මේක මගේ අන්තිම සාකච්ඡාව මහත්තයෝ මුන්ට ඕන කමක් නැත්නම් මම රටෙන් යනවා. - Truth with Chamuditha

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @suniljayantha4541
    @suniljayantha4541 2 роки тому +156

    චමුදිතට තිබෙන දේශපාලන සබදතා අනුව මෙි මහත්තයා ට උදවි කරන්න පුලුවන්

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 2 роки тому +23

    චමුදිත ඔබට පුළුවන් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට ශක්තිය දෙන්න රට වෙනුවෙන් . මේ ව්‍යාපෘතිය පල දරනකම් ඔබවත් හඩ නගන්න. දුෂිත නිලධාරින් සහ පාලකයන් හැදි ගෑවිලාම යන්න ඕනි රට දියුණු වීමට නම්. එයයි මගේ ප්‍රාර්ථනාව

  • @smartcontainers4052
    @smartcontainers4052 2 роки тому +335

    චමුදිත ඔබ පෙරමුන ගන්න..අපි හැමොම එකතුවෙල මේ pilot ප්‍ර්‍රොජෙක්ට් එක යථාර්ථයක් කරමු අපි අපෙ රට වෙනුවෙන්.

    • @නාලකසුසන්ත
      @නාලකසුසන්ත 2 роки тому +4

      චමුදිත පිට දාලා ඉන්න බලන්න එපා

    • @thakshisenani3075
      @thakshisenani3075 2 роки тому +1

      Aniwarayen

    • @hamabey9142
      @hamabey9142 2 роки тому

      Puluwan nm me ratenpalayn machan.me rata wahallunge ratak.chamuditha kyanneth my3 ge bath gotta

    • @champasirimanne6253
      @champasirimanne6253 2 роки тому +4

      දාල තියෙන TP no. එකට කතා කරල බලන්න. සත්‍යයක් නම් රටට කොච්චර භාග්‍යක්ද

    • @HealthTalkLK
      @HealthTalkLK 2 роки тому +2

      පල් හොරෙක් බන් මූ! උඹලත් රවටෙනවානේ. සල්ලි දාපු උන් නම් හැමදාම මුගේ අම්මව මතක් කරනවා.

  • @harshanuwandaluwakgodage2487
    @harshanuwandaluwakgodage2487 2 роки тому +25

    මිනිස්සු අපි හැමෝම එකතු වෙමු.මේ වගේ අය උඩට ගන්න.🇱🇰🇱🇰🇱🇰

  • @glorytogod2636
    @glorytogod2636 2 роки тому +108

    රටේ ජනතාවගෙන් ඉල්ලනවා, අපි ඔක්කොම එකතු වෙලා මේ දේට උදව් කරමු, මේ අපේ දරුවන්ගේ අනාගතේට ගොඩක් වටිනවා,

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 2 роки тому +2

      උදවු කරන්න කට්ටිය ඉදිරිපත් වෙයි, නිසියාකාර සාඛ්යතා වාර්තාවක් ඉදිරිපත් කරනවා නම්.

    • @mohammednajath1634
      @mohammednajath1634 2 роки тому

      @@a.j.m.chandanaabeykoon4567 you can show me

    • @arunakumara6604
      @arunakumara6604 2 роки тому +1

      අනිවාර්යයෙන් පෙල ගැහෙමු

    • @asokajayatunga2830
      @asokajayatunga2830 2 роки тому +1

      අනිවාර්යෙන් පෙළ ගැහෙමු

    • @saradawickramasena8049
      @saradawickramasena8049 2 роки тому +1

      චමුදිත පෙනවා නේද අපේ දේ අගයන කොකසක් ඉන්නවා අන්න ඒ නිසා ඔබ මෙහි සම්බන්ධිකාරකයවි අපේ දේ අපි රැකගමු. මාගේ ඉල්ලීමට ශාන්තියක් වූ ඔබ සැමට ඉස්තුති වන අතර ලන්කා මාතාවගේ සියලුම දරුවන්ට මෙඉන් ආරාධනා කර සිටිමු .ඔබ සැමට තෙරුවන් සරණයි

  • @nimeshsaranga4613
    @nimeshsaranga4613 2 роки тому +10

    අපේ රටේ මේ වගේ නිර්මාණ කරන දක්ශෝයෝ හුඟක් ඉන්නවා. ඇත්තටම පිටරට ඉන්න ලාංකිකයෝ හරි එකතු වෙලා මේ වගේ නිර්මාණ කරන අය වෙනුවෙන් අරමුදල් එකතු කරලා සංවිධානයක් පිහිටුවලා අපේ රටේ මෙවැනි මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් අපිට වෙන්නේ හැමදාම පිටරටවල් වලින් හිඟා කන්න තමයි.

  • @chamindahettimudalige6737
    @chamindahettimudalige6737 2 роки тому +36

    මම කැමති එකතු වෙන්න ඔබේ වැඩේට ,මොකද මම එහෙම අසරණ මිනිස්සු ට පුළුවන් විදියට උදව් කරන කෙනෙක් .ඒ දෙන සුළු මුදල ඕකට පරිත්‍යාග කරන්නම් තව එහෙම කට්ටිය එකතු කරමු

    • @GoldenLionCEO
      @GoldenLionCEO 2 роки тому +1

      එලකිරි උබ වගේ හිතන එවුන් උනානම් ඔක්කොම මේ රට ගොඩ. කොහේද මේ සක්කිලි බල්ලො ටික දේශපාලකයන්ට බැන බැන ඉන්නව නියම ගෝතයො ටිකක් බහුතරය

  • @sampathrathnayaka2735
    @sampathrathnayaka2735 2 роки тому +66

    ඉක්මනින් මේවා බලධාරීන්ට යොමු කිරීමට ප්‍රමුඛත්වය ගන්න චමුදිත මහත්තයා ..❤❤

    • @sarithapriyashan6744
      @sarithapriyashan6744 2 роки тому

      Heena tami chamuditha nemi ekkvat ghin kiwwata satapahakta gnngnne ne bn vedek ne mat owata katta kala tiynva

  • @chammikasilva3738
    @chammikasilva3738 2 роки тому +68

    ඇත්තම කියනවා නම් දේශපාලනඥයෝ වගේම දූෂිත රාජ්‍ය නිලධාරීන් බහුතරයක් අපේ රටේ සංවර්ධනයට බාධා කරමින් ඉන්නවා. රට ගැන මාරම දුකක් තියෙන්නේ ඔබතුමාට ජය

    • @ruwanasela4585
      @ruwanasela4585 2 роки тому

      Deshapalakayo withrak nemei horu,rajya sewaye godakma inne horu,Hena gahanna ona hora kana unata,ape rata goda ganna puluwan me wage waddo kochchranam innwada,habai e kisima kenekta udau kranne na mun,,hora kanna wenne nathi nisa

    • @ruwanasela4585
      @ruwanasela4585 2 роки тому

      Puduma kalakirimak enne mewa dakinakota

    • @piyaseelimallawaarachchige730
      @piyaseelimallawaarachchige730 2 роки тому

      Obataja

    • @bestcare203
      @bestcare203 Рік тому

      මු තමයි හොරා
      මූ අපෙ මිනිස්සු හොදට අන්දනව

  • @gaminidayarathne9778
    @gaminidayarathne9778 2 роки тому +8

    ස්තුතිය චුදිත මෙවැනි දක්ෂ ලංකා පුත්තු ලෞකෙ ඉන්න බව හෙළයට එලිදෑක්වීම පිලිබදව

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 роки тому +217

    අපෙ රටේ නායකයින් හරිම කුහකයි. අහිංසක දරුවන්ට උඩට එන්න ඉඩ තබන්නේ නෑ. රට වැටෙන එක අහන්න දෙයක් නොවේ. ඇමරිකාවේ මේ වගේ අය කෝටිපතිවරුන්. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 роки тому +4

      Ayyo dewiyane oba koheda. 👍🙏💪🏻👏👏❤️❤️🌹🌹

    • @harshaniweersinghe1630
      @harshaniweersinghe1630 2 роки тому +5

      Exellent Work.But no one to help you.Very sad.

    • @weerasinghe56weerasighe77
      @weerasinghe56weerasighe77 2 роки тому

      .mmh

    • @suniljayawardhana6379
      @suniljayawardhana6379 2 роки тому

      Pp0

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 роки тому +2

      අපේ දේශපාළුවන්ට කමිෂන් ගහන්න බැරිනිසා මේ වගේ දේශීය ව්‍යාපෘති ගොඩනංවන්නෙ නැහැ ඒකයි ඇත්ත.

  • @manelperera9281
    @manelperera9281 2 роки тому +16

    චමුදිත ඔබතුමා මෙය ඉදිරියට ගෙනයාමට උනන්දු වන්න. රටෙහි ඉදිරිගමන ට අපගේ සහාය දෙනවා. අපිට මෙම දරුවන් මැණිකක්. රටට ආදරය කරන අය පාර්ලිමේන්තු තුළ නැහැ.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +85

    රටේ හැම ප්‍රශ්ණවලටම උත්තර අපේ අය හොයාගෙන තියෙනවා. නමුත් අවාසනාව ඒවා ක්‍රියාත්මක කරන්න ක්‍රමවේද නොමැතිවීමයි.

    • @nawatime_titha
      @nawatime_titha 2 роки тому

      නොසොයාගත් එකම දේ ආන්න ඒක.හේතුව පුරවැසියා පෙරමුනෙන් ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහය .

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 2 роки тому +31

    මෙි කාලකන්නි දේශපාලුවෝ .ඔබ තුමා පරිස්සමෙන් ඉන්න .සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .දිනෙන් දින දියුණුවට පත් වේවා

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 роки тому +16

    🙏☸️දෙපළ ටම ඇත්ත කතාව ඕස්ටේලියාවේ න් ලංකාවේ ට project එකක් භාර ගන්න ලංකාවේ කෙනෙක් දුන්නා නමුත් ගත්තේ නෑ නන්දේ හිටපු කාලයේ. අද වෙනත් රට කට දුන්නා. ලංකාවේ ඉන්දියාවේ මිනිස්සු හරි ම කුහක යි ඔබ තුමා එන්න ඕස්ට්‍රේලියාවේ අපි උදව් karannam

  • @ආදරෙයිශ්රීලංකා

    අරගලයෙන් අනිවාර්යෙන් අපි මේක ගේමු 🙏🙏🙏🙏❤...

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 2 роки тому +26

    මේ වැඩසටහන බලන සෑම කෙනෙකුගේම අවධානය යොමුවේවා!!!

  • @mailkamailka355
    @mailkamailka355 2 роки тому +24

    චමුදිත මෙිනැන පෙරමුන ගන්න වටිනා සමිපත් අපිට නැතිවට යයිි රටෙි හොරැන්ට වුවමනාවක් නැහැ විස්ව සක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @saniperera2455
    @saniperera2455 2 роки тому +7

    අපි අවසය මිලියනන දෙන්න උදව් කරන්නම් ඒ අපේ රට වෙනුවෙන් ඔබ ආම්බකරන්න බැංකු ගිනමක් ඔබතුමා උදව් කරාවි රටට ආදරේ මිනිස්සු උත්සා කරලා බලමු ඔබතුමාට සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ජෙසුපිහිටයි බුදුසරණයි

  • @dileshsihansa7971
    @dileshsihansa7971 2 роки тому +4

    මමත් මෙතුමා ගැන උනන් වෙන්නේ ගොඩක් කල් සිටයි. මෙතුමා කියන කතාව හරියටම හරි . අපේ රටේ දේශපාලකයන්ට ඕනා කොහොමහරි මේ වගේ අයව නැති කරන්නයි . ඒ තියා අපි හිටවන එලවලු ඇටයක්වත් අපේ රටේ හදන්නේ නැහැ. හැදුවත් 5% වත් නැහැ. කියන්න ගොඩක් දේවල් තියෙනවා මේ ගැන නම්. මෙතුමා කියපු නම් දෙකත් මම දන්නවා . හමුදාවට සම්බන්ධ මහත්මයාගේ මරණ පරීක්ෂණයවත් මෙහෙ කරන්න දීලා නැහැ . අනිත් කෙනාගෙ මිනියවත් හම්බ උනේ නැහැ .

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 роки тому +91

    ඔබතුමා තවදුරටත් මේ රටේ බලධාරීන් ගැන බලා⁣පොරොත්තු තියාගන්න එපා. වෙන රටකට හෝ ගිහින් ⁣මානව සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. ජයවේවා කියල ආශිර්වාද කරනවා.

    • @bmsbms8466
      @bmsbms8466 2 роки тому +6

      ටයි කෝට් දැම්මට හෙන ගොන් නේ? මේ වගේ හොරුන්ට අහු වෙනවනේ 😂😂😂

    • @hamabey9142
      @hamabey9142 2 роки тому

      Wena ratakata ghin jeewath wenna lankawe wahalek wela innwata wada eeka nambui

    • @moresrilanka
      @moresrilanka 2 роки тому +4

      මූ පල් හොරෙක්. ආශීර්වාද කරනව සල්ලි දාපු උන් නම්.

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 2 роки тому

      @@bmsbms8466 මෙගාවොට් ලක්ෂයක් කීවාම මටත් හිතුනා.මාව මරන්නත් පුලුවන් කීවා.එක පාරටම බුදුවුනා වගේ කතා කියන අය ගැන දෙපාරක් හිතන්න

  • @kanthiabey9743
    @kanthiabey9743 2 роки тому +30

    Oba වැනි දරුවන් අපට ආඩම්බරයක් ❤️❤️❤️

  • @cocodreamslanka
    @cocodreamslanka 2 роки тому +16

    රජයෙන් කවදාවත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැ. මාත් ගොඩක් පස්සෙන් ගිහින් අතහැරිය.

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 роки тому +43

    පොඩ් ඩක් ඉවසන්න පුතේ ...
    මම අදිස්ටාන කරනවා
    මේ කියන දේ සත්‍යයක්
    නම් මේ රටේ උතුම් දර්මය
    පවතින බව සත්‍යයයි . ඒ
    දර්මය අ බැ ටක් පමණ හෝ මා අවබෝධ කර
    ඇති බව සත්‍යයක් නම්
    මේ රටේ මිනිසුන්ට ආලෝකය ,බලශක්තිය
    ලබාදීමට මේ දරුවා පතන
    ආකාරයට සියලු සහයෝගය ලැබේවා !!!

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 2 роки тому +2

      චමුදිත , කොහොම උනත්
      ඉදිරියේ එන්න හදන
      අගෝස්තු නමවෙනිදා අවසන් අරගලය ලු නේ....
      ඊට කලින් මිනිසුන් කලබල කරන්න පොලබවන ,වචනයක් හෝ ඉගියක් හෝ නොදන්න ගානට අහන
      ප්‍රශ්නය ක් කිසිම සාකච්ඡා වක කිසිම කෙනෙක් ගෙන්
      නොඅසා සිට්න ලෙස ආයාචනය කරනවා .මම
      පුතේ කොට් දරුවන් ,කුසේ
      දරුවාසමග බෝම්බ අරගෙන ආ අම්මා වරුන්ටත් අනුකම්පා කල
      කෙනෙක් . ඉතින් මට අපේම අය අපේ ම අය සමග අරගල කරනවා බලන්න බැ හැ .

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 2 роки тому

      Sadu, mageth prathanawa eayai 🙏🙏🙏

  • @athuladinesh2500
    @athuladinesh2500 2 роки тому +54

    චමුදිත ඔයාට පුලුවන් මේ වෙනුවෙන් ලොකුදෙයක් කරන්න . ඔයාගෙ තියන contact වලින්. අපේ රට වෙනුවෙන්

    • @jeewanthasandun3346
      @jeewanthasandun3346 2 роки тому +1

      අනිවා හිරු news දාන්න පුලුවන්නේ

    • @sustheone
      @sustheone 2 роки тому

      හොරට ඉන්ධන ගහනවා වගේ ද?

  • @chandanidevika4260
    @chandanidevika4260 2 роки тому +9

    ලංකාවේ දැන් පවතින මජර දේශපාලන ක්‍රමය නැතිකර දැමිය යුතුයි. නැතිනම් අපේ රට දියුණු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ සිටින සියලු ජාතීන් එකට එකතු වී අත්වැල් බැඳ ගනිමු. මේ දූෂණ පාලකයන් පලවා හැරීමට. ජය වේවා අරගලයට. ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @anomawaduge9128
    @anomawaduge9128 2 роки тому +135

    පාර්ලිමේන්තුවේ සේරම එලවන්න නොපෙනෙන ලෝකයකට .මේ මනුස්සය උතුම් සම්පතක් නැති වෙලා යන්න දෙන්න එපා

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 роки тому

      බුද්දිමතුන්ට උඩට එන්න දෙන්නෙ නෑ.මොකද?විමලෙ,සනත්ල වගේ ගොබ්බයො මැන්ටල් පොරවල් කියල රටට එලිවෙන නිසා

    • @menakasapumalee4891
      @menakasapumalee4891 2 роки тому +3

      අපි එකමුතුවී මේ මනුස්සයට අවංකවම උදව් කරමු මම සූදානම්

    • @rathnappulligesenarathna3592
      @rathnappulligesenarathna3592 2 роки тому +1

      Budusaranai

    • @sajeewanicooray7243
      @sajeewanicooray7243 2 роки тому

      අනේ chamudutha මහත්තයෝ මෙකට Udau karanna

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +26

    සීත හොඳටම game ගහල තියෙනවා. ඔය ගෑනි මේ ආණ්ඩුව හැදීම සහ නැති කිරීමට වග කියවන්න ඕනෑ.
    ඔබතුමා patent එක කාටවත් දෙන්න එපා. Phd වලට ලංකාවෙන් Australia වලට යන studentලා ඔය වගේ අලුතින් හොයන ඒවා ඒ රටේ universities වලින් parent අරගෙන නිෂ්පාදන කරලා හොඳටම හම්බ කරනවා. පොඩි ගාණක් student දෙනවා. ලංකාවේ universities ඕවට මැදිහත් නොවීම දුකක්.

  • @harshadissanayake7736
    @harshadissanayake7736 2 роки тому +106

    මේ කතාව අහන කොට ලංකාවේ දේශපාලකයො මරල කන්න හිතෙනව..

    • @shehanimadeesha6025
      @shehanimadeesha6025 2 роки тому

      ඔව් ඇත්තමයි ඔව්. මෙයා ඔය අසාධාරණයට ලක් වෙච්ච එක් නව නිර්මාණකාරුවෙක් විතරයි.

    • @paragahawattegethilakasiri7167
      @paragahawattegethilakasiri7167 2 роки тому

      ඇත්තෙන්ම

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 2 роки тому

      Owun kawoth alita monawaweida danna.. munge pawul pitin winasa wenna one..

    • @indikafernando8310
      @indikafernando8310 2 роки тому

      that's right

    • @GoldenLionCEO
      @GoldenLionCEO 2 роки тому

      හරියට කතාව අවබෝධ කරගත්තනම් තමුන් ගැනත් කලකිරීමක් එන්න ඕන

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha610 2 роки тому +5

    ආඩම්බරයී ඔබ තුමා ගැන ලාංකික යෙකු වශයෙන් 🙏
    පළමුව ඔබ තුමාගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න.කවදා හෝ සත්‍යය ජය ගනු ඇත 🙏♥️

  • @pathmagamage1374
    @pathmagamage1374 2 роки тому +20

    ආයුබෝවේවා ඔබ දෙපොළටම මේ මහතා අපගේ රටට වටිනා සම්පතක් ඇයි මේ මහතාගේ යෝජනාවට බලදාරීන්ගේ දෑස් යොමු නොවෙන්නේ ? අපගේ පැතුම ඉක්මනින්ම මේ කර්තව්‍යය ක්‍රියාවට යොමුවේවායි තෙරුවන් සරනයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +25

    ස්තුතියි! තෙරුවන් සරණයි! පාලකයන් සියල්ලම හොරුන් සොබාදහම ඔවුන්ට එරෙහිව දඩුවම් දෙනවමයි. දෙව්සුව-දේශය සමග එක්ව ඉදිරියට ගෙන යමු.

    • @bmsbms8466
      @bmsbms8466 2 роки тому +1

      පාලකයෝ ඔක්කොම හොරු තමයි, එත් මුත් හොරෙක් තමා 😂😂😂. ඔයාලා වගේ අහුවෙන්න අය ඉන්නකම්. උනුත් ගොඩ මුනුත් ගොඩ.

    • @wimalajayathissa9893
      @wimalajayathissa9893 2 роки тому

      හොරෙක් කියල කිව්වට මදි ඒබව ඔප්පු කරන්න මිනිස්සු නොමග යවයි
      නම් මුදල් වංචා කරලා තියෙනවනම් පොලිසියට පැමිණිලිකරන්න පුලුවන්

    • @isuru8080
      @isuru8080 2 роки тому

      @@bmsbms8466 අනේ පකයො රීලා පුක හෝදගෙන නිදාගනින්

  • @manelchandrika2081
    @manelchandrika2081 2 роки тому +9

    රටට සම්පතක් .....කුහක දේශපාලකයන්,නිලධාරීන් කොහොමත් මේවාට ඉඩදෙන්නෙ නැහැ .ජනතාව විදියට අපි උදව් කරන්න එකතු වෙමු.ඔබතුමාට තෙරුවන් සරනයි ....

  • @jayanthamudugamuwa5842
    @jayanthamudugamuwa5842 2 роки тому +7

    බුද්ධිමය දේපල ආරක්ෂා කළ යුතුයි. මුලු මිහිතලයටම ආදරය කල යුතුයි.👍👍👍💝🌌

  • @chamaradesilva3783
    @chamaradesilva3783 2 роки тому +4

    අපේ ප්‍රගතිශීලී ජනතා එකමුතුව නමින් ජාතික මෙහෙවරක් කරන සංවිධානයක් දැනට මෙවැනි මිනිසුන් වෙනුවෙන් පෙනීසිටිමින් මීළඟ මැතිවරණයකට මෙවැනි සුපිරි මිනිසුන් ඉදිරිපත් කිරීම හා ස්වදේශීය නිශ්පාදන රට වෙනුවෙන් දියුනු කර රටේ ඇති අර්බුද සියල්ල විසඳීමට මෙම සංවිධානය කයුතු කරයි.....මේවටා සියලූම ශ්‍රී ලාංකිකයින් එකතු වී අපේ රට අපි හදමු.......

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 роки тому +17

    අපේරටේ මිනිසුගේ හැකියාවන්ගෙන් වැඩ ගත්ත නම් මේ රට ලෝකයේ දියුණුම රාජ්‍ය බවට පත් කරන්න පුළුවන් .ඒත් මේ රට පාලනය කරන කොමිස් කාක්කන් මේවට ඉඩ දෙන්නේ නැහැ .ජනතාව නිසි දැනුවත් වීමක් උවහොත් ජනතාව ඔබ සමග එකතු වේවි ..

    • @vishwanan4254
      @vishwanan4254 2 роки тому

      යකො .සින්හල කියන්නෙ කාලකන්නි මිනිස්ස්සු .

  • @nilanganiwickramasinghe3264
    @nilanganiwickramasinghe3264 2 роки тому +26

    කාලකන්නි දේශපාලුවො හැදිගෑවිලා යන්නම ඕන අපේ රටට හරි යන්න.

  • @slwaddo2543
    @slwaddo2543 2 роки тому +2

    අපි රැල්ලක් විදියට මේ මහත්තයාට උදවු කරමු.චමුදිත ඔයා පෙරමුණ ගන්න.ඔයා මේ වැඩසටහන් කරටා පලාක් නැත.මෙ මහත්තයාටවත් ඉස්සරහට යන්න උදවු කරන්න.අපි ඉන්නවා චමුදිත 👍👍👍🙏🙏🙏

  • @niroshankoralage1472
    @niroshankoralage1472 2 роки тому +5

    👍👍👍👍👍 ඔහොම යමු ජනතා ආණ්ඩුවක් හඩා ඉන්පසුව ඔබතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @dananjirathnayake532
    @dananjirathnayake532 2 роки тому +5

    මේ කාලකණ්ණි පාලකයෝ ස්වභාව ධර්මය විසින්වත් විනාස කරලා දාන්නෙ නෑනේ, මේ වගේ වටින පුද්ගලයෙකුට අපි කොහොමද උදව් කරන්නේ..වටිනාම සම්පතක් ..😕😕😕

  • @dmvlogs2002
    @dmvlogs2002 2 роки тому +22

    අරගල කරලා ඉල්ලන්න වටින දේවල් මේ. අරගල කරලා බල කරන්න රජයට මේ මනුස්සයා සතු දැනුමෙන් හැකියාවෙන් ලංකාවට අවශ්‍ය විදුලිය ලබාගන්න. තව දුරටත් විදුලි කාප්පදු අවශ්‍ය නෑනේ. එක එකාව එළවන්න අරගල කරන වෙලාවේ මේ වෙනුවෙන් කතා කරන්න අපේ රට වෙනුවෙන් රජය අවධානය දෙන්න ඔනා අනිවාර්යයෙන්

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 роки тому +5

    චමුදිත ප්ලිස් මෙ ගැන හොද තිර්නයකට එන්න අපේ මිනිස්සු දුක් විදිනවා මෙ වගේ දක්ෂයන්ගෙන් අපේ රට බපලවන්න පුලුවන් රට ඉන්න අපි කැමති උදව් කරන්න

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 роки тому +33

    විදුලි ඉන්ජිනේරුමාෆියාව තියෙනවා නේ ඔයාගෙ ජීවත ය ආරක්ශා කරගන්න තෙරුවන් සරණය් !

  • @dongeorgemahindahewavithar9341
    @dongeorgemahindahewavithar9341 2 роки тому +12

    චමුදීත මහත්මය ඔබට පුළුවන්නම් මෙය ගැන තව කතිකාවතක් හරහා මෙය ගැන අදාල අය සමග කතා කර ඔහුට උදව් කරන්න. ඔබ‍ට ඉස්තුති.

  • @meghanada8922
    @meghanada8922 2 роки тому +31

    සුද්දා ගෙ ඇට අතගාලා පාලන බලය ගත්ත කළු සුද්දො හෙවත් රදළ හැත්ත විනාශ වුන දවසට ලංකාව දියුණු යි❤️🔥💥

    • @heman922
      @heman922 2 роки тому +5

      උබ වීඩියෝ එක ෆුල් බලන්නත් කලින් කමෙන්ට් කරනව 😂😂

  • @snehaniru7685
    @snehaniru7685 2 роки тому +7

    අනේ චමුදීත කෙසේ හෝ මෙ දේ කරන්න උදව් කරන්න පින් සිද්ද වෙනවා අපේ රටට ලොකු සම්පතක් බුදුසරනයි දෙවිපිහිටයී

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 2 роки тому +15

    අපේ රට ගොඩයන හොද වැඩක් හෙරැ ඉන්න කම් ඕකට අතදෙන්නේ නැහැ ඔබට ජයවේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +2

    අනේ ඔබතූමා ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ රටට ජාතිය වෙනුවෙන් කැපවී විදෙස් ගත නොවන්න. ආගාධයට වැටූන විනාශයට පත් වූන අපේ සූන්දර සිරිබර ලස්සන පින්බර ශ්‍රී ලංකාව අතහැර නොයන්න. ශ්‍රී ලංකාවට ලැදි අවංක දේශප්‍රේමීන් මානව හිතවාදීන් තරුණ පරපුර අපේ රටේ ඉන්නවා. ඔබට අතහිත දෙන්න ඉදිරිපත් වෙලා ඔබතූමාගේ නව නිපැයුම් දියූණූකිරීමට අපේ රට සමෘද්ධිමත් සෞභාග්‍යය ආර්ථිකය ශක්තිමත් කරගන්න. ලැබේවා.🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾 🇱🇰 🇩🇪 ජයවේවා ආඩම්බරයි

  • @slimsheydy8850
    @slimsheydy8850 2 роки тому +14

    ගොඩක් ආඩම්බරයි මහත්තයෝ ඔයා ගැන, ජරා රටක අපි කරුමෙට ඉපදිලා ඉන්නේ, ඇත්තටම දුකයි මේ වගේ මොලකාරයෝ ට උදව් කරලා අත නොදෙන් එක ගැන, ඔබ වස්තුවක් අපේ රටට

    • @bmsbms8466
      @bmsbms8466 2 роки тому +1

      අනේ උබලා වගේ හරක්. 😂

    • @slimsheydy8850
      @slimsheydy8850 2 роки тому

      @@bmsbms8466 උබල ට අපි වගේ එවුන් හරක් වගේ පේන්නේ තොපි වහල්ලු නිසා.දේශපාලකයින්ගේ ගූ කන ඌරෝ නිසා බං

    • @bmsbms8466
      @bmsbms8466 2 роки тому

      @@slimsheydy8850, උබේ ගොන් කමට මම මොකක් කරන්නද යකෝ. උබ ඕකට සල්ලි දීපන්කො ඉතින් ඔච්චර ඉල්ලන එකේ. 😂😂😂 තෝ වගේ ගින්නුනටම හොදයිඒ වගේ හොරු.

    • @bmsbms8466
      @bmsbms8466 2 роки тому +1

      @@slimsheydy8850, තෝ වගේ ගූ කන එඋන් තමා, කැලණියේ නයාට අහු උනේ.ඇයි දම්මික පැණිය. තව රසදිය ගෙනරෙටරේ 😂😂😂

  • @himayakumarage2266
    @himayakumarage2266 2 роки тому +21

    අනේ දුකයි සහෝදරයා.මේ රටේ ඉන්නේ අනාගතය ගැන හිතන එවුන් නෙවේ .උන් ගැන විතරයි උන් හිතන්නේ...මේ කාලකන්නි.සාපලත් පාලකයින් තුරන් වුනු දවසක ඔබේ හැකියාවන් මේ පුන්චි රට හරහා ලෝකයම දකීවි. ටිකක් ඉවසන්න වෙයි. ඊලග ජනාදිපතිවරනයකින් පස්සේ යහපත් කාලයක් එයි.

    • @anomapiyasili9499
      @anomapiyasili9499 2 роки тому

      Komis enawanam munge ammalath vikunai deiyoma Bala ganithwa

  • @jagathrangana4331
    @jagathrangana4331 2 роки тому +8

    කන්චන හම දේම රටින් එනකන් බලන් ඉන්නේ නතුව මේ වගෙ අය ගෙනල්ල රටෙ ප්‍රස්න වලට උත්තර හොයන්න .චමුදිත මහත්තයා කන්චනයි මෙ මහත්තය එකට ගෙනල්ල program එකක් කරන්න

  • @andrasgraant3983
    @andrasgraant3983 2 роки тому +16

    විදුලි ඉංජිනේරු ත්‍රස්ථවාදීන්ගෙනුත් ආරක්ෂා විය යුතුයි.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 2 роки тому +8

    මමත් කැමති ප්‍රංශයේ සිට එංගලන්තයෙ සිට උදව් කරපු මහත්මිය වගේ සහ තව හතරදෙනෙකු එකතු කරලා දෙන්න පුළුවන් ප්‍රංශයේ සිට..

    • @champasirimanne6253
      @champasirimanne6253 2 роки тому +3

      දී ඇති T.P. නොම්මරයට කතා කරල බලන්න . සත්‍යයක් නම් රටට කෙතරම් භාග්‍යක්ද?

    • @vimalpanagoda5796
      @vimalpanagoda5796 2 роки тому +1

      Great ! Please call him and ask him for the cost for pilot project. Then only you all can raise funds.

    • @chandanasilva3872
      @chandanasilva3872 2 роки тому

      Please can you help our country

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 роки тому

      @@chandanasilva3872 my FB is blocked for 10 more days and after I am going to contact and request my good FB friends from all over the world to participate for this Pilots project 🙏.

    • @chandanasilva3872
      @chandanasilva3872 2 роки тому

      @@ashokmorapitiya1209 Thank you so much . Respect you .👍

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 роки тому +8

    ඇත්තටම අපේ රටේ පාලකයෝ හරිම කුහකයි .කොතරම් සාර්ථක නව නිපැයුම් අපේ රටේ බිහිවුනාද ? කිසි කෙනෙකුට ඉඩක් දුන්නේ නැහැ. මෙතුමාට ඉඩක් දෙන්න ඕනැ අනිවාර්‍යයෙන් . සාමාන්‍ය ජනතාව, විදේශගත අපි හැකි අයුරින් උදව්වෙලා මේක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න බලන්න. චමුදිත මහත්මයා.

  • @greytauluwaduge666
    @greytauluwaduge666 2 роки тому +10

    ඇයි මේ තරම් දුෂ්ඨ රටක
    මෙවන් රත්තරන් මිනිස්සු ඉපදුණේ
    කවදද මේ ජරා ජීර්ණ...
    දේශපාලුවන් ගෙන් අපි නිදහස් වෙන්නේ....

  • @sandyakanthi887
    @sandyakanthi887 2 роки тому +19

    ලන්කාවෙ නව නිර්මාණයක් කරන්න ලෝක දේශපාලකයන් දෙන්නෙ නෑ...ටිකක් හොයල බලාන්න ....ඒ කියන්නෙ අපි 100%නිදහස් නෑ...😥 ඔය නිර්මාණ තියන් ඉදල වැඩක් නෑ වෙන රටක හරි අත් හදා බලන එක තමා හොද...ජයවේවා ...!!!

    • @ThushinDusa
      @ThushinDusa 2 роки тому

      ලෝක දේශපාලකයෝ නෙවෙයි, අමුතු අැටේ පොන්න දේසපාලුවො තමා මේවා කරන්නෙ. බොරුවට ලෝකෙට බනින්න එපා රැල්ලට යන හරක් වගේ

    • @HealthTalkLK
      @HealthTalkLK 2 роки тому +1

      මුත් හොරෙක්. රැවටෙන්න එපා. අනිත් උන්ට බැන්නට. සල්ලි දාපු උන් දන්නවා සීන් එක. කබ්බෝ form කරන්න එපා. මේ වීඩියෝ එක කරගන්නත් චමුදිතට සල්ලි දෙන්න ඇති.

    • @isuru8080
      @isuru8080 2 роки тому

      @@HealthTalkLK උඹේ ජංගියෙ පාට මොකද්ද 😂😂

  • @zigma5206
    @zigma5206 2 роки тому +2

    Ane මහත්තයෝ රට දාල නම් යන්න එපා....මේ රට ගොඩ ගන්න ඔබ තුමාල අත්‍යවශ්‍යයි....🙏🙏🙏🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 2 роки тому +62

    ඔබේ නව නිර්මාණය අති විශිෂ්ටයි.
    ඒත් කනගාටුයි අපේ කාලකන්නි දේශපාලුවන් සියලු තීරන තීන්දු ගන්නේ ඔවුන්ගේ අතට ලැබෙන කොමිස් මුදල මතයි.
    ඔබට ජයෙන් ජය!

    • @chaminkumara2184
      @chaminkumara2184 2 роки тому

      Q

    • @nerdyboi43
      @nerdyboi43 2 роки тому

      ,

    • @rpsrajapaksha788
      @rpsrajapaksha788 2 роки тому

      අ⁣පේ.ටැක්ටරයත් ජපානයට ගියේ ඔහොමනෙමහත්මයා.ලංකාවෙ ඉන්ජිනේරැවො.පට්ට හොරැ

  • @kalyanjlamahewa5465
    @kalyanjlamahewa5465 2 роки тому +1

    මෙම වීඩියෝව හරිම අර්ථවත් චමුධිත මල්ලි මෙතනින් නොනැවතී උදව් කරන්න උත්සාහ ගන්න

  • @priyangaprem2023
    @priyangaprem2023 2 роки тому +16

    ඔබ කියන මේ නව නිර්මාණ යතාර්ථයක් වෙනවා දකින්න ඔබ අවංකවම කැමතිනම් තවදුරටත් ඔබේ කාලය ධනය නාස්ති නොකර දියුණු රටකට ඉදිරිපත් කරන්න. එයින් ඔබටත් නිර්මාණයටත් ලෝකයටත් වැඩක් වේවි. නැතිනම් මෙයත් ධම්මික පැණිය වැනි රට තුල සිදුකරන තවත් එක බොරැ සංදර්ශණයක් විතරයි.

  • @upulrathgama8604
    @upulrathgama8604 2 роки тому

    ඔබතුමා ගැන මම අහල තියනව. ඒත් මේ දැක්කෙ ටික දවසකින්. මේ හිටිය වගේ තව ටික කාලයක් ඉවසන් ඉමු. තව නොබෝ කාලෙකින් මේ කාලකණ්ණි පාලනය, පාලකයො වෙනස් වෙනවාමයි. එතනින් පස්සෙ ඔබ වැනි වටිනා පුද්ගලයින්ට වටිනාකමක් ලැබෙනවාමයි. තෙරුවන් සරණයි....

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 2 роки тому +11

    චමුදිත රට ඉන්න අපි උදව් කරනවා මෙ වැටේ කරන්න ඒ නිර්මන කරුවට ඉඩ හදලා දෙන්න අපි සල්ලි වලින් උදව් කරනවා

  • @amazingexpress2142
    @amazingexpress2142 2 роки тому +30

    මහා පුදුම රටක් මේක🥵
    ලෝකෙ කොහෙවත් නැහැ මෙ වගේ කාලකන්නී ඉන්න රටක්😢😢

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 роки тому +1

      හැමෝම නෙමේ ලංකාවේ desapaluvo

    • @GoldenLionCEO
      @GoldenLionCEO 2 роки тому +1

      ඉන්න මිනිස්සු කාලකන්නි උනාම රටත් කාලකන්නි තමයි..

  • @warunaperera7508
    @warunaperera7508 2 роки тому +3

    රටේ සම්පතක්
    පුලුවන් විදියකට උදව් කරන්න අපිත් ලැහැස්තියි වැඩේ විදියට වැඩේ වෙන්න ඕන ❤️☝️💵👍

  • @thiwankawijeratne2491
    @thiwankawijeratne2491 2 роки тому +3

    චමුදිත මහත්තයා ....මම ඔබට හිස නමා ආචාර කරනවා මේ වගේ වැඩසටහනක් කරපු එකට. ඔබ අරමුදලක් ලෑස්ති කරලා මේකට මුල් වෙනවානම් හොදයි...එහෙම නැත්නම් මේ වැඩසටහන ටික දවසකින් අමතක වෙලා යයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +4

    වාව් 🇱🇰 ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි ඔබතූමා ට ජයෙන් ජය.

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому

    මෙ මහා මොලකරුවො
    අපි අරක්ස කරගන්න ඔනෙ
    රටට අවශ්‍ය නිර්මාණ ❣️❣️❣️

  • @jagathrangana4331
    @jagathrangana4331 2 роки тому +10

    චමුදිත මහත්තයා මේවා කතා කරනව වගෙ අදාළ අයට කියලා මේවා කරන්න සහයෝගයක් දෙන්න

  • @lasithajayasinghe7777
    @lasithajayasinghe7777 2 роки тому +1

    කොහොම හරි උත්සහ කරමු. හොද ආයෝජනයක්‌ මුළු රටටම

  • @damithweerasooriya6676
    @damithweerasooriya6676 2 роки тому +24

    තව ටිකක් අල්ලන් ඉදපන් අයියෙ මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන්....මෙ මඩගොහොහොරු දේශපාලනය රටින් ලගදිම අතුගාපු දවසට මේ රට ගිඩගන්න අපේ මිනිසුන්ට ඔයා වගේ අය අව්ශ්ශයි....

  • @indikarathnayake5858
    @indikarathnayake5858 2 роки тому

    චමුදිත මහත්තයෝ , ඔබ තුමා ඉදිරිපත් වෙන්න, ඔබට ලොකු පිනක්

  • @user-ku2s
    @user-ku2s 2 роки тому +21

    මේ පාලකයො දේශපාළුවො මේ රටට මහ කොඩිවිනයක් ! මේ කතාව අහගෙන ඉන්නත් අමාරුයි !

  • @chamindahettimudalige6737
    @chamindahettimudalige6737 2 роки тому +1

    මම කැමති ඔබට එකතු වෙන්න .මොකද මම පුළුවන් විදියට සුළුවෙන් හරි දුප්පත් අසරණ අයට උදව් වෙනවා කෑම වේලක් හරි දීලා .එහෙම දෙන ඒවා අපි මේක වෙනුවෙන් යොදවා අපේ රට ගොඩ දාගමු.පස්සේ දාන මාන කරන්න පුළුවන් නෙ.තව එහෙම කටිටියක් එකතු කරමු එක එක ක්‍රම වලට ප්‍රසිද්ධ කරලා .ජනතාව අඳුරෙන් මුදා ගැනීම ත් පිනක් වෙයි

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 роки тому +12

    පිටරටට දෙන්න ඔබතුමා. මෙි රටෙි දේසපාලුවන් ට ඔින කොමිස් ගහන්න විතරයි.

  • @maheshsuranga4455
    @maheshsuranga4455 2 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබතුමාගේ සිහිනය මහපොලොවේ සැබැවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කාලකන්නි දේශපාලකයින් නිසා රට විනාස වෙලා මුන්ව ගල් ගහල මරන්න ඕනි

  • @lahirukodi4493
    @lahirukodi4493 2 роки тому +41

    රොකට් යවන්න වියදම් කරපු සල්ලි‍යි තාක්ෂණයයි මෙතුමට දුන්නනම් රටම ගොඩ

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 роки тому +1

      රට ගොඩ ගියොත් හොරු පහත යනවා.A නිසා oka කෙරෙන්නේ nee

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 роки тому +14

    "රජ ගෙරක ඉපදී සිටියානම් නුබත් රජෙකි පුතුනේ ."
    දුප්පත්කම කරැමයක් මේරටේ.

    • @pabodhaastrologicalservice8341
      @pabodhaastrologicalservice8341 2 роки тому

      නොසැලකිලිමත් පාලනය මිසක දුප්පත්කම නෙමෙයි පැනය

  • @nishanthakumara2192
    @nishanthakumara2192 2 роки тому +58

    පාදඩ හැත්ත මේ රට කෑව.මේව ඇහෙනකොට මාර වේදනාවක් දැනෙන්නෙ පට්ටම වේදනයි.

  • @danuddaratvdhanushkajayasi4450
    @danuddaratvdhanushkajayasi4450 2 роки тому +1

    මෙවන් නිපැයුමක් අපිට අහිමි විම හරි ම අභාග්‍යසම්පන්න දෙයක් එතුමාව අපි ශක්තිමත් කරමු

  • @saradawickramasena8049
    @saradawickramasena8049 2 роки тому +4

    1980ගනන් වල බෝයින් සමාගමේ ඉන්ජිනේරුවෙක්ගේ වියාපෘතියක් ඉහළ නිලධාරිනගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා අපිට අහිමි කරගත් බව දැනුවත් කිරිමට කැමැත්තෙමි

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 роки тому

    අැත්ත දෙවියනෙ මේ හැකියාව රටට බෙදන්න.බුදුසරණයි

  • @Prn733..
    @Prn733.. 2 роки тому +3

    ඔබ කියන ආකාරයට මෙවැනි ඇසට් එකක් ඔබ සතුව තියෙනවා නම් මෙවැනි පාහර කාලකන්නි පාලකයෝ ඉන්න රටක එවැනි සම්පත් යට ගසන එක ඒ කාලකන්නින්ට අවශ්‍ය විදිහට මෙවැනි ලෝකයටම අවශ්‍ය සම්පත් වඳ වී යාමට ඉඩ හරින එක කිසිසේත්ම අනුමත කළ නොහැකියි ඒක නිසා මෙවැනි සම්පත් හිමි ඔබ මෙවැනි පුද්ගලයන් කළ යුත්තේ මම කරනවා මගේ රටට විතරයි කිය කිය ඉන්නෙ නැතුව සමස්ත මානවයා වෙනුවෙන් එය ලබාදීමට ඉදිරිපත් විය යුතුය ඒ කියන්නේ තම රටේ ඉන්න විට තම සොයාගැනීම සොයාගත්තා වුණත් පිහිට අවශ්‍ය කටයුතු කාරණා තම රටේ සලසා නොදෙන මොහොතක තමාගේ ආරක්ෂාව ද සලසා ගනිමින් තම රටේ ව්‍යාප්ත කරමින් මේ සම්බන්ධව පසුව තම නව සොයා ගැනීම වෙනුවෙන් ඇල්මක් දක්වන අවශ්‍යතාවයක් පෙන්වන ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ හැකියි දේශයක් කරා රැගෙන යාමයි කළ යුත්තේ මෙහිදී එම යන රට ප්‍රසිද්ධියේ දැනුවත් කර එම රටේ රාජතාන්ත්‍රික ව ද ප්‍රසිද්ධියේ දැනුවත් කළ යුතුමයි ඔබගේ මෙම නව සොයා ගැනීම සම්බන්ධව එවිට පසු කලක දී හෝ මන් සොයා ගත් නොයෙක් නොයෙක් නව නිපැයුම් තමා ගිවිසගත් රට සමග සාකච්ඡා කොට නොමිලේම හෝ එම රට කැමති වන ආකාරයකට තම රට වෙනුවෙන් ද තමා සොයා ගත්තේ පෙරළා භාරදිය හැකි නේද

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому

    වසර පහෙන් පහට එන දේශපාළුවන් විභව ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ප්‍රතික්ෂේප කලොත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿බටහිර ආණ්ඩුක්‍රමය තුරන් කර බෞද්ධ ව්‍යවස්ථාව අනුව විභව ශක්තිය යොදා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවේ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 ❤🌿❤🌿❤

  • @ashkeru-10
    @ashkeru-10 2 роки тому +10

    ලංකාවේ නිෂ්පාදන ඇතිකරන්න දෙන්නේ නැත්තේ පිටරටවල් .එයාලගේ පදේට තමයි පාර්ලිමේන්තුව වැඩ කරන්නේ ..රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා ..පුළුවන් කෙනෙක් මේ නිෂ්පාදන වලට උදව් කරන්න .

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 роки тому +1

    අපි මෙ කතාව අරගල භූමියට ගෙන යමු එතකොට මුළු ලොකයම දැන ගනීවී..

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 роки тому +4

    Thank you both of you

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 роки тому +3

    ඇත්ත මේවා තමයි මධ්‍ය අයාතනය කරන්න ඕනා මේවා රටේ ඉන්න,නායකයා සිට ජනතාව මේවා ක්‍රියා කරන තත්වයට පත් කරන්න

  • @tiron5700
    @tiron5700 2 роки тому +4

    චමුදිත ඔබතුමා මේ හැමදාම මිනිස්සුන්ගෙ දේවල් අරගෙන බොරුවට කියෝලා කියවලා අතාරින්නේ නැතුව ඒ මිනිස්සුන්ව ටීවී එකේ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කළ යුතුයි ඔබතුමා ඊට වඩා අන්තවාදියෙක් වගේ බොරුවට හැම දෙයක් ම අහගෙන ඊට පස්සේ ඒක එතනින් ඉවරයි එහෙම නෙමේ ඔය ඔයාගේ channel එකේ සම්පත මුළු රටටම දැනගන්ඩ පුළුවන් විදිහට වැඩ කරන්න ඔබගේ මාධ්‍ය ආයතනයේ මොක්කුද රටට ජාතියට අනාගතයට වර්තමානයට ආදරය කරන මිනිස්සු ද එහෙම උනානං අද රට ජාතිය මේ වගේ තැනකට වැටෙන්නේ නැහැ ඔය හොඳ දේවල් අරගෙන ඔබතුමාගේ නාළිකාවෙන් ප්‍රසිද්ධ කරල ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න ලෑස්ති වෙන්ඩ බොරුවට කියෝ කියෝ ඉඳලා වාද විවාද කියලා වැඩක් නෑ දක්ෂ කමින් ප්‍රයෝජන ගන්ඩ තියෙන කාලෙ ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් තනියෙන් නැගිටින්න කාලය අපේ එකමුතු කම තුළ හැකියාව තුළ!

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 роки тому

    බුදුන් වහන්සේට හතුරො හිටියනන් අපි කවුද . කොහොම උනත් ඔබතුමා පරිසමින් ඉන්න . ඔබතුමා වැනි උත්තමයෝ තව තවත් බිහිවේවා . අප රටින් තුරන් කරන්න ඕනේ පාර්ලිමේන්තු වෙ ඉන්න 225 හම සුන්‍ය වෙලා ම යන්න ඕනේ . බෝදි සත්වයෝ වැනි දරුවෝ බිහිවේවා . ඔබ තුමාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා .

  • @SirimewanD
    @SirimewanD 2 роки тому +91

    ඉතාමත්ම අාඩමිබර වෙනවා ඔබවැනි පුතුන් මෙි රටෙි පහලවීම ගැන... !
    නමුත් පළමුවෙන්ම කළ යුතුව අැත්තේ ඔබෙි ජීවිතාරක්ෂාව සළසා ගැනීමයි.... විදුලි මාෆියාව තුල ව්‍යාපාරික මාෆියාව මෙන්ම ඉංජිනේරැ මාෆියාවකුත් මෙි රටෙි පවතින බව කටයුතු සිදුවෙමින් තිබෙන අාකාරයෙන් පෙනෙනවා.... !

    • @bmsbms8466
      @bmsbms8466 2 роки тому +4

      😂😂😂, එහෙනම් සල්ලි දාපන්, ඔය මේකා ඉල්ලන්නේ. සල්ලි ටික නැති උනමවත් උබලගේ මොලේ පෑදෙයි.

    • @HealthTalkLK
      @HealthTalkLK 2 роки тому +3

      @@bmsbms8466 සල්ලි දාපු උන් තමයි ඒක දන්නේ. අමු හොරෙක් මූ.

    • @isuru8080
      @isuru8080 2 роки тому

      @@HealthTalkLK Uba kohomada amu horek kiyanne. කැරි පකයෙක් වෙන්නෙපා හුත්තො🖕🖕🖕

  • @gkpelawatta1163
    @gkpelawatta1163 2 роки тому

    පළමුව ඔබතුමා ප්‍රවේශම් වෙන්න. මේ තීරණාත්මක අවධියේ කොතරම් විශිෂ්ට ව්‍යාපෘතියක් ද?
    කෙසේ හෝ මෙය ක්‍රියාත්මක කරන්න හැකිවේවා!
    අදාළ බලධාරීන්ගේ සැබෑ අවධානය යොමු වේවා!!
    රටටත් මුළු ලෝකයටත් යහපතක් කරන්න හැකිවේවා!!!
    සාමාන්‍ය ජනතාව නියෝජනය කරන කාන්තාවක් විදියට කළ හැකි වන්නේ ඒ උත්තම ප්‍රාර්ථනයයි.....
    ඔබතුමාගේ සියලු පැතුම් ඉටුවන්නට විශ්වයේ ආශීර්වාදය ලැබේවා!!!!

  • @aselaetipola4707
    @aselaetipola4707 2 роки тому +4

    Chamuditha, මේක ජනගත කරපු එක අගනේයි!
    ඔබ මේක කලා වගේම තව කාලෙකින් මේ කෙනා ගැනම ආයිත් මේම වැඩසටහනක් කෙරුවොත් අගේයි. මොකද අපි update විය යුතුයි මේ නිපැයුම් කොහේ හෝ රටක ජනගත උනාද යන වග.

  • @padmapadidilian4639
    @padmapadidilian4639 2 роки тому +1

    Great ..Chamudhitha fight for them...on behal of the country.. God bless all.

  • @ismailsview2674
    @ismailsview2674 2 роки тому +3

    We need this type of people to grow up Sri Lanka. This type of people we protect by peoples.

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 2 роки тому +6

    චමුදිතට සුබ පතනවා මේ pilot project එකට මැදිහත් වෙන්න කියලා

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 2 роки тому +22

    වල්පල් සුභාශිංසන වැඩක් නෑ. මේ පළමුවැන්න නොවේ !!!!!!!!!
    මේ සුන්දර රටේ රටට හිතැති දේශපාලකයෝ නැතිබව අප හොඳින්ම දන්නවනේ. එහෙම නම් තවත් දේශපාලකයන් පස්සේ ගිහිල්ල වැඩක් නෑ. යන්නත් එපා. මේක පුලුවන් තරම් share කරමු. රටට ආදරය කරන හැකියාවක් ඇති ධනවතුන්ට කියල බලමු. නැතිනම් කාලසීමාවක් තීරණය කර, දැනට ස්වකැමැත්තෙන්ම උදව්කරන ලද භික්ෂුන් වහන්සේ ද ඇතුළුව 3-4 දෙනෙක් මූලිකත්වය ගෙන
    මහජනතාවගෙන් මුදල් එකතුකර, pilot project එක කරමු. සාර්ථක නම් රටම එකතු කර, මෙය ක්‍රියාත්මක කරන්න යැයි කාලකණ්නි දේශපාලුවන්ට බලකරමු !!!!!!!

  • @JayaKandy
    @JayaKandy 2 роки тому

    චමුදිත ඔබ‍ට පුළුවන් මෙය ඉදිරියට අරගෙන යන්න 🙏🙏🙏

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 2 роки тому +5

    මේ කමෙන්ට් එක දැම්මයි කියලා මා එක්ක කවුරුවත් උරන වෙන එකක් නැහැ නව නිපැයුම් කරුවෙක් හැටියට ඔබගේ කුසලතාවය හා අත්දැකිම් පිටරටකට ගිහින් පැහැදිලි කරන්ඩ ඔය කාලකණ්ණි රටේ ඉන්ඩ එපා

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 2 роки тому

    ඔබ තුමා වගේම මාත් ඔය අසදරණයට ලක්වුණා. ඔබ තරුණයි. මමනම් මානසිකව වියපත්. මට ආය කාලයක්‌ නෑ. සක්තියක් නෑ. ඒත් ඔබ තරුණයි. අනාගතය එහෙමමයි. තීරණයක් ගන්න. හැබැයි ඔබ යම් හෙයකින් ලංකාවේ අරඹනවානම් මා සතු අන්තිම මිලියන 2ක ලබා දෙන්ට පුළුවන්.

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 2 роки тому +7

    රටේ පිනට පහළ වු වියතෙක් ඔබ.රට දියුනු කරන්න ඔබට ශක්තිය ලැබේවා!!!