Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Math hadala kiyannam rasa guna thank you♥️👍
ඔයාගේ කැම රසයි මමත් හැදුවා ❤❤❤
මමත් ඔය විදියට හදන්නේ .වෙනම මිරිස් බැදල දාන්නෙ නැහැ ,තෙල් එකටම බැදපු තුනපහ දාන්නෙ.ස්තුතියි ඔබතුමියට.තෙරුවන් සරණයි .
1T
කැමතිම කෑමක් .මාත් ඔය විදියට තමයි හදන්නේ .පොල් කිරි නැතිව. මිරිස් මාළු හොද්දක රස තියෙනවා .බොහෝම ස්තුතියි ඔබතුමියට .
ස්තුතියි ඔබතුමියට..
මම අද හැදුවා.මාරම රසයි.ස්තූතියි අක්කේ❤
අද මං හැදුවා.. හස්බන්ඩ් රසයි කීවා...❤❤
නියමයි ගොඩක් රසවත් කෑමක් බොහොම ස්තූතියි❤️❤️❤️
Thank you to your advice
හරිම රසයි ඇත්ත ටම මම මෙහෙම කෑමක් කාලම නෑ 🌻😍😍🌻🌷💮💐
මමත් මෙ වගේ හදනවා රසයි ස්තුතියි
ඕකට ගෝවසහ මාලුමිරිස් එකතුකරන්න පට්ට රහයි
මමත් හදුවා 😮😮😮😮😮😮😮😮😊😊😊😊😅😅😅😅
හරිම් ලස්සනට කියලා දෙන්නවා ම්ස් ඉස්තුයි මම ම්ස් ගෙ කැම හදනවා ඒවා හරිම් රසයි දළදා සම්දුගෙ පිහිටයි
Thnx
Thank you so much madam kusala, 💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍good bless you.
Thanks akke ❤❤
Miniskirt dammoth dawas 2kak thiyaganna puluwanda akki
Very tasty. Thank you.
ඒ recipie එක නම් නියමයි dr❤❤
සුපිරියක් ඒක....
අක්කීට කියන්න මම හස්බන්ට හදලා දුන්නම එයා අහනවා චිකන් ඩෙවල් දැම්මද කියලා නියමය් අක්කේ මන් ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ❤️❤️ ඉස්තූතිය්
සුපිරි 🎶🎶🎶🎶🎶🎶🎶🎶
Hi, your videos are very useful and informative. I love this recipe but I just want to know the name of this mushroom pl, because I live in outside of the country. Thanks
Thank you .
,Excellent
එල 👍🏻
ස්තුතියි කෝ සුවඳ ආවෙ නෑනෙ .
Akki, Non stick aluminum pots da hoda ? Non stick carbon pots da ,wadipura ape health ekata hoda? Plz reply
Nonstick Aluminum hodai..
@@KusalasSimpleLife thanks akki
Eala eala thanks.💘💘💘💘
මම සුදුළුනු බත හැදුවා ඔයා කියපු විදිහටම හරිම රහට තිබුණා thanks
රස පාටයි අක්කී... මාත් හරිම ආස කෑමක් ... ගොඩාක් ස්තූතියි අක්කී.....😘😘😘
Good luck
First comment thank you akki😘😘
Shaaa maru
Good morning miss. Kusala. Mushroom is my favorite dish. Hope this must be very tasty thank you!👍
වෙජී බිරියානි එකක් හදමු...
සුපිියටම ඇති
මෙහෙම හැදුවොත් කොපමණ කල් තියා ගන්න පුළුවන් ද?
අමු තුනපහ කුඩු හදන්න ගන්න දෙල්වල ප්‍රමාණය ග්‍රෑම් වලින් කියන්න පුලුවන්ද අක්කෙ
හා මං වීඩියෝ එකක් කරන්නම්
Good fans ❤❤❤❤❤❤❤❤❤❤
Godak hodai
❤️👍
ඉඟුරු දැම්මම කමක් නැද්ද
බටින් හතු වලින් පුලුවන්ද කියන ස්තුතිය
පුළුවන්
1st comment .........its so yummy
❤
🎉
Oyata Dan hodhaida puthe.Nilmini
Ow dan tikak aduyi...❤❤❤❤
😍😍😍😍😍
හෑම. විඩියො. එකක්ම. බලනවා. ගොඩක්. වෙලා. ගන්න. නෑහැ. ටක්. ගාලා කියා. දෙනවා
ඕකට නයි මිරිස් කරලක් දෙකක් දාගත්තනම් තවත් රසයි නේද අක්කේ ...
ඔව් නංගී
🥰🥰🥰🥰🥰
මම පොඩි කඩයක් කරන්නේ. හවසට ආප්ප හදනවා කෙනෙක්ගෙන් ඇබරූ අමුහාල්පිටි අරන්. ඒවා පිරිසිදු මදි වගේ නිසා ඔයා කියලා දුන් විදියට හාල් පොගලා ආප්ප හදන්න ගත්තා හොදම හොදයි රසයි ඒත් හොදටෝම කඩා වැටෙනවා. මොකද කරන්න ඕන කරුනාකරලා කියනවාද
ඔව්..ඒක ව්‍යාපාරික රහසක් මං හිතන්නෙ..ම්ං දවසක් ඇහුවා ..හරියටම කිව්වෙ නෑ . ආප්ප මිශ්‍රණය හදන භාජනය සෝදන්නෙ නැතිව හැමදාම ඒකෙම පිටි අනනව කියල විතරයි කිව්වෙ..සමහර විට සිරුරට,අහිතකර දෙයක් එකතු කරනවද දන්නෙ නෑ
@@KusalasSimpleLife by BBC go check by
පට්ටම තිත්තයි ඔයාට ස්තුතියි
👍👍👍
❤❤❤

1
T