සියත සිරස ගිනි තියපු ලසන්තලා මහමග මරපු එක්නැළිගොඩලා අතුරුදන් කරපු තාත්තලාගේ පුත්තු

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 549

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 15 днів тому +259

    රටට ඇත්ත පැහැදිලි කරමින් රටෙහි දිසානතිය වෙනසකට යොමු කල ජාතියේ වීරයාට සුභ පැතුම් 🎉🎉🎉🎉🎉 නිදුක් නිරෝගී සුවය ලැබේවා මාවලගෙ මහතාට 💐💐💐

    • @Sand_At_youtube
      @Sand_At_youtube 15 днів тому

      ඉස්සර ජීවීපී එක ජවිපෙට විරුද්ධව ලිව්ව මාධ්‍යයවේදීන් මරපු විදිහයි, රටට හොඳක් වෙන හැම ව්‍යාපෘතියක්ම කඩාකප්පල් කරපු විදිහත් ඔබතුමාට මතක් කරන්න පුළුවන්නම් බොහොම අගේයි

    • @susilayupala2959
      @susilayupala2959 15 днів тому +4

      👍👏❤️🙏✝️✌️👋🙏🙏❤️❤️❤️

    • @RamyaBandara-y8l
      @RamyaBandara-y8l 15 днів тому +3

      ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @PushpaRanjani-hl4bj
      @PushpaRanjani-hl4bj 11 днів тому

      ඔබට සුවහසක් ජාතියෙහි ප්‍රනාමය මාවලගෙ මහතා තවත් අඩ සියවසක් ඉවත් ජාතික මෙහෙවර කරන්න ලැබෙවා🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @upaliperera1988
    @upaliperera1988 15 днів тому +96

    ටෙලි වැකිය ඉතා ප්‍රශංසනීයයි!ඔබතුමාගේ කැපවීම සැමදා අගය කරමි.💐

  • @ranjithkumara6888
    @ranjithkumara6888 15 днів тому +79

    අනේ කවුරු මේ ටෙලිවැකිය නාමල්ට පෙන්නනවාද? චන්දෙදි ඉල්ලලා දිනන්න බැරිව ලිස්ට් එකෙන් ඇවිත් මාද්‍ය නිදහස ගැන කතා කරනවා... තව ගොඩාක් තියනවා තමුන්ගේ ලිස්ට් එකට වැටෙන.....ස්තූතියි ලාල්.... අතීතය උන්ට අමතක උනාට අපිට අමතක නැති බව පෙන්නුවාට..

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 15 днів тому +76

    මාවලගේ මහතාගේ මේ ටෙලිවැකිය රටේ ජනතාවට ගොඩාක් වටිනවා රට හදන්න ඕන ගොඩාක් හොද දේ පෙන්වා දීම හරිම හොද ක්‍රියා මාර්ගයක් ස්තුති ඔබට

  • @bp7064
    @bp7064 15 днів тому +75

    මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SupunOp-vq5xi
    @SupunOp-vq5xi 15 днів тому +116

    අනිවාර්යයෙන් තව ලියන්න...අමතක කරන් හදන ඒවා මතක් වෙන්නම...ආදරෙයි ටෙලිවැකිය❤🎉🙏

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 15 днів тому +63

    ඔබ තුමාට අපි කියන්නමි මේහේම මේ ආන්ඩුව නමි කවදාවත් මධ්‍යය වේදින් ගේන් පලී ගන්නැ ඒක සුවර් 🎉🎉🎉🎉❤❤❤

  • @kdgimhank
    @kdgimhank 15 днів тому +146

    මාද්‍යකින් ථව මද්‍යකට වෙච්ච අසාදරණයත් කතාකරමින් සහොදරත්වයේන් සිටිම සතුටුයි මමත් රටේ බොහෝ පිරිසක් ආසම චනල් දෙක සිරස සහා සියත❤ ආදරෙයි ජය වෙන්න ඔනි වැඩ සටහන කරන එ මනුස්සයටත් ආදරණිය සිරස සහා සියතටත් ❤❤️ ( රටේ තියන හොදම චනල් දෙක මේ) 3:30👌

    • @yasiruamarsinghe
      @yasiruamarsinghe 14 днів тому +2

      සියත ,සිරස ,මාධ්‍යවේදීන් ට
      අපගේ ගෞරව ප්‍රණාමය ...
      සියලු යහපතම අදිෂ්ටාන කරන්නෙමු ......

  • @BLDChandrarathna
    @BLDChandrarathna 15 днів тому +76

    අතිවිශිෂ්ඨ මාධ්‍ය මෙහෙවරක් ස්වාධීනව කරන මාවලගේ මහතා ට අපේ ප්‍රනාමය . ඉදිරියටත් සැබෑ තත්වය පැහැදිලි කරදීමට ඔබ ගන්න උත්සාහය ට ශක්තිය හා ධෛර්ය ලැබේවා . ❤❤❤

    • @Dlab-u4v
      @Dlab-u4v 15 днів тому +3

      හිරු දෙරණ මහා ජරාගොඩවල් දෙකක්. රටේකරුමෙට තියන මාද්‍ය. ඕව කරලා හම්බකරන් ළමයින්ටකන්න දෙන්නත් එපාතොපි horu derana staff eka

  • @KgNishantha-y5s
    @KgNishantha-y5s 15 днів тому +72

    ඔබතුමාට දීර්ගායු වේවවා
    ටෙලිවැකිය❤️👍

  • @malipriyangika6216
    @malipriyangika6216 15 днів тому +70

    මතකයි ඔබතුමාගෙන් පලි ගත්ත හැටි.නාමල්ලගේ හිතේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා.ඔය පව්වලට වන්දි ගෙවන්ම වෙනවා.

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 15 днів тому +72

    අපේ මාතෘභූමියට ජය වේවා,,ඔබ වැනි මාධ්‍ය උගතුන් මේ පුන්‍ය භූමියට වඩ වඩාත් පහල වේවා,,,,සියතට ජාතියේම ප්‍රණාමය,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤

    • @Sand_At_youtube
      @Sand_At_youtube 15 днів тому

      ඉස්සර ජීවීපී එක ජවිපෙට විරුද්ධව ලිව්ව මාධ්‍යයවේදීන් මරපු විදිහයි, රටට හොඳක් වෙන හැම ව්‍යාපෘතියක්ම කඩාකප්පල් කරපු විදිහත් ඔබතුමාට මතක් කරන්න පුළුවන්නම් බොහොම අගේයි..

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 15 днів тому +63

    ජයවේවා සියත ටෙලි වැකිය ❤️🇱🇰😎

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 15 днів тому +15

    සියත❤ T v❤️ telivAkiya අහනම ඔනෙ මෙරටෙ මහප්පලාගෙ අගමුල දැනගන්න බලාන යනකොට අපි මොනවද දන්නෙ ටෙලිවැකිය ලියන ඔබතුමන්ට දිර්ඝායු ප්‍රාර්ථනා කරනව රටට වට්න ම්නිසෙක්🙏❤️

  • @smhs3313
    @smhs3313 15 днів тому +18

    පට්ට පැහැදිලි කිරීමක් මාවලගෙ මහත්මයා අද කරේ.👍👍👍 අද විතරක් නෙවෙයි හැමදාම ඔබ පට්ටම දේවල් කියල දෙනව. ස්තූතියි 🙏 ඔබතුමාට .

  • @VLalitha-f9k
    @VLalitha-f9k 15 днів тому +71

    නාමල් යමක් කථා කරන්න දන්නෙ නැහැ. මොකද ඔහු උගතෙක්, බුද්ධිමතෙක් නොවන නිසා

    • @subashiniperera2881
      @subashiniperera2881 15 днів тому

      ඒක ඇත්ත, වැදගත් දෙයක් ගැන කතා හොඳ දැනුමක් තියෙන්න ඕන නේ. මේ මන්ද බුද්ධිකය මොනව දන්නවාද ඒ ගැන. තාත්තා ජනාධිපති උන පලිය පාර්ලිමේන්තුවට රිංගා ගත්ත හොර ගොන් පෙරකදොරුව.

  • @NilukaShamni
    @NilukaShamni 15 днів тому +27

    අති විශිෂ්ටයි සර් කියන්න වචන නෑ, ඔබතුමාට එකෙන්ම respect කරනවා ❤❤❤

  • @kalingaruwan1981
    @kalingaruwan1981 15 днів тому +22

    විශිෂ්ටයි ඔබතුමාගේ එඩිතර බව. සමස්ථ මහජනතාවගේ උන්නතිය වෙනුවෙන් පෑන හැසිරවීමට ඔබ‍ට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 15 днів тому +21

    ඔබතුමාට බොහෝ පිං ලැබෙිවා ජයවෙිවා 🙏
    ටෙලිවැකියට ජය 👍👍👍🚩🚩❤

  • @leenafernando7276
    @leenafernando7276 15 днів тому +14

    👍❤️ ටෙලි වැකිය කියන්නේ ඔය මෝඩ සිටාණෝලාට වස් කවියක්ම තමයි ඉතින්... සියතටත් ටෙලි වැකියටත් ජයෙන් ජය ✌️✌️✌️

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 15 днів тому +8

    රටම වෙනස් දිසානතියකට යොමු කරන්න ඔබේ මේ ටෙලි වැකිය විශාලතම දායකත්වයක් දුන්නා කියන එක නූපන් දරැවන් පවා දන්නා කරැණක්..ඔබේ රන් අතට...රන්හදවතට ❤ ඔබට...සියළු අදෘෂ්‍යමාන බලවේගයන්ගෙන් සියළු රැකවරණය ලැබේවා ..🏆

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 15 днів тому +26

    ටෙලි වැකියට ජය වෙවා මාවලගේ මහත්මයාට තෙරුවන් සරණයි !!!!

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 15 днів тому +18

    සියත කතුවැකිය ස්තූතිය මාලිමාවට ජය රටට ජය ❤❤❤

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 15 днів тому +33

    ඇත්ත කවරදාකවත් වලලන්න බෑ
    ඔයා ලියන්න.ඔයාට කවරදාකවත් වරදින්න විදියක් නෑ..

  • @lahiru-nd16
    @lahiru-nd16 15 днів тому +32

    මේ වැඩසටහන නම් සුපිරි❤️‍🔥හැබැය් මේවා දැක දැක උන්ටම දෝලාවේ වඩම්මන සමharak ටිකකුත් ඉන්නවනෙ🥺

  • @ShelaDayawansa
    @ShelaDayawansa 15 днів тому +9

    Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 ජයවේවා ❤ දිනෙන් දින දියුණු වේවා 🙏 ❤❤❤❤❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 15 днів тому +22

    අනිවාර්යයෙන් .අනිවාර්යයෙන් SIR ඔබ කියන්නේ ATTHA අනිවාර්යයෙන් ඔබ සුපිරි සුපිරි සුපිරි SIR අනිවාර්යයෙන් ඔය දඟලන්න හදන්න UNTA දඬුවම් දෙන්න ඕනෑ නාමල් අනිවාර්යයෙන් හිර කරන්න ඕනෑ SIR ඔබට බුදුසරණ දෙවියන් PHITA ලැබේවා අනිවාර්යයෙන් OBA LAKAWATA AWYSYMA CARITHYAK ජනාධිපති කුමාර TA කියල දෙන්න ඔය දඟලන්න හදන්න උදව් අනිවාර්යයෙන් නීතිය හමුවට ගේන්න දඬුවම් දෙන්න ඕනෑ කියල SIR SIR ඔබට ❤❤❤❤❤🎉🎉🎉🎉 ජය වේවා ඔබට බුදුසරණ ජය ජය ජය ජය ජය ජය

  • @Maryවර්ණකුලසූරිය

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි .මේ හැම දෙයක්ම .හරියට කියල දෙනවට...

  • @LathaAluthge
    @LathaAluthge 15 днів тому +7

    ඔබ ඉතාමත් බුද්ධිමත් මනාහැසිරීමෙන් යුක්තව මාධ්‍ය හසුරුවන පුද්ගලයෙක් හැටියට අපි දකින්නේ. ඔබ‍ට තවදුරටත් me වැඩකටයුතු කිරීමට ධෛර්ය ලැබේවා!!"

  • @nilanthidompage9837
    @nilanthidompage9837 15 днів тому +4

    ඔව් අපේ රටේ හිටපු ඉන්න ඕනී හොඳ ගුණ ගරුක මිනිස් සමාජයට ඇත්ත පෙන්වා දුන් ඇත්ත ඇති සැටියෙන් ලියු මාධ්‍යවේදීන් කී දෙනෙක් අතුරුදන් කරමින් මරා දැම්මාද?? මාධ්‍ය වලට කල වින්නැයි අමතක නෑ.......
    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි පින් මේවා ඔලු තියෙන මොල නැති උන්න්ට තේරෙන්න කියා දෙනවාට......
    තෙරුවන් සරණයි 🙏🌷

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 15 днів тому +13

    ස්තුතියි සියත ටෙලිවැකිය..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 15 днів тому +7

    ඔබතූමාට බොහොම ස්තුතියි.
    ජයෙන්ම ජයවේවා ජයශ්‍රී!!!!!
    👍🏾👍🏾👍🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @ChithraDewage
    @ChithraDewage 15 днів тому +22

    ෙටලි වැකිය සුපිරි සියතට ජය ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 15 днів тому +8

    මාවලගේ මහත්මයාණෙනි .ඔබ කරන මෙහෙවර රට වෙනුවෙන් හරි අගෙයි . ඉදිරියට ත් .

  • @Jayaacademy93
    @Jayaacademy93 15 днів тому +34

    පොඩි මයිනා කතාකරන්නේ
    කටින්ද පුපෙන්ද කියලා හිනායනවා..😂😂😂

    • @koekloeren3797
      @koekloeren3797 15 днів тому

      ඌ මොංගලය,,උගේ මොලය තියෙන්නේ ගූද මාර්ගයේ

    • @SD_Photography-01
      @SD_Photography-01 15 днів тому +3

      සිරාවට බං. මුන්නම් සාපයක්

    • @bipun-t2o
      @bipun-t2o 15 днів тому +1

      Attha bn e unt eka suddha karana un thama innawa eka wade😢

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 15 днів тому +26

    ස්තුති මැතිතුමනි .කියන්න ඕනදේ. ලුණු ඇබුල් ඇතුවම කිව්ව. නෑමල දැන් එනව සුදන වෙන්න.

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 15 днів тому +21

    නෑමලාගෙ බොරැබස් හුඹස්කටා මුල මැද අග අම තක මැදමුලනෙ හොරතක්කඩි කතා එයාලගේ නමටම ගැලපෙනව,කලපවි හෝදගන්න බැරැවා.😢

  • @jayanthijaya1136
    @jayanthijaya1136 15 днів тому +29

    සියතට ජය❤✌

  • @RusiruSrijaya
    @RusiruSrijaya 15 днів тому +27

    මහලොකු දේශපාලකය. රට කාල , වනසල දැන් මහ ලොක්ක වෙලා බයිල ගහනව.

  • @prabodharavihari7749
    @prabodharavihari7749 13 днів тому +1

    මාධ්‍ය වගකීම සෘජුව නිවැරදිව ඉටුකිරීම ගැන බොහොම ස්තූතිවන්තවෙනවා 🙏❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 15 днів тому +21

    ❤ ස්තුතියි ❤ 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @GangaGamage
    @GangaGamage 15 днів тому +5

    ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා 🌹🌹සහතික ඇත්ත ❤️🙏🙏

  • @NilanthiNilanthi-i6t
    @NilanthiNilanthi-i6t 15 днів тому +12

    We respect you sir❤❤❤❤❤

  • @namaladikari2649
    @namaladikari2649 15 днів тому +14

    සිරස❤️ සියත💙

  • @solomonkurera572
    @solomonkurera572 14 днів тому +1

    මාවලගේ හිතවත් මහත්මයා ඔබ දැන්කියපුවා ඉතාම නිවැරිදි සත්තය .ඔබට දීර් ගායුශ ලැබේවා.

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 15 днів тому +16

    ❤❤❤🎉🎉🎉ජයවේවා

  • @DnJayaratne
    @DnJayaratne 14 днів тому +2

    මම කැමතිම නාළිකාවක් පුන්චි කාලෙ ඉදනම්. ප්‍රවෘත්ති නම් මේකයි සිරසයි තමයි

  • @roshankumara7252
    @roshankumara7252 15 днів тому +4

    මාවලගෙ මහත්තගෙ කටටනම් මසුරන් දාන්නම වටිනවා අපෙ හිතෙ කියාගන්න බැරිව ඉන්න දෙවල් ඔබතුමා අපුරුවට කියනව ❤❤

  • @thejagunasekara6190
    @thejagunasekara6190 15 днів тому +15

    අනිවාර්ය යෙන්ම ඇත් ත ලියන්න. ජනතාව දැනුවත්කරන්න. 🎉🎉🎉🎉

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 15 днів тому +4

    හැමදාම වගෙ ආදරයෙන් බලන ටෙලි වැකිය ලියන ඔබතුමාගෙ දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා (කුවෙට් මම )

  • @juneliskperera831
    @juneliskperera831 15 днів тому +11

    Well said 👍🏼

  • @Rmd289
    @Rmd289 15 днів тому +8

    නියම විචාරයක්.🤩🤩🤩🤩

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 15 днів тому +5

    ස්‍තුතියි.❤❤❤❤❤❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 14 днів тому +1

    මේ ටෙලිවැකිය හැම දෙනාම බලනවානම් ඇත්ත ඇති සැටියෙන් දැන ගන්නවා 👍

  • @NirmalDewagiri
    @NirmalDewagiri 15 днів тому +11

    මාවලගේ.....
    හොදට මතක් කරනවා.......

  • @ShenuSenansa
    @ShenuSenansa 14 днів тому

    පැත්ත ගියත් ඇත්ත කියන ලියන මාවලගේ මහාතාට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි සියත ටෙලි වැකියට හදවතින්ම ආදරෙයි

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 15 днів тому +18

    ලසන්ත. මැරැවෙ, මාධ්‍ය ට, ගිනීතීබ්බෙ. ආපද නැමල්පුතා,

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 14 днів тому +1

      දොඩෝනවා , පිස්සු , ලසන්න ට කරපු ටික හීනෙන් පේනවා ඇති ,

  • @Gee-sp8nd
    @Gee-sp8nd 14 днів тому

    තව ලියන්න ....ඔබට නීරොගී සුවය ❤❤❤❤❤❤❤

  • @SanjeewaRupasinghe-k4h
    @SanjeewaRupasinghe-k4h 15 днів тому +5

    සුපිරිම සුපිරි කතාවක්❤❤❤❤

  • @DileepaMunasingha
    @DileepaMunasingha 12 днів тому

    නිදහස් ,සාධාරණ සහ ස්වාධීන මාධ්‍ය මෙහෙවරක් තව දුරටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @RBY-d2v
    @RBY-d2v 15 днів тому +11

    Great 👍 Siyatha

  • @veronicawijerathna1280
    @veronicawijerathna1280 15 днів тому +5

    අනේ දෙයියනේ මේ කතා කීයෙන් කීදෙනාද දන්නෙ . මේ වැලලී යන අතීතය නොදන්නා අයට දැනගන්නට සැලැස්වීමම ඔබතුමාට පිං. ජාති ජාතිත් රාජපක්ෂලා ලේ ගෑවිච්ච අයට නම් මේ රට පාලනය කිරීමට අවස්ථාවක් නොලැබේවා.

  • @sunilaperera6491
    @sunilaperera6491 14 днів тому

    නියමයි සර්. කියන්න වචන නැහැ ඔබ තුමාගේ නිර්භීත කම ගැන. හිස නමා ආචාර කරනවා හැමදාම වගේ අදත් සර්. 🎉🎉🎉🎉❤❤❤

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 15 днів тому +10

    Obata deergayusha,bro

  • @jcprashantha6698
    @jcprashantha6698 15 днів тому +2

    Super ❤❤❤ ඇත්ත ඇති සැටියෙන් කම් පැලෙන්න.

  • @nadeekagamage3369
    @nadeekagamage3369 14 днів тому

    ඇත්ත ජනතාව ට පැහැදිලි කර දෙන සියත ටෙලිවැකිය 🙏 🙏 🙏

  • @nilanthifernando2168
    @nilanthifernando2168 5 днів тому

    නියම කථා ස්තූතියි❤️🙏

  • @shanikaperera4555
    @shanikaperera4555 15 днів тому +1

    සියත, සිරස❤❤❤
    අනිවාරෙන් මේ ආණ්ඩුවෙන් උනත් වරදක් දැක්කොත් පෙන්වල දෙන්න පුලුවන් එකම මාධ්‍ය ආයතන දෙකක්.අපිට ඕන එහෙම මාධ්‍ය.කිසිම දේශපාලකයෙකුට කඩේ නොයන මාධ්‍ය.

  • @rezadole8079
    @rezadole8079 15 днів тому +2

    You're doing a great job Sir.....
    Respect 👏🏻👏🏻👏🏻

  • @MrsSunithra
    @MrsSunithra 15 днів тому +9

    නීතියෙන් උඹලට නියම දඬුවම් ලැබුණේ නැත්නම් මේ ස්වභාවධර්මයෙන් උඹලට අනිවාරයෙන්ම අඬුවම් ලැබෙනවාමයි නාමල් උඹ බොරුවට පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට උඹගේ හිත ඇතුලෙ තියෙන දේවල් ඇහෙන කොට්ඨාසයක් මේ ලෝකෙ ඉන්නවා ඒක හොඳට මතක තියා ගනින් 😩😩

  • @shenolmaxx4165
    @shenolmaxx4165 14 днів тому

    පැත්තගියත් ඇත්ත කියන සියත💜️
    Respect 🫡🫡

  • @CyrilFernendo
    @CyrilFernendo 15 днів тому +8

    සාමාන්‍ය මිනිස්සු අපි මොකද කරන්නෙ අපිට බලාගන ඉන්න විතරයි තියෙන්නේ

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 15 днів тому +9

    ජනතාවගේ සිත්වල තියන සියලුම දේ ඔබ තුමාගෙ පෑන් තුඩින් ඉතාම ලස්සනට හරවත්ව රසවත්ව ලියන ඔබ තුමාට තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏💐💐❤❤

    • @razeekhassim257
      @razeekhassim257 15 днів тому

      As y said to clean the Parliament can y appoint 2 gon putha Namal Sajith its good gon haraka Sajith Namal 🐂🦍 y can do u are to fit not the Parliament

  • @KrishanthiThanuja-s4n
    @KrishanthiThanuja-s4n 15 днів тому +9

    Jayawewa obathumata ❤❤❤❤

  • @TharakaDhilshan
    @TharakaDhilshan 14 днів тому

    බොහොම ඉස්තුතී මාවලගේ මහත්තයා❤❤❤

  • @srilanka421
    @srilanka421 15 днів тому +7

    සියත 👌

  • @DasunUdurawana
    @DasunUdurawana 15 днів тому +9

    Teliwakiya ❤

  • @ugdperera3361
    @ugdperera3361 14 днів тому

    හරිම ආසාවෙන් බලන, ටෙලි වැකිය ඉතාමත් අගය කරනව

  • @r.sumedha8198
    @r.sumedha8198 15 днів тому +1

    Super televakiya
    Buddu saranai ❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 14 днів тому

    ආදරණීය සියත,respect ❤

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 15 днів тому +6

    නියමයි.කියන්න තියන දේ කෙලින් කියන සියතට respect❤

  • @darkalpahediting6079
    @darkalpahediting6079 15 днів тому +3

    සුපිරියක්

  • @ruwanjaya636
    @ruwanjaya636 15 днів тому +2

    නියමයි සියත ජය වේවා ❤

  • @supunweerasinghe-j5o
    @supunweerasinghe-j5o 15 днів тому +5

    Great 👍

  • @MariyaReeta-d4w
    @MariyaReeta-d4w 14 днів тому

    සහතික ඇත්ත, සාධකයන්ට ඒ පිළිබඳව මතක් කර දීම පිලිබදව ඉතාම සතුටුයි. පව් බබාලා, පාර්ලිමේන්තුවට පිනට ඇවිල්ලා බන කියන්න.

  • @deepajayalath
    @deepajayalath 15 днів тому +1

    මාවලගේ මහාතාට දිර්ඝායු ලැබේවා!!!!තෙරැවන් සරණයි💐💐💐💐💐

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 14 днів тому

    ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා හොර දේශපාලුවන්ගෙ සුදුරෙදි ගැලවීමට.

  • @Sanjeewakuma
    @Sanjeewakuma 15 днів тому +1

    නියමයි ඔබ තුමාට❤❤❤🇱🇰🇱🇰

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 днів тому +2

    Thank you very much for your excellent explanation and guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa oba thumata deergausha labewa.❤❤❤❤❤❤😊😊😊😊😊

    • @chandralathabandara8195
      @chandralathabandara8195 12 днів тому

      නාමල ඇද්ද අහගත්තා. තව ඉස්සරහට පින් මන්ත්‍රීට වෙන් දේ
      බලමූ

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 14 днів тому

    ඔබතුමාට ස්කුති කරන්න මා දන්නා වචන නැහැ. හැමදේම ඉක්මනින් අමතක වෙන අපේ අයට හොදයි. ඔබතුමාලාට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරනවා.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 15 днів тому +11

    අනේ නෑමල කියන්න දෙයක් ඇත්තෙම නැත්නම් කටවහගෙන. හිටං

  • @rohandesilva9898
    @rohandesilva9898 15 днів тому +1

    ඒ කියන්නෙ මාද්‍ය වෙදියට බොරු වුනත් කියන්න ලියන්න පුළුවන් අවස්ථාව දෙන්න ඕනා කියලද, මාද්‍ය බොරු ලියනවා නම් හරි ගස්සන්න එපා කියලද කියන්නෙ, දියුණු මාද්‍ය බොරු කියන්නෙ ලියන්නෙ සමාජයකටවත් රටකටවත් හානි නොකර කියලා කිවුවොත් ඔබ පිළිගන්නවද ❤❤❤❤, නොදන්න නිසයි ඇහුවේ ඔබන්

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 15 днів тому +1

    ස්තුති යි මාවල ගේ මහත්මයා .....❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 15 днів тому +2

    නාමල් ඔයාලා නැවත ඉපදිලත් නෑ අපි නැවත ඉපදිලත් නෑ. එකම රටේ තමා හිටියේ.තාම මේ එල් සමාජයේම තමා අපිටත් මතකයි

  • @koekloeren3797
    @koekloeren3797 15 днів тому +1

    ස්තුතියි සර්

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 15 днів тому +1

    ආඩම්බරයි ආදරෙයි සියත❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 15 днів тому +1

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 15 днів тому +2

    ඇත්ත ......❤❤❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 12 днів тому

    සියත ටෙලි වැකියට මගෙ ප්‍රණාමය ❤❤❤

  • @k.pathirana.8868
    @k.pathirana.8868 14 днів тому

    🙏 උදාර, උත්කෘෂ්ඨ, සමාජ මෙහෙවරක නිරත, ගරු මාවලගේ මහත්මා ඇතුළු, 📺සි📺ය📺ත📺 මාධ්‍ය ආයතනයේ මහත්ම මහත්මීන්ට හද පිරි ගෞරවණීය ස්තුතිය. 🙏.👍.