✔️ සීනි වලින් අමුද්‍රව්‍ය 2 කින් හදන පැණි බේරෙන සුපිරි අතුරුපස ❤2 Ingredients Sugar Dessert | Chammi

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 265

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 2 роки тому +16

    ඔන්න දැන් වෙලාව රෑ 11:20යි. මමයි දුවයි මෙවා හදාගෙන කෑවා... ඇත්තටම වටලප්පන් වගේ හරිම රසයි මේ විද්හටම ලස්සන පාටට තිබුනා. thank you 😍

  • @kaveenethmini925
    @kaveenethmini925 2 роки тому +60

    දැන්නම් ලාබෙට කෑමක් කෑවොත් දත්මිටි විතරයි
    ඔයාගෙ රෙසිපි එක රස පාටයි ❤😁

  • @Isuru20040
    @Isuru20040 2 роки тому +25

    ඕක හදන්න සීනිත් නෑ. රත් කරන්න ගෑසුත් නෑ. කලවන් කරන්න බිත්තරත් නෑ. ඒත් දැක්කම හදන්න හිතෙනවා. මරු අක්කේ අක්කා හොදට කියලා දෙනවා..🙂🤗

    • @ChammiImalka
      @ChammiImalka  2 роки тому +6

      ඔව් නේද? හරිම දුකයි අපේ රට ගැන 😥😥

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 роки тому +10

    හරිම රසවත් වගේ 💚💚

  • @Maheshi3531
    @Maheshi3531 2 роки тому +5

    මම හදලා බැලුවා . හරිම රසයි .👌👌

  • @Chamikasasmitha
    @Chamikasasmitha 2 роки тому +39

    දැන් ඉතින් සීනී වලිනුයි බිත්තර වලිනුයි කෑමක් හදනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ 🌝🌚

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani5452 2 роки тому +36

    වටලප්පන් ම තමයි.තෑන්ක්ස් මෙම වගෙ ලේසි රෙසිපි කියලා දෙනවට.හරිම රසයි 😍❤️

  • @lakshikarupasingha7205
    @lakshikarupasingha7205 2 роки тому

    ලස්සනයි nangi....ආසයි kama hadana vidiha dakkahama....aththatama ලස්සනයි ...

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +42

    පුළුවන් දවසක හදලා බලන්නම් නංගා..බොහෝම ස්තූතියි..🙏♥️

  • @kusumlekamge111
    @kusumlekamge111 2 роки тому

    හරිම ලේසී බොහොම ස්තූතිය ඔයාට

  • @nnqueen6386
    @nnqueen6386 2 роки тому +3

    හරිම රසයි 😋

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 роки тому +10

    💗හරිම පහසු අතුරැපසක් මිස් ස්තුතියි.

  • @champikakumari7081
    @champikakumari7081 2 роки тому +33

    ගොඩක් රසයි . මම අද හැදුවා .😊

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 роки тому +125

    මේ දවස් වල සීනි ගනන් වැඩි. ඒ නිසා මේකනම් හදන්න වෙන එකක් නෑ. කොහොම උනත් ස්තූතියි. හැමදාම අලුත් අලුත් දේවල් කියලා දෙනවට.

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 роки тому +42

    අරගලය දිනලා ගෝටාභය ගෙදර ගියොත් අනිවාර්යෙන් හදනවා සුදූ අක්කියෝ. 👍💪

    • @sepalipriya4868
      @sepalipriya4868 2 роки тому

      😀😀

    • @Ruwi000
      @Ruwi000 2 роки тому

      අද හදන්න එහෙනම් ...

    • @sethsandesh
      @sethsandesh 2 роки тому

      හැදුවද හැදුවද 😁

    • @sethsandesh
      @sethsandesh 2 роки тому

      @@Ruwi000 😅✌🥳

  • @yashodhaanuradhani6772
    @yashodhaanuradhani6772 2 роки тому +1

    ඒක නම් මරු

  • @dilupakumari1579
    @dilupakumari1579 2 роки тому +1

    ලස්සනයි.රසත් ඇති.හදලා බලන්න ඕන .👍

  • @dynamite9615
    @dynamite9615 2 роки тому +180

    දැන් ඕවා හදලා කන්න පුලුවන් රාජපස්සලට විතරයි අක්කෙ 🥴

  • @suranganisilva9522
    @suranganisilva9522 2 роки тому +1

    Thanks. Oyata hamadama honda dewal kiala denawata

  • @anushkalakmalilogus8032
    @anushkalakmalilogus8032 2 роки тому +6

    අදම හදනවා...ස්තුති ඔයාට ..😘💕💕💕

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 роки тому +5

    Thank you recipe ekata 😋👍

  • @shanilkijayasundara4599
    @shanilkijayasundara4599 2 роки тому +1

    මාත් හැදුවා පට්ට. ❤️

  • @kalumthushara441
    @kalumthushara441 Рік тому

    පට්ටරසයි නියමයි ...තාම හැදුවේ නෑ.......

  • @sudarshanigamage4458
    @sudarshanigamage4458 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +5

    හරිම රස පාටයි

  • @nhholdingspvtltd3684
    @nhholdingspvtltd3684 2 роки тому

    මේක හදන්න වියදමක් යන්නෙ නැති නිසා හොදයි. මමත් හදල බැලුවා. මරු අක්කියො 😋

  • @harshanikumari1485
    @harshanikumari1485 2 роки тому

    මම නමිි අද බලපු ගමන් හැදුවා රසයි,

  • @kumaraharsha2763
    @kumaraharsha2763 2 роки тому +3

    රතු සීනි නැතුව සුදු සීනි කැරමල් කරලා හදන්න පුළුවන් ද

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +3

    බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🙏💖💖💖💖💖

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 2 роки тому +5

    එක රහ පාටයි හැමදාම බලනවා අක්කගේ විඩියෝස් 🙏🙏🌺

  • @sakyasenuri566
    @sakyasenuri566 2 роки тому

    Aththama kivvoth godak rahai tanx

  • @sunethranilanthi4595
    @sunethranilanthi4595 2 роки тому

    Oyage me resipiya haduwa.niyametama awa.thannks

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 Рік тому

    සුපිරිම ❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 роки тому +48

    ආය මේ කෑම ජාති හදලත් ඉවරයි 😞☹️ බිත්තරයක් කඩේ රුපියල් 33

  • @lihiniapsara6400
    @lihiniapsara6400 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️Thanks akke .ikmanin hadanna puluwan dewal kiyala denawata.❤️❤️❤️❤️

  • @kanchanaparanavithana5119
    @kanchanaparanavithana5119 2 роки тому

    නියමයි මමත් හදනවා

  • @shanazfathima9412
    @shanazfathima9412 2 роки тому +1

    Oyanam niyamaii chammi

  • @ashyamashi1941
    @ashyamashi1941 2 роки тому +1

    Pani dantath puluvn da?
    Danawann kochchr withrd

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 роки тому

    Wow superb with out jaggery

  • @keshanihansikaweerasingha3713
    @keshanihansikaweerasingha3713 2 роки тому +7

    ගොඩක් රස පාටයි 😍😍

  • @sudacharansaishravan405
    @sudacharansaishravan405 2 роки тому

    mama june 1st me recipe eka hedhuwa athatam venasak ne puduma rasay thankyou.

  • @wasanthaweerasekara6599
    @wasanthaweerasekara6599 2 роки тому

    Hari rasai thank you

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 2 роки тому

    Tala dose hadana resepe aka denna mirs

  • @mahendrakalubowila7509
    @mahendrakalubowila7509 2 роки тому +9

    සීනි වලට සුදු සීනි ගන්න පුළුවන්ද ?

  • @chamindaajithkumara9158
    @chamindaajithkumara9158 2 роки тому +1

    Thanks 🙏🙏 mamath hadala balanawa

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 роки тому

    ස්තුතියි

  • @madusika6297
    @madusika6297 2 роки тому

    Akke biththta 5kma dnna nida?

  • @dilkihansika6066
    @dilkihansika6066 2 роки тому

    මමත් හැදුවා...රස නම් සුපිරි....
    සීනි තව අඩු කරොත් හරි යන එකක් නැත්ද

  • @irfanashraf1638
    @irfanashraf1638 Рік тому

    Very nice 💕💕💕💕💕 from Pakistan

  • @gamagekumari1266
    @gamagekumari1266 2 роки тому

    Meka අවන් eke danna puluwn da

  • @priyanthipriyanthi4758
    @priyanthipriyanthi4758 2 роки тому +2

    රස පාටයි🤗

  • @lakshithaprabod9844
    @lakshithaprabod9844 2 роки тому +1

    මන් තමයි ඉස්සෙල්ලම බැලුවේ.

  • @danukachathu1016
    @danukachathu1016 2 роки тому

    නියමයි 😍

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому

    හදලා බලන්නම්.❤️❤️❤️

  • @dul6740
    @dul6740 2 роки тому +1

    Biththara seeni ganan Dara gannet uyaganna salli walata owa nm apita ba akke rajapakshala Kai untaa Nam puluwan kohoma namuth oya aluth dewal kiyala denawa thanks akke

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 2 роки тому

    ඒකනම් ගොඩාක් හොදයි ...ස්තුතිය ඔයාට

  • @rckrathnayaka8664
    @rckrathnayaka8664 2 роки тому +2

    Meka pan eke nathuwa තාච්චියල බැයිද

  • @SeRieSYt-1
    @SeRieSYt-1 2 роки тому

    Fridge eke තියන්නma onedha

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 роки тому +1

    Eka shokne 🤩👍

  • @FatemaKhatun-ms7wh
    @FatemaKhatun-ms7wh 2 роки тому +1

    Supiri anti

  • @amefdo6753
    @amefdo6753 2 роки тому

    ශීතකරණයේ දාන්නම ඕනද

  • @wijesirikd514
    @wijesirikd514 2 роки тому +7

    රස ඇති අක්කේ .. ඒ වුනාට සීනි, බිත්තර කන්න තරම් වත්කමක් දැන් රටේ මිනිස්සුන්ට නැහැ නේ .... අනික ගෑස්.... කලින්නම් කාල බීලා ජිවත් වුනා .. දැන් රටේ බහුතරයකට තුන්වේලත් කන්න නැති වෙලා...

  • @emacha9828
    @emacha9828 2 роки тому

    Ohoma sthuyi

  • @dilansayuranga1471
    @dilansayuranga1471 2 роки тому

    සරලයි සතුටුයී සිස් එලකිරි 👍🔥😋

  • @gihanijayasundara9667
    @gihanijayasundara9667 2 роки тому

    Mekata pol kiri danna puluwanda akki

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 2 роки тому +1

    Will definitely try this recipe 👍 ❤️

  • @madukoswatta6601
    @madukoswatta6601 2 роки тому +1

    maru akki.

  • @jayaniprebodha7814
    @jayaniprebodha7814 Рік тому

    Thnk you akki

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 роки тому

    Thanks dear apite mehe polikiri ahema soyaganne amarui hakurunam atthema na harima hodai oyage mea watalapan ake yummy 😋 👍👍😘❤️

  • @glflash...7378
    @glflash...7378 2 роки тому +1

    මම හැදුවා රහයි හැබැයි ඒක කහ පාටයි

  • @shiroma3139
    @shiroma3139 2 роки тому

    Tanks for video

  • @rasinipiyumika4628
    @rasinipiyumika4628 2 роки тому

    හකුරු වලින් හදන්න බැරිද

  • @sesandiyuwanika7955
    @sesandiyuwanika7955 2 роки тому

    Sudu sinivalin baida

  • @asirikavinda542
    @asirikavinda542 2 роки тому

    White sugar walin hadanna berida

  • @nipunmadushanka4259
    @nipunmadushanka4259 2 роки тому

    රසකර කර බලනවා අපිත්

  • @dineshmavinsl3127
    @dineshmavinsl3127 2 роки тому

    Nice 😋😘😘 thanks for Rezept 🇧🇪🇱🇰

  • @manjulagayani9448
    @manjulagayani9448 2 роки тому +1

    Watalappan tamai

  • @kdnsee4249
    @kdnsee4249 2 роки тому

    Awan eke dala hadanna beida

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 2 роки тому

    Godak watinawa

  • @nilukagamage5135
    @nilukagamage5135 2 роки тому

    Plastic box eake stimmkaranna puluwanda

  • @srinathsaman6865
    @srinathsaman6865 2 роки тому

    Makath piligannawa Akka😁😁😁😁😁😁

  • @subodanayani833
    @subodanayani833 2 роки тому

    Super tks good 👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

  • @shiharashi4691
    @shiharashi4691 2 роки тому

    superb

  • @shanikaranathunga8366
    @shanikaranathunga8366 2 роки тому +2

    බිත්තර 5ක්... අම්මෝ හිතන්නත් අමාරුයි

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 роки тому

    Mmmmmm niyamai

  • @famthi
    @famthi 2 роки тому

    Super sister

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 роки тому

    කිතුල් pani දාන්න පුලුවන්ද

  • @서영윤-c7e
    @서영윤-c7e 2 роки тому

    Wow 😯

  • @chamilakumari8276
    @chamilakumari8276 2 роки тому

    Patta rasayi

  • @kelumdissanayake.9385
    @kelumdissanayake.9385 2 роки тому +2

    සීනි එක කර උනා නේතේ 😁

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 роки тому

    Look nice

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 роки тому

    Super

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 2 роки тому

    Frigh eka onamada

  • @sanjivanis7490
    @sanjivanis7490 2 роки тому

    Thanks akkiyooo

  • @kidsautohub9725
    @kidsautohub9725 2 роки тому +2

    Can we make this with oven

  • @dulanjaliliyanage9850
    @dulanjaliliyanage9850 2 роки тому

    Eeyam kolayak nathuwa steam karanna barida? e wenuwata wahanna puluwan deyak kiyanna pls.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks dear

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 роки тому

    සීනි නැතුව කිතුල් පණි use කරන්න පුලුවන්ද

  • @makarimmohammed8221
    @makarimmohammed8221 2 роки тому +1

    Wow yummy sis

  • @tharindikulathunga1172
    @tharindikulathunga1172 2 роки тому +1

    පැනි වලින් හැදුවොත් කොහොමද කරන්නේ කියල කියන්නකො