Derana is no longer an independent public media outlet, as it is now backed by a direct political party owner. This gives the Derana owner an unfair advantage. if so .., Mr. Nandalal should consider participating in the media units of either the NPP or SJB to ensure balanced representation. 😁😁 For example, Derana influenced public opinion on the recent WHT. This may have led people to withdraw money and focus on the stock market. As a businessman and politician, Derana’s owner could benefit from this. A new law should be enforced to regulate situations like those involving Derana and Dilith Jayaweera, to ensure fairness and prevent conflicts of interest
If ordinary citizens are unable to import vehicles, then all government permits for vehicle imports should also be revoked to ensure fairness. Otherwise, it creates an inequitable situation. The recent statement from the Governor, suggesting that vehicle prices need to be monitored before allowing imports, raises the question: Was a thorough analysis of vehicle prices conducted prior to 2019? Such inconsistencies reflect poorly on governance and leave citizens questioning the direction of the country's policies.
Oya enakota lankawe naya total kiyada? Dan total naya kiyada? Minissu kiyak jobs nethiwunada privet sector eke ? Mewata weradi karayonta danduwan dunnada? Me gollange padi wedi kalada? Ai e ?
ඉතා හොද පැහැදිලි කිරීමක් අදිපති තුමණි ඔබ තුමා කර ඇති සේවය ඉතා අගය කල යුතුයි හොද වැඩ සටහනක්
හරි අසාධාරණ කතාවක්නේ යකෝ මේ කියන්නේ ,අසාධාරණ විදියට හිතෙන හිතෙන ගනන් වලට වාහන විකුනුවේ මාෆියා කාරයෝ කාරයෝ ඒ ගනන් වලට වාහන ගන්න පුලුවන් ද සාමාන්‍ය මිනිසුන් ට.
මෝටර් රථය උඹලගේ ගෙදරට ආවනම් ද සතුටු
@@subhashliyanage ඔවි එයා කැමති එහෙම උබෙි ගෑණිත් දාලා ගිහිල්ල දීපන් 🤣
@@subhashliyanageඋබේ ගෑනිවත් යවපන් උන්ගෙ ගෙදරට
Good discussion
Excellent. Real proffessioner.
Thank you for supporting the vehicle mafia!
නන්ද ලාල් මහත්මයා ඔබ තුමා
කෝට් ගනන් වටින වාහන වල පුක තියන් යනවා
තමන්ට ඕන ඕන විදියට වැටුප් වැඩි කරගන්නව
අඩුම පොලියට බැංකු නය කෝටි ගනන් ගන්නව ඇති
ලක්ශ ගනන් වැටුප් ගන්නව
ලක්ශ ගනන් විශ්‍රාම වැටුප් ලබා ගන්න පහසුකම් ලබාගන්නව
ඔබ තුමා හෙන ගහන බදු ගහල
දුප්පත් සාමානය ජනතාවට අඩු මුදලකට වාහනයක් ගන්න අවස්තාවක් හදල දුන්නේ නැහැ නේද?
ඔබ තුමා ඔය හෙන ගහන බදු අය කරන්න ලක්ශ 50 ට වැඩි වාහන වලට
සාමානය දුප්පත් ජනතාව බාවිතා කරන
ත්‍රිවිල් ,බ්ට්ටා ,පොඩි කාර් ,බයික් වගේ පොඩි වාහන වලට ඔය හෙන ගහන බද්ද ගහන්න එපා
ඔය තරම් ආත්මාර්තකාමි වෙන්න එපා නන්දලාල් මහත්මයා
පොඩි මිනිහ ගැනත් හිතන්න
ඒ වගේම
ජනාදිපති අනුර කුමාර මහත්මයත්
ජන්ද ගන්න කලින් වේදිකා වල කියෙව්වා
සාමානය ජනතාවට අඩු මුදලකට සාදාරන මුදලකට වාහනයක් ගන්න අවස්තාවක් හදල දෙනව කියල
එයත් දැන් කෝටි ගනන් වටින වාහන වල පුක තියන් යන ගමන්
අපට කියනවා පොදු ප්‍රාවාහන සේවය ශක්තිමත් කරනවා කියලා
Derana is no longer an independent public media outlet, as it is now backed by a direct political party owner.
This gives the Derana owner an unfair advantage.
if so .., Mr. Nandalal should consider participating in the media units of either the NPP or SJB to ensure balanced representation. 😁😁
For example, Derana influenced public opinion on the recent WHT. This may have led people to withdraw money and focus on the stock market. As a businessman and politician, Derana’s owner could benefit from this.
A new law should be enforced to regulate situations like those involving Derana and Dilith Jayaweera, to ensure fairness and prevent conflicts of interest
මූ මේ කියන්නෙ වාහන මාෆියාකාරයන්ට අහු වෙලා ගිනි ගනන් වලට වාහන ගත්තු අයට සාධාරනයක් කරන්න ඕන නිසා වාහනයක් අවශ්‍ය වූවත් නොවටිනා මිල නිසා වහනයක් නොගෙන ඉවසීමෙන් හිටපු මිනිස්සු වග කියන්න ඕන කියලද
වහන සම්බන්ධයෙන් කියන කතා වලට එකග වෙන්න බෑ...වහනයක් වතකම්ක් විදියට කොහොමද හදුන්වන්නෙ.... ඒක ක්ශය වෙන දෙයක්....manipulate කරපු market එකකට මෙහෙම support කරන්න දෙන්න බෑ...leasing company ගහපු බුල් ජනතාව පිට පටවන්න එපා
😂😂
Informative 🤌🙏
If ordinary citizens are unable to import vehicles, then all government permits for vehicle imports should also be revoked to ensure fairness.
Otherwise, it creates an inequitable situation.
The recent statement from the Governor, suggesting that vehicle prices need to be monitored before allowing imports, raises the question:
Was a thorough analysis of vehicle prices conducted prior to 2019?
Such inconsistencies reflect poorly on governance and leave citizens questioning the direction of the country's policies.
Paranmattama kiyanne HORAKANA MATTAMADA EHMA EPA ALUTEN HITAMU🎉🎉🎉🎉🎉
කලිදු දැන් වීරයා වගේ ටෝක් දුන්නට 2022 ආර්ථික අර්බුද්යට දෙරණත් සෘජුවම වග කියන්න ඕනේ..
අල්ලපු ගෙදර හිට්පු ජනාදිපති ගෝටාට හැමදාම හවසට හවසට ගිහින් ආර්තික උපදෙස් කෘෂි උපසෙද් දුන්නා කියලා ඩිලිත් ජයවීර ම කිය්ල් තියෙනවා
එ දවස් වල ඔය කලිදුගේ කටින්ම කබ්‍රාල් ලාව වර්නණා කරකර උස්සන්න පුලුවන් උඩම තැනින් උස්සලා තිබ්බේ රට කඩා වැටෙනවා බව දැන දැනම..
නන්දාලාල් වගෙ මිනිස්සුන්ට ඉල්ලා අස්වෙන විදිහටම වැඩ සිද්ද උනා ..පා.ම දිලිත් ඒ දවස් වල ඕවා ටිවී එකේ පෙන්නුවේ වත් නෑ..
ඒකට දැන් කලු කලිදුලා සුදු කලිදුලා වෙලා.. රට කාපු උන්..
උඹේ අම්මත් වග කියන්න ඕන ඇති. ගෝටාබය පත්කලේ ඉන්දියාවේ මිනිස්සු චන්දේ දීලා නෙවෙයිනේ. උඹලාගේම අම්මලා තාත්තලා චන්දේ දීලා. අන්තිමට බලනකොට උඹේ අම්මත් කලු වෙලා කලු අම්මාගේ පුතා සුදු වෙන්න හදනවා
හරියට ම හරි.
😢😢😢😢😂😂😂 10%. කැපිල්ල.. මේකට බල්ටියක් දාන්න බැරිද උතුමාණන් ට
Oya enakota lankawe naya total kiyada? Dan total naya kiyada?
Minissu kiyak jobs nethiwunada privet sector eke ?
Mewata weradi karayonta danduwan dunnada?
Me gollange padi wedi kalada? Ai e ?
Do you think that is with a visionary
I don't think.
Appreciate you
කොහොම වුණත් මහත්තයෝ බැංකු තැන්පත් කරුවන්ගේ තැන්පතු වලින් සියයට දහයක් කපා ගන්න එක නම් අනුමත කරන්න බෑ අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා ඔබතුමාගේ දර්ශනය වැරදි කෝටි දවස් ගානක් බැංකුවලට ණය නොගෙවා මගහැරපු අය ඉන්නවා ඒවා අය කරගන්න ක්‍රමවේදයක් නැහැ ඒකයි දුර්වලකම ඒ නිසයි රටේ ආර්ථිකය වැටුනේ භාණ්ඩාගාරය හිස් කළා
ඒවා අය කරගන්න තමයි බං බද්ද ගැහුවෙ. ආදායම ලක්ශ එක හමාරට අඩුයි නම් ඒක ගිහින් කතා කරල බද්ද අත් හිටවගෙන කලින් කපපුව ආයෙ බෑන්ක් එකට දාගන්නත් පුලුවන්. උබලට යමක් තේරුම් ගන්න බැරි බුද්ධිය අඩුකම පිලිබද ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.
ව්‍යාපාර සහ පුරවැසියන්ගෙවිය යුතු ආදායම් බදු සියල්ල රජයට එකතු කරගන්න අමාරුයි.මොකද ව්‍යාපාර ස්වෙච්චාවෙන් ගෙව්වොත් මිසක එක එක ව්‍යාපාරය බදු ගෙව්වද කියල හොයන්න රජයට බෑ. ඒකට ඕන ක්‍රමවේද හැදිලා නෑ. රජයට ලේසියෙන්ම එකතු කර ගන්න පුළුවන් බදු වර්ග 3 තමා PAYEE, WHT (රඳවා ගැනීමේ බද්ද) සහ Custom Duty. මේවා අදාළ ආයතන වලින් එකතු කරගෙන රජයට ගෙවන නිසා එකතු කර ගැනීම ලේසී. රඳවා ගැනීමේ බද්ද 10% කරන්න යන්නෙ ඒකයි. ඒ එකතු කරගන්න බදු වලින් තමා රාජ්‍ය සේවය පවත්වගෙන යන්නෙ, පඩි ගෙවන්නෙ, විශ්‍රාම වැටුප් ගෙවන්නෙ, පාරවල් හදන්නේ, නිදහස් අද්‍යාපනය පවත්වා ගෙන යන්නෙ, රජයේ රෝහල් පවත්වා ගෙන යන්නෙ. බදු එකතු කරන්නෙ නැතිව රටක් ගෙනියන්න බෑ.
Ethakota aluthen wahanayak ganna minihekuta ganna wenne ne mu hithana vidihata, thiyena eunta thama hemadema
මිනිස්සුන්ගේ වාහන හිනවලට නම් ආයේ බොරු බදු ගහලා නැතිරන්න එපා.
සුලු පිරිසක හීන වෙනුවෙන් ජාතියම අමාරුවේ දැමිය යුතුද
😂😂 ganna wanne Putha heena heenama thamai
Interviewer ,please ask these formulated questions as he says she says ,newspaper says, social media says as such
Muge ammta huthtige puthaa
Munta nomile wahana hambenava..gon pakayaaa
උඹලා නේද අර්ථසාධකේ ලා guardians. එතකොට කෝ ඔය වගකීම. බැංකු කාරයෝ කොච්චර ලාභ හොයනවද ? උන්ව ආරක්ශා කරන්න තමයි තැන්පත් කාරයො පාවිච්චි කරන්නේ. තැන්පතු කපන්න ඕන නැ ලාභෙන් කපන්න පුලුවන්
What ever he will increase CB salary this year also.
mu pissekne. vehicle black market eke ganata aluth vehicle genna hdanne. yko pissuda muta
කොහොම වුණත් මහත්තයෝ බැංකු තැන්පත් කරුවන්ගේ තැන්පතු වලින් සියයට දහයක් කපා ගන්න එක නම් අනුමත කරන්න බෑ අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා ඔබතුමාගේ දර්ශනය වැරදි කෝටි දවස් ගානක් බැංකුවලට ණය නොගෙවා මගහැරපු අය ඉන්නවා ඒවා අය කරගන්න ක්‍රමවේදයක් නැහැ ඒකයි දුර්වලකම ඒ නිසයි රටේ ආර්ථිකය වැටුනේ භාණ්ඩාගාරය හිස් කළා
තැන්පත් වලින් එහෙම ගාණක් කපන්නෙ නෑ..
@@nirmaanacreation3115එතකොට මෙි කපාගන්නේ වෙන රටක එවුන්ද
තැම්පතු වලින් 10%ක් කපගන්නෙ නෑ තැම්පතුවලට ලබෙන පොලියෙන් තමයි 10%ක් තමයි බද්දක් අය කරගන්නෙ එක මහ බැංකුවෙ පලනයෙ තියන එකක් නෙමෙයි.