීමට ගොඩාක් පින් 🙏🙏

  • @IshhPrasaa
    @IshhPrasaa 5 місяців тому

    Sirta godakk pin,🙏🙏🙏

  • @HettiarachchiPrbath
    @HettiarachchiPrbath 4 місяці тому

    ❤❤❤❤❤❤🎉 supire

  • @DineshDinesh-cr8ug
    @DineshDinesh-cr8ug 5 місяців тому

    Kiyanna vachana ne Sar. ❤ niyamatama therum karanava. Godak pin Sar

  • @malshadesilva6086
    @malshadesilva6086 5 місяців тому +1

    Ane Ithuru Tikath Dennako Sir. Thawa maasekin Wage exam thiyenawa. Mey video eka godark watinawa. Godark pin sir ta ❤

  • @tharushiniwarthana4008
    @tharushiniwarthana4008 5 місяців тому

    අපේ සර් ❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 5 місяців тому +1

    වටිනවා 🇰🇷♥️🔱

  • @shyamalwitharana1229
    @shyamalwitharana1229 5 місяців тому

    Tnz sir ❤

  • @rdcreation962
    @rdcreation962 4 місяці тому

    Ada exam kale lakunu 190 godak Igena gaththe sirge video balala.. Clzz giyeth. Sir me denuma denwata godak pin..!!! Sirge weda katayu sarthaka wewa..!!❤️❤️❤️

  • @janithlahiru2567
    @janithlahiru2567 5 місяців тому

    ❤❤❤❤🎉

  • @manikd.l3791
    @manikd.l3791 3 місяці тому

    Adari adrai󾓮󾓮󾓮😍😍😍

  • @tharindu5128
    @tharindu5128 5 місяців тому

    Sirta godaaak pin sir....

  • @SachiniTharuka-ly5zy
    @SachiniTharuka-ly5zy 5 місяців тому +3

    🎉❤

  • @SamiddiRangika-h7e
    @SamiddiRangika-h7e 5 місяців тому

    ❤😊

  • @wayanirangika3468
    @wayanirangika3468 5 місяців тому +1

  • @swsl1747
    @swsl1747 5 місяців тому

    අම්මටසිරි ❤

  • @koreansltube
    @koreansltube 5 місяців тому

    Sirge hodama kepaweemak ❤️🫶

  • @gayansanjeewa5085
    @gayansanjeewa5085 5 місяців тому

    Super sir

  • @vavillasm
    @vavillasm 5 місяців тому

    ❤❤❤

  • @malinduanjana848
    @malinduanjana848 5 місяців тому

    Mama job ekak karana gaman karana sir koriyan aniwaren niwadu dawasaka ude edan aniwaren balano ❤

  • @Cookery225
    @Cookery225 5 місяців тому

    ❤️‍🔥

  • @With_Nishi
    @With_Nishi 5 місяців тому

    ❤❤❤

  • @nimeshapriyadarshani4098
    @nimeshapriyadarshani4098 5 місяців тому

    ❤❤❤❤

  • @malshadesilva6086
    @malshadesilva6086 5 місяців тому

    Thank You Sir..❤❤❤❤❤ Ane Part 2 Ekath Dennako. Exam Lagama Enawa. 😢

  • @udeshkannangara5074
    @udeshkannangara5074 5 місяців тому

  • @DilshanWije-cq2zw
    @DilshanWije-cq2zw 5 місяців тому +1

    Thanks sir.poddak vedio quality eka madi 360p thiyenne

  • @ktsbandara9364
    @ktsbandara9364 5 місяців тому

    ela

  • @HasithaChathuranga-hd8ll
    @HasithaChathuranga-hd8ll 5 місяців тому

    ❤🔥

  • @SachithraSachinthana
    @SachithraSachinthana 5 місяців тому +1

    Sir mata september 6 vibage tiyenne .pepar clz den evith karoth goda daganna puluwanda

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  5 місяців тому

      පේපර් 50ක් පමණක් අරගෙන හැකිතාක් ඉක්මනින් උපරිම උත්සහ කරන්න පේපර් 30කට උඩින් කරන්න. අනිවාරෙන්ම ඔයාට පුළුවන් ❤️

    • @SachithraSachinthana
      @SachithraSachinthana 5 місяців тому

      @@RandyllOverseasKorean sir pepar ganne kaohomada .mokak hari link ekak tiyanawada kohomada

  • @IshhPrasaa
    @IshhPrasaa 5 місяців тому

    Sir seminar eke vedio ekath danna puluwandaa ❤

  • @slmix47
    @slmix47 3 місяці тому

    Meke pdf ek gnne komd😊

  • @chandikasrimal6642
    @chandikasrimal6642 4 місяці тому

    Me pepar eke pdf nadda

  • @jayadinuachintha77
    @jayadinuachintha77 4 місяці тому

    මේකේ pdf ndd

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 5 місяців тому

    2 wani ekath ikmanata denna sir

  • @akilasachintha3900
    @akilasachintha3900 5 місяців тому

    Free seminar eke video ekath dannako sir ikmanin

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 5 місяців тому

    Ammo sir oya ft sir කොච්චර kepakirimakda

  • @deepalarunashantha1417
    @deepalarunashantha1417 5 місяців тому +1

    බුදු අම්මො පැය 11ක් මෙක අප්ලොඩ් කරන්නත් දවස් 11 විතර යන්න ඇති ලංකාවේ ඉදන් නම්

  • @gam4598
    @gam4598 5 місяців тому

    Anuradpura ekata hitapu aya me KONATA

  • @kksamankumara-y7k
    @kksamankumara-y7k 5 місяців тому

    ❤❤❤❤😂

  • @dulindanavod8038
    @dulindanavod8038 5 місяців тому

    2× තමා බලන්න වෙන්නෙ

  • @chandanabandara7852
    @chandanabandara7852 5 місяців тому

    👍👍👍👍👍🪷

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 5 місяців тому

    මොකක්ද හන්ජා කියලා කියන්නේ

    • @gam4598
      @gam4598 5 місяців тому

      තනිවම

    • @JanithYomal-o2c
      @JanithYomal-o2c 5 місяців тому +2

      හන්ජා කියන්නෙ චයිනීස් කැරැක්ටර්ස්. වචන වගේ අකුරු. ඒ අකුරු වලට අපේ වචනෙක වගේ සම්පූර්ණ තේරුමක් තියෙන්නෙ.
      Hanja characters කියලා යූටියුබ් Serch කරලා බලන්න
      (තනිවම = හොන්ජා)

  • @anupadilshan3451
    @anupadilshan3451 5 місяців тому +2

    ❤❤

  • @rasikasapugoda5101
    @rasikasapugoda5101 5 місяців тому

  • @IsharaSandaruwan-n8y
    @IsharaSandaruwan-n8y 5 місяців тому

    ❤❤❤

  • @amalyasith5716
    @amalyasith5716 5 місяців тому +1

    2 wani ekath ikmanata denna sir

  • @chandanabandara7852
    @chandanabandara7852 Місяць тому

    👍🙏☸️🪷

  • @ireshasandamali2068
    @ireshasandamali2068 5 місяців тому

    ❤❤❤❤❤

  • @tharushiniwarthana4008
    @tharushiniwarthana4008 5 місяців тому

  • @Lakshanlaki609
    @Lakshanlaki609 2 місяці тому

  • @PrasangiEkanayaka-oq9tm
    @PrasangiEkanayaka-oq9tm 5 місяців тому

    ❤❤

  • @indikaPremarathna-ku7ny
    @indikaPremarathna-ku7ny Місяць тому

  • @janithlahiru2567
    @janithlahiru2567 4 місяці тому

    ❤❤

  • @LahiruBandara-i1u
    @LahiruBandara-i1u 4 місяці тому

    ❤❤

  • @GaminiBandara-e5c
    @GaminiBandara-e5c 3 місяці тому

    ❤❤❤