පැස්ටල් රහස් | Secrets of Pastel | Kalaa Creations | For O/L , A/L Students

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 315

  • @chinthawickramasurendra7200
    @chinthawickramasurendra7200 2 роки тому +26

    හරිම ලස්සනයි
    මට අවුරුදු 55යි
    පාසැල් යන කාලේ දී මෙහෙම teacher කෙනෙක් ලැබුනේ නෑ අපිට. Art තමයි කලේ 6-8 ,ශ්‍රේණි වල. මටත් නැවත ඉගෙනගන්න පුළුවන් කියලා හිතුනා. ඔබට බුදු සරණයි. හොද ගුරුතුමියක් 😍😍😍

    • @kalaacreations
      @kalaacreations  2 роки тому +9

      අනේ ගොඩක් සතුටුයි 😍❤️ අපේ අම්මගේ වයසෙමයි 🙊 දිරිගැන්වීමට බොහොමත්ම ස්තූතියි මිස්. බුදුසරණයි. දීර්ඝායු වේවා. ❤️❤️❤️💐💐💐💐💐💐

    • @sandyakelum2050
      @sandyakelum2050 2 роки тому

      the other

  • @rasikasanjeewani5198
    @rasikasanjeewani5198 3 роки тому +26

    හොදටම තේරුනා නැන්දේ❣️🥰

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +5

      හොඳට ඉගෙන ගන්න දරුවෝ ❤️❤️❤️

  • @ProGamerX0510
    @ProGamerX0510 Рік тому +3

    ගොඩක් ලස්සනයි ගමක් අදින හැටි කියලා දෙන්නකො

  • @mihirayatawara1577
    @mihirayatawara1577 3 роки тому +16

    Thanks for help.❤️❤️😘

  • @m.k.p.perera4032
    @m.k.p.perera4032 3 роки тому +8

    ඕගොල්ලන්ට තව තවත් වීඩියෝ කර ගැනීමට .
    පුළුවන් වෙන්න කියා පාර්ථනා කරනවා .

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොමත්ම ස්තුතියි දිරිගැන්වීමට 💐💐💐 ගොඩක් සතුටුයි 🤗
      ඔබටත් ජය ❤️

  • @nevilkulasuriya6352
    @nevilkulasuriya6352 2 роки тому +3

    සුපිරි

    • @nevilkulasuriya6352
      @nevilkulasuriya6352 2 роки тому +1

      😎😎😎😎😎😎

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි 😍😍😍😍❤️❤️❤️❤️💐💐💐💐

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      Thank you so much ✌️😍

  • @prageethdunstan9235
    @prageethdunstan9235 2 роки тому +2

    Nice 👍🏼 verrynice

  • @sureshpriyantha5034
    @sureshpriyantha5034 2 роки тому +1

    Godak hodai nande video eka

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි දරුවෝ ❤️❤️❤️

  • @chamathkamilhari7685
    @chamathkamilhari7685 3 роки тому +2

    මරු විඩිඋඕ එකක්

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොම ස්තූතියි ❤️😍

    • @chamathkamilhari7685
      @chamathkamilhari7685 3 роки тому

      @@kalaacreations මෙ වගෙ විඩියෝ තව ඔනී හාද

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      හරි ❤️❤️❤️❤️

  • @nimeshakalanka2274
    @nimeshakalanka2274 3 роки тому +4

    කොහොමද ලස්සන මනුස්සයෙක් අදින්නෙ

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      ම් ඉදිරියේදි විඩියෝ එකක් කරන්නම්කෝ ❤️

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      ua-cam.com/video/MI_ZHgJiNcs/v-deo.html 🤗

  • @thilinikumari8958
    @thilinikumari8958 2 роки тому +2

    ගොඩක් ලස්සනයි

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @prabodlakshan995
    @prabodlakshan995 3 роки тому +9

    ❤️😊

  • @didulamalindagaming6087
    @didulamalindagaming6087 3 роки тому +2

    very usefull and super

  • @KumaraKumara-v2s
    @KumaraKumara-v2s Рік тому +1

    Niyamai😊😮

    • @kalaacreations
      @kalaacreations  Рік тому

      බොහොමත්ම ස්තුතියි ❤️❤️❤️❤️

  • @sureshasanka8197
    @sureshasanka8197 3 роки тому +1

    Godak vatina video ekak

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොමත්ම ස්තූතියි 💐💐❤️❤️❤️❤️

  • @NCCcreations2011
    @NCCcreations2011 2 роки тому +1

    CONGRATULATIONS

  • @sewmini.7306
    @sewmini.7306 3 роки тому +2

    Elaaa

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොම ස්තුතියි ❤️

  • @ආයුබෝවන්-ද5න
    @ආයුබෝවන්-ද5න 2 роки тому +2

    Very nice

  • @PENTIUM-rq6kf
    @PENTIUM-rq6kf 3 роки тому +8

    Thanks! For using and trusting our products

  • @buddhininawodya1967
    @buddhininawodya1967 3 роки тому +3

    Very beautiful

  • @hemanthalakmal2383
    @hemanthalakmal2383 10 місяців тому +1

    So Helpful..❤🎉

  • @manurihulangamuwa8523
    @manurihulangamuwa8523 2 роки тому +2

    Super me video EKA godak lassanai🥰🥰🥰

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️😍😍😍

  • @cnetwork4784
    @cnetwork4784 3 роки тому +2

    Help full video thank you.. Keep it up..

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      Thank you so much ❤️❤️❤️💐💐💐

  • @maduwaMaduwa-lg3cb
    @maduwaMaduwa-lg3cb 2 роки тому +2

    රර
    ශා
    ශා

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️

  • @chocolatebaby3336
    @chocolatebaby3336 3 роки тому +5

    Thanks .. very useful video..

  • @nethushamendis4625
    @nethushamendis4625 3 роки тому +2

    Hodai theruna

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      බොහොම ස්තුතියි ❤️

  • @shinegoldenstars5892
    @shinegoldenstars5892 2 роки тому +3

    ලස්සනයි ❤️❤️❤️

    • @kalaacreations
      @kalaacreations  2 роки тому +1

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️❤️

  • @maduwaMaduwa-lg3cb
    @maduwaMaduwa-lg3cb 2 роки тому +1

    පට්ට

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි 😍❤️

  • @hasinishashikala1579
    @hasinishashikala1579 2 роки тому +1

    Harima lssnai..❤️

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️

  • @sharithhilusha5559
    @sharithhilusha5559 2 роки тому +7

    Thank you so much and beautiful work.💐👍❤️

  • @nandanisheromi4220
    @nandanisheromi4220 2 роки тому +2

    Supire

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 2 роки тому +1

    Godak sthuthi... 🙏

  • @nimashakavindya4675
    @nimashakavindya4675 3 роки тому +11

    thank you for help miss

  • @sanuth8582
    @sanuth8582 3 роки тому +4

    🤩😍👨‍🎨

  • @anjanahettiarachchi7679
    @anjanahettiarachchi7679 3 роки тому +3

    ඔයාට ගොඩක් ස්තූතියි දන්නැති ගොඩක් දෙවල් ඉගෙනගත්තා

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      ගොඩක් සතුටුයි 💐💐😍

  • @shabeermusajee392
    @shabeermusajee392 2 роки тому +2

    ගොඩක් හොඳ විඩියො එකක්

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️

  • @nilukasudarshani9163
    @nilukasudarshani9163 3 роки тому +5

    very beautiful👌👍🙏🤗

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +2

      Thank you so much ❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @udeniranasinghe5810
    @udeniranasinghe5810 2 роки тому +1

    Thank u sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooomuch nande

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      Your welcome ❤️❤️❤️❤️ හොඳට ඉගෙන ගන්න දරුවෝ 💐

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 2 роки тому +2

    ගහ නම් ලස්සනයි 🥰🌴

  • @inuera
    @inuera 2 роки тому +2

    Thank you miss so good

  • @gaganasamarasinghe7128
    @gaganasamarasinghe7128 3 роки тому +5

    Tnx ❤️

  • @rukaiya.5239
    @rukaiya.5239 3 роки тому +5

    Thank you 👍👍👍

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      Your welcome ❤️❤️❤️💕💕💕💕

  • @thishani289
    @thishani289 3 роки тому +3

    ගොඩක් ස්තුතියි ටීචර්,හොඳට තේරුනා.

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      හොඳට ඉගෙන ගන්න දරුවෝ 💕
      පරිස්සමෙන් ඉන්න ❤️

  • @kichen9602
    @kichen9602 2 роки тому +1

    හොදටම තේරෙන්න කියල දෙනව
    ස්තූතියි💖💖

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      ❤️❤️❤️😍😍😍 ඔබටත් ස්තූතියි

  • @priyant3587
    @priyant3587 3 роки тому +1

    හරි ලස්සනයි නැන්දේ

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොම ස්තුතියි දරුවෝ ❤️❤️❤️

  • @hansika9758
    @hansika9758 3 роки тому +2

    හොදට තේරුනා නැන්දෙ 👍

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      බොහොමත්ම ස්තූතියි ❤️
      හොඳට ඉගෙන ගන්න දරුවෝ ❤️❤️❤️💐💐💐💐💐

  • @suchethanasathsarani1383
    @suchethanasathsarani1383 3 роки тому +4

    Thank you ♥️♥️♥️♥️

  • @dilshannafla2503
    @dilshannafla2503 3 роки тому +1

    Lassanai , very useful

  • @barnadbuddhi7729
    @barnadbuddhi7729 2 роки тому +1

    Tanks mis

  • @rajapaksharajapaksh8096
    @rajapaksharajapaksh8096 3 роки тому +3

    Thank you very much

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      Thank you very much you too..!!! ❤️😊

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 роки тому +2

    👍👍👍👍👍👍👍👍👍

  • @veniveni8946
    @veniveni8946 3 роки тому +1

    Niyamai mamat pata karanna danetuva etiye godak stooti

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️💐💐💐💐
      හොඳට වැඩ ටික කරගන්න ❤️

  • @kjtbandara6235
    @kjtbandara6235 2 місяці тому +1

    Tanks .mama mechchara kal kathata pata kare.dan tikak pata karanna therenava.😊

  • @supportlife2510
    @supportlife2510 2 роки тому +1

    Thanks... teacher

  • @nsadviser1486
    @nsadviser1486 Рік тому +1

    Thank you so much ❤️

  • @VihagaVihaga-f6b
    @VihagaVihaga-f6b 6 місяців тому +1

    😊

  • @hpgamine646
    @hpgamine646 Рік тому +1

    Thank you

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 2 роки тому +1

    Tanx teacher

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      Your welcome ❤️❤️❤️❤️💐💐💐

  • @isurujanaka3585
    @isurujanaka3585 3 роки тому +1

    Thanx mis🌺

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      Your welcome son ❤️❤️❤️💐💐💐💐

  • @akilamax7689
    @akilamax7689 2 роки тому +2

    Thank you miss ..!!!

  • @rohithawasantha8667
    @rohithawasantha8667 3 роки тому +1

    Thanks harima lassanai very thanks 👍👍👍

  • @studysmile9792
    @studysmile9792 2 роки тому +2

    Thank you teacher 😊 teacher online art class ekak karanavada? Podi lamaita...

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      Your welcome 💐💐💐 නැ දරුවෝ ❤️❤️❤️❤️

  • @JanakaSarath-h4f
    @JanakaSarath-h4f Місяць тому +2

    2024ත් බලනවා🙂🙏🙏

  • @sureshasanka8197
    @sureshasanka8197 3 роки тому +1

    Thanks teacher

  • @sugathchandana3312
    @sugathchandana3312 3 роки тому +1

    Thanks mis

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      Your welcome 💐💐💐❤️❤️❤️

  • @sehannadun-uj8qr
    @sehannadun-uj8qr Рік тому +1

    ✍️🙏👍

  • @sagarikamuhandiram2947
    @sagarikamuhandiram2947 2 роки тому +1

    Thank you very much .

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      Your welcome 💐💐💐❤️❤️❤️

  • @parmilaparmila2126
    @parmilaparmila2126 2 роки тому +1

    😊😀

  • @wasanthidhammika8596
    @wasanthidhammika8596 3 роки тому +6

    Hotae. Vido. Aka

  • @nadeekapriyadarshani6949
    @nadeekapriyadarshani6949 3 роки тому +2

    සූපිරි හා

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොම ස්තූතියි 💕💕💕

  • @dilanifernando6674
    @dilanifernando6674 2 роки тому +1

    Thank you sooo much

  • @nishanthawigesiri5820
    @nishanthawigesiri5820 3 роки тому +1

    Thank you .

  • @SHAHEENFows-se6uq
    @SHAHEENFows-se6uq 7 місяців тому +2

    Tr please draw. how to be draw lightness and darkness

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 7 місяців тому +1

    Chithra kalawa mage jivithe wage❤❤

    • @kalaacreations
      @kalaacreations  7 місяців тому

      ගොඩක් සතුටුයි 😊

  • @tharidubuddika6433
    @tharidubuddika6433 2 роки тому +1

    😊🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @hwuhnkarunadasa5006
    @hwuhnkarunadasa5006 3 роки тому +2

    Mam meka try kara akke. Thank u..❤️ Mam me widiyata kawadawath gahak adala thibune na👍👍

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      මට ගොඩක් සතුටුයි 💐💐💐💐
      බොහොමත්ම ස්තුතියි අගය කිරීමට ❤️

    • @hwuhnkarunadasa5006
      @hwuhnkarunadasa5006 3 роки тому +1

      @@kalaacreations Akke, Manawa kriyakarakam adina widiyath dannako.. Chithreka pasubima pastal walin pata krna widiya ehema

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      ඉදිරියේදි කියල දෙන්නම් 💕💕 එතකන් වැදගත් කියල හිතෙනවනම් මිනිස් රූප ගැන කරපු විඩියෝ එක මේ link එකෙන් බලන්න ua-cam.com/video/MI_ZHgJiNcs/v-deo.html 💕

    • @hwuhnkarunadasa5006
      @hwuhnkarunadasa5006 3 роки тому +2

      @@kalaacreations Hari Akkee.. Thank u.👍

  • @winithaediriweera2432
    @winithaediriweera2432 2 роки тому +1

    👍

  • @woodfurnituressrilanka8859
    @woodfurnituressrilanka8859 3 роки тому +14

    කොහොමද pastels වලින් මානව රූප වර්ණ කරන්නේ

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +3

      ම් වර්ණ මිශ්‍ර කරල තමයි පාට කරන්න ඔන. එකටත් විඩියෝ එකක් කරන්න ඔන. ❤️

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      ua-cam.com/video/MI_ZHgJiNcs/v-deo.html

  • @indimallika4777
    @indimallika4777 2 роки тому +1

    සුවපත්වෙත්වා 🙏

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️
      සුවපත්වේවා ❤️

  • @Nimesh7890
    @Nimesh7890 3 роки тому +14

    පැස්ටල් වලින් වීඩියෝ කරන්නකො ❤

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +5

      හරි ඉදිරියට පැස්ටල් වලිනුත් විඩියෝ කරන්නම් ❤️

    • @wasanthakumara7718
      @wasanthakumara7718 3 роки тому +3

      @@kalaacreations monawada hoda paata pettiya

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +4

      Pentium 2000

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      ua-cam.com/video/-2I1MGvdwuY/v-deo.html

  • @nirukthideepani5127
    @nirukthideepani5127 3 роки тому +1

    ❤️

  • @janakavijesuriya6716
    @janakavijesuriya6716 3 роки тому +1

    😍😘😘👍💗💖

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      💐💐💐💐💐💐❤️❤️❤️❤️

  • @sanjiwanifdo4688
    @sanjiwanifdo4688 3 роки тому +1

    Pictures adinna hode pencil monade

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      ස්ටෙඩ්ලර් , වීනස් වගේ ඒව හොඳයි. B වර්ගයේ පැන්සල් ගන්න. සාමාන්‍යයෙන් 3B , 6B , 9B ගත්තම ඇති. තව චාකෝල් පැන්සල් ගන්නත් පුලුවන්

  • @darshanaj5690
    @darshanaj5690 2 роки тому +1

    🇱🇰

  • @Mee.....22627
    @Mee.....22627 3 роки тому +1

    Oil pastel vala රහස් වලින් video එකක් ඕනේ 👍

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      ඔයිල් පැස්ටල් සහ මම මේ කරපු විඩියෝ එක අතරෙ වෙනසක් නැහැ. මම ඔය පාවිච්චි කලෙත් ඔයිල් පැස්ටල් වර්ගයක් තමයි. සාමාන්‍යයෙන් ඔයිල් පැස්ටල් හසුරවන්න ලේසි සහ විවිධ ⁣ brand තියෙනව මිලෙන් වැඩි ඒව ගොඩක් හොඳයි ඒක තමා වෙනස ❤️

    • @Big_foot573
      @Big_foot573 2 роки тому +1

      @@kalaacreations miss hoda pestal colour eka mokakda

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      Pentium 2000, pental , picasso වගේ ඒව හොඳයි. පාට කූරු වැඩියෙන් තියෙන එකක් ගන්න

  • @Sithara.U...835
    @Sithara.U...835 2 роки тому +2

    Mis දිය සායම් වලින් අඳින චිත්‍ර කියල දෙන්නකො

    • @kalaacreations
      @kalaacreations  Рік тому

      ඉදිරියේ දි කියල දෙන්නම ❤️❤️❤️

  • @thanujaliyanage118
    @thanujaliyanage118 2 роки тому +1

    Teacher panthiya koheda thiyenne.

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      පන්ති කරන්නේ නැ දරුවෝ ❤️

  • @sureshasanka8197
    @sureshasanka8197 3 роки тому

    👍👍👍👍🏻👍🏻

  • @pmbchandanika
    @pmbchandanika 6 місяців тому +1

    ❤❤❤ Thanks nande❤❤❤

    • @kalaacreations
      @kalaacreations  6 місяців тому

      හොඳට ඉගෙනගන්න පුතේ !!! ♥️

  • @dkthusharika4765
    @dkthusharika4765 3 роки тому +3

    ගොඩක් ලස්සනයි 😘😘🙂

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️❤️😍😍💐💐💐

    • @dkthusharika4765
      @dkthusharika4765 3 роки тому +1

      Nendige alut vedak nedda

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      විඩියෝ නම් දානවා දරුවෝ ❤️

    • @dkthusharika4765
      @dkthusharika4765 3 роки тому +1

      @@kalaacreations oyage ava hari asaven api balanne

    • @kalaacreations
      @kalaacreations  3 роки тому

      ගොඩක් සතුටුයි ❤️💐 හොඳින් ඉගෙනගන්න ❤️

  • @somathilakahfa9940
    @somathilakahfa9940 2 роки тому +1

    kola asuren mosthara adina hati kiya denna ko mis

  • @sauijathilanga4430
    @sauijathilanga4430 2 місяці тому +1

    දියසායම් වලින් චිත්‍රපට කරන විඩියෝ එකක් එවන්න පුලුවන් ද?😊

    • @kalaacreations
      @kalaacreations  18 днів тому

      දාල තියෙන්නෙ බලන්නකො❤

  • @dkthusharika4765
    @dkthusharika4765 3 роки тому +2

    Idiritata mita vada hida chutra adunna siyalu deviyange ashirvadata lebeva🙏🙏🙏🙏

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      දිරිගැන්වීමට බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️ ඔබගේ සියලු වැඩකටයුතුත් සාර්ථක වේවා 💐💐💐💐❤️❤️❤️

    • @dkthusharika4765
      @dkthusharika4765 3 роки тому +2

      ඔබටත් බොහොම ස්තූතියි

  • @Mee.....22627
    @Mee.....22627 3 роки тому +5

    ගොඩක් ප්‍රයෝජනවත් youtubr channel. එකක් ❤💯💯 මේ ගුරුතුමියෙක් ද ශිෂ්‍යයක්‌ ද

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +3

      බොහොමත්ම ස්තූතියි 💐 💐💐💐❤️❤️❤️

    • @Mee.....22627
      @Mee.....22627 3 роки тому +2

      @@kalaacreations ඉක්මනින්ම මේ youtube channel එකත් ගොඩක් ළමයින් අතර ප්‍රසිද්ධ වෙන්න ඕනේ 👍❤❤

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +4

      අනේ ⁣බොහොම ස්තූතියි අගය කිරිම් වලට 💐💐💐💐
      ඔබටත් ජය ❤️

    • @SLBikers
      @SLBikers 2 роки тому +1

      Meya shishyawak

  • @pasanhewage
    @pasanhewage 2 роки тому +2

    මට ඕන pencil art එකක් 🥺

  • @geethadodangoda5493
    @geethadodangoda5493 2 роки тому +1

    Ol walata bahu Nadya bawitha Karan a puluwan neda , pata pansal bawitha Karan a puluwan neda? OL walata colour pencil Hanna puluwan neda ? Plz kiyanna mama ol walata colour pencil pawichchi kalla lakunu dena ekak nadda danne na, mama mosthara karanne,thadata lassanata pita noya mosthara pata karanna lesi colour pencil walin e wagema background eka pata karanna man pastel Yoda gannawa aulak nadda

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      පාට පැන්සල් පාවිච්චි කරන එකනම් අනුමත කරන්න බැ දරුවෝ 😓 පැස්ටල් වලින් පුරුදු වෙන්න. පිට යන්නැතුව පාට කරන්න පුලුවන් ප්ලැටිග්නම් වලින් මුලින්ම ඇඳගෙන ඉන්න. මම කියනවට ඔය පාට පැන්සල් අයින් කරලා. එකම එක මෝස්තරයක් පැස්ටල් වලින් පාට කරන්න. ඔයාට පුලුවන් ❤️

  • @chamilkawijesundara5174
    @chamilkawijesundara5174 3 роки тому +1

    Water colour walin colour karannethuwa pestal walin colour Karahama lkunu adu weida miss exam ekedi....

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      එහෙම එකක් නැ දරුවෝ. හැබැයි උසස් පෙළ කරනවනම් දියසායම් වලින්ම කරන්න. ඒක තමා වඩාත්ම හොඳ ❤️

    • @chamilkawijesundara5174
      @chamilkawijesundara5174 3 роки тому +2

      Thank u ☺️

    • @kalaacreations
      @kalaacreations  3 роки тому +1

      Your welcome ❤️

  • @priyanthakulasekara4068
    @priyanthakulasekara4068 2 роки тому +1

    😃😀❤🥳😮👌🤘👍

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      ❤️❤️❤️💐💐💐💐😍😍😍

  • @rupiranji4567
    @rupiranji4567 2 роки тому +1

    Mama karooooo

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      😍😍😍😍😍😍💐💐💐💐❤️❤️❤️❤️

  • @sugathchandana3312
    @sugathchandana3312 3 роки тому +3

    පසුබිම පැස්ටල් වලින් පාට කරන්නෙ කොහොමද

    • @sugathchandana3312
      @sugathchandana3312 3 роки тому +1

      ප්‍රකාශන චිත්‍ර වල

    • @kalaacreations
      @kalaacreations  2 роки тому

      පසුබිමට ගැල පෙන වර්ණ කිහිපයක් අරගෙන මිශ්‍ර කරල පාට කරන්න ❤️ ලා දුඹුරු. රෝස. දුඹුරු පාටට හුරු ගහ පාට එක