ඔබේ ශක්තිය ඔබම හදුනාගන්න ක්‍රම l Gagana prathap gurukula l rawana shakthi l diyasen sakthi
Вставка
- Опубліковано 6 лют 2025
- ගුරුකුලයට මෙම ලින්ක් එක මගින් අයදුම් කරන්න forms.gle/Lofp...
ඉන්පසු 0786887864 අංකයට වට්සැප් මැසේජ් එකක් යොමු කරන්න
ඔබේ ශක්තිය ඔබම හදුනාගන්න ක්‍රම l Gagana prathap gurukula l rawana shakthi l diyasen sakthi
shiwa,rawana,shiva tandava,shakthi widhyawa,waram,waram kawi,vishwa dahama,maha rawana,gagana prathap,kundalini,kundalini yoga,chakra,waram labim,kodiwina,bahirawa shakthiya,kala bahirawa sthothra,hela yoga widhyawa,yanthra manthra,wishwakarma,welawa,danush vlog,2025 anaweku'lagna palapala,waram pujawa,kadawara,kadawara deviyo,kambili deviyo,kali dahana,kali amma,kali maniyo,rawana yoga widhyawa,vishwaguru gagana,thantra widhyawa
ගුරුකුලයට මෙම ලින්ක් එක මගින් අයදුම් කරන්න forms.gle/LofpVHuM4pHBehAq7
ඉන්පසු 0786887864 අංකයට වට්සැප් මැසේජ් එකක් යොමු කරන්න
ස්තූතීය ඔබතුමාට නියම රකින්න ගේ පසුම්බිය ලෝබකමට බොහෝ කාලයකට පෙර සොරාගෙන ලු අතේ සතේ නෑලු දැන් අතේ සතේ නැති උනාට අත්දැකීම් වෙනකාටත් ගන්න බැරිලු ඒ වගේම හිතේ හයියයි මොලෙයි තීනවලු ගුරැතුමෙනි සොරාගත් උන්ට දිනක බිවූ රංකිරි කටින් එන්න සොරාගත් පසුම්බි සහ උන්ගේ පසුම්බිත් ඇදල අරන් මහපොලවට වැඩකරන්න අදහස දුන් ගුරැතුමාට ස්තූතියලු ❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට
හිසේ සිට දෙපතුලට ඇග හිරි වැටිල විදුලියක් ගමන් කරා වගේ දැනුනෙ ගුරුතුමනි, ඒ වගේම මහා ශිව දෙවියන් හිරුගේ ශක්තිය මෙන් පෙනුනා. ඒ ශක්තිය ආලෝක කිරනක් මගින් මා වෙත එල්ල වුනා.ගුරුතුමනි 🥺🔱🙏
33000 line ekak lagapathaka thibunada
තෙරුවන් සරණයි
ගොඩක් හොඳයි දැනුවත්කිරීම. ස්තුති 🙏
ජයවේවා 🧘♂️👌
මට ශක්තින් තියෙනවා ..🎉
මාගේ මනසට කතාකරන පිරිසක් ඉන්නවා මා ඔවුන් සමග සටන් කරමින් ඉන්නෙ ගොඩාක් දුරට දැන් පරාද කරලා තියෙන්නේ පිරිසිදු විශ්ව ශක්තිය පිහිටෙන් තරංග තියෙනවා ස්තූතියි විශ්ව පියාණන්ට ස්තූතියි
Guruthumani..mageth aga hiri weteee Gena giyaaaa .....
Theruwan saranai Devi pihitaii obathumaatath ❤
තෙරුවන් සරණයි!! මට මෙය යම් ආකර්ෂණයක් හෝ වශී ක්‍රමයක් ලෙසයි දැණුනේ.. මෙය අසන සමහර ඇත්තන් ඔබ වෙත බන්ධනය වීමට උනත් හැකියි කියා මට හිතුනේ ගුරුතුමනි.. හරි වැරදි දන්නේ නෑ.. හිතුන දේ ඔපමණයි.. මම ප්‍රාර්ථනා කරණවා ඔබතුමා ඇතුළු ගුරුකුලයට ඇතුලත්වන සියළු ඇත්තන්ට නිවැරදි සහ ආධ්‍යාත්මිකව දියුණුවෙන් දියුණුව සැලසෙන සාර්ථක ගමනක් යෑමට ලැබේවා කියා!! 🙏🙏🙏
ඇගේ හිරිගඩු පිපිලා,ඔලුවෙ නහර නැටුවා,,❤ තෙරුවණ් සරණයි
තෙරුවන් සරනයි ගුරුතුමනි ,ඔබතුමා පැවසු මන්ත්‍රය ඇසීමේදී මාගේ දෙපයේ සිට විදුලියක් ඉහලට ආවා වගේ දැනුනා.ඒ සමගම හිස වෙව්ලා ගියා..🙏🙏🙏
හරියටම ඇඟේ හිරවුණු තැන් නිදහස් වුණා වගේ දැනුණා. විශේෂයෙන්ම බඩ හා තුනටිය
ඔව් ගරුටුමනි මටත් අගට වෙනසක් ඩනන මමත් රවන අප්පච්ට පහනක් ඩල්වනව
Teruwan saranai gurutumani. Mage mulu egama hiriwetuna . Mama denata videsa gatawa sitina nisa lankawata pemini vigasama oba tumanwa munagesimata balapotothtuwen sitimi.
ගුරුතුමනි වෙනසක් දැනුනා ගුරුතුමනි එත් ගුරුකුලයට එකතුවෙලා යන්න අපහසුයි එත් මම ඔබ තුමාගේ විඩියො බලලා ඉදිරියට යනවා ඔබතුමාට තෙරුවන් සරණයි
මෙහි මා වෙත ආකර්ෂණ පස් වාහ් ලෙස යෙදුම ඔබ තුමා වෙත ආකර්ෂණ මන්ත්‍රයක් ලෙසයි මට හැගෙන්නෙ
මා වෙත ආකර්ශන කියල කොහෙ හරි මේකෙ තියෙනවද. මමත් දැන් දන්නෙ. එහෙම අදහසක්නම් මෙහි කොහෙවත් සදහණ් නෑ. මෙය ශක්ති අවදියට පමනක් සකස්කල සුලු මන්ත්‍ර පාටයක්
ඔව් මට මනසට වෙනසක් දැනුන. නළල මැද සියුම් රිදුමක් දැනුන.
Danuna karakenawa shakitiyak awa
Good
Guru tumani mage mulu agapurama widuliyak yanawa wage danuna..mawa atitayakata yanawa wage danuna rawana apachi jivamanai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hadahana balanna puluawanida online...ඔබ තුමාගෙන්
කොන්දෙ හිරවීමක් ඇග හිරිවැටීම වගේ ලක්ශන තිබූනා
බොහෝම වටිනවා ජය වේවා ...
ඔබ තුමාගේ හඩට මාගේ නලල තද වෙනවා.ඔබ තුමා විසින් විශ්වයට මූදා හැරි තෙදැති දසබල ගායනයට මම බොහොම කැමතියි.
Manthra mata esunu sulu mothata ma hata pawenawa wage denuna.. ai a?..🙏
Meka mulinma ahaddi aga hiriwatila wage giya
Ammoo oluwa hiriwetenawa.
Ayubowan.guruthumani.mee
Mantharaya.ahaddi..aga.selaveemak.una❤❤❤❤
ඔව් දැනුන ඇස් දෙක රත් වෙන්න අරන් ඇස් වෙව්ලන්න ගත්තා 🙏🙏 ඔය ඕම් කාරය මොකද්ද අහල හුරුයි වගේ.
Mata Yaksha moonu wagayak ney penune.. Obathumaa kiwwa roopaya mawaa ganna amaaru wuna
වට්සැප් මැසේජ් එකක් දාන්න
Oba thumage hadata mage nalala thada una nalala meda wedanawak denuna 🙏
හරි පූදුමයි හදවත හය්යෙන්
ගැයෙනවා 2ර 3ක් ඇසුවා කකුල් දෙකයි ඔලුවයි හිරි වැටෙනවා එකම දෙ සිදු වෙනවා
ඔබතුමගෙන් ගුරුවරම් ලබන්න මම පින් කරලා නැ මොකද මට මුදල් නැ ගුරුතුමනි බු.ස
Teruwan sarnai deviphitai obatumata.godak pin obatumata guru piyanani ❤❤❤
ගුරුතුමනි ස්තුති...ඇග කම්පනය වෙනවා වගේ දැනුනා...🙏❤️🙏❤️🙏❤️
Matanam karant eka weduna wage una
තෙරුවන් සරණයි ගුරු තුමණි. මගේ ega වෙඋලනවා වගේ, ඔලුව කෙරකෙනවා වගේ දෙනුනා
Aththatama sathutuy man godak wisthara oba thumagen igana gaththa
මගෙ ඇග ඔක්කොම හිරිවැටුනා.කකුල් දෙක පන නැති උනා.
Theruwan saranai guruthumani oba thuma mantraya kiyanakota mage sariraya wenasak una.
Patangaddi udata gaththa husma ehemmamai oluwe idan papuwa dihatata pallayahtama yanakam amuthuma deyak danuna❤
Bohoma sthuthi❤
Meka matama kiuwe kiyala hithuna
හැබැයි තවත් දුවන සිත දුවන්න ඉඩ හැරීම වෙනුවට නවතා සිත දුවන කාරනා විශ්ලේෂණය කර කොපමන දිව ගියත් අවසානයේ නතර විය යුතු බව සිතට අවබොධ කොට දුවන්න වෙන කාරනා ප්‍රහීණ කරන එක විසදුමක් විදිහට මා දකිනවා කලින් ඉදලා ඔබතුමාගේ විඩියෝ ශ්‍රවණය කරපු කෙනෙක් විදිහට ඉදිරි ගමන ගෙන සුබපැතුම් ❤
ඇත්ත එහෙම දැනුනා ඒක ෆිලින් එකක් ☀️🙏
කරගෙන යන වැඩ සටහන සාර්ථක වේවා !
වෙනසක් දැනුනා
🙏🙏🙏
,budu saranai
Obathumata.seyluma.dewiyange.pihita.labewa
ඒ මන්ත්‍රය වෙනම දාන්න පුළුවන් ද ඒක මට හරි සනීපයක් ඔලුවට දැනෙනවා
ඒන්ජල් නම්බර් දැනට ගොඩාක් පෙනිලා තියෙනවා හීනෙන් දකින දේවල් හැබැහින් වෙනවා
Theruwansaranai ema manthraya multika ahaddima shariraya kilipolagena hisata yanakan danuna mantraye awasanawelath pilin eka thibuna
🙏🙏🙏🙏🙏🙏
සංසාරෙ කොහෝ හෝ ඔය කටහඩ අසා ඇති අතර හා එහා බැඳීමක් ආකර්ශනයක් හා සුදු පාටට කෙනෙක් දැක්කා අත උඩට තියාගන ඉන්න මගේ බඩ පැත්තෙන් කරන්ටි වදිනවා වාගේ දැනුනා ......
ඔසු උයන් වැඩසටහනෙත් එක කාලා දැම්මා පිස්සො ටිකක් මතකද වෙදමහත්තයා .ගෘප් එකට ඇඩ් වෙලා.
@@NishanthaSarath-mo4ur ඔව් ඒ නිසා ගෘප් හදන්නෙ අදාල අය විතරයි
ගුරු තූමනි ඵක අහනවිට කකුල් දේක කකුල් දේක කරන්ටිඑකක්වගේ දැනුනා
මට මුදල් නෑ පාඨමාලාව කරන්නට
ආයුබෝවන් ගුරුතුමනි ඔබ තුමාගෙ මන්ත්‍රය ඇසීමෙන් මගේ ඇග වෙව්ලලා ගියා ඒ වගේ මට වෙනව මුන්නේශ්වරම් කෝවිල වගේ තැන් වලට ගියාම ඒ තැන් වලින් සද්ද පුජාවන් ඇහෙන විටත් මට කියල තියෙන්නේ කාලි මෑණියන්ගෙ ශක්තියක් තියනව කියල අවුරුදු 17 ක ඉදන් ඤාති බලවේගයක් නිසා ලෙඩ වුන ගෑනු කෙනෙක් මම ඒ දේ අයින් කරලා ශක්තිය විතරක් දැං තියනව කියල තමයි කියන්නෙ ඒ ශක්තිය නිසා ද දැං මට එහෙම වෙන්නේ ගුරුතුමනි
එම පාඨය අහන කොට එක පාරටම අත් දෙක එකතු කරගෙන වැදගෙන ඇහුවේ රාවනා අප්පච්චීට
දිනක පුහුනුවකට අය කිරීම කියන්න පුලුවන්ද ගුරුතුමනී
ෆෝර්ම් එකේ සියලු විස්තර තියෙනව
ආයුෂ බොහෝ වේවා
සුබ දවසක්
තෙරුවන් සරණයි ගුරු පියානෙණි...
මටනම් එහෙම දැනුණෙ නෑ
ඒත් මම ආසයි මේක ඉගෙනගන්න
මට නිදහසක් නෑ මේ ජොබ් එකත් එක්ක
මම නිවන් මාර්ගය ගොඩාක් දුරට ප්‍රගුණ කරන්නෙ
ඒකට බාධාවක් වෙනවද මේ මාර්ගය නොදන්න නිසයි අහන්නෙ
මොකද ධ්‍යාන සුවයට ගියාම ඒ සුවය විදිනවා මිසක් නිවන් මාර්ගය කර්මස්ථාන භාවනාව අමතක වෙනවනෙ
@@sampathdisanayaka7327 තමන් යන මාර්ගය අවබෝදයෙන් යනවනම් පැටලිලි නෑ. ද්‍යාන ලබන්න හිත දියුනු කල කෙනෙකුට ඉන් එහාට යන්නට අපහසු නෑ. තමන් යන මාර්ගය තීරනය කරන්නෙ තමන්මයි.
උදා:-අඥ්ඥා කොණ්ඩඥ්ඥ
@@GaganaPrathap ඔබතුමා සේනාරත්න මහත්මයගෙ ඥාති කෙනෙක් නේද..එතුමාව contact කරගන්න් පුලුවන් වෙයිද...
@@slchannel6121 මොන සේනාරත්නද
මගෙ සරිරය හිරි වැටුනා මුලු සරිරයම වෙවුලා ගෙන ගියා
Mage aga athulen gasmak wage deyak danuna
Hama dama suniyan dewatun wahanse wagr kenek nltarama penawa.mage waramata danata masa 7e .oba tumage me mantraya ahena kota mage aga tada gatiyak anawa naaga vedehata at deka udata yanawa..naaga shakteya awade wenawa wage danenawa..mata guru warayek na..rawana shakthen .mantra nitharama anawa..
Ow aga kilipola Yana gthiyk enva aheddi.mge nitarama aga vibereat venva mata terenva mokk hari pihitak thiynva kiyla danenva eka
බුදුසරණයි දෙවිපිහිටයි
Guru piyanani obatumawa apita hamuwnna ona.komada obatuma muna gesana.apita loku pasnayak tiyanaw obatumata kiyanna.kiyala obatumagen udau ganna.obatuma hamawenna puluwan kawada guru piyanani.kohadida puluwan.teruwan sarnai deviphitai obatumata guru piyanani.godak pin obatumata ❤❤❤
Obatuma hamuwena puluwan kawada kohadida guru piyanani.mata obatuma munagesana ona
මම ඔබ තුමාගේ වට්සැප් එකට මගේ උපන්දිනය සහ උපන් වේලාව දැම්මා ඔබ තුමාට පුලුවන්ද? මට එය බලලා දෙන්න ගුරැතුමනි ...
Mage guru piyanani danata wasara 2 ta pamana ihathadi lowak suwapath kiriama kiyana a watina kiyana widiyo malawata Mila sitama sahabagi Una oba thumata mathaka athi mama kuliyata jeewath Una niwase mama paththu karapu pahana Gini ganima nisa apita ama niwasin ysnna siddha una witharak nemei a kisima wadasahanak mata balanna nohaki wana akarayata mage phone ake paws Mata ahimi una namuth mona dhasakuth badska mada ho mage aramuna mama itu karagannawa kiyana adishtanayen oba thuma kiya dunna akarayata mata haki sama awasthawakama dewiyantath wishwayath mage guru piyanani oba depalatath sthuthei karamin mama sitina athare hadisiyema mage yeheliyakata pawasuwa mage aramuna a welawe ayats sthuthei wenna mama phone akak ganna thuru meya thiya ganna kiiyala mema phone ake mata dunna sathiysk thissems uthsaha karath oba thumage wadasahanak mata balanna lab update ne na
🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
ඔයා හොදට මතක තියා ගන්න ඔවා හරියට දන්නවානම් විතරක් පටන් ගන්න මොකද ඔවා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැරදුනොත් එන්නේ සුනාමී.🙏
දන්නෙ නැත්නම් කරන්න මට පිස්සු නෑනෙ.
@ බොහොම පින් දන්නවානම්...🙏 දන්නවානම් එච්චරයි
❤
Danuna. Sthuthi guru thumani
@@SujiwaPriyankara-zl6ty ඔබේ දැනුවත් කිරීමට ස්තුතියි
🙁🍀
ගුරුතුමගෙ විතරක් නෙමේ ගුරු මෑණියන් ගෙ කටහඩ ඇහෙන කොටත් පුදුම සැනසීමක් දැනෙනවා .
Namuth mage guru piyanani mage itu dewiyan Wana katharagama dewiyange pihit ashirwadaya mema shows dewidunge rawana dewidunge shakthiya thisthun kotiyak dewiyange pihita ashirwadaya mema wishwa mathage mema wishwaye balawath wu siyaluma shakthinge ashirwadaya mema mage guru piyanani Wana obage ashirwadayath samsara gathawa Mata labena nisa mata ada puluwan una mema widiyowa daka Bala ganna wasara 2 ta pamana pasuwa mata aluth jeewithayak labuna ha samanna puduma kara sathutak danenawa mema widiyowa Mata asannata dakinnata salassapu mage ishta dewathawan wahanselatath shiwa dewiduntath rawana dewiduntath wishwa mathawatath wishwaye siyaluma balawath shakthinth. Mage guru piyanani Wana gagana prathap guru piyananitath aneka aneka aneka warayaklma sthuthei
Saththai mage aga hiri watt a sir
ගුරු තුමනි මෙික අහන කොට මගෙ ඇඟ වෙවුලනව පපුව කැක්කුමක් එනව
ඇස් පිය උනා
නිර්වාණයට කලින්.
මනුෂ්‍ය ගතිගණ ලබා ගතයුතුය.
Ana.gurutumani.oya.ma.kiyana.wacana.ahanakota...mata.harema.dukak.atewanawa.maga.rata.gana..mata.harema.dukak.ateuna..maga.rata...gana.mata.harema..dukai...ana.gurutumani...oya...oba.tumata.bohomapin..apa.hala.jateya.sambudda.sanaya.rakaganna.kiyanskota.awacana.ahanskota.mata.iwasaganna.bare.dayak.dukak.ate.wanawa.ana.maga.rata....kiyala.hita.dukak.piruna.gurutumani..angam.kadu.harabs..waga.dal.mata...mawanna.una.gurutumani....mama.kanakta.bhat.ganakota.maga.at.dan.gindara.waga.rasmiyak.anawa..mama.bhatak.noga.hitiyot.mags.aga.hirawanawa..mata.apahasuwakut.dananawa.guru.tumani..mata.oya.udawu.karanawada.gurutumani..oyata.niduk.nirogi.derga.awesa.labawaa
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏🙏🙏
❤❤❤
❤❤❤❤
❤