නැන්දම්මයි ලේලියි | Nandammai Leli | Gavi Fernando

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 813

  • @nethmidayawansha5468
    @nethmidayawansha5468 Рік тому +1936

    මුල ටිකෙදි පාර දිගෙ මතක් උනෙ මට විතරද 😂

  • @chanumi4565
    @chanumi4565 Рік тому +496

    ekath supiri 😂😂💖💖🤟🏻කාටද පාර දිගේ මතක් උනේ 😂💔පොඩි වෙනසයි තියෙන්නේ 🤭

    • @lalithsudarshana3513
      @lalithsudarshana3513 Рік тому +5

      Innooo 😂😂👍✋

    • @hira624
      @hira624 Рік тому +5

      Me too

    • @ThAruBbh179
      @ThAruBbh179 Рік тому +3

      Mee too

    • @giltergir
      @giltergir Рік тому +7

      වෙනසක් ඇත්තෙම නෑ 😂

    • @chanumi4565
      @chanumi4565 Рік тому +3

      @@giltergir නැන්දාම්මා ලේලිට ගහපු එක හැබැයි එක වෙන්ඩත් පුළුවන් 😂

  • @nilnethu6637
    @nilnethu6637 Рік тому +347

    නැන්දම්මලා ලේලිලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් 🤣🤣🤣

  • @kaveesha3914
    @kaveesha3914 Рік тому +369

    පාර දිගේ Ultra pro max 😂🤭
    Supiri 🤗💕

  • @tharutv7103
    @tharutv7103 Рік тому +399

    ගෑණු ළමයි තමන්ගෙ අම්මා තාත්තා ගාව රෝස මල් වගේ ආදරෙන් හැදෙනවා... කසාද බැඳලා ගිහින් වෙනත් ගැහැණු ගාව දුක් විඳිනවා මුළු ජීවිත කාලෙම... හැබැයි ඒ ගෑනු පිටින් ආපු එකීට එහෙම කළාට තමන්ගෙ දූට පණ ඇරලා... ඇයි එතකොට මේ ඉන්නෙත් මගෙ දූ වගේ තවත් දුවෙක් නේද කියලා නොහිතන්නේ.... පව් නේද..

    • @nirmaltharindu5741
      @nirmaltharindu5741 Рік тому +11

      ඇයි බන් රෝස මල් වගේ හැදෙන්නේ🤣🤣

    • @chanakachathuranga3746
      @chanakachathuranga3746 Рік тому +12

      ඒකනම් ඇත්ත 👍👍👍👍

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 Рік тому +7

      Malak watinnw suwada athnam...gahaniyak malak wenne gunadarma walin.

    • @emma_grl636
      @emma_grl636 Рік тому +20

      එහෙම හිතයි පිටින් ආව දුවත් මේ ඉන්නෙ මගෙම අම්මා කියලා හිතුවා නම් 🙂👍

    • @jayanipurnima3630
      @jayanipurnima3630 Рік тому +7

      සහතික ඇත්ත.

  • @nishanipriyanka1514
    @nishanipriyanka1514 Рік тому +339

    පාර දිගේ කතාවෙන් අපේ මිනිස්සු ගත්ත එකම ආදර්ශය....වැරදි දේවල් ඉක්මනට අපේ අය ඔලු වලට දා ගන්නවා....ඕක අද කී දෙනක් අත්හදා බැලුවද දන්නේ නෑ....අපේ උන් හිතන්නේ හැම මිනිහම රෙහාන් ව්ගේ කියලා.

  • @heshafernando5629
    @heshafernando5629 Рік тому +201

    ඒක මරු ❤️පාරදිගේ එකට වඩා පොඩි වෙනසක් තින්නෙ 🤣🤣🤣🤣

  • @kalaacreations
    @kalaacreations Рік тому +74

    හම්මෝහ් හොඳ වැඩේ පාර දිගේ අත්හදා බලන්න ගියාට 😂😂😂😂 💖

  • @udayaweihena9836
    @udayaweihena9836 Рік тому +21

    පාරදිගේ කථාව ලියන්නෙ පිරිමියෙක් කියලා අමතක වෙලා ඒක අත්හදා බලන්න යන ගෑනුන්ට ඔහොම වෙනවා 🤣🤣🤣

  • @Wasantha12
    @Wasantha12 Рік тому +495

    සැ.යු. මෙය අත්හදා බැලිමෙන් වලකින්න එපා 😂 අම්මෝ ඒක 🤭 අක්කි මේක නම් මරේ මරැ 🤣🤣👍

  • @wasanalakshani7501
    @wasanalakshani7501 Рік тому +138

    මදැයි නැන්දම්මාට පාඩමක් උගන්වන්න ගියා❤❤😂😂😂

  • @stylishs.w
    @stylishs.w Рік тому +13

    නුවර කෙල්ලෝ ට්ක ගැම්මට....😌💓🇱🇰

  • @deepikachandani4461
    @deepikachandani4461 Рік тому +7

    ඇත්තටම මාරම ලස්සනයි හැම වීඩියෝ එකක්ම...ආසාවෙන් බලනවා....හිනා යන්නේ නැති විඩියෝ එකක් නැ ඔයාගේ

  • @samansamaranayaka6470
    @samansamaranayaka6470 Рік тому +16

    හැමදාම නුවර කෙල්ලො තමයි හොදම😁

  • @Netra_TK
    @Netra_TK Рік тому +40

    ගොඩක් ලස්සනයි අක්කෙ❤️❤️ හිනා වෙලා බඩ පැලෙනවා💗💗

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +12

    මරු ගාවි නංගියෝ ❤️❤️🌹🌹👍✈️✈️

  • @lakmininisansala3386
    @lakmininisansala3386 Рік тому +13

    ගහනවා කියලා මෙහෙමත් ගහනවද? සුපිරි හොදේ.......❤

  • @mokshajayamini9849
    @mokshajayamini9849 Рік тому +27

    අම්මටසිරි පාර දිගේ වගේමයි 💜️💜️ ඔයත් සරණි වගේමයි ගවී අක්කි 😉😉

  • @ranifrando
    @ranifrando Рік тому +8

    ඒ නැන්දම්මා නම්
    මරු 😂😂😂 අන්න දොර
    යන්න 😂 😂 පුළුවන්

  • @sana.1204
    @sana.1204 Рік тому +411

    පාර දිගේ : Reality 😅💔
    Happy new year akkiyooo ❤️💫

  • @commerceonlineclub8084
    @commerceonlineclub8084 Рік тому +84

    Nice akkii😎😍මං නම් මැරි කරලා වෙනම ගේකට තමා යන්නේ..😂 දිගටම ඉක්මනට වීඩියෝස් දාන්න..ආදරෙයි අක්කී🙈♥️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +54

    ඕන් ආවා... පාර දිගේ 2 ආවෝ.....🤣🤣🤣🤣

  • @nilminiajantha8795
    @nilminiajantha8795 Рік тому +20

    අම්මෝ සරණි වගේද ගවී ♥️🤭🤭

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 Рік тому +210

    " නාකිච්චි " 😂😂
    Video එක නියමයි අක්කි 🔥❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      😂😂😂😂 ආච්චි ahanawa mn awe ai කියලා 😮 naaa 😅😅 na නෙවෙයි ouu😮😮 oka ඇහුවෙ නැත්නම් thama පුදුම 😂😂😂😂❤❤❤

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 Рік тому +143

    නම තමයි මරු. කුසුමාසනි 🥴🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඒකනම් සුපිරි 👌👌👌👌👌😍😜😜😜

    • @vikumbandara5507
      @vikumbandara5507 Рік тому +1

      රෝස කැලෙන් නේ ගෙනත් තියෙන්නේ ඒකයි.

  • @kalarilalihya4431
    @kalarilalihya4431 Рік тому +86

    පාර දිගේ මතක් වුණා 😂😂😂😂

  • @lionelpathiranage2086
    @lionelpathiranage2086 Рік тому +84

    Legend of the seeker එකේ cara ගෙ හිනාව වගේමයි😂♥️

  • @حمدحمود-و4ز
    @حمدحمود-و4ز Рік тому +3

    මරැ මරැ සුපිරි ගාවි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @priyankalup7298
    @priyankalup7298 Рік тому +10

    ඒකත් පට්ට සුපිරියි.. හොද හැකියාවක් තියනවා ඔයාට.. ජයවේවා ගාවී ❤❤❤💥👍🎆

  • @annahee7083
    @annahee7083 Рік тому +65

    පාර දොගේ වලිය ඇසුරෙන්😂.හම්මේ මරු අක්කෙ 😂.මේ සැරෙත් නියමයි.අක්කගෙන් වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ 😌

  • @slchannel3675
    @slchannel3675 Рік тому +84

    මට මතක් උනේ සරනිවයි රීටවයි. 😂😂😂

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 Рік тому +37

    කුසුමාසනී තමා පට්ට නම සුපිරි අක්කි .අද කාලේ ඔහොම උනොත් කොහොම තියෙයිද 😂😂😂✋✋

  • @senavirathna7863
    @senavirathna7863 Рік тому +13

    පාර දිගේ එකේ සීන් එක වගේ නේ 😁 හැබැයි ලස්සනයි❤️

  • @dammiranaweera3677
    @dammiranaweera3677 Рік тому +11

    😂😂😂
    ලස්සනයි...ඔයාගෙ හැම video එකක්ම ගොඩාක් ආසාවෙන් බලනවා...👍

  • @Nirmithasadamal
    @Nirmithasadamal Рік тому +47

    නැන්දම්මා මරු ආ 😁❤️

  • @diliniprasadani3341
    @diliniprasadani3341 Рік тому +32

    අම්මෝහ් අක්කෙ 😂 පාර දිගේ තාමා මතක් උනේ 🙊 අන්තිම ටිකනම් හැබැයි වෙනස් 🥲

  • @saviruranduwa3750
    @saviruranduwa3750 Рік тому +185

    Vedio එක පටන් ගන්නකොටම පාර දිගේ මතක් වුනේ 😂❤️

  • @ranithivishakya5842
    @ranithivishakya5842 Рік тому +9

    කුසුමාසනී... 😂ලස්සන නම... 😂❤️ලස්සනයි අක්කියෝ වීඩීයෝ එක💞

  • @rivinduranjaka8890
    @rivinduranjaka8890 Рік тому +4

    අපේ අම්මයි , තාත්තගෙ අම්මයි ඉස්සරහා මේ වීඩියෝ එක බලපු මම 😂 අම්මගෙ දත් ටික නොගෙව්නා පුදුමයි දත්මිටි කාපු තරමට 😆😆😆😆😆 ආය බලන්න ඕනි රෑට 😂😆👍

  • @nisansalaoshadi4280
    @nisansalaoshadi4280 Рік тому +2

    ලස්සනයි😘😍

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 місяці тому

    Actually,
    We always respect for you ගවී නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @isurulakmal2418
    @isurulakmal2418 Рік тому +4

    හරිනේ අමාරුව ... 😂ඔය ඉගෙන ගත්තේ කතා කරන්න ...දැන් හරිනේ😂😂😂😂😂😂

  • @enishanthi119
    @enishanthi119 Рік тому +44

    සුභම සුභ නව වසරක් වේවා නංගී ඔයට

  • @charliecl1938
    @charliecl1938 Рік тому +25

    මරු ඈ.... ගුටි කාල ඉන්න හැටි දැක්කම පව් හිතුනා....🥰🥰😂😂

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 Рік тому +9

    මේක පට්ට 😂 බලපු ගමන්ම wife ට shares පාරක් දැම්මා😊

  • @tharushimadumali9438
    @tharushimadumali9438 Рік тому +61

    නැන්දම්මා තමයි හොදටම කරේ ...😅😅😅😅😅

  • @Nimal1974
    @Nimal1974 Рік тому +77

    ලස්සනයි ලස්සනයි අක්කි so funny 😂💓

  • @6758DN
    @6758DN Рік тому +12

    අනෙ අක්කි හරිම ෂොක් අනෙ ඔයාගෙ විඩියොස් කොච්චර බැලුවත් එපා වෙන්නෙ සුපිරිය
    ආදරෙයි ඉක්මනින් තව විඩියොස් දාන්න❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖

  • @dasunihansika2247
    @dasunihansika2247 Рік тому +33

    ගවී තමයි හොදටම කරේ😂💔

  • @thv.-7
    @thv.-7 Рік тому +4

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි. ඔයා වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ. පාර දිගේ කතාවෙ සීන් එක මතක් උනා. අදත් සුපිරියක් තමා. ආදරෙයි මැණික ❤️😊

  • @kawyadedunushashimali2370
    @kawyadedunushashimali2370 Рік тому +15

    අනිත් වීඩීයෝ වගේ මේ වීඩීයෝ එකත් මරු අක්කේ😂😂😂

  • @lvekavvi3077
    @lvekavvi3077 Рік тому +35

    මෙිවා සත්‍යා සිදුවිමි ඇසුරින් යොදා ලද විඩියෝ 😒👍 අපි නැන්දාමිලාට විරැද්දව නැගී සිටුමි 😂😂🌝

  • @Hiruu667
    @Hiruu667 Рік тому +26

    පාරදිගේ වගෙමය්😂😂 ❤️

  • @achinibuddhika1749
    @achinibuddhika1749 Рік тому +5

    අම්මේ 😂😂😂 අදත් මරු ආ........ ගාවි අක්කි

  • @Nirmithasadamal
    @Nirmithasadamal Рік тому +26

    අම්මෝ එක මරු අක්කේ ❤️😘

  • @sureshpriyadarshana8155
    @sureshpriyadarshana8155 11 місяців тому +1

    අනේ පැයක් විතට තියෙන එකක් දෙන්නකෝ ගොඩක් වෙලා තියෙන එකක් නියම්‍යි හිනා ගිහිල්ල පනයනවා 🥰😁

  • @kavindyajayashani1276
    @kavindyajayashani1276 Рік тому +32

    අම්මෝ අක්කෙ ඒක මරු අනෙ❤

  • @thakshirajapaksha7600
    @thakshirajapaksha7600 Рік тому +18

    නුවරින් කෙල්ලෙක් ❤️❤️

  • @mobilegamer491
    @mobilegamer491 Рік тому +8

    කරන්ට් එක ගිය ගමන් වීඩියෝ එක ආවෙ

  • @tharakaruwangana6178
    @tharakaruwangana6178 Рік тому +14

    ගෙනාවෙද ගෙනාවෙ රෝස කැලෙන් .. ඒ කොටස මරු 😅😅

  • @MyDarling896
    @MyDarling896 Рік тому +7

    අම්මොහ් අක්කෙ ඒක සුපිරි 🤣❤️

  • @kanishkagimhana829
    @kanishkagimhana829 Рік тому +4

    සුපිරියක් අක්කි😂

  • @gamingc9028
    @gamingc9028 Рік тому +1

    සුපිරියක්🙂

  • @NethmiKawindi-hp7uh
    @NethmiKawindi-hp7uh Рік тому +3

    අක්කි ඔයා හිනා මල්ලක් ඔයාට අදරෙයි ❤️❤️❤️❤️❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      කසාද බැඳපු outhakamsk na kiyanko anith 2 ne වැඩේ 😂😂❤❤❤adarei massinala 2 marenakm me akki ❤❤❤❤❤

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 Рік тому +3

    මරනේ 👍👍 නුවර විතරක් නෙමෙයි නැන්දේ කුරුණෑගල ත් ඉන්නව නේද. හොද ලස්සන දුසෙනි වගේ අය බලන්න ට්‍රයි කරල. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkagayan4419
    @dhanushkagayan4419 Рік тому +10

    පට්ට,😄😂😂

  • @Amila9082
    @Amila9082 Рік тому +14

    අයියෝ ගවී නැන්දම්මා දැම්මා නේද ගෙදරින් එළියට 😂😅👍✌️🌹💓🔥

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Рік тому +4

    එක මරු අක්කේ 👍❤️❤️

  • @srilanka6314
    @srilanka6314 Рік тому +88

    අර අන්තිමට හිනා වෙන මිනිහා දන්න එපා අනේ.අප්පිරියයි ඒ මිනිහා

  • @NIMSHACHAMINI
    @NIMSHACHAMINI Рік тому +2

    ලස්සනයි අක්කි 💝👑💖🌷

  • @OvinduLakshitha-wq4we
    @OvinduLakshitha-wq4we Рік тому +1

    මොනා උනත් අර නුවර කැල්ලනම් මරු ❤️❤️❤️

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 Рік тому +8

    මාර යි අක්කි ඔයා නම් 😍😍🤩😍

  • @HirushapushpakumaraKumara
    @HirushapushpakumaraKumara Місяць тому +1

    කාටද පාරදිගෙ මතක් වුනෙ මතක් විච්ච අය මේ පැත්තට💚❤️‍❤️‍❤️‍💚💛

  • @mistycottage9558
    @mistycottage9558 Рік тому +27

    කුසුමාසනී.🤣🤣🤣🤣🤣

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Рік тому +49

    This is the reality.. 🔥❤️😂😂😂😂

  • @MATHFORLIFE-hd9wu
    @MATHFORLIFE-hd9wu Рік тому +12

    ඔන්න මමත් බැලුවා. Happy New Year Akka ❤️❤️🤣🤣

  • @sandyadamayanthi9397
    @sandyadamayanthi9397 Рік тому +6

    මරු අක්කියෝ❤

  • @manjulaarunakumara6325
    @manjulaarunakumara6325 Рік тому +12

    අක්කියා😇😇😇♥️

  • @kavin5944
    @kavin5944 Рік тому +1

    Supiri akke

  • @punarajayathilinichandrase9764

    ane mage fav tiktoker, youtuber ane ithin oya maru akkiyo

  • @Upeksha2005
    @Upeksha2005 Рік тому +1

    ඇතිද නැන්දම්මට් බැන්නා..😅😅😂😂💔💔 අම්මෝ 😂😂 මරු ගාවි අක්කේ ❤️🥰

  • @mulberrybushpro6643
    @mulberrybushpro6643 Рік тому +19

    අඩේ ඒක 🤣🤣🤣🤣🤣 මොනවා උනත් නැන්දම්මා එක්ක ශේප් එකේ ඉන්න තිබ්බේ

  • @pawanisathsarani269
    @pawanisathsarani269 Рік тому

    Niyamayi ජය වේවා

  • @madushankarandimal7928
    @madushankarandimal7928 Рік тому +42

    බොරු කියන්නෙ මොකටද අද එකනන් එච්චර ගතියක් නෑ.. ඉස්සර එපිසෝඩ් මරු හිනා කාලා මැරෙනවා.👈

  • @nirmaladilrukshi8704
    @nirmaladilrukshi8704 Рік тому +7

    Wowwww👍💫

  • @lalithsudarshana3513
    @lalithsudarshana3513 Рік тому +4

    Video ekk enakmmai balan hitiye apu gaman baluva Maru aa anith Eva vagema thamai ithin niyamai 😂😂😂😂👍

  • @slsisters1781
    @slsisters1781 Рік тому +2

    නැන්දමිමයි ලේලී නමි ගවි අක්කා තමා🙈🤣

  • @tharushineshani1574
    @tharushineshani1574 Рік тому +10

    අම්මෝ ලේලි මරු 😄😄

  • @nethunethu9917
    @nethunethu9917 Рік тому +2

    මරු 😊😇

  • @ruwankumara9032
    @ruwankumara9032 Рік тому +1

    ,amboo gavi akkiyo mara shooy ane

  • @monali7289
    @monali7289 Рік тому +8

    Niyamai Akki 😂👌

  • @chandanithennakon3906
    @chandanithennakon3906 Рік тому

    Budusarni nangi 🙏🙏🙏🌹❤️🌹

  • @maleeshasathsarani892
    @maleeshasathsarani892 Рік тому +12

    ඔයාව දැක්කත් අක්කි හිනා යනවා😂❤️

  • @chathuchethanasenanayaka1468
    @chathuchethanasenanayaka1468 Рік тому +11

    පාර දිගෙ මතක් උනේ 😂❤

  • @sandunitharaka8819
    @sandunitharaka8819 Рік тому +13

    නියමයි අක්කේ 😂❤️

  • @SandaliDewmini-ud6bg
    @SandaliDewmini-ud6bg Рік тому

    ❤😊 ලස්සනයි

  • @alone-dg6vr
    @alone-dg6vr Рік тому +1

    Oyage voice eke lassnai akke ❤

  • @akilasenarath7604
    @akilasenarath7604 Рік тому +3

    පාර දිගේ ❤

  • @chathurikahansamali8858
    @chathurikahansamali8858 Рік тому

    Akki nam සුපිරි a brand ekak

  • @nawanjaleemudalige1111
    @nawanjaleemudalige1111 Рік тому +3

    මරු අක්කෙ 😅😚❤️