කවදාවත් මුහුද දැකලා නැති ළමයි ඉන්න වනයේ සැගවී තියෙන ගලමුදුන ගම්මානය

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 34

  • @CharityDeA
    @CharityDeA Рік тому +12

    මේ දුශ්කර නොදියුණු ජීවිත නෙමෙයි ... සැහැල්ලු පින්බර ජීවිත ❤

  • @anuruddaruwanpura388
    @anuruddaruwanpura388 Рік тому +9

    ඔබ තුමා ලොකු පිනක් කරගත්තෙ. මේ ගම මට ජීවත් වෙන්න සුදුසු ගමක්. මම කොහොම හෝ මේ ගමේ පදිංචියට යනව. අවුරුදු 12ක් විතර මං හිතින් විදවනව. මට අද ලොකු සැනසීමක් දැනෙනව.

  • @CharityDeA
    @CharityDeA Рік тому +4

    මේ මිනිස්සු තමන්ගේ අනන්‍යතාවය රැකගෙන පාඩුවේ ඉන්නවා .... අනන් මනන් ආසාවල් නැතුව එදිනෙදා ජීවිතය සොබාදහමත් එක්ක බෙදා හදාගෙන ජීවත් වෙන පින්වත් මිනිස්සු .... මෙන්න නැවත මේ පින්බිමේ ඉපදෙනවනම් ඉපදෙන්න හොද තැනක් ... 🙏

  • @indragith9768
    @indragith9768 Рік тому +3

    ඇත්තටම හරිම සතුටුයි . දැන් මිනිස්සු දියුණුයි කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර වලට හා වාහන වලට . ඔබලාට බුදුසරණයි නිදුක් නීරෝගී වේවා.🙏🙏🙏
    .

  • @slvlog618
    @slvlog618 Рік тому +7

    මටත් ආසයි එහෙම ගමක කටු මැටි ගෙයක් හදාගෙන ජීවත් වෙන්න සරලයි සුන්දරයි

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +15

    කියද්දිත් පුදුම ආසාවක් දැනෙන්නේ නිදහස් මිනිස්සු .ජිවත් වීමෙි නියම අර්ථය දකින මිනිස්සු සැමදාා මෙි දියුණු ආර්ථිකයට හසු නොවි ජිවත් වෙිවා..ගමිවාසි සියලු දෙනාට නිදුක් නිරෝීගිීබව ලැබේවා .🙏🙏🙏🙏🙏

  • @chamindathushara9795
    @chamindathushara9795 Рік тому +7

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏

  • @shamadilrukshi8550
    @shamadilrukshi8550 Рік тому +3

    වාසනාවන්ත ගමක්

  • @bad-325
    @bad-325 Рік тому +4

    ඒ ගමේ ඉන්න තිබුනා නම් 😊

  • @Pasiya0224
    @Pasiya0224 Рік тому +4

    ❤✌️👍

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 Рік тому +3

    රටට මැදට මුහුද අරගෙන එකම රට අපේ මේ සිරි ලංකාව පමණයි 🙏 රට මැදට මුහුද අරගෙන අවේ ගංගා යමුනා සරබ,අචලවති .නැතිනම් මහවැලි, කැළණි ,වලවේ ,කළු යන ගංගා සතරෙන්ය .ජලය ගබඩා කරගතිතේ සමනල කන්දේය 🙏

  • @ambaretextile6652
    @ambaretextile6652 Рік тому +1

    අපිත් ඔහොම තමයි උන්නෙ.හරිම නිදහස් ඒ මිනිසුන්

  • @Thushara276
    @Thushara276 Рік тому +1

    තෙරැවන්සරනයි ,,,,🙏🙏

  • @shashikadilrukshi6675
    @shashikadilrukshi6675 Рік тому +1

    Budusarani 🙏🙏🙏🌹

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Рік тому +5

    ඒ මිනිස්සු පහසුකම් අඩුවුණත් පිං කරලා , නගරෙ වගේ කුලල් කාගන්නවට වඩා ඒ ජීවිතේ කොච්චර සතුට සැනසීම තියෙනවා ද

  • @musicalshow1345
    @musicalshow1345 Рік тому +1

    🙏🙏🙏

  • @rccrobin6521
    @rccrobin6521 Рік тому +3

    කවදාහරි යන්නම ඕන තැනක් තමයි

  • @singha6372
    @singha6372 Рік тому +1

    ජීවිතය විඳින මිනිස්සු .

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 Рік тому +1

    ❤️❤️❤️🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому

    😘😘😘😘😘😘😘👍👍👍👍👍👍👍

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Рік тому +1

    එහෙම හිටපුදෙන්...උදව්වක් කරන්නේ කොහොමද ..tell number නැද්ද

  • @danushkaakalanka7278
    @danushkaakalanka7278 Рік тому +1

    Ahannath sathutui

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Рік тому

    Me aya langa irsiyawa kuhakakama wani gatiguna natuwa ati neda yakk samata teruwan saranai

  • @slmansala-726
    @slmansala-726 Рік тому

    Yanna asay ayye gihin anna

  • @gJasith
    @gJasith Рік тому +1

    Suba dawask "YAKK" ethakota me minissu kisima dawask tamange edineda wada sadahawat nuthana thakshanaya yodagena nadda? Ekiyanne moun satuwa durakathana thanshanayawat nadda? Pahadanna

    • @Yakkproduction
      @Yakkproduction  Рік тому +1

      Solar panel පාවිච්චි කරන 2/3 ඉන්නවා

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql Рік тому +1

    etha math sundare sobaha Dahame Asiriyath samage satha siw pawangen Gahana wechcha pirisidu Jalaye wisha sahithe krushi nashake Yodannee nathiwe pirisiduwe Gema sirithate wirithate konkrit Walin thanu thettu gewall nathuwe themage wehesa mehansiyen hada Wawa gaththu palathuru Ela walu hen Gowithanate wase wisa nodamu Hall walun Athi pirisidu mati muttiye Bath tikak uya gena Gahen kalen kolen Kada Gaththu Ela waluwak uya Gena ""mati koppe te bath tika beda Gena poll katuwen wathure tikak bela Gome mati Gapu mati biththiyen hadapu piduru poll Athu maanaa iluk have Gas walin kapa gaththu have pathuru walin wehalaye sewili karepu thema Dathinme wiya Gaththu pan padurek Gome polewa bime Ela Gena Alen Dolen Gagen seethala wathure tikak Nagena kithull hakuru kallak kala tea kahate poll katuwakin sappayam wela heren haden theru walin hora wa bela Gena sundare nidahas uparime minis Gune Radi Yahapath Guna saare Darma welin hith purewa Gath bulath witakin themage Muwa purewa Gath Awiyaaje Nihathe mane saba manu Dam thulin sith purewa Gath theregayak nathi Nihaathe Mani sabame Soduru Nirbeethe Edithate Ahinsake diyelu janathawete theruwan ssrenai niduk nirogi suwe lebewa !! Boho kall A suyeluma Dena yahapeth lesin jewath wethwaa !@

  • @saadhuchariyawa-
    @saadhuchariyawa- Рік тому +1

    කොහෙද මේ ගම්මානය තියෙන්නේ

    • @shehandilshanka6492
      @shehandilshanka6492 Рік тому +1

      රත්නපුරෙ

    • @M.සංජීවනී
      @M.සංජීවනී Рік тому +1

      හසලක,උඩවෙල,උඩත්තව,ලිහිනිකැටිය,මැදකැළේ,ගලමුදුන

  • @slmansala-726
    @slmansala-726 Рік тому

    Ahen kellek bendanam maru thamay nonage gedara yanawa kiyala hena dura yanna apey😂😂😂😂