ඇල් වතුරත් නිවලා බොන්න

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 27

  • @damayanthilaxamana
    @damayanthilaxamana 2 місяці тому +1

    ඉතාම සරල හා පැහැදිලි ලෙස උදාහරණ යොදාගනිමින් ඔබතුමා ධර්මය කියා දෙන්නේ අප කෙරෙහි ඉතාම අනුකමිපාවෙන් බව වැටහෙනවා.සාදු සාදු සාදු .තෙරැවන් සරණ යි ඔබ තුමාට.

  • @yamunamarasinghe7692
    @yamunamarasinghe7692 3 місяці тому +5

    සිතිවිලි වල ශුද්ධාශ්ඨක ස්වරූපය මෙම දේශනා වෙන් මනාව අවබෝධ විය. ආශ්චර්යයි .ඔබ තුමාට මහත් ඵල මහානිසංස වේවා ! සාදු ,සාදු , සාදු ,!

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 3 місяці тому +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏මනා ලෙස දහම් කරුණු මෙත් සිතින් අප හට පහදා දෙන පින්වත් මහත්මයාට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🌷🌷🌷🌺🌺🌺

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 3 місяці тому +1

    🙏🙏🙏 ඔබතුමා ඉතා සරලව ක්‍රමානුකූලව කරන පැහැදිළි කිරීම ඉතාම වටිනවා. බොහෝදෙනෙකුට මෙය වැටහේවා. දුකින් මිදේවා. මගේ නමස්කාරය වේවා.

  • @indikaalwis9944
    @indikaalwis9944 3 місяці тому

    ඔබතුමාට බොහොම පින් නිශාන්ත මහත්මයා

  • @namalliyanage2182
    @namalliyanage2182 3 місяці тому +2

    ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 місяці тому +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 місяці тому +1

    සාදු සාදු සාදු

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 2 місяці тому

    Obatuma harima karunaven etumiyata dharma ya pahadili karadenava .

  • @chandanipahalawatta4954
    @chandanipahalawatta4954 3 місяці тому

    ඉතා හොඩින් තෙරුනා. ❤ඔබත් මම මාත් ඔබ කියන එක පහඩිලි කරල දඑනවාද. ඔබ තුමාට ගොඩක් ස්තුති.

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 3 місяці тому

    Very clear , sadusadu Theruwansaranai aryanwahansa .

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 3 місяці тому +1

    Sadu...sadu...sadu...

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @MithilaWijesinghe
    @MithilaWijesinghe 3 місяці тому

    💜️🙏🙏🙏💜️

  • @chathurvidhavidurangamunas1660
    @chathurvidhavidurangamunas1660 2 місяці тому

    නිශාන්ත මහත්මයාව සම්බන්ධ කරගන්න දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද? තෙරුවන් සරණයි!!!

  • @theshanarachchi4063
    @theshanarachchi4063 3 місяці тому +1

    Nishantha mahathmaya,mata oba thumage number eka puluwannam labadenna.
    Theruwan saranai

  • @PrasaWije-e4f
    @PrasaWije-e4f 3 місяці тому +1

    🙏🙏🙏🙏

  • @Nilukaedirisinghe-rk3uw
    @Nilukaedirisinghe-rk3uw 3 місяці тому

    මට ඔබතුමාට කතාකරන්න විදියක් කියනවද

  • @nimalbowala1890
    @nimalbowala1890 3 місяці тому

    🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 3 місяці тому

    විශ්මිතයි උත්තමයානනි..ඔබතුමන් මුනගැසීමට අවස්තාවක් ලබාදිය හැකිනම් මා සතුටුයි ...තෙරුවන් සරනයි දෙවි පිහියි . .ධීර්ගායු වේවා...

  • @MalaChandrika-j2z
    @MalaChandrika-j2z 3 місяці тому

    Ashcaryayi addbutyai asdu asd sadu

  • @VestemAuream
    @VestemAuream 3 місяці тому

    මට ඔබතුමාගේ number ekaදෙන්න. පුලුවන්ද මට ගැටළු ටිකක් තියනව විසදගන්න

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dhammiranasinghe922
    @dhammiranasinghe922 3 місяці тому

    Hugak watinawa satthaya pennuwata

  • @shanikapandithasekera2122
    @shanikapandithasekera2122 3 місяці тому

    Phone number eka ganna puluwanda

  • @aselagaspe6986
    @aselagaspe6986 3 місяці тому

    🙏🙏🙏🙏