Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිරෝගී මිනිසුන් අතිතයේ හිටියෙ මෙවැනි කෑම වර්ග වලින්.. ගොඩක් සතුටුයි මේ අත්තම්මා ඇතුලු වැඩසටහන කරන සියලු දෙනා ගැන. බොහෝ පිං අයිති වේවා.... සුද්දගෙ කෙමිකල් දාපු කෑම කන කලු සුද්දන් මෙවගෙ තියන අපූර්ව ගුණය දැක නීරොගී ජාතියක් මතු දැයේ තනන්නට සිත් පහදවා ගනිත්වා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! සියලු දෙනාට 🙏
අතම්මා කතාකරන විදියට මං හරි ආසයි , දීර්ඝායුෂ ලැබේවා
අම්මා රස කර කර කියන කොට හරිම ආසයි නිදුක් නිරෝගී දිගාසිරි වේවා ආදරණීය පින්වත් අම්මට 🙏🏻🙏🏻❤❤
9
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
Niyamai..! Aahare nethi ada kaale meka godak vatinawa. Amma niwan suwaya lebewa!
තෑන්ක් යූ කිරි අම්මේ දීර්ඝායුෂ ලැබේවා කිරි අම්මට🙏
හරි අව්‍යාජ අහිංසක මනුස්සයෙක් ♥️♥️
එක අැත්ත අමි ෙමි.....කථාව ලස්සනට කියනවා..අමි ෙමි දැන් ඉන්න අයට ෙමිවා කියලා ෙදන්න ඔන..අමි ෙමි ඔබට බුදු සරණයි....
අත්තම්මා කතාකරන විදියට අහන් ඉන්න ආසයි අපේ ගෙදර එක්කන් එන්න හිතෙනවා දීර්ඝායූ වේවා අත්තම්මාට 🙏🙏🙏☺️
ua-cam.com/video/nJFXXYDxKH0/v-deo.html village cooking of srilanka . Come with us to cook weird foods. village boys ❤️
hodayi hodayi
මටත් athamma ගෙදර එක්ක එන්න හිතෙනවා අනේ saadu saadu b s
Eka atta.matat asai ❤️🌸
Matat asa hituna athtammata❤️❤️ man athtammalata hari asai
අනේ නියමයි අම්මෙ.මාත් හදල දෙනව බබාලට ළඟදීම.නිදුක් නිරෝගීබව හා දීර්ඝායු ලැබේවාඔබතුම්යට.😍😍🙏🙏🙏
දැන් ඉන්න ඇත්තො කොහොල්ල තැරවෙනවට හරි කම්ම්මැලියි....නියපොතු දික්කරපුව කැඩෙනවට අකමැතියිනියම ආච්චි කෙනෙක්.......😂😂😂
ඇත්තටම මේ අලුත් පරම්පරාවට හොද ආදර්ශවත් video එකක් ..තෙරුවන් සරණයි අම්මාට ..
බොහොම අපූරුයි , ඔබතුමියගෙන් වටිනා දේ ඉගෙන ගන්නට ලැබෙනවා,බොහොම ස්තුතියි!!
අම්මා ඒවා කියන්නෙ හරියට කවියක් සිංදුවක් කියනවා වගේ . සෝයි අම්මේ .බුදු සරණයි අම්මට . මටත් ආස හිතුණා කොස් රොටි හදන්න . ස්තූතියි අම්මේ .❤❤❤❤❤❤ආදරෙයි.🥰
හරිම අගෙයි. අත්තම්මා ට බුදු සරණයි!!!!
ආච්චියාගෙ මිණිබිරි හරිම වාසනාවන්තයි ❤️. ආයෙමත් කොස් ගෙඩියක් හම්බුන දාක අනිවාර්යයෙන් මේ රොටිත් හදලා බලනවා 😍. බුදුසරණයි ආච්චියාටයි මිණිබිරිටයි 😘.
අම්මේ අපිකොස්රොටිහැදුවා හරිමඅගෙයි ගමිබදඅපටහරිමපුයෝජනවත් අමිමෙි ඔබ බුදු වේවා රසවත්දේහදලදෙනවටපින් ඔබට දීර්ඝායුෂ වේවා
බොහොම ස්තූති අත්තම්මේ....මේ විදියට හදලා බලන්න ඕනෙ...😋😋😋😋😍😍😍😍😍😍
එල කාලෝචිත මාතෘකාවක් ...💜️💜️❤️🌼🤙 බුදුසරණයි අත්තම්මේ
Budusaranai aththamme Godak adaren balan hitiya oya kiyla dena vidiyaදීර්ඝායු වේවා !!!
මේකනම් ගොඩක් වටිනවා මේ කාලෙට, බොහොම ස්තූතියි ඔබ තුමියට ❤
කමු කියාලා හෙටත් හදමු කියාලා..කාලා බලාලා.නියමයි ආච්චි
අම්මාට දීර්ඝායුස ලැබේවා budusaranay jasu phitay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Aththammata nirogibawayama labenna one.budusaranai aththamme.
ගොඩක් පිං ආත්තම්මේ. ඔයාගෙ වීඩියෝම දැකලා මාත් අද හදන්න හිතුවා... ❤️
ආච්චී අම්මාටත් බුදු සරණයි දේව් වරුන් ගේ පිහිටයි
Hoda rasata tiyeno man haduwa 😋
මම මෙි විදිහට හැදුවා අද ..නියමයි අත්තම්මා.....සුපිරි......
අම්මෝ මං ආසම කෑමක් තමයි කොස්.කොච්චර අමාරු උනත් කොස් කන්න හිතුණොත් කොස් කඩලා උයලම තමයි නතර වෙන්නෙ 😁😁😁
අත්තම්මේ මම ඉන්නෙ කුවෙට් වල මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගමේ කැම ඉතිං මම ලංකවට නිවාඩු ගිය වෙලේ ගොඩක් දේවල් රසට හැදුවා අපේ අත්තම්මාට නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා ..
ආත්‍තම්මේ මේ කාලේට ගොඩක් වටිනවා මේ වීඩියෝ එක .බුදු සරනයි
අම්මාගේ රොටිය මරු ....මමත් හදලා බැලුවා...😋🙂🙂
සරලව කියාදෙන මේ අත්තම්මට දීර්ගායුශ වේවා. ඒ වගේම තවත් කෑම වර්ග අපිට කියලා දෙන්න.
Theruwansaranayi....dirgayu labewa ....
බොහොම ස්තූතියි අම්මට 🙏 අපිට ලංකාවට ඇවිත් තමයි කොස් රොටී හදන්න වෙන්නේ. අම්ම හදල තියෙනව දැක්කම කන්න හිතෙනව.
Ape athammata deergayu vena🙏
කාලයට ඔබින රෙසිපි එකක් . ගොඩාක් වටිනවා.. 💚💚💚
වටිනා වීඩියෝ වක් ස්තූතියි අත්තම්මෙ ❤❤❤❤❤❤❤
Attatama mamath had ala balanna one mamath oya ekak DEWALE had ala Balanawa godak stuti kiyala dunnada budusaranai
Ane godak rasa ate Neda mehe kos tebuna Nam man hadanawa budu saranai dewe pihetai
Budusaranai achchi ammee
අපි හැදුවා රසම රසය් අත්තම්මේ 😀😀😀 ඔයාට බුදු සරනයි අත්තම්මේ
නියමයි.නියමයි අත්තම්මෙ
අලුත් කෑමක් හඳුන්වා දීපු ඔබතුමියට බොහොම ස්තූතියි. බොහොම පිං සිදුවේවා
අත්තම්මා math haduwa.harima rasai niyamai.
හරිම අගෙයි අම්මේ...මමත් ලඟදීම හදනවා...තවත් මෙවැනි කොස් වැඩ අපට පෙන්වන්න😘❤🙏
ඇත්තටම වටින වීඩියෝ එකක්.ස්තුතියි අලුත් අදහසක් මිනිස්සුන්ට දුන්නට අත්තම්මේ
Thanks Budusarani Amma Canada.
දැක්කහමත් කටට කෙල උනනව තවම නම් කාල නැහැ.හදනව හදනවාමයි. දැනුවත් කලාට අම්මට බොහොම පිං. දීර්ගායු ලැබේවා.
Godak hodai ow niyapotu nisa bayai kattiya
හරිම ෂෝක් ආච්චි අම්මා බුදු සරණයි ඔයාට
අපි දෙවරක් හැදුවා හරිම රසයි..අම්මා 🙏
හරිම රසයි ආච්චි
Kiyanna deyak na supiri
තව රස කෑම අපිට කියලා දෙන්න අත්තම්මේ ❤️❤️
Theruwan saranai aththamme.Hadana widiyata kiyana widiyata asai.Hari lassanata kiya denawa. Godak watinawa me wedasatahana.
Deergayusha wewa aththamme
Dirgayu labewa aththamme
Budu saranai attamme...dirgausha wewa...🙏🙏🙏
බුදුසරණයි අත්තමිමා
Adarei aththamme....
Apith haduwa aththamme.harima rahai 😁❤️
bohoma sthuthi....budusaranai
හොඳයි අම්මේ .හරිම රසය් වගේ .මම ත් හදනවා.මේවා තමයි කන්න ඕන .අම්ම ට ස්තුතිය බුදු සරනයි
දීර්ඝායු වේවා අත්තම්මෙ
කොස්ඇට බයිට් එක මං හදල බැලුව ඒකනම් මරු 😍🙂🤗
apith haduva dan patta rasai 😁😚
තෙරුවන් සරණයි ....ආදරණීය අම්මට නිදුක් නිරෝගී සුව..ලැබේවා....!!!
ස්තුතියි ...ඔබ තුමියට.....
අනිවාර්යයෙන් මමත් හදනවා aththamee
හරිම ආසයි කන්න...බොහොම ස්තූතියි මේවගේ විඩියෝ වලින් අපව දැනුවත් කරනවට...
Mama! you are so great! Helping how to use, jack fruits, in ways to make a complete Meal, in breakfast or dinner, God Bless you & your love ones!!! Happy Guna.
ඔයාට ගොඩාක් ස්තුුති
අත්තමිමෙි හරිම වැදගත් බුදුසරණ යි
එකනම් ලස්සනයි
ආච්චි අම්මාට බුදුසරණයි
අත් අම්මාට බොහොම පින්
හරිම රසයි
අහන්න ඉන්න ආසයිබොහොම ස්තූතියි ආත්තම්මාතෙරුවන් සරණයි
Hairima vadagath iganveemak amme. Aadareiy amme. Nirogeewa vajabewa
Niyamai achchi bs🙏
Budusaranai
නියමයි...අත්තම්මේ ...දීගායු...වේවා...
Shook ane.b.s.achchiamma
අත්තම්මට බොහොම ස්තූතියි.. බුදුසරණයි..
theruwan saranay achchi amma❤
ඒක හොද දෙයක්
Hari Adaraneeyai❤️❤️
Thank you for sharing!
Budusaranai amme🙏🙏🙏
නියමයි,, හැඳල බලන්න. ඕනේ.
Adarei aththammata ❤
Thank you aththammi
Watina vidio ekak බුදු සරණයි amma 🙏🙏🙏
Godak watinawa... theruwan saranai....
බුදුසරණයි
බුදු සරණයි .... බොහොම ස්තූතී
නිදුක් නිරෝගී වේවා දයාබර අම්මේ
Thanks athamma
ස්තුති.ගුණ කෑමක්.
තෙරුවන් සරණයි.......
නියමයි අත්තම්මේ කෙල උනනවා 😍😍😍
බුදු සරණයි අම්මේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻💚💚💚
නිරෝගී මිනිසුන් අතිතයේ හිටියෙ මෙවැනි කෑම වර්ග වලින්.. ගොඩක් සතුටුයි මේ අත්තම්මා ඇතුලු වැඩසටහන කරන සියලු දෙනා ගැන. බොහෝ පිං අයිති වේවා.... සුද්දගෙ කෙමිකල් දාපු කෑම කන කලු සුද්දන් මෙවගෙ තියන අපූර්ව ගුණය දැක නීරොගී ජාතියක් මතු දැයේ තනන්නට සිත් පහදවා ගනිත්වා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි..! සියලු දෙනාට 🙏
අතම්මා කතාකරන විදියට මං හරි ආසයි , දීර්ඝායුෂ ලැබේවා
අම්මා රස කර කර කියන කොට හරිම ආසයි නිදුක් නිරෝගී දිගාසිරි වේවා ආදරණීය පින්වත් අම්මට 🙏🏻🙏🏻❤❤
9
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
Niyamai..! Aahare nethi ada kaale meka godak vatinawa. Amma niwan suwaya lebewa!
තෑන්ක් යූ කිරි අම්මේ දීර්ඝායුෂ ලැබේවා කිරි අම්මට🙏
හරි අව්‍යාජ අහිංසක මනුස්සයෙක් ♥️♥️
එක අැත්ත අමි ෙමි.....කථාව ලස්සනට කියනවා..අමි ෙමි දැන් ඉන්න අයට ෙමිවා කියලා ෙදන්න ඔන..අමි ෙමි ඔබට බුදු සරණයි....
අත්තම්මා කතාකරන විදියට අහන් ඉන්න ආසයි අපේ ගෙදර එක්කන් එන්න හිතෙනවා දීර්ඝායූ වේවා අත්තම්මාට 🙏🙏🙏☺️
ua-cam.com/video/nJFXXYDxKH0/v-deo.html village cooking of srilanka . Come with us to cook weird foods. village boys ❤️
hodayi hodayi
මටත් athamma ගෙදර එක්ක එන්න හිතෙනවා අනේ saadu saadu b s
Eka atta.matat asai ❤️🌸
Matat asa hituna athtammata❤️❤️ man athtammalata hari asai
අනේ නියමයි අම්මෙ.මාත් හදල දෙනව බබාලට ළඟදීම.නිදුක් නිරෝගීබව හා දීර්ඝායු ලැබේවාඔබතුම්යට.😍😍🙏🙏🙏
දැන් ඉන්න ඇත්තො කොහොල්ල තැරවෙනවට හරි කම්ම්මැලියි....නියපොතු දික්කරපුව කැඩෙනවට අකමැතියි
නියම ආච්චි කෙනෙක්.......😂😂😂
ඇත්තටම මේ අලුත් පරම්පරාවට හොද ආදර්ශවත් video එකක් ..
තෙරුවන් සරණයි අම්මාට ..
බොහොම අපූරුයි , ඔබතුමියගෙන් වටිනා දේ ඉගෙන ගන්නට ලැබෙනවා,බොහොම ස්තුතියි!!
අම්මා ඒවා කියන්නෙ හරියට කවියක් සිංදුවක් කියනවා වගේ . සෝයි අම්මේ .බුදු සරණයි අම්මට . මටත් ආස හිතුණා කොස් රොටි හදන්න . ස්තූතියි අම්මේ .❤❤❤❤❤❤ආදරෙයි.🥰
හරිම අගෙයි. අත්තම්මා ට බුදු සරණයි!!!!
ආච්චියාගෙ මිණිබිරි හරිම වාසනාවන්තයි ❤️. ආයෙමත් කොස් ගෙඩියක් හම්බුන දාක අනිවාර්යයෙන් මේ රොටිත් හදලා බලනවා 😍. බුදුසරණයි ආච්චියාටයි මිණිබිරිටයි 😘.
අම්මේ අපිකොස්රොටිහැදුවා හරිමඅගෙයි ගමිබදඅපටහරිමපුයෝජනවත් අමිමෙි ඔබ බුදු වේවා රසවත්දේහදලදෙනවටපින් ඔබට දීර්ඝායුෂ වේවා
බොහොම ස්තූති අත්තම්මේ....මේ විදියට හදලා බලන්න ඕනෙ...😋😋😋😋😍😍😍😍😍😍
එල කාලෝචිත මාතෘකාවක් ...💜️💜️❤️🌼🤙 බුදුසරණයි අත්තම්මේ
Budusaranai aththamme
Godak adaren balan hitiya oya kiyla dena vidiya
දීර්ඝායු වේවා !!!
මේකනම් ගොඩක් වටිනවා මේ කාලෙට, බොහොම ස්තූතියි ඔබ තුමියට ❤
කමු කියාලා හෙටත් හදමු කියාලා..කාලා බලාලා.නියමයි ආච්චි
අම්මාට දීර්ඝායුස ලැබේවා budusaranay jasu phitay 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Aththammata nirogibawayama labenna one.budusaranai aththamme.
ගොඩක් පිං ආත්තම්මේ. ඔයාගෙ වීඩියෝම දැකලා මාත් අද හදන්න හිතුවා... ❤️
ආච්චී අම්මාටත් බුදු සරණයි දේව් වරුන් ගේ පිහිටයි
Hoda rasata tiyeno man haduwa 😋
මම මෙි විදිහට හැදුවා අද ..නියමයි අත්තම්මා.....සුපිරි......
අම්මෝ මං ආසම කෑමක් තමයි කොස්.කොච්චර අමාරු උනත් කොස් කන්න හිතුණොත් කොස් කඩලා උයලම තමයි නතර වෙන්නෙ 😁😁😁
අත්තම්මේ මම ඉන්නෙ කුවෙට් වල මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගමේ කැම ඉතිං මම ලංකවට නිවාඩු ගිය වෙලේ ගොඩක් දේවල් රසට හැදුවා අපේ අත්තම්මාට නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා ..
ආත්‍තම්මේ මේ කාලේට ගොඩක් වටිනවා මේ වීඩියෝ එක .බුදු සරනයි
අම්මාගේ රොටිය මරු ....මමත් හදලා බැලුවා...😋🙂🙂
සරලව කියාදෙන මේ අත්තම්මට දීර්ගායුශ වේවා. ඒ වගේම තවත් කෑම වර්ග අපිට කියලා දෙන්න.
Theruwansaranayi....dirgayu labewa ....
බොහොම ස්තූතියි අම්මට 🙏 අපිට ලංකාවට ඇවිත් තමයි කොස් රොටී හදන්න වෙන්නේ. අම්ම හදල තියෙනව දැක්කම කන්න හිතෙනව.
Ape athammata deergayu vena🙏
කාලයට ඔබින රෙසිපි එකක් . ගොඩාක් වටිනවා.. 💚💚💚
වටිනා වීඩියෝ වක් ස්තූතියි අත්තම්මෙ ❤❤❤❤❤❤❤
Attatama mamath had ala balanna one mamath oya ekak DEWALE had ala Balanawa godak stuti kiyala dunnada budusaranai
Ane godak rasa ate Neda mehe kos tebuna Nam man hadanawa budu saranai dewe pihetai
Budusaranai achchi ammee
අපි හැදුවා රසම රසය් අත්තම්මේ 😀😀😀 ඔයාට බුදු සරනයි අත්තම්මේ
නියමයි.නියමයි අත්තම්මෙ
අලුත් කෑමක් හඳුන්වා දීපු ඔබතුමියට බොහොම ස්තූතියි. බොහොම පිං සිදුවේවා
අත්තම්මා math haduwa.harima rasai niyamai.
හරිම අගෙයි අම්මේ...
මමත් ලඟදීම හදනවා...
තවත් මෙවැනි කොස් වැඩ අපට පෙන්වන්න😘❤🙏
ඇත්තටම වටින වීඩියෝ එකක්.ස්තුතියි අලුත් අදහසක් මිනිස්සුන්ට දුන්නට අත්තම්මේ
Thanks Budusarani Amma Canada.
දැක්කහමත් කටට කෙල උනනව තවම නම් කාල නැහැ.හදනව හදනවාමයි. දැනුවත් කලාට අම්මට බොහොම පිං. දීර්ගායු ලැබේවා.
ua-cam.com/video/nJFXXYDxKH0/v-deo.html village cooking of srilanka . Come with us to cook weird foods. village boys ❤️
Godak hodai ow niyapotu nisa bayai kattiya
හරිම ෂෝක් ආච්චි අම්මා බුදු සරණයි ඔයාට
අපි දෙවරක් හැදුවා හරිම රසයි..අම්මා 🙏
හරිම රසයි ආච්චි
Kiyanna deyak na supiri
තව රස කෑම අපිට කියලා දෙන්න අත්තම්මේ ❤️❤️
Theruwan saranai aththamme.
Hadana widiyata kiyana widiyata asai.
Hari lassanata kiya denawa.
Godak watinawa me wedasatahana.
Deergayusha wewa aththamme
Dirgayu labewa aththamme
Budu saranai attamme...dirgausha wewa...🙏🙏🙏
බුදුසරණයි අත්තමිමා
Adarei aththamme....
Apith haduwa aththamme.harima rahai 😁❤️
bohoma sthuthi....budusaranai
හොඳයි අම්මේ .හරිම රසය් වගේ .මම ත් හදනවා.මේවා තමයි කන්න ඕන .අම්ම ට ස්තුතිය බුදු සරනයි
දීර්ඝායු වේවා අත්තම්මෙ
කොස්ඇට බයිට් එක මං හදල බැලුව ඒකනම් මරු 😍🙂🤗
apith haduva dan patta rasai 😁😚
තෙරුවන් සරණයි ....ආදරණීය අම්මට නිදුක් නිරෝගී සුව..ලැබේවා....!!!
ස්තුතියි ...
ඔබ තුමියට.....
අනිවාර්යයෙන් මමත් හදනවා aththamee
හරිම ආසයි කන්න...බොහොම ස්තූතියි මේවගේ විඩියෝ වලින් අපව දැනුවත් කරනවට...
Mama! you are so great! Helping how to use, jack fruits, in ways to make a complete Meal, in breakfast or dinner, God Bless you & your love ones!!! Happy Guna.
ඔයාට ගොඩාක් ස්තුුති
අත්තමිමෙි හරිම වැදගත් බුදුසරණ යි
එකනම් ලස්සනයි
ආච්චි අම්මාට බුදුසරණයි
අත් අම්මාට බොහොම පින්
හරිම රසයි
අහන්න ඉන්න ආසයි
බොහොම ස්තූතියි ආත්තම්මා
තෙරුවන් සරණයි