Padda Padda - Ravindra Meegamarachchi from DiLisiDiLisi.com

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @dinusahgames1515
    @dinusahgames1515 Рік тому +1085

    2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺

  • @Boxofficeforyou
    @Boxofficeforyou 4 місяці тому +393

    2024 ජන්දේ කාලේ අහන්නේ කවුද..😌❤

  • @UDARAMUTHUUDARAMUTHU
    @UDARAMUTHUUDARAMUTHU 4 місяці тому +304

    ඇවටාර් බෑන්ඩ් එකේ ඇමිලියා කියනවා බලලා ආපු අය මේ කොනට🥰🥰🥰🥰🥰🥰🥰 2024

    • @chanukakaushal7639
      @chanukakaushal7639 2 місяці тому +8

      E whotti kiyanna kalin podi kale idan pirith wage ahuna sindu malli mewwa 😅

    • @spkbeats4707
      @spkbeats4707 2 місяці тому

      ​@@chanukakaushal7639😂

    • @laserGaming-u5m
      @laserGaming-u5m 2 місяці тому

      @@chanukakaushal7639 aththa

    • @user-wt9rs
      @user-wt9rs 2 місяці тому +3

      ඇත්ත 😩😍❤️

    • @user-wt9rs
      @user-wt9rs 2 місяці тому

      ​@@chanukakaushal7639😂

  • @donsapnamavika-kk1he
    @donsapnamavika-kk1he Рік тому +370

    2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා නොවෙන අමරණීය සින්දු ❤🌏😘

  • @chamarawellappili265
    @chamarawellappili265 Рік тому +389

    රතු t එක ගහගෙන බයික් එක කරකවන්නෙ ඒ මම බන් අම්මෝ ඒ කාලෙ මතක් වෙද්දී පට්ට සතුටුයි බන්.

  • @VihangaGamingShow
    @VihangaGamingShow Рік тому +66

    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌
    කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගී අංගන සොබා..
    ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා..
    සුරාමතින්‌ දුම්‌ උරා මුවින්‌ ලිය පානා නැග රංගනා..
    මල්සරා දුරන්‌ හිඳ බලා හිඳී නුඹ කාර බැඳන්‌ යනතුරා..
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌
    කාමයෙන්‌ මත්ව සුර සැපත සොයන ගත මුනින්‌ තලා වැතිරලා..
    දහසකුත්‌ එකක්‌ දන නුවන්‌ අයාගෙන සිටී නුඹට මත්‌ වෙලා..
    කඩදාසි මොණර කොළ පහස තුරුල්‌ කර හාදු දිදී රඟ දෙනා..
    ඈවරයි කෙල්ලේ දෑවරයි නුඹට සෙයිලමෙන්‌ රුවට මිල දෙනා..
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌
    පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
    තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
    බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
    අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌ ❤🎉

  • @විමානප්රේතයා

    යුද්ධ කරාට අමතරව කලාවත් මාරම ටැලන්ට් එක්කින් ගොඩ දාගත්තු කොල්ලෙක් ❤️

  • @coldnovember3950
    @coldnovember3950 11 місяців тому +1279

    Who is from 2024?

  • @DLwickzz
    @DLwickzz 6 років тому +663

    රවීන්ද්‍ර කියන්නේ ලංකාවේ යුධහමුදාවේ ලාබාලම මේජර් වරයා විදිහට වාර්ථාවට හිමිකම් කියන්නා..

    • @trumpsace225
      @trumpsace225 6 років тому +11

      Ys bro😊😊💪💪

    • @arunimaheshisenanayaka2192
      @arunimaheshisenanayaka2192 5 років тому +8

      DLwickzz eth meyawa den penna nene music industry eke

    • @achinthasulakshana2051
      @achinthasulakshana2051 5 років тому +27

      @Nilupul Thennakoon pako ratata adare one ekek rate anagathaya arakshawa gena hithana one ekk gotata kade yanwa tmai wesoooo.... natuwa amati kenek wela rate rajaye salli wlin gewal hadana nidan kadana ekek wth, loke palaweni parata tire seyawal uda lamai maramu nayakayek wth newei hutthoo..!!!!!

    • @kalanaviraj259
      @kalanaviraj259 5 років тому +11

      @@achinthasulakshana2051 oya samanal ponnayanta owa kiuwata wdak ne,unge oluwe guu bn

    • @achinthasulakshana2051
      @achinthasulakshana2051 5 років тому +9

      @Nilupul Thennakoon ubla tmai huttho lankawe weladam karanna apu thambintai hali wathu demaluntai dawa ipadunu naruma wesige puthala..🖕✋

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 3 роки тому +280

    2022ත් අහනව මචන්....... ඒ ගැම්ම අදටත් ඇහුන් නැ වෙන කොහෙන්වත් 😘😍❤️

  • @binarathathsara9835
    @binarathathsara9835 6 років тому +143

    208/7/10 මේ වගේ Music industry එකක් තිබුන 2009 යෙ. දැං අපේ රටේ හැදෙන සිංදු දැක්කම බඩ යනව බං. උං කරන්නෙ වීවුස් ටාගට් කරගෙන. සින්දු නම් මෙන්න සිංදු කොරයි

  • @hellofriends9320
    @hellofriends9320 2 роки тому +50

    හැම ලස්සන melodyak mix එකක් පිටිපස්සේ නිතරම ඉන්නේ Centigradz එකේ තුසිත් අයියා 😍❤️💯🥳. Respect Thusith Niroshana, the founder of T-LAB Studio ❤️💯🥳. ඒ වගේම කියන්න ඕනේ දැන් කාලේ ශ්‍රී ලංකාවේ කිසිම music video එකක මං ඔච්චර බල්ටි ගගහා
    රෝද සපත්තු පැද පැද wheel ගගහා වැඩ පෙන්නනවා දැකලා නෑ. ඒ අතින් ඒ කාලේ visuals and dancing පට්ට. කියන්න වචන නෑ ඒ කාලේ ගැන නම් 💯❤️🥳😍🙏. මාරම ගැම්මක් තමයි ❤️💯🥳😍🙏👍.

    • @mwasana6081
      @mwasana6081 Рік тому +3

      දැන් කොල්ලො අඩනවනෙ 😂

    • @lahiruindika7650
      @lahiruindika7650 Рік тому

      ​@@mwasana6081හොඳ ඒවා නැත්තේ නෑ, හැබැයි මෙහෙම stunt artistslaa wagee aya nm thaama dekalaa naa habaii aahh. Ehema music video thibbahama eeka wenama gemmak ❤.

  • @kavindukaize
    @kavindukaize 3 роки тому +161

    2021.07.02 අද තාමත් අහනවා මේ Hits කවමදාවත් මැරෙන්නේ නැති මතක තියන සින්දු තාමත්....❤️💯🔥😘😭

  • @LM-no4sz
    @LM-no4sz Рік тому +19

    දැන් අඩන කොල්ලො වගේද ඒකාලේ 2000 කොල්ලන්ගෙ ගැම්ම ❤ rly miss that era!!!

  • @cabinup
    @cabinup 6 років тому +201

    2019 ත් අහනව තාම මෙව්වා❤

  • @meghaanuranga9485
    @meghaanuranga9485 2 роки тому +25

    2007 හෝ 2008 වර්ෂයේ දී අප ආදරයෙන් අහපු සින්දුවක්. එදා මා හත හෝ අටේ වසරේ ඉගෙන ගත්තා.

  • @lahi-bf9jv
    @lahi-bf9jv 4 роки тому +43

    මේ විඩියො එකෙ ඇක්ට් කරන අක්ක දැන් වයස ඇති නෙද බොරු කියන්න ඔන්නෙ මන් 2001 ඉපදුනේ මේ වගේ සින්ඩු අද තමා ඇහුවෙ සුපිරි සින්දුව

    • @shan-mc2dq
      @shan-mc2dq 3 роки тому +6

      😐මම 2002 පරණ ඒවට ගහන්න සින්දු නෑ D tap, 6th lane අහල බලන්න

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому +4

      ඒ කාලෙ Music videos වල රඟපාපු Modelsලත් පට්ට ලස්සනයි. දැන් ඉන්න අය වගේ නෙමෙයි.

    • @dwshdemel
      @dwshdemel Рік тому +1

      @@dileesharabasnayake6881 modler කවුද මෙ

    • @thiwankabalasooriya9701
      @thiwankabalasooriya9701 10 місяців тому +1

      ​@@dwshdemelswarnawahini hitiye.mathaka vidihata nama madu

    • @dwshdemel
      @dwshdemel 10 місяців тому

      @@thiwankabalasooriya9701 sampurna namak dnne ndd

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT 3 роки тому +53

    ඒ කාලෙ ලංකාවේ hit වෙලා තිබ්බ සුපිරි සිංදුවක් ❤️තාමත් hit.............
    අද කාලෙ සිංදු නම් ගන්න දෙයක් නෑ........💔

  • @user-zu8ql5jt6z
    @user-zu8ql5jt6z 4 роки тому +59

    ආයේ මෙහෙම කාලයක් එන්නෙ නෑ කියලා දැනෙද්දි දුකයි.2020ත් බලනවා

  • @user-gu1hc6px9z
    @user-gu1hc6px9z 3 роки тому +51

    වැඩි වැඩි බලාපොරොත්තු නෑ මැරෙන්න විනාඩි කීපයක් තියලා මේ සිංදු ටික අහන්න තිබ්බනම් ඇති🤭😂

  • @auror8762
    @auror8762 6 років тому +207

    2019 jan ....aye kwada da me wge sindu enne 😕🤔🤟

  • @phonemaster50
    @phonemaster50 Рік тому +24

    රවින්ඳට මොකද උනේ කිසිම සද්දයක් නෑ ❤❤❤❤❤

    • @w.s.darshana9641
      @w.s.darshana9641 Місяць тому

      පානදුරේ උතුරේ හොටෙල් එකක් හදනවා මම වැලි වගේ මැටීරියල් සප්ලයි කරන්නේ. හොඳ මනුස්සයෙක්

  • @dinowrx7608
    @dinowrx7608 4 роки тому +124

    2020 මැයි වලින් පස්සෙ අහන අය කවුද ඉන්නේ?
    Good Old Days ❤🔥

  • @Rush956
    @Rush956 Рік тому +13

    ඒ කාලේ බෆල් වල බේස් ටෙස්ට් කලේ මේ සින්දුවෙන් 😅❤️බෆල් දෙදරන්න වදිනවා

  • @lasanthasadaruwan6193
    @lasanthasadaruwan6193 3 роки тому +32

    සුපිරි.. ඉස්කෝලේ කාලේ.. මේවා කට පාඩම් 😍😍

  • @yowanfernando
    @yowanfernando 11 місяців тому +8

    කෝ මේ මිනිස්සු අප්පා ❤😢 උස්සන් ගිහින් හංගනවා වගේ 😢

  • @frogman6569
    @frogman6569 4 роки тому +640

    ඉස්කෝලෙ රැස්වීමක මේක කියලා අම්බානක ගුටි කෑවා. 😂😂

  • @nilukshi74
    @nilukshi74 2 роки тому +64

    අමරනීය සින්දු . පොඩිකාලෙ මතක් වෙනවා😍

  • @umindudhanujaya8637
    @umindudhanujaya8637 4 роки тому +382

    2020 whos listening ❤️

  • @HarshikaFernando-qn9nv
    @HarshikaFernando-qn9nv Рік тому +2

    Ane shoi Raveeindra aiya ge voice eka,Ara saragi angana soba kiyala kiyanakan man balan inne , cutie ❤

  • @DinashPerera
    @DinashPerera 10 місяців тому +3

    Maharagama "Care point " danno danithi pot eka 🤩😇

  • @sonaltharushka6529
    @sonaltharushka6529 Рік тому +69

    2023.05.11 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺

  • @rusicreations289
    @rusicreations289 2 роки тому +6

    අම්මෝ මේකට මං ආස තරමක් 😍😍😍😍😍😍😍😍😍😍රවීන්ද්‍ර ලෙජන්ඩ් කෙනෙක් හැමදාම 😍

  • @supunchathuranga9542
    @supunchathuranga9542 10 місяців тому +2

    1991.නැද්ද සුපිරිය.😮😮

  • @Steelworklab
    @Steelworklab 19 днів тому +18

    2025 anyone 😏

  • @dushanthasadaruwan8186
    @dushanthasadaruwan8186 Місяць тому +6

    2024 අදටත් අසා වෙන් අහන සිංදුවක් වගේම . මේ සිංදුවලට ගහන්න අදටත් සිංදුවක් නෑ 🙂👊

  • @kavishkaumal7675
    @kavishkaumal7675 6 років тому +125

    මෙව්වානෙ බන් සින්දු දැන් තෙයෙන එව්වා මොනවද මෙව්වා අහද්දී

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 2 роки тому +54

    82 නිල් ටී ශර්ට් එක ගහලා, බයික් එක වීල් කරන්නෙ මම බන්...😍😂🤩💪 අම්මෝ ඒ කාලෙ...😎🙏😎🙏 බයික් වීල්, බැක් වීල් භීශනේ ඉතින්...🤣🤣🤣🥰🥰🥰

  • @oshanwiduranga7788
    @oshanwiduranga7788 7 місяців тому +205

    2024 Anyone 😊

  • @thiwankabalasooriya9701
    @thiwankabalasooriya9701 2 роки тому +2

    Ape kale songs thama ithin.patta adambarai a kale mathak weddi

  • @sithuminidissanayaka6977
    @sithuminidissanayaka6977 3 роки тому +53

    2021 එකෙත් අහනවා. කොරෝනා නිසා මැරුනොත් ඉතින් අහන්න වෙන්නෙ නෑ😶

  • @abisheksadaruwan6557
    @abisheksadaruwan6557 16 днів тому +1

    amaliya මෙක කියනො දැකල මේක බලන්න ආව අය කෝ 😌

  • @slMaxproductionz
    @slMaxproductionz 3 роки тому +229

    2021 අහනවා ( 2050 ) අහන අය ඉන්නවද 😐😎

  • @DaJiE-005
    @DaJiE-005 4 дні тому

    These vibes are crazy මචං...කන කීං ගානවා 🥴❤️‍🔥

  • @bashithalakshan6948
    @bashithalakshan6948 6 років тому +90

    2019 කෝ මේ පැත්තට

  • @subhashanasandaruwan8732
    @subhashanasandaruwan8732 7 днів тому

    අඩෝ ඒ Vibe එකට මන් නිකන් ස්කෝලේ කාලෙට ගියා වගේ. මේවගෙන් තමයි මට කාර් පිස්සුව හැදුනෙ.

  • @kumuduniweerasinghe206
    @kumuduniweerasinghe206 10 днів тому +4

    From 2025 ❤ ???

  • @achinthamadushan1568
    @achinthamadushan1568 2 роки тому +5

    යකෝ අපි පොඩි කාලේ හිත්වල තියන් අහපු සුපිරි සින්දු මෙව්වා තාම ආසයි අපේ ළමා කාලය සුන්දර කරපු මේ සින්දූ වලට 👍👍👍❤️❤️❤️

  • @nameshkushantha5558
    @nameshkushantha5558 4 роки тому +131

    2030 අහන සෙට් එක කෝ.

    • @sithuminidissanayaka6977
      @sithuminidissanayaka6977 3 роки тому +2

      💔🤣 එතෝට අපි ඉඳිඳ දන්නේ නෑ මේ තත්වෙත් එක්ක

    • @crazylove7300
      @crazylove7300 3 роки тому +2

      🤣🤣🤣

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 роки тому +9

    ස්කෝලේ යන කාලේ ඉතින් කට පාඩම් තමා මේවා❤️

  • @onayabandaranayake7366
    @onayabandaranayake7366 Місяць тому +2

    රධේ කියවලා ආපු set එක මෙතනට pls...✋😎

  • @AnJiSupdates
    @AnJiSupdates 2 місяці тому +1

    මේ සිංදුව මුලින්ම ඇහුවෙ 3 වසරෙදි 😩❤️ scl van එකෙ යද්දි radio එකෙන්

  • @YumethJayathilaka
    @YumethJayathilaka 4 місяці тому +6

    අනුර ජනාධිපති උනාට පස්සේ අහන අය කෝ ❤

  • @Burny-2003
    @Burny-2003 4 місяці тому +5

    අමේලියා sing කරනවා දැකලා ආවේ ❤

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 роки тому +7

    ඒ කාලේ වගේම තාමත් අහද්දී පට්ටයි ...මේවා කටේමයි ඉස්කෝලේ යන කාලේ...❤️❤️❤️❤️😍😍😍😍

  • @Chakraayudha
    @Chakraayudha Рік тому +1

    Apple Mysic/ Spotify එන්න ඕනෙම සින්දු 😔

  • @uchihadilini9688
    @uchihadilini9688 9 місяців тому +4

    කෝ අනේ මේ ගායකයෝ?? 😢දැන් තියන ජරාවල් කැලේ

  • @ChathukaNethshan
    @ChathukaNethshan 3 місяці тому +2

    පරණ සින්දු අහන එක නම් දැන් පිස්සුවක් වෙලානේ❤

  • @maheshkumara9394
    @maheshkumara9394 5 років тому +33

    2019 .08 .27
    මේව තමයි සින්දු.දැන් කාලේ කුනු හරුප සින්දු අහද්දි හිත සැනසෙන්නෙ නෑ.වනසෙනවා...ඒ තරම් අප්පිරියයි දැන් කාලෙ සින්දු....අදත් හෙටත් හැමදාමත් මේ සින්දු අහනව....❤❤❤❤❤❤❤

  • @senirikaveesha
    @senirikaveesha Рік тому +2

    Dn thiyena samahara songs wala wage kunuharpa wachana nathuwata mara lassanata e wachana tika ewata wada feel ekk mewage thiye😊

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 6 років тому +68

    2019 ලයික් ☝

  • @kasunwijevardana
    @kasunwijevardana 11 місяців тому +3

    Pattama song ekak❤

  • @ShayanBandara
    @ShayanBandara 4 місяці тому +4

    Avatar band eke amelia kiyanawa ahala thamai samaharu danne mehema supiri sindu thiyanwa kiyla supiri artistsla hitiya kiyla. Padda padda, Ko enna, sapura thahanam, wenada wage adath Raveendra Meegamaarachchige supirima sindu set eka dn nihada unata e kale udinma hitiya kenek ❤

  • @n-imovetv2760
    @n-imovetv2760 2 роки тому +14

    Skit digital එකේ ගොඩක් music video වල ලංකාවේ තියෙන Street racing culture එක එලියට අරන් තියෙනවා
    . ♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +7

    ඒ කාලේ තිබ්බ ගැම්ම... 😍❤ දැන් ඉන්න උං හිතලවත් නෑ 2021-8-22

  • @dilanchathuranga_ytb
    @dilanchathuranga_ytb 3 роки тому +24

    මේක බලල වීල් කරන්න ගිහින් .. පස්සත් බිම ඇනගෙන ගුටිත් කාපු අතීතයක් තියෙන්නෙ 😂😂😂😂😂😂😂😂

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 22 дні тому +1

    මම මේ ඔරිජිනල් එක මුලින්ම අහුවේ අද. ඒකාලේ ඉරාජ්, රනිදු, සෙන්ටිග්‍රේඩ්ස්,අශන්ති,BNS, තව ගොඩක් අයගේ සිංදු සේරම වගේ අහලා තියෙනමට මේක මිස් උනේ කොහොමද කියල හිතුන. හැබැයි මේකෙ remake එකක් අහද්දිම දැනුන මේකත් 2000 vibe එකේ original එකක් තියෙන්නම ඕන එකක් කියල. ඒක වෙනම රහක්, ආයෙත් ඒවගේ ඔරිජිනල් සිංදු සෙට් එකක් එනවනම් පට්ට ආසයි.

  • @parisarakalliya
    @parisarakalliya 6 років тому +24

    Thawama youtube search kara kara ahanne mee sindu... me wagee kalayak aya en naa😢

  • @oshanipabasara5509
    @oshanipabasara5509 3 роки тому +24

    Came here after watching ‘Hitha Illana Tharu’, and I know watching this song means bringing the nostalgia 🥺🤍

  • @NMINSARA
    @NMINSARA 18 днів тому +6

    Who is from 2025?

  • @shanefdo9713
    @shanefdo9713 5 років тому +49

    ඉස්සර derana back to back එකේ මේක යනකන් බලන් ඉන්නේ😢❤️ #oldhits🔥

  • @nimeshabasnayake4667
    @nimeshabasnayake4667 10 місяців тому +2

    This month ❤️❤️

  • @sanjeewabandara2983
    @sanjeewabandara2983 6 років тому +21

    2007-2011 kale apu sindu api a/l o/l kale.
    Golden era bro

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 5 років тому

      2004-2009 thamai bn hoda 2010,2011 th shape awlk ne

    • @kavindujayasinghe2062
      @kavindujayasinghe2062 4 роки тому +1

      2000-2011 best song industry in our country.Old is gold bro,never come it again 🤣🤣🤣

  • @gayangh7835
    @gayangh7835 16 днів тому +1

    2050di mn hitiyoth aniwaryenma reply krnawa me comment ekta

  • @KasunAnjanaWijayalath
    @KasunAnjanaWijayalath 3 роки тому +23

    School යන කාලේ පට්ට ගහපු සිංදුව ❤️❤️

  • @skinymanlk
    @skinymanlk Місяць тому +6

    2025 adatath ahana aya ko 😍😍😍😍😍😍😍😍😍😍

  • @RosenGraphic
    @RosenGraphic Місяць тому +3

    2025 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺

  • @shamafarnando5661
    @shamafarnando5661 Рік тому +6

    දාහසකුත් නුවන් අයාගෙන සිට්‍ නුබට මත් වෙලා❤️😘😘

  • @sachilaraveen7974
    @sachilaraveen7974 6 років тому +39

    2K19 😌💙

  • @isurulakruwan7295
    @isurulakruwan7295 2 роки тому +29

    2022 කවුද අහන්නෙ තාම මේ සිංදු❤️❤️❤️😍

  • @nimeshagayan7294
    @nimeshagayan7294 4 роки тому +15

    #2020.11.20 time 00.36 මේ පාන්දර ආහානවා කෝ බන් උබ දැන් අහන එවුන් කෝ😪🖤💚🥀

  • @kanishkaperera1285
    @kanishkaperera1285 28 днів тому +2

    Green parth , parliment ground ,marine drive vibes
    Miss those days

  • @kalhararodrigo9171
    @kalhararodrigo9171 4 роки тому +8

    2021 first comment.. still love this ❤️❤️❤️

  • @hansi3942
    @hansi3942 3 місяці тому +1

    අනෙහ් ඒ කාලේ චාට් ශෝ මතක් වෙනවා 😢😢😢❤❤❤❤

  • @ishaisha973
    @ishaisha973 6 років тому +26

    Amboo ඉස්සර asama ekaa

  • @maleeshanimna4040
    @maleeshanimna4040 10 місяців тому +2

    15 years 😮

  • @බණ්ඩා
    @බණ්ඩා 5 років тому +21

    2009 ,ආසවෙන් අහපු සින්දුවක්..

  • @dasundilshan5178
    @dasundilshan5178 3 роки тому +6

    ඒ කාලේ තිබුන super hit එකක් 2022 තාමත් එහෙමයි ravindra meegamarachchi ❤️🔥👌

  • @uvinduishal24
    @uvinduishal24 4 місяці тому +7

    Avatar band එකේ Amelia කියනවා බලලා ආපු අය කෝ😅❤️

  • @lumbiniayodya5249
    @lumbiniayodya5249 7 місяців тому +4

    අනේ අනේ අනේ අනේ 🥺♥️

  • @ThilanPrem
    @ThilanPrem Рік тому +48

    2024 anyone?

  • @saramusicvideo-x9n
    @saramusicvideo-x9n 5 місяців тому +2

    ආපුදවසේ ඉදලා අද වෙනකම් පිස්සු වට්ටපු සින්දුව ❤❤❤

  • @nirukshadd3390
    @nirukshadd3390 6 років тому +12

    patta bro song eka..mn me song eka dawasata eka parak hari ahanawa...mm elaaa

  • @ravinduharshana5281
    @ravinduharshana5281 10 місяців тому +2

    මේක අහද්දී අවුරුදු 9 😢.වචනයක් මතක නෑ එතකොට.මියුසික් ලාවට මතකයි.❤ 2024

  • @traveltectours6561
    @traveltectours6561 6 років тому +49

    2019 me. who else .???.😋😋😋😋😋😋

  • @NimalGunawardana-d1h
    @NimalGunawardana-d1h Місяць тому +1

    2000 to 2013 ♥️
    ආසයි ඕයි ඒ කාලෙට ♥️

  • @kalpzrathnayake6690
    @kalpzrathnayake6690 3 роки тому +4

    😲 අම්මෝ....ඉස්සර පිස්සු වැටිලා හිටපු සිංදු

  • @tharindujayawardhana2005
    @tharindujayawardhana2005 4 роки тому +19

    කෝමද සින්දුවෙ බහින සෙට් ... ♥️

  • @hasithadulanga5415
    @hasithadulanga5415 Рік тому +1

    Issara ova ahaddi gedarin bainava.....😀😀😍

  • @bimsaranwanninayaka726
    @bimsaranwanninayaka726 3 роки тому +5

    ඒ කලේ සෙට් එක ඉන්නකන් මේ සිංදු එලෙසම තියෙයි 😎😘