කල්‍යාණ මිතුරා හොයාගෙන ආපු අමනුශ්‍ය ආත්මය | The Story of Sudharshan and Shankar

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 179

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 роки тому +22

    මට මෙහෙම අත්දැකීම ක් තියෙනවා .එතකොට මම බැඳල අවුරුදු එකයි.මම ආච්චි එක්ක තමයි හැඳුනෙ .මම හීනෙන් දැක්කා ආච්චි මා එක්ක ගමනක් ගියා.යන ගමන එයා කීවා අපි දර ටිකක් කඩමු කියල මම ඇහුව ඒ මොකටද කියලා මාව පුච්චන්න කියල එයා කියලා හයියෙන් හිනාවුණා .මම බයවෙලා බලද්දී එයා මිනී ඇඳුමක් ඇඳගෙන තමයි හිනාවෙන්නෙ.මම උදේ නැඟිටලා කිසිම වැඩක් කරන්න හිත නැ මට දැනෙන්නේ ආච්චි ට කරදරයක් කියලා.එහෙම හිත හිත ඉද්දි තමයි පණිවිඩය ආවෙ එයා මැරිල කියල.ඒ වගේම මට බබෙක් නැතිව අවුරුදු දෙකක් විතර .ඒ ආච්චි මැරිල අවුරුද්ද ක් විතර.එයා මට හීනෙන් කුරක්කන් හැලප ගෙනත් දුන්නා පුතේ මේක කාපන් ඕක හරියයි කියලා.ඊට සති දෙකකට පස්සෙ මම ප්‍රෙග්නන්ට්.ඇත්තටම මට හිතාගන්න බැරි සිදුවීම් දෙකක් ඒ.දැනට වුනත් එයාව හීනෙන් පේන හැම දවසක්ම මගේ ජීවිතේ මොකක් හරි ලොකු සිදුවීමක් වෙනවමයි.එයාව දැක්කොත් මම අනිවාර්යයෙන් පරිස්සම් වෙනව

  • @ruu...159
    @ruu...159 3 роки тому +29

    මේ දවස් ටිකේම අමනුෂ්‍ය ආතම ගැන නේහ් 👀❤️
    මරු මරු 😘😘😘

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 3 роки тому +14

    කිවුවා වගේම අමනුෂ්‍ය කතා දැන් වැඩිපුර ගේනවද කොහෙද 👀🌝❤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому +1

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @samudraimalka6533
    @samudraimalka6533 3 роки тому +4

    මට තියෙනවා මේ වගේම අත්දැකීමක්.මම වැඩකරන තැන පාරෙ බල්ලෙක් හිටියා.. ටික දවසක් මම එයාට කෑම දුන්නා. පස්සෙ මම දිගටම කෑම දුන්නා
    වැඩපලේ කට්ටියත් දන්නවා මම ඒ බල්ලට හිතවත් වෙලා, කෑම එහෙම දෙනවා කියලා . දවසක් මම අපේ ගෙදර වත්තෙන් එලියට ගියා කුනු එක දාන්න . එතකොට ඒ බල්ලා ලගට ඇවිත් මූන දිහා බලාගෙන ඉදලා ගියා. මම වැඩිය ඒ ගැන හිතුවෙ නෑ.මම කාමරේට එද්දි මට cll එකක් එනවා.වැඩ කරන තැනින් ඔයා කෑම දෙන බල්ලා මැරිලා දැන් පැය කාලක් විතර කියලා . මම හිනාවෙලා කිව්වා.විහිලු කරන්න එපා බන් දැනුත් ඒ බල්ලා මම ලගට ආවා කියලා . මම කෝකටත් කියලා ලෑස්තියි වෙලා වැඩපල ලගට ගියා.යද්දි ඇත්තටම ඒ බල්ලා. එතන මැරිලා..😥

  • @FXNinjaTrader96
    @FXNinjaTrader96 3 роки тому +37

    එහෙම වෙන්න පුලුවන් මොකද අපි විතරක් නෙවෙයි මෙ ලොකේ ජිවත් වෙන්නේ 🙂

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому +1

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому +1

      @@EVILALIENEDURANGA ba

    • @akashvishmitha350
      @akashvishmitha350 3 роки тому +1

      @@LOL-yc9wg 😂

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @indiegamedevelopment
      @indiegamedevelopment 3 роки тому +1

      😹😹😹😹😹😹

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Рік тому +1

    හොදම යාලුවා හදිසි අනතුරකුන් මැරිල .පෝස්ටර් ගහන කල් නොදැන හිටියා නම් ඉතිං හොදම යාලුවෙක් තමයි 😂😂😂

  • @smoothgaming7654
    @smoothgaming7654 3 роки тому

    👍සුපිරි අමුනුශ්ෂ vidio තව ඕන

  • @sathsaradheshapriya6221
    @sathsaradheshapriya6221 3 роки тому +16

    හුනු සස්තරේ ගැන ගොඩක් වෙලවට හරියනව නෙද , එකට ගොඩක් සදක තියෙනව නෙද , විඩියො එක මරු 🥰🥰🥰

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому +1

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому +1

      @@EVILALIENEDURANGA ba

    • @indiegamedevelopment
      @indiegamedevelopment 3 роки тому +1

      😹😹😹😹😹

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @dgb..4708
      @dgb..4708 3 роки тому +1

      Mageth egata ona tharam huno wetila thiyanawa eath kisima ganak thibbe nh.ea wunata meka beluwata passenam baya hithuna

  • @hariya4696
    @hariya4696 3 роки тому +2

    ඒක මරු♥

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 3 роки тому +1

    අපිට ඔබතුමාව සම්බන්ද කරගන්න පුළුවන් කොහොමද

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +2

    Supiry Aiye video eka 👍 WW2 video series ekath ikmanatama oni💖💖💖

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @tektok6630
    @tektok6630 3 роки тому +2

    විඩියෝ එක බැලුවෙ රැ වෙලා පට්ට බාය හිතුනා 🥺🥺🥺

  • @viplk8934
    @viplk8934 3 роки тому +3

    My favourite youtuber සිංහ දැනුම අයියා ❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @nazreenfarook1388
    @nazreenfarook1388 3 роки тому +1

    මේ ලෝකේ අපි විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ. මටත් ඔය වගේම අත්දැකීමක් තියෙනවා. තව කෙනෙකුට කියන්න කියලා මැරුණ කෙනෙක් දුන්න පණිවිඩයක්. ඇත්තටම ඒක මාසයකින් හරි ගියා.

  • @sumithragodamanna3819
    @sumithragodamanna3819 3 роки тому +2

    මේ වගේ දේවල් වෙන්න පුලුවන්

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @lusithtimod7396
    @lusithtimod7396 2 роки тому

    Niyamai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    It’s truth l believe that because my lord Buddha words Siyaluma satung lowa suwapath wewa 🙏

  • @tektok6630
    @tektok6630 3 роки тому +16

    ශාන් කර්ට නිවන් සුව 🙏

  • @aselasrikantha1333
    @aselasrikantha1333 3 роки тому +26

    මගේ ඔලුවට 10 පාරකට වඩා හූනො වැටිලා තාමත් ඉන්නෙ කොහොමද කියල හිතන මං🤣😂😅

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому

      @@EVILALIENEDURANGA ba

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 роки тому

      Wife kiyana de ahanna

    • @akashvishmitha350
      @akashvishmitha350 3 роки тому +1

      @@LOL-yc9wg 😂💔

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @supunmihiranga4340
    @supunmihiranga4340 3 роки тому

    Maru💪

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 роки тому

    අනිවාර්‍යෙන්ම වෙන්න පුළුවන් .අපේ ගෙට අල්ලපු ගෙදර අක්ක මැරුන පිලිකාවක් හැදිල.එතනම ඉපදුනා අමුනුශ්‍ය ආත්මයක් වෙලා.පස්සෙ තොවිලයක් කරල බෝතලයකට අල්ලන් ගියා.නානව,රෑ 12 ට අතුගානව.අඩනව,වමනෙ දානව,එක දවසක් අපේ අම්මට ගල් අහුරක් ගහල.මෙවැනි දේවල් සිදු උනා.අදටත් ගේ වහල තියෙන්නෙ .ඔබට ස්තූතියි මල්ලි 🙏🙏🙏👍👍👍🌹🌹🌹👽👽👽

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @සෝනියා-ජ2ජ
    @සෝනියා-ජ2ජ 3 роки тому +4

    ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන් මටත් ඔහොම දෙයක් උනානේ මගෙ නැන්දා මැරිලා ඒත් මම දන්නෙ නැ මම කතත් කලා පස්සෙ බලන කොට සතියකට කලින් එයා මැරිලා 😥

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

    • @nimeshalakshani2027
      @nimeshalakshani2027 3 роки тому

      Mokada une oyata

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 роки тому +1

    elaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @pathumabhishek1268
    @pathumabhishek1268 3 роки тому +1

    (Elon Musk) wisin (johnny depp) ge rangana jiwithaya nathi karnawa kiyana kathawa aththakda ane me gana pahadili vidoe ekka please 🥺🙏

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 3 роки тому

    Oyage vedeos maru niyamai ela 1M ganna labewa niyamai ela 1M ganna labewa live ekak dannako

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko 🙂

    • @nethmaanuhas9986
      @nethmaanuhas9986 3 роки тому

      @@EVILALIENEDURANGA ok

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      @@nethmaanuhas9986 🥺

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @tektok6630
    @tektok6630 3 роки тому +2

    ඔය වාගෙ දෙයාක් වෙන්න පුලුවාන් ලාන්කාවෙ උනාත් ඔය වගෙ සිද්දි ගොඩාක් තියනවා 🙏

  • @tektok6630
    @tektok6630 3 роки тому +2

    ඔන වට වඩා කාත් එක්ක වත් බැදිම්
    ඇති කරගන්න එපා 👍

  • @pathunmadushan5295
    @pathunmadushan5295 3 роки тому +2

    Ghost experiment gana video ekak one

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +2

    Ghost stories kochara videos baluwath athi wenne na ❤

  • @greenlazer2607
    @greenlazer2607 3 роки тому +11

    ඔන්න දකුණු උරහිසට හූනෙක් වැටුණොත් මංගල යෝජනා එනවලුනේ. හ්ම්ම්..... එතකොට ආච්චි කෙනෙකුගේ හරි සීයා කෙනෙකුගේ හරිඋරහිසට හූණෙක් වැටුණොත් එයාලටත් මංගල යෝජනා එනවාද.... 😁😜 මොකද මගේ උරහිසට දවසක් කඩේක බංකුවක ඉඳන් ඉන්නකොට හූණො ඩබලක්ම උරහිසට වැටුණා. ඉතිං ගිහින් ලිත බැලුවා..... ඒත් ඉතිං මගෙ වාසනාවටද මන්දා🤔🤔 මංගල යෝජනාවක් නම් ආවෙ නෑ ඕං...... 😜😁

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому +1

      @@EVILALIENEDURANGA ba

    • @akashvishmitha350
      @akashvishmitha350 3 роки тому

      @@LOL-yc9wg 😂💔

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @million_Star_shots
    @million_Star_shots 3 роки тому +1

    මං ඊයේ මේ video ඒක බැලුවා

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @sska8211
      @sska8211 3 роки тому

      Mata eka link eka ewanna puluwanda

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 3 роки тому +1

    අපෝ ඔහොම දේවල් ඕනේ තරම් වෙන්න පුළුවන්. ශක්තිමත් ආත්මයකට එහෙම කෙනෙක්ට පෙනී ඉන්න ඇවිල්ලා කතාකරන්න පුළුවන්.

  • @gocgaming1K
    @gocgaming1K 3 роки тому +1

    නියමයි

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @maliniitaly8860
    @maliniitaly8860 3 роки тому

    ස්තුතියි මල්ලි විඩියෝ එකට ලංකවේ මොන සාත්තරෙද නැත්තේ කියන්න හැම එකටම මොකක් හරි හනමිටිඅදහස් තියෙනව සමහර විට ඇත්ත වෙන්න පුලුවන්

  • @niroshankalansuriya4604
    @niroshankalansuriya4604 3 роки тому +1

    Lassana video Oya karanne

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko 🙂🙂🙂

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @tektok6630
    @tektok6630 3 роки тому +3

    ඉස්සර මව්බිම පත්තරෙ තියනවා මලවුන් ගෙ හොරාව කියලා කොටසක් දැන් නම් එක එන් නැහැ ලාන්කාවෙ වෙන 100% ඇත්ත සිද්දි තියෙන්නෙ පොඩ්ඩාක් හොයලා බාලාන්න විඩියෝ ටිකාක් කරාන්න පුලුවාන් වෙයි 🙏

  • @pathumsampath5103
    @pathumsampath5103 3 роки тому +1

    සයිරන් හෙඩ් ගැන වීඩියෝ එකක් ඕනේ

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @Hashara_Jayasinghe
    @Hashara_Jayasinghe 3 роки тому +3

    එහම දේවල් ඕනි තරම් වෙන්න පුළුවන්.අමනුෂ්‍ය ආත්ම ඉන්නවා

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @උරුමයකතතු-ප2ධ
      @උරුමයකතතු-ප2ධ 3 роки тому +1

      සහයෝගයක් denna apeth vedio balala

    • @Hashara_Jayasinghe
      @Hashara_Jayasinghe 3 роки тому

      @@yureninoshi8297 fake channel 😂

    • @hasirudulanjaya2302
      @hasirudulanjaya2302 3 роки тому +2

      ඔයා කියන දෙයක් තමා♥️

  • @pramodyamalshan3177
    @pramodyamalshan3177 3 роки тому +1

    Amanushya atma innawa. Atdakimen kiyanne 😌

  • @හොදවැඩෙ-ඥ8ට
    @හොදවැඩෙ-ඥ8ට 3 роки тому

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍

  • @anjalikafernando633
    @anjalikafernando633 3 роки тому +1

    ඒ මැරුනු යාලුවා. නෙවේ මොකද කවදාවත් මැරුනු කෙනෙක්ට මොකුත් කරන්න බෑ. හැබැයි ඒ විදිහට රගපාන අන්දකරයේ. යක්සයෝ ඉන්නවා උන් තමා අර වගේ ඇවිත් . රග පාන්නේ ඒකයි ඇත්ත

  • @jinuka_pinsara
    @jinuka_pinsara 3 роки тому +3

    1 st comment

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @sriamarasinghe5902
    @sriamarasinghe5902 3 роки тому

    Yes, it can be.
    There are incidents which happened and happening even up today.
    Can believe it.

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому

    👍

  • @samanbandara7169
    @samanbandara7169 3 роки тому +3

    හොදම යාලුවා මැරුන කියල ඌ නොදැන හිටියෙ කොහොමද 🤔🤔🤔

  • @aishadeen1140
    @aishadeen1140 3 роки тому

    Ahema deywa ahala thiynawa 😟😟🙌🇦🇪

  • @spring-dn2vf
    @spring-dn2vf 3 роки тому

    Ow ahema wenna pulwan..man veeswasa karanna dayak..

  • @kts4741
    @kts4741 3 роки тому

    Lithe thiyeno huno wattatahama wena dewal edhewal aththanam mama dan loku danapathiyek wela.samaharawita raja wela.

  • @ntk_official
    @ntk_official 3 роки тому +1

    ❤️👌

  • @rashindusathishka5841
    @rashindusathishka5841 3 роки тому

    Nice video ❤️😶

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @brightsparkhs
    @brightsparkhs 3 роки тому +1

    ❤❤❤

  • @tjjaliya1761
    @tjjaliya1761 3 роки тому

    Ow neh ehema wenna puluwan. Ms game ge comment ekata mn agree wenawa.

  • @erangamadushan9537
    @erangamadushan9537 3 роки тому +1

    මම කටාර් ඉන්නෙ දැන් අවුරුදු 3ක් විතර වෙනවා.. ගිය අවුරුද්දේ ම එක දවසක හීනෙන් මං අපේ නෑදෑ වෙන අංකල් කෙනෙක් ව දැක්කා අංකල් මට කිව්වා මධූ මං යනවා එහෙමනම්, ඔයා ලංකාවට එද්දි මාව මුණගැහෙන්න බැරි වෙයි කියලා.. එ් හීනෙ දැක්කට මට ගානක් නැති උනා.. ඊට සති 2කට පස්සෙ අපේ ගෙදරට අාරංචි වෙලා තිබුනේ එ් අංකල් නැතිවෙලා අවසන් කටයුතුත් කරල ඉවර උනාමයි.. හරියටම මං හීනෙ දැකපු දවසෙ තමයි අංකල් නැති වෙලා තියෙන්නෙ.. මට එ්ක අැහුවම දහඩියත් දැම්මා. මං මලගේ කලින් දැනගෙන හිටියනම් හිතන්න තිබ්බා මේක මගෙ හිතේ මැවුන දෙයක් කියලා.. එත් මේ සිදුවීම් සම්බන්ධයෙන් මට තේරෙන්නෙ නැහැ. මට කුඩා කාලයේ ඉදන්ම හීන සම්බන්ධයෙන් ඔය වගෙ අත්දැකීම් තියෙනවා..

  • @uvindunanayakkara7036
    @uvindunanayakkara7036 3 роки тому +1

    ❤️

  • @TCS_LK
    @TCS_LK 3 роки тому +1

    💪💪💪💪

  • @Interstellar1982
    @Interstellar1982 3 роки тому +2

    හූනා වැටුනම මැරෙනවානම් බයික් එකේ නෙවෙයි බඩ ගගා ගියත් මැරෙනවානේ.කොච්චර පරිස්සමෙන් හිටියත් වෙන්නේ ඒකනම් අනිවාර්යයෙන් වෙන්න ඕනි නේ.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @VishwChathurangah-hr1zp
    @VishwChathurangah-hr1zp Рік тому

    Ow wenn puluwan

  • @kaviya2145
    @kaviya2145 3 роки тому +1

    video eka dapu gaman awa

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @Gaminginduwa333
    @Gaminginduwa333 3 роки тому

    💐💐

  • @srilankanpeople176
    @srilankanpeople176 8 місяців тому

    😢 pahadiliwa mewani dewal boho wenawa.hadisi marana unama

  • @lakshman2418
    @lakshman2418 3 роки тому +1

    Bitcoin gena kiyanne

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko 🙂😑

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому

      @@EVILALIENEDURANGA ba

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @erangaamal5840
    @erangaamal5840 3 роки тому

    👍👍👍👍

  • @nisanthinisanthi5899
    @nisanthinisanthi5899 3 роки тому

    🙏🙏🙏

  • @nerogaming2153
    @nerogaming2153 3 роки тому

    srii paade ganath ona

  • @creativecollections8313
    @creativecollections8313 3 роки тому +1

    හොඳයි ශංකර්ගේ ආත්මය සැලුන් එකේදී ඔහු කතා කලා කියන එක පලිගන්න පුලුවන් එවන් දේවල් විටෙන් විට ලංකාවේත් අසා තිබෙන නිසා නමුත් මට ඇති ගැටලුව ශංකර්ට නිවසට එන අතරමගදී කිසිවෙකු මුණගැසුනේ නැද්ද ? එච්චර යාලුකමක් තිබියදී නිවසට ආගමන් බිරිඳ ඒබව දැන්නුවේ නැත්තේ ඇයිද ? උදේත් එය මඟ හැරියේ ඇයිද ? සහ උදේ සැලුන් එකට යද්දී සහ එද්දී අතරමග කිසිවෙකු මුණ ගැසුනේ නැද්ද යන කාරණායි මේවා මග හැරෙන්න විදිහක් නෑ එසේ නම් ඒ ගම්මානය ජන ශුන්‍ය වූවක් එයද පිලිගන්න බැහැ ශංකර්ගේ සැලුන් එකේ සේවකයන් කීපදෙනෙක් සිටින බව පවසා ඇති නිසා එමගින් තේරෙන්නේ එය ජනාකීර්ණ තැනක් බව නිසා මෙවන් දෑ මග හැරී තිබෙන නිසා කතාව සත්‍ය උනත් එහි වටිනාකමට අඩුපාඩුවක් සිදුවී ඇති බවයි

  • @sandunihansini3799
    @sandunihansini3799 3 роки тому

    අනේ සයිරන් හෙඩ් ගැනත් වීඩියෝ එකක් කරන්නකො... මට හරි ප්‍රශ්නයක් ඒ වගේ සතෙක් ඉන්න පුළුවන්ද කියන එක ගැන...

  • @IndiaRanasinhe-mm2xw
    @IndiaRanasinhe-mm2xw 9 місяців тому

    Meka attha wei, mage tattha wakugadu amaruwa hedila hospital 1 hitiye, api gihin sathiyak idala gunayak penuna nisa re bus 1 horowpathana bus 1 awe, re nisa ninda gihin hitiye, omaragolledi bus eke kalabalaya wage ahuna aharuna, ethakota hinekut dekka, thattha kiwwa bus ekath yanna vidihak nene apahu gedara enna kiyla, kohoma hari pare yana wahanayak nawattala bus 1ta tel tikkak gattha eken shed 1 gihin tel gaha gena kohoma hari kahatagasdigiliy gedra awa, auru 25 kalin me, hawasa 3, 4 wenakota tatthata godak amarui kiyla panividayk awa, lesti wela rema gedara giya tattha neti wela miniyath gedara genalla, bus 1 newathuna pandara tama tattha neti wela tiyenne, mta yanna epa kiwwet e welawe, aththa mewa atthak tiyenawa

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 3 роки тому

    God bless you

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 роки тому

    💞💞

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 роки тому

    ඕනෑම සත්ත්වයෙක් මියගියවිට එම සත්ත්වයාගෙ විඤ්ඤාණය වෙනත් තැනක හේතු-ඵල දහමට අනුව හටගන්නවා. බොහෝවිට ඕකපාතිකවයි හටගන්නෙ. එය දෙව්ලොවක, බ්‍රහ්මලොවක හෝ අපායෙ වියහැකි. සමහර ප්‍රේත ආත්මයක ඕකපාතිව හටගත්තොත් පෙර භවයෙ රූපයෙන්ම තමයි සූක්ෂම රූපයක් ලෙස හටගන්නෙ. මේ එවැන්නක් විය හැකි. ඔවුන් පින් බලාපොරොත්තුවෙන් තමයි සමීප ඥාතීන් මිතුරන් ඇසුරෙ ඉන්නෙ. තිරොකුඩ්ඩ සූත්‍රයෙ ඒ අයට පින්දෙන අකාරය සඳහන් වෙනවා.

    • @mfr3697
      @mfr3697 3 роки тому

      ඕපපාතිකව

  • @ashenkanchuka5906
    @ashenkanchuka5906 3 роки тому

    මේ වගේ videos නිසා මිනිස්සුන්ගේ සිත් වල හොද ආකල්ප ඇති වෙන්නෙ නෑ

  • @chandrakulupana6972
    @chandrakulupana6972 3 роки тому

    Mehema deval sidu venavaa. Visheshayen meya venne accident valin vage hadisiye meruna ayartayi . Meyath maranin pasu upadina ektharaa bhavayak. Merunata meyaalata pera jeevithaya penenavaa. Ethakota thamayi parana purudu then valata perani yahaluvan vetha yanne.
    Thaman duk vindinava kivve e bhavaya minis bhavayata vadaa duk sahitha nisaa.

  • @nelunelu6333
    @nelunelu6333 3 роки тому

    Aniwaryenma wenna puluwan

  • @nerogaming2153
    @nerogaming2153 3 роки тому

    wena kam suwarna katathma deyak wenna ona ape unta wiswasa karanna

  • @asithanuwan5988
    @asithanuwan5988 3 роки тому

    UA-cam channel ekak create karanne Kohomada

    • @Franky10207
      @Franky10207 3 роки тому +2

      How to create a UA-cam Chanel, kiyala UA-cam eka search karanna

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @freyamadushani1189
    @freyamadushani1189 3 роки тому +1

    Nico wenuwata ayeth me channel eke kunuharpa comment dana asahana karayek innawa. Mn hithanne sinha Aiya uwa block karalada koheda .loku deyak😌

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 3 роки тому

    Ou wenna puluwan mokada hodama yaluwana B.s.d.p.oyata aiya

  • @piyumimaheshika9001
    @piyumimaheshika9001 3 роки тому +1

    Hollman innawa awa athta man athdakemen kiyanne

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @Moon-tv1sk
    @Moon-tv1sk 3 роки тому

    හුණු ශාස්ත්‍ර ඇත්ත. මම එක දන්න කෙනෙක්ගෙ ඔලුවට වැටිලා එයා මල.

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @chathunima4121
    @chathunima4121 3 роки тому +2

    මොන විකාරද මේ 🤣🤣🤣

  • @indiegamedevelopment
    @indiegamedevelopment 3 роки тому +2

    Owa boru Katha😹😹😹

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/AuFLP2iykjs/v-deo.html පුන්චි ගැහැණු ළමුන් වෙනුවෙන් කරන භයානක චාරිත්‍ර

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 3 роки тому +1

      ඕ බන් උබ කියන කතාවෙ ඇත්තක් තිය්‍ර්නාඅ

  • @tektok6630
    @tektok6630 3 роки тому +1

    ශාන් කර් පව් කරන්න ඇති එකායි 🙏

  • @oshadhavimukthi423
    @oshadhavimukthi423 3 роки тому

    😶

    • @EVILALIENEDURANGA
      @EVILALIENEDURANGA 3 роки тому

      1k gahanna help ekak denna ko 🙂🙂🙂💔

    • @LOL-yc9wg
      @LOL-yc9wg 3 роки тому

      @@EVILALIENEDURANGA ba

  • @danadana4643
    @danadana4643 3 роки тому +2

    Me dawas tikema holman katha...

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 3 роки тому

      ua-cam.com/video/9eUYK5oFwDU/v-deo.html ලොව කැළඹූ මයිකල් ජැක්සන්ගේ අවතාරය

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 2 роки тому

    .ඛ

  • @LeviAthan107
    @LeviAthan107 11 місяців тому

    බොරු බං මේ

  • @kusalchamira1730
    @kusalchamira1730 3 роки тому

    Vidhiyathmakava oppu karoth api piligannava naththan mahathayo oka boruuu thama..🤪🤪🤪🤪 kiyanna deeeval thiyanava kiyanna oyata duka hithei... gon katha gothanna epaaaaa hodee

  • @උරුමයකතතු-ප2ධ
    @උරුමයකතතු-ප2ධ 3 роки тому +1

    Ape chanal ekatath sahayogayak denna yaluuu

  • @sachiganegoda7165
    @sachiganegoda7165 3 роки тому +1

    ❤️❤️❤️

  • @uvindunanayakkara7036
    @uvindunanayakkara7036 3 роки тому +1

    💓