පොදු ප්‍රවාහන සේවයේ අනාගතය - මාවත I mawatha I 09.01.2025

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ •

  • @vanishialalani9026
    @vanishialalani9026 18 днів тому +4

    වටිනා සාකච්ඡාවක් ජනතාව හැටියට ගුනාත්මක ප්‍රවාහන සේවයක් අපට අවශ්‍යයි අද පාරකට යන්න බැහැ මගමරුවෝ වගේ ප්‍රයිවට් බස් යන්නේ ඒ වගේ ක්ලින් ශ්‍රිලංකා වැඩසටහන ඉදිරියට ගෙනයමු මොන බාධක ආවත් ඒ වගේම අපේ ජනතාවත් ක්ලින් විය යුතුයි

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 15 днів тому +4

    මහාචාර්ය අමල් කුමාරගේ ගමනා ගමනය අද සිටින හොඳම විද්වතෙක්. මෙතුමාගේ දැනුම රජය ලබානොගන්නේ ඇයි යන්න සිතා ගත නොහැකියි. දැන්වත් ඒ සඳහා පියවර ගනියි කියා සිතනවා.

  • @maarafernando
    @maarafernando 17 днів тому +3

    •අමල් කුමාරගේ සම්මානිත මහාචාර්යතුමා අප රටට ආඩම්බරයක්!

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 18 днів тому +4

    මෙම වීඩියෝ වැඩ සටහන නරඹා
    හිතමු ඇත්ත පිළිබඳව ❤!

  • @srikorea9991
    @srikorea9991 13 днів тому

    ❤❤❤❤❤❤❤

  • @successgain3737
    @successgain3737 18 днів тому +12

    අයවැයෙන් වැඩිපුර ප්‍රවාහනයට වෙන් කරලා හොඳ බස් ටිකක් ලංගමයට දාන්න බැරි ඇයි? හොඳ බස්, ලොරි බොඩි නෙමේ. ඩිපෝවෙන් ඩිපෝව බස් පුරවගෙන ගියත් අවුරුදු 5 යද්දි සෑහෙන ප්‍රමානයක් ඩිපෝ කවර් කරන්න බැරිද? ලංගමයේ හොඳ බස් තියෙනවානම් ඒ බස් එක්ක තරඟ කරන්න තොරොම්බල් බස් වෙනුවට පෞද්ගලික අංශයටත් හොඳ බස් දාන්න වෙනවානේ. ජපානය වගේ රටකින් උදව් ගන්න බැරිද ලංගමයට හොඳ බස් ටිකක් දාන්න සහ ගාස්තු ගෙවන සිස්ටම් එකක් හදන්න

    • @ghdwijesena7524
      @ghdwijesena7524 17 днів тому +1

      NTC සබාපති නම් මෙලෝ දැනුම ක් නැති කෙනෙක් ඒ පිලිබඳ ව

    • @prabanwsdb3499
      @prabanwsdb3499 12 днів тому

      මේ පාර අය-වැයෙන් වැඩිම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට.....

    • @successgain3737
      @successgain3737 12 днів тому

      @@prabanwsdb3499 ඔව් ඒත් ඒවා මොනවාට පාවිච්චි කරයිද දන්නේ නෑනේ. කලින් ආණ්ඩු වගේම පාරවල් විතරක් හදන්න පාවිච්චි කරයිද දන්නේ නෑ. බස් ගේනවනම් හොඳයි.හැබැයි ගේන බස් හොඳ බස් වෙන්නත් ඕනේ ලොරි චැසි ගේන්නේ නැතුව

  • @asankaranasinghe813
    @asankaranasinghe813 18 днів тому +2

    අපි මේක කරමු❤❤

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 18 днів тому +6

    මේ මහාචාර්යවරයා මොනතරම් දේවල් කිව්වත් එයා පසුගිය දසක කීපයක් පැවති රජයන් සමඟ මේ prawahana පිළිබඳ කටයුතු කරපු කෙනෙක් මේ හැම දෙයක්ම ඒ කාලේ ඔහු දැනගෙන හිටියේ නැද්ද ඒ දවස්වල ආණ්ඩුවට මේ යෝජනා දෙන්න තිබුණේ නැද්ද

    • @Olofus.
      @Olofus. 14 днів тому

      ඇත්ත … එක්කෙනෙක් කපන්න බැරි අත ඉබිනබවක් පේන්නේ.. වැරද්දක් හොයන්නමයි බලන්නේ…
      සීට්හිර එකටRMVඑක වගකායන්න ඕනලු

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 17 днів тому +2

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න,,,

  • @nandasiriwidanalagedon9528
    @nandasiriwidanalagedon9528 15 днів тому +1

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් පැන්ෂන් යනකල් හොර ගල් අහුලනව වගේ

  • @jayathuperera7477
    @jayathuperera7477 18 днів тому +3

    කාර් ගේනවට වඩා ප්‍රමුඛතාවට වඩා පොදු ප්‍රවාහනයට අදාළ බස් සහ දුම්රිය ගේන්න ප්‍රමුඛතාව දෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.
    දිගුකාලීනව රටට ලැබෙන ප්‍රතිලාභ බොහෝමයි.
    රට ඇතුලේ පුද්ගලික වාහන ඕනෑ තරම් තියෙනවා.

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 18 днів тому

    @නිවේදක සහෝදරයා. කැස්ස ට බෙහෙත් ගත්තා ට ස්තුතියි. Thanks.

  • @padmasirimahagedara2669
    @padmasirimahagedara2669 18 днів тому +2

    ආරම්භක පියවර හැටියට CTB බස් ඇතතුළු රජයේ වාහනවලින් පටන් ගන්න. එවිට ජනතාව ට එහි ප්‍රතිලාභ ලබන්නන්ට පුළුවන්.2 වන පියවර පෞද්ගලික වාහන වලට යන්න ලේසියි. මගියෙක් කියනවනම් " CTB බස් එකක් එනකල් ඉමු පහසුවට යන්න පුළුවන්" කියලා වැඩේ ගොඩ.

  • @nipunasampath2554
    @nipunasampath2554 18 днів тому +2

    බස් සමාගම් හරි මොනවා හරි හදලා මිනිස්සුන්ව පොදු ප්‍රවාහනයට යොමු කරවන්න මේ අවුරුදු 5 ඉවර වෙද්දිවත්.

  • @Fantasy-do4jn
    @Fantasy-do4jn 18 днів тому +5

    NTC එකෙයි RMV එකෙනුයි ආපු දෙන්න උං ගෙ ප්‍රශ්න අපිට කියන්න ඇවිල්ල තියෙන්නෙ...

    • @priyankarahettiarachchi6458
      @priyankarahettiarachchi6458 17 днів тому +1

      Anivaryen, unge thamai sampoorna veradda,

    • @sms19846
      @sms19846 13 днів тому

      ​@@priyankarahettiarachchi6458ඇත්ත.. දුෂණය, අකාර්යක්ෂමතාවය සහ හැඟීමක් නැතිකම..

  • @Denumamawatha
    @Denumamawatha 18 днів тому +1

    👍

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 16 днів тому

    සිරසට ස්තූතියි පළමුවෙන්ම බස් සේවකයින්ගේ විනය හැදිය යුතුයි කතා කරන්න උගන්වන්න

  • @surangask6015
    @surangask6015 18 днів тому +3

    කොමිෂන් එකේ සභාපතියි,කොමසාරිස් කියන මනුස්සයයි අහන දේවල් වලට නෙමේ උත්තර දෙන්නේ..මේ මිනිස්සු එක්ක හදයි පොදු ප්‍රවාහනේ...😂😂😂😂😂

  • @bndaekenayake1384
    @bndaekenayake1384 13 днів тому +1

    adikariyai prsnaya.

  • @SajithMadusanka-n2d
    @SajithMadusanka-n2d 18 днів тому +3

    මෙයාලාම කියනවා සෙමි ලක්සරි දැන් නැ නේද කියලා. එත⁣කොට පාරේ දුවන්නෙ වෙන රටක ඒවාද. ඔන්න රජේ සේවයේ දැනුම.බොරුව මුලාව

  • @rasindunavindu2976
    @rasindunavindu2976 16 днів тому

    ස්තූතියි සිරස .....හැබැයි එක එක බලපෑම් වලට ඔය කරන වැඩ නවත්තන්න එපා ...සීට් එකක වාඩිවෙලා යන්න බැහැ කකුල් හිරයි...තව කොච්චර වැරදි තියනවද...වැඩියෙන් සල්ලි ගන්න ඒව...මේ සේරම පිලිවෙලක් විය යුතුයි .

  • @maarafernando
    @maarafernando 17 днів тому

    පොදු ප්‍රවාහනය ගැන වගේම ත්‍රිරෝද රථ රියැදුරන් ගැනත් කථා කළ යුතුය. සමහර වාහන ඇතුළත විදුලි බල්බයක්වත් නැත. ඉදිරිය නොපෙනෙන වංගු ගැනීමේදී නාද කිරීමට නලාවක්වත් නැත.

  • @ghdwijesena7524
    @ghdwijesena7524 17 днів тому +1

    RMV ලොක්කා මිනිහගෙ දුක කියනවා . මෙච්චර කල් පොල් ගෑවද . නිදිමත නිලධාරීන් ගෙ ලකුණු කපන්නට ක්‍රමයක් හදන්න එපායැ . RMV officer නම් නිදිමතයක්. අනික මේ නිලධාරීයා ආයතනය ගැන වත් දන්නෙ නැහැ . සුදුසු කෙනෙක් නෙමෙයි මේ තනතුර ට.

  • @arunakudaligama6327
    @arunakudaligama6327 17 днів тому +1

    RMV seems sleepy

  • @SunilGallage
    @SunilGallage 16 днів тому +1

    RMV eke oya kiyana mahathwaru nidagena inne pachkelinne

  • @priyankarahettiarachchi6458
    @priyankarahettiarachchi6458 17 днів тому +1

    Meke sampoorna veradda nithiyei eka sampadanaya / kriyathmaka karana ayathanavalai. Me Katha karana godak Aya eyalage vasiyata kiyak Hari Aran panath venas karanava, evagen vasi Aran minissu vahana modify karanava, ehema panath venas nokara hariyata nithiya kalin idan kriyathmaka unanam Ada venakota mehema prasnayak ne. Lankave hemathenama vage me prasne thiyenava. 😢

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 16 днів тому

    පොලීසිය වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුව ගලේගහලා පයින් පාගලා ක්ලීන් කරන්න හැකිනම් ඕවා පිලිවෙලක් කරගන්න හැකි වේව් . අපි ඔය හැමෝගෙම වැඩ අත්ව්දපු මිනිස්සු හොදේ .

  • @sadunsadu2442
    @sadunsadu2442 17 днів тому

    මෙතන වැඩකට ඇති දෙයක් කිවෙ මහාචාර්යතුම විතරයි

  • @jayathuperera7477
    @jayathuperera7477 18 днів тому

    පොදුවේ ගත්තොතින්, පසුගිය අවුරුදු 20-30ක් තිස්සේ, රටේ බස් කර්මාන්තය එකම තැන පල් වෙනවා.
    ඒ කාලේ තිබ්බ ලඩි බස්ම තමයි, තවමත් පාරේ දුවන්න. රියදුරු, කොන්දොස්තර මහතුන්ගේ සේවාවත් පිරිහිලා.
    අද වෙද්දී, low ground clearance සහ AC තියෙන බස් රථ ලොකු මුදලක් වෙන්නේ නෑ. ඉන්දියාවේ සහ චීනයේ මේ බස් රථ හදනවා.
    ඉදිරියේදී ගෙන්වන, බස් රථ ඒ ආකාරයේ පොදු පිරිවිතරයන්ට යටත්ව ගෙන්නුවා නම් හොඳයි.
    පහුගිය අවුරුදු 30 ඇතුලත ලෝකයේ ප්‍රවාහනය කොච්චර දියුණු වෙලාද ? ලංකාවට මොකෝ මේ වෙලා තියෙන්නේ

  • @dilshangamage3186
    @dilshangamage3186 17 днів тому

    pablic transport තිබ්බ පලියට වැඩක් නෑ. ප්‍රමුකම දේ තමයි comfotability/ AC and punctuality/ on time. විනාඩි 10න 10ට වත් bus එකක් යන්න ඕන. city වල. හැම area එකක් ම cover කරන්නත් ඕන. bus එකක් ගන්න km ගණන් පයින් යන්න කව්ද කැමති.

  • @wagaarachchisisira3813
    @wagaarachchisisira3813 15 днів тому

    රියදුරන්.හා.කොන්දොස්තර.අඩු.පඩු විතරක් කතා.අද.පොලිසියට .ගියත්.කර්යලයකට.ගියත්.වෙනසක්.තිබෙද.?මුදල්තමා.මුල

  • @arunakudaligama6327
    @arunakudaligama6327 17 днів тому

    Malimawa government should get idea from Professor Amal

  • @KA-hs5cs
    @KA-hs5cs 13 днів тому

    Please completely ban radio nuisance in buses.
    Thanks

  • @volexengineering4627
    @volexengineering4627 14 днів тому

    වාර්ෂිකව ලියාපදිංචිය සදහා තත්ව සහතිකය ක් අවශ්‍ය වෙනවා, ඒ තුල මෙම නිර්නායකයන් ඇතුළත් කර නෑ නේද? වාර්ෂිකව යාවත්කාලීන වේ නම් ප්‍රශ්නය පාලනය කරන්නට හැකියාවක් තියෙනවා නේද?

  • @wagaarachchisisira3813
    @wagaarachchisisira3813 15 днів тому

    ඔය කියන එවා කරන්න පුලුවන් අවම ගස්තුව.රුපියල් 50 වියයුතු.මෙම.බස්.ඉවත්කර .අළුත්.එවා ගෙනන.බස් හිමියන්ට බදු සහන.හා.ණය.මුදලක් දෙන්න.ඕනැ ඒ.පහසුකම්.නොදි බස් හිමියනුත්.ජනතාවත්.අමරුවෙ දමන.වැඩ.කරන්න.එපා.කතාවෙන් වැඩ පමණයි

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 17 днів тому +2

    හොද වැඩක් රටටම🎉 සිරස ට ස්තූතියි 🙏

  • @sadunsadu2442
    @sadunsadu2442 17 днів тому

    හිටගෙයන්න කැමතිත්නැ බස් එකට වැඩියෙන් පටවන්නත්බැ හැබැයි ගාස්තුව අඩුවෙන්න ඔන😂

  • @KA-hs5cs
    @KA-hs5cs 13 днів тому

    Ban radio nuisance need no discussion or research, just on circular can achieve the target. At least why the government can’t do this to give some relief to commuters.
    I think officers and government have not experienced the terrible nuisance from radio in buses. President Gotabaya tried to control radio in buses but drivers did not cooperate. Only solution is to ban radio in buses. At lest give this concession to commuters. Thanks.

  • @SunilGallage
    @SunilGallage 16 днів тому

    Ubathuma bus ekaka gihilla thiyenawada me thumage lamayekhari bus ekaka gihilla thiyenawads

  • @SunilGallage
    @SunilGallage 16 днів тому

    Aniwaryenma bus driver conductors ugannanna minissunta wadagath vidiyata kathakaranna saththunta wage kathakaranne bus ekata naggzma ithiri salli denne naha

  • @amalwithanage3932
    @amalwithanage3932 18 днів тому

    How do you decide there are enough buses in service? Do you want commuters to be packed like today and continue it for the next decade? On the other hand have you ever forecasted what should be the numbers if personal transport methods discouraged? YOUR BASIC CALCULATIONS ARE WRONG

  • @ghdwijesena7524
    @ghdwijesena7524 17 днів тому

    NTC සබාපති කාලේ prof. Amal kumarage මේවා නොකලේ ඇයි. ඔයා ගේ කාලේ නොකර දැන් කරන දේ විවේචනය සදාචාරය ට පටහැනි

  • @MusicalyYours-76
    @MusicalyYours-76 18 днів тому

    Its hilarious when the very person ('Expert') who sabotaged both Railway project (JICA LRT and Kelani Valley Railway Project) that were to be completed by mid 2025, comes and talk about Public transport Improvements. These outdated professionals have been providing wrong advice for the last 30 years. They have continued to think that public transport is only buses and any other mode of transport is required only after buses are developed. But they fail to understand (may be the ignorance) that there is a limitation in capacity in buses to absorb people from private transport. They have continuously wasted public money with failed projects (self proposed) on buses such as Park and Ride on Galle road, Bus Priority Lanes (multiple times), Sahasara Bus reforms, in all which they just made money through consultancies but without any return to the bus sector. To cover their failures they continue to sabotaged the railway development (while pretending they support it) that was happening through planned lobbying and spreading of misinformation. Too bad these outdated, failures continue to be resource people to "Clean Sri Lanka" . Instead "Clean Sri Lanka" should make the people responsible for the current state of transport accountable.

  • @sadunsadu2442
    @sadunsadu2442 17 днів тому

    වැඩසටහන හොදයි බස් හිමියොන්ගෙ පැත්තෙනුත් කවරුහරි ගෙන්නුවනම් මොකද එගොල්ලන්ටත් කියන්න ඩෙවල් ඇති

    • @sms19846
      @sms19846 13 днів тому

      ඕනි නැහැ..

  • @thilinawitharana229
    @thilinawitharana229 11 днів тому

    ❤❤❤❤