10. ආටානාටිය පිරිත | පිරිත් සජ්ඣායනය

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 215

  • @DulnethNuwanaka-li1qp
    @DulnethNuwanaka-li1qp 8 днів тому +2

    නමෝ බුද්ධාය!
    උතුම් ආටානාටිය සූත්‍ර දේශණාවේ සත්‍යානුභාවයෙන් අපට ඇතිවන සියලු අමනුෂ්‍ය උවදුරු දුරුවේවා !

  • @jayanthijaya1136
    @jayanthijaya1136 7 днів тому

    මේ ආටානාටිය දේසනා කරන ස්වාමින්වහන්සේලාට අමාමහ නිවන් දොර විවිර වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwanchamara4992
    @ruwanchamara4992 6 днів тому

    ආටානාටිය සුත්‍ර දෙශනාවේ ආනුභාව බලයෙන් මෙම දේශනය කල ස්වාමීන් වහන්සේලාට ද සියලු ලෝක දාතුවේම වෙසෙන සියලුම මනුස්සයන් සියලුම සතුන් සියලු අමනුශ්‍යයන් පේරෙතයන් ඇතුළු සියලු දෙනාම කරදර බාදක දුක් කම්කටොලු දුරු කරගෙන උතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ishanmendis9365
    @ishanmendis9365 Рік тому +8

    මේ ආටානාටිය පිරිත ඇසූ පිං බලෙන් සහ ආටානාටිය පිරිතේ සත්‍යයෙන් මලින්දී නැමති ගැබිණි මවට ඇති අමුනුශ්‍ය වුවදුරු දුරුවේවා නීරෝගීකමත් දීර්ගආයුත් ලැබදෙත්වා !!! සාදු සාදු සාදු !!!

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 Рік тому +4

    මෙම පිරිත් ඇසිමේන් ලැබු පංකුසල් මාගේ මවට අනුමොදන් වේවා ,බුදුසරණයි !!!

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 місяців тому +5

    Ape බුදුරජාණන් whansege me පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් සියලු දුකින් මිදීමට ලැබේවා අපිට tiben සියලු ලෙඩ රෝග සුව වේවා teruwan saranai ape හාමුදුරුවන් මෙහෙම පිරිත් අපිට අසන්නට .me .nmskary වේවා 🙏🙏🙏🙍

  • @ZeeKG-tk67
    @ZeeKG-tk67 3 роки тому +20

    🌼සාදු !සාදු !සාදු !🌼
    පින්වත් ස්වාමීන් වහන්සේලාට අමා මහ නිවන දුර නොවේවා !
    💮නමෝ බුද්ධස්ස 💮

  • @NiroseAnee
    @NiroseAnee 18 днів тому

    Me piritha sathyanubawayen siyalu dosayan duru wewa siyalu danatama yahapathakawe wenawea mage pula sadu 🙏sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @nishshankasamankumara7440
    @nishshankasamankumara7440 3 роки тому +6

    සාදු සාදු සාදු ..මේ පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් සැම දෙනාට සෙත් වේවා!!!🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 роки тому +35

    මම මේ පිරිත් දේසනාව ඇසූ පිං බලෙන් මාගේ දියණියට ඇති සියලුම අමනුෂ්‍ය උවදුරු දුරැවේවා ........සියලු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා .සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය

    • @NandaGunaseeli
      @NandaGunaseeli 10 місяців тому +1

      Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @lalanidisa2203
    @lalanidisa2203 4 роки тому +23

    සාදු සාදු මේ පිරිත් අනුබාවයෙන් සියලුදෙනාටම සෙත්ක් සන්තියක් වේවා මේ ඇසිමට කටයුතුකල සියලුදෙනාටත් ලොව වාසින්ටත් නිදුක් නිරෝගීබව ලැබේවා ...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +22

    මේ උතුම් දහම් හඩ සැමට ඇසේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 роки тому +1

    මෙම පිරිත් ශ්‍රවණය කිරිමෙන් ලබගත් සියලු පිං කුසල් බලයෙන් ම⁣ගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු කැක්කුම් වෙදනාව හන්දිපත් කැක්කුම් රෝග සුවපත් වෙිවා .සාදු සාදු සාදු .🌻🙏🙏🙏🙏🌲

  • @jayanthawijesuriya8132
    @jayanthawijesuriya8132 2 роки тому +5

    මෙ උතුම් පිරිත් බලයෙන් අප රටේ ඇති සියලුම කරදර දුරු වෙවා.

  • @ශ්රීමතිබන්ඩාර

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    උතුම් පිරිත් බලයෙන් අප රටෙ සියලුම ස්වාමින්වහන්සේලාට, ජනාධිපතිතුමා ඇතුළු සෞඛ්‍යය කාර්යය මන්ඩලයේ සියලුම නිලධාරීන්ට ,ත්‍රිවිධ හමුදාවට ,කොරොනා සේවයෙ නිරත සියලු දෙනාටමත් ,අප රටේ සියලුම ජනතාවට,මාගේ පවුලේ සියලු දෙනාටමත් ත්‍රිවිදරත්නයේ ආශිර්වාදයෙන් මේ පැතිරියන දරැනු වසන්ගතයෙන් ආරක්ෂා ව්
    ලැබු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වසරකට වාසනාව උදා වේවා පතමි 🙏

  • @dinushikasachini9481
    @dinushikasachini9481 2 роки тому +2

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏... මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු අමනුශ්‍ය දෝශ දුරුවේවා !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshasamanali-r2y
    @niroshasamanali-r2y 19 днів тому +1

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභායෙන් සත්පුරුෂ දරුවෙක් මගේ කුස පිලිසිද ගනිත්වා !!!!!! සාධු සාධු සාධු

  • @nayananayana3013
    @nayananayana3013 3 роки тому +11

    සදු සදු සදු මෙ පිරිත අනුහසින් සමන්තිගෙ අගෙ තියන සියලුම දොස නෑති වි නිවසෙ අති දොස ගෙදර සියලුම දෙනගෙ දොස නෑති වෙව සදු සදු සදු

  • @malaniranaweera3542
    @malaniranaweera3542 3 роки тому +2

    බුදු සරණයි සියලු දෙනාට සාදු සාදු සාදු 🙏☺️🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐

  • @juniortec5123
    @juniortec5123 3 роки тому +5

    සියලු සත්ත්වයන් සුවපත් වේවා!

  • @chamilkamadharasinghe3299
    @chamilkamadharasinghe3299 4 роки тому +65

    නමෝ බුද්ධාය.....!ආටානාටිය සූත්‍ර දේශනාව, දේශනා කරන ස්වාමීන් වහන්සේලාටත්, UPLOAD කළ අයටත්, මේ සූත්‍රය ශ්‍රවණය කරන කරන සෑම වාරයක් පාසාම ඒ එක් රැස් වන්නාවූ කුසල් බලයෙන් දිවා රෑ දෙකෙහිම දෙවියන් විසින් රක්ෂා කරන සේක්වා.... සාදූ.. සාදූ... සාදූ....

  • @RajeshPraji
    @RajeshPraji 5 років тому +7

    සාදු සාදු සාදු බොහොම පින් 🙏🙏🙏

  • @seekrr03
    @seekrr03 3 роки тому +6

    බුදුගුණ සත්‍යයි ☸️💗

  • @ElaizaGmethseya
    @ElaizaGmethseya 6 років тому +6

    සාදු සාදු සාදු

    • @ashwinbuddha9842
      @ashwinbuddha9842 4 роки тому

      Rajitha Dinesh If these are your real photos then so very good and so very nice and nice to meet you

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 роки тому

    නමෝබුද්ධාය පින්වත් ලොකු ස්වාමින් වාහන්සේද. පින්වත් ඔබස්වාමින්වාහන්සේලාද පිරිත් දේශනාවෙි සත්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏

  • @niroshasamanali-r2y
    @niroshasamanali-r2y 19 днів тому

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 2 роки тому

    Me pithe sathyanubawayen siyalu dosayan duru wewa siyalu sathwanta yahapathak wewa සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏💐💐💐

  • @asankathushara4837
    @asankathushara4837 3 роки тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🌼🌼🌼🌼🌼🌷🌷🌷🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 Рік тому +1

    මේම පිරිත් ඇසිමේන් ලැබු පංකුසල් රැසිරැ පුතුගේ අමුනුෂය දෝෂ දුරැවේවා,බුදුසරණයි !!!

  • @lahirulakshan3165
    @lahirulakshan3165 2 роки тому

    නමෝ බුද්ධාය☸️ තෙරුවන් සරණයි ☸️🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 місяців тому +1

    Ape gledr amnss dos tiynwnm
    Me පිරිත් බලයෙන් fos.dur we🙏🙏🙏

  • @YamunaPriyadarshani-er2mo
    @YamunaPriyadarshani-er2mo 5 місяців тому

    සියලු සත්ත්වයා සුවපත් වෙිවා .

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 роки тому +6

    මෙම පිරිතේ අනූbaawayen මෙවර උසස් පෙළ විබාගේ ලියන්න යන සියලුම දූ පුතුන් හට සියලු රැකවරණය සැලසේවා සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය ..

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 років тому +10

    තෙරුවන් සරණින් සැමහට සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! සාදු සාදු සා...

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 6 місяців тому

    සියළු සත්වයෝ සුව පත් වේවා 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 4 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේලාට.ඔබනාමයට අප.කාගෙත්භාගයවු.බුදුන්ගේ පිහිටයි🙏🙏🙏 රැකවරණය .දිර්ගායුලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @samanthijayasinghe8773
    @samanthijayasinghe8773 3 роки тому +6

    සාදු සාදු පිරිතේ බලයෙන් සමන්තිගේ ඇඟේ සිටින අමනුස්සයෝ ඉවත් වී සියලු සෙත ශාන්තිය උදාවේවා 🙏🙏🙏

  • @chamarasupun5791
    @chamarasupun5791 6 років тому +8

    නමෝ බුද්ධාය ...!

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa Місяць тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dekirisinharashan9120
    @dekirisinharashan9120 2 роки тому

    ඔබ වහන්සේ ලා ට පින්සිද්ද වේවා

  • @Cookingsaku
    @Cookingsaku Рік тому +3

    Mage සුපුන් sadunta weladila තියෙන සියලු අපල දුරු වෙලා theruwan sarananin 🙏🙏🙏

  • @idunilrukmal3320
    @idunilrukmal3320 2 роки тому +1

    සාදු සාදු මේ පිරිතේ අනුභවයෙන් ඉදුනිල්ගේ හා පියුමිගේ ඇගේ අමනුස්ස බලවේගයක් තියේනම් පිරිතේ අනුභවයෙන් ඉවත් වේවා....!සාදු සාදු.....!

  • @himalichampika2493
    @himalichampika2493 3 роки тому +1

    බුදු සරණයි ..පිහිට සරණ ලැබේවා ...නිරතුරුව ම

  • @kasunchamara5755
    @kasunchamara5755 3 роки тому +1

    සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!!

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 2 роки тому

    Sadu sadu sadu lokavase seyaluma danatama kisema amanusa dasayak sedu novwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Рік тому

    සැම.දෙනාගේම.අමුනුෂ්‍යදෝස.දුරුම.දුරු.වෙිවා .ආටානාටිය ගාථාව බලයෙන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miyurapawan
    @miyurapawan 2 роки тому +1

    භාග්‍යවතුන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @gishanmaduranga962
    @gishanmaduranga962 4 місяці тому

    බුදුසරණයි 🙏🙏🙏

  • @isuriduleksha6104
    @isuriduleksha6104 4 роки тому +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sofiavergara6711
    @sofiavergara6711 6 років тому +7

    නමෝ බුද්ධාය. ගොඩාක් පිං අටානාටිය පිරිත අප්ලෝඩ් කරාට. :)

  • @supunnirmal7175
    @supunnirmal7175 4 роки тому +2

    සාදු ..සාදු ..සාදු .🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 4 роки тому +2

    Sadu.🌹 sadu.🌹 teruwansaranai siyalu sathwayo niduk we thwa.🌻 neerogI we thwa.🌻 suwapath we thwa.🌻 uthum chaturarya sathyaya awa boda we thwa.🌻🌷🌷🌷

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 місяців тому

    අපිට .මටත් දරුවන්ටත් සියලු දුකින් d hem welem .ge aetule tiyana දුකින් adfli hitata wadden prassna නිසාම aeti wen duk grha fosad දුරින් දුරු වේවා මෙහෙම පිරිත් බලයෙන් අපිට setatm වේවා 🙏🙏

  • @w.k.rukmal879
    @w.k.rukmal879 Рік тому

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 3 роки тому

    Sadu sadu sadu Emma pirithe aanu bawayen mage diyaniya eati siyalu badaka during wewaaa.......sadu sadu sadu.

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 2 роки тому

    Sadu sadu sadu namo buddaya

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 роки тому +3

    තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    සාධු සාධු සාධුපින්වන් බාග වග් වහන්සේට මගේ නමස් කරය වේවා

  • @meurimm9667
    @meurimm9667 4 роки тому +4

    මේ පිරිත් බලයෙන් මාගේ අපල දුරු වේවා නිදුක් නිරෝගී වාසනාවන්තහා වේවා සියලුම දෙනාට සෙතක් ශාන්තියක් වේවා

  • @shyamikarandimal
    @shyamikarandimal 5 років тому +3

    sadu sadu namo budhhaya!!

  • @pradeepindika3719
    @pradeepindika3719 3 роки тому

    සාදු සාදු

  • @anumasrilanka3196
    @anumasrilanka3196 3 роки тому

    මේ පිරිතේ බලයෙන් මගේ දුක් දුරුවේවා.මගේ ඇගේ දෝසයක් ඇත් තම් දුරු වේවා.

  • @Chamod-n2v
    @Chamod-n2v 2 роки тому

    නමෝ බුද්දාය .....🙏

  • @krishk5082
    @krishk5082 Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්ස මෙම සූත්‍රය නිවසේදී ඇසීම වරදක් ද?? නොදන්න නිසයි අහන්නේ...🤔

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 27 днів тому

      නැහැ ගැටලුවක් නෑ ,භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණිකයි

  • @RoshanJayakodyROM
    @RoshanJayakodyROM 3 роки тому +2

    21:38 සත්බුදු වන්දනාව

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 Рік тому

    Mepirithdesanawe anubawayen Mage sariraye thibena amanussa uwaduruduruwewa🙏🙏🙏

  • @brijatmala1521
    @brijatmala1521 Рік тому

    Sadu sadu sadu siyalu sathwayoma niduk weawa neeroge weawa suwapath weawa

  • @anuruddasystemelectrical6523

    මේ පිරිත් දේශනා බලයෙන් මා හට තියෙනා ග්‍රහ අපල දුරු කිරීම හා අමානුශ්‍ය බැල්මක් තිබෙනම් ඒ සියල්ලම දුරු වෙත්වා.

  • @lakshankalhara89
    @lakshankalhara89 3 роки тому

    Theruwan saranai.meya srawanaya karana samata sethak shanthiyakma udawewa!

  • @thrithawanninayaka19
    @thrithawanninayaka19 2 роки тому +1

    Me suththrayen mage apala duruwi nirogi suwaya labewa

  • @NiroseAnee
    @NiroseAnee 9 днів тому

    🙏🙏🙏🪷🪷🪷🙏🏾🙏🏾🙏🏾🪷🪷🪷🙏🙏🙏🪷🪷🙏🏾🙏🏾🙏🏾me uthum piritha balne mage paula siyalu kardara badaka duruwea siyalu danatama yahapathakawe wenawea 🙏🏾🙏🏾🙏🏾🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🏾🙏🏾🙏🏾🪷🪷🪷🙏🙏🙏

  • @ronokaronoka
    @ronokaronoka 5 місяців тому

    Me uthum atanatiya piritha esu senin mage ge kuliya prasnays visa dewa hisata senasima ethiwewa ma naya barin nidahas weawa siyalu dena suwapath wewa

  • @samalidey1141
    @samalidey1141 4 роки тому

    Sadu sadu sadu sa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🌷🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lallaxman2576
    @lallaxman2576 3 роки тому +1

    සිත්.රිද්දලා.තාමව රාවට.එයආයට මෙය බලයේ.දාඩුවමක්.ලැබේවා

  • @anandaweligama4293
    @anandaweligama4293 3 роки тому

    බුදු සසුන බැබලේවා

  • @NiroseAnee
    @NiroseAnee 3 дні тому

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏me uthum piritha balne mage paula tiynna siyalu kardara badaka duruwea siyalu danatama yahapathakawe wenawea 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

  • @induwijesinghe5453
    @induwijesinghe5453 4 роки тому +1

    Godak pin. Can pray in home e ery day.

  • @yahampathamarasinghe3799
    @yahampathamarasinghe3799 6 років тому +2

    Namo buddhaya

  • @premasiripremasiri2370
    @premasiripremasiri2370 3 роки тому

    Sadu Sadu sadu

  • @srilanka2675
    @srilanka2675 3 роки тому +1

    🙏🙏🙏

  • @DanukasriyanthaRathnayake
    @DanukasriyanthaRathnayake Рік тому +1

    🎉🇱🇰 0:27

  • @sankakumara3786
    @sankakumara3786 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanekanayaka8876
    @kushanekanayaka8876 3 роки тому

    සාදූ සාදූ සාදූ
    🙏🙏🙏

  • @vijayairiyagolla220
    @vijayairiyagolla220 4 роки тому

    නමෝ බුද්ධාය

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌼🌼

  • @samanthakumara4240
    @samanthakumara4240 3 роки тому

    තෙරුවන් සරණයි

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому

    📿⛳

  • @salindalakmal3587
    @salindalakmal3587 6 років тому +2

    Namo buddaya....

  • @mvanulawathi6642
    @mvanulawathi6642 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏👉

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому

    🌏📈🌠

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому

    📈🌠

  • @mrwith3746
    @mrwith3746 3 роки тому

    Sadu 🙏🙏🙏

  • @arunapradeep7113
    @arunapradeep7113 2 роки тому

    පිරිත් ආට⁣ානාටිය

  • @ayasharajapaksha8460
    @ayasharajapaksha8460 3 роки тому

    Teruwan saranai

  • @jayalthkw2137
    @jayalthkw2137 2 роки тому

    🙏🙏🙏♥️♥️♥️👍

  • @dipanisamani6925
    @dipanisamani6925 4 роки тому

    Sadu sadu

  • @chamindapriyankarafernando5468

    🌹🙏 🌹🙏 🌹🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому

    🥭🌳

  • @ratannamjali8475
    @ratannamjali8475 4 роки тому

    sadhu sadhu sadhu

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому

    🗣🌫🌬🌀