Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැරණි සිංහල ජන සමාජයේ එළවළුවක් විදිහට භාවිතා වුණත් අද වෙද්දි වඳ වී යන දුර්ලභ එළවළුවක් විදිහට ආලංගා හඳුන්වන්න පුළුවන්.බෝංචි ලංකාවට හඳුන්වා දෙන්නට පෙර අපේ මුතුන් මිත්තන් බෝංචි විදිහට ආහාරයට ගත් මේ ආලංගා වැල මීටර් 5ක් 10ක් පමණ උස යන බහුවාර්ෂික ශාකයක්.
මේ විතරය මට ලැබුණේ අද මේ දැන්.ඇයි ඒ.මාස දෙකකට පස්සෙ.ඒ ගගැන දැනුවත් වුනා.දුවට බොහෝම ස්තුතියි .
මොනවද දුවේ මෙි ආලංගා කියන්නෙ.මම ඇහැවෙත් අදයි.චේතනා දුව අපිට හැසදාම මොනාහරි අලුත් දෙයක් ගේනව.දුවගෙ ලස්සන වගේම දුනගෙ ලස්සන කටහඬති හොඳට ගැලපෙනව.ඔයවගේ ලස්සන රූපයක් ලස්සන කටහඬක් පිහිටන්නෙ හරි කලාතඅරකින් දුවේ.ඒමදිනට ඔයාගෙ ගමේ කෑම නට්ටෝරු ඊටත් වඩා වටිනව.හරමදාම ඉතින් මමනම් දුනගෙ වැඩසටහන්බලල හරි සතුටුවෙනව
හැමදාමත් මාව අගය කරලා දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏❤❤
@@TraditionalSisters malu abulthiyal ekakuth ona......🤗hoda naganeh.....
❤ලස්සනයි චූටි මැණික මටත් oya වගේම duvek හිටියා nm කියලා හිතෙනවා Budusaranayi මැණිකේ Jaya වේවා
බොහොම ස්තුතියි ආදරයේ කමෙන්ට් එකට . මම ඉන්නවනේ ❤❤❤❤
අපේ ගම්වල ආලංගා හැදෙනවහරිම රසවත් ,මාත් අද හදනවා ආලංගා කරිය.
bohoma sthuthi!!
Very nice video my friend, have a nice weekend❤
Thank you dear ❤️❤️ have a nice day 🌺🌺🌺
Thanks for the recipe! The alang curry turned out delicious)👍👌👋
You're welcome! I'm thrilled to hear that your alang curry turned out delicious! 👍😊 If you have any more questions or if there's another recipe you'd like to see, feel free to let me know. Happy cooking! 👩🍳🍲
අද පරක්කුයිනෙ අනේ ...සුපිරි ... ලස්සනයි වීඩියෝ එක ..❤❤ ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි සුබ අනාගතයක් බුදු සරණයි ..❤❤
වීඩියෝ එක එනකල් බලාන් හිටියද 🥰🥰🥰🥰 ගොඩක් ස්තුතියි ❤❤❤❤
ඔබටත් ජයවේවා ❤🙏🌺
ඔව් watsapp no එකක් නැතිද ..
சூப்பர் சூப்பர் அக்கா குஞ்சுகள் சாப்பிட தாங்கள் . sister Thanks 👍🎉
மிக்க நன்றி அண்ணா 🙏❤❤❤
Ane monawada nangi aalanga kiyanne,pena widiyata rasai wage...😊😊
මේවා නුවර පැත්තෙ නම් හැදෙනවා 😊
😁👍🙏❤️ Vatinaa danuwath kireemak ,, Thanks...Traditinal Sister 🎉 Alanga....Ada me nama danuwath Unne ......Video 1k...Supiri ❤🎉
ගොඩක් ස්තුතියි 🥰🥰 ඉදිරියෙදි ඉදිරිපත් කරනවට ඔබ කැමති ආහාර වර්ග මොනවාද ?
Parani game kama ....hodaie 🎉❤ Jaya wewa... Thruwan Saranaie, ,,
Apith wawala thinawa alanga math uyanna hadanne oyage recipe aka balan thank you👍♥️🥰
Thank you dear. ❤️❤️❤️🤗
@@TraditionalSisters 🥰♥️adarei
Great recipe
Thanks a lot 🥰
Kesel boda maluwa hadanna.?
hadala tiyenne balanna
Thanx...ආලංගා
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰🥰🥰
Thank you Doni.
mostly welcome!!!!
වටිනවා ❤
👍🥰❤
❤❤❤❤❤ ලස්සන වීඩියෝවක්😊
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
Thank you from Jaffna.
Welcome! 🥰🥰🥰
Oyaa game widiyata uyana....game widiyata inna ...lassana kenek wage....😉😉😉😘😘
🥰🥰🥰🥰🥰
😊 Good job 😊💪 දැන් අපි ආලංගා හොයා ගන්නෙ කොහෙන්දෝ 😊 හොදයි අපෙන් ගිලිහී යන අපේ දෙවල් නැවත ෆෝම් කරල ගන්න එක.Good girl ❤
ගොඩක් ස්තුතියි ❤️ නුවර පැත්තෙ තියනවා 😊🙂
Marama lassanai voice nangi alanga hoyaganna thiyeida 😊
Ow tiyanawa .. 👍👍❤️🙏
@@TraditionalSisters kohomada ganne
My favourite akki eka parak hadala dunna eka rasai
Nice recipe
Very nice 😊😊
Thankyou so much 🥰🥰🥰
Ayubowan nangi 🙏,👍👍
ආයුබෝවන් 🙏 සුභ දවසක් 🌺🌺🌺🥰
😍looking forward for ur next video akke 😍😍😍😍❤❤
🤩😘😘😘😘
Eka godak raha athi 😋❤️
ඔව්.. බොංචි වලට වඩා ගොඩක් රසයි
@@TraditionalSisters 🥰
alanga kiyanne monawada
Alanga kiyanna game hedene . ආලංගා හෙවත් සඳ රාජිනි
බුදු සරණයි දුවේ ආදරේයි .
ගොඩක් ස්තුතියි ❤️ ❤❤❤ ආදරෙයි
බුදුසරණයි මැනිකේ ආදරේයි
ගොඩක් ස්තුතියි 🙏❤
ආදරේයි මැනිකේ
👌👌👌👌
Thankyou 👍❤
❤❤❤❤❤😊😊
ගොඩක් ස්තුතියි ❤️ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰
❤❤❤❤❤ niyamaiii nangiii ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰🥰🥰🥰 සුභ දවසක් ❤❤❤
Mama nam dekalath ne..
ආලංකා කිව්වම දන්නවා. එහෙම නැත්නම් ඕඩි බෝංචි.
රස කෑමක් ආ ලඟ කිව්ළඟ කිව්වහම ගොඩක් අය දන්නව ඕලු බෝංචි කියලත් කියනවා
1 comment eka magen ❤❤❤❤❤
ස්තුතියි හැමදාමත් මාත් එක්ක ඉන්නවට ❤ ❤❤❤🌺🌺🌺🌺
🌹
Thankyou 🥰🌺
👍👌👍🙋🙋
ආලංගා රසම රස
❤️
. ඉතින් මේ වගේ වැඩක් හදාගන්න ගොඩක් වෙලාවට මේක හොයාගන්න තියෙනවා
🌚👌
😍 --
චේතනා දුවගෙ ලස්සන බලන්න ඇඟිලි ගැන ගැන හිටිය.දුුුව දවසගානෙ ලස්සන වෙනවනේද?
බොහොම ස්තුතියි ඔබතුමාට තාත්තා කෙනෙක් වගේ මාව අගය කරනවට ❤️❤️❤️❤️
🤗🤗🤗🤗🤗🤗🤗🌹🌹
🥰🥰🥰
ඒ මොනවද නෝනෙ අදනෙ දැක්කෙ
සම්පූර්ණ වීඩියෝ එක බලන්න ❤❤ යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰🥰
හා නෝනෙ
Alanga😵💫😵💫adamai ehuweth,adamai dekketh.ආවේණික deykda eka,eka pradeshayakta
ඔව් නුවර පැත්තෙ තියනවා 😊
🎀🎉🎉🎉🎉🎉🎉
🤗🤗🤗❤️👍
Mn nam ahalat ne owa.....oyage game owa tiyenawada....oya kiyana de hoyana oyage gamata tama enna wenne....🤔🤔🤔😄😄😄😄😄😏😏
ගූගල් එකේ සර්ච් කරලා බලන්න. ආලංගා හොයාගන්න පුළුවන් ලේසියෙන්ම
🙏🇮🇳🇱🇰🎉 AYUBOWAN 🙏 Namaste 🎉🌹❤️
नमस्कार, धन्यवाद, आपका दिन शुभ हो 🙏🥰🌺
🙏🙏🙏🫴🫴🫴❤❤❤❤❤❤❤❤🙏🙏🙏
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏 ❤❤❤❤
Alannah.kiy..Montana.dakketh.ada
ආලංගා බෝංචි වගේ හැබැයි බෝංචි වලට වඩා ගොඩක් රසවත්
❤❤❤👍
පැරණි සිංහල ජන සමාජයේ එළවළුවක් විදිහට භාවිතා වුණත් අද වෙද්දි වඳ වී යන දුර්ලභ එළවළුවක් විදිහට ආලංගා හඳුන්වන්න පුළුවන්.බෝංචි ලංකාවට හඳුන්වා දෙන්නට පෙර අපේ මුතුන් මිත්තන් බෝංචි විදිහට ආහාරයට ගත් මේ ආලංගා වැල මීටර් 5ක් 10ක් පමණ උස යන බහුවාර්ෂික ශාකයක්.
මේ විතරය මට ලැබුණේ අද මේ දැන්.ඇයි ඒ.මාස දෙකකට පස්සෙ.ඒ ගගැන දැනුවත් වුනා.දුවට බොහෝම ස්තුතියි .
මොනවද දුවේ මෙි ආලංගා කියන්නෙ.මම ඇහැවෙත් අදයි.චේතනා දුව අපිට හැසදාම මොනාහරි අලුත් දෙයක් ගේනව.දුවගෙ ලස්සන වගේම දුනගෙ ලස්සන කටහඬති හොඳට ගැලපෙනව.ඔයවගේ ලස්සන රූපයක් ලස්සන කටහඬක් පිහිටන්නෙ හරි කලාතඅරකින් දුවේ.ඒමදිනට ඔයාගෙ ගමේ කෑම නට්ටෝරු ඊටත් වඩා වටිනව.හරමදාම ඉතින් මමනම් දුනගෙ වැඩසටහන්බලල හරි සතුටුවෙනව
හැමදාමත් මාව අගය කරලා දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏❤❤
@@TraditionalSisters malu abulthiyal ekakuth ona......🤗hoda naganeh.....
❤
ලස්සනයි චූටි මැණික
මටත් oya වගේම duvek හිටියා nm කියලා හිතෙනවා
Budusaranayi මැණිකේ
Jaya වේවා
බොහොම ස්තුතියි ආදරයේ කමෙන්ට් එකට . මම ඉන්නවනේ ❤❤❤❤
අපේ ගම්වල ආලංගා හැදෙනව
හරිම රසවත් ,මාත් අද හදනවා ආලංගා කරිය.
bohoma sthuthi!!
Very nice video my friend, have a nice weekend❤
Thank you dear ❤️❤️ have a nice day 🌺🌺🌺
Thanks for the recipe! The alang curry turned out delicious)👍👌👋
You're welcome! I'm thrilled to hear that your alang curry turned out delicious! 👍😊 If you have any more questions or if there's another recipe you'd like to see, feel free to let me know. Happy cooking! 👩🍳🍲
අද පරක්කුයිනෙ අනේ ...
සුපිරි ... ලස්සනයි වීඩියෝ එක ..❤❤
ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි
සුබ අනාගතයක් බුදු සරණයි ..❤❤
වීඩියෝ එක එනකල් බලාන් හිටියද 🥰🥰🥰🥰 ගොඩක් ස්තුතියි ❤❤❤❤
ඔබටත් ජයවේවා ❤🙏🌺
ඔව් watsapp no එකක් නැතිද ..
சூப்பர் சூப்பர் அக்கா குஞ்சுகள் சாப்பிட தாங்கள் . sister Thanks 👍🎉
மிக்க நன்றி அண்ணா 🙏❤❤❤
Ane monawada nangi aalanga kiyanne,pena widiyata rasai wage...😊😊
මේවා නුවර පැත්තෙ නම් හැදෙනවා 😊
😁👍🙏❤️ Vatinaa danuwath kireemak ,, Thanks...Traditinal Sister 🎉 Alanga....Ada me nama danuwath Unne ......
Video 1k...Supiri ❤🎉
ගොඩක් ස්තුතියි 🥰🥰 ඉදිරියෙදි ඉදිරිපත් කරනවට ඔබ කැමති ආහාර වර්ග මොනවාද ?
Parani game kama ....hodaie 🎉❤ Jaya wewa... Thruwan Saranaie, ,,
Apith wawala thinawa alanga math uyanna hadanne oyage recipe aka balan thank you👍♥️🥰
Thank you dear. ❤️❤️❤️🤗
@@TraditionalSisters 🥰♥️adarei
Great recipe
Thanks a lot 🥰
Kesel boda maluwa hadanna.?
hadala tiyenne balanna
Thanx...ආලංගා
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න 🥰🥰🥰🥰
Thank you Doni.
mostly welcome!!!!
වටිනවා ❤
👍🥰❤
❤❤❤❤❤ ලස්සන වීඩියෝවක්😊
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤
Thank you from Jaffna.
Welcome! 🥰🥰🥰
Oyaa game widiyata uyana....game widiyata inna ...lassana kenek wage....😉😉😉😘😘
🥰🥰🥰🥰🥰
😊 Good job 😊💪 දැන් අපි ආලංගා හොයා ගන්නෙ කොහෙන්දෝ 😊 හොදයි අපෙන් ගිලිහී යන අපේ දෙවල් නැවත ෆෝම් කරල ගන්න එක.Good girl ❤
ගොඩක් ස්තුතියි ❤️ නුවර පැත්තෙ තියනවා 😊🙂
Marama lassanai voice nangi alanga hoyaganna thiyeida 😊
Ow tiyanawa .. 👍👍❤️🙏
@@TraditionalSisters kohomada ganne
My favourite akki eka parak hadala dunna eka rasai
Nice recipe
Thanks a lot 🥰
Very nice 😊😊
Thankyou so much 🥰🥰🥰
Ayubowan nangi 🙏,👍👍
ආයුබෝවන් 🙏 සුභ දවසක් 🌺🌺🌺🥰
😍looking forward for ur next video akke 😍😍😍😍❤❤
🤩😘😘😘😘
Eka godak raha athi 😋❤️
ඔව්.. බොංචි වලට වඩා ගොඩක් රසයි
@@TraditionalSisters
🥰