ලෝකය, ලෝකය හට ගැනීම සහ ලෝක නිරෝධය

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 42

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 5 місяців тому +13

    මේ සාකච්ඡා අහන්න ලැබුණේ ධර්මතාවකින් ස්තුතියි ඔබතුමාට පුදුම පිනක් කුසලයක් කරල තියෙනවා අහන්න

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 3 місяці тому +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිගු ආයුෂ labewa සාදු සාදු සාදු
    ඔබ තුමා ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @padmaiatha5947
    @padmaiatha5947 5 місяців тому +2

    තෙරැවන් සරනයි මහත්තයා
    ඔබතුමා අනාපාන සති තුලින් මෙි සබිබකාය නිරෝධවන ආකාරය දේශනා කිරිම තුල ඇති ගැබුර දැකිම කිමට වචන නොමැත .❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏. !!!!

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 3 місяці тому +1

    Sadu sadu දහස් වාරයක් namaskara wewa

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 5 місяців тому +1

    උතුම් දේශනාවක් මහත්මයා.තෙරුවන් සරණයි!🌻🌻🙏🙏🙏

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 5 місяців тому +1

    තෙරුවන් සරණයි පින්වත් නිශාන්ත මහත්මයාට 🌹🌹🌹සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @monikawijeratne2135
    @monikawijeratne2135 5 місяців тому +2

    සාදු සාදු සාදු

  • @pererachaminda9089
    @pererachaminda9089 5 місяців тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @SadaruChandrakanthi
    @SadaruChandrakanthi 5 місяців тому +1

    Sadu sadu sadu obathumata theruwansarani🎉🎉🎉

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 5 місяців тому +1

    තෙරුවන් සරණයි මා නොවන මා දේශනාවේ ලින්ක් එක කවුරුහරි දාන්න තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 5 місяців тому +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @SarojaLashmi
    @SarojaLashmi 5 місяців тому +2

    තෙරුවන් සරණ යි පුතා ඔයාට

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 5 місяців тому +1

    Sadu sadu sadu Theruwansaranai aryanwahansa

  • @ruwanmalwaththa8107
    @ruwanmalwaththa8107 5 місяців тому +3

    Sadu sadu saaadu ❤❤❤

  • @Kavee1424
    @Kavee1424 5 місяців тому +3

    මේ සාකච්ඡා සඳහා සහභාගි වන්නේ කෙසේද ? Whatsapp group එකක් තියනවාද ? එසේ නම් .. එය දැන ගැනීමට හැකිද ? තෙරුවන් සරණයි ...!!

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 5 місяців тому +1

    Theruwan Saranai Arayan wahansa...❤

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 4 місяці тому

    ඔබi mage පුතා උතුම්

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 5 місяців тому

    Sadu...sadu...sadu...

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 5 місяців тому +1

    Bohooopin🙏🙏🙏🙏🙏🙏🙏

  • @برينكابرينكا
    @برينكابرينكا 5 місяців тому +3

    Mama navana mama dasanaya kohamada ganna

    • @yamunapeiris1791
      @yamunapeiris1791 5 місяців тому +1

      Mama ewannam. Number eka ewanna

    • @برينكابرينكا
      @برينكابرينكا 5 місяців тому +1

      Lankavata gihama thama katha karanna vanna ma sir kamathi naha lagadima lankyvata yanava dsama ahanava oabata pin puthaga updiya ivara ina gaman lankavaty yanava🎉

  • @achalageethanjali4755
    @achalageethanjali4755 5 місяців тому +1

    🙏🙏🙏

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf Місяць тому

    සඳුසාදු.....

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 5 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SlMobile-u1m
    @SlMobile-u1m 4 місяці тому

    Me group ekata math sambamda කරන්න please

  • @yamunapeiris1791
    @yamunapeiris1791 5 місяців тому +3

    පුදුම පැහැදිලි කිරීමක්..සාදු සාදු සාදු
    එතන එතන බිඳි බිඳී යාමක් විතරයිනේ සිද්ධවෙන්නේ.සමුදය කියන්නේ මේ නිරෝධය දැකීම නේද?බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @ShriyaMaanel
    @ShriyaMaanel 5 місяців тому +4

    මේ කියන ඔක්කොම ඇත්ත. ඒත් අපිට සතර මහ භූතයෝ සමඟ ජීවී ස්වභාවයක් ලැබී ඇති නිසා ඒ ජීවී ස්වභාවය අවසන් වනතුරු මේ ජීවිතය නඩත්තු කළ යුතුයි නේද? ඒ සඳහා අපිට අවිද්‍යාව තුළ හෝ ලෝකය පරිහරණය කරන්න සිද්ධ වෙනවා නේද? එතකොට අපිට ලෝභ, ද්වේශ, මෝහ කියන හැඟීම් යම් පාලනයකට යටත් කරගෙන අවබෝධයකින් යුතුව ජීවිතය ගත කිරීමේ ඇති වරදක් තියෙනවද?🙏❤️

    • @nishantanishanta1420
      @nishantanishanta1420 5 місяців тому +1

      ඉස්සෙල්ලම දැනගන්නේ මේ වෙන දේ මොකක්ද කියලනේ. ඒක අවබෝධ වෙනකොට, හේතුඵල ධර්මතාවයකට, ක්‍රියාවලියකට සත්වත්වයක්, “මම” පැනවිලා නේද කියන එක වැටහෙනවා. ඒ දෘෂ්ටිය නේ මුලින් දුරුවෙන්නේ. අනාවබෝධයෙන්ම, රැවටීමෙන්ම පරිහරනය වුන ලෝකය ( ආයතන 6) ටික ටික අවබෝධයෙන්, නොරැවටීමෙන් පරිහරනය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ආර්‍ය් මග වැඩෙන විදිහ. එතකොට ලෝභ, ද්වේශ, මෝහයන් යෙදෙන එක ක්‍රමයෙන් අඩුවෙනවා. ඒ විදිහට මුලුමනින්ම ඒ යෙදීම සිදිලම යනවා. එතෙක් රැවටීමත් නොරැවටීමත් අතර ලෝකය පරිහරනය කෙරෙනවා. තෙරුවන් සරණයි

    • @ShriyaMaanel
      @ShriyaMaanel 5 місяців тому

      @@nishantanishanta1420 ස්තූතියි... ඔබතුමාට තෙරුවන් සරණයි..!!🙏❤️

  • @kandaduragemangala1492
    @kandaduragemangala1492 5 місяців тому

    සංකතය තුල අසංකතය මැවෙන කතාව මෙයට අදාලද

  • @MalaChandrika-j2z
    @MalaChandrika-j2z 5 місяців тому +1

    Methumage nambar eka danna kawuru ho awanna godak pin

  • @SlMobile-u1m
    @SlMobile-u1m 4 місяці тому

    Edesanawa matath danna

  • @jcghewage5480
    @jcghewage5480 5 місяців тому +1

    සාදු සාදු සාදු

  • @padmiperera8564
    @padmiperera8564 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 5 місяців тому +1

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 5 місяців тому +1

    🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 місяців тому +1

    🙏🙏🙏

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 5 місяців тому +1

    🙏🙏🙏

  • @piyadigamagamage2709
    @piyadigamagamage2709 4 місяці тому

    🙏🙏🙏🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 2 місяці тому +1

    🙏🙏🙏