මවාපාන ලව් කොහොමද අඳුරගන්නේ - Spotting Time-Pass Love: Signs You Need to Know!

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 159

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 22 дні тому +30

    ඇත්තටම එහෙම අය දැන් නෑ ....ඉන්නේ ම ගොඩක් වදුරු ගතිය තියෙන අය....හොදම දෙ සිංහයෙ ක් වගේ තනියම ඉන්න ඒක...

  • @lfernando6126
    @lfernando6126 22 дні тому +28

    අම්බෝ සම්පූර්ණ ඇත්ත.. හොඳට ජීවිතේ බැට කෑවා ඒ වගේ අය නිසා... මේ වෙලාවේ අවංකවම ඕනී සිංහයෙක්ගෙ වගේ love එකක්.. Bt දැන් තියෙන අවුල කාවවත් විශ්වාස කරන්න අමාරු එක.. ඔලුවට එක පාරටම එන්නේ හැමෝම හරිම අවස්ථාවාදී කියන සිතුවිල්ල.. ඇත්තටම අපි හරි පවු අප්පා.. මේ සමාජේ අවංකව ආදරේ කරන මිනිස්සුන්ට හම්බෙන්නේ වඳුරන්ව.. Time pass කරන්න එන අයට හම්බෙන්නේ සිංහයන්ව.. එහෙමත් කෙනෙක්ට තාමා අවංක ආදරයක් හම්බෙන්නේ..

    • @ashichathusha2680
      @ashichathusha2680 22 дні тому +2

      ඇත්තක් 😢

    • @nisansalagunawardana9140
      @nisansalagunawardana9140 22 дні тому +1

      @@lfernando6126 ඔව් ඇත්ත.

    • @CreatureQuestTv
      @CreatureQuestTv 22 дні тому +2

      Yes I felt it bro ❤

    • @dananjayananayakkara1536
      @dananjayananayakkara1536 21 день тому +1

      Eththa..mn eyt kochchara adare kld..eeth eyath ara wadura wage...😢 pudumai eya gena..koma ema.mawa amathaka.kld kiyl.hithenwa...mage thena wena kenekta dunne komada kiyl hithenw..den kawawath wishwasa krnn hithak ne😢

  • @Ravimax-l7s
    @Ravimax-l7s 22 дні тому +11

    ඇත්තටම මමත් මේ දන්න කතාවක් තමයි ඔබතුමා කිව්වෙ. හැබැයි මේකේ මේතරම් ගැඹුරු තේරුමක් තියෙනවාද කියලා අද තමයි තේරුම් ගත්තේ. හැමදාම වගේ මිනිසුන්ට අලුත් සිතිවිලි සමුදායක් එක්කරන real think is life this is a best srilankan youtuber good luck sir🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 9 днів тому

    ගොඩක් ස්තුතියි සහෝදරයා.. ක්ෂණික මොචක ආදරේට අහුවෙන්න දීල පැත්තක් බලාගෙන ඉන්නවෙලා. හරි වැරැද්ද තීරණය දෙවියන්ට තමයි බාරදෙන්න ඕන. ❤️

  • @yashodyaherath0210
    @yashodyaherath0210 21 день тому +2

    ඇත්තටම ජීවිතේ ගැන අමුවෙන් කියලා දෙද්දී ඒකේ පුදුම රහක් තියෙන්නේ❤❤❤thank you

  • @Subacreate
    @Subacreate 22 дні тому +5

    ගොඩක් ප්‍රයෝජනවත් ❤ thnks❤.. කලින් තිබ්බෙ ඇත්තටම වදුරු love එකක්.. ඒත් දැන් නම් සිංහ love එකක්..

  • @nisansalagunawardana9140
    @nisansalagunawardana9140 22 дні тому +23

    මේ කතාව ඇත්ත. මට ඒ වගේ අය තුන් දෙනෙක් හම්බවෙලා තියනවා. මාත් එක්ක relationship එක තියෙද්දිම මට කියන්නෙත් නැතිව එයාලා වෙන අය Marry කලා. ඒ කියන්නේ එයාලා Wedding plan කරලා ඊට පස්සේ තමයි මාත් එක්ක relationship පටන් අරන් තියෙන්නේ. එකම විදිහට එයාලගේ wedding photos fb එකේ දැකලා තමයි මම ඒවා දැනගත්තේ. ඊට පස්සේ එයාලට wish කරලා පැත්තකට වෙන්නයි මට සිද්ධ වුණේ. දැන් මට කිසිම boy කෙනෙක් විශ්වාස කරන්න බැහැ.ඒ නිසා මම තනියම ඉන්න තීරණය කලා.මොකද ඒ වගේ pain එකක් මට ආයෙමත් දරා ගන්න බැහැ.
    එකම විදිහට තුන් පාරක් රැවටෙනවා කියන්නේ හරිම අවාසනාවක්..😢

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 21 день тому +1

      Ane pawe😢😢😢
      A minissunta widawanna wenawa kawada hari😢
      Oya awishwasaya nathara katala.hoda kenek labeawa kiyala hithanna.positive hithsnna.oya gema kona innawa me loke kohe hari❤

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 21 день тому +1

      Oya hipnotic rahas you tube chanal eke subminaral ahanna❤

    • @Isurikaushalya2424
      @Isurikaushalya2424 21 день тому +4

      මට පේන විදිහට මේ කතාවෙ වාසනාවන්තිය තමයි ඔයා. මොකද ඒ වගේ මිනිස්සුන්ගෙන් වෙන් වෙන්න සිද්ද උනේ ඔයාගෙ පිනකට. නිකමට හිතන්න එහෙම කොල්ලෙක් බැන්ද නම් ඔයාට කොහොම වෙයිද. ජීවිත කාලෙම විඳවන්න වෙන්න ඉඩ තිබ්බ එහෙම උනා නම්. ඒ කොල්ලො සහ එයාලව බැඳපු අය තමයි ඇත්තටම අවාසනාවන්ත. ඔයා ඒ relationship වලින් ඉගෙන ගන්න තිබ්බ දේවල් ඉගෙන ගෙන ඉස්සරහට යන්න. ඔයාට හොඳම හොඳ ආදරයක් ලැබේවි අනිවාරෙන්ම.💝

    • @VishuFernando-rp6bu
      @VishuFernando-rp6bu 21 день тому +1

      😢😢😢😢😢

  • @SriyaniPadmini-sj4ky
    @SriyaniPadmini-sj4ky 10 днів тому

    Oyage video ekak man අහම්බෙන් dakke .e දකින welawe man mara tension ekaka unne .හරියටම කිව්වොත් mata man ganama කලකිරීලා හිටියේ .ඔයගෙ වීඩියෝ එකින් එක මන් බලනවා .මට මන් gana මාර සතුටුයි .ඒවගෙන් මන් ගොඩක් දේවල් මගෙ ජීවිතයට එකතු karagaththa.oyata godak godak thank you .🙏🙏 ada man අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා .මෙච්චර කාලයක් මන් වෙත අය වෙනුවෙන් කැපකිරීම් කලේ .dan man gana hithanna kale ඇවිත් .ekata mawa පෙළඹුවෙ මගෙ හිත හැදුවෙ ඔයගෙ මේ වීඩියෝ බලලා.ඔයාව ගොඩක් ගොඩාක් පින්..🙏🙏 මන් වගේ තව කොච්චර ඉන්නවද ජීවිතේ එපා උන අය..මන් හැමෝටම කියනවා .oyage chanal eka සබ්ස්ක්‍රයිබ් කරන්න...ජිවිතේ ට ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන් .මන් ප්‍රාර්ථනා කරනවා මේ වගේ වීඩියෝ දාන්න තවතවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේ වා කියලා .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @cniwanthiperera9280
    @cniwanthiperera9280 21 день тому +1

    ඇත්තටම මෙවැනි විවුර්තව අපේම භාශාවෙන් කියපු දේ සහතික ඇත්ත 🙏💗ස්තූති ඔබතුමා ට

  • @DiyanaOlu
    @DiyanaOlu 22 дні тому +9

    මේක නම් 100%ක්ම ඇත්ත❤❤❤

  • @chamilakarunarathne2007
    @chamilakarunarathne2007 День тому

    ගොඩක් වටිනවා. ❤ගොඩක් ස්තුතියි 💐

  • @Kuwait-gg7cl
    @Kuwait-gg7cl 5 годин тому

    ගොඩක් වටිනවා tanks bs

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e 21 день тому +1

    කියන්න සතුටුයි ඇත්තටම එයා සිංහයෙක් ❤

  • @Fowziyahinaya-dt6zg
    @Fowziyahinaya-dt6zg 21 день тому +2

    ඔයා ඇත්තටම කියපු දෙ ඇත්ත.Thanks

    • @Fowziyahinaya-dt6zg
      @Fowziyahinaya-dt6zg 21 день тому +1

      ඔයා කියපු දේවල් වලට ❤

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 22 дні тому +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට. මගේ ඇස් පෑදුවට..❤❤❤❤🎉.

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 20 днів тому

    ගොඩක් හොද ආදර්ශමත් කතාවක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි ඔයාට ❤🎉🎉🎉

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 20 днів тому +1

    ❤️... ලස්සනයි.. වටිනවා 🌺

  • @Renuka-fu7tg
    @Renuka-fu7tg 22 дні тому

    ලස්සන වදන් ජීවිතයට වටිනවා බොහෝ ම ස්තුතියි.🙏🙏🙏🙏❤️❤️

  • @MistyPs-c5t
    @MistyPs-c5t 18 днів тому +1

    ඔයගෙ විඩිඕඑකට ස්තුති ❤❤

  • @ABc-lh3oz
    @ABc-lh3oz 21 день тому +1

    හරියට හඑි .Thank you very much.

  • @tharangaliyanavithana
    @tharangaliyanavithana 21 день тому

    කියන්න වචන මදි . ස්තුතියි ..! 🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 22 дні тому +11

    අම්මෝ කාල බොම්බ නෙවෙයි න්‍යෂ්ටික ප්‍රහාර පළාතම ඉවරයි

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 5 днів тому

    ඇත්තම.කතාව .තේරුම් .ගන්න.කොට.කොහු.වෙලා.ඉවරයි

  • @amayapabasarani8699
    @amayapabasarani8699 5 днів тому

    Aneee matath hitiyaa sinhayek wagee love ekka.eeth eyaaa yannam giyaa.oyaa kiyapu hemadeem ettha.👍👍👍

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 21 день тому +1

    මාර දේවල්නෙ ඔයාත් දන්නෙ ❤️❤💜️

  • @chamilafernando9934
    @chamilafernando9934 18 днів тому

    Sahathika aththa oba thumage kathawa. Me samaje wadipurama inneh waduro thamai. Thank you oba thumata❤

  • @BarnadethFonseka
    @BarnadethFonseka 12 днів тому

    ස්තුතියි ❤️

  • @NethuDinadi
    @NethuDinadi 21 день тому

    ❤️පට්ටම සුපිරි කතාව . හැබැයි සුපිරියටම අදුරගන්න පුළුවන් අන්තිමටම කිව්ව දෙ. කරදරයක් අමාරුම කාලෙදි වාශ්පම වෙල යනවා😂🤟😅😅

  • @ruchilaoshani6707
    @ruchilaoshani6707 22 дні тому +2

    Thank you❤

  • @professerdany4398
    @professerdany4398 21 день тому

    Aththatama Ayye oyage videos hinda jiwithe godak than hada ganimin ynwa❤

  • @priyankarathnayaka1201
    @priyankarathnayaka1201 21 день тому

    ❤❤ ඇත්ත කතා වක් ❤❤ තෙරුවන් සරණයි

  • @Ashi1111
    @Ashi1111 22 дні тому +1

    Thank you so much aiya. Goda kaleka idan thibuna gataluwak ❤️

  • @janakijanaki-l8k
    @janakijanaki-l8k 20 днів тому

    මේවදන්වලට ස්තූතියි

  • @RishdaSaheedRxshi
    @RishdaSaheedRxshi 21 день тому +3

    මැරෙනකං එකට ඉන්න පොරොන්දු වෙලා කසාදත් බැඳල අතරමග වෙනස් වෙන අඹු සැමි බැඳීම් ඇයි එහෙම වෙන්නේ කියලා කියල දෙන්නකෝ 🙏🏻

  • @legolk1617
    @legolk1617 21 день тому +1

    මට දෙකක් සෙට් උනා මේ වගෙ

  • @isankathushari4936
    @isankathushari4936 22 дні тому

    ඒ හඩට ඒ වදන් හරිම ලස්සන ❤❤

  • @anjanapubudu8834
    @anjanapubudu8834 15 днів тому

    මාරයි සහෝ උබනම් 🥹😥 පට්ට

  • @Abhishek_Dissanayaka
    @Abhishek_Dissanayaka 22 дні тому +3

    Thank you මේක මගේ ex දැක්කනම් ඒ ඇති....🫀♥️

  • @GayanChanuka-vb1sn
    @GayanChanuka-vb1sn 12 днів тому

    Ela... brother ❤️

  • @ChamathkaSathsarani-w3v
    @ChamathkaSathsarani-w3v 21 день тому

    Thank you

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 22 дні тому +1

    ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @sooriyavima9413
    @sooriyavima9413 21 день тому

    Thank you sir❤🎉

  • @25-imashaseuwandi56
    @25-imashaseuwandi56 21 день тому

    Good job ayya ❤

  • @ManeeshaFernando-y8i
    @ManeeshaFernando-y8i 21 день тому

    Good vedio

  • @from_2050
    @from_2050 22 дні тому

    ආද⁣රය කරපුකෙනා මඟහරින එකට වීඩියො එකක් ගෙන්නකො please🙏
    ඔයාගෙ වීඩියො නිසා බිංදුවටම වැටිලා හිටිය මම පණගහලා නැගිටලා එනගමන් ගොඩක් පිං ඔයාට

  • @ASrimathi
    @ASrimathi 22 дні тому

    Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️.

  • @NadeekaDilrukshi-fp4se
    @NadeekaDilrukshi-fp4se 21 день тому

    Godak wadagath karunu tikak.thank you

  • @rekhanihansikaperera9420
    @rekhanihansikaperera9420 19 днів тому

    ❤❤❤thank you

  • @Ruwindii
    @Ruwindii 22 дні тому +3

    most useful vedio for my life❤

  • @ranjithdarmavansha2957
    @ranjithdarmavansha2957 21 день тому

    Thankyou❤

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 22 дні тому +3

    Oya kiyannenn aththami

  • @tharakasandaruwan7986
    @tharakasandaruwan7986 22 дні тому +6

    සිරාම කරපු කතාවක් මට නැති වෙලා තියනව.හැබැයි මම හොදටම දන්නව ඒ කෙල්ල ගොඩක් වැදගත් කෙනෙක් කියල.අවසානය කොහොම උනත් දෙන්නම අම්බානෙක රිද්දගන ගොඩක් ⁣සාධාරණ විදිහට ගෞරවාන්විතව දෙපැත්තට උනා.පොෂ් කතන්දර නෑ,real චරිතෙ මම ඉස්සරහ ඉදියෙ හැම දවසකම.කෙල්ලෙක් real චරිතය අපි ඉස්සරහත් ඉන්නව කියන්නෙ ඒ ආදරේ පට්ට.හැබැයි ඒ real චරිතයට කැමති අයෙක්ම ලැබෙන්නත් ඕනි.නැත්තම් අනිත් කෙනාට ගොඩක් රිදෙනව.කවුරුත් කැමති නෑ බොරු චරිත තමන් ඉස්සරහ ඉන්නවට.ඇත්ත ආදරේදි ලසා අයිය කීව වගේම අනිත් කෙනාව දැනෙනව,පුංචි වෙනස,එයා කතා කරද්දි කටහඩේ පුංචි වෙනසත්,එකෙන්ම නොකියන දේ දැනෙනව,තේරෙනව.ඒ තරමටම ඇත්ත ආදරේ පට්ට.එතන විදවීම් නෑ.මාරම නිදහස්.මොකද දෙන්නට දෙන්න තේරුම් ගන්නව කියන්නෙ එක පට්ට ලස්සන කතාවක්.ආදරයක්,කවදාවත් වෙනස් නොවන කතාවක්💙

    • @blackkliyo
      @blackkliyo  22 дні тому

      ❤️

    • @nokaSir
      @nokaSir 22 дні тому +1

      අදරය කීයනු මයාවක්ද...?

    • @tharakasandaruwan7986
      @tharakasandaruwan7986 21 день тому

      @@nokaSir මම හිතන විදිහට නම් ආදරේ කියන්නෙ වචන කරගන්න බැරි ඒත් හිත ඇතුලෙ උතුරන මොකක්දෝ දෙයක්.💙

  • @AchiniKumarasinghe-m7o
    @AchiniKumarasinghe-m7o 21 день тому

    Wow ...❤ super 🎉

  • @RanukaKurukulasuriyage
    @RanukaKurukulasuriyage 16 днів тому

    Athamai

  • @WikramageAlbat
    @WikramageAlbat 17 днів тому

    Thank s you

  • @uchithaSanjeewa-ct1pk
    @uchithaSanjeewa-ct1pk 20 днів тому

    මටත් ohoma kenek awa sir. කටුනායක airport eke emirates ekw weda karapu boru wedimawa. Mama ahu una. Baladi mata kalin kottawa මිනිස්සු 4. කටුනායක මිනිස්සු 2 දැනුවත්ව . Loku dekin barune

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 22 дні тому +1

    මට තිබුනේ සිංහ ලව් එකක්.. ❤

  • @sahasmiA
    @sahasmiA 22 дні тому

    අඩෝඔඔඔඔඔඔ❤❤❤❤ මේක සුපිරියි

  • @RakDubai-b4c
    @RakDubai-b4c 22 дні тому

    ඔයාගෙ kata hada ahuwath sanasimak.පුළුවන් hema welema man vidiyo ahanawa.jivithe hada gannawa tika tika man .budu saranai ඔයාට

  • @DiyonSharadh
    @DiyonSharadh 21 день тому

    Thanks bro❤

  • @sisirakumara6747
    @sisirakumara6747 20 днів тому

    Wedagath vidiwak ❤❤

  • @RumeshaHansani-c6y
    @RumeshaHansani-c6y 21 день тому

    Kalin thibune waduru love ekak eth den sinha love ekak godak sathutui,isthuthi obathumata❤

  • @dilankashohan4864
    @dilankashohan4864 12 днів тому +1

    Kenk malakata kemathinam aya davasaka a mala kada gannava kenek malakata adareinam aya a mala hemadama vathura dala balagannava

  • @MistyPs-c5t
    @MistyPs-c5t 18 днів тому +2

    ඇත්ත Love කොහෙවත් නේ

  • @ChaduniNisansala-k3u
    @ChaduniNisansala-k3u 22 дні тому +2

    mage samahara prashna walata uththara labuna mata kiyanna kenek na sir namber ekak nadda

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 22 дні тому +1

    ඇත්තම කථාවක්.හුගාක් වටිනවා .ඔයාගේ fbචැනල් එකක් නැද්ද මල්ලි...👍💖

  • @ireshamadhuwanthikumari216
    @ireshamadhuwanthikumari216 21 день тому +1

    මං වදුරැ Love එකක් නිසා දැනුත් විදවනවා. ජීවිතේත් ඇති වෙලා තියෙන්නේ 😔

  • @helloworld1129
    @helloworld1129 22 дні тому +1

    Oyaaaaa nm pattaaaaaaaa

  • @anomarajapaksha5019
    @anomarajapaksha5019 16 днів тому

    mekanam100.yakmaeththa.thankiu.❤

  • @shandrashandra9451
    @shandrashandra9451 16 днів тому

    ❤❤❤❤. Mage mahantayat one oya sinhayage carite tamai ada podi d'etat bainawa diwas vinna taram phon ekan et payakin ayet adaren kada karanawa mata Dan hitenawa oyage kata balala mage mahantayat mata awankawa adarei kiyala oyata hgak istuti

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 21 день тому

    Dear Coach, First Thanks for the video. I have been asked to do a video on how to heal after a non-toxic relationship breakup. I think it's more painful than breaking up a toxic relationship ❤

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 11 днів тому

    Ehema kenekwa API kohomada jeewithayen anathurak nowee ain Kara ganne😢

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 22 дні тому +1

    ❤❤❤ budu saranai

  • @PriyaPriyangika
    @PriyaPriyangika 3 дні тому

    මෙචිචර කියලත්,මට නමි තේරැමි ගන්න බැ,,තාම ඒක මොන ලවි එකක්ද කියලා.😢

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 21 день тому

    Ithin ai එහෙම rewatenne

  • @Hybridai2025
    @Hybridai2025 21 день тому +1

    ඔය දෙකම කලවමෙ තියන් අව්දු 5 ක් තිබිල නැති උන lv එක මොකක්ද කියල හිතග්න්න බැරුව තවම ඉන්න මම 🥲💔

  • @wasanacanddy575
    @wasanacanddy575 21 день тому

    Dawasama unth ahan inna puluwan katahadak❤

  • @MinonShermila
    @MinonShermila 21 день тому

    Oya kiyana eka sahathika atta. Mage loving ekata Dan awrudu 14 wenawa eya harima hoda adarawanthayek mama Hari wasanawanthai sinhayage love ekak Mata tiyenne

  • @IreshaSadamali-ms3ee
    @IreshaSadamali-ms3ee 16 днів тому

    Mm aurudu ekamarak adare Kala aiya. Mm eyata salli walin laksha 7k vitara salli dunna. Eya awasanaye mawa tika tika maga ariya. Awasanaye eya kiuwa eya adare kale na mata kiyala. Mm balen salli dunne kiyala eya kiuwa. Eyage paule ayata kiyala thiyenne mm balen salli dila kiyala. Mm eya ekka hema parasnayaka idiya. Eya ekka randu Kara Kara hri mm idiya. Eya maga aridi mawa mm eyawa reka ganna heduwa. Mm adatath duk vidinawa. Aiyage videyo bala Dan tikak oluwa nidahas. Awasanaye eyatama jaya ganna dila mm nihada una aiye. Mata reply ekak denna Dan mm mokada karanne kiyala.

  • @MnmMnm-hw2xv
    @MnmMnm-hw2xv 21 день тому +1

    Titans ❤️❤️❤️❤️❤️

  • @dhammikanuwan8221
    @dhammikanuwan8221 22 дні тому +1

    😢

  • @nameesnaleem9851
    @nameesnaleem9851 5 днів тому

    Oyage video eke palaweni winaadi 10ma ekama de kiya kiya ne inne.. 😏

  • @AyeshDDesighns
    @AyeshDDesighns 22 дні тому +1

    Monkey love eka nethi una nisa sathutu wena aya me konata😊💜😇

  • @SuduSudu-p4x
    @SuduSudu-p4x 18 днів тому

    Time pass කරන්න එන කෙනෙකුට අපිට එයා ගැන විශ්වාසයක් නෑ කියලා ඇගෙව්වොත් එයා ඒක නවත්තනවද 😢 ප්ලීස් රිප්ලයි 😢

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 22 дні тому +1

    ❤❤❤❤❤

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 21 день тому

    🎉

  • @25-imashaseuwandi56
    @25-imashaseuwandi56 21 день тому

    ❤💪

  • @pathumekanayake3220
    @pathumekanayake3220 22 дні тому +1

    ඔයාගෙ number 1a නැද්ද
    🙄🙄

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 21 день тому

    ඇත්තටම adare කරන්න පුළුවන් nam ne ලස්සන

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 21 день тому

    Mata hoyanne අවංක කෙනෙක් sadahatama inna පුළුවන් කෙනෙක්

  • @Hewage1958
    @Hewage1958 8 днів тому

    👍👍👍👍👍🙏🙏🙏🙏❤️

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 21 день тому

    අැත්ත

  • @AnukaDevin
    @AnukaDevin 21 день тому +1

    🤍💯

  • @kasuniweerasinghe3122
    @kasuniweerasinghe3122 21 день тому

    ❤❤❤🥰🥰🥰🥰🥰🥰

  • @jknk9053
    @jknk9053 21 день тому

    ❤❤❤❤❤❤👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @D.D.W-w7r
    @D.D.W-w7r 22 дні тому

    වදුරෙක් හලෝ 😂

  • @Dena_vlogs7
    @Dena_vlogs7 22 дні тому +1

    Thank you ❤

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e 21 день тому

    Thanks ❤

  • @ChathurangaThusindu
    @ChathurangaThusindu 22 дні тому +1

    ❤❤❤

  • @AnomaAnoma-c4n
    @AnomaAnoma-c4n 21 день тому

    ❤❤❤❤❤❤❤❤❤