If u dont no what really hapen 1982 to 1990 please go an read some books or do some research about that time UNP kill 80,000 young lives student layers doctors ingenious innocent people members of media an so many other people jvp didnt have choice but to fight back up to now free education is theyre because of jvp fight for it
ඔබට නිවන් සුව හදේ කලා කරුවාණනී.
නිවන් සුව ලැබේවා...!!!!🙏🙏🙏
අනේ මුන්ට හොදක්නම් වෙන්න එපා .මුලු ලොකයක් වටින් ජිවිතයක් .පව් දෙවියනේ ..
This is not really true
thamara thamara ela
මෙකාලකන්නී තාමත්හීරගේදර ඉන්නවාද මේකාලකන්නට වතුරවත් ලෑබේන්න ඵපා. රටක් වටින කදක්
ආදරණීය විජෙ එදත් අදත් හෙටත් ආදරෙයි නිවන් සුව ලැබේවා
කලා..ලොවේ..රඡු..විජය.. කුමාරතුංගයානනී...ඔබතුමාට...නිවන් සුව ලැබේවා
Katha karanna puluwanda wachana na kadulu vitharai
හරිම දුකයි රත්තරන් මනුස්සයෙකුට අපරාධයක් කරපු කිසි කෙනෙකුට හොඳක් මං සිද්ධ වෙන්න එපා
ආර් පේමදාස අනිවාර්යෙන්ම ඕකට හවුල ඇති චන්ද්‍රිකාට දැන් ඒවා අමතක වෙලා නේ මොනා උනත් ඒ මනුෂ්‍යයාට අපි මොක්සුව පතමු eyag ආගමේ හැටියට
💗💗💗💗💗 විජේ අයිය නැවත අපි අතරම ඉපදේවා.
විජය මරලා තියෙන්නේ JR.ජයවර්ධනගේ උවමණාවකට.. හැබැයි ගියේ JVP උඩින්...
මේ ඝාතකයා විජය ඇතුලුව 42දෙදෙනකු මරණ කාලයේ ලංකාවේ පොලිසිය තිබූනේ නැතිද.
ඇයි මිනිමරු පාහරයන්ට එල්ලුම්ගහ නැද්ද??? මෙවැනි අපරාධ වලට???? කරන උන්ට දසවද දිය යුතු යි.. පව් මේ ලස්සන රත්තරන් මනුස්සයා
ලයනල්ව පුච්චලා මැරුවා.
අනේ.හොද.මනුස්සයෙක්.රටට.අහිමි.වුනා.මං.ආසම.නඑවෙක්.
jvp එකට බැර කලාට මේ වැඩේ ප්‍රේමදාසගෙ වැඩක්
ඔව් ජේවීපී බබාලා ඕව කරන්නෙ නැහැ .බෝ පැල.හරි අහිංසක නොදරුවො .පව්.
අපරාදෙ ලස්සන කලාකාරැවෙක් ☝☝☝☝
නොදකින් මේ කරපු අපරාධ ශාප වේවා තොපිට. මේ වගේ රත්තරන් මනුෂ්‍යයෙක් අපිට අහිමි කරපු තොපි නිරයට ම පලයව්. අදටත් මේ මනුෂ්‍යයා කළ හොඳ මිනිස්සු නිතර කියනවා. මෙ මනුෂ්‍යයාට මෙම කරපු අපරාධයට සම්බන්ධ සියලු දෙනා නිරයට යනවා ....
ඔකට චන්ද්‍රිකත් හවුල් jr ප්‍රෙමදස ඔක්කොම එකතුවෙල රත්තරන් මනුස්සයව මරගත්තා
සුන්දර මිනිසෙකුගෙ නික්ම යැම..ගොඩක් දුකයි
ආදරනීය විජය සොයුරනණේ නුබ අපෙන් වෙන්වී ගිය් නුබේ මතකය මාහට අමක නොවේ.
නිම්සරා නිම්සර
Prabath Madushan ... hi hi hi 🎈 🎀🇱🇰🎈 🎈🎈 🎈🇱🇰🇱🇰🎈 🎈🎁🍑 🎈🎈 🎈🎈 🎈 ..I love you so much Vijaya
Prabath Madushan ....... hi hi hi hi hi hi hi 🎈🎀 🇱🇰🇱🇰
පව් අදටත් දැනෙනව ඒ දුක..
564utyDamayanthi battndara
DamaJimiyanthi bandara
ගොඩාක් දුකයි දෙයියනේ😢😢😢😢
ඉපදෙන කිසිම භවයක මෙහෙම වෙන්න එපා නිවන් සුව ලැබේවා රත්තරන් විජය කුමාරතුංග නම් සොඳුරු මිනිසා
අනේ පව් අහිංසක මනුෂ්‍යයා උඹලට නිසි වෙලාවට දඩුවම් ලැබෙයි
Nirmala Fernando layanalta mukuth une na mokeda layanal kiyala knk Wijaya Maru we na wijaya Maru be noyel
Proud of you sir ...🙏
මුනටම ,වෙඩි තිබිබෙ, ඉරිසියාවට මයි.
චතුවෝ!!🚶🚶🚶සුභ දවසක්🌹🌹🌹💗💗💗අහන්නම ඕන කථාවක් ✌️ දි ගා යි..අනිවාර්යෙන්ම අහලාcomment කරන්නම්👍👍👍
Apitanam wijaya t hamath jeevath venava vage
අම්මේ ඔය අපරාදේ කරපු උන්ට ගෑවුණු ගෑවුන එවුන්ට හොදක් නං වෙන්න එපා පව් දෙයියනේ අහද්දි පපුව පිච්චිලා ගියා සොඳුරු කලාකරුවානණි ඔබට නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙහෙම වෙන්න එපා
මායිම් නොකර මානව හිමිකම් කැඩුවා .......
තැන තැන මිනිස් ඝාතන රටතුල කෙරුවා. ...
රටම ආදරයකල විජයත් මැරුවා...
.ජ.වි.පෙ නෙලාගත්තා වපුරපු ඒවා. ...
ප්‍රේමදාස කරපුවා ජවිපෙ පිට පටවලා...
වටිනා වීඩියෝවක්
සහෝදරයා background music එක වෙනස් උනා නම් හොඳයි කියල හිතෙනව
ඔය කරපු අපරාදේ නිසා තමා ඕකුන්ට මේ ආත්මයේ දී ආන්ඩුවක් ගන්න බැරි සක්කිලි
Weradi adahasak
ඒක එයාලා පිළි ගන්නෙ නැහැ නෙම් එයාලා නොවෙයි ලු
Unp eken karala jvp eka damma
ප්‍රේමදාස කරපු වැඩක්.. ලයනල් ප්‍රේමදාසගේ ගෝලයෙනක්..
මෙී වටිනා ජීවිතය නැසූ දේශපාලන කරන අය කවුරැන් ද කියා මුලු රටම දනී.අද දේශපාලන සමහුරැන් නන්නත්තාරය මෙ යට සමීබන්ද වෟර්ථීය ව්‍යයාරිකයිිිින් ද ඔවුන්ගේ ජීවිත ද ඉතාමත්ම දුක්මුසු ජීවිත ගෙවනවා ඇති සොබාදහම විසින් මෙයට සමීබන්ද වූ සියලු දෙනා ඔවුන් ගේ දරැැ පර පුරට ද සාප කරනු ඇත ..දර්මය යනු එය නො වනු ඇත......නමුත් සොබා දහමින් ඔවුන් හට කිසි විට බෙීරේනු බැරිය.
එකත් ජනතා විමුක්ති පෙරමුනට ප්‍රමදාස යන අලුගොසුවා ගිණුමට බැර කරා
Dinuwa Oya hari sahodaraya
අරුමය කියන්නෙ අදටත් ඒ ගැන කිය කියා ඒ පව්කාරයො ජීවත් වෙන එකයි..මොනාකරත් පව් ගෙවන්න බැරි වෙයි...
Dimenti Dimenti hmmm
33969291 0097433969291 ඒකනී ..නොමියෙන මිනිසුන් ඉක්මනින් ගියා..දැනෙන මිනිසුන්ට දුකක් ඉතුරු කරල..ආයෙත් කවදා එන්නද....
Dimenti Dimenti Hai
Damayanthi bandara ennam aththa
ඔබ තුමාට අපි අදටත් අාදරෙයි
අපි...අදත්..අඬනවා..ඔබතුමා..නළුවෙක්...උවත්..රජෙක්.. දෙවියෙක්....ඔබතුමා..මැරැවවුන්ට....ශාපයක්ම..වේවා......ජේ.වී.පී..හැත්ත...තොපිට...හේනම..ගහපියවු
k
යකෝ ජවිපෙ නෙමෙයි ප්‍රේමදාස කරපුවා...අද ප්‍රේමදාස දෙවියෙක් වෙලා තොපිට
අපරාධ කරපු කෙනෙකුට ලොකේ නිතිය හරියාකාරව ක්‍රියාත්මක නොවුනත්, අනිවාර්යයෙන්ම ගිනිවිලෙදි කිසිම සමාවක් නොලැබේ, මෙවැනි අය ගිනිවිලෙදි ගිනි මුට්ටියක් තුළට දමා සදාකාලික ගින්දරේ තබනු ලැබේ, 100%100 ක් මේ දඩුවම ලැබෙනවාමයි.
Jvpඑකෙන් අයින් වෙච්චි එකෙක් එය කලානමි නඩුවෙන් තින්නදුව ලැබුනානමි ඇයි නැවත බොරු කතා ගොතන්නෙ. අපේ රටෙ මැරෙන්න ඔනා. හොද කියන්න නමුත් මෙ මැරැනෙ සමනලයෙක් ඔහු ගැන බය ගොඩාක් අයට තිබුනා .මෙ රට ආදරයකරන අය කිසිම දෙයක් නොදැන විප්ලවයක් කරල දිවිතොරකලා .එත් එකෙක් එගැනකතාකරනවාද.යුද්ධයෙන් මැරැනකොල්ලො ජනතාව.දැන් මෙවා කියකියා මොනවද ලබාගන්නෙ තිරිසන් අස්වාදයක් .ඔහුගෙ බිරිද අත් කකුල් වනල ජනතාවට නාට්‍යයක් පෙන්නල රට කාල ඉන්පස්සෙ ඇවිත් තව ටිකක් රටකාල දැමිම.මෙව චන්දයක් එන්න ලංවෙද්දි වැඩියෙන් දමල අනුකම්පාව ලබාගන්නවා.ජනතාව ඇයි තමුන් අද ඉන්න තත්වය ගැන නොහිතන්නෙ. කවදාවත් ඔය එන අය කවදාවත් රටට ආදරයනැ .ආදරෙ ඔය ඉල්ලම නිදානයක් ඒනිසා තමුන්ගෙ අසහනයට එදා තරැන පරපුර නොදැන කලදෙයක් බව තේරෙනවා.එනිසා ඔප දුප කතාකරන වෙලාවෙ හිතන්න අද රට කොහෙද කවද වැරදි ජනතාවට වැරදුනෙ ඇයි .අනික් රටවල් ඉදිරියට යනවිට අපි කොහෙද මෙතන ඉන්නෙ කියා සල්ලි නෙමෙ රෙට හරියට තියනවානමි ජනතාව ගොඩ.ඔබලාව හසුරැවන්න දෙසපාලකයන්නෙ ඔබලා හසුරැ වන්න උන්ව.අපි පඩිදිල පත්කර ගත්ත බව හිතන්න.
ıp
හරියටම හරි
Marasinghege nelum ඔයා jvp නේ ඒකනේ තරහා ගියේ නේ
පර වේසා බල්ල තොට හෙන ගහපිය ... තිරිසනා ..
කාලකන්නි ජෙප්පො මොන තරම් වටිනා ජීවිත සහ දේපොළ විනාශ කළාද ..? අද මුන් තොත්ත බබාල වගේ කථාව
ලයනල් ප්‍රේමදාසගේ ගෝලයෙක්...
කවුරු හරි මොනා හරි දැම්මම ඒක ඉසමුදුනින් පිළිගන්න ගොබ්බයො ඉන්නවා චන්ද්‍රිකා ජනාධිපති කොමිසමක් පත් කරා ඒක කියවල බලන්න ඇත්ත තේරෙයි
.විජය නුබ මියගියත් හතුරෝ තාම මෙලොව පව් ගෙවති .නිවන්සුවය පතමි.
pragith
නිම්සරා නිම්සරා
මේ සොදුරු මිනිසා යලි ඉපදේවා.
Godak dukai...oba wage maanawa hithawadin ada hitiyanam mage ratata ada mehema wenne naha...oba sada amaraneeyai mr.vijaya...aim..respect sir👍
ලාංකීය සිනමාවේ සිහින කුමාරයා❤️😑😥
ලයනල් ප්‍රේමදාසලාගෙ ගෝලයෙක් .බලය සදහා කළ මිනිමැරුම් .සත්‍ය වසන්කර ඇත .
🤣🤣🤣🤣jvp
යලි ඔබ අප අතරම උපදිවා
අනුර කුමාර අතීතය මෙනෙහි කරපියව් අතීතයේ sapathu පි පසුපස එනවා දුක් මෙතකින් තොපි
Munge pukata wedi thiyala maranna ona
ඒ අතීතය අමතක කරලා ජනාධිපති වෙන්න ඡන්දෙ දෙන්න කියන්නෙ
මුන් මහ තිරිසන්නු පවු අප්ප .. ❤️😢😢😢😢😢🙏
මුන්ට හෙන ගහනවා
තංබි නැගිටිනවා සියලුන් නැති වෙනවා
මෙවැනි උතුම්.අය
අමු
අමු වේගාතනකල.නරුමයන්ට.දෙවැනි.නොවන.අයනේද.අද.ඉන්නෙ.
අපට අහිමි වූයේ රට භාරගන්න හිටපු ජනාධිපතිවරයෙක්.හිටියනම් ඔබ අද ,ඔබයි අපේ ජනපති ...
මේ වා කරන්න කිව්වේ බල තන්හවටද කාලකන්නි..
විජය කුමාරතුංග මහතාගෙ මරණය පිළිබද විස්තර අනාවරණය කලාට කමක් නෑ ඒත් බොරු විස්තර කියන්න එපා..අධිකරණ වාර්තාව බලන්න..
Etakota meva boruda.. attatama mokada une
පට්ට බොරු මෙවා
මූසලජාතිය.ටකවදාවත්.මනූස්ස.ආත්මයක්.නොලැබෙවා නොලැබෙනවා.රත්තරන්අයමරන උන්ට තව.දිපල්ලාචන්දෙ.ඉතුරුට්කත්.ඉවරකරයිදෙයියනෙ.තිරිසන්නුතමා.උන්
පවි..අපේ..විජේ..හරිම.දුකයි...
විජේ.මහත්තයා..හිටියානමි..අද.
අපේ.රට..දියනු..වෙිලා..
මරපු.මිනිහාට..කිසිම..අත්මයක...සමාවක්..නැහැ..විජෙ..මැරුවාට..අදටත්.
අපි..හිතින්..දුක්.වෙිනවා..කාල.කන්නියා...😡😡😡
❤🌹 මේ රත්ත්‍රරං මිනිසා 🌹🌹
🦌 මරපු ජෙ වි පෙ උනුයි ? රට
හදන්න යන්නේ ? කාලකන්ණි ?
🦌 මෙවා අහන කොට ජබිබෝ
මොනවාද කියන්නේ තිරිසන්නු 🦌
👍 බඩ පපුව පත්තු වෙනවා ?
මතක් වෙන කොට ?
ගොඩාක් දුකයි 😥
කලකන්නි යක්කු තිරිසන්නු
.paw..niwansuwa..lebewa..obata
Chandi Navi hi
ඔය ලයනල් කියන එකාට කිසිම ආත්මයක මිනිස් ආත්මයක් නොලැබේවා !!!
මෙ කාලකණ්ණි නති කලෙ කොයි තරම් වටිනා ජිවිතයක්ද.නොදකින් jvp කාලකණ්ණි
wall ballo jvp
අනුර දිසානායක ජනාධිපති කරමු
විජය මරපු ශාපයට කවදාවත් JVP එකට ආන්ඩුව පිහිටුවන බැ.
ape pin kada .apita nathuwa geya.sakvithi raju.newan suwa labewa
ඒ කාලේ මට ඉදලෙන් මිදුල අතු ගගා හිටියා Time is mysterious දැන්නම් (වර්ෂ 2566)මට ඉඳලෙන් මිදුල අතු ගානේ නෑ
Violet fernondo
කරන්න thiyana ජඩකම් ඔක්කොම කරලා anthimatada ammawa මතක් උනේ කාලකන්නි
Me visthara mahansi vela hoyala dunna ayata mage vishesha sthuiya oun hama kenekutama Jesu pihitai. Vijaya kumara thunga mahatmata suvarga rajaye vajabeva .me vadasatahan karana ayata jesu pihitai.
වෙන්න ඔන දෙවල් ඔක්කොම වෙල ඉවරයි එත් වැරදි කරයො තමත් නිදැල්ලේ නොවෙයි ද
රටේ ඉන්න මොඩයො තමත් තවත් දෙන්න හදන්නෙ මෙහෙම ජවිපෙ එකෙ තිරිසනුන්ටද
Danna magulak kiyapan Ban.
Unp eken karapu aparada oya kale thibbema nedda. E karapu aparada 100% jvp ekata deshapremiyo kara kiyala dala unp karayo ega beragaththu eka
තව ඔලුවටත් වෙඩි තියලා කාලකන්නි ජරා තිරිසනා හොදක් වෙන්න එපා 😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
Oba meyedunada,apa hata obawa amathaka nowe😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️oba sadaaaaaa amaraniyai🥰🥰🥰😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඒ කාලෙ විජේ ජනප්‍රියයි....විජේ ඊලග ජනපති වෙයි කියලා බයට ඔය වැඩේ කලේ..එතකොට හිතල බලන්න කව්ද කරන්න ඇත්තෙ කිය්ලා....ඒ කාලෙ ඔක්කොම මරණ බැර උනේ JVP එකට
Ada lankawe oba hitya nam ..apith asawen lankawe jiwath wena tiba sir ...budu saranii
Balu wada.
මේ මියුසික් එක අයින් කරන්න මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ
JVP Kalakanni nnta ජීවිතය ta Chande deanna eapa.Balanna Anura Kumaraya ge Mune heati.Uth Minimaru Hora thakkadi yeak.
ඇත්තටම මෙි වීඩියෝව මඩ වීඩියෝවක්.විජය මැරැවෙ ගාමිණී ලොකුගේ කියන පාදඩයා ජේ.ආර්. සහ ප්‍රේමදාසලාගේ උවමනාවට.(වෙපන්එක ගාමිණීගෙ)ආරංචියක් කියනවා බන්ඩාරනායකලත් මෙිකට හවුල් කියල.මම විජයගේ බොඩිය හදිසි අනතුරැ වාටිටුවට ගේනකොට ඒ අසල.මට මතක විදියට උදේ වරැවෙ 10.30 ට විතර තමා.මම විජයගේ බොඩියත් පෙ:ව:11.00 පෙර බැලුවා මෝචරියෙදි.මට මතකයි මාලනී විජයගේ බොඩිය බලන්න ආවෙි නයිටිය පිටින්.ඒ කියන්නේ මෙික සිදුවුනේ උදේ.මෙික ජඩ මඩ බොරැ වීඩියෝවක්.
බලාගන.ගියහාම.j.v.p..එල්ටිටි.වගෙ..මුන්.ඔක්කොම.මගෙ රටවිනසකරන්න.අපුහැනිකරයා.කතාවනම්..බුදුබාන.බොක්කෙ.දඩමස්.බල්ලො..
Dawaka liyanaga jvp කාලකන්නි නිසා තමයි prabhakaran තවත් unge ශක්තිය තවත් වැඩි දියුණු kara ගත්තේ දකුණේ jvp "" උතුරේ 🐅 tiger
@@udenisamanlatha5195 danna deyak katha karanna.JVP eka Newei satan ugra kale Anduwamai.
vijekumarathunga.මරපු .එවුන් .කොහෙද .අදත් .රටේ .තත්ත්වය .ඕකමය වැරදී.karut.දඬුවම් .දෙන්න.. නීතිය .ඉදිරියට .ගන්න
Miss you
தமிழ் படத்தில் நடித்துள்ளார் 1977 நங்கூரம் படம் விஜயகுமரதுங்கா
මම කැමතිම මනුෂ්‍ය යෙක්
අපි මේ ඔක්කොම කරන්නෙ ඉඳල යන ටිකට නෙ
I need 1 office girl around negombo .with computer & english knowledge
😶
කෙනඩි වර්ණකුලසූරිය වන මාගේ සිංදුවක් අහලම බලලා ඔයාල කැමැති නම් මාගේ යූටූබ් චැනල් එක සබ්ස්ක්‍රයික්බ් කරන්න. ස්තූතියි, 🙏 මම , 🎤🎷🎸🎸🎶👇👇 ලින්ක් එක
කෙනඩි වර්ණකුලසූරිය.
ua-cam.com/channels/qCZASEIJ6YMgrQY6FodcBA.html
Oba amaraneeyai obawa maranna be kawadawath
Too much back ground music.
අද චතූ ඉන්නවෝ.👏👏👏👏👏👏👏👏👏👌👌👌👌👌👌💏💏💏💏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💋💋💋💋💋💋💋💏💏
Meka wenas kathwak, Ranjan amathituma tasanwa alla gaththa welawe usawiyata danna hadapu eka premadasage nyogayen newaththuwa. Ekathawa methi amathila kauruth dannawa. Tasan sallywalata karapu gemak kiyala danno danithi
Sagarika Gomas, Thewis Guruge, saha Pemathilakath meruwe kawuda,
Rate bishanaya yodagena J.V.P namin yanna kala.
ලයනල් තෝ. හිටපන් ඈ 😏 තියන්න වෙඩි 😌
Jvp ekata meyawa maranna hethuwak ne. Viyayawa abhiyogayak une Premadasata. Premadasata Kare Vijayawa marala eka Jvp ekata damma. Eken Premadasata eka galen kurullo dennek maragatta.
baila premege wadak,,,
විමල් වීරවංශ ඇතුළු සියලු ජේවීපී නායකයන් ලැජ්ජා විය යුතුයි .
Wimal weerawansa pakshya pawa dunna va kala meriyan balla
මේක ප්‍රේමදාස ජනාධිපතිගෙ වැඩක් ලයනල් කියන්නෙ ප්‍රේමදාසගෙ ගෝලයෙක්
@@baddrasooriya6223 jvpදැන් සුදනෝ වෙන්න පුලුවන් ඒ කාලේ මීනීමරුවන්...කැරලිකරුවන් විතරයි
Jvp එක පිටින් හැමදේම දැම්මට, වැඩක් නෑ හැම සාක්ෂි යක් පරස්පර යි,, චන්ඩ්‍රිකා ගෙ කට උත්තරයි ඕකයි පරස්පර යි
බලපිටියෙ පොලීසියක් නැහැ.
JVP එක කල අපරාද කියා නිම කල නොහැක...අද මොන දේ කතා කලත් ඔවුන්ගේ කලු පැල්ලම්, රතු පැල්ලම් කිසිදා මකා දැමිය නොහැක
If u dont no what really hapen 1982 to 1990 please go an read some books or do some research about that time UNP kill 80,000 young lives student layers doctors ingenious innocent people members of media an so many other people jvp didnt have choice but to fight back up to now free education is theyre because of jvp fight for it
@@sudeshfonseka5184 ❤
Very sad
😂😂😂😂😂
විජය මාරුවa මිනීමැරු unp ආණ්ඩුව විසින් eka හොඳටම දන්නවා chandrika නමුත් un ඔක්කොමtama ඕනෑ jvp විනාශ කරන්න මොකද unge පන්තිය ආරක්ෂකa කරන්න ඕනෑ නිසා
Harima.dukai
My dream man .asaiyawe edaa hitapu hadsome guy.A wagema manawa hitha wadiya.adatath mama. Ohuge Geetha adatath amaraneeyai.ada hitiyanam ape rata mechchara agadayakata watenne Naha.
උබලාට සාප වේවා
දේශපාලන hame ekenme මිනිස්සුන්ගෙ ජීවිත නැති කරනවා එහෙම නැති පක්ෂයක් naha