Ada exam kale lakunu 190i deewara godak Igena gaththe sirge video balala.. Clzz giyeth. Sir me denuma denwata godak pin..!!! Sirge weda katayu sarthaka wewa..!!❤️❤️❤️
Korean nam randil sar thama ithin. viyakarana,cheda mas karanawa mas kirillak kiyala wadak e gana. katha karanna deyak na ithin. sar hamadama kiyanawa wage api koriyawedi hambemu 💕🇰🇷✈️. thank you sar 💝
grammar nam randeel sir witharamai.❤❤❤❤... sir nisai paper ekak thaniyama karanna igena gatte.melo deyak beriwa hitiye mata.. eth sirge ratawa witharai mata oluwata giye... ❤❤❤
නිබන්ධනය (PDF) ලබාගැනීමට Description එක කියවන්න ❤
24,000 + බලපු පාඨමාළා විස්තරය - ua-cam.com/video/cpgyl6KbQ68/v-deo.htmlsi=2zt7dy7dOGA0eFZ1
මෙම පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක්
PLAN 01 ලෙස සටහන් කර,
074-032-6494
076-069-6714
වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
ඔබ ප්‍රමාද නෑ ! ❤❤
මෙම නිබන්ධනයේ සඳහන් අංකය වැරදි අතර එය පහත ලෙස නිවැරද කරගන්න ;
+82 10 9524 1581
Sar viyakarana eke pdf ganna vidihak nethida sar den sarge vidiyo eka dekala balanna gaththe
Pdf gnnr kohomd
@@MadusankaWanniarachchige1:39
Pdf එක ගන්න විදිහක් කියන්න දන්න කෙනෙක්
PDF ganne kohomd sr...😢
ගොඩක් පින් සර්ට.අමාරුම ටිකක් ලේසියෙන් තේරුම්ගත්තා.සර්ට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ.감사합니다 선생님.❤️
සර් මම ධීවර exam කරා..(2024.8.28 හවස 3.30) - 170, සර්ගෙ youtube channel එකෙන් ඉගෙනගන්ත දේවල් මාරම විදියට වැදගත් උනා මේ ලකුණු ගන්න. ව්‍යාකරණ ගොඩක් හදාගන්න පුළුවන් උනා... මම වගේ තවත් උන්ට හයියක් වෙන ඔබතුමන්ටත් සදා ජයමවේවා.. බුදුසරණයි !
ඔයා ecxsm කරාද ,, help me
Machn ධීවර ekata enne me pepar ekamada nathm venas ekakda
Thank you sir❤
@@nisal9711 එහෙම වෙනම pepar එකක් නෑ. පොදුවෙ pepar හදන්නෙ. මම 46 පාඩම කටපාඩම් කරන් ගියෙ ඒ උනාට ධීවර සම්බන්ධ කිසි දෙයක් ආවෙ නෑ අඩුතරමෙ රෑපයක්වත්..
මාර ලෙසියෙන් මතක තියාගන්න පුලුවන් සරළව කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර්❤
සර්ගේ පෙපර්.සර්ගේ විඩියො ඔක්කොම බලලා ගියේ 185 සර්.ගොඩක් ස්තුති සර් ❤️ 🙏
මචන් මටත් උදව් කරපන්.සර්ගේ පේපර් ගන්නේ කොහොමද
මචං පේපර් ගන්න විදියක් කියපන්
අපිත් ආවා Galle...🙈🙈💖 මට නම් සර්ව පේන්නෙ මුහුද වගේ...මුහුදෙන් වතුර ටිකක් ගත්තාට මුහුදට දැනේන්නෙ නැහැ වගේ සර්ගෙ දැනුම කවුරු ගත්තත් සර්ට ලෝභ කමක් නෑ...සර් දන්නවා ඇති සමකරන්න බැහැ කියලා.සර්ගෙ class wala inna api dnnw sir විශය පොවනවා කියලා.මනුස්සයෙක්ගෙ ජිවිතේ මෙහෙම ගොඩදාලා සර් අවංකම සතුටක් ලබනවා ඇති..❤️සර්ටත් ඒකෙ ප්‍රථිඵල තියෙනවා දැන් ලංකාවම සර්ව දන්නවා..🙈💖❤️...බුදුසරණයි අපේ සර්..🙏🙏🙏🇰🇷🇰🇷
Math Awe Galle
මමත් ගල්ලෙ.මම දැන් හොඩිය කරලා ඉවරයි ඉට පස්සෙ මෝකද කරන්න.ඔන.කියන්න පුළුවන් විස්තර
Oya clz ynne kageda nangi@@shanikamadupani2827
❤❤❤ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ..ගොඩාක් ස්තුතියි !!!.❤❤❤
මම මුලින්ම ව්‍යාකරණ ටික ඔලුවට දා ගත්තෙ සර්ගෙ කලින්ම දාපු ව්‍යාකරණ වීඩියෝ දෙකෙන්.. ❤ මේක ආපහු බලද්දි තව ගොඩක් දේවල් අහු උනා.. සර්ට ගොඩක් ස්තූතියි මේවා නොමිලේ කියලා දුන්නට.. ජයවේවා සර්🎉❤ ROK
😇හොදරම ව්‍යාකරණ ටික ඔලුවට වැටුණා... ඇත්තම නියමයි..
Thank you sar.. 💝
මම Exam කරා July 23 ,190 Marks
සර්ගෙ Paper 100 course එක කරා
Randyll සර් නැත්තන් කරයි මං...❤️
Sirge phone number eka dannako
Sirge e course ekt sambanda une khmd kiynnko
Kiyada පන්ති ගාස්තු
මම.කාලයක් කොරියන් කලා.. දැන් ජපන් කරන්නේ මම දකපු සුපිරිම සර්මේ... ඒ වගේම අද කාලෙට ගැලපෙනම සර්.... ජපන් කලත් ආසාවෙන් ටිකක් බලන් හිටියා...තව දෙයක් කොරිඅන් කියන්නේ මාරම ලේසි විශයක් වගෙම අපිට කොරියන් ගොඩ දගන්න මේ.වගෙ සුපිරි ඩයල් ඉන්නව ඒත් ජපන් කොරියන් වලට සාපේක්ෂව පට්ට අමාරුයි ඒ වගේම හරියට උගන්වන සෙන්සෙලා නෑ... කොරියන් ආසාවෙන් කරපල්ලා මේ සර් සුපිරි වැඩ්ඩෙක් මම සර් අදටත් මම කොරියන් කරන එකෙක්ට කියන්නේ මේ සර්ගේ යන්න කියලා ඔය වගේම හොදට ව්‍යාකරන කරන සර් ක්ව්නෙක් ඉන්නවා klm mendis කියලා දකුනෙද කොහෙද..
Ithin ai oya japan kranne ane
Korian wala padi hodaine😢
Godark watinawa mey video eka. Thank you sir ❤🎉❤
නියමයි සර් ❤❤
Ada exam kale lakunu 190i deewara godak Igena gaththe sirge video balala.. Clzz giyeth. Sir me denuma denwata godak pin..!!! Sirge weda katayu sarthaka wewa..!!❤️❤️❤️
Thank you sir. Igena gena thubunata. Godak dewal niraul una. Godak pin sir ta
The Best and Better #Explanation
감사함니다 란딜 성셍님 ❤❤🎉
Thank you sir ❤ සර් කියලා දෙන විදිය නියමයි.හොදට තේරෙනවා.සර්ට පිං
මම ආවා රත්නපුරයට. සර්ට ගොඩක් පින්❤🙏
ජය නියතයි ❤️
Tute eka ganna widiyk ndda ?
Link eke thiyenwa oya video eke
නිවසේ ඉදන් ඉගෙන ගන්න පට්ට සරලයි❤❤❤
ආදරෙයි සර් ❤ ගොඩක් පින් . මේ වගේ පොවන්න නම් බෑ කාටවත් ඔය හැකියාව කියලා වැඩක් නෑ ..... පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරනයි 😘 🙌🇰🇷 .
Pdf eka kohomd bn meke gnne
@@MadusankaWanniarachchige description eke tyna google drive link eken gihin download kara ganna puluwan 😊
Sir දෙයියෝ නුවරටත් එන්නකො 2025 කොරියන් යන සෙට් එක ආදරෙයි sir ❤❤❤❤
Eththtma...marama wtina deyk sir ❤❤❤... nodann godak dewal igena gththa sir..godak pin ...බුදුසරණi sir...
Thanks a lot, sir❤
මේකට ගහන්න වෙන ව්‍යාකරණ ලෙසන් එකක් නෑ..🎉 මම මුලින්ම ව්‍යාකරණ ටික ඔලුවට දා ගත්තෙ සර්ගෙ කලින්ම දාපු ව්‍යාකරණ වීඩියෝ දෙකෙන්.. ❤ මේක ආපහු බලද්දි තව ගොඩක් දේවල් අහු උනා.. සර්ට ගොඩක් ස්තූතියි මේවා නොමිලේ කියලා දුන්නට.. ජයවේවා සර්🎉❤ ROK
Pdf eka gaththe kohomada
@@upaliranasinghe6413 pin කරලා තියෙන්නෙ pdf එක සර් කමෙන්ට් සෙක්ශන් එකේ.. ඒක ඩවුන්ලෝඩ් කරගන්න..
Ganna bene eken
Ane mn mata padam wennema nane😔
Ane matath kiyannako pdf gaththa kenek innawanam mama danne na ganna
Thank you sir🎉🎉🎉❤❤❤😊😊😊
මේක නම් සුපිරියක් ❤ වටිනාකම කියල වැඩක් නෑ ❤️🩹
Me vedio eka danakal balan hitiye❤❤❤❤❤❤❤❤❤
හොදට ඉගෙන ගන්න. ඔබට ජය ❤️
❤ බුදු සරණයි!, සර්
සර්ගෙ හොල් ක්ලාස් එකකට යන්න තිබ්බනම් 🥹
මරු සර්❤
Mama galle awa. Sinduwakuth kiwwa sirta mathaka athi. 😊😊
❤ Math awa Shani..
godak pin sir grammer kelevila tibune dn nm hodete therenwa sir budu saranai 🤗
2024 Exam man pass. Sir ge videos godak watinawa🎉
감사합니다 선생님 ❤
Great work! ❤
Viyakarana amaruy kiyala godak aya kiwwata mechchra lesi kiyala danagaththe me video eken sir oyata hidak sthuthiy godak pin ❤
Supiriyak sir ❤ mechra Kal Hira wela hitiye ❤🎉🎉🎉🎉🎉
You are treasure in our country
Godak Pin Kiyala Thamayi Sir Kiyanna Thiyenne......❤❤❤
සර්..රත්නපුර එකට අපි අවා❤❤
රාජපක්ෂලා කොච්චර හොරකම් කරත් තණ්හාවෙ දගලනවා හිත හෙද මනුෂ්‍යයකුට විතරයි ඕනෙම කරන්න පුලුවන් මාගේ මහත්තයත් නැතුව ලමයි දෙන්නා ගොඩදාන්න koreයන්න මහන්සි වෙනවා
ගොඩක්ම පිං සර් ❤❤❤❤
Thank you sir 🙏 budu sarani
සුපිරි ❤
ඡයාරූප වෙවා💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻
Api awa රත්නපුරට 😌 paper clz eke video eka bala මෙක දනකල් හිටියේ ❤️ wiyakarana ගොඩ දගන යන්නේ සර් නිසා ❤ පේපර් clz එකේ 94 ඉවරයි 😌ගොඩක් පින් සර්❤
ගොඩක් ස්තුතියි සර්
Sir ගෙ clz එකට ඇවිත් හරියටම මාස 4යි. මගෙයි නංහිගෙයි වාසනාවට sir ව මිස්ව හම්බුනේ.. අද exam එකත් ගොඩ දාගෙන skill එකත් ගොඩ දාගෙන සතුටින් බලන් ඉන්නව කොරියාවට යන්න. නෙතුමින මල්ලිවත් හම්බුනා skill එකේදි. මගෙ team එකේමයි හිටියෙ. මම තිමී...❤😊 ජයවේවා sir ට. Mis ට. බුදුසරණයි ❤️
Me sarge tiyut thiyeda oya laga
ගොඩක් පිං සර්ට් 🥺❤
නියමයි sir❤❤❤❤
❤❤thank you sir
Math awa galle ❤❤
Math awa rathnapure ekata. Godak pin sir ❤
Thnk sir❤🎉
ලංකාවට ඇවිත් නේ .. කයිය ගහන්නෙ නැති වැඩ්ඩෙක් ❤
ekanam sahathika eththa.... mn sirge clz eka denagananna kalin ekathara clz ekatata join una.30000i.mn gaththe e sirge video course eka.eka parama payment karaamai course eke denneth.math namak wela 30k aran payment karala gatta.e sirge video thiyenwa you tube eke ewa balalai gaththe.e video dekkama man hithuwe supiri kiyala.eth course eka aran beluwama mata ekama una.kiyawilla witharai thiyenne.ninda yanawa.padamak peya 4kta wage kittu wenna thiyenwa padam .ehema thibbata kamak na katha krnne padama witharaknam.e peya ganen peya 1k wagei padamata yanne anek okkoma kiyawilla witharai.mata thiththama una.mkd mn job ekak karanagaman meka karanne nisa mata e taram kalayak thibbe na.mn e sirta dosak kiyanawa nemei.godak lamai hoda comment dala thiyenwa namuth mata epa una.sigen goda giyapu lamainuth godak innawa kiyana widiyata.eth mata epa una.anthime echchara ganak dila course eka aran beluwe padam 5k wage witharai.aye peththawath beluwe na.passei randeel sirge program eka hambune.passe paper 100 grammar course ekai thamai mage me wedeta para pennuwe godk Daksha guruwarayek me... ❤.. mn meken adahas kare you tube eke thibba paliyata hema kenatama ugannanna be therena widiyata e nisa hodata hoyala balala course gaddi ganna kiyana ekei... neththam kalei salli aparade...mn randeel sir 200% recommend karanawa mage clz wala athdekim ekka ... mata hambuna hodama korean guruwaraya randeel rajapaksha❤ 선생님 감사합니다 ❤❤❤
Thank you sir ❤❤❤❤
සර් 60 පොතත් මුල ඉදන්ම කියලා දෙන්නකෝ සර් ගොඩක් පින් 🥺 මරම ව්දියට තෙරෙනවා සර් ඔයා මෙ උගන්නන එවා ඔයාට ගොඩක් පින් සර් දුප්පත් මෙ අපිප කවදා හරි ලොකු තැනකට ගෙන්න උගන්නන එක 🥺🙏
සර්ට ගොඩක් පිං සර්
❤️❤️❤️
මෙව්වාටනම් පිං සර් ❤
Supiri ser ❤❤❤❤❤
Godak watinawa sir me karana deya ❤
Aluth class ekak thiyeda sir sambandha wenna puluwam.
adare karana ekama rajapaksha..❤
සීමාව අහස නොව සීමාව මනසයි 😊
Supiriyata terenwa❤
Godak pin sar me karana dewal gena nam kiyanna wachana ne respect ❤❤
Wedi wediyen hariyanna ona
Sirta pin sir hinda thamaie math grammar tika goda da gaththe❤❤❤2023 3rd
Sir දකුනු පලාතටත් එන්න කෝ ,,, ඇඹිලිපිටියට වත් 🙏 🙏😍
ගාල්ලට ඇවිල්ලා සිපාරා එක පුරවලා ගියේ ❤️
පන්තියේ හිටියා වගේ.❤❤❤❤❤❤
Korean nam randil sar thama ithin. viyakarana,cheda mas karanawa mas kirillak kiyala wadak e gana. katha karanna deyak na ithin. sar hamadama kiyanawa wage api koriyawedi hambemu 💕🇰🇷✈️. thank you sar 💝
grammar nam randeel sir witharamai.❤❤❤❤... sir nisai paper ekak thaniyama karanna igena gatte.melo deyak beriwa hitiye mata.. eth sirge ratawa witharai mata oluwata giye... ❤❤❤
රාජපක්ෂ ගොලයෝම කොරියාවේ දවසක වැජබේවි❤🎉
Godak pin sir.sirt Dirga Ayusha labenn ona.sirge amma tatta pawle hemotm Niduk nirogi suwaya lbena ona❤❤❤
Kollonge hina haba karna me wage guruwaru thawath bihiwewa❤❤
මමතමයි හොඳටම කරෙ කියල කටඇරල කියන්න පුළුවන් එකම රාජපක්ෂ 😁..🙏😘😘
හොදම හදවතක්❤❤
ව්‍යාකරන හොදට මතක හිටින්න අපි මොකක්ද කරන්න ඕනි මට මතක හිටින්නෙ නැ නෙ.😢
@@akilalakmal8541 භාවිතා කරලා වාක්‍ය ගොඩ නගන්න වෙනවා ❤️
dawasa gane wakkaya liyanna.. sinhalen liyla. Ewakkyan grammer dada thaniyma liyanna..
@@AlahakoonSubhashi Thank you very much..❤️❤️
Sir ada liwwa 185 sir hinda thmi mn pass une sirt budusaranayi sirt mn message ecc dla athi blnn ❤❤
කොච්චර කාලයක් korean ඉගෙනගත්තද?
Awuruddk
@@nalin8903 el
tnq sir❤
❤ wdk Hoya Hoya UA-cam ek open kra vithary
හොදට අධ්‍යයනය කරන්න. ඔබට ජය නියතයි ❤️
Me lesson eke grammer kiyak සාකච්ඡා කරනවද සර්
Sirge class ekata kohomada sambanda wenne .. mula idan yanna..
0760696714 මේ අංකයට වට්සප් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා සම්බන්ධ වෙන්න පුළුවන් ❤️
අපිව ගොඩ දැම්ම දෙවියෙක් 🙏🙏🙏
අපෙ සර් එක්ක අනුරාධපුරෙ අපි 😌❤️🎉
E hloo anuradapura koheda clz eka thibune
Video eka danakan bln hitye ❤
හොදට ඉගෙන ගන්න. ඔබට ජය ❤️
@@RandyllOverseasKoreanMTA exsame eka gana tikak kiyanko
Auruddata kiparak thiyeda exsame
Mona maseda thiyenne
Peparyakda liyanna thiyenne
Kohomada sir online class ekata sambanda wenne
අපේ අංකයකට කතා කරලා ප්ලෑන් 01 - 2025 පාඨමාළාවට එකතු වෙන්න අවශ්‍යයි කියලා කියන්න ❤️🙏
Kiyanna wachana na ser ❤❤
❤️❤️❤️
සර්ට පින් සිද්ද වෙන්න වයාකරණ ගොඩදාගත්තා💗
ගොඩක් ස්තූතියි sir වියාකරන ගොඩ 🤍
සර් පොත් දෙකේම තියන ව්‍යාකරණ ඔක්කොමද මේ? මම දන්නේ නැහෑ. ඒකයී අහන්නේ 🥺
Sirge class ekata kohomada sambanda wenne mula idan 2025 examm karanne mama
supirii 😇
Grammar nam ithin Randil sir thama.. 💚💚💚
Sirge 100 paper clz ekta join wenne kohomada?
Sir ge clz ek contact karaganna nb ekk thiyanawanm dannako 🤎
pdf aka ganne kohomada sir
සර් 😍😘❤️
Ser class ekakata sambandawenne kohomada
Amparatath ennako sir. 🙏🙏🙏
මේ pdf aka පොත් දෙකේම ඔක්කොම ව්‍යාකරන තියෙනවද..? 😢
සර් raththapureta enna koooo❤❤❤
@@අසිනිබබා ඇවිල්ලා ගියේ තක්ෂිලාවේ හෝල් පුරවලා ❤️🥹🙏
Danene api ithin 😒😒😒
sirwa contact kra ganne kohomada
😮❤❤❤❤❤
Api awa ගාල්ලට❤