✔️ කටේම දිය වෙන පුළුන්ම පුළුන් සුපිරි අතුරුපස විනාඩි 5 න් ❤ Super Soft Snow pudding | Chammi Imalka
Вставка
- Опубліковано 12 січ 2025
- #chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ කටේම දිය වෙන පුළුන්ම පුළුන් සුපිරි අතුරුපස විනාඩි 5 න් ❤ Super Soft Snow pudding
Ingredients
For the Caramel
1. 1/4 cup of Sugar (50g)
2. 1 tbsp of Water
For the Pudding
1. 4 Egg white
2. 8 tbsp of Sugar (80g)
3. A pinch of Salt (Optional)
අවශ්‍ය ද්‍රව්‍ය
කැරමල් එකට
1. සීනි කෝප්ප 1/4 (ග්රෑ 50)
2. වතුර මේසහැදි 1
පුඩින් එකට
1. බිත්තර සුදු මද 4
2. සීනි මේසහැදි 8 (ග්රෑ 80)
3. ලුනු පිංචක් (කැමති නම්)
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird
නියමයි.දියවැඩියාව තියෙන අපිට සීනි දාන එක තමා ප්‍රශ්නේ මොනා උනත් ඔයාගේ වීඩියෝ අනිවාර්යෙන් බලනවා ලංකාවට ගිය දාකට ගෙදර අයට හරි හදලා දෙන්න ..පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි ..කුවේට් වලින් piyanthi
එකනම් සුපිරි අහ් ❤🔥 මාත් හදනවා බිත්තර ගනන් අඩු වුනාම🥰😁
Oi oi 😂😂😂
😂💔
😂😂😂
😁😅😅😅😅Aniwa
😂😂
ෂාා නායමයි ස්තුතියි ඔයාට සුවපත් දිවියක් වේවා
බිත්තර සුදු මදේ බීට් කලාම හරිම ලස්සනයි. එහෙම කෑම හදල කන්න මම හරිම ආසයි. ගොඩක් ස්තූතියි
Ethakota kaha made nikan kanna
Aww හිම පුඩිමක් ගොඩක් රස ඇති..හදලා රස කියන්නම් නංගි.. බොහෝම ස්තූතියි..🙏♥️
හෙටම හදනවා ඔයාට ගොඩක්ම ස්තුතියි
හරිම ෂෝක්... thank u අනේ...! 👍
Mmmm රසයි
ඇත්තටම රස පාටයි හදල බලමු
රස පාටයි හදල බලනවා
Eka godak lesi recipi ekk ❤️🥰raha patai pudim ekth🤤
ඉදිරි වැඩ කටයුතුවලට සුභ පැතුම්. 💕
ස්තුතියිනුඔට
අඩු වියදමකින් සුපිරි අතුරුපසක් ඔයාගේ අනාගතයට සුභ පතනවා 🙏👍🙏👍🙏👍🙏🙏🌷🙏🌷🌷🌷
අඩේ මරුනෙ
Wow nangi Thank you oyata me widiya aluth dawal apita kiyala danawata
සස පාටයිහ් හදලම රස කියන්නම්🙈♥️🌍✌🏻
Mama haduwa. Niyameta awa. Thank you so much 🙏
Thankyou duwa මම මේ විදිය දැන සිටියෙ නෑ. සම්ප්‍රදායික විදියට කලේ . ගොඩක් ස්තුති
අනෙ අම්මෝ ඒ අතුරුපසේ ලස්සන ...😋
Blender ekakin berida
හ්ම්ම්ම්..රසයි.රසයි.
ඇත්තටම රසයි වගේ හදන්න ඔනේ
Super Dear sister. From Bahrain jameela. Will make today. Thank you sister.
Beautiful & wonderful chammi .
Niyamai good; idiaaa
Very Good Presentation
ෂාාාා හරිම ලස්සනයිනේ
ස්තුතියි ඔයාට.
Wow 😍thank u dr
👍it's so so delicious. ..tnx
ෂා නියමයි
Shaaa Lassanai desert ekak 😋rasath athi👍❤️
නියමයි ❤️👍
Niyamai
ගොඩක් ඉස්තුතියි 👍👍
නියමයි
Wowoooo sooo nice
ගොඩක් ඉස්තුති ඔයාට
Math hadanava biththara vala ganan adu una 😊😊😊
congratulations 1m subcribe
God bless you thenks
Meka blend karala hadanta berida
Thanks for you 👍😊
Sok ane Tahks❤❤❤🌹🌹🌹👍👍👍
Harima rasa patai
ස්තුතියි 😊
supiri hodey
Chammi mara danaganne kamathi pyrex bowls steam karanne ganne puluwand? Mata Dan thamai me recipe aka labuna. Pls Mata reply akak denna.
Woow
Ane whipped cream gedara hadana widiha gana vidio ekk oni akke
තෙරුවන් සරණය් ! මම ත් හදන්න ම් බලන්න
mmm niyamaine
Cookist wow 😲 .
rasa patai godak isthuthi
Thanx akkiiii....hadala balanna oni
❤
👍❤🌹🤗🌹💐💖👏Theruwansaranai
Very very nice
Woooooow 💚💚💚
ස්තුතියි නංගියො ජයවෙිවා
Great video ❤️
Thank you dear sister
Thanks 👍
ස්තුතියි
Super
Great idea . Can you please teach a pudding that is made of egg yolk. Thank you.
Misranaya blendar karanna hondada
වැනිලා ටිකක් දැම්මොත් කොහොමද ප්‍රශ්නයක් වෙයිද
.
Bender eken baida aunty.
Thank you
blendare hadathahakida
Blend kranna berida..?
Steem karanne kohomada
Blendar ekakin berida
Wow👍
ketiwelawak rasa kamak
Nice,😋😘😘😘 thanks 👍
Niyamai 😋
Wauh❤
Oka beet karanna blender eke berida
Thank.mama.haduwa
Kochra welawak beet karana yanawada. Man hadana gattha bitthra oya wage an ne. Godak wela beet kara. Hariyan ne.
oya aluminium foil ekh gnn kohende kiynn puluvnda
Hadalama kiyannam budu saranai
Ane akki mamath haduwa ane harima rahai👍👌🤗
ගොඩාක් සතුටුයි නංගී 😊
Meka cool karala ganna puluwan neda
IM ...❤❤❤ හදවතින්ම සුබ පතනවා..
ස්තුතියි ඔයාට 😊
This is called Angel pudding.👏
ස්තුතියි ඔබට
😀
Eggs nethuwa hadanna puluwanda miss
Akke pudding bowl eka ona hadayak kaknane
Mekata wanila tikkakk danna puluwanda
බ්ලෙන්ඩ් එකකින් බැරිද
Bari naa akke
Yummy
Hand beater ekk nene appa blend karama ara wage creamy ekat ennethiweida
Belendr eke berida
❤❤❤
Yummy 😋
👍 good
Brown sugar wlin cream gthiya enneththe aii
බීට් කරගන්න eka bender ඒකෙන් කරගන්න puluvanda
👍👍👍👍👍👍