අන් අය වෙනුවෙන් ඔබේ ආශාවන් අත්හරිනවාද? | Are you co-dependent?

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 71

  • @මංජුශ්රී
    @මංජුශ්රී 4 місяці тому +15

    මේ චැනල් එක මට බලන්න ලැබුන සුපිරිම චැනල් එක. ඇත්තටම මේ වීඩියෝ සියලුම පාසල්වල පෙන්වන්න ඕනා.මේ තත්වය නිසා මාව හුගක් අය අත යූස් වෙලා තියෙනව

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 4 місяці тому +8

    ( මේ විඩියෝ එක බලපු මට සතියකට පස්සෙ වුනු දෙය)
    මිස් කිව්ව විදියට මම යාලුවන්ව හිමිට හිත නොරිදා ටිකක් අයින් උනා. මගෙ සල්ලිත් ඉතුරු උනා.
    හිතට ගොඩක් නිදහස්.
    May you be more healthy and may you be able to reach your goals.🎉

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 4 місяці тому +17

    මෙහෙම වෙන්න ගිහින් මම මහපාරටම වැටුන. දැන් නම් තනියම ඉන්නේ ඒවායින් පාඩම් ඉගෙනගෙන.

  • @hasinthabandara9768
    @hasinthabandara9768 4 місяці тому +8

    ඔබ තුමියට ස්තූතියි ❤️🙏 . මමත් කෝඩිපෙන්ඩ්න්ට් කෙනෙක් . මගේ සම්බන්ධතා නිසා පීඩා ව්දිනවා. අනික් අයටත් කරදරයක් ඒක

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  4 місяці тому +3

      තමා ගැන අසුන් ගත්තට පස්සේ වෙනස් වෙන්නත් පුළුවනි

    • @hasinthabandara9768
      @hasinthabandara9768 4 місяці тому +1

      @@piyanjalidezoysa ඉතාමත් ලස්සනට කරුනාවෙන් ජීවිතේ ගැටලු පෙන්වාදුන්, පිලිතුරු කියාදුන් ඔබ තුමියගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා . මේ කරන සේවය ඉමහත් . මම ඔබ තුමියගේ වීඩියෝ මගේ යාලුවන් හා බෙදාගත්තා.
      දොර මඩලාවෙන් ඔබ තුමිය ගැන පැහැදුනා 😊 ...🙏🙏🙏.

  • @dinadinu9811
    @dinadinu9811 4 місяці тому +3

    මං මෙවැනි කෙනක් 😢 හරිම වෙහෙසයි. ස්තුති ඔබ තුමියට ❤උත්සාහ කරන්නම් සුවපත් වෙන්න ❤

  • @YashmiPrabodha
    @YashmiPrabodha 4 місяці тому +3

    Miss , Godak watina deyak kiyala dunne. Obathumiyata godak pin . 🙏👍👏👏✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 4 місяці тому +7

    Excellent

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 4 місяці тому +5

    Great advise
    Thank you very much ❤

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 4 місяці тому +2

    බොහොම ස්තූතියි මැඩම්👍

  • @pererafrank6470
    @pererafrank6470 4 місяці тому +3

    ඕ කෙ අනිත් පැත්ත..
    තියෙන අයත් ටිකක් ඉන්නවා..

  • @SameshaChathuri
    @SameshaChathuri 3 місяці тому +1

    Thank u madam.theruwan saranai

  • @Thukuliya.123
    @Thukuliya.123 4 місяці тому +2

    මං එහෙමයි තනික්ස්‍රම එහෙම කෙනෙක්....😮

  • @GoodwillPersona
    @GoodwillPersona 4 місяці тому +1

    Oyaa hariima hurathal paatai miss❤ shooi alee🥰

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 10 днів тому

    Mama thanikarama mehemayi

  • @KuWait-hf8ny
    @KuWait-hf8ny 4 місяці тому +3

    Thank you professor ❤

  • @madukadesilva2745
    @madukadesilva2745 4 місяці тому +2

    Very valuable video for me ❤

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 4 місяці тому +5

    It took me 44 years to know about me

  • @dinithi1409
    @dinithi1409 4 місяці тому +3

    බහුතරයක් අයට මේක වෙලා තියෙන්නේ 😮

  • @yush6991
    @yush6991 4 місяці тому +2

    Thank you Doctor

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 4 місяці тому +2

    Theruwan saranai mis ❤🎉🎉🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 місяці тому +4

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

    • @danushkadesilva9376
      @danushkadesilva9376 4 місяці тому

      රිටිගල ජයසේනට පශ්චාත් භාගය පුජා කරපං 😂

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 3 місяці тому

    Ane anee maath.. a thimata mama gedaratama hira una.. kohewath yanna wath ne yannath be... Hari smaruiy in midenna... Anthimata okkomawefa mama kara gahagena...😢

  • @SherinJayasinha-sh3up
    @SherinJayasinha-sh3up 4 місяці тому

    Matatha godak durata me lakshana thiyanava mamath nithrama vage hithenava meya mata nathiveda kiyala bayata a ayage hitha ridenne nathi vidiyata inna balanava

  • @lolingaedirimuni8703
    @lolingaedirimuni8703 4 місяці тому +1

    Co dependent dennek innawa, mage pavule. Api harima apahasu thawayata path wela inne. Me degolloma sudu kelinawa wage , udawu karana muwawen hodha nama rekagena , podi podi dewal deela, podi criyakarakamak karala, blakmail karala, minissu thaman maththema thiyagannawa. Wahallu karagannawa. Maduruwa nonawathwa roon roon ganna wage deshana deela kohoma hari ley tika ura bonawa. Thawa vidhiyaka kiyanawa nam, minissu lagha thiyena siyalu energy kramanukulawa , co dependent sathu karagannawa.

  • @dilupabandara8157
    @dilupabandara8157 4 місяці тому

    Thank you madam for this valuable explanation ❤

  • @FathimaFathima-xr1vj
    @FathimaFathima-xr1vj 4 місяці тому +1

    Thank you ma'am

  • @IroshaGayani
    @IroshaGayani 4 місяці тому

    Thank you so much ma'am. I understood I'm co- dependent. I thought it was kindness.Im 45 now. I started feeling there is something wrong in that behaviour.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  4 місяці тому +1

      Most important is to recognize these patterns in us. Once we do recognize, we could choose to change

    • @Imashi_uf5qyapsra
      @Imashi_uf5qyapsra 4 місяці тому +1

      thankyou madam❤

  • @anuramahawewa4993
    @anuramahawewa4993 4 місяці тому

    Very useful

  • @ndisanayaka6127
    @ndisanayaka6127 4 місяці тому

    Excellent 💐

  • @MBPSilva-wr3vd
    @MBPSilva-wr3vd 4 місяці тому +1

    Anay ada dawasayth oba thumiya apa hamadaynatama mathakkarala dunna may watenaa adahasata magapenvemata bohoma pin. A atharama ada dawasayth may wachana tika nokiyaama baha. May karunu apata prakaasa kiremayde obage sundara muhunay mathuwayna sundarathwaya dayaabarabawa katahaday swaraya aduwadekirema as2kay dheepthiya chalanaya saarereka bhashaawa harema sithganna suluie. Awa api hamotama obathumiya labadayna prakaashanaya nathnam panivdaya tharamatama watenawa. Looka paalaka jeewabalaye sakthiyen mahimayen obage danuma thawaduratath vikasetha waywa. Siyalu.yahapatha udawaywa. A waynuwen.obage pathum etuwaynawa dakeema mageda pathumie. Obathumeeta suwadaayaka raathtreyak udawaywa. Thayruwan saranie.

  • @ishanlahiru7171
    @ishanlahiru7171 4 місяці тому +3

  • @donaldchandana2081
    @donaldchandana2081 2 місяці тому +1

    ❤❤❤❤

  • @pradeepkumara1122
    @pradeepkumara1122 4 місяці тому

    Doctor mata munagahenna puwannda ,

  • @xianyu_xuanyu
    @xianyu_xuanyu 4 місяці тому

    ඔබතුමිය මට මුණ ගැහෙන්න පුළුවන්ද නැත්නම් කතා කරන්න හරි 😢

  • @ChuThiva
    @ChuThiva 3 місяці тому

    මැඩම් අපේ මල්ලි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා.මානසිකව වැටිලා ඉන්නේ. Help me madam🙏

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 місяці тому

      නිවැරදි උපදෙස් අරගෙන මල්ලි ට උදව් කරන්න - ළග තියෙන රෝහලේ මනෝ වෙෙද්‍ය ඒකකයට යන්න

  • @MangalikaSenevirathna
    @MangalikaSenevirathna 3 місяці тому

    I m also in same situation
    But I’m not hoping any thing I m doing everything thin g because he is my son
    He take alcohol go to club with friends( Girls) also
    When he get I’ll he call me and use me to his making his food and cleaning. After. That he is same
    I take him to the doctor also
    I went to another house I m living my pension and my money
    But he did hi s entertainment with others
    17:13

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 місяці тому

      If someone understands they have a co-dependent pattern and wishes to overcome it, they can. Some of the ways to overcome it are explained in this clip

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 4 місяці тому

    I too do the emotional manipulation

  • @jeewanimunasinghe3957
    @jeewanimunasinghe3957 4 місяці тому

    Dr. how can i contact you. Are there any medicines for this. I think Im a co-dependent person. Pls let me know how can I do this

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  4 місяці тому

      At the latter part of the clip I have given some stratergies to overcome co-dependency

    • @jeewanimunasinghe3957
      @jeewanimunasinghe3957 4 місяці тому +1

      @piyanjalidezoysa yes dr...I'll try my best to overcome this situation. Anyway, thank you, Dr. for replying to me. 🙏❤️

  • @piyumikanchana-ig9fi
    @piyumikanchana-ig9fi 4 місяці тому

    Madam gataluwakata counsel karanna puluwanda oba thumiyata? Could you please give your e mail address!

  • @NirasaHeewage
    @NirasaHeewage 3 місяці тому

    But something happened I have only these people

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  3 місяці тому

      You could still have these people, but within a healthier way of interacting with them

  • @Dilanka.V
    @Dilanka.V 4 місяці тому

    Dr,mata prashnayak tiyenawa ..mata anidda exam tiyenawa work load eka wadikamata wada tika iwarakaraganna bari una..e asse mama asanipa una ..maasa2k witara andemai hitiye ..mn hithuwa mata medical denna wei kiyala ..mta tikak gastritis wage tibba..doctor ekata mata syrup ekak deela tibba eeta wada pantocid kiyana behethata aga ta pana nathi gathiyak tibuna nisa anden behagannat bari thathwayak tibbe..hithe haiyen tikak wada kala..et amma kiwa rest karanna kiyla..mata exam laga nisada danne na bada dewillak awa ada dawal mam amma ta kiwe na mta exam gana sure ekak na dr kalin padam karapu ewa oluwe na mage..mn me liyanne repeat subject ekak ..😢aai repeat wei kiyala hithenawa ..kohomada mn hitha hada ganne???amma nam kiyanne danna widiyata liyanna kiyala..kalin parat mn puluwan uparimayen liwwa ..hebai padam karanna une na hariyata thaththi asanipa una nisa..thaththi nathi unath ekkama mage mentality ekath wenas wenna athi kiyala mata hithenawa ..mn exam liyanna ba kiwwa .ammage uwamanawata mn giye exam liyanna.ewunata hithuwata wada results hodata tibba..et me para mokak weida kiyala bayai..mata upadesak denna dr..please ...🙏

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  4 місяці тому +1

      Giya wathaweth baha kiyala hithuwata, hithuwata wada Honda results thibunai keewa. Ammath kiyanawa kiuwa puluvan uparimayen exam eka karanna kiyala. Exam eka nokaranaa hithanne bayak thiyana nisa nama, ema baya jayaganna hondama widiyak thamai bayata muhuna dena eka

    • @Dilanka.V
      @Dilanka.V 4 місяці тому

      @@piyanjalidezoysa godak isthuthi dr,mata kohomat wenada nathi bayak wibage lan wenakota enawa🥲

  • @dammikadesilva4820
    @dammikadesilva4820 4 місяці тому +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ChamilaJayasinghe-mq5zl
    @ChamilaJayasinghe-mq5zl 4 місяці тому +1

    Matath co-dependent tiyanawa.mage hasbend ge amma nisa mata me de atiwela tiyenne.mata meken midenna ba.mama wenas unot mata me gedara inna wenne na

    • @මංජුශ්රී
      @මංජුශ්රී 4 місяці тому +1

      කනගාටුයි ඔබ ගැන. ලමයිනුත් නැත්නම් වෙන් වෙන එකයි හොද

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya5737 4 місяці тому +1

    👍👍👍👍👍👍👍👍👍

  • @unrecognizable-uovt
    @unrecognizable-uovt 4 місяці тому

    මේකට බෙහෙත් තියනවද

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  4 місяці тому +1

      මෙය මානසික රෝගයක් නොවේයි. නමුත් co-dependent ලක්ෂණ ඇති කොට තමාටත් අනුන්ටත් පීඩාවක්. මේ තත්ත්වය තමා ම තේරුම් අරගෙන හදාගන්න ඕන

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 4 місяці тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Imashi_uf5qyapsra
    @Imashi_uf5qyapsra 4 місяці тому

    100%

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 місяці тому +3

    භූමිතෙල් නෙවේ අනේ පොල්තෙල්.

    • @piyanjalidezoysa
      @piyanjalidezoysa  4 місяці тому +3

      ස්තූතියි නිවැරදි කරාට.

    • @surora3078
      @surora3078 4 місяці тому +2

      @@piyanjalidezoysa ne hodatama koholla yanne Bumitelwalin. Dr Correct

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 місяці тому

      @@surora3078 අපේ අම්මලා ඉස්සර කොස් එහෙම කපන්න කලින් පිහියෙයි අත්වලයි පොල්තෙල් ගානවා තමා මමනම් දැකලා තියෙන්නේ..ඊටපස්සේ ගෑවුන කොහොල්ලා යවන්නෙත් පොල්තෙල් වලින්ම තමා.ගරාජ් වල වැඩකරන බාස්ලා තමා ග්‍රීස් තෙල් යවන්න අත් භූමිතෙල් දාලා හෝදන්නේ.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 місяці тому

      @@piyanjalidezoysa 👍👍👍

  • @kumarivithanage6342
    @kumarivithanage6342 4 місяці тому +1

    ❤❤❤❤

  • @surensuranimala9487
    @surensuranimala9487 4 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤