මැති ඇමතිලාට පෙට්‍රල්වලට විතරක් වසරකට රුපියල් කෝටි 65ක් දරන්න පුළුවන් බරක්ද රටකට මේ | Siyatha News

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 157

  • @prageethfernando6460
    @prageethfernando6460 2 роки тому +51

    අරගලයේ දෙවෙනි පරිච්ඡේදය ආරම්භ කකරන්න කාලය ඉතා ලගයි. සියත ,සිරස ඒ වෙනුවෙන් මේ කරන දෙයට ජයවේවා !!!

  • @chanakarathnayaka7552
    @chanakarathnayaka7552 2 роки тому +81

    සියත නාලිකාව කාර්යය මණ්ඩලය සහ මාවලගේ මහත් මයණි ඔබ කරන මෙහෙය ගැන මුලු රටේම මිනිසුන් ප්‍රරශංසා කරනව ඔබට ජය...!

  • @hsytzt1869
    @hsytzt1869 2 роки тому +38

    දේශපාලුවන් ඇසිය යුතුම කතාවක් ..සියතට ජයවේවා !!

  • @NandiN-f9m
    @NandiN-f9m 19 днів тому +1

    Sir ඔබතුමාට. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @vindya333
    @vindya333 2 роки тому +21

    මීටත් වඩා වැඩියි. අමාත්‍යාංශයේ වාහනත් මුන් පාවිච්චි කරනවා. මේ ජඩ දේශපාලුවන් සියල්ල එලවා දැමිය යුතුයි .

  • @UdeniYamuna
    @UdeniYamuna 4 місяці тому +8

    මේ රට කාපු සජිත් ඇතුළු මහින්ද ඇතුළු සියලු දෙනාටම ඒ සාපේ ලැබෙනවා. මේ රට අනුර අනුර ජනාධිපතිතුමණය ඔබට සියලු විශ්වය ශක්තිය ලැබේවා

  • @manojdarshana5974
    @manojdarshana5974 2 роки тому +3

    සියත ඔබලාට ආචාරය....🤘🤘✌️✌️පුදුම දුකක් කලකිරීමක් පිලිකුලක් මේ කාලකන්නි ගැන අහිංසක මිනිස්සුන්ට කොහෙද සතුටක් දෙන්නෙ මුන්..😡😡😡😡

  • @hera86468
    @hera86468 2 роки тому +25

    බූරුවන්ට ඡන්දය දෙන එවුන් ඉන්නකල් මේ රටට අබ සරණ වත් නෑ

    • @rasikarjp3426
      @rasikarjp3426 2 роки тому

      bsps ලා වගේ කපටි බුරැවෝ 😂

    • @hera86468
      @hera86468 2 роки тому +2

      @@rasikarjp3426 ඔන්න බලාපල්ලා... බූරුවන්ට ඡන්දෙ දෙන එකෙකුට රිදිලා 🐴

    • @rasikarjp3426
      @rasikarjp3426 2 роки тому

      @@hera86468 පල මුසල හොර කාලකන්නි පොන්නයා

    • @hera86468
      @hera86468 2 роки тому +2

      @@rasikarjp3426 අඬන්න එපා බං... බූරුවන්ට දිගටම ඡන්දය දෙන උඹලා වගේ එවුන්ට කන්න තණකොළ හරි ඉතුරු වෙයි. 🤣

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 2 роки тому +9

    සියත නාලිකාවට මම කැමති අපක්ෂපාතීව රට හොරු ගැන එලිදරවි කරනවට.

  • @anusharahman7106
    @anusharahman7106 2 роки тому +7

    ඔවුන් අැතුලේම දාලා ගින්දර දාන්න අැත්නම්.. කාලකන්නි.. නොදකින් මේ අපරාද මුන්ට ලැජ්ජා නැද්ද දෙවියනේ.. මෙහෙමත් සුරා කන්න

  • @janakajayaneththi3167
    @janakajayaneththi3167 3 місяці тому +1

    මේ ජනතා ජයග්‍රහණයේ පෙරගමන්කරුවෙක් වූ සියත ටෙලිවැකිය ට බෙහෙවින් ස්තූතියි.
    ජනාධිපතිතුමනි,
    මේ නාස්තිය වළක්වමින්, මේ රට හිගමනට ඇද දැමු දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

  • @dhammikapriyadarshani9174
    @dhammikapriyadarshani9174 2 роки тому +12

    අලුත් ණය මුන් ටිකම කාල ඉවර කරාවි.මේ ගවයන් රටම කනවා

  • @nilushisilva9464
    @nilushisilva9464 2 роки тому +5

    Siyatha ❤✌

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 2 роки тому +4

    Adarei shiyatha ❤️❤️👍

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 роки тому +3

    සියත නිවිස් එල ඇ

  • @malithnirosh7453
    @malithnirosh7453 2 роки тому +2

    සියත ඕයාලාගෙ අයතනයට ජයෙන්ජාය ස්තුතියි බුදුසරනයි දෙවිපිහිටයි ඕයාලා👍 ❤️❤️🙏

  • @nokagardeya7801
    @nokagardeya7801 2 роки тому +4

    Kalakirimak pamanai.👏👏👏👏👏👏👏👏thank you obala kara sewayata.

  • @piuminimasha1600
    @piuminimasha1600 2 роки тому +15

    අපේ රට කවදා හැදෙයිද😭💔 දිට්ටදම්මවේදනීය කර්මය මුනට ලැබෙන්නේ නැහැ නේ 🤮

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 роки тому +1

      මමත් නිතර දෙවේලේ හිතන්නෙ මුන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙන්නෙ කවදද කියන එක.
      අපි හැමෝම උදේ හවස එය මුන්දල වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. රටේ ම දුක් විඳින ජනතාව වෙනුවෙන්.
      අපට වෙන්න යන්නෙත් ලෙබනනයට වෙච්ච දේමද?

    • @hera86468
      @hera86468 2 роки тому +1

      දිට්ඨධම්මවේදනීය කර්මය අගේටම ලැබිලා තියෙන්නේ ඡන්දදායකයින්ට! උන්ට තණකොළ කන්න වෙන කාලය ලඟයි!

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 роки тому +1

      @@hera86468
      ඡන්ද දායකින් පුදුමාකාර විදියේ දේශපාලන ගේම් මගින් රවටා ඡන්දය ලබා ගත්තා.
      ඡන්ද දායකයින් රටේ ආරක්ෂාව පිළිබඳ මහත් බලාපොරොත්තු ඇතිව සහ මොවුන්ගේ දේශපාලන ගේම් පිළිබඳ අනවබෝධය හේතුවෙන් ඔවුනට ඡන්දය දී රටට වින කරන පාප කර්මයක් කලා.
      ඔබ හරි ඡන්ද දායකයින්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීලා.
      දැන් ඉතිරිවෙන්නෙ තණකොල කන්න තමයි.
      ප්‍රදුමයට කරුණ තවමත් ඇස්
      නොඇරුණු මිනිසුන් සිටීම.
      මේ මගේ අදහස වාදයක් එපා.

    • @hera86468
      @hera86468 2 роки тому +2

      @@hemadissanayaka8259 වාදයක් නෑ, ඔබ පුදුම වෙන දෙය සාධාරණයි. මෙච්චර කෙලවෙලා තියෙද්දිත් තාම නොතේරෙන අය ඉන්නවා. උන්ගේ මොලේ මොනව තියෙනවද මංදා.

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 Рік тому

      ​@@hera86468 aniwaryen thama innawa👍

  • @chandarachadara8540
    @chandarachadara8540 2 роки тому +9

    මෙ කාලකන්නි තරිසන් හැත්ත ගහලා පන්නමු

  • @anuruddhajayawardane138
    @anuruddhajayawardane138 2 роки тому +3

    මේක අහන අපේ එවුන්..!
    " ආ කමක් නෑ😃"
    හදවතිම්ම ස්‍රී ලාංකිකයි

  • @JanaaBro
    @JanaaBro 2 роки тому +7

    😢😢 කරුමය "ලංකාවේ ඉපිද හෝ ගෙවීමට සිදුවේ

    • @rasikarjp3426
      @rasikarjp3426 2 роки тому

      pk බුරැවන් පැමිනෙන්නේද කරැමය සමගය

  • @Max4Sudu
    @Max4Sudu 2 роки тому

    Best news channel sirasa and siyatha...we are with u siyatha♥️🙏

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 роки тому +6

    එතකොට මුන්ගේ වැඩි කරන තෙල් ගාස්‍තුව ගෙවන්න ඕන අපි නේද ? මේ මොන පවක්ද දෙවියනේ.

  • @upul1684
    @upul1684 3 місяці тому +1

    අනුර ජනාධිපති තුමාව පණ වගේ ආරක්ශා කරමු

  • @AnuraPerera-l9q
    @AnuraPerera-l9q 3 місяці тому +1

    අපේ රට මෙහෙමවත් ඉතුරැ වෙලා තියෙන එක ගැන දෙවියන් වහන්සේට ස්තූති වේවා සියත කාර්ය මණ්ඩලය ඇතුලු මාවලගෙ මැතිතුමාට ස්තූතියි මේව පෙන්වා දෙනවට......කොහොම උනත් මේව බලල ඔය හැතිකරේට ජය වේවා කියන සමහර බත් කන හරක් ඉන්න බව අමතක නොකරමු.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +1

    යුද්දය ලොවේ විනාසය යි... සොබා දහම රැක්කොත් ලොවේ ආරක්ෂාව යි... දෙකේ වෙනස කොහොමද... ලොව විනාස කරනවද... ලොව surakinawada... මිනිසා මත ලොව පවතී... 👌👌👌

  • @Lath-q2t
    @Lath-q2t 3 місяці тому +2

    මම නම් කියන්නේ පාර්ලිමේන්තුවට 225 අවශ්‍ය නෑ පුන්චි 🇱🇰 100 අඩු කරන්න පුළුවනි නම් ගොඩක් හොදයි225 ඉදල කෙරුවෙ මොනවාද ඔබතුමා හරි බුදු සරණයි

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 роки тому +1

    Thank you siyatha

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 3 місяці тому +1

    වට්ටපු රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු .මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු .මාතෘ භුමියට විජයවේවා .!

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 роки тому +4

    සියතට ගොඩක් ස්තුතියි මේ ලෙබනන් රට ගැන හරිම දුකයි අපි තවමත් රැකියා කරනවා ලෙබනන් වල

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 Рік тому +2

    මේවා අහලා හරි අවදි වෙයල්ලා.රට විනාශ වුනේ ඇයි කියලා හිතන්න .වහල් භාවයෙන් මිදී රට බේරා ගනිමු

  • @kavidu6215
    @kavidu6215 2 роки тому +8

    ඔය ඇමතිලාගෙ පෙට්‍රල් කතාව එලියට දැම්මෙ අනුර සහෝදරයා..💜️

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 3 місяці тому

    සියතට ස්තුතියි .!

  • @surangaroshan8841
    @surangaroshan8841 2 роки тому +7

    දැන් සැපද

  • @NawaMax
    @NawaMax 3 місяці тому +1

    අපේ රටේ සමහර මිනිස්සු ඔවුන් අදහන දේශපාලකයන් උදේ හවස ඉන්ධන බිව්වත් නෑවත් හුරේ දමාවි. ඒ තරමට දෙගොල්ලොම මෝඩයි.

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 місяці тому

    ටෙලිවැකියෙන් දැනගන්නට ලැබුන දේ බොහොම යි🎉🎉🎉🎉 🙏🙏🙏🙏👍👍👍❤❤❤❤❤ ස්තුති යි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 ජයවේවා 🌹🌹🌹💐💐💐❤❤❤🙏🙏🙏🙏 ,, මිනිස්සු ගේ ඇස් පෑදුවාට 💐💐💐💐

  • @mohamedrilan7194
    @mohamedrilan7194 2 роки тому +2

    Supar 👍 👍 👍

  • @chasithasanoj601
    @chasithasanoj601 2 роки тому +4

    ගහන්න ඕනා මුන් 225 ටම

  • @sanjunuwan2513
    @sanjunuwan2513 2 роки тому +1

    Siyathata sthuthi

  • @anulaanula3887
    @anulaanula3887 2 роки тому +3

    බැංකු හොරා පස්සෙ දොරෙන් ජනපති. අපේ...රටේ මුන්ට මේසේරම දිහිලා තියාගන්න වට්නවා ද දුප්පත් කම්කරුවට සාගතයෙන් .මරෙයි ඉදිරියෙදි

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 роки тому +4

    තව දෙමු. අපිට සේවය කරන්න නේ. හරිම සතුටුයි. 🤮🤮🐖🐖🐖🐕🐕🐃🐃🐃ජයවේවා.

  • @senaruberu4567
    @senaruberu4567 2 роки тому

    Thank you siyatha you are doing great 👍 job

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 2 роки тому +1

    Great 👍 talk

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 роки тому +3

    මේක රටේ ඉන්න තණකොළ කණ හරක්ට මේහෙම නෙවයි අතිශෝක්තියෙන් කිව්වත් වැඩක් නෑ නෑ නෑ නෑ නෑ

  • @starlitnews
    @starlitnews 2 роки тому +5

    ඇයි මල්වතු අස්ගිරි විහාර ඒ අයට විවෘතයි. අත්වල පිරිත් නූල්!

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 роки тому +2

      ඒ් නුල් වලින් ඩොලර් එනවා ද

  • @MerinJayathilaka
    @MerinJayathilaka 3 місяці тому

    Sahathika eththa ❤❤❤❤

  • @ShelaDayawansa
    @ShelaDayawansa 9 місяців тому

    ස්තුති ❤.❤❤❤

  • @clarekekulawela505
    @clarekekulawela505 2 роки тому

    Excellent speech thanks 😊

  • @SilwaEA12
    @SilwaEA12 3 місяці тому +1

    👍👍👍❤️❤️❤️🎉❤️🎉🎉

  • @PlanetLifePula
    @PlanetLifePula 3 місяці тому +1

    Cancer Hospital එකට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණයක් ගන්න දෙන්න තිබුණා...

  • @manjulamalkanthi1976
    @manjulamalkanthi1976 3 місяці тому

    Adarei siyata

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 4 місяці тому

    මාද්‍ය වගකීම් හදුනාගත් සියතට ජය

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 9 місяців тому

    ඇත්ත කියන සියයට ජයවේවා , මාලීමාවට ජය 🌷🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 роки тому

    Jaya wewa siyatha 🙏

  • @abedelsalammorraco4774
    @abedelsalammorraco4774 3 місяці тому

    මමත්.ලෙබනන්.මමම.අඋරූදූ40.ක්.ඇත්ත.කතාවක්.අපිත්.අසරන.වෙලාඉන්නෙ

  • @mudithshankarr5093
    @mudithshankarr5093 2 роки тому +1

    Siyathanam supiri oba karaya mandalayatama athuthi

  • @jandrajandra5712
    @jandrajandra5712 3 місяці тому

    ටෙලි වැකියට ජයවෙිවා 🌷👍
    ඔබටතුමාට ස්තුතියි ජය ❤❤👍

  • @antonperera1436
    @antonperera1436 2 роки тому +3

    👍👌🖐

  • @සාරංගවජිර
    @සාරංගවජිර 2 роки тому +1

    අම්මප හෙන ගහන්නෙ නෑනෙ පාර්ලිමේන්තුවට🤮

  • @starlitnews
    @starlitnews 2 роки тому +3

    "Thank you, a good comparison! Wake up Sri Lankan, it's worth listening daily if not multiple times too, siyathatelevisiontel­ewakiya💓💓💃💃💃💃💗💗" This is why we want these humbugs removed, wake up Sri Lankans wake up to defend Mother Lanka, it's now or never!

  • @JoeRanga
    @JoeRanga 3 місяці тому

    Excellent siyathe 👌👌👌👌

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 2 роки тому +2

    මෙච්චර කාලයක් රටට ඔලුව උස්සන්න බැරි උනෙ ඕක තමයි. ගොවියන් ඔක්කොම පොසත් කරන්න පුළුවන් සල්ලි. කෝටි 65 ..

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 7 днів тому

    චන්දේ දීපු අය බඩගින්නේ චන්දේ ගත්ත අයට සුර සැප 😂

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 2 роки тому +1

    අනේ! මෙහෙම ආණ්ඩුවක් .මැති ඇමතිවරු පෝෂණය කරන ආණ්ඩුවක් .මේ ඔල්මාදකාරයෝ එකතුවෙලා කරන රට කෑම ගැන ජනතාව ඉතා කම්පිතයි..

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz 4 місяці тому

    Niyamai niyamai ...oba thumarta jayawewa jayawewa

  • @skrj6582
    @skrj6582 2 роки тому +2

    ඕවා ලක් මාතාව ගේ රීරි මාන්ස.

  • @ceylonuk6250
    @ceylonuk6250 2 роки тому +2

    සක්කිලි දෙශපාලුවන්ගෙ අවසානය, 🐖🐖🐖🐖🐖🐖

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 роки тому +4

    මේ පාර්ලිමේන්තුවේ ජනාදිපති අවලමත් ඔකුන් 225 ම දියවන්නාවටම අzද ගෙන ගිහින් සතර මහා අපායේ අපාදුක් විදින්න ඕනේ යකෝ හෙන ගහපන් ගනන් බලාපන් කෝටි 76 තෙල් විතරක් එතකොට ඔක්කෝමටම මුන්ට කොච්චර මුදලක් දෙන්න එපාද යකෝ අමන අසික්කිත නොසන්ඩාල අවජාත්ක සක්කිලි රොඩි ගෙරි කාලකන්නි හzත්ත මකබzවිලාම පලයවු තොපි

  • @rathnayaka4627
    @rathnayaka4627 2 роки тому

    Thank you 😊

  • @Max4Sudu
    @Max4Sudu 2 роки тому

    Now on best news channel siyatha tv♥️

  • @nilmini8011
    @nilmini8011 2 роки тому +1

    👌👌👌👌👌👌👌👌👌👌👌

  • @vineethaliyanage4302
    @vineethaliyanage4302 2 роки тому +1

    මේ රට හදන්න මොකා ආවත් කරන්නෙ ඔය ටිකනෙ. රටවැසියන්ගෙ කරුමෙ.

  • @gayangreshan2133
    @gayangreshan2133 2 роки тому +1

    කෝටි 2 ඉන්න රටක 65 කියන්නේ අවුරුද්දකට රුපියල් 65 ඇමතිලාට. පාඩු ලබන රාජ්‍ය ආයතනය වල පාඩුව දවසට කෝටි 78 වගේ බෙදලා බලපන්කො ඕක කෝටි 2න්.

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 6 місяців тому +1

    මුං තමා හොඳටම කරන්නෙ.................
    අනිත් උන් කරන්න
    දන්නේ නැත
    බයි තියරිය.

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 роки тому

    Jayawewa oba nalikawata saha talli wakiyata harema dukai

  • @gavi8763
    @gavi8763 2 роки тому +2

    ඇයි දරන්න බැරි. අප්පෙ ලංකාවෙ ඉන්නෙ ලෝකෙ බලගතු නායකයෙක්. බලන්ඩකො රනිල් රාජපක්ෂ කියලා ගුගල් කරලා. බටලන්දෙ වදකයා කියලා ඵන්නෙ නැද්ද කියලා.

  • @dhanushkafernando3495
    @dhanushkafernando3495 2 роки тому

    Attatama supiri katawak
    Hitata danenna kiyanna Oni de hariyatama kiyanawa👌👍👋

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 роки тому +2

    ක්‍රිකට් ගොඩ ගත්තු තරැණ කැල වගේ.. තරැණ කැලක් ඔනා රටත් ගොඩ ගන්නනම්.. නාකි සෙරම රට කනවා..

    • @rasikarjp3426
      @rasikarjp3426 2 роки тому

      හොද වදන් ටිකක් අාවා කියන්න එ්ත් මුකුත් නොකියා ඉන්නමි

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 3 місяці тому

      මෙහෙම කියනඵකා වයසට යන්නෙනෑ

  • @rohansunimal3306
    @rohansunimal3306 4 місяці тому

    Deshapalakayanta kade yanne nathi awankawa attha kiyana nalikawak jaya wewa siyathata❤

  • @themagicboyfans
    @themagicboyfans 2 роки тому +1

    කාලකන්නි දේශපාලුවන් එලවන්න එකතුවෙන්න.

  • @kjmnhabsdr7696
    @kjmnhabsdr7696 2 роки тому

    Ekanam attha

  • @sanjayarmsk
    @sanjayarmsk 3 місяці тому

    ❤❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 Місяць тому

    මෙවියදම්.අඩුකෙරිය.යුතුයි.ඇමතියෙකුට.එකවහනයක්.ඇති.අමතරව.ආරක්සක.අංස.වාහනයකුත්.යනවනෙ.පාලනයට.දැනෙන්න.කියන්න.ඕනෙ.ඒවිතරක්යෑ.හොරාකන්නත්.එපෑයෑ

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 2 роки тому +1

    මුං ලබන ආත්මයේදි බල්ලන් කපුටන් වි ඉපදේවා

  • @SamsungSamsung-yb2en
    @SamsungSamsung-yb2en 2 роки тому

    Ame ou මම ඉන්නේ ලේබෙන්නේ 😭😭

  • @GammnpilaGayani
    @GammnpilaGayani 3 місяці тому

    Passagahi .wanna .apa.api.balanawa.heru appireyaii . akd udau karana❤❤❤❤❤❤❤

  • @swarnaedirisinghe9746
    @swarnaedirisinghe9746 Рік тому +1

    මුන්ට පෙට්රලි අඩුවට අපිට ගෑස්. පෙට්රල් කැම ජනතාවට ටැක්ස් උන්ට. සැප ගන්න අපිබදු ගෙවන්න ඔන
    මුන්ට. කන්න කෙචිචර. යනවද පාර්ල්මන්ට. එකේ කැමට. ජනතාව බඩගින්නේ
    කාල කන්නි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 3 місяці тому

    ලංකාව හදන්න ආපු අය බයිල නොගහ වැඩ කරපල්ලා

  • @indraekanayake8811
    @indraekanayake8811 3 місяці тому

    සිරසට ගෞරවණීය ප්රණමය...

  • @buddikaprasanga9488
    @buddikaprasanga9488 Місяць тому

    දැන් හාල් පොල් හිග මොකද ගෝඨා ගෙ පොහොර කෙරුවාව නිසා තමයි කියලා අද කවුරුත් දන්නේ නැ දැන් එවායෙ ථලදාව එන්න ඕන කාලේ හොදෙයි

  • @allfreesounds7503
    @allfreesounds7503 2 роки тому +5

    rajapaksha ranil sapaya thuran karamu. me sakkili paksha deke ekekwath aye epa

  • @samanthadewage1906
    @samanthadewage1906 Рік тому +1

    මේරටේඉන්නසමහරමෝඩයන්ටඕවතේරෙන්නෙනෙ

  • @linatkalista7695
    @linatkalista7695 2 роки тому

    👍👍👍👍🙏🙏🙏❤❤

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 роки тому

    👏👏👏💐🌹🙏

  • @rojasubramaniam5625
    @rojasubramaniam5625 2 роки тому

    So scared about the future of this country.people pls do something,Iஎங்களுக்கு வயதாகி விட்டது,தயவு செய்து அடுத்த தலைமுறையினருக்கு இந்த நாட்டை காப்பாற்ற வேண்டிய சக்தியை இறைவன் கொடுக்க வேண்டும்,நன்றி சியத்த tv

  • @pradeprade5160
    @pradeprade5160 2 роки тому

    derana hiru nalikawalth mehama atha penwanawan ....siyathata jaya

  • @lahirusamarasekara691
    @lahirusamarasekara691 3 місяці тому

    🎉

  • @laksiriharischandra5329
    @laksiriharischandra5329 2 роки тому +2

    Ane amme me 225 bombayak gahanna ekek nane

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 3 місяці тому

    අඩෝ පොඩ්ඩක් හිතපන් ඔතන සජියා හිටියනම් ගුටිත් කලා එන්නේ

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 роки тому +1

    මේ මහත්තයෝ මොනව කිව්වත් කමක් නෑ අතිගරු ජනාධිපති රනිල් රාජපක්ෂට නම් වචනයක් කියන්න එපාඅපහාස කරන එකහිරගේ ලගින වරදක් iluශ්‍රී ලංකා පොලීසියේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක නිහල් පොල්දූව තමයි කියන්නේමට නම ලක්ෂයක් ඡන්ද ගතපු එකා ජනතාව ගහලා පෙන්නුවාපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වත් වෙන්න බැරි එකෙක් හොර හොරපාරෙන් ජනාධිපති වෙලා ජනාධිපති වෙලා දැන්ඌට බයේ ඌ කියන කියන විදියට ජනතාව දණින් වැටිලා බඩගින්නෙ බඩ පිටට ඇල් එනකං ඉන්න වෙලා තියෙන්නෙ මහත්තයෝ බැහැ පියව් කාලකණ්නි හැත්ත පාරටමේ පර සක්කිලි රැල එළවා දමන්න