wooow😮, amazing explanation, we always move & seek something exceptional in our life but with traditional thinking patterns. I think that your teaching is remarkable at this point as it shows that how to get rid of illution of the brain....💐🎉😊💖 ,thanks a lot ❤
මැඩම් ඔබ තුමියගේ උත්සාහය අගය කරනවා. ගොඩක් හොද දේවල් සමාජයට දෙනවා. ❤.. මැඩම් දෙවියන්වහන්සේගේ කැමැත්ත හැම මනුෂ්‍යයෙක්ම සතුටින්, පිරිසිදු හර්දසාක්ෂියක් ඇතුව හොද සඵලවත් ජීවිතයක් ගත කිරීමයි, මනුෂ්‍යයා දුක් විදලා විනාශ වීම නොවෙයි.. මිනිස් සිරුර, මොළය අද්වීතිය නිර්මාණයක්..මැඩම් කිව්වා වගේ මිනිස්සු දුක් විදින්නෙ දැනුම අවබෝධය නැති කම නිසයි. දේව කැමැත්ත ගැනත් හරියට දන්නෙ නැති නිසයි මිනිස්සු වරද්ද ගන්නෙ. (The Bible says; "My people are destroyed from lack of knowledge" / "Jesus replied ; You are in error because you do not know the scriptures or the power of God)
Excellent advice thank you somuh , wacting out of ceylon මම ගොඩාක් දේ දැනගත්තා ජේසු පිහිටයි විශ්ව මාතාව පිහිට ආරක්ෂාව ඔබටත් මටත් මෙම video එක follow s කරන හැමදෙනාටම විශ්ව මාතාව පිහිටයි ජේසු පිහිටයි jesus in life AmEN 🙇🙇🙇🦋💖
Thank you so much for the video, I so over whelmed thinking of some problems which are not control of my mind. I understood about how attention is very important, This will be helpful for everyone. I will practice it in day to life. Thank you once again.
Dewiyan vahansege kamaththa igenaganna minissu pasuvadi adahas daranne na. Yesusva adahana piliganna. Hariyata dahama danna minissu vatinne na... Dewidun thula siyallakma kala haki bava vishvasa karana senagak.... Sabavinma sri lankan society eka athule karume vishvasa karana senaga kauda kiyala kiyanna one nane...., me dewal ahala hari e minissu tika danathmaka venna. Lassana ratak hadamu. Api me godanaganne ape anagatha paramparavata lokayak.... GOD bless you. ❤ Oba me karanne danuvath kirimak nemeyi. Ratata avashya sewaya obata puluvan lesa.... Thank you sister..... ❤
Superb ..... mama kauda kiyalaa hoyanna mata maathak kalata. Thanks.. athattama oni nathi dewal hithana ekaa naathanna amarui. Eth ada idan man eka nawathanawa.❤
Thank you universe for let me know about you and your programs and Thank you madam for your ideas and kindness ....hope to go through all your videos and programs ... Thank you..!
මේක දන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් මුළු ජීවිතයම වෙනස් කරගන්න හරියට තමන්ගේ අවධානය මෙහෙයවන විදිහ ඉගෙනගෙන. මායා දොරටුව පුද්ගල පරිවර්තන Online වැඩසටහන කියන්නේ මාස දෙකක් තිස්සේ පැය 20 කට වැඩි කාලයක් ආතතිය නැති සැනසීම පිරුණු ආත්ම විශ්වාසය වැඩිකරගනිමින් ඉලක්ක වලට තමන්ගේ මොළය සන්නද්ධ කරවන වැඩසටහනට අවුරුදු 16 ට වැඩි ඕනෑම කෙනෙක්ට සහභාගී වෙලා ජීවිතයේ වෙනස් අත් දකින්න පුළුවන් මායාවක්. වැඩි විස්තර සඳහා කතා කරන්න මායා දොරටුව කණ්ඩායමට (+94) 76 421 2094 / (+94) 772 795 304
⭐මායා දොරටුවට සහභාගී වුණු අයගේ අදහස් දැනගන්න මෙතනින්
nadeepa.com/?page_id=4753
Maya doratuwata sambanda wenna asawen enne mis.. salli prasna nisa join wenn bari.. naththam meta essala join wela..
@@Warunivlog❤
Hallo Boru kiyanna apa oya ge denuma oya gawa thiyan oya idiriyata yanna namuth oya vidiyata hithala molaya nemethi circuit aka puluwannam wenas karala hithala pennala nomeree (merenne methiwa) sadakalikawama geewath wena akek kiannako pennannako Kata thibba paliyata ugaththu kiyala loketa pennanna dagallanna heduwata wedak ne API kauruth dawasaka. Upadinawa wayasata yanawa ledawenawa merenawa vishwa yatharthaya Okai .
nikan Boru vikara kiyawala Chanal hadala prasidda Karan math weddek kiyala pennanna dagalanne nethiwa nikan wena wedak Bala gannawa hallo owata kiyanneth vikara manasikathwaya kiyana rogaya hedunu Aya ugath modayo kiyanne oyala wage ayatamai ok. Therum ganna bs
@@senadasa1379 ❤️ අදහස් දැක්වීම අගය කරනවා. ස්තුතියි 🙏🏻
@@senadasa1379 uncle ge moley circuit eka hodatama awul wage....😁😁😁🤣
මෙම වීඩියෝව ඇස ගැටෙන්නෙ සහ කැපවීමෙන් අහන්නෙ වාසනාවන්තයෙක්ම පමණයි.congratulations mis.ඔයාගෙ දැනුම තව තවත් වැඩිවේවා!!! ඔයාටත් මටත් අපි සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...
මට ස්භාවික පීඩා වලින් ආරක්ෂා වෙන්න නිවසක් තියෙනවා . නීරෝගී පවුලක්, කුසගින්න ට ආහාර , විලිවසාගන්න ඇදුම් ,කාටවත් අතනොපා ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් ,තාමත් මගේ පවුලේ හැමෝම ජීවත් වෙන එක මට ලොකු සැනසීමක්. මේ හැම දෙයක් ම ඊ ලග මොහොතේ ඕන ම විදිහකින් නැතිවෙන්න පුලුවන් බව දැනෙන එක ලොකු ම සැනසීමයි .
සියල්ල හැරදා යා යුතුයි .
ඇත්තටම මන් ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා ඔබතුමියගේ මයාදොරටුව වැඩසටහනට සහාභාගි වෙන්න නමුත් මේ දවස් වල ඉන්නේ ඉතාමත් අපහසු කාලයක ඒ නිසා පොඩි අපහසුතාවයක නමුත් මා එය කරනවා කරනවාමයි.මට මාව විශ්වාසයි අනිවාර්යයෙන්ම මා සාර්ථක වෙනවා වෙනවාමයි මාව ඒ කරා මෙහෙයවන විශ්වයට හා මගේ යටිහිතට මම බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
කොහොමද ඒ වැඩසටහන ගැන විස්තර දැනගන්නෙ
www.nadeepa.com වෙබ් අඩවියෙන් සියලු විස්තර ගන්න
උදේම මේ වගේ ජීවිතේ හදාගන්න වටින දේවල් අහන්න ලැබුන එකම ගොඩක් ලොකු සතුටක්.Thankyou ♥️
ස්තූතියි පුතේ,මා ,මෙම වැඩසටහන් ඉගෙන ගත් දෙය තමා,සිතුවිලි යහපත්,කර,මෙම , මොහොතේ, සතුටින් ඉදීම,මා අවු.76 ක්,වෙනවා,ඔබෙන් ඉගෙන ගත් බොහෝ දේ මා සතුව ඇත.ස්තුතියි, ජේසු පිහිටයි.
❤❤
මම මේ vedio එක එනකම් බලන් හිටියේ ඇත්තටම 🤩. මම ඇත්තටම නින්දෙන් පවා හිතුවා මේක දැන් එයි දැන් එයි කියලා. අන්තිමේදී it succeed. මම ඇත්තටම මාව ගොඩක් විශ්වාස කරනවා. ඔබ තුමී තමා මිනිස්සුන්ව මෙහෙම ඉදිරියට අරන් යන එකට ඔබ තුමීට ගොඩක් පින්. ගොඩක් ස්තූතියි 💐. හැමදාම ආසාවෙන් බලන vedios ටිකක්. ඔබට ගොඩක් ස්තූතියි විශ්වයට ගොඩක් ස්තූතියි 💖☺️
ගොඩාක්ම ස්තූති මිස් මන් තේරුම් ගත්ත දේ තමයි හැම මොහොතකදීම හොද සිහියෙන් තමන් කරන කියන සිතන පතන සියලුම දේ පිලිබඳව හොද අවදානයෙන් ඉන්න ඕනේ එවිට අපේ ජීවිතය යහපත් විදිහට කලමණාකරණය කරගන්න පුලුවන් කියන එක ..මන් විශ්වයේ ශක්තිය පිලිබදව ඉගෙන ගන්න පටන් අරන් අව්රුදු 4 වෙනව මිස් 💕මගේ ජීවිතෙ ගොඩාක් දේවල් යහපත් විදිහට වෙනස් උනා .ඇත්ත දෛවය වෙනස් කරන්න අපිට පුළුවන් සතිමත්බාවය පුරුදු පුහුනු වීමෙන් ..මේ සමාජ මෙහෙවර කරන ඔබ තුමියට මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා 😘💕🙏
අනේ බොහොමත්ම ස්තුතියි ❤❤
මේ මොහොතේ තියෙන දෙවල් අතර ජිවිතේට අවශ්‍ය දෙවල් එක්ක ඉන්න හිතට ගත්තා සහ පටන් ගත්තා ස්තුති 🙏🙏🙏 සොබාදහම ඔබට ආග්‍රීර්වාදිතයි
ස්තුතියි මැඩම් ඔබට.
අද ඉගෙන ගත්තේ අපිට අවශ්‍ය දේ හදුනාගෙන එයට පමණක් අපේ අවධානය යොමුකරන්න කියන එකයි.
වර්තමානයේ ජීවත් වෙන්න ඕන කියන එක. විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ස්තුති ❤❤❤❤
අපිත් මායා දොරටුව නිසා ජිවිත වෙනස් කර ගත්ත කෙනෙක් මම thank you miss ❤❤
❤❤🙏
මම මිස්ගේ කලින් vedios balala තියනවා.අපි දකින දේවල් තුලින් අපි thought patterns හදා ගන්නවා.මම university යනකොට බොහෝ ලමයින්ගේ affairs හරිම තාවකාලිකයී.ඉක්මනට කැඩේනවා.අඩනවා.වේදනාවෙන් ඉන්නවා.ඒවා දැකලා දැකලා මන් තුලත් ඒ negetive thought pattern එක හැදුනා.මට බොහෝ වෙලාවට දකින්න ලැබුනේ ඒ වගේ දේවල්මයි.ඊට ටික කාලේකට පසුව covid දවස්වල අපේ university එකේම හිටපු boy කෙනෙක් හමුවුනා.covid දවස් වල මිස්ගේ vedios බලලා ටිකක් දුරට positive වේලා හිටියත් ඔහුගේ negetive thought pattern එකටම මන් ආයේ ගියා.ඒක unconsciously උනා.අපේ thought pattern ට අන් අයට බල්පෑම් කරන්න පුලුවන් වෙනවා.මේ නිසා තමයි මිස් කියන අවබෝධයෙන් සිටිම වැදගත් වෙන්නේ.තාමත් අර negetive past එකට ගිහින් ඉන්න මොලය බල කරත් එකට එරෙහිව මගේ සිතුවිලි මට ඕන විදිහට හදා ගන්න උත්සාහ කරනවා.මිස්ගෙන් motivation එක අරගේන මම දැන් උපදේශ මනෝවිදයා හදාර්මින් ඉන්නවා.මිස්ගේ vedios හරිම ප්‍රයොජනවත්.thank you.sending love &gratitude ❤️
සතුටුයි ඔබේ අවබෝධය ගැන. ඒ වගේම උපදේශන මනෝ විද්‍යාවේදී ඉගෙන ගන්න තියන බොහෝ න්‍යායයන් වලින් තවත් ගොඩාක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වෙයි.
❤️
ස්තුතියි මැඩම් ඔබට.
අද ඉගෙන ගත්තේ අපිට අවශ්‍ය දේ හදුනාගෙන එයට පමණක් අපේ අවධානය යොමුකරන්න කියන එකයි.
මෙම වැඩසටහන ඇසීමට සැලැස්වවූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
මැඩම්,අවධානය කියන වචනය ඇතුලේ මුළු ජිවිතයම ගලපලා දුන්නු අර්ථකථනය හරිම වැදගත්...
සිහියෙන් සිතා බලන්නෙකුට දෙලොවටම හොඳ උපදේශයක්.. බෝම පින්.
සිත් සතන් සුවපත් කිරීමට බොහෝ ශක්තිය දිරිය ලැබේවා!!!🙏
බොහොම ස්තුතියි
ආන්ටි ඔයා නම් මාරයි කියන්න වචන නෑ මට. මන් මේ අවුරුද්දේ AL කරන්නේ.හිත නම් ටිකක් කලබලකාරී දැන් හැබැයි ආන්ටිගේ වීඩියෝ බැලුවම මාරම morale එකක් එනවා වැඩ කරගන්න මනස හදාගන්න. ඇත්තටම විශ්ව මාතාවට බොහොම ස්තූති වේවා ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතයට මුණගැසීමට❤❤❤❤❤
කරුණු දෙකක් ඉගෙනගත්තා
මනසට දෙන දේ තමයි එයා බාර ගන්නේ
මේ මොහොතේ ජිවත් වෙන්න
මගේ අවුරුදු තිස් නමයක කාලයටම මගේ මොලය ගැන මං හිතුවේ නැති දෙයක් මම ඔබතුමියගෙන් ඉගෙන ගත්තා ඔබතුමියට බොහෝම ස්තුතියි
❤❤❤
ස්තූතියි ..හරිම වැදගත් ..මේ ලොකේ තියෙන කරන්න අමාරැම දේ කරන්න උගන්වන ඔබට ස්තූතියි ...අපි කරන හැමදේම භවනාවක් කර ගන්න විදිය පැහැදිලි කරන්න තව දුරටත්..කරන වැඩ ගැන සතියෙන් ඉදිම තමයි භාවනාව වෙන්නේ .මම හිතන්නේ එහෙම..ඒක පහසුවෙන් කරන්න ක්‍රම කියා දෙන්න .❤❤❤❤
Neuron වෙනස් වීම
වගේම කුණු වලින් ඇත වීම
Important topic .
Thankyou lawyer Nadeepa
Mama mage wifta share keruwa.
Again Thanks for your knoledge .
බොහෝම ස්තුතියි ආදරණීය nadeepa මම ඔබෙන් ඉගෙන ගත්ත දේ බොහෝයි ජීවිතයේ මේතාක් දුරට සාර්ථකව උනේ ඔබ නිසයි ඔබගේ මඟ පෙන්වීම නිසයි මේ සියලු දෙයට ම බොහොම ස්තූතියි❤
ඒ මානසික තත්ව ගැනත් ලොකු අවබෝධයකින් කතා කරන දැනෙන වීඩියෝ එකක් බැලුව පළවෙනි වතාව...great job❤
ඔබට පිං ඉතාම වටිනවා...දැනුවත් වීම වගේම මේ දේවල් පුරුදු පුහුනු කිරීම වටිනවා අද ලෝක්‍යම ප්‍රශ්නයක්..ස්තූතියි ඔබට
අපට අවශ්‍ය දෙය හදුනාගෙන එයට පමණක් අවධානය යොමුකරන්න කියන එක.Thank you miss ❤️.ගොඩක් පින්🙏
ඇත්ත ඔබ තුමිය කියන දේ මාත් මගෙ ජීවිතේ ඒ වගේ නෙගටිවු අදහස් වලින්ම ජීවිතේ ගෙවපු කෙනෙක් ඒත් දැන් මන් ගොඩක් ඒ ජීවිතේන් ඈත් වෙලා පොසිට්වු විදිහට ජීවිතේ දකින සිහියෙන් ඉන්න කෙනෙක් ගොඩක් පින් අපිට මේ වගේ දේසන දීල අපිට ජීවිතේ හොද දේ දෙමින් අපි ලග ඉන්නවාට ඔයාට වගේම විශ්වයටද මගේ යටි හිතටද අනේක වාරයක් ඉස්තූතී වන්ත වෙමි මේ දේවල් පොසොටිවු විදිහට දකිමින් ජීවිතේ ඉදිරිය හොද විදිහට යන්න ලැබීම සතුටක් ආදරෙයි හැමදාම ඔබතුමියටත් මගෙ ආදරනීය විශ්වයටත් ❤❤❤
මේදේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සතියෙන් කල් ගෙවන්න කියලා. අපේ මොලේ ඕනෑම කෙනෙකුට මෙහෙයවන්න පුලුවන් බුද්ධියේ උපරිම අවස්ථාව දක්වාම. ඒ කියන්නෙ නිර්වානය දක්වාම. එහි මූලික පියවර තමයි සතිය නැතහොත් සමාධිය. එය ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් යොදාගන්න පුලුවන්. ඔබතුමියට බෙහෙවින් ස්තූතියි මෙම පැහැදිලි කිරීම් වර්තමාන සමාජයට ලබාදෙනවාට. 🙏💛💪👍
බොහොම ස්තූතියි නදීපා මිස්❤ 🙏🙏
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤🙏🙏
ඔයා කිව්ව හැම දෙයක් ම වගේ ඇත්ත අපි මේ ජිවිතේ ගොඩක් දේවල් කැප කරලා තියෙන්නේ අනුන්ගේ කුණු වෙනුවෙන් තමයි ගූඩ් වීඩියෝ q🌹🌹🌹
ස්තුතියි මිස්..මිස් දැන් කොහෙද ඉන්නේ..ලංකාවේ වැඩමුලු තියන්නැද්ද..වටිනාම දෙයක් මීස් මේ පහදලා දුන්නේ....ජීවිත වල කොටු වෙලා ඉන්නේ මිනිසුන්...අනිකාගේ අඩුපාඩු සොයනවා මිස තමන්ගේ අඩුපාඩු සකසා ගන්නැ මිස්..🙏💚
බොහොම ස්තූති ඔබ තුමියට,ජීවිතය නිවැරදි මාවතට ගන්න විශාල මෙහෙයක් ඔබ තුමියගෙන් වෙන්නෙ..සිහියෙන් ජීවත් වීමේ වැදගත්කම ගැනත් වැඩසටහනක් කරන්න පුලුවන් නම්.❤
ඇත්තටම මේ දේවල් මුලු
ලෝකයක් වට්නවා.
හරියට මහපොළොව වගේ
විශ්ව ශක්තියට හා ඔබ තුමියට ස්තුතියි ......!❤ ස්තුතියි ......!!❤❤ ස්තුතියි .........!!!❤❤❤
ගොඩාක් ස්තූතියි❤️❤️❤️ මිස්...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබව මුණ ගැස්වූවට ...තෙරුවන් සරණයි!!!
ගොඩක් ස්තුතියි ජිිවිතය ගැන අවබෝ්ද කරාට 👍
ස්තූතියි ස්තූතියි ස්තූතියි නදීපා... සතියෙන් ඉමු මං ඉගෙනගත්තේ ඒක.
ඔබට.මට.අනෙක් අයට ජයවේවා
මං වැඩිපුරම හිතන්නෙ මාව දාල ගිය මගේ ආදරේ ගැන ..එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනව දැන් ..ඒත් මං කොහොමහරි ඒ ගැන හිතන එක අඩුකරගන්න බලනවා ..❤️🩹
Eya dala giya kiyannema oya galauna kiyana eka. Thaman adare aya gana wada wenna epa. Hondata watapita balanna mata adare aya kawda kiyala. Anna egollanta adare karanna wenadata wada. Eken sathutu wenna purudu wenna. Eka sellamak kara ganna. Hamadama sathuten inna puluwan.
Hoda dewal ene..Naraka dewal giyama..oya beruna..
@@didulafurniture3087 thank you 💐
@@anuravindra2014 thank you 💐
@@muthuhewage5137 my pleasure
මුලින්ම තමන්ටම අවංකව අෙදරය කලයුතුයා...තමාව සතුටු වෙන්න වෙන කව්රුත් තැගි දෙන්නවත් අපෙ අඩුපාඩු පෙන්වා දෙනකලි සිටිය යුතු නැ...හුගදෙනෙක් වැඩ කරනවා මිල මුදල් යහමින් හමිබ කරන්නෙ කිසිම විවේකයක් නැ..හරියට කැමක් කන්නෙ නැ..තමන්ගෙ සතුට වෙනුවෙන් යහපත් දෙිවල් තමන්ටම කරගන්න පුලුවන්...මෙතුමායගෙ උපදෙස් දේශන හරිම ප්‍රායොිගිකයි වැදගත්....අවධානය
wooow😮, amazing explanation, we always move & seek something exceptional in our life but with traditional thinking patterns. I think that your teaching is remarkable at this point as it shows that how to get rid of illution of the brain....💐🎉😊💖 ,thanks a lot ❤
හිත වැටුණු තැනකදී ශක්තියක් උනා මට මේ video එක🙏
Same to me.
දිගටම ඉන්නවා මිස් එක්ක , තවත් අලුත් දේවල් කතා කරමු
මැඩම් ඔබ තුමියගේ උත්සාහය අගය කරනවා. ගොඩක් හොද දේවල් සමාජයට දෙනවා. ❤.. මැඩම් දෙවියන්වහන්සේගේ කැමැත්ත හැම මනුෂ්‍යයෙක්ම සතුටින්, පිරිසිදු හර්දසාක්ෂියක් ඇතුව හොද සඵලවත් ජීවිතයක් ගත කිරීමයි, මනුෂ්‍යයා දුක් විදලා විනාශ වීම නොවෙයි.. මිනිස් සිරුර, මොළය අද්වීතිය නිර්මාණයක්..මැඩම් කිව්වා වගේ මිනිස්සු දුක් විදින්නෙ දැනුම අවබෝධය නැති කම නිසයි. දේව කැමැත්ත ගැනත් හරියට දන්නෙ නැති නිසයි මිනිස්සු වරද්ද ගන්නෙ. (The Bible says; "My people are destroyed from lack of knowledge" / "Jesus replied ; You are in error because you do not know the scriptures or the power of God)
ජිවිතය සකස් කරගෙන ඉදිරියට යන මාවත පෙන්වා දෙන ඔබතුමියට බොහොමයක් පිං සම්මා සම්බුදු සරණයි .🌷🙏❤️🌷
This qoute inspired me " You are only limited by weakness of attention & poverty of imagination "
සිත 1 අරමුණක තබාගැනිිමෙන් අවශ්‍ය දේවල් ලබාගැනිිමටත් සැනසිම උදා කර ගැනීමට පුළුවන්
බොහොමත්ම ස්තුතියි ඔබතුමියට..ජිවිතෙට වටිනා අදහස් ලබා දෙනවාට
ස්තුතියි!🙏 ගොඩක් ලස්සනයි ❤❤❤
ආදරණීය විශ්වයට ස්තුතියි❤️ , ඔබතුමියටත් බොහොම ස්තුතියි❤️
ඇත්තටම මිස්ගේ වචන ඖෂධයක් වගේ.ගොඩක් ස්තූතියි ❤️
තමන්ට අවශ්‍ය දේවල් වලට පමනක් Focus eka දෙන්න ❤
Miss, මේ ප්‍රශ්නයට උපදෙසක් දෙන්න Please . මගෙ හොඳ යාළුවෙක් මට සල්ලි නිසා මාස ගාණක් බොරු කරා . එත් එය මටත් මම එයාටත් ගොඩක් උදව් කරලා තියනවා.. මං ටික දවසක් එයාව මග ඇරියා.එත් එයාට මම සාමාව දෙන්න හිතුවා.. එත් එයා දැන් මම වැරදි වගේ හැසිරෙනවා . මං ගැන තරහින් ඉන්නවා. වැර්දදක් පිළිගන්න කැමති නැ.. මම මොනාද කරන්න ඕනෙ කියලා තෙරෙන්නෙ නැ .. මිස්ගෙන් උපදෙසක් අනිවරෙන් ලැබෙයි කියලා හිතනවා.❤
ස්තුතියි මිස් ඔබ ට.. ආදරණීය විශ්වය ටත්.. ආදරෙයි මං හදවතින් ම ..❤❤❤❤❤
Excellent advice thank you somuh , wacting out of ceylon මම ගොඩාක් දේ දැනගත්තා ජේසු පිහිටයි විශ්ව මාතාව පිහිට ආරක්ෂාව ඔබටත් මටත් මෙම video එක follow s කරන හැමදෙනාටම විශ්ව මාතාව පිහිටයි ජේසු පිහිටයි jesus in life AmEN 🙇🙇🙇🦋💖
ඇත්තටම තමන්ගේ සතුට වෙනුවෙන් කැපවෙන්න ඕනේ තමන්මයි❤
මේ වටිනා උපදෙස් වෙනුවෙන්
බොහෝම ස්තුතියි 🙏🙏🙏
ගොඩාක් ස්තූතිය මිස්.ගොඩාක් ස්තූතී මගේ විශ්ව මෑණියනි ❤
බොහොම ස්තුතියි තමන් ගැන තමන් මේ මොහොතේ සිටින තැන ගැන සිහියෙන් ඉන්නේ කොහොමද කියලා දුන්නට🙏🌎❤
🙏🙏🙏🙏🙏ආදරණීය විශ්වය ස්තූතියි මෙතුමියව මුණගැස්සුවට, ඔබතුමියටත් ගොඩක් ස්තූතියි මේ දේවල් බෙදාගන්නවට අපිත් එක්ක 🙏🙏🙏🙏🙏
ඔබමය තුමිය ගෙ මේ ළෙන්ගතු සිතුවිලි මගේ ජීවිතය තුළ වෙනසක් ඇති කල සුන්දර නවාතැන .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඔබ තුමිය ටත් ස්තූතියි.
🥰
ස්තුතිය 🙏 ඔබටත් මේ විශ්වයටත් negative thorts වලින් මිදිලා සිත සතුටින් සහල්ලුවෙන් ඉන්න technique කියලා දෙන්න මිස්
Excellent idea excellent respect u nadeepa. Very true concept. Love you dear nadeepa ♥️♥️♥️♥️
ස්තුති දෙවියනේ 🥺🥺🥺🙏🙏🙏🙏🙏ඔව් අපි හිත අනුවයි ජීවිතය සකස් වෙන්නෙ ...
Ada ඉගෙන gaththe wedipura thama වෙත awadanaya තියාගන්න kiyala. Ape ශක්තිය අපතේ noharinna kiyala.thank you very much
ස්තූතියි මිස් ඔයාටත් ඔයාව මුනගස්වපු විශ්ව මආතආවටත් 🙂🙂
මිස්....මම මේ පාර 2023 A/L කරනවා bio වලින් ... මගේ එකම ආසාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ medical faculty එකට යන එක...❤
මට මේකට low of attraction use කරන විදිහ කියල දෙන්න පුලුවන්ද ...තව දවස 50 යි තියන්නෙ exam එකට ❤❤❤❤
Good luck ❤ hodta exm krnna❤
@@rashmisamarakkodi3084 thankyou dear... ♥️😍
Thank you so much for the video, I so over whelmed thinking of some problems which are not control of my mind. I understood about how attention is very important, This will be helpful for everyone. I will practice it in day to life. Thank you once again.
You will Get What you focus on !! Amazing Thank you for Sharing 😍
❤❤ඔබතුමියට ස්තුතියි මේ විශ්වය taස්තූතියි ස්තූතියි ස්තූතියි මම කැමතියි කැමතියි ඉදිරියටත් ඔබත් එක්ක නැගී සිටින්න
ස්තුතියි ඔබ තුමියට දීර්ගායු වේවා🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ඔබතුමියට 🙏 බොහොම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට 🙏🙏🙏
මගේ ශරීර බර දරාගෙන මා රැක බලාගත්ත මිහිකත මාතාවට මාගේ නමස්කාරය වේවා .
අපි හැමෝගෙම පැවැත්ම වෙනුවෙන් සියලු ම බර දරාගෙන සිටින පෘථිවි තලයට නමස්කාරය වේවා ....
මම හෙව්ව දේ හම්බුනා ❤
ස්තුතියි ඔබතුමියට ....
මම උත්සාහ කරනවා . මට ඕනෑ වෙනස් වෙන්න ...❤️🙏
ගොඩක් ස්තූතියි නදීපා මිස්
Thanks Teacher...extremely Veleable program...actually people's thinks about "where we are " Thanks again ❤
Oyata thanks,mama watinama padamak igena gaththa.digatama me vidiowa karanna.harima watinama.
ඔයාට ගොඩක් පිං❤
ස්තුතියි ඔබට
Thank you miss man mqge jeevithe vediyenmanma sathutu una davasa thank you universe❤❤❤
ඔක්කොම හරි . සතියෙන් ඉන්නයි අමාරු . එදින්නෙදා life එකත් එක්ක මාර challenge එකක් .
ඔව්. අමාරු ඒවා කරන්න කරන්න ටික ටික අමාරු ගතිය අඩු වෙනවා. ටික ටික පුරුදු වෙමු
පවතින දර්මතවයක් , ඔබගේ වචන වලින් අහද්දි හරි පැහැදිලි . අවසනයේ ego එක නැති වෙන තැනට පත් වෙන්න තිබුනනම් වෙන මුකුත් ඔනේ නැ. ඔබත් ඒ මට්ටමට ඇවිත් ඇති. 🙏🙏🙏
Dewiyan vahansege kamaththa igenaganna minissu pasuvadi adahas daranne na. Yesusva adahana piliganna. Hariyata dahama danna minissu vatinne na... Dewidun thula siyallakma kala haki bava vishvasa karana senagak.... Sabavinma sri lankan society eka athule karume vishvasa karana senaga kauda kiyala kiyanna one nane...., me dewal ahala hari e minissu tika danathmaka venna. Lassana ratak hadamu. Api me godanaganne ape anagatha paramparavata lokayak....
GOD bless you. ❤
Oba me karanne danuvath kirimak nemeyi. Ratata avashya sewaya obata puluvan lesa.... Thank you sister..... ❤
Godaak vatina denumak dunnat thanks.
Thank you Nadeepa. Love you sooo much ❤
ගොඩාක් ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි ...🙏🙏🙏❤️
Harima watinawa. I am awaiting to participate in your Maya Doratuwa shortly
ඇත්තටම ඔව් මිස් කුනු හොයන ජනතාව වැඩි වෙලා තමන්ගේ ජිව්තේ වටිනාකම වැඩි කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියලා හිතන්න වෙලවක් නැහැ 😔
මිස් පුළුවන් නම් මිස්ගේ program එකක් දවසක වගේ කරන්නකෝ
මම අදුන ගන්න උදව් කලාට ස්තූතිය ❤
shaaa maru oya.. kauruth katha nokarana godakma wedagathma karana hitha ganna beriwa asarana unu menissunta kiyala dunnata .. godak pin oyata hemadama hema mohothakma sathutin inna puluwan
Godak pin miss. Oba thumiyage wachana apita maha hayiyak.
නoගි ඔයාට ගොඩාක් පින්.....🙏
🙏
🙏 miss. Kiyannaberi tharam wedagath lesson ekak igena gaththa. Godak pin obathumiyata
ස්තුතියි ඔබට සහ විශ්ව මාතාවට ❤❤🙏🙏
මමත් හොඳින් මාතාවන් ඉන්න කෙනෙක් මෙම මොහොතේ සතුටින් ජීවත් වෙනවා ❤🎉❤🎉❤🎉
Oya.malok.dviyek.ane.budusani.
Superb ..... mama kauda kiyalaa hoyanna mata maathak kalata. Thanks.. athattama oni nathi dewal hithana ekaa naathanna amarui. Eth ada idan man eka nawathanawa.❤
Thank you universe for let me know about you and your programs and Thank you madam for your ideas and kindness ....hope to go through all your videos and programs ...
Thank you..!
ස්තුතියි ආදරේයි ❤ තෙරුවන් සරණයි
හරිම වැදගත් දෙයක්
ආදරණීයයි
I joined with Maya doratuwa batch 11. Amazing program ❤ love it
Thank you so much Nethmi ❤️
ස්තුතියි ස්තුතයි ගොඩක් ඔබට ජය වේවා
❤❤❤ jeewithaya videnne wagema hadaganne wenasa keraganne obe dunne dattha hariyata watinewa dear ❤❤❤Budusaranai Bawanawa kiyanne dawena awilena ape jeewithayata manasata akema ausadayai 🙏