Niyamai denna..super ...gampaha ape cafe ekenuth oyala kawa...the queen cafe ....thank you so much...ithin ape paththata th enna hode....👉 travel with lokkaiya 👍 👉 dew n yasisiru karaoke 👍 sahayogayak denna awith hode...
Maching couple kiynee menna meylta...ekko ekknk kiynw lejjai psse kmu kiyl show ekt ..mee denna nm ela my car my petral neh...slli gewlane tyne hodt knna oni 😍😘,,
Woow... මන් හැමදාම ඔයාලගේ video බලලා හිත පුරවා ගන්නවා😂.. මොකද අපි ගියොත් ඔහොම හැමදේම කන්න බෑ... Snack එකක් දෙකක් කද්දි බඩ පිරිලා ඉවරයි... එතකොට පාඩුයි😂
Ehema na kanna puluwan.3 hours thyena nisa himin himin kanna puluwan 😊
Price aka kiyanna kohoma da kiyala
සිරා කතාව 😂
ඔව්ව්ව්ව් ඒක තමයි 😂❤️ ආසා වුණාට කන්න අමාරුයි..
පතෝලයි බතුයි බෙදාගෙන ඇවිත් කුචීබුචී බුෆේ වීඩියෝ එකක් කන ගමන් ගෙදර බත් එක රසවිඳින මම🙂🙏
Good luck ayya&akka❤️🥰
අම්මපා....... පොල්සම්බෝලයි,බතුයි කන ගමන්ම් බැලුවෙ දෙය්යනේ.....
මමත්. වට්ටක්කායි බතුයි කන ගමන් 🤣🤣🤣
me math karawala thel dala apple uyala salada ekk ekka meka bala bala kan ne😊
මමත් දැන් 😂
ඔයා ඒක කිව්වෙ විහිලුවට වෙන්න ඇති . ඒත් මං ඇත්තටම එහෙම කරපු අවස්තා තීනව 😢
ඔය දෙන්නා හින්දා ගොඩක් අය ලොකු ලොකු තැන් වලට ගිහීන් කෑමට තීබිබ බය නැතූව ගීයා. ගොඩක් අ, කූම බොදා ගන්න බයයී ,ලැඡ්ඡයි. ඔයාලා සූපිරි
මරු අයියේ.. දිගටම buffet vedio ගේනවානම් මරු ආ.. 😁😁😁🥰 thailand ඉන්න නිසා වෙන්න ඇති සුපුරුදු reply නැත්තෙ.. අවුලක් නෑ.. අපි කොහොමත් ආදරෙයි💖💖😄
කුචී බුචී එනකොට buffet වල chefla 😁😁😁අද ඉක්මනට කෑම ඉවර වෙයි ඉක්මනට හදන්න බලන් ඉන්න 😁😁😁ආදරෙයි ඩබල ❤😍
කන්න තමා ඕන කවුරු මොනා කිව්වත්😌❤ ආදරෙයි දෙන්නටම
කුචි & බුචි ඔයාලාගේ විඩීයෝ ආව ගමන් බලනවා . සුපිරිම නිහතමානී දෙන්නෙක් . ඉක්මනට තායිලන්තයේ වීඩියෝ ටිකත් දාන්න හොදේ . ජයවේවා ..!ජේසු පිහිටයි ..!
ගලධාරී එක බ0 කොළොන් වෙන සීන් එකක් තියෙන්නේ😂😂😂 ජයවේවා දෙන්නටම❤️❤️❤️ ආදරෙයි
හොටෙල් එකේ අයත් බයේ දුවයිද දන්නෑ අදත් සුපීරියක් ඉතින් .😁😁😁ඔයාලගේ වීඩීයෝ මං හැමදාම බලනවා,ආදරෙයී ඔයාලා දෙන්නටම කුචී&බුචී
ඔයාලාගෙ හැම විඩියෝස් එකක්ම ලස්සනයි ❤️😍 ❤️😍 අක්කි කියනවා වගෙ අක්කි ලගෙ මෙිසෙන් කෑම බෙදාගන්න කටිටිය එවී වගෙ සීන් එකක් තියෙන්නෙ 😂❤️😂❤️ අයියෝ අදනමි මාර කලබලෙ අයියගෙ අතෙත් පිගානක් ඉනෙත් පිගානක් 😂😁😂 ආතල් කෝටියයි 😂😂😂❤️❤️❤️
ඔයාලා ගලදාරි එකෙ high tea buffet එකක් කරනකම් බලාගෙනම තමා ඉදියේ....අම්මොව් මරු අප්පා....කෑම බැංකුව නම් මරු අහ්හ්...😁😁😁😁අපි වගේ ගියා නම් ඔහොම කන්න බෑ අප්පා පොඩ්ඩක් කනකොට බඩෙ ඉඩ නැති වෙනවා...ඒ තරම් මරු කෑම ජාති ගොඩක් තියෙනවානේ බොලේ.....ඔයලා කනවා බලලා අපි සතුටු වෙනො ඉතිම්.....අක්කා අද වැඩිය කන්නෙ නෑ වගේ...ඔයාලා දෙන්නා නිසා තමා මේ තරම් high tea buffet වලට ආස උනේ....මරු මරු තව විඩියො ගෙන්න හොදේ....🥰🥰🥰🥰🙈🙈❤❤ආදරේයී අහ්හ් පරිස්සමෙන් ඉන්න.....❤❤🥰🥰🙏🙏
හොටෙල් වලින් මේ දෙන්නා එද්දි බය වෙන සීන් එකක් තීන්නෙ 👍😹
සිරා😅😅
😂😂
අම්මප
අනිවා. අනිත් මිනිස්සු පව්😂
Sirawata
ගෙවන ගානට උපරිම සාධාරනේ ඉෂ්ට කරනවා😍 නියමයි👍 ආදරෙයි ♥️
ආදරෙයි හැමදාමත් 😍❤😍
ඒ මචන්ලා උඹලා දෙන්නගේ video මරු යකෝ මම හැමදාම බලනවා යකෝ දිගටම කරපන් යකෝ ❤️❤️
අම්මෝ අදත් විඩීයෝ එක මරු...
ඔයාලා දෙන්නාගේ food review එක බැලුවා කියන්නේ කෑවා වගේ තමයි.
ඒ තරම් ලස්සනට රහටම කරන්වා...
ආදරෙයි ඔයාලා දෙන්නට ...
ලොකුම විහිලුව නම් කුචී සුපිරි කෑමක් කන ගමන් කෙට්ටු වෙන්න ත් ඕන කියපු එක 😂😂😂😂😂😂
🤣🤣 බලාගෙන කවුරු හරි ඇවිත් ඔතනින් බෙදාගෙන යයි😅 මොනා වුනත් ඔය දෙන්නා ගෙවන ගානට මාර සාධාරණයක් කරනවා ඈ❤️
ගලදාරි එකේ ලොක්කා දැක්කා නම් 5000/= ගානේ දීලා දෙන්නව මගින් හරවනවා... ශුවර්...
ඔහොම තමයි කන්න ඕනෙ.. හරිම වාසනාවන්ත කපල් එකක් 😍😁
ඔව් ඔව්
මේක නම් පිස්සුවක් ඉතින් .... බුෆේ එක නම් මරේ මරු ... ආදරේයි ගොඩාක් ..😘😘😘😘😘😘... බුදු සරණයි
ආදරෙයි හැමදාමත් 😍❤😍
මේ ඩබල කනවා දැකලා මාත් hightea ගිහින් පුළුවන් උපරිම දා ගත්ත .තව පොඩ්ඩෙන් වමනෙ යනවා.😅😅
බඩගිනි time වලට මෙයාලව බලනවා😌ගැලපීම තමයි කැම පෙරේතයෙක්ට කැම පෙරේතියක් සෙට් වෙන්නෙත් පිනකට😍
හෙ හේ 😀😀😀❤😍❤😍
Video එකක දාපු ගමන් මග අරින්නැතුව බලනවා........ ආදරෙයි අයියේ අක්කේ ❤️❤️❤️❤️😍😍😘
රුපියල් 4000ට හොද සදාරනයක් කරනවා හැබැයි 😂😂 ආදරෙයි දෙන්නටම 😊❤
අම්මෝ ඒ stock එක 😂😂😂 හැබැයි එතනත් buffe එකක් වගේ තමයි 😍 අපිටත් හිතුනේ අපිව ගිලී කියලා 😂😂😂 අනිවාර්යයෙන්ම අනන්‍යතාවය රකින්න ඕනේ 😁😍
😂
මමත් ආසයි🤟
හයි Tea ඒකනම් සුපිරී පිස්සු හැදෙන කෑම සෙට් ඒක නියමයි ☺️👌♥️
ubala දෙන්න apita පිස්සු හදවලා තම නවතින්නේ love you so much 😊😉😊😉😊😉🤣😂🤣😂😂😙😗😙😗
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
kauda yako udhul katagaawe , nelanawa anathawennama . patta ubala denna niyamai. budusaranai . idala hitala medicle checkup ekak daaganna .matath sea food amaruwa thiyenawa,
බුෆේ එකකට ගිහින් මදි නොකියන්න කන්නයි ඕනේ
ඒකට හරියන්නෙ ඔයාලා වගේ අය
ලැජ්ජ උනොත් බුෆේ එකකට ගිහින් තේරුමක් නැහැ
ඔයාලගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනව
කන ඒක බලන් ඉන්න එක විතරක් නෙවෙයි ඔන්න
වැඩේ සුපිරි අපිටත් එක්ක කෑවා
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
ආන් ඒ කෑමට තියෙන බය නැති කොරන්ට තමයි අපිටත් ඕනේ. 😊😊
ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤❤😍
උදේ ඉදන් මූඩ් අවුලෙන් මං හිටියේ..ඔයලගෙ විඩියෝ එක බැලුවම ඇත්තටම ඔයාලගෙ කෝලම් වලට මට හිනා ගියා...ස්තූතියි දෙන්නටම..🥲🥲😊😊😍😍
අඩේ... ඔයාගෙ මූඩ් එක ෆික්ස් කරන්න හෙල්ප් එකක් වෙන්න ලැබුන එක ලොකු සතුටක් ❤😍❤
අම්මෝ මේවා නම් බඩවල් නෙමෙයි බෝක්කු ආදරෙයි දෙන්නටම 😍
හැම එකෙන්ම ගෙනල්ල මේසේ උඩ තියාගෙන ආතල් එකේ කන එක තමයි ආතල් එක 😂❤️❤️❤️
ඔය හයි ටී බුෆේ එක ගැන ඔයාලා වීඩීයො එකක් කරනකන් ආසාවෙන් බලන් හිටියා 😍❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
Buffet කියන්නේ පිස්සුවක් affa❤️ බඩ පැලෙන්න පැය 3-4ක්ම කන්න පුලුවන්නේ...
හැබැයි ආවට පස්සේ තව කන්න තිබ්බා කියලා හිතෙනවා ආය බඩගින්න එද්දි😁
මේක පැය 2.30🥲
@@yehanlakshan5220 ආ එහේමද☺️☺️...මම කිව්වේ highteama newei ඉතින්..😌
Meka hightea eka nam hari na
එකනං ඇ ත්‍ත හරි නැ කෑම රස නැ ඉවර වුනාම ආයේ දන්නෙත් නැ 😭😭
මගේ හොදම යාලුවාගේ මාමා ඉන්නේ ගලදාරි හොටෙල් එකේ.එයා ඒකේ Cake Item එකේ Chef කෙනෙක්.ගලදාරි එකේ Cake Item ටික නම් මරු.අක්කාගෙයි අයියාගෙයි වීඩියෝස් මම අනිවාරෙන්ම බලනවා.මගේ Fv Foodie Couple එක.ඔය වගේ හැමදාම කාලා බීලා සතුටින්,පරිස්සමින් ඉන්න.හැමදාමත් ආදරෙයි.බුදු සරණයි.ජේසු පිහිටයි 😊💜️
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍
නියමයි ,නියමයි ඔහොම්ම කරගෙන යන්.🤣🤣🤣🤣🤣ආදරෙයි මචෝ ඩබලටම.❤️❤️❤️❤️👍👍👍👍
Galdari high tea mn giya. Harima swuththui. Kema hari ne.cake paranai.
Description එකේ prices දාලා නෑ
ඇයි ඔය දාලා තියෙන්නෙ description එකේ.3855/= කියලා 😊.
ඇත්තටම කිවුවොත් කන්නත් පුලුවන් .ගොඩක් කන්නත් ආසයි .ඒත් ඔහොම බෙදාගන්න ලැජ්ජායිනෙ අප්පා.අඩේ ඔච්චර කන්න පුලුවන් ද
ගෙවන ගානට සාදාරනයක් ඉෂ්ට කරන්න ත් එපැයි 😘 ඔයලා වීඩියෝ සචි කර කර බලන මන් ❤️😘
වට පිට මිනිස්සු හිනා වෙනවා එහෙන් මෙහෙන් මම විතරද දැක්කේ?😂😂
😂😂
මාත් දැක්කා 8.12 ගෑනු කෙනා 😂
අඩේ ඔව් ඇ
ou😊😄
vinadi 13k yaddi 3denek hina wenawa dakka😄😄
ජීවිතේට බඩේ අමාරුවක් නම් හැදෙන්න එපා.. මොකද ඩොක්ටර් අමාරුවේ වැටෙනවා...😁😁😁
😀😀😀😀😀🙈
😂
නියමයි. සුභ නත්තලක් වේවා,,,!!!👍🎄❤️
එසේම වේවා! ❤😍
යකෝ පුදුම කෑමක් නේ බන් මේ 😂😂😂 මොනා උනත් දෙන ගානට උපරිම සාදාරනව කනවා 😂😂😂බුෆේ ඉතින් පිස්සුවක්ම තමයි❤️
ඔය දෙන්න නම් අදහන්න වටිනව අනේ.මන් මාසෙකටම කන ටික ඔය දෙන්න පැය දෙකකින් කෑවේ 🤣😍❤
Man dakapu lassanatama buffets videos karana couple eka...boru lokukam pennanne nethuwa , hithe hatiyata kala beela ena hati hamotama pennuwa...danna sinhalenma kaawa ithin...nethnan godak aya ethana gihin kanne wadipura Englishne...❤lassanai godaaaaaak .
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
සර්විස් එක නම් අන්තිමයි. රීෆිල් කරන්නම පැයක් විතර ගන්නව. ට්‍රයි කරන්න ආස වෙච්ච ගොඩක් කෑම පලවෙනි පාර තිබබට පස්සෙ රීෆිල් කලේ නැහැ. අනික හැන්ඩ්ල් කරන්න බැරි තරම් කට්ටියක් ගෙන්නගන්නෙ සල්ලි මදිවෙලාද දන්නෙ නැහැ. බුක් කරපු ටේබල් එක හොයන්න වෙනම වෙලාවක් යනව ස්ටාෆ් එකේ තියෙන නොසැලකිලිමත්කම නිසා. ගලදාරි හයිටී යනව නම් මෙන්න මේ දේවලුත් දැනගෙන යන්න.
ඔව් ඒක නම් ඇත්ත . එතන වැඩ කරන අය කිසිම වගකීමක් නැතුව එයාලගෙ ජොබ් එක කරන්නෙ . අපි රිසිවේශන් එක දාපු වෙලෙත් අපි කියපු ගානට නෙවෙයි රෙසිවේශන් එක දාලා තිබුනෙ . එතනට ගිහින් අපිට සෑහෙන වෙලා හිටගෙන ඉන්න උනා ටේබල් එකක් නැතුව . මේ දේවල් වලින් හොටෙල් එකේ demand එක බහිනවා
Anee ow ane ekanm aththa
ගොඩක් කෑම ඉවර වෙලා තිබ්බේ අපි කන්න බලනකොට . සර්විස් එක නම් හරිම නැහ්. ලොකුවට හෙල්ප් එකක් දෙන්නෑ ඉවර වෙච්ච කෑම රීෆිල් කරන්නත්.
මාලු කඩේ වගේ. කෑම වලත් මෙලෝ රසක් නෑ.ආයෙ නම් යන්නෙනෑ
අපිත් පෙරේදා ගියා.. අයියා කිව්වා හරියට හරි අපිත් පටන් ගත්ත ගමන් ගිහින් අන්තිම තත්පරේ වෙනකම් කන එකමයි කරේ.. 5.15 ට විතර ඇවිත් කිව්වා 6ට buffet එක ඉවරයි ඊට කලින් බෙදා ගන්න කියලා. ආයේ 5.30ට විතර බිල් එකත් ගෙනත් දුන්නා.. 🤣 ඒ උනාට අපිත් අන්තිම විනාඩි 10 ගිහින් කිරි කෝපි හදන් ඇවිත් වාඩි වෙලා නිදහසේ එකත් රස විදලා අමාරුවෙන් නැගිටලා අවා 🤣🤣🤣
අනේ දෙයියනේ මේ video hotel දැක්කොත් හැම hotel එකක්ටම ඔයාලා දෙන්නට වාරන නියෝග දානවා,යකො මෙහෙමත් කෑමක්..😂
🤣🤣
😋😋🎅👍
😂💔
එහෙම කියන්න එපා එයාලත් රස්සාවක් කරන්නෙ. Buffet එක අයින් කරද්දි තව ඉදලා වාතයක් වෙන්න එපා එ් මිනිස්සු උදේ ඉදන් වැඩ වෙන්නැති. වෙලාවට කාලා ඉවර කරන්න කුචි බුචි
3855/= ට 15000ka විතර කෑවනේ දෙන්නම 🥴🥴 ගලදාරි එකට පාඩුයි හැබැයි.දැන් ඔය ගාන වෙනස් කරලා ඇති 🥴 එක්කෙනෙක්ට 🥴
Supiri oyala denna,hinath yanawa superb oyala denna Wage wena dennek na supiri video eka lassanai good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
හැබැයි අනික් ඒවායේ වගේ නැතුව මාරයි කියන්න තරම් තිබ්බේ Baked Alaska එක විතරයි නේද (උඩ ලේයර් ඩෙසර්ට්)
....video එක මරු 👌, 2023 ජයවේවා
මෙයාලගේ වීඩියෝ බැලුවාම පට්ට බඩගින්නක් එනවා ගෙදරින් බනිනවා රෑට බැලුවොත් සොරි තමයි
මයෙ අම්මලා දෙන්නට කන්නනම් බැ🤣😘❤️
Wooow niyamaineee.
Kama lokayak
Nangi keewa wage kattiya awith oyalage table 1n beda gaththe nathi eka pudumai 😃😃😃😃😃😃
Malli hadana coffee 1k apith bonna asai.
Habai Galadari hotel eke high tea eke nemei hodee 😜😜😜😜😜😜
Adarei dennatama godaaaak
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාලා කරම කන විඩියෝ එකක් ගනෙකල් මරම අසවෙන් ඉන්නේ ඔය දෙන්නා හරි ෂොක් අනේ හැමදාම කලා බිලා සතුටින් ඉන්න 🥞🥨🥪🌭🍕☕🍫🍵🍪🍦
😍😍😍❤😍😍😍
Niyamai denna..super ...gampaha ape cafe ekenuth oyala kawa...the queen cafe ....thank you so much...ithin ape paththata th enna hode....👉 travel with lokkaiya 👍 👉 dew n yasisiru karaoke 👍 sahayogayak denna awith hode...
තායිලන්ත වීඩියෝ වලින් පස්සේවත් ඔයාලටම ආවේණික වෙච්ච ෆුඩ් චැලේන්ජ් ඕනි,ආතල් කිචන් ඕන❤
අම්මෝ අපි බලන් හිටියේ අලුත් වීඩීයෝ එකක් එනකන්🥰🥰🥰🥰
❤❤❤😍😍😍
Most awaited video 😍😍😍😍
Thank u sooooo much magic Compass 🙌❤
Need high tea vlogs from cinnamon lakeside, movenpick & mandarina
මන් ඉල්ලපු වීඩියෝ එක🌝🤘, මිනිස්සු හිනා වෙනවා පෝලිමේ ඉදනුත් මුන් දෙන්න ගිලිනව කියලා😂👌
අදත් 1st comment ඔන්න..🤗🙃
දැන් comment දැම්මට reply හම්බවෙන්නෙත් නෑ වැඩිය නේද 😕
කමක් නෑ ඉතිං අපි reply නැතුවට comment දානෝනෙ පුරුද්දට වගේ. 🤗
Video එක බලලම comment එක edit පාරක් දාන්නම්කො ✌️😁
අදත් සුපිරි වීඩියෝ එකක් තමයි ඉතින්😜අර dessert එකේ තියෙන්නේ marshmallows එක උඩින් fry කරලා අක්කියො❤
Baked Alaska
Marshmallow nemei torched meringue,baked alaska
මේසයක් පිරෙන්න කෑම කලා තවත් කෑම කනවා දැක්කමයි ☺️😍
හෙ හේ. 🤤🤤
කවදවත් තැනෙ හැටියට වැඩ කරන☺️ අපේ බුචී අයියට අපගේ උත්තමාචාරය 🤩 🤭🤩
ස්තූතියි බොහෝමයක් ☺️😍
Enjoyed the vlog👍😋
Lot of humour 😂😂
Keep up the funny vocabulary 💪
Hemadama sathutin parissamata inna akka and aiya.Budusaranai.Dewipihitai.
🙏🙏❤️😍❤️😍
අපි සෙට් එකක් යමුද High Tea එකකට අයියේ? Subscriber ලා ගොඩක් එක්ක යමූ🤩🤩🤩🤩
Oyala dennath akka apitath yanna asai.buffet ahakata.dennatama bs.❤
😍😍😍❤️❤️❤️
Buffet වලදී බෙදා ගන්න තැන ඉදන්ම කෑවට අවුලක් නැද්ද.. නිකන් පොඩි පොඩි කෑම (මාළු පාන් වගේ පොඩි දෙයක් එතන ඉදන්ම හිටගෙන කාලා බලල තව බෙදාගන්න පුළුවන් නේද.)
දන්නේ නැති හින්ද අහන්නේ 😃
සාමාන්‍යයෙන් එහෙම කන්නෙ නෑ. කෑම මේසෙත් සිරිත් විරිත් කියල දේවල් තියනවනෙ.
Aiye,akke oya dennge video mn blnwa.කවුරු monwa කිව්වත් mma nm oylge video walin දේවල් ඉගෙන gannwa.Thank you soo much mehema video krneta🍨🍨🍭🍭🍡🍡🍤🍤🍪🍪
කුචී torched meringue eka වැඩිය බෙදා ගත්තේ නැති කොට මට හිතුනා අයියෝ හොඳම හරිය බෙදා ගත්තේ නෑනේ කියලා.. පස්සේ ඉතිං රස වැටුනා නේ...
මේ වගේ Buffet වලට ගියාම ඇති තරම් බෙදාගෙන කන්න ඕනේ. මේවා ඉතුරු උනාම එයාලා නිකන්ම Dustbin දානවා. මං ඒක Galle face Hotel එකේ Dinner එකකට ගිය වෙලාවේ දැකලා තියෙනවා. එයාලගේ Buffet Time එක ඉවර උන වෙලාවට ඔක්කොම අයින් කරනවා
චුට්ටත් ඉන්නෙ ගලදාරි එකේ නේද අදත් මරු..buffet වීඩියෝ තමයි මන් ආසම ගෙවන මුදලට සාධාරණයක් කරන්න එපැයි නේද ,
Ayye akke koi tharam food video thibunath hariyata wisthara athuwa therum karala lassanata pennanne oyala denna witharai ...ekane api adare gdk...❤️❤️❤️
ලගදිම බුෆේ වල ඉස්සරහින් කුචී බුචී ට ඇතුල්වීම තහනම් කියලා.හැබැයි මාර මෝට්වේශන් එකක් තැනකට ගියාම කන්න බොන්න ලැජ්ජයි මං උනත්.ගෙදර ඇවිත් අපරාදේ හිතෙනවා.ඒත් දැන් නම් බය නෑ ඔයාලව දැකලම.
කැමතියෙන ඵ්වා නැතුව වෙන ක්ඩවල් වල විඩියො දන්න ❤️❤️❤️අපිත් ලයික් කරනවා 💖💖💖💕💕💕💗💗💗💟💟❣️
කෑම ස්ටොක් එකක්.පුදුම සෙනගක්නෙ ඉන්නෙ.කෑම ටික නම් මරු වගේ.අනුරාධ අයියට මොන කෑමෙන්ද කන්නෙ කියලා හිතා ගන්න බැරුව වගේ.😊❤️ බුචී අයියට හොටෙල් එක්ක ආහාර පිලිගැන්වීමෙ අංශය නම් මරුවට ගැලපෙනවා.අපි එහෙම ඔහොම බීම අරන් ගියොත් වීදුරු දෙකක්ම චක බ්ලාස්ට්. ඔයාලා කාපු කෑම ගොඩ දැකලා කට්ටිය එක එක ආකාරයේ කමෙන්ට් දායි.සැලෙන්න එපා.එක එක්කෙනාට කන්න පුලුවන් ප්‍රමාණ වෙනස්.ඒක නිසා තමන්ට කන්න පුලුවන් ප්‍රමාණෙට කැමති කෑම කාලා එන එක තමා හොද.මොකද නැත්නම් ඊට පස්සෙ අහවල් දේ කන්න බැරි උනා තව කන්න තිබ්බෙ කියලා හිතලා දුක් උනාට වැඩක් නෑ 💙💙
Jivithe ekama eka parak hari ohoma asawen ganna thibanm athi 🙂🥰
මං ආසාම ඔයාලා දාන buffe විඩීයෝ එක බලන්න 🥺❤️😍
Oyala hari lassanata jeevithe vidina dennek. Good luck😍
😍❤🙏😍❤🙏
Hilton dinner buffet ekak try karala pennannakoooo. God bless you akki and aiya. Much love..
මාර කෑමක්නෙ😲😲
මෙහෙමත් කෑමක්
🔥🔥🔥🔥♥️♥️
Maching couple kiynee menna meylta...ekko ekknk kiynw lejjai psse kmu kiyl show ekt ..mee denna nm ela my car my petral neh...slli gewlane tyne hodt knna oni 😍😘,,
අයියේ අද නම් කට්ටිය බල බල ගියා හොදේ ..මමත් වට පිට බල බල කෑවෙ, ආ.. නෑ නෑ බැලුවේ..ඔයාලගේ VIDEO බලද්දි ඇත්තටම මාත් කෑවා වගේ දැනෙන්නේ..මාර කෑමක්..කුචීත් මේලෝකේ ලැජ්ජාවක් නෑ තව තව අයියාට උගන්නනවා..දෙන්නම එකයි..dessert හරියට පෙන්නුවේ නෑනේ..එච්චරද තිබ්බෙ ??
Mara kamakne. Hotel eken elewwe na pudumai
Habai podi aulak thiyano
යකෝ ආයේ බුක් කරන්න කලින් කෝල් කරපු පෝන් නම්බර් එකෙන් කෝල් ගත්තාම හොටෙල් එකෙන් ආන්සර් නම් කරන්නේ නැහැ අනිත් හොටෙල් වල මැනේජ්මන්ට් එකෙන් කෙනෙක් හරි ඔයාලගේ ෆෑන් කෙනෙක් වෙලා හිට්යොත් එහෙම ඒ හොටෙල් වලින් නම් ගේට් එකෙන් ඇතුලට ගන්න ෂුවර් .😂😂😂 පොරොන්දම් ගැලපීමේදී කෑම එහෙමත් ගලපනව ද දන්නේ නැහැ කෑම පොරොන්දම නම් මරුවට ගැලපිලා කුචී & බුචී 😂😂
Hiii akki ayya.........kanna kanna hodata kanna kala kala bola wenna..........supiri anneee video eka.......api okkoma kemathi buffet walatane
මරු කෑමක් බුදු සරණයි තව හොදට කන්න ලැබෙනවා ජය සතුට තෙරුවන් සරණයි
Aderei ane kuchi akki and buchi ayya😊😊❤
ආදරෙයි නංගි අපිත් ගොඩාක් ❤️😍
බොරුවට පොශ් වෙලා ආසාව හංගගෙන නොඉද මේ වගේ ඉන්න එක හොඳයි . My car, my pettral 😅
😍❤️😍❤️
Machan buffet ethics gana poddak hoyala balapan. Hitan kana, polima skip krana, kama ekathu krana wage patta pajatha wada kranda epa. Gobbai.
මුන් දෙන්නා ගෙ ලැජ්ජා නහරෙ කපලා බොයිස් 😂
Badaginne inna me wage welawaka meka baluwama hari ithin. Amboo. Badaginna දෙගොඩ තලා ynawa. Maru ane oya denna nm.
😍😍😍❤❤😍😍😍
Allapu tebal eke kattiya hina weddi oyalata eka ganakwath nane ehema tamai inna oni oyala tamai hodatama kare
Issara wage loku variety ekak dn galadari eke na ned.issara fooda 50 + wage tibba
ආස කෑම ඔක්කොම කන්න පුලුවන් වෙන එක වාසනාවක් .මට නම් එක බනිස් එකක් කාපු ගමන් බඩ පිරිලා ඉවරයි ආයි කෑම කන්න බැරි තරම්.😏
mtath oi kchr asa unath kna be😂💔🖐
Buffe eka ayn karana welawata kaka hitiyoth negitala yanna oneda..nethnam e thiyena tika kanna puluwanda
බෙදන් ආපු ටික කන්න පුලුවන්. ඒක අවුලක් නෑ.