සැනසීමෙන් දියුණු වෙන්න | 4# දෛවය වෙනස් කරමු | Change destiny and change life

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 243

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq Рік тому +29

    මම ඔබතුමියගේ මුල ඉදන් වීඩියෝ හැම එකක්ම බැලුවා ඒවා බලලා ස්තූතිවන්ත වීම ප්‍රගුණ කරලා දැම්මට ජීවිතේ මොන දේ හිතුවත් ලැබෙනවා ඒ තරමටම ජීවිතේ විශ්මයජනක තැනක් බව මම දැන් අඳුර ගෙන තියෙන්නෙ විශ්මය ජනකයි මගේ ජීවිතයේ එකම රහස ස්තූතිවන්ත වීම සහ සමාව දීම අත්හැරීම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @User.84252
    @User.84252 Рік тому +33

    මම කලින් නම් ජිවිතේ පුදුම විදිහට කලකිරිමකින් හිටපු කෙනෙක්..නමුත් මිස්ගේ videos බලලා මම තියන හැමදේටම,ලැබෙන්න තියන හැමදේටම ස්තුති කරන්න ගත්තා .මිස් කියන දේ ඇත්ත. දැන් මම හැමවෙලාවෙම සතුටින් .. පුදුම නිදහසකින් ජිවිතේ ගෙවනවා.negative සිතුවිලි එන්නෙම නැති තරම්.. බොහොමත්ම ස්තුතියි මිස්.. ස්තුතියි විශ්ව මාතාවනි 🙏🙏

  • @SherineJayasinghe
    @SherineJayasinghe 7 місяців тому +3

    මම ඔබගෙ video වලට එකතු වුන අලුත් කෙනෙක් මිට කලින් video s බැලුවා ඇහැවුවා නමුත් ඔබගෙ video s වලට මගෙ හදවත යෝමු වෙිනවා උවමනාවෙන් සැලකිල්ලෙන් follow කරනවා ස්තුති ස්තුති විශ්ව මාතාව මට මෙම video මට මගෙ ඇස් දෙකට පෙන්නුමි කලාට ස්තුති විශ්ව මාතාව

  • @udayanayanapriya8524
    @udayanayanapriya8524 Рік тому +3

    මං මුලින් ම විශ්ව ආකර්ෂණ නීතිය කියන වචනේ තේරුම හොයන්න විඩියෝ එක බැලුවෙත් මිස් ගේ විඩියෝ වලින්..මං හරිම ආසයි මිස් ගේ වැඩසටහන් බලන්න.. අනන්ත වු බුදුගුණ, ස්වභාව ධර්මය , විශ්ව ශක්තිය, මගේ යටිසිත සත්තකින්ම ඇත්තක් ...

  • @lilanidias9026
    @lilanidias9026 27 днів тому

    ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @udayanayanapriya8524
    @udayanayanapriya8524 Рік тому +3

    මං බලාපොරොත්තු වන හැම දෙයක් ම මට ලබාදුන් විශ්වය ට හදවතින් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබ තුමියටත් බෙහෙවින් ම ස්තුතියි ..

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 11 місяців тому +3

    ගොඩක් ස්තුතියි ඔබතුමියට මට මෙතෙක් ලැබී ඇති හැම දේකටම විශ්ව මාතාවට ස්තුති වේවා හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා

  • @anushawijesekara6832
    @anushawijesekara6832 Рік тому +3

    ඇත්තටම ගොඩක් ආදරෙයි ඔබට ❤ මගේ ජීවිතේ මේ විදිහට සතුටින් ම ඉන්න වෙනස් කළේ කළේ ඔබගේ මේ වීඩියෝ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දහස් වාරයක් ස්තුතියි❤🙏

  • @hansikanishshanka567
    @hansikanishshanka567 9 місяців тому +1

    ගොඩාක් ස්තූතියි මිස්🙏 ඊළග කොටසත් අරන් එන්න මිස්❤

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 Рік тому +1

    මම විඩියෝ 4බැලුවේ අද.....මම මිස්ගේ විඩියෝ දැක්කත් බලන්නේ නැතිව යන්න ඇති අවුරුදු ගාණක්...ඇත්තටම අද මම වැටිලා ඉන්න තත්වේ අනුව මම ගොඩාක් විඩියෝ බැලුවා මම ගොඩ එන්න... අන්තිමට මේ විඩියෝ එක බලමූ කියලා නිකන් බැලුවේ ...ඇත්තටම මම හෙව්ව දේ ලැබුණා අද... ගොඩාක් ස්තුතිය මිස්ට...❤

  • @Ganganimsn
    @Ganganimsn Рік тому +7

    LOA වල හොදම කොටස අද හොදටම පැහැදිලි වුනා නදීපා මිස්. Thank you miss ❤️

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 Рік тому +2

    ස්තූතියි මිස්..ගොඩාක් ස්තුතියි !!! ඇත්තටම තමන්ට තියෙන දේවල් වලට තෘප්තිමත් වෙන්න ඕනි..❤️❤️❤️..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️

  • @achinimadubashani9418
    @achinimadubashani9418 2 місяці тому

    ම්ස්ගේ vedio බලන්න ලැබුනේ සතියකට කලින් ..හරිම පැහැදිලියි❤️❤️❤️

  • @4universe95
    @4universe95 10 місяців тому +1

    විශ්වයට ස්තුති ඔබතුමිය මුණගැසීම නිසා

  • @chenubabyart5453
    @chenubabyart5453 10 місяців тому +1

    මම ඔබතුමී පිළිබඳව මීට කලින් දැනන් හිටියෙ නෑ.සනත් ගමගේ සර්ගෙ වීඩියෝ බලලා තමයි දැනගත්තේ.ඉතින් සනත් ගමගේ සර්ට ස්තූතිවන්ත වෙනවා ඔබ ගැන දැනගැනීමට සැලැස්වූවාට.ඔබටත් ස්තූතිවන්ත වෙනවා මේ කියාදෙන හැමදෙයකටම.ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා ඔබ දෙපල පිළිබඳව දැනගැනීමට සැලැස්වූවාට❤❤❤🙏🙏🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 Рік тому +5

    අපේ ජීවිත යහපත් කිරීමට වෙර දරන ඔබතුමියට බෙහෙවින් ස්තුතියි.විශ්ව මාතාවට ස්තූතියි.සියලු දෙනාගේ පැතුම් ඉටු වන සුභ දවසක් වේවා.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🌸🌸🌸

  • @malkihashinika5052
    @malkihashinika5052 Рік тому +1

    ස්තූති ඔබ තුමියට .විශ්වයට ස්තූතිවන්ත වෙනවා මෙමෙ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන .❤️

  • @හොඳමාමා-ඥ2ඥ
    @හොඳමාමා-ඥ2ඥ 10 місяців тому +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි... ❤

  • @jeewaninisha6257
    @jeewaninisha6257 9 місяців тому

    අපි වෙනුවෙන් මේ දේවල් කරන ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @tharangakumarasiri3678
    @tharangakumarasiri3678 Рік тому +1

    ස්තුතියි මැඩම්.
    අද video එකෙන් ඉගෙනගත්තේ
    තෘප්තිමත් වෙන්න පුලුවන් හැකියාවක් මොළයට උගන්වන්න.
    සතුට කියන්නේ දෛවය වෙනස් කරන්න බලපාන තවත් සාධකයක්.
    ඇතුළත ලෝකයේ සතුටේ ප්‍රමාණයට බාහිර ලෝකය සතුට උත්තේජනය කරන තැනක් බවට පත් වෙනවා.
    කියන කරුණු.

  • @nilankadissanayake6807
    @nilankadissanayake6807 Рік тому +1

    මේ කියන දේවල් හරියටම හරි...ස්තුතියි නදීපා මිස්..මේ දේවල් කියලා දෙනවට!

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 11 місяців тому +1

    ඉතාමත් හොඳින් හැමදේම පැහැදිලි කල ඔබතුමියට ගොඩාක් ස්තුතියි ❤❤

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Рік тому

    මහත්මිය, ඔබට විශ්වයෙන් ලැබි තිබෙන,ප්‍රඤාවට විශ්වයට ස්තූතියි.

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 Рік тому +5

    Aniwaryenma miss..mata wayasa 22...mn misge vedio ekk ahamben dakala thama me loa gana dana gaththe...mata one life eka mt labila thiyenne...thank you miss.oya thama mage life ek change kale...mn dan godak sathutin..❤❤❤

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 11 місяців тому

    අපූරු සෙනෙහෙබර ඔවදන්.ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PrabathRanasinghe-kj6dl
    @PrabathRanasinghe-kj6dl Рік тому +3

    ඇත්තටම මම අවුලෙන් හිටපු වෙලාවක ඇහුවෙ ගොඩක් ස්තූතියි❤❤❤

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 Рік тому +1

    විශ්වයේ ආශිර්වාදය සියලු දෙනාට ම ලැබේවා ❤️

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Рік тому

    ඔයාගෙන් හැමදාම අලුත් දෙයක් මම මගේ ජීවිතේට එකතු කරගන්නවා...ඔයාගෙ හිනාවම සතුටක්...ලොකු ශක්තියක් ... මම දැන් හැම මොහොතක්ම සතුටින්...ඒ මම මන් ගැන, මට ලැබිල තියෙන දේ ගැන satisfied nisa... ආදරෙයි ❤❤❤

  • @DineshikaJayarathna
    @DineshikaJayarathna Рік тому +1

    සාර්තකත්වය කියන්නෙ දේපළ, සල්ලි ගොඩගහගෙන ඉන්න එකම නෙවෙයි. සතුටින් ඉන්න එක, තමන්ට ඕනෙ දේවල් ලබා ගන්න එක. තියෙන දෙයින් සතුටු වෙන්න බැරි නම් අපිට ඕනෙ කියලා ලබා ගන්න හැම දේම අන්තිමේදි අපිට අනවශ්‍ය දෙයක් වෙනවා. Motivational channels ගොඩක් හම්බ වුණා. ඒත් නැවතුනේ මෙතන. Thank you miss ❤️

  • @lasanthasanjeewa9795
    @lasanthasanjeewa9795 6 місяців тому +1

    Many Thanks Dear නංගී ..🙏

  • @maliperera9307
    @maliperera9307 Рік тому +1

    ස්තූතියි මිස් ස්තූතියි මට මෙය ඇසීමට ලැබීම ගැන 🙏❤️❤️ ස්තූතියි ස්තූතියි 🙏♥️

  • @MalaniPerera-tr2je
    @MalaniPerera-tr2je Рік тому

    කිව්වේ ඔයාගේ videos වීඩියෝස් බලලා මගේ ජීවිතය සෑහෙන දුරට වෙනස් කරගෙන තියෙනවා ඒ ගැන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි

  • @KusalDanuddhara-ux2xj
    @KusalDanuddhara-ux2xj 10 місяців тому +1

    Thank you akki. මම මෙච්චර කල් law of attraction වැඩ කරන්නෙ කොහොමද, ඒක ඇතුලෙ තියෙන්නෙ මොනවගේ දෙයක්ද කියලා හොය හොයා හිටියේ. මේ වීඩියෝ එකෙන් මට ඒක ගැන හොඳ අවබෝධයක් ලැබුනා. Thank you so much 🌻

  • @samankumara8269
    @samankumara8269 Рік тому +1

    අන්තගාමී ජීවිත ගොඩ ගන්නා උත්සාහයට ගොඩක් ස්තූතියි....!

  • @maheshnishan8582
    @maheshnishan8582 Рік тому +1

    Me karamaya hari.. Eth labuna de diha balan hitiyma ekam tana wage danewa. Ai eka witaraine hitane. I laga goal ekata yanna taraga karanna one na.. Nathnam araka labuna nisa athi kiyla ne hita piliganne.. Api samnya minissu komda loku minissu hitana widiyata jaya ganne. Salasmak nathuwa thraga karann nathuwa ashwa nathaa mn hitannaa jaya gann puluwan kiyla. Mansa puhuna karaganne komada labuba de mathrawa ihala yanna.. Oba me siyalle sabadi thiyeda.. Bohoma sththui me karma kiyuwat.. ❤❤😊😊

  • @dammikamanel9147
    @dammikamanel9147 Рік тому +2

    මිස්.භාවනාවක් වගේ කතා කරනකොට හදවතින්ම ස්තුතියි🙏

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 Рік тому +1

    ගොඩක් ස්තුති මැඩම්ටත් විශ්ව මාතාවටත් ❤❤❤

  • @nandanijayasekara4212
    @nandanijayasekara4212 2 місяці тому

    අද බැලුවේ.අද ඉදල මට තියෙන දේට ස්තුතිවන්ත වෙනවා. මටත් ඔනෙ දෛවය වෙනස් කරගන්න.

  • @nadeeshasewwandi-fc9su
    @nadeeshasewwandi-fc9su Рік тому +1

    ඉනර් වර්ල්ඩ් එක හදාගන්න අදහසක් ගත්තා ඔබතුමියගෙන්..බොහෝම ස්තුතියි ඔබතුමියට ❤️🙏

  • @nadeekagunarathne1615
    @nadeekagunarathne1615 10 місяців тому +1

    ගොඩක් ස්තුතියි 🙏

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 Рік тому +1

    අනේක වාරයක් ස්තුතියි
    අනේක වාරයක් ස්තුතියි

  • @sudarshanaperagaswatte2136
    @sudarshanaperagaswatte2136 Рік тому +1

    මම ඔයාගෙ අහන්න හිටිය දෙයක් පැහැදිලි වුන අද.
    I have read those unique books lke
    Power of Now & Power of Subconscious mind but...

  • @nimeshagamage1111
    @nimeshagamage1111 Рік тому

    ❤සතුටින් ,සැනසීමෙන් ජීවත්වෙන්න ඉගෙනගත්තෙ නදීපා මිස් නිසා❤
    අවුරුදු කීපෙක ඉඳන් නදීපා මිස්ගෙ videos බලලා මම මාවම සුවපත් කරගත්තා. දැන් මගේ මනස හරිම සැහැල්ලුයි.
    මගේ මුළු ජීවිතයම දැන් ලස්සනයි . ගොඩක් පිං නදීපා මිස්❤❤❤❤❤

  • @pradeepchrysanthaperera4825
    @pradeepchrysanthaperera4825 8 місяців тому +1

    Hello ! Nadeepa Ayubowan ! Thank you very much . God Bless !

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 11 місяців тому

    මමත් ඔබට ආදරෙයි පුතේ, ඉගෙන ගත් දේ බොහෝයි.ස්තූතියි.////.

  • @iroshimanel2407
    @iroshimanel2407 Рік тому

    හැමදාමත් වගේ වට්නාම පැහදිලි කිරිමක්..ඔබට බෙහෙවින්ම බෙහෙවින්ම බෙහෙවින්ම ස්තුතියි මිස්❤.ආදරණීය විශ්වයටත් අනේකවරයක් ස්තුතිවන්ත වේවා ❤❤🙏🙏

  • @EmalaJayasinghe-w1o
    @EmalaJayasinghe-w1o Рік тому +3

    ඔයාට ස්තුතියි අපි ආදරෙයි ❤❤❤

  • @Upali000
    @Upali000 Рік тому +1

    ස්තුතියි මිස්.ස්තුතියි මෙ wedasatahana asima gena❤❤❤

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 9 місяців тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @subadrakempitiya3421
    @subadrakempitiya3421 11 місяців тому

    බොහොම ස්තුතියි.

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 Рік тому +1

    ස්තුතිය ම්ස් 🙏 අපේ ජිවිත මෙහෙමහරි ගොඩදාගන්න උදව් කරනවට

  • @herathdissanayake4452
    @herathdissanayake4452 Рік тому

    ඔබතුමියගෙ හැම වීඩියෝ එකක් ම වගේ බලනව. ගොඩාක් ආදරෙයි.බොහෝමත්ම ස්තුතියි ..!

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 Рік тому +1

    බොහෝම ස්තුති

  • @nimalchandrasiri5050
    @nimalchandrasiri5050 11 місяців тому

    ගොඩක් ස්තූතියි මැඩම්

  • @adbutman33
    @adbutman33 Рік тому +1

    බොහොම ස්තූතියි madam❤️💐

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 6 місяців тому

    ස්තූතියිගෝඩන්❤❤❤❤

  • @UDESHIII
    @UDESHIII Рік тому +1

    ඔයාට ගොඩාක් ස්තූතියි මිස්

  • @ChithraRanathunga-ze6st
    @ChithraRanathunga-ze6st 11 місяців тому +1

    මට ඔබ ගැන කියන්න වචන නැහ.ඔබට ගොඩක් පින්

  • @ChachiniSadunika
    @ChachiniSadunika Рік тому +1

    ස්තූතියි ඔබතුමියට දැනුම ලබා දෙනවට..❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 6 місяців тому

    ස්තුතියි !

  • @kapilamanojwickramarachchi3505
    @kapilamanojwickramarachchi3505 11 місяців тому

    ස්තුතියි ඔබතුමියට ...

  • @amandigunathilaka9574
    @amandigunathilaka9574 Рік тому +1

    ස්තුතියි 🙏 ගොඩාක් ආදරෙයි ❤

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 10 місяців тому +1

    Godaak Sthuthi Madam❤❤

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 Рік тому

    ස්තූතියි ස්තුතියි ස්තූතියි…🙏🏻

  • @tusharitushari6181
    @tusharitushari6181 Рік тому

    ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි

  • @raviniaberathna2846
    @raviniaberathna2846 Рік тому +1

    ගොඩක් ස්තූතිවන්ත වෙමි ...🙏❤

  • @dilmiimasha1399
    @dilmiimasha1399 Місяць тому

    godkkk ස්තුති missss

  • @madhushani2023
    @madhushani2023 11 місяців тому

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට❤

  • @ajfernandofernando6724
    @ajfernandofernando6724 Рік тому

    ඔයාට ගොඩාක් ආදරෙයි

  • @sakusv6055
    @sakusv6055 Рік тому +1

    බොහෝම ස්තූතියි මිස් 💗

  • @srinikatalaiver542
    @srinikatalaiver542 Рік тому +1

    ස්තූතීයි ම්ස් නදීපා💐🙏🙏🙏

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka2163 Рік тому

    ස්තුතියි ඔබ තුමියට

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Рік тому +1

    ඉස්තුතියි මිස් ❤❤❤

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 Рік тому

    බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි ම්ස්❤🎉🎉❤

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 Рік тому +1

    ගොඩාක් ස්තූතියි මැඩම් ❤🎉

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi4780 Рік тому +1

    Very great madam advice marama,watinawa.
    Godkma pin madamta me hamsdhema ashirwadayak wenna oni madamta thawathawathma idhiiytama ynna labenna kiyla mama ashirwadakrnawa❤🙏

  • @MayomiKwt
    @MayomiKwt Рік тому +1

    Mis api wenuwen ganna uthsahayata thank you...wish Wath maathawata thankyou

  • @dilinijayathilaka3075
    @dilinijayathilaka3075 Рік тому +1

    Thank you nadeepa for sharing this information with us and thank you universe for meeting nadeepa.❤

  • @hkkahkka7827
    @hkkahkka7827 11 місяців тому

    Godak sthuthi. Danuwat kalata

  • @nirashamaduwanthi242
    @nirashamaduwanthi242 Рік тому

    ගොඩක් ස්තූතියි මිස්❤

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 Рік тому +1

    Thank you මිස් ❤❤

  • @kaushalyawijayawickrama104
    @kaushalyawijayawickrama104 10 місяців тому

    Content mind eka purudu karanna aran saha nadeepa miss ge video balanna aran masayak wage athi...maha puduma wenasak denenawa..feel wenawa...wishwa mathawata sthuthiy..me munageseem walata...anagathe kiya kiya heena loken modila me mohothen prayojana aran,aluth steps godak thiyanna puluwan una..adarei wishwa mathawan ❤️💐🙏i...adarei nadeepa mis❤️💐🙏s

  • @sandaminilakshika5457
    @sandaminilakshika5457 Рік тому +1

    ගොඩක් ස්තූතී මිස්❤🥰

  • @varunishalika2301
    @varunishalika2301 Рік тому +1

    Oyage oya adahas hugak watinawa . Thank you very much ❤

  • @nisansalakumarage4771
    @nisansalakumarage4771 Рік тому

    ස්තූති❤️🌿...

  • @lifewithanu
    @lifewithanu Рік тому +1

    ස්තුති 🙏❤️

  • @wathsalajinadasa18
    @wathsalajinadasa18 Рік тому +1

    Thank you for this wonderful video !!!

  • @pabodhasandeepani_
    @pabodhasandeepani_ Рік тому +2

    Thank you❤

  • @SachiSoori
    @SachiSoori Рік тому

    ස්තූති මිස් ගොඩාක්

  • @amaliyanage7928
    @amaliyanage7928 Рік тому +1

    Anee thankyouuu sooo much madammm!!❤❤❤ Adareii madamm❤❤😊

  • @GeethikaLakmini-x7v
    @GeethikaLakmini-x7v Рік тому

    ගොඩක් ස්තුතියි❤❤❤❤❤❤

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 Рік тому +1

    It’s a good lesson to remind contentment. Thank you

  • @geemethjaindubro1206
    @geemethjaindubro1206 11 місяців тому

    Thank you madam for your guidance .universe thanks all of things that you gave me.❤

  • @suranganawamali9250
    @suranganawamali9250 Рік тому

    Oya adarei qwama hitha piruna .oyatath godak adarei .oyata godak sthuthi

  • @dinushagamage5212
    @dinushagamage5212 11 місяців тому

    Niyamai obathumiyatha stuthi

  • @Nuravi2023
    @Nuravi2023 Рік тому

    ගොඩක් ස්තුතියි අක්කියෝ. ❤️

  • @tobeaprofessionalaccountan1982

    May you bless with all the happiness and success in your life

  • @manoharidias3372
    @manoharidias3372 Рік тому

    Oba nam harima puduma kenek miss . thak you🙏🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому

    ස්තුතියි ඔබ තුමියට 🙏❤

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 11 місяців тому

    I really changed a lot because of your inspirational words
    I would have known that early ❤ but even now I could be content about what I have
    😊😊Thank you very much
    ❤❤❤❤