✔️ ලාබෙට රසට අමුද්‍රව්‍ය 2 න් හදන සුපිරිම සුපිරි අතුරුපසක් ❤ 2 Ingredients Dessert | Chammi Imalka

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 277

  • @studysmile9792
    @studysmile9792 2 роки тому +2

    ම්..... මේක නම් ගොඩක් රස පාටයි..😋😋😋 අදම මේක හදනවා .

  • @kortagodagamage7613
    @kortagodagamage7613 2 роки тому +2

    නියමයි නියමයි කියන්න දෙයක් නැ මම හදලබලන්න රසවත් කැම මම ගොඩක් අසයි ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාට 😊

  • @janushiprabath7296
    @janushiprabath7296 2 роки тому +9

    ගොඩක් රසයි..😘😘 ගෙදර හැමෝම රසයි කිවුවා

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ගොඩාක් සතුටුයි 😊

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 2 роки тому +1

    Akke ada ape gedara upandina patiyak ekata mama oya recipe eka trai kara harima rasata ava godak sthuthi 😘🙏

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි dear 😊👍

  • @oshi_bbh3406
    @oshi_bbh3406 2 роки тому +2

    හදලා බැලුවා.වටලප්පන් වගේ හරිම රසයි

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 роки тому

    Thanks .pol hodanathie ayata me mramzya hofayie.. chammio

  • @myvideo7234
    @myvideo7234 2 роки тому +11

    ඔයා හැමදාම අරන් එන කෑම අපි හදනවා. ඒවා හරිම රසයි. තවත් මේ වගේ රස කෑමක් අරන් එන්න. තවත් ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් අරන් එන්න.❤❤

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +4

    Ekenma rasa දැනෙනවා අක්කේ ..
    Thanks for sharing
    Onna digatama බැලුව ජයවේවා

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +2

      ස්තුතියි ඔයාට 😊

  • @army-ue9lo
    @army-ue9lo 2 роки тому

    Hari Rasa paataie duwe Oyata Budu Saranaie

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි Aunty ..තෙරුවන් සරණයි 👍

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 2 роки тому

    Apuru rasakawillakin apiwa danuwath karata obata bohoma isyhuthiyi!

  • @donranasinghe7639
    @donranasinghe7639 2 роки тому +3

    නියමයි, නියමයි 👍👍👍, කියන්න දෙයක් නෑ 👍👍👍👍👍👍👍

  • @hiranmadusanka4493
    @hiranmadusanka4493 2 роки тому

    Me receipe eka ape gedara haduwa. Supiriyatama awa thank u soo much for easy recipe

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි 😊👍

  • @sanathkumara3146
    @sanathkumara3146 2 роки тому

    Oya saral dewal hodata kiyala danawa.

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +5

    හකුරු පුඩිම..🤗 බොහෝම ස්තූතියි මැණික..🙏♥️

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ස්තුතියි ඔයාටත් 😊

  • @wasanthagamini337
    @wasanthagamini337 2 роки тому +1

    ඇත්තටම මාර රසයි අක්කි

  • @lihiniapsara6400
    @lihiniapsara6400 2 роки тому +1

    Akki pudding ekak oven ekaka hadanawanam ushnathwe kohomada time eka kohomada

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      Waterbath ක්‍රමයට ෆොයිල් නැතිව 180 c විනාඩි 45ක් පැයක් වගේ බේක් කරන්න 😊

  • @sujanigamage4139
    @sujanigamage4139 2 роки тому

    oven eke karanawa nm kohamada dr

  • @renukamalkanthi5330
    @renukamalkanthi5330 2 роки тому +6

    හරිම රස පාටයි. thanks.

  • @nilanidamayanthi9560
    @nilanidamayanthi9560 2 роки тому

    Apith hadauwa pattama rasai 🤝✌️✌️

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි 😊👍👍

  • @niranjalakumudini5448
    @niranjalakumudini5448 2 роки тому

    Sheethakaranaye thiyana onamada

  • @swarnadias5846
    @swarnadias5846 2 роки тому +1

    සුපිරි resipi ..nanga oyata stutiiiiiii ගොඩක්

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාට 😊

  • @rumeshadeepani6577
    @rumeshadeepani6577 2 роки тому +1

    Thank you akki.. Suger Ganna berida akka hakuru venuwata

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 роки тому

    Yummy dessert. Dear lassanate siduru enda kohamada hadagenne?
    Kochara wealawak beat karanda one

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      Whisk කරලා හදන්න .. මේ වීඩියෝ එකේ පෙන්නන විදියට හදන්න 😊

  • @yasaspramuditha2397
    @yasaspramuditha2397 2 роки тому +1

    Harima rasa patai 😍
    Adama hadanawa 😘🍮️

  • @thomasbiba1912
    @thomasbiba1912 2 роки тому

    Harima rasai akki
    Thanks

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාට 😊

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 2 роки тому

    සීනී වලින් හදන්න බැරිද

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 2 роки тому

    wow i also should make this

  • @ashyamashi1941
    @ashyamashi1941 2 роки тому +1

    හකුරු වෙනුවට pani danna puluvn da

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      පුලුවන් , මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @misharanethmi3862
    @misharanethmi3862 2 роки тому +1

    Wathura wenuwata kiri ganna puluwanda

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 роки тому +1

    Thank you recipe ekata 👍❤️dumplings hadanne kawadda!!!?🥟

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      වීඩියෝ දාන්නම් 😊

  • @bikepissa6854
    @bikepissa6854 2 роки тому

    රසයි රසයි ගොඩාක් රසයි 😋😋😋

  • @SamanKumara-bh8qx
    @SamanKumara-bh8qx 2 роки тому

    Kithul haluru nam nh. Wenath hakuru wargayakin puluwanda

  • @hamalatakumari2755
    @hamalatakumari2755 2 роки тому

    Yes dear very good thanks so much

  • @malikasenseirathna7463
    @malikasenseirathna7463 2 роки тому

    සිනි.වලින්.හදන්න.බැරිද

  • @worldmobile5473
    @worldmobile5473 2 роки тому

    Supiri

  • @jeewankumara8279
    @jeewankumara8279 2 роки тому

    Haduwa patta rasi

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому

    ඔබ තුමියට ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාටත් 😊

  • @dishmiimasha8945
    @dishmiimasha8945 2 роки тому

    Akke apita me puding eka awaranaya karaganna aniwaryenma foile kolayak onemada..wena mokakin hari awaranaya karaganna barida

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      වතුර ඇතුලට යන්නෙ නැති වෙන්න පිගානකින් වහන්න උනත් පුලුවන් 😊

  • @sachinigamage162
    @sachinigamage162 2 роки тому

    Fridge eke thiyannma oneda

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      අනිවාර්ය නෑ 👍

  • @senukichaniru733
    @senukichaniru733 2 роки тому

    Akke oya gaththa bajanaya weiduru ekakda??

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්ටීම් සේෆ් වීදුරු එකක් 😊

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 роки тому +2

    ස්තූතියි ඔබට 🙏🙏👍👍❤❤❤

  • @NishanPeter27
    @NishanPeter27 2 роки тому

    Kithul hakuruma oneda wena hakuru jaathiyak kamak nadda?

  • @lasanthilasa8722
    @lasanthilasa8722 2 роки тому

    Hakuru nethiwa Sugar keramal karala hadannna beida akkee

  • @nilukarathnayake7567
    @nilukarathnayake7567 2 роки тому

    Hakuru nethuwa rathu sini walin hadanna berida

  • @arunagemunuwijesinghe2476
    @arunagemunuwijesinghe2476 2 роки тому

    Makata rataindi danna puluwanda babata danna

  • @isharasumudu4753
    @isharasumudu4753 2 роки тому

    සීනී දානවනම් කොච්චරක් ගන්න ඕනිද

  • @surangadewanarayana5489
    @surangadewanarayana5489 2 роки тому

    Hakuru wenuwata brown sugar ganna puluwanda

  • @isankashyamali8445
    @isankashyamali8445 2 роки тому +1

    Hakuru wdnuwata pani ganta puluwanda.

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @rukmalisilva5125
    @rukmalisilva5125 2 роки тому

    Mama kematima chammi emalkata.

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි ඔයාට 😊

  • @sachi-3000
    @sachi-3000 2 роки тому

    සුපිරි ........

  • @sigifernando7629
    @sigifernando7629 2 роки тому +1

    Me watalappan neh🤩🤩

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      අමුද්‍රව්‍ය අඩුයිනෙ😊

  • @mastmastr2029
    @mastmastr2029 2 роки тому

    Pahasuyi හදන්න...

  • @wathsalakalpani3608
    @wathsalakalpani3608 2 роки тому

    Wathuara wenuwata pol kiri danna puluwanda

  • @jayanichathurika5535
    @jayanichathurika5535 2 роки тому +1

    නියමයි අක්කා සුපිරි වීඩියෝ එකක්

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ස්තුතියි නංගා 😊

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 роки тому

    ඔයා හදද්දී මං කෑවා මාර රසයි

  • @swarnadias5846
    @swarnadias5846 2 роки тому +2

    Devi pihitai semada සහෝදරිය stutiiiiiii

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      තෙරුවන් සරණයි ඔයාටත් 😊

  • @dineshmavinsl3127
    @dineshmavinsl3127 2 роки тому

    Niyamai 😋 but very difficult find hakuru in germany...🤔

  • @AnuraJayasundara-r1d
    @AnuraJayasundara-r1d 5 місяців тому

    Thank you❤❤😂

  • @dinugamage288
    @dinugamage288 2 роки тому

    Sugar gannawanam kochchra ganna onada akkr

  • @sachinijayarathna9221
    @sachinijayarathna9221 2 роки тому

    frig eke kochra wela tiynna onida

  • @lakmalisilva3409
    @lakmalisilva3409 2 роки тому +2

    Thank you 😊

  • @amithareman4602
    @amithareman4602 2 роки тому

    හරිම රසයි

  • @janithachaminda2213
    @janithachaminda2213 2 роки тому

    Sini walin hadanna berida akki

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      Puluwan ..mama video daannam 😊

  • @brijetfernando9833
    @brijetfernando9833 2 роки тому

    Soi aneTahks❤❤❤🌹🌹🌹👍👍

  • @dinushadilan2478
    @dinushadilan2478 2 роки тому

    ekkenekuta witharak hadanawa nam kohomada hadanne kiyannako plz

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      මගේ මයික්‍රොවේව් වටලප්පන් රෙසිපි එක බලන්න ..ඒක දෙන්නෙකුට වගේ😊

  • @isharahasinthara7491
    @isharahasinthara7491 2 роки тому

    Niyamaine

  • @chathurikapriyadarshani8788
    @chathurikapriyadarshani8788 2 роки тому

    Amka hakiru nathiwa sini walin haduwoth kochrak onada?

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      මම වීඩියෝ දාන්නම් 😊

  • @OfficialHDesign
    @OfficialHDesign 2 роки тому +1

    biththara nathiwa hadanna kramayak nadda.

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @sandunichethana
    @sandunichethana 2 роки тому +1

    සීනි වලින් හදන්න පුලුවන්ද අක්කේ

  • @pathummayanthamayantha4736
    @pathummayanthamayantha4736 2 роки тому

    Maru akke

  • @kavishkagimhana3036
    @kavishkagimhana3036 2 роки тому

    අර වටලප්පම හදපු භජනය ( හත රැස එක) කඩේ කොහොමද ගන්න තියේන්නේ. අර ඉයම් කොලේ නම මොකද්ද

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +1

      ඒවා pyrex. නැත්නම් oven safe එවත් පුලුවන්. ඊයම් කොලය ෆොයිල් කොල (foil)😊

  • @thushanikulathunga2661
    @thushanikulathunga2661 2 роки тому

    Pani ganna puluwanne

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන් .මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @sudarmapathmini3318
    @sudarmapathmini3318 2 роки тому

    Hakuru wenuwat sini danna bada akke

  • @janushiprabath7296
    @janushiprabath7296 2 роки тому

    මාත් හැදුවා අක්කේ

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ස්තුතියි නංගී 😊

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 роки тому

    Hakuru wenuwata pani ganna barida

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන්. මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @Iamsrilangangirl
    @Iamsrilangangirl 2 роки тому

    Mama vattalam mema thamai adane akka

  • @jeewachathurangani6068
    @jeewachathurangani6068 2 роки тому

    Hakuru wenuwata sini ganna barida

  • @vihansayeshmi812
    @vihansayeshmi812 2 роки тому +3

    අද හදන්න ඕනෙ❤️

  • @bro_queen_girl2747
    @bro_queen_girl2747 2 роки тому

    අකුරු වෙනුවට සිනි ගන්න පුලුවන්ද

  • @oshadiwahundeniya248
    @oshadiwahundeniya248 2 роки тому

    Hakuru wenuwta පැණි gnn brid

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 роки тому

    ඔයා දාලා පැය කිපයකින හැදුවා නියමයි .

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      ගොඩාක් සතුටුයි 👍

  • @strongwoman946
    @strongwoman946 2 роки тому

    ෂා

  • @hiroshanbolonne1067
    @hiroshanbolonne1067 2 роки тому

    Thank you very much for this recipe & sharing with us sure will try to make.

  • @මැණික්මැණික්-ඨ1ඳ

    බිත්තර නැතිව හදන හැටි කියන්න කෝ අනේ බුදුසරණයි

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      මම වීඩියෝ දාලා තියෙනවා ..බුදුසරණයි 😊

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks dear

  • @anurabandara6049
    @anurabandara6049 2 роки тому +1

    👌

  • @chamiamasha7628
    @chamiamasha7628 2 роки тому +2

    Superb🌟❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    Looks delicious yummy

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому

    Thanks

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️👍

  • @maleeshasewmini8104
    @maleeshasewmini8104 2 роки тому

    හකුරු wenuwata sini danna barida

  • @randunasathsara8217
    @randunasathsara8217 2 роки тому +1

    රස පාටයි හදලා බලන්නමී

  • @ahdkanthi1345
    @ahdkanthi1345 2 роки тому

    ❤️thanks

  • @ranganamadhushani8815
    @ranganamadhushani8815 2 роки тому

    Adama hadala balanawa akki

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      හදලා රස කියන්න 😊

  • @chamilagamage9679
    @chamilagamage9679 2 роки тому

    super miss 👍👍💖💖🌹🌹

  • @nuwan774
    @nuwan774 2 роки тому

    This Best recipe we try at home it was really good. Thank you for video

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      I'm so happy to hear that 😊👍

  • @seetharanjani7745
    @seetharanjani7745 2 роки тому

    Maykanam hadannama ඕනෑ .

  • @nuwan774
    @nuwan774 2 роки тому

    Great job experience Lee expenses

  • @ranganamadhushani8815
    @ranganamadhushani8815 2 роки тому

    Hakuru wenuwata adeshakayak nadda akki

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පැණි වලින් හදන විදියත් මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @harshahv6617
    @harshahv6617 2 роки тому

    හකුරු වෙනුවට පැනි ගන්න බැරිද

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому

      පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊