පෙම්වතාගෙන් පලිගත් අමනුශ්‍ය ආත්මය | Ghost Story of Shruthi

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 102

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 3 роки тому +6

    අද්භූත සෝපාන ක්‍රීඩාව The elevator game 😱.. කරන්න තියා හිතන්නවත් එපා 😱😱
    m.ua-cam.com/video/uqDL4YFBxEk/v-deo.html

  • @anuladesilva4706
    @anuladesilva4706 3 роки тому +10

    මනෝ වයිද්‍යවරු කැමති නැති වුනාට මේ දේවල් පිළිගන්න, භූත ආත්ම වගේ දේවල් වල සත්‍යක් තියෙනවා.

  • @SasinduDewmin
    @SasinduDewmin 3 роки тому +7

    නියමයි සුපිරි
    7 like මගෙන්
    👍🏻👍🏻

  • @hashansudeera
    @hashansudeera 3 роки тому +17

    මේ වගේ ඒවා දිගටම ඕනේ❤️

  • @sahandilharakuruppu1416
    @sahandilharakuruppu1416 3 роки тому +8

    හැමදාම ආසවෙන් බලනවා සිංහ පව්ලේ විඩීයෝ❤️‍🔥

  • @shafisha1597
    @shafisha1597 3 роки тому +14

    ඇත්තටම අමනුෂ්‍ය ආත්මයන් ඉන්නවා

  • @greenlazer2607
    @greenlazer2607 3 роки тому +35

    මේ ජීවිතවලට කියන්නේ අමනුස්‍ය ජීවිත කියලා..... මේ අමනුස්සයන් අතර මිනිස්සුන්ට විවිධාකාර විශාල අනතුරු කරන අයත්, කලාතුරකින් මිනිස්සුන්ට හොඳ දේවල් කරන අයත් ඉන්නවා. ඇත්තටම මනෝ වෛද්‍යවරුන් මේ අමනුස්‍ය ජීවිත ගැන දන්නේ නෑ..... ඒත් ඒ අයත් මැරිලා එහෙම උපන්නාම තමයි ⁣තමන්ලා නොදැන සිටි, නොදැක සිටි සත්ව ජීවිතත් මේ ලෝකයේ ඕනතරම් තියෙනවා කියලා දැනගන්නේ..... හ්ම්ම්..... එතකොටනම් ප්‍රමාද වැඩියි..... 🤔🤔🤔

    • @r.h972
      @r.h972 3 роки тому +5

      සහතික ඇත්ත

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому +2

      Amo amo goks pro 😂🤣😂🤣

    • @anomiperera8735
      @anomiperera8735 3 роки тому +1

      Mano prathikara venne pothe hatiyata . Vena knowledge ekak labaganna try karannethna eeka eyalata madi kamak

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +6

    නියමයි සුපිරි

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 3 роки тому +19

    මේ වගේ වීඩියෝ තව ඕනි සිංහ දැනුම....❤️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 роки тому +6

    ස්තූතියි ඔබට .මේ වගේ කතා අහන්න මම ගොඩාක් කැමතියි .🙏🙏👍👍👍❤❤❤❤🌹🌹🌹🌷🌷

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 3 роки тому +9

    වනිතට මානසික ලෙඩක් තියනවා නම් අර මනුස්සයා බයවෙලා කෑගහන්නෙ නෑනේ අර විදිහට...

  • @anthimathathpare2705
    @anthimathathpare2705 3 роки тому +8

    මෙවැනි දේ තව තවත් දාන්න තෙරුවන් සරණයි ඔබට

  • @tektok6630
    @tektok6630 3 роки тому +10

    සුපිරි සුපිරි විඩියෝ එක කොම්ලො 🥰

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +6

    Ada video ekanam niyamai wage👍😁 💜sinha dunuma💜

    • @Hobi-pn3et
      @Hobi-pn3et 3 роки тому +1

      අම්මෝ ඒක නම් ඇත්ත 😁💜️

  • @tharindaadhi9294
    @tharindaadhi9294 3 роки тому +4

    Waiting for the Hampton court ghosts video....

  • @imeshradeep1400
    @imeshradeep1400 3 роки тому +3

    සුපිරි දැන් විඩියො එක දැක්කෙ❤️❤️

  • @sanabro9808
    @sanabro9808 3 роки тому +3

    සුපිරි විඩියො එක පට්ට අය්යා 👍

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 3 роки тому +2

    සුපිරි වීඩියෝ එකක් අයියා😍

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 роки тому +12

    මනෝ වෛද්‍යවරුන්ට පිස්සු කියලා තමයි කියලා තමයි කියන්න තියෙන්නේ.ඔය වගේ සමහර අමනුෂ්‍ය ආත්ම තියෙනවා .ඒත් මට නම් හිතාගන්න බෑ එයා කොහොම ඔය අමනුෂ්‍යයා එක්ක ඉන්නවද කියලා.

  • @prettyworld743
    @prettyworld743 2 роки тому

    This video is great. 😍❤

  • @pubudutharuka4299
    @pubudutharuka4299 3 роки тому +3

    Juice wrld gana ඕන 😟♥️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +4

    බලන්න කලින්ම කමෙන්ට් එකක් දැම්ම ඔන්න ✌🏻

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 3 роки тому +4

    පෝල් වෝකර් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ.අද අමනුශ්‍ය වීඩියෝ එක 👌 👍👍

  • @tantan5440
    @tantan5440 3 роки тому

    ඇත්තටම සුපිරිම

  • @chachandy4706
    @chachandy4706 3 роки тому

    budusarani obata

  • @dilinisandaruwani9013
    @dilinisandaruwani9013 3 роки тому +1

    ඒක පට්ට 😀🙃🙂

  • @ruwanthidinushka8866
    @ruwanthidinushka8866 3 роки тому +11

    අඩෝ ඒනම් මටත් විනාඩියට පිස්සු හැදුනද .අර කෙල්ලගෙ ඇගට යාලුව ඇවිත් අත තිබ්බ වගේ 🙄.මගෙ අප්පච්චි නැති උන දවසේ තනියෙන් අඩ අඩ ඉදිද්දි මගෙ ඔලුව අත ගානවා වගේ දැනුනේ ..ඒකත් විකාරයක්ද ඒනම් .😥
    හොද වෙලාවට දැන් ඒ වගේ පිස්සුවක් නෑ .😁 ඒත් ආදරෙයි අප්පච්චිට මන් ගොඩාක් .😟

  • @kalpaDhanushka
    @kalpaDhanushka 3 роки тому +2

    Elah

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 3 роки тому +1

    Niyamai

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 роки тому +4

    elaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeeeee

  • @ram-cstatus8500
    @ram-cstatus8500 3 роки тому +1

    Picasso gana video akak karanna

  • @dilshankalansooriya2093
    @dilshankalansooriya2093 3 роки тому +1

    sha niyama video ekk

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 3 роки тому +4

    වනිතට මානසික ලෙඩක් තියනවා වෙන්න බෑ.අමනුෂ්‍ය ආත්ම ඇත්තටම ඉන්නවා.ඒ එයාගෙ යාළුවාගෙ ආත්මයම වෙන්න ඕනි 🙄

    • @mynameis8841
      @mynameis8841 Рік тому

      ඇත්තටම innawad hloo eyala 😢😢

  • @nadeeshaniayeshika5267
    @nadeeshaniayeshika5267 3 роки тому +4

    👍👍👍

  • @nithurankothge4378
    @nithurankothge4378 3 роки тому +3

    👌👌

  • @tektok6630
    @tektok6630 3 роки тому +10

    අවුරුදු 20 වෙලාත් කෙල්ලෙක් නැති මාම 😂

    • @imeshmaduwantha4605
      @imeshmaduwantha4605 Рік тому

      28 වෙන මටත් නෑ බන් 🤣🔫 වැඩිහිටි නිවාසෙට යන්න ඉන්නෙ .. මොකද මට සල්ලි නෑ 😂

  • @jayaviralakshan6950
    @jayaviralakshan6950 3 роки тому +2

    ලයිටුත් නෑ බැටරුත් නෑ 😔😔

  • @chaminduhasintha887
    @chaminduhasintha887 3 роки тому +1

    අද paul වෝකර් car crash එක වෙලා අවුරුදු 8 පුළුවන් නම් video එකක් කරන්න

  • @SNRprOfficial
    @SNRprOfficial 3 роки тому +2

    එතකොට අර සුතීව දැක්ක කොල්ලටත් මානසික ලෙඩක් ද 😂💔

  • @sachiganegoda7165
    @sachiganegoda7165 3 роки тому +5

    ❤️❤️

  • @anjikeerthisingha2896
    @anjikeerthisingha2896 3 роки тому +1

    Shrutige article eke link 1 dannh puluwnda??

  • @MrApple_3
    @MrApple_3 3 роки тому +3

    ❤🐾️ෆට්ට

  • @harshasampath8920
    @harshasampath8920 3 роки тому +3

    👍👍👌✌️

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 роки тому

    මං හදිස්සියේ මැරුනොත් මං ගැන ඔය විදිහට දුක වෙන්න.යාලුවෙ කියල කවුරුත් නෑ.මට සමීප යාලුවො කියල කවුරුත් නෑ.

  • @sherinenathasha4648
    @sherinenathasha4648 3 роки тому

    Amanushya athma gana videos danna

  • @sanjupathirana172
    @sanjupathirana172 3 роки тому +10

    අම්මෝ... ඒක නම් හොදයි. එහෙම හරි පලි ගන්න. ඕන ඔය වගේ උන්ගෙන්. 😁

  • @Afyy3809
    @Afyy3809 3 роки тому +2

    😂අපරාදේ මට නෑ නේ ඒ වගේ යාලුවෙක් 😒😒 එයාට කියලා බය කරවලා වැඩ ගන්න තිබ්බා අනිත් අයගෙන් 😂😒

    • @janiyabo
      @janiyabo 3 роки тому

      😂🤣🤣🤣

  • @hmsewwandi5736
    @hmsewwandi5736 3 роки тому

    ඔව් ඇත්තටම අමුනුෂ්‍ය ආත්ම ඉන්නවා.මගෙ අම්මා නැති වෙලා අවු 8 .මට හොඳට නින්ද ගිහින් තිබුණා.ඇගට හෙත්තු වෙනවා බර මට දැනුනා.මම පයින් දෙසැරයක් ගැහුවා.බලද්දී මගේ අම්මා.මම සමා වෙන්න කියුවා.එයාට කෑම කන්න කිවුවාම එපා කිවුවාම.බුලත් විට කන්න කිවුවාම පස්සේ කන්නම් කිවුවා.රෑට පිරිත් දේශනාව දැම්මාට දවල්ට කම්මැලි කිවුවාම.

  • @chandananishantha6343
    @chandananishantha6343 3 роки тому

    aka hariyatama danne na , ath ahema venna puluvan

  • @haindusandeep3991
    @haindusandeep3991 3 роки тому +2

    mn nm aye kellonwa rawattanna

  • @tektok6630
    @tektok6630 3 роки тому +8

    මන්නම් කියන්නෙ ඔක මනසික ලෙඩාක් නෙවෙයි 👍

  • @ravidudias1360
    @ravidudias1360 3 роки тому +1

    ඉස්සර මේ Channel එකේ ගොඩක් හොඳ Video ගියා. දැන්නම් තනිකර මානසික ලෙඩ ගැනමයි කියවන්නේ.

  • @Dinusha-N25
    @Dinusha-N25 3 роки тому +1

    හත්තික්කේ 🙂👍

  • @nimanthasandeepa1678
    @nimanthasandeepa1678 3 роки тому +4

    ✌️❤️💪❤️

  • @sweetprincess5231
    @sweetprincess5231 2 роки тому

    අමනුෂ්‍ය ආත්ම ඇත්තටම ඉන්නවා

  • @upuligamage1277
    @upuligamage1277 3 роки тому +2

    Mental sick ekak nan, x boyfriend hospital ekedi baya une ai? eyage girl friend ge nama kiuwwe ai?

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 роки тому +2

    💗💗

  • @merajwaththuhewa269
    @merajwaththuhewa269 3 роки тому +4

    🤘🤘🤘🤘

  • @Ravidu123
    @Ravidu123 7 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 3 роки тому

    Miyagiya ayawa oba ath noharina thak kal ouwnda obawa ath nohari.....

  • @kevinbandara1866
    @kevinbandara1866 3 роки тому

    මානසික රෝගයක්

  • @NooBX123
    @NooBX123 3 роки тому +3

    mamanam hithanne eke manasika rogayak kiyala 🤔🤔🤔🤔🤔

    • @p_r_a_n_a
      @p_r_a_n_a 3 роки тому +1

      මාත් 😕

    • @NooBX123
      @NooBX123 3 роки тому

      @@p_r_a_n_a hmm

  • @raveensasanka6894
    @raveensasanka6894 3 роки тому +1

    Sukesh chandrasekhar kiyanne kawda aiye?

  • @aselakandewatta1865
    @aselakandewatta1865 2 роки тому

    මානසික රෝග

  • @mobilytamra4270
    @mobilytamra4270 3 роки тому +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 3 роки тому

    Mano wayidya waru adure athapatha gala kiyan deta wada sathyan lowe pawathinawa....

  • @prasannafernando9750
    @prasannafernando9750 3 роки тому

    Oya dewal aththa mage wifege aiya nathi wela funeral eka ganna da wife ge agata aiya awa paya 5k withara idala giye..eda mai wifui witharai gedara unne..marunu kena hoda kenek nam katawath karadarayak karanne na

  • @madushanithilakarathna6800
    @madushanithilakarathna6800 3 роки тому +5

    😲😲😲😲

  • @sinethxyz8823
    @sinethxyz8823 3 роки тому

    Adurudu 28 wela kellek nethi mama

  • @U.M875
    @U.M875 2 роки тому

    100% මානසික ලෙඩක් තමයි ඕක

  • @slluisart5825
    @slluisart5825 3 роки тому +1

    තම්බියා😂

  • @B.pRaSaTh
    @B.pRaSaTh 3 роки тому

    මන් හිතන්නෙත් ලෙඩක් කියලා අනේ මන්දා..!

  • @telishasehan1885
    @telishasehan1885 3 роки тому

    Meka මානසික රෝගයක් වෙන්න ඇති
    Kenek marunama awathara වෙන්නේ nee
    Wena තැනක ඉපදෙනව

  • @rushanpaul4746
    @rushanpaul4746 3 роки тому

    GHOST see carefully

  • @Hobi-pn3et
    @Hobi-pn3et 3 роки тому

    වීඩියෝ එක හොදයි 😊💜️

  • @Dilee325
    @Dilee325 3 роки тому +3

    කෙල්ල හැම වෙලේම කියනවා මැරුණත් බුතයෙක් වෙලා එනවලු බයෙත් බැ අනිවා ඕකි එනවා 😄

    • @p_r_a_n_a
      @p_r_a_n_a 3 роки тому +1

      😂😂😂😂 අනිවා එනව යකෝ

    • @sheshani776
      @sheshani776 3 роки тому +1

      🤣🤣

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 3 роки тому

    කවුද බං x boyfriend කියන්නෙ

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 3 роки тому +3

    අද්භූත සෝපාන ක්‍රීඩාව The elevator game 😱.. කරන්න තියා හිතන්නවත් එපා 😱😱
    m.ua-cam.com/video/uqDL4YFBxEk/v-deo.html

  • @amilalaknathalahakoon8505
    @amilalaknathalahakoon8505 3 роки тому +2

    👍👍

  • @nadunthakshara6086
    @nadunthakshara6086 3 роки тому

    ❤️❤️❤️

  • @sangeewasangeewa9938
    @sangeewasangeewa9938 Рік тому