ඡන්ද උණුසුමේ කොරියන් ප්‍රශ්ණ පත්‍ර පුහුණුව - 01 දවස EPS KOREAN

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 18

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  4 місяці тому +5

    Plan 01 පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක් ​
    PLAN 01 ලෙස සටහන් කර,
    074-032-6494​
    076-069-6714​
    වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
    පේපර් එක පහළ වට්සප් චැනල් එකෙන් ලබා ගන්න.
    whatsapp.com/channel/0029VaKhYqf3WHTZQPJWnO2G
    ඔබ ප්‍රමාද නෑ ❤

  • @Wirasinha-nr7zt
    @Wirasinha-nr7zt Місяць тому

    감사합니다 선생님

  • @IndunilGayan-f1j
    @IndunilGayan-f1j 5 годин тому

    ❤🙏

  • @tharindudilshan3928
    @tharindudilshan3928 3 місяці тому

    සර්ට ගොඩක් ස්තුතියි. සර්ගේ වීඩ්ඕ බලලා මම ගොඩක් දේවල් ඒගෙන ගත්තා. මට පන්ති යන්ට පුළුවන් කමක් තිබ්බේ නැ. පුළුවන් විදියට යුටිබ් එකෙන් ඒගෙන ගත්තේ. සරුත් මට ගොඩක් හයියක් උනා.මන් 175 ක්‌ ගත්තා සර්. සර්ට පින් සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්ට ඕනි. ❤❤❤❤❤

  • @YasiruNimsara
    @YasiruNimsara 3 місяці тому

    Asai ahagena inna🎉

  • @nishadanimaduwanthi7365
    @nishadanimaduwanthi7365 4 місяці тому

    සර්....❤

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A 4 місяці тому +1

    Spe sir❤❤

  • @CHAN112-g5v
    @CHAN112-g5v 4 місяці тому

    Man dakapu hodma koren moalakayaraya ❤

  • @netleafhome
    @netleafhome 4 місяці тому

    ❤❤

  • @SwethaUpeksha
    @SwethaUpeksha 4 місяці тому

  • @dhanuweerasooriya6996
    @dhanuweerasooriya6996 4 місяці тому

    Sir whatsapp group ekata paper eka awith nene

  • @BuddikaBuddika-no4rp
    @BuddikaBuddika-no4rp 3 місяці тому +1

    (ගන්නවා) කියලා කොරියන් වලින් කියන්නේ කොහොමද..?

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  3 місяці тому +1

      @@BuddikaBuddika-no4rp 얻다/받다 වගේ වචන පාවිච්චි කරන්න පුළුවන් ❤️ තව ගොඩාක් තියෙනවා. ඔයාට කියන්න ඕනෙ කතාවත් එක්ක වෙනස් වෙනවා ❤️

    • @BuddikaBuddika-no4rp
      @BuddikaBuddika-no4rp 3 місяці тому

      @@RandyllOverseasKorean 🇰🇷🔥

    • @BuddikaBuddika-no4rp
      @BuddikaBuddika-no4rp 3 місяці тому +1

      @@RandyllOverseasKorean ලබනවා ගන්නවා දෙකම කියන්න පුලුවන්ද එතකොට 받다/얻다 වලින් 🤔

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  3 місяці тому

      @@BuddikaBuddika-no4rp කියන්න අවශ්‍ය වාක්‍ය පොඩ්ඩක් කියන්න එතකොට අපිට වචනයක් කියන්න පුලුවන්

  • @theekshanadilshan7769
    @theekshanadilshan7769 4 місяці тому

    Pepar eka ne ne sir

  • @SanathMadusanka-j4u
    @SanathMadusanka-j4u 3 місяці тому