පිලා රාමු සඳහා අත්තිවාරම් වද සැපයීම

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 35

  • @privet9129
    @privet9129 4 роки тому +8

    මේ වගේ ජාතික මෙහෙවරක් කරන කෙනෙක්ට මේ වගේ වැදගත් වීඩියෝ වලට ලයික්,සබ්ස්ක්‍රයිබ්,විව්ස් අඩුයි අපේ මෝඩ මිනිස්සු ඉන්නෙ කුනු හොයන්නයි ගෑනුන්ගෙ හෙලුව බලන්නයි . ගනන් ගන්න එපා අයියෙ දිගටම කරගෙන යමු ආසාවෙන් බලාගෙන හිටියෙ අලුත් වීඩියෝ එක එනකල් ❤❤

    • @kpgbandara3750
      @kpgbandara3750 4 роки тому +2

      ,ඔබ හරි මචං මේ රටේ ඔහොම තමයි .

    • @privet9129
      @privet9129 4 роки тому +1

      @@kpgbandara3750 ලන්කාවෙ ට්‍රෙන්ඩින් වෙන වීඩියො බලහන්කො මොන ජරාවද ඒ මේ අයියගෙ වීඩියෝස් කොච්චර වටිනවද කොච්චර දැනුමක් අපිට දෙනවද ❤❤

    • @kpgbandara3750
      @kpgbandara3750 4 роки тому +2

      Cj, ලංකාවට මි pani ආනයනය නොකර හිටපුවාම නිකම්ම මේ වගෙ දේවල් හිට් වෙනවා .කහ කුඩු වලට උන දේ වෙනවා.මිනුස්සු දන්නවා අඩුයි මි pani මෙච්චර දුලබයි කියල.මි pani ලොකු හිගයක් ඔනේ මේවා ඩිමාන් වෙන්න .ඔහොම කරගෙන යමු මමත් මි පාලනයකරනවා හොද ස්වං raiyawak

    • @privet9129
      @privet9129 4 роки тому +1

      @@kpgbandara3750 aniwa ❤

    • @jasithchamupathi2088
      @jasithchamupathi2088 4 роки тому

      ඇත්ත ඇත්ත

  • @layanalranathunga4576
    @layanalranathunga4576 Рік тому

    Rajina nathuwa janapadayk wenkara ganne kesada.🌹🌹🍀🍀🍀🍀♥️♥️♥️

  • @thenukahimansana4419
    @thenukahimansana4419 4 роки тому +3

    අයියගෙ video මරු

  • @tharangawalpita2325
    @tharangawalpita2325 4 роки тому +1

    Niyamai Aiye godak aluth danuma gaththa e video eken

  • @samanlalithsubasinghe7474
    @samanlalithsubasinghe7474 3 роки тому +2

    ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @prabhathfernando6025
    @prabhathfernando6025 Місяць тому

    👍

  • @C.E.Vijerathne
    @C.E.Vijerathne 2 роки тому +1

    අලුත් වීඩියෝ දාන්නකෝ 🥲

  • @strangestuff6375
    @strangestuff6375 4 роки тому +3

    කෘතිම රැජිණ බෝ කිරීම ගැනත් විඩියෝ එකක් දාන්නකො.

  • @nisalmediwake2549
    @nisalmediwake2549 4 роки тому +7

    මම ඔබට යෝජනාවක් කරන්න කැමති...
    අයියේ.. පුලුවන් නම් අත්තිකාරම් වද රාමුවක් සදා ගන්නා අාකාරය සහ foundation sheet සොයාගැනීමට නොහැකි අවස්ථාවක කල හැකි දේවල් පිලිබද පුංචි video එකක් කර පෙන්නවන්න.

  • @ShanukaKesham
    @ShanukaKesham 3 місяці тому

    Oya wage mi masi janapadayak wardanaya wenna kochchara kalayak yanawada

  • @mrithyunjayakirushanth3047
    @mrithyunjayakirushanth3047 4 роки тому

    Obathumage videos godakk vattinava appita,ewagema oyage videovalatta godakk balapuruthuven innawa pulluvan tharam ikmanta video dhaannako ,obathumage hema videomma appi balanava (hemadhama youtube balanava oya video upload karaadha kiyala)

  • @privet9129
    @privet9129 4 роки тому +1

    😍❤❤💗

  • @Chinthakadeep
    @Chinthakadeep 23 дні тому

    Aluth thanakata pettiya thiyala ude

  • @lasithapadmasiri2067
    @lasithapadmasiri2067 3 роки тому

    aththiwaram wada hada ganne kohomada aeye

  • @nilushawithanage4329
    @nilushawithanage4329 4 роки тому +3

    මගේ ජනපදයට දෙබරුන් ඇවිත් මී මැස්සන් අල්ලාගෙන යනවා.
    එය නවත්වාගත හැකිද?
    ඒ කෙසේද?

    • @jasithchamupathi2088
      @jasithchamupathi2088 4 роки тому

      serrepuvakin gahanna

    • @nilushawithanage4329
      @nilushawithanage4329 4 роки тому +1

      වැඩක් නෑ එහෙම ගහල එකෙක් මැරුව තව එකෙක් එනව

    • @ajithnisshanka2390
      @ajithnisshanka2390 4 роки тому +2

      මල්ලී දෙබරා එක කෙලින්ම ඇවිත් තමයි මී මැස්සව දඩයමි කරගන්නෙ ...... එක නිසා මීමැසි පෙටිටිය ඉදිරියෙන් බාධකයක් යොදන්න....... මී මැස්සට පමනක් ඇතුල් විය හැකි අන්දමින්.....

  • @jagathwickaramasingha1271
    @jagathwickaramasingha1271 2 роки тому

    මීමැසි පාලනය පිලිබඳව සිංහලෙන් ලියවුන පොත් නැද්ද

  • @sakyaproduction6006
    @sakyaproduction6006 4 роки тому +1

    දෙබුරු එනවට මොනවද කරන්නේ

  • @prabathkumara0311
    @prabathkumara0311 4 роки тому

    Mokada aluth video ekak naththe

  • @rohanfernando4603
    @rohanfernando4603 3 роки тому

    තව පොඩ්ඩක් විස්තර කරන්නකො රාමුවට අත්තිවාරම් පටිය යොදන ආකාරය ගැන

  • @naturebeehoneycompanysrila2508
    @naturebeehoneycompanysrila2508  3 роки тому

    0768547453 chathusha
    Nature Bee 🐝

  • @arunachenthaka3588
    @arunachenthaka3588 4 роки тому

    Me ayiyage pon no aka danna kenek yinnawanam dennako

  • @dumindajayalath1552
    @dumindajayalath1552 3 роки тому

    Sir oyage phone number eka weda nene mata number eka danna puluwanda

  • @chinthakaruwan9830
    @chinthakaruwan9830 4 роки тому

    ඔබගේ number eka ඕනි mata පොලන් sicrate eka ඕනි