Ammooooo mehema video nam itin supiriiiiiiii supiriiii supiriiiiiiiima supiriiii.....mn asama video appaa.....ape bandith pirenawa anneeee.....kiyanna katha na supiriiii
Dear both it very nice you vedio my kids are really like both of you one day they like to have meal with you so nice and so good keep it up and good luck
Akkiyo..mn dakka akkige youtube shorts wla Microwave dala pop corn hadana ekak..akki e packets lankawe thiyanawada? Kohenda gaththe?? And btw ada video eka mn baluwe Prawn Lasagna ekak kana gaman🤭❤❤❤.
බුෆේ එකකට ගිහිල්ලත් ගුනදායක කෑම කන අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😊😊😊
අද බුෆේ එකේ අයිය කන්නෙ මොනවද කියල මතක් උන අය මේ කොනට. 🙄🥰❤
Ane matat matak una
මමත් යින්නවා
සී පෝක් & සී බීෆ් 😁😍
මං
මාත් හිතුවා.....🙄
අපේ බුචී අයියා සරලව නිදහසේ කෑම ටික කෑවා අද මාරම තැන්පත් ගතියක් දැක්කා 😍♥️
අදත් මරු තමා 😍❤️ හැබැයි sea food කියලා දැක්ක ගමන් අයියා පව් හිතුනා පස්සේ බලද්දී අයියා පව් නෑ කියලා තේරුනා 😂❤️
☺️☺️😀😀😍❤😍
ඔයාලගේ food review එකක් බැලුවා කියන්නේ ඉතින් අපිත් ගිහින් කෑවා වගෙ තමයි....ඒතරම්
ඔයාලා ඒක ලස්සනටම සුපිරියටම කරනවා..
ආදරෙයි ඔයාල දෙන්නට හැමදාම පරිස්සමෙන් ඉන්න..❤😍😍
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍❤
අනිවාර්යෙන්ම මමත් වැඩි පුරම කැමති buffet vido බලන්න thanks
😍❤❤😍
ඔයාලා දෙන්නගෙ විඩියෝ බලන්න මන් හරි ආසයි❤😊
Adareiiiii 😍❤️
විඩියො එකට බඩ පිරෙනවා කෙල ගිලලම හිත පිරෙනවා අයියාගෙ කතා වලට එ් නිසා අපෙ බඩයි හිතයි දෙකම පිරිලා
😀😀😀😍😍😍❤❤❤
adath niyamaiii ... dakkagaman aiy knn mond kiyl hithune ..
😀😀😍😍❤❤
Okkoma baluwa niyamai video eka....pera gunai pera kola kondeta ehema hodai.....ehenam api athal eke imu bay wevaaaaa
❤❤❤🙏🙏🙏😍😍😍
හොඳ පුතා! මමත් එහෙමයි. බුෆේ එකකට ගිහින් බත් කෑවම ගෙවන මුදල අපරාදේ. නිකම්ම බත් වලින් බඩ පිරෙන එක විතරයි වෙන්නෙ. බත් ඉතින් ගගදර ඉදන් කනවනෙ. හුගාක් අය කරන වැරස්දක් තමයි බත් කන එක. ❤️🙏
ඇත්තම කතාව. 😍❤
Unlimited පිස්සු හැදෙන කැම සෙට් එක🤘👌 දැක්කත් බඩ පිරෙනවා සුපිරි 😍💕
😍😍😍❤❤😍😍😍
අනිත් දවස්වල වගේ බුචී අයියා අද talkative නෑනේ..😢 මාර ම තැන්පත්කමක් දැක්කා. සහ prawns නම් මගේ favorite අනේ...😋😋😋😋 දූවගෙන ඇවිත් කන්න හිතුණා. වෙනදා වගේ කෑම ගොඩාක් නෑ වගේ සිතුණා. මට විතර ද එහෙම හිතුණේ...? 🙄🤔🤔🙄
ඉස්සොයි කූනිස්සොයි අතර වෙනස හොයන අහින්සක මන්
සුපිරි buffet එකක්
ඔයාල කවදත් buffet එකකට ගියාම වියදම් කරන ගානට buffet එක use කරනව
හා හා
කන්න ඕනේ සතුටෙන් ඉන්න ඕනේ
අදත් වැඩේ සුපිරි
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
Kunissage potbtba essage mash
ඔයි වෙනස්වල් හොයන්න එපා බන්. ඔන්නොහේ කාපන්. 😀😀😀
වියදම් කරන ගානට කන්නෙ නැත්නම් buffet යන එක පාඩුයි. ☺️☺️
ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤❤😍
Oyala kanakota apitath kanna hithenawa apitath ekka kanna oyalage vlog hamadama balanawa godak lassanai
E kama rasa karala kana vidiha nam maru hode... kama valata mara love ekak ne tiyenne..... ekane api adaren hamadama vidiyo balanne...❤️❤️❤️❤️❤️
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍❤
Ammooooo mehema video nam itin supiriiiiiiii supiriiii supiriiiiiiiima supiriiii.....mn asama video appaa.....ape bandith pirenawa anneeee.....kiyanna katha na supiriiii
ගොඩාක් ස්තූතියි ❤😍❤
Ada vedio akath lassanaiii❤️❤️❤️kohoma hari sea food unath aiyata අසාදාරනයක් une na ne.skip karanne nathuwa digatama kammali nathuwa balan enna puluwan oyalage vedios.akkita nam ada wenadata wada sathutui wage.sea food nisa thawath me wage lassana vedio aran enna .budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤😍❤
Aiya kanne monada kiyala balan hitiye man nm. Harima hondai video eka. Adarei akke aiye. Budusaranai hamotama 💞
වෙලාවට මට කන්නත් ගොඩක් ජාති තිබ්බා. ආදරෙයි නංගි හැමදාමත්. 😍❤😍😍❤😍
සී ෆුඩ්ස් කියන්නේ පිස්සුවක් ❤️ බූචී කිව්වා වගේ මට මුලින්ම හිතුනේ බූචී කන්නේ කොහොමද කියලා 😁
😀😀😍😍❤❤
ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත හැමදාම ආදරේ යි දෙන්නටම
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍
Shok anee man dekka gaman hithuwe aiya kanne monwada kiyala. Matath sea food algy eth malu waraga kanna puluwan.. sea food kanna asai akka wagema kanna bane eth algy neh 😥😍😍... adath maru akke
Seafood kiyla dkinkot aiyawa thma mthk une awulk ne aiya supiriyt kewane 😋😋😋😁😁😁😁akkitnm supiri dwsa ada 😍hemadama sathutuin parissamata inna ...athal eke imu ❤
☺️☺️☺️☺️😀😀😀😍😍❤❤🙏🙏🙏
Akkatanam supiritama buffet ekak neh.. ehemai kiyala aiyath atha ariye nene.. niyamai hemadama wage me vlog ekath... 🥰❤️
❤❤❤😍😍😍🙏🙏🙏🙏
දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏
අනේ අර කේක් චුට්ටනේ කෑවේ..මං නම් ආසා ඒ ජාති ගොඩක් කන්න..buffet video තමයි මං ආසම.අදත් මරු video එක
❤❤❤😍😍❤❤❤
අපේ පැත්තේ තිබිලත් අහලත් නෑ දැකලත් නෑ🥲😐 කමක් නෑ ඔයාලා අපිට පෙන්නුවනේ🤭❤️ අදත් මරු හැමදාම වගේ🌚❤️
😍❤❤😍
Mekinam patta perethai.kochchara kewath madi.kanna nethuwa idala salli thiyena akek bandama ohoma thamai
ඔයාලා දෙන්නම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️🥰❤️🥰❤️🥰
අනේ ඔයාලා නම් මරු....අක්කි කෑම විස්තර කරද්දිම බඩ පිරෙනවා....❤❤❤❤
❤❤❤❤🤗🤗😍😍😍😍
@@MagicCompass ඉක්මනින් තවත් ආතල් විඩියෝ එකක් ඕනී අක්කි...අයියා....
වෙන මොනව බැලුවත් ඔයාලට ගහන්න කෙනෙක් නැත..😍😍
පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට 😍❤😍
Ambo adanm vedio eka ivara unavath danne. 😍 suparb
❤❤❤😍❤❤❤
Supiri pattai athtatama fish arenna matath anith ewa Kanna baa, video eka lassanai oyala denna waaaaaaw good luck 👍👍👍👍 ADARE ❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
අක්කිට ඉතින් sea food කියලා දැක්කම හැමදේම අමතක වෙන්න ඇති පව් අයියා 😁😁 ඇත්තටම මටත් ඔලුවට ආවේ අයියා මොනව කයිද කියලා මන් හිතුවේ අක්කා අම්මා එක්ක එන්න ඇති කියලා. මාලු තිබ්බ නිසා ජාමේ බේරුනා 😁 හැම buffe එක්කම ඔයාලනේ ඉතින් කලින්ම ගිහින් අන්තිමටම එන්නේ 😍😁
සී ෆුඩ් කිව්වම මාළුත් අයත් නිසා අවුලක් නෑ. 😀😀😍❤😍
පේර කියන්නෙ diet කෑමක්. ඒකට බඩ පිරිලා වගේ feeling එකක් ඇවිත් බඩගිනි නැති වෙනවා. ඒ නිසා ආයෙ buffet වලට ගියාම දෙන්නා පේර නොකා ඉන්න.🙈❤️ love you both💕
අඩේ... එහෙනම් පේර තියෙන පැත්තක්වත් බලන්නෙ නෑ ආයෙ. 😀😀
ආදරෙයි හැමදාමත් 😍❤😍
ඒකනෙ, පේර ගෙඩියක් කෑවම මට දවල්ට කන්නත් බෑ
ඇත්තටම මුලින්ම දැක්ක ගමන්ම හිතුනේ අනේ අද අයියා නොකා ඉන්නවද නැත්ත මෙනු එකෙන් ඕඩර් කරනවද නැත්තන් ඩෙසට් කනවද කියලා සත්තයි මට මුලින්ම හිතුනේ ඒක.ආසයි අනේ ඔහොම ගිහින් කන්න.ආදරෙයි ඔයාලට ගොඩක්.😘😘😘😘 අනේ හැමදාම ඔහොම වීඩියෝ දාන්නකෝ බලන්න.අම්මලා එක්කත් කුචී බුචී එකෙත් එක්කම 😘😘😘😘😘❤❤❤❤❤❤
ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ කරගන්න හොඳේ... ආදරෙයි හැමදාමත් ❤❤😍😍❤❤
අනිවාර්යයෙන් අයියේ....😘😘😘😘 මාත් ඉතින් ආදරෙයි පැලෙන්නම 🥰🥰🥰❤❤❤❤😘😘😘😘😘
Oyalage video eka baluwa math sea food kaa kaa maruneee ekath ❤❤❤
මරුනෙ සිරාවටම ❤😍❤
Aeththatama mathak une nam aiyawa.aiya balan iddi akka bada pelenna kai kiyala thama mathak une.
😀😀☺️☺️😍😍
මට නිකමට post එක දානකොට හිතුනා seafood දෝ කියලා ඊට පස්සෙ පටස් ගාලා බුචි අයියාව මතක උනේ😁❤❤❤
😀😀😀❤❤❤❤😍😍😍😍
ayyata giya kala dasawa. hodai
😃😃❤️😍
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
🙏🙏❤️😍
නෙල්ලි වලට පස්සෙ විටමින් c අදිකම පලතුර පේර...ඔයාලගෙ vedios හරිම interesting..❤️❤️❤️තව පොඩි දෙයක් කියන්නම් කැමති න්ම් වැරැද්ද හදාගන්න ඔයාලට ආදරේ නිසයි කියන්නෙ..dessert ඩිසර්ට් යනුවෙන් කියන්නෙ අතුරුපස...නමුත් වැරදියටයි ප්‍රනවුන්ස් වෙන්නෙ desert ඩෙසර්ට් කියලා...ඩෙසර්ට් කියන්නෙ සිංහලෙන් කාන්තාරය කියන අදහසයි...එය එලෙස නිවැරදි කරගන්න...ඉදිරියටම යන්න සුභ පතනවා දෙන්නටම...❤️❤️❤️ඔයාල හරිම සැහැල්ලුවෙන් මේ episodes කරනවා..මවා පෑම් නෑ...අගෙයි ඔබ දෙදෙනා...good luck 😘😘😘
අදත් ඉතිං මරු...දෙන්නට ටිකක් කොක්ටේල් එක වැඩ කරලා තිබුණද මන්ද... 😀😀😀😀❤❤❤
හෙ හේ.. එහෙම බවක් දැක්කයි? 😀😀
Dear both it very nice you vedio my kids are really like both of you one day they like to have meal with you so nice and so good keep it up and good luck
දෙන්නම මරු ආ... අපි හැමදාම බලනවා😊😊😊😊
😍😍😍❤❤❤
මටන් sea food buffet කියාද්දිම අයියාට කන්න බෑනේ කියලා මතක් උනා . අයියාට මාලු තිබ්බ නිසා හොදයි . අක්කට නම් අද හොද දවසක් . අක්කා ගොඩක් කැමතිනේ sea food කන්න ❤️❤️💖❤️...... දෙන්නම පරිස්සමෙන් ඉන්න ....❤️❤️❤️❤️❤️💖💖💖
😀😀😀☺️☺️☺️😍😍😍😍❤❤❤❤
වීඩියෝ එක දැක්ක ගමන් අයියව තමයි මතක් උනේ 😂 ආසාවෙන් බැලුවා අදත් වෙනද වගේම 🌻😍❤️
☺️☺️😍😍❤❤
අද වීඩියෝ එකත් බලන්න අමතක කරේ නෑ හොදේ..💖
ගොඩාක් ස්තූතියි 😍❤
Matath mathak une buchita yana kala mokakada kiyala...😍 love you both ❤
පේර දියවැඩියාවට හොදයි කියල අහල තියෙනවා...😁 video එක අදත් ආසාවෙන් බැලුවා🤗 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම...❤❤
❤❤😍😍🙏🙏
අපිත් අවාම යන්න ඕනේ සුපිරි කෑමක්නේ, 😍😍😍😍
😍❤❤😍
Eeee ee kama tika🤤😋
Isso dllo kakuluvo me davas wala thahanan mata ☹️adath video eka niyamai adarei dennatama parissamen inna 😘
ඒ ඇයි ඒ තහනම්?
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
Asanipen inne ushna nisa thahanan 😔
Seafood buffet එකක් ඇහුවමයි.යශී අක්කගෙ මූණෙ හිනාව බලන්න ඕනි.එයාගෙ කැමතිම කෑම හින්දා.
😍😍❤❤😍😍
ඔයාලගේ වීඩියෝ දැන් නොබලම ඉන්න බැ ❤️
Mage mallitath dallo witharayi allergic. Anith seafood jathi Tika Kanna puluwan.
😊😊😊
Thamnail eka nm kathayi ithim videos lassssanamyi❤
12:26 oka ළඟදී giya wedding ekaka kala attatama eka hodai mara bade ida tiyanava kanna ekatamai issarahatath karanna inne 😁🤭
😀😀😀😀😍❤
Ane m harima asai oyalage me video balanna ❤❤❤❤
❤️🥰🥰❤️
Adath wanadawagama super..👍👍
❤😍🙏
Ona.baluwa .paressaman enna
❤😍😍❤
Me oyala flames ekata enna meke pizza harima rasai akki
දකිනකොටම අයියා කන්නේ මොනවද කියලා හිතුනේ.. අයියටත් ගැලපෙන ඒවා තිබිලනේ ඒ නිසා කමක් නෑ.. ආදරෙයි දෙන්නටම. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි 😘😍
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
Pera kawahama badageni wrnawa
විඩිඔ දානකන් බලන් හිටියේ .. ❤
❤😍❤😍
Video 2,3 miss una 🥺
Den ithin digatama balanna ganna one 🤗🤗🤗
Amboooo aiyeeee maru ahhh 😅
❤❤❤😍😍😍❤❤❤
❤️❤️❤️🥰😍අයියෝ දැන් අයියා කන්නෙ මොනවද කියලා හිතුණා.😕😕 පව්නෙ කියලා.😁😁❤️
😍😍❤️❤️🥰🥰
17:18 පේර පොත්තටත් සීනි අඩු වෙනවා
Buffet ekakat gin kochara Kanna haduwath Kanna bane ohoma,poddak kawa gaman bandi full,oya denna Maru,
Eththatama math kalpana kala buchi kanne monada kiyala.ethakan menna meya apooruwata sawal para denawa
😀😀😀😀🙏❤🙏
Akka oy katha krn widiya marama lassanai
Oyl nm godaaaakk wasanawanthii❤️❤️ adrei denntma
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤
බුෆෙ එක නියමයි ගොඩාක් ආදෙරෙ දෙන්න ටම
ආදරෙයි හැමදාමත් 😍❤😍
අඩේ සී ෆුඩ්ස්, මගෙත් ෆේවරිට්, යන්න ඔනේ කන්න, බුචිටත් සාධාරණයක් වුනානේ,
🔥🔥🔥♥️♥️
😍😍❤😍😍
අම්මපා... මට ඒක මතක් උනා.. සිරාවටම
😀😀😀😍❤😍
මරු 🔥🔥🔥
මටත් seafood (with out fish😜) ඇලජි ඒ එක්කම අන්නාසිත් ඇලජි බුචී අය්යට අන්නාසි අවුල්ක් නෑ වගේ
නෑ... හොඳ වෙලාවට අන්නාසි අවුලක් නෑ. 😀😀
ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍
6:22 අයියා හරියටම හරි.. ඒක තමයි මතක් උනේ...
☺️☺️😀😀😍😍
3:57 anyone knows the song play in here
Nittabuwe Pharo hotel eke high tea eke video ekk ona akki,,,❤️❤️
Aiyata kanna wenne na kiyala hithuwe mukuth 🤭🤭 adath video ekath maru adarei dennatam ❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
Akke aluth samagikayek genna hitan innawanam ohoma kema kanna apa.2natama hodane.
Negombo Dutch Trails eke review ekak karanna ko
Balaganama hitiye video eka danakn❤️❤️❤️❤️❤️❤️
Balala kohomada kiyannakoooo ❤️🤗
Awesome food plz mention the price
Please check the description 🙌😊❤️
Oyala yana hotelwala ganan. Kiyanawa. Nam watinawa
ගණන් ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා
Math asama ewaaa
❤😍❤
Umandawe food try karana video ekak dana❤
නියමයි
Yum yum 🤤😍❤️
Pera (guava) high in vitamin C
අයියානම් පිවේලට කනවා ❤ අක්කානම් මෙලොවා වැඩක් නැ මරම පෙරේතියක්
කිසිම decipline එකක් නැති කැත ගෑනු කෙනෙක්,presentation හොඳයි ඒත් බලන් ඉන්නෙ අමාරුවෙන් ඇත්තමයි
අයියා හරියට හරි මටත් හිතුනේ ඒකම තමා................😁😁
😀😀😍😍
Oyalage vidio ekak danakal balan inne akke😘
Balala kohomada kiyannakoooo 😍❤️
Atthatama math hituwe aiya monwada ada kanne kiyla.😅🙊❤️🥰
😀😀😀😍❤
Superb as always doubala😍♥🌊
නියමයි නියමයි
👊👊👊👊👊👊
👌👌👌👌👌👌
Akkiyo..mn dakka akkige youtube shorts wla Microwave dala pop corn hadana ekak..akki e packets lankawe thiyanawada? Kohenda gaththe??
And btw ada video eka mn baluwe Prawn Lasagna ekak kana gaman🤭❤❤❤.
අපිට අනිවා මතක්වුණා ෆුඩී බුචීව 🤭😍
😀😀😍😍
aiya kiuwa hariyatama hari. mulinma hithune buchita badaginne inna weyda dannena kiyala thamay😄
😀😀😀😀😍❤😍❤😍
Man video eka dakka gaman hithuwe buchi ada kaala ewarai video witharai.paw ane kiyala.baluwama eyatat kanna labila.🤭🙏🐟
😀😀😀😍😍😍❤❤❤
Aneeeeee maru appa.man asama denna❤️❤️😘❤️😘
😍😍❤❤😍😍
පෙර හොදයි කොලොස්ටරෝල් වලට...දෙන්නා ම දැන් මහත් වෙිලා .අද බුචි අඩුවෙන් කැවෙි...දෙන්නා ටම බුදු සරණයි ..ජිමි එකටත් යන්න හොදේ ...😀😀😀🌹🌹
😍😍😍❤❤❤🙏🙏🙏