සුදු දෝණි රට වටේම බෙදන්න ගෙනාපු බඩු මාට්ටු වෙයි

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 931

  • @westenmatch1928
    @westenmatch1928 2 дні тому +432

    මත්ද්‍රව්‍ය එනව නං එන්නෙ මුහුදෙන්...මේක නං ඉවරයක් කරන්නම ඕන..ජයවේවා මාලිමාවට❤❤❤

  • @lalwijesinghe686
    @lalwijesinghe686 2 дні тому +228

    ඕවා ප්‍රසිද්ධියේ විනාශ කරන බවත් ජනතාවට පෙන්වන්න.

    • @ranjanipathirana5505
      @ranjanipathirana5505 День тому +1

      මත්ද්‍රව්‍ය ගෙන් වන අය රකින දූෂිත පොලිස් නිලධාරී න් ට එය පිටු පස සිටින 8:45 දේශපාලුවො පිරිසක් ද සිටින වා කාලයක් තිස්සේ දේශපාලන ඥයින්ට පිරිසක් සිටින වා ඕවා ට ගෑවුනු සෑම කෙනෙකුට ම!ශාප වේවා මෙලොව වදීම තම දරුවන් ගෙ හෝ විඳවන අයුරු දකින්නට ලැබේවා මන්ද මත් කුඩු වලට ගොදුරු වු ලමයි සමග දෙමාපියන් ද විඳවන අයුරු දකින්නට ලැබෙන වා ලෙහෙසි ම ක්‍රමය නේ මුදල් ප්‍රකෝටි ගනන් හම්බ කරන්න 😊

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan День тому +1

      Aniwa

    • @PgssJayasinha
      @PgssJayasinha День тому +1

      Ow eka attha owa panna one maha janayata eka wanne na kohoma kiwwatb

    • @redstar5
      @redstar5 День тому

      💯

    • @MalJay-qf9mb
      @MalJay-qf9mb День тому +1

      Should be able to put people's trust in the Navy but currently, I'm very sceptic about how the Police would act on these issues!

  • @indrajithupul6395
    @indrajithupul6395 2 дні тому +344

    අනිවාර්යයෙන්ම මාලිමාවට අපි චන්දෙ දුන්නෙ මතින් තොර රටක් බිහිකිරීමට ජය වෙවා මාලිමාවට

    • @calistafernando1713
      @calistafernando1713 День тому

      අනිවාර්ය යෙන්ම මේ දූෂ්ට කාලකන්නි තුප්පහි ජාවාරම නැවතිය යුතුයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @thilakaranjaniedonadanapal5788
      @thilakaranjaniedonadanapal5788 День тому +1

      Aniwarayen math uwadura thuran kirima gana malimawata jaya navika hamudawa ta jaya wewa

    • @IndikaIddagoda-cq2ys
      @IndikaIddagoda-cq2ys День тому +2

      බාර දීම අනවශ්‍යයි ප්‍රසිද්ධියේ වීනාශ කල යුතුයි , නැති නම් මේ ආණ්ඩුව කරන්නෙත් බොරුවක් තමයි !

    • @krpmpannala6392
      @krpmpannala6392 День тому

      එතකොට ඔයා මතින් තොරයි ද,,,

  • @anukonara4687
    @anukonara4687 2 дні тому +249

    විනිවිද බාවයෙන් මහජනයා ඉදිරියේදී විනාශ කරන්න

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 дні тому +8

      අනිවාරයෙන්ම.

    • @milanimendis3401
      @milanimendis3401 2 дні тому

      අනිවාර්යෙන්​@@mallikaliyanarachchi8062

    • @Pravi-hm7
      @Pravi-hm7 День тому +2

      හැකියාවක් තිබේනම් ඕවා ගන්න රටවලට ප්‍රති අපනයනය කරානම් සෑහෙන ආදායමක්

    • @ghggfv5103
      @ghggfv5103 День тому +1

      😂😂They don't even want those those drugs are illegal their too​@@Pravi-hm7

    • @gayathriyashodara1843
      @gayathriyashodara1843 День тому

      අනිවාර්යයෙන්

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 дні тому +210

    අවන්කවම.රාජකාරිය.කරන්න.ඔබතූමාලාට.පුලුවන්.ජානාදිපතිතූමාට.සහායදිලා.මෙවා.විනාසකරන්න.ජයවෙවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 дні тому +162

    හරිම agai...ජයවේවා malima රජය යටතේ මත්ද්‍රව්‍ය කොහොමත් බැහැ..ස්තුති ඔබ සැමට ❤❤❤❤

  • @MilanDhanushka-e1r
    @MilanDhanushka-e1r 2 дні тому +184

    ඇල්ලුවට වැඩක් නෑ...ප්‍රසිද්දියේ විනාශ කල යුතුයි නැත්තම් ඕවා ආයේ හොර පාරෙම රට වටේ යනවා

    • @prashanwijayawardana2968
      @prashanwijayawardana2968 2 дні тому +21

      ඇයි දැන් මාලිමා රජයක් ඉන්නෙ ....ඒව අපට බලන්න අවශ්‍ය නෑ .....ඒ තරං එයාල ශුවර්..... .

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 2 дні тому +9

      අනිවාර්යයෙන්ම.

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 2 дні тому +6

      @@prashanwijayawardana2968 eth inne parana policiye un tikamai

    • @MilanDhanushka-e1r
      @MilanDhanushka-e1r 2 дні тому

      @@prashanwijayawardana2968 ඇමතිවත් අනුරවත් ඔතනට වෙලා ඉන්නෙ නෑනේ ඒ මිනිස්සුන්ට වැඩ තියනවා.බඩු ටික මිසින් කරලා කුඩු වලට වෙන වෙන ඒවා මාරු කරලා තමා ඕවා කරන්නෙ.අන්තිමට අල්ලපුවා තියනවා ඇතුලෙ තියෙන්නෙ බඩු නෙවේ.බඩු ලන්කාව වටේම ගිහින් ඉවරයි.ඒකයි ප්‍රසිද්දියේ විනාශ කරන්න කියන්නෙ.

    • @chamindact2264
      @chamindact2264 2 дні тому +6

      @@MilanDhanushka-e1r අනිවාර්යයෙන් විනිවිදභාවයකින් මේවා විනාශකල යුතුයි

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 2 дні тому +76

    නාවික හමුදාව ඇතුළු අනෙක් සියළුම දෙනා ට ප්‍රණාමය.👍

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 дні тому +95

    හොඳම වැඩක් ..
    අපේ ර්ටේ දරුවන් මේ උවදුරෙන් ඉක්මනින් ගලවා ගැනීමට ලැබේවා ...
    ❤️❤️❤️❤️

  • @Tryandreams
    @Tryandreams 2 дні тому +87

    පිරිසිදු ආන්ඩුවේ ඔබලත් පැහැදිලිව රටෙ අනාගය රැකගැනිමට දායක වෙන්න 🙏🙏🙏

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 дні тому +81

    නියම යි මලිමාවට ජයවෙිවා 💐👍❤

  • @niromanamperi2752
    @niromanamperi2752 2 дні тому +37

    Wow, මෙහෙයුම් තවත් ඉදිරියටම කර ගෙන යන්න යෝද බල ,යෝද ශක්තිය, ධෛර්යය, ලබේවා.

  • @Sepali-z1r
    @Sepali-z1r 2 дні тому +57

    ගොඩාක් පිං.අපේ දරුවන් වෙනුවෙන් ,රටේ අනාගතය වෙනුවෙන් මහගු කාර්‍යයක්.ජනාධිපති තුමාට දේශයේ ප්‍රනාමය

  • @gimhaniperera2446
    @gimhaniperera2446 2 дні тому +47

    බොහොම සතුටුයි නාවික නිලධාරිතුමනි රටට අවංකව සේවය කරන්න අපේ රට මත්තෝ දුරින් බේරාගන්න මොකද ලංකාවේ මිනිස්සු නෑ ගොඩක් අය විදේශගතවෙලා ගන්න ඔබ ඔබ කිසි කිසි කෙනෙකුගේ ළමයෙක් මත්ද්‍රව්‍ය උදරෙන් බේරා ගන්නවා නම් ඔබගේ දරුවත් දෙවියන් වහන්සේ විසින් රකිනවා 👏👏👏👏👏👏🫡🫡🫡🫡🫡🫡🫡

  • @r.sumedha8198
    @r.sumedha8198 2 дні тому +44

    මෙච්චර කල් කරගන්න බැරි වෙච්ච එක දැන් ක්‍රියාත්මක වෙන එක ගැන හරි සතුටුයි

  • @DhanushkaHaputhanthree
    @DhanushkaHaputhanthree 2 дні тому +29

    අනේ ගොඩක් පින් 🙏 අපේ ගමේ ඔක්කොම තරුණ අය දැන් මැරෙන්න ළගයි

  • @MamaFatama
    @MamaFatama 2 дні тому +37

    නීති තදකර ඔවුන්ට උපරිම දඩුවම් ලබාදෙන්න අපේ දරුවෝ.විනාශ කරලා.ඉවරයි..

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 2 дні тому +42

    තෙල් සහනාධාරය දුන්නේ මාළු ගොඩට ගේන්න මේ ධීවරයෝ ගොඩට ගේන්නේ කුඩු ඒ වුනත් අපේ කතිරය ගැන අපිට ආඩම්බරයි

  • @rajithang
    @rajithang 2 дні тому +28

    මේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය වලට මොනවද වෙන්නෙ කියලා ජනතාව දැනුවත් කරන්න 👍

  • @meghabandarasenevirathne790
    @meghabandarasenevirathne790 2 дні тому +28

    අනුර සහෝදරයා ඇතුළු මාලාවේ ආණ්ඩුව සහ රාජ්ජ්‍ය කරන සියළුම සහෝදරයන්ට අපගේ උත්තමාචාරය ❤❤❤රටටම ජයවේවා 🙏🙏🙏

  • @Champa-k2i
    @Champa-k2i День тому +9

    ඔබතුමන්ලාට බොහොම ස්තුති අවංකව වගකිමෙන් කරන සේවය ගැන තෙරුවන් සරනයි හැම දෙනාටම

  • @vishwayehadasrinamomathasu9055
    @vishwayehadasrinamomathasu9055 2 дні тому +90

    ඉස්සර නම් ඔවා ඇල්ලුවාම නැවතත් රට තුලම කෑරකෙනවා මැති ඇමැති වරුන්ගේ පිහිටෙන්
    මේරජය යටතේ එහෙම නොවේවා කියා ප්‍රාර්ථනා කරමි.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 дні тому +2

      එහෙම වෙන්නෙ නෑ.

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 2 дні тому +3

      අනිවාරයෙන්ම දන් නම් කීයටවත් එහෙම වෙන්නේ නහැ ,ඒත් දඩ් අවදානයෙන් ඉන්න ඕන මොකද මේ ඉන්නෙ පරන බලිස්පොල්ලොම නිසා,

    • @kumarikuwait2359
      @kumarikuwait2359 2 дні тому

      අනිවාර්යයෙන්ම

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 День тому

      ඔව් අල්ලනව මිස කවදාවත් ව්නාස කිරීමක් පේන්න නෑ,හැබැයි ගංජා නම් අල්ලපු ගමන් ගිනිතියනව.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 дні тому +9

    ඔබතුමන්ලාට පින් සිදු වේවා ගොඩක් සතුටුයි වෙන්නම ඕනේ දෙයක් අනේ අපේ දරුවෝ බේරලා දෙන්න අපට 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 дні тому +32

    වැදගත්ම දේ තමයි අල්ලන මත් ද්‍රව්‍ය හොරුන්ගේ අතින් කම්බ හොරුන් අතට පත් වී නැවත වක්‍රාකාරව සමාජයට ගලා ඒමයි නැවැත්විය යුත්තේ..

  • @disnaw992
    @disnaw992 2 дні тому +25

    හොද වැඩේ

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 дні тому +22

    ස්තූතියි නාවික හමුදාවට.
    හැබැයි.
    ප්‍රසිද්ධියේ විනාශ කරන්න.
    TV Channel වලින් පෙන්නන්න.

  • @kimtaeglxy1559
    @kimtaeglxy1559 2 дні тому +117

    මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම නැතිකරන්න දරුවනේ,

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 дні тому +2

      If we can stop the drug dealing of politicians, it will help up grade the our country.
      Always drug dealing is doing by the politicians backing.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День тому

      ඔන්න ඕකට තමා ජාතික ලයිස්තුවෙන් පන්නමු හොරු පාර්ලිමේන්ට් රින්ගන්න හදන්නේ ..

  • @wasanakumari5738
    @wasanakumari5738 2 дні тому +17

    සියළුම දෙනාට ස්තුති වන්ත වෙනවා කරන්නාවු අනගි සේවයට 🙏 ❤❤❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 2 дні тому +17

    ඔහොම යමු නියමයි❤❤❤❤❤❤

  • @uniquethoughts1161
    @uniquethoughts1161 2 дні тому +18

    අපේ අනාගත දරුවන් මත් රකුසාගෙන් බේරගමු🎉

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara 2 дні тому +49

    ගහපු කතිරය ..රට වෙනුවෙන් .❤❤❤❤❤❤

  • @neviltudor1733
    @neviltudor1733 2 дні тому +55

    නිමල් ලංසාගෙ බඩුද දන්නෑ නේද...?

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 2 дні тому +6

      කියන්නබැ

    • @watsonpaul3102
      @watsonpaul3102 2 дні тому +2

      Matath hithenawa

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День тому

      අල්ලා ගන්න එවුන් හිරේ දාගෙන නලවනවා ..මුන්ට උඩ එල්ලිලා ගහලා දඩුවම් කරන්න ඕනෑ ..අපේ බදු මුදල් වලින් උන්ට කන්න දි දි.අවුරුදු ගනන් හිරේ දාගෙන උන්ට phone දෙනවා උන් එලියේ ඉන්න කුඩු කාරයෝ මෙහෙය වෙනවා ..සිරකාරයෝද මනුස්සයෝ කිය කියා .ඔය අහුවෙන එනුන්ට එල්ලා මරන්න ඕනෑ ..

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 дні тому +22

    ඔන්න වැඩ වහල්ලුන්ට බලාගන්න පුළුවන් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා...

  • @maheshasurangi4243
    @maheshasurangi4243 2 дні тому +15

    මේව ජනතාවට පේන්නම විනාශ කල යුතුයි.ඒවා දැකල මේ වෙනස් නොවුනු පිරිසත් වෙනස් වෙයි.අපිටත් පැහැදිලියි

  • @latharajapaksha6751
    @latharajapaksha6751 День тому +3

    ජයවේවා ජයවේවා ජයවේවා හැමෝමටම නිදහස් නිවහල් දේශයක් ගොඩ නැ ගීමට සක්තිය ධයිරිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤

  • @p.k.bandulawathi7391
    @p.k.bandulawathi7391 2 дні тому +16

    මෙවා විනාශ කලයුතුයි

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 2 дні тому +24

    මේවා ගෙන්වන උන්ට දැඩි දඩුවම් දෙන්න ❤

  • @nandaniguruge7849
    @nandaniguruge7849 2 дні тому +73

    පොලීසියට ගියා නම් බඩු ආපහු වෙලෙද පොලට එන්වා

  • @subatheja7574
    @subatheja7574 2 дні тому +24

    නඩු කටයුතු වලට කොටසක් තබා ගෙන ,ඉක්මනින්ම විනාශ කල යුතුය ..නැත්නම් ඒවා ටයිල් කුඩු විය හැකිය ...එහෙව් පොලිස් ..😅😅😅

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri 2 дні тому +2

      රස.පරික්සක.ළමා.පැනඩොල්.කුඩු.කරයිද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День тому

      එක්කෝ පාන් පිට තමා පුච්චන්න වෙන්නේ .කුඩු එලියට

  • @nelkafernando1187
    @nelkafernando1187 2 дні тому +17

    පේනවනෙ බෝට්ටු වලින් තමයි වැඩි හරිය ආවෙ...පාලනය කරපු ආන්ඩු උන්ව රැක්ක කියල පැහැදිලියි...අපේ හමුදාවන්ට ජයවේවා❤️

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo 2 дні тому +27

    එක පැත්තකින් මාලු මරනවා,,, අනිත් පැත්තෙන් සමාජය විනාස කරන්න මත්ද්‍රව්‍ය ගේනවා,,,,, මෙහෙම ත් පව්කාර දීවරයෝ ,,,, සමස්ත දීවර ප්‍රජාවටම මෙය කැලලකි😢😢😢😢

    • @watsonpaul3102
      @watsonpaul3102 2 дні тому +1

      Hire ekata karanne ,hoda ganak lebenawa ethi

  • @tenishashyamali7615
    @tenishashyamali7615 2 дні тому +26

    මෙතෙක් ඇල්ලූ ඒවාට මොකද වුණේ. මේවා ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පියවර ගන්න

    • @MaprensseySelwa
      @MaprensseySelwa 2 дні тому

      Nadwbndakiyakiya....rddaa as saghagnnantwvavnsakrplla..njjrakalallpuavako....225hkvda

    • @MaprensseySelwa
      @MaprensseySelwa 2 дні тому

      Oyadonivaginitypllako

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 2 дні тому +40

    මීට.පෙර ආණ්ඩුවට ඇයි මෙහෙම කරන්න බැරි.උනෙ.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 дні тому

      Daeshapaala balapaam.eaenna pukuvan naaeda

    • @nishi6597
      @nishi6597 2 дні тому +7

      Anduwa allanne kohomada kudu lansa inne anduwene 😅😅😅

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 2 дні тому

      උන්ගෙ පක්කලි සේවාවන්වලට නෙ හමුදාව යොමු කලේ ඒකයි ඒ.

    • @SaniSani-w9d
      @SaniSani-w9d 2 дні тому

      Unna gannuwa.

    • @KwtAn-c4d
      @KwtAn-c4d 2 дні тому +5

      උන්ගේ ආශිර්වාදයෙන් නෙ එතකොට ඕවා ගෙනාවේ...උන්ගෙ බිස්නස් නෙ ඔය ...පාර්ලිමේන්තුවේ හිටපු උන්ගේ නමේ වාසගමටම තිබුණේත් ඔය නම නෙ ...

  • @manjulasenarath3419
    @manjulasenarath3419 2 дні тому +21

    සුදු දෝණි යාත්‍රාව අයිති කෙනාගේ සිට සියලූම දෙනාටම නීතිය ඉෂ්ට කරන්න

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 дні тому

      සුදු දෝණිලටත් එක්ක නමින්විතරක් මේවා එ්කියන සුදුදෝණිටත් දෙවියෝබලාගන්න.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День тому +1

      ඔය බෝට්ටුව අයිති එකා හිරේ දාන්න ඕනෑ .මාලු නමෙයි මුන් අල්ලන්නේ කුඩු මත්ද්‍රව්‍ය ගේන්න යොදාගෙන ..ඔය පලමු වතාව නම් නෙමෙයි මම නම් හිතන්නේ .

  • @SarathKumar-hk7zt
    @SarathKumar-hk7zt 2 дні тому +4

    අපිට. හරිම. සතුට යි. සතිය. ලැබෝවා ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 дні тому +35

    ප්‍රසිද්ධියේ විනාස කලයුතුයි .වැරැදි කරුවන්ට දඩුවම් දියයුතුයි

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 День тому +3

    ඔව්.සහමුලින්ම තුරන් කරන්න...රට තුළ දැනට තිබෙන මත් ද්‍රව්‍යත්..තුරන් කරන්නට ලැබේවා! ස්තූතියි.ඔබ සැමට.

  • @lalanigamage8666
    @lalanigamage8666 2 дні тому +16

    මත් කුඩු ව්සන්ගතය දුරු කිරීමට උර දෙන සැමට 🙏🙏🙏🙏 ආචාරය

  • @rashikajayasuriya6038
    @rashikajayasuriya6038 День тому +6

    මේවට වගකිව යුතු අය ප්‍රසිද්ධියේ පෙන්නන්න ඕනෙ

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige 2 дні тому +16

    මෙවා විනාශ කරනවා අපි දැකලා නැහැනේ කවදාවත්ම

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 2 дні тому

      Mang kiyannang pennandha kiyala ok😂

    • @ManikeTahan
      @ManikeTahan День тому

      උසාවිවලට ඉදිරිපත් කරන්න වෙනවනේ

  • @nilanthidompage9837
    @nilanthidompage9837 День тому +3

    අනුර ජනාධිපතිතුමාට පින් ඔබතුමන්ලාටත් පින් මේවා රට ඇතුලට ඒව වලකන එකට..... ඒ වගේම මේවා විනාශ කරන බව මිනිසුන්ට පෙන්වන්න එතකොට රටේ ජනතාවගේ විශ්වාසය තව වැඩි වෙනවා....... අපේ රටේ මේ ජරාව මුළුමනින්ම නැති වේවා....... අනාගත දූ දරුවන්ට මේවා ගැන නොඅසන්නට ලැබේවා .......🙏🙏

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 2 дні тому +31

    පොලීසියට බාර දීම පිළිබද පැහැදීමක් නැත. සම්පලයක් පමණක් ගෙන මේ අවස්ථාවේදීම විනාශ කරන්න❤

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 2 дні тому +6

    ❤❤❤❤❤❤ ජයවේවා විනාශ කරලා දාන්න සර්❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 2 дні тому +7

    දේශපාලුවන්ගෙ සපෝටි නැතිව මෙහෙම ගේනන බැ

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 дні тому +7

    ඉස්සරත් ඇල්ලුවෙ නෑ .....අහුවුනා .....එතකොට අල්ලපු කෙනාට ප්රමෝෂන් ලැබුනා ....නමුත් බඩු ......අවශ්‍ය කෙනාට ආපහු ලැබුනා කියල හිතෙනවා

  • @Janithprsanna
    @Janithprsanna День тому +1

    ස්තුති බොහොම පිං ♥️♥️🙏

  • @JasinthaJasintha-c6m
    @JasinthaJasintha-c6m 2 дні тому +3

    ඔබතුමන්ලට පින්සිදුවේවා

  • @sarathkariyawasam
    @sarathkariyawasam День тому +1

    අනිවාර්යෙන් ඔබලාට බුදුසරණයි

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 2 дні тому +6

    මීට කලිනුත් අපි මේවා දැකලා තියෙනවා ඒත් හිතුනේම ආය ඒවා හොර පාරෙන් එලියට පන්නනවා කියලා.ඒත් දැන් එහෙම නෑ ව්ශ්වාස කරනවා අල්ලන කුඩු විනාශ කරයි කියලා

  • @RidmaKushani
    @RidmaKushani День тому +1

    නියමයි .ඔබ්තුම්න්ලට් ගොඩාක් පින් මත් ද්‍රව්‍ය තුරන් වෙන්න ඕන මේ රටින්ම

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 2 дні тому +13

    යුක්තිය ...
    කියලා ඇත්තටම මොනවාද කළේ...
    දේශබන්දු ගෙ
    වැඩ
    වගේද...මේවා .

    • @shyamaudawatte1529
      @shyamaudawatte1529 2 дні тому +2

      දේශ බන්දු කුඩ්ඩොත් එක්ක
      නෙ ගනුදෙනු කරේ

  • @ashokapriyantha8703
    @ashokapriyantha8703 День тому +2

    නියමයි ඔබසියලුදෙනාට බොහොමත්ම ස්තුති

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 2 дні тому +3

    නිවන් ..දැක්ක mwaga..දරුවන් ...බිහිසුණු Anturak🙏🙏🙏🌹

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 2 дні тому +4

    දැන් හැමදේම අකුරට සිද්ද වෙයි සුවර්❤❤❤

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 2 дні тому +3

    මත් ද්‍රව්‍ය හා සම්බන්ධ බල්ලන්ට එල්ලුම් ගස ක්‍රියාත්මක කරමු

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd День тому +1

    👌නියමයි 👍

  • @meragalmalani2016
    @meragalmalani2016 День тому +3

    Sthuthi ape janadipathi thumata. ❤❤theruwan saranai hemotama ❤❤

  • @ShanthiHewage-j2r
    @ShanthiHewage-j2r 2 дні тому +4

    මේ කරුමෙ නවත්තල දෙන්න අම්මල දරුවො බිරින්දැවරු විදින දුක ගැන කියන්න වචන නැ මාලිමා රජයෙන් මේ අපරදය නතර කරන්න පින්

  • @Np1226o
    @Np1226o 2 дні тому +6

    මත්ද්‍රව්‍ය අල්ලනව වගේම මේව ගෙන්වන අය අල්ලා මරණිය දන්ඩනය දියයුතුයි

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 2 дні тому +9

    ගෙන උනුත් ගෙන්නන උනුත් ඇල්ලිය යුතුයි

  • @chameladilu780
    @chameladilu780 2 дні тому +5

    ජනතාවට පේන්න විනාශ කරන්න

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 2 дні тому +2

    ජයවේවා

  • @Githmi_Sandunika
    @Githmi_Sandunika 2 дні тому +4

    ප්‍රසිද්ධියේ විනාශ කළ යුතුයි . එයයි විය යුත්තේ 👍

  • @KumarieKumariekumarie
    @KumarieKumariekumarie 2 дні тому +2

    ❤❤❤❤❤ ස්තුතීයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි

  • @pushpaperera9669
    @pushpaperera9669 2 дні тому +4

    Super 👍

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen День тому +2

    එම ස්ථානයේම විනාශ කිරීමට ක්‍රමයක් ගේන්න

  • @lalithdula1984
    @lalithdula1984 2 дні тому +7

    ජයවේවා මාලිමා රජයට ඒ වගේම නාවික හමුදාවටත්❤️👍

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 День тому +2

    අදි.කරනයෙන් අවසර අරගෙන මෙම මතුදුවය වහාම විනිවිද පෙනෙන විදිහට විනාශ කරනවානමි හොදයි.

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 2 дні тому +3

    අනේ දෙයියනේ කලිං ආණ්ඩු වගේ අල්ලන කුඩු මත්දුව්‍ය කාර්යාංශෙට දීල ඒව ආපහු මාකට් එකට යවන්නනං එපා...අපි මාලිමාව දිනෙව්වෙ වැඩේ හරියට කරන්න👍👍👍

  • @dumindachithrananda3542
    @dumindachithrananda3542 День тому +1

    පින් සිදුවෙනවා ඔබ තුමාලට 🙏

  • @manjulasenarath3419
    @manjulasenarath3419 2 дні тому +4

    මෙ රජයෙන්වත් මෙවට සමිබන්ද ප්‍රධාන අය මෙන්ම සියලූම දෙනාට නීතිය ඉෂ්ට කරන්න වහාම අත්අඩංගුවට ගන්න .👈👈👈👈

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 дні тому +3

    මගේ මල්ලිත් ඔ්කට අැබ්බැයිවෙලා නොකරපු දෙයක් නැහැ නවත්තන්න. සල්ලි නැතුව පොල්කඩන්න ගිහින් ගහෙන් වැටිලා කොන්ද කැඩුනා .දැන් රෝද පුටුවේ.එ්ත් හිගලාහරි බොනවා.ඔ්නම වාහනයක් කැඩුනම හදනවා ඔ්නම දෑතවැඩක්දන්නවා.දැන්මුකුත්බැහැ.පව්.

    • @pandulawickramaarachchi700
      @pandulawickramaarachchi700 День тому

      😢

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r День тому

      මටත් අත් දැකීමක් තියෙනවා මගේ එකම පුතා .😢😢.කුඩු මත්ද්‍රව්‍ය ගේන බෙදා හරින උන් එක්ක මට පුදුම වයිරයක් තියෙන්නේ උන් ගෙ ඉපදෙන්න ඉන්න දරුවන්ට පවා හෙන ගහනවා 😡😡😡😡😡😡

    • @liyanagesilvalnssilva9576
      @liyanagesilvalnssilva9576 День тому +1

      Aniwern akkka​@@HemaKodithuwakku-r3r

  • @shanthakumara5141
    @shanthakumara5141 2 дні тому +4

    එකෙක්වත් වසර ගනකට හිරේ යවන්නහනේ කොච්චර අල්ලුවත්

  • @KusumaAriyawansha
    @KusumaAriyawansha 2 дні тому +2

    Respect❤❤❤❤❤

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 2 дні тому +6

    ඉස්සරත් මෙහෙම ඇල්ලුවද. නාවික හමුදාවගත්තෙ උන්ගෙ ගැහැණුන්ගෙ සාරිවල කටු ගහන්නයි, උන්ගෙ රජ කුමාර වරුන්ගෙ බල්ලො නාවන්නයි.

  • @cndcnd9936
    @cndcnd9936 2 дні тому +18

    තරුණ පරපුර බෙරගමු.

  • @nadikanadika3703
    @nadikanadika3703 2 дні тому +4

    Hoda wade niyamai janadipathi saho

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 День тому

    හොද වැඩක් .නාවික හමුදාවට අපගේ උත්තම ආචාරය 🙏❤️🇱🇰 මෙ අල්ලන මද්‍යවයට මොනවාද වෙන්නේ කොයි අකාරයට එවා විනාශවනවාද නැතිනමි පාමිපිටි අදිකරනයට පෙන්නලා පොලිසියේ සමහරැනිගේ උදවු ඇතිව මෙවා රට තුලම සැරිසරනවාද එය හරිම අවදාරනයට ගතයුතු කාරනයක් ☝️🇱🇰❤️🇦🇺

  • @lilith5730
    @lilith5730 2 дні тому +3

    කෝ දැන් අර වේසබන්දුව?හැමෝටම අමතක වෙලා වගේ.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 День тому +1

    අපේ රටේ ගෞරවය කෙලෙසන තරුණ පරපුර විනාශ කරණ මෙවන් දෑ මින් ඉදිරියට නොවන්නට ශ්‍රී ලංකා නාවික හමුදාවත් අනෙකුත් අාරක්ෂක අංශත් එක්ව කරණ මේ විශිස්ඨ පරිශ්‍රමයට අපගේ හිස නමා අාචාර කරමු 🙏 අපගේ නව ජාතික ජනබල වේග රජයට උත්තම අාචාරය 🙏

  • @SisiraKumara-w9d
    @SisiraKumara-w9d 2 дні тому +3

    මරනදඩුවම ක්‍රියාත්මක විය යුතුයි

  • @ShiromiJayasekara-k5o
    @ShiromiJayasekara-k5o День тому +1

    ගමිවල තියෙන කසිප්පු. ගංජා
    කුඩු අල්ලන්න ගමිවල සෙරම
    කසිප්පු පෙරන අය .මාලිවසමග
    ඉන්න අය එකනිසා පුලුවන්

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дні тому +4

    👏👏💪💪💪

  • @ajperera2592
    @ajperera2592 День тому +2

    මත්ද්‍රව්‍ය ඇල්ලුවට පස්සේ උසාවියේදි පාන්පිටි වේන එකයි ප්‍රශ්නේ බුදු සැර්😂 ,

  • @Pathirana23456
    @Pathirana23456 2 дні тому +3

    ගොඩක් hodai මුහුදෙන් සහ ගුවනින් ena එක තමයි නවත්තන්න oni ඒක අනුර කිව්වා රනිල් රාජපක්ෂ කෙරුවෙ ඒවා bona එවුන් සහ ඉස්කෝලේ ළමයින් ගෙ bag නේ බැලුවේ ඇයි ලැබුණ දවසේ ම sample රස පරීක්ෂණයකට දීලා bara බලලා විනාශ karanna බැරි ගබඩා wala තිබ්බොත් ආයෙත් police එවුන් එළියට දෙනවා

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE День тому

    නියමයි ජයවේවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 дні тому +3

    මෙන්න මේ විනාසෙ මේ රජය අවසානයක් කලොත් අහිංසක දරැවො ටික බේරගන්න පුලුවන් .
    මාලිමා රජයට ජයම වේවා !

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 День тому +1

    සුදු දෝනි,නමත් කැත කරගත්තා.

  • @rupasena7048
    @rupasena7048 2 дні тому +4

    මේ පැකට්වල ගහල තිබෙන ලේබල් මොනවද

  • @gliyanage5001
    @gliyanage5001 2 дні тому

    Thanks sir