[09] පැහැදිලි sharp ෆොටෝ එකක් ගන්නෙ කොහොමද ?

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 44

  • @sandunrajapaksha8810
    @sandunrajapaksha8810 4 роки тому +9

    මම photography කැමරාවක් නැතුව ඉගෙන ගත්තේ අයියාගෙන් තමයි 😍

  • @prabathranasinghe8134
    @prabathranasinghe8134 4 роки тому +1

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් හැමදාම වගේ ක්‍රිශාන්ත... good job. 👍
    පොඩි කරුණු කීපයක් මම පුරුදු වී සිටින,
    1. Remote S.R. එකක් නැතිවිට 2s delay එකක් use කිරීම (for non moving objects)
    2. Shutter එක release කිරීමට පෙර හොඳ හුස්මක් ගෙන හුස්ම අල්ලාගෙන release කිරීම.
    ටිකක් බර tele ලෙන්ස් භාවිතයෙන් handheld shoot කරන අය භාවිත කරන technique එකක් මේක.
    3. Bean bag එකක් භාවිතා කිරීම.
    විශේෂයෙන් wildlife photography කරද්දි ඉතා ප්‍රයෝජනවත් දෙයක්. බිම දිගාවී shoot කරන විට කැමරාව රඳවා ගැනීම, වාහන වල සිට ඡායාරූපය ගැනීම වැනි Tripod හෝ monopod හැසිරවීමට අපහසු අවස්ථාවන් පහසු කරයි.
    Thanks

    • @krishantha4134
      @krishantha4134 4 роки тому +1

      number 3 is new to me. The other 2 planned to convert under "Holding the camera" topic. but number 3 is new to me. bean bag eka kohomada use karanne?

    • @prabathranasinghe8134
      @prabathranasinghe8134 4 роки тому

      @@krishantha4134 check these >
      1. ua-cam.com/video/brSdmZR5fq8/v-deo.html
      2.
      ua-cam.com/video/wuFdVSrdbII/v-deo.html
      (1min 38 sec)

  • @sandunrajapaksha8810
    @sandunrajapaksha8810 4 роки тому +4

    Corus එකේදි උනත් කියලා දෙන දෙවල් හොදට තෙරැනා අයියා හින්දා

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 4 роки тому +2

    කාලෙකින් විඩියෝ එකක් ,කට හඩ ඇහුනත් ඇති ❤️

  • @beautifulworldsl8380
    @beautifulworldsl8380 3 роки тому

    මටත් photography ගැන ආස උනේ අයියාගේ විඩියෝ බලා..

  • @SinhalaCartoon
    @SinhalaCartoon 4 роки тому

    වටිනවා 👌👌 තෑන්ක්ස් අයියේ ❤

  • @kavinduprasad3336
    @kavinduprasad3336 4 роки тому

    ❤️❤️👌👌❤️❤️

  • @mithilasenadeera5534
    @mithilasenadeera5534 4 роки тому +2

    OW AIYA bohoma sthuthui ...!!

  • @jeramyfernando8479
    @jeramyfernando8479 4 роки тому +2

    කැමරා එක අල්ලන විදිහේ Video එකක් ඕනේ අයියා 😀🔥

  • @bagyaawindi5023
    @bagyaawindi5023 3 роки тому

    👏👏👏

  • @beautifulworldsl8380
    @beautifulworldsl8380 3 роки тому

    පැහැදිලිව කියලා දෙනවා...❤️

  • @chulangagamage9954
    @chulangagamage9954 4 роки тому +1

    Maru maru

  • @graphicart9236
    @graphicart9236 4 роки тому +1

    වැඩේ සුපිරි අයියේ

  • @sandunrajapaksha8810
    @sandunrajapaksha8810 4 роки тому +2

    කැමරාවක් අරන් ලෙසියෙන්ම වැඩ කරා

  • @dilanpramantha2870
    @dilanpramantha2870 4 роки тому

    1:38 ඒක හොදයි අයියේ , එතකොට අලුතෙන් එන අයට පිලිවෙලට ඉගෙන ගන්න පුලුවන් , 3:30 අනිවාරෙන් වීඩියෝ එකක් ඒ ගැනත් කරන්න මුල සිටම කැමරා ගැන ඉගෙන ගත්තේ අයියාගෙන් ඒ නිසා ඒකත් කියලා දෙන්න අපිට , බොහොම ස්තූතියි විඩියෝ එකට♥😍😍✌

  • @lasithasithara4073
    @lasithasithara4073 4 роки тому +2

    Awa awa 🙂😉

  • @ranganao
    @ranganao 4 роки тому +1

    Thanks ❤❤🙂🙂🙂

  • @nisalnayanajith7043
    @nisalnayanajith7043 4 роки тому

    😀😀😀

  • @tharakasandaruwan4278
    @tharakasandaruwan4278 4 роки тому

    Aiye hyper focal distance eka gana video ekak karanna ko

  • @damithpathirana2715
    @damithpathirana2715 4 роки тому +1

    Ayya ❤️

  • @piumihansila352
    @piumihansila352 3 роки тому

    Kasun aiyage video akin thamai mekata setune okkoma videos tika values site supiri. Canon akak ganna inne podiyata pata ganna.

  • @Diy_Zone01
    @Diy_Zone01 4 роки тому

    Aiya Camara ekk maintain karana widiya gana video ekk krnako

  • @ayeshadulanjali9587
    @ayeshadulanjali9587 3 роки тому

    Aiye episode 08 nahane mata miss wela wage pls aiye link eka ewannako episode 8 wala

  • @wajiramigara2575
    @wajiramigara2575 4 роки тому +1

    Thank you 🖤

  • @sharakaharsha2802
    @sharakaharsha2802 4 роки тому

    සර්, group photos gaddi hemogema sharpness wedi karaganna use karanna puluwan settings gena poddak kiyala dennako.thanks ❤

  • @InsightWithAmith
    @InsightWithAmith 4 роки тому +1

    Metering modes gena katandare kalin channel eke complete wune na neda ayye

  • @Asitha_mg
    @Asitha_mg 4 роки тому +1

    ❤️🔥

  • @dexterkj9670
    @dexterkj9670 4 роки тому +1

    ✌️😀

  • @sagittariusa5642
    @sagittariusa5642 3 роки тому

    Object eka infinity focus ekak nm 3.5 aperture eka image ekei 22 apethure eke image ekei sharpness eke wenasak nadda?
    Exposure eke aulak nattam ehema welawaka mona aperture ekenda ganna one

  • @hisarashanaka2146
    @hisarashanaka2146 4 роки тому

    thnaks oya danna deval apita kiyaa denavata

  • @nipunhabeyrathna7496
    @nipunhabeyrathna7496 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️

  • @thilankarathnayaka1583
    @thilankarathnayaka1583 4 роки тому +1

    🙂👍

  • @threestudio3472
    @threestudio3472 4 роки тому +1

    ❤️

  • @samiludugamasooriya5418
    @samiludugamasooriya5418 4 роки тому +1

    💝

  • @jathushara450
    @jathushara450 3 роки тому

    Hi

  • @Niroshajayawardena
    @Niroshajayawardena 4 роки тому

    😍😍

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 4 роки тому +1

    😍😍😍

  • @dinushalakshan3452
    @dinushalakshan3452 4 роки тому

    ❤️

  • @srigraphic1575
    @srigraphic1575 4 роки тому +1

    😍

  • @nirodhahasanka2733
    @nirodhahasanka2733 4 роки тому +1

    ❤️❤️