Sri Lanka,s No 1 'SELF TRANSFORMATION TRAINING' මායා දොරටුව™ 🔺Experience the transformation within 8 weeks. 🔺Inner re-engineering with a strong base of mindfulness techniques. 🔺Get rid of depression, anxiety, anger, and stress. 🔺Learn the psychological techniques to reprogram your subconscious mind. 🔺Train your brain to live the life you always wanted. 🔺Meditation 🔺Ancient manifestation techniques ⏳ Enroll Now - nadeepa.com/maya-doratuwa/ 📞 Call - 0772 795 304 / 0722 945 371 Empowered by N Light Internation (Pvt) Ltd
I spent my day yesterday watching most of your videos. I tried to listen and allow myself to sink in with understanding as much as possible. By night I even dreamt a happy dream. I woke up feeling recharged. I also came to a point of thinking about my past relationship as a supporter to my life rather than a saddening memory. I came to realize that connecting with positivity atleast through a video allows the good energy to flow. 😊 Once Again Ms. Nadeepa THANK YOU!!! 😊😊😊
I tried so hard . Fought against depression & anexiety . But not even my family members knew it. But now i am too tired . I failed everything . Nothing good have happened to me. I can't see any other options . Wanna die. No hopes. Wht should i do?❤
Sri Lanka,s No 1 'SELF TRANSFORMATION TRAINING' මායා දොරටුව™
🔺Experience the transformation within 8 weeks.
🔺Inner re-engineering with a strong base of mindfulness techniques.
🔺Get rid of depression, anxiety, anger, and stress.
🔺Learn the psychological techniques to reprogram your subconscious mind.
🔺Train your brain to live the life you always wanted.
🔺Meditation
🔺Ancient manifestation techniques
⏳ Enroll Now - nadeepa.com/maya-doratuwa/
📞 Call - 0772 795 304 / 0722 945 371
Empowered by N Light Internation (Pvt) Ltd
」
How did i contact you...i am in India now but i am Srilankan
Please reply. Thanks
@@placidadcruz9007 You may contact +94772795304 or +94722945371 or visit www.nadeepa.com/maya-doratuwa/
Thank you ❤
Kohomada Maya Doratuwata Anna
ඔබ තුමිය ජීවිතයට ලොකු ශක්තියක්.ගොඩාක් පිං .මම ගෙවත්තෙ හෙට සිට වගාවක් පටන් ගන්න ඉන්නෙ.ඒක ගොඩාක් සතුටින් කරන්න ඉන්නෙ මම මානසික තෘප්තියක් මනසටත්.බුදුසරණයි දෙවිපිහියි මිස් .🙏🙏🙏
කාර් එකේ යන කෙනෙක් ගැන නෙවෙයි..කන්න බොන්න නැති දුප්පත් කෙනෙක්ගෙ මානසිකත්වය හදන හැටි කියන්න..ස්තූතියි
Mehema ayai godak enne needa
ඒක ඇත්ත
කන්න බොන්න නැති කෙනෙක් ජීවිතේ හොයන මාධ්‍යයක් නෙවෙයි මේක, මං හිතන විදිහට,
හැබැයි මාත් කාර් වල යන කෙනෙක් නෙමෙයි.
ඔයාට ස්තුතියි 🙏 Ovini ❤️
EyalatA thiyenne thiyana dhe gana hithanna sathutu wenna kiya niraamisa sathuta widhinna
මට හස්බන්ගෙන් ප්‍රශ්න මම අසරන වෙලා ඉන්නෙ මට ජීවිතෙ පවා එපා වෙලා මම මිස්ගෙ වීඩියොබලල ටිකක් හිත හදාගත්ත මම දරුවගෙ පොන් එකෙන් තමයි මෙදෙවල් බලන්නෙ ආකර්ශන නීතියත් මම කරනව ඒත් මට ඒක හරියන්නෙ නෑ මම හැම දෙටම ස්තූති කරනව මට කරුනා කරල පිහිට වෙන්න මිස් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🏼🙏🏼🦋
ඔබතුමියට ගොඩාක් පින්..විශ්වයට ස්තුතියි ඔබතුමිය මුණ ගැස්වුවාට🔥🔥
ස්තුතියි දුව. ඔයා හරිම සුන්දරයි. ඒ වගේම හරිම ලස්සනට විග්‍රහ කරල දෙනවා. තව තවත් මේ වගේ වීඩියෝ වලින් අපිට හරි මග පෙන්වන්න. ඔයාට වගේම චූටි දුව ඇතුලු පව්ලේ සැමට තෙරුවන් සරනයි! ජයම පතමි. 🙏🌹💕💰💰💰☀️
බොහොම ස්තුතියි මිස්.මං මේ ගැන කියලා මොකක්ද කරන්න ඕනි.අහලා මිස්ට telegram එකට මැසේජ් එකක් දැම්මා .මිස් කාර්‍ය බහුල නිසා මිස්ට මැසේජ් එක බලන්න බැරි වෙන්න ඇති. ඒත් පැය 48 යන්න කලින් මේ වීඩියෝ එක දාලා.තිබුනා.මං අහපු දේට හරිම උත්තරය ලැබුනා.🙏🙏🙏🙏ස්තුතියි මිස්.
මම .දැන් නිදහස් .මනසකින් .වැඩ .කරන්නේ .ම්ස්.ඔයා ට.ගොඩක් .පිං විස්වමතවට අනෙක් වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
ගාමන්ට් යන කෙල්ලො කොල්ලෝ ගොඩාක් දුක් විදලා හම්බ කරනවා මිස් එයාලගේ ජීවිතේ ගැන ඒ මානසික මට්ටමට පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකො මිස්
Ms Nadeepa, This is a truth. I have been practicing this technique from some time now. It really worked. Thank you so much always❤
මගේ ජීවිතේ මම දැන් සතුටින් ඉන්න තත්පරයක් ගානෙ ඔබතුමියට ස්තුති ❤️❤️
I spent my day yesterday watching most of your videos. I tried to listen and allow myself to sink in with understanding as much as possible. By night I even dreamt a happy dream. I woke up feeling recharged. I also came to a point of thinking about my past relationship as a supporter to my life rather than a saddening memory.
I came to realize that connecting with positivity atleast through a video allows the good energy to flow. 😊
Once Again Ms. Nadeepa THANK YOU!!! 😊😊😊
ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි මැඩම් 🙏❤️
මේ කාලේට වටින උපදෙසක් ස්තූතියි අක්කා
ගොඩක් ස්තුතිවන්ත වේවා මැඩම් ♥️💫🌸 ඔබට තව තවත් ජය වේවා 💫🌼
ඔබතුමියගේ මේ උත්සහයට බොහොම පින් ❤❤❤
Thank you so much for guiding us. God bless you! ❤
බොහොම ස්තූතියි මැඩම්.. 🙏🙏🙏🙏 ඔබ මේ කරන කර්තව්ව්‍යට බොහොමත්ම පිං
ඔබතුමියට තෙරුවන් සරණයි! 🙏🙏
බාලා ගෙන හිටියා video එකක් දානකම් 💜️💜️💜️
Budu saranai nadeepa akke oyage jeevite digin digatama sarthaka vewa....
You are my mentor....may the triple gem bless you..........thank you all
බොහොම ස්තුතියි ඔබතුමියට ජය වේවා ..........!🙏🙏🙏👏👏👏👏
missge video ekak balanna ona kiyala hithaddima notification ekak awe 😍❤️
සුවපත් වේවා දිරිය දියනියනි .......
බොහොම ස්තුතියි මිස්. ඇත්තටම වටින කතාවක්. 💝
ගොඩාක් ස්තූතියි මිස්🙏 බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත් 🙏🥰🥰 හැමදාම සතුටින් ආදරෙන් සාමයෙන් ඉන්න ලැබේවා🙏
ස්තූතියි ඔබට 🙏❤️
අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා මමත් ගෝඩාක්ම කැමතියි ඔබගේ වැඩසටහන් වලට සහබාගිවන්න පින්සිදුවේයි
ස්තුති ඔබට 🙏 man enwa මයා දොරටුව ..watasthnata..අලුත් eka patan gannakm unne mga balgen🥳🥳
Mindfulness eka gana video ekak karanna please 🙏🏻
Thank you very much for uour great guidance. Theruwan saranai. Dalada samiduge pihita Arakshawa Labewa. Wishwa shakthiyata thank you. ❤❤
ගොඩක් පින් ❤️❤️❤️❤️
Thank you Nadeepa.. thanks for the advice.. it’s very beneficial 👍
ගොඩක් watina kathagodaka එකතුවක්.ස්තුති madam.👍
Best ..day by day I,m practice this...woow... thank you sooooo much miss...
මිස්, ඉතාම වටිනා උපදෙස් මාලාවක්!
ඔබතුමියට ස්තුතියි.
මගේ ප්‍රශ්නය ගොඩක් බරපතළ එකක් . මිස්ට විසදුමක් දෙන්න පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බෑ. මට මේ හැමදේකින්ම මිදෙන්න ඕන . මට තියෙන්නේ මෙහෙම ප්‍රශ්න නෙවෙයි .
බොහොම ස්තූතියි ආදරණීය නදීපා මැඩම් 🙈💛
Thnks alot ur smile change my mood....❤
Obathumiyata godak pin apata me dena advice valata. Oba thumiya vage hoda kanthavanva vishvaya hamadamath araksha karanava. Oba thumiyata Dalada samiduge pihitai!!!❤❤
Thank you very much for the lesson madam ... 🙏
Thank you miss❤🥰 me welawe godak watina vedio ekak😘
Oba thumiyata godaak ස්තුති
ඔබතුමියට ගොඩක් ස්තුතියි
I tried so hard . Fought against depression & anexiety . But not even my family members knew it. But now i am too tired . I failed everything . Nothing good have happened to me. I can't see any other options . Wanna die. No hopes. Wht should i do?❤
Thank you Universe!!! Thank you Nadeepa ❤️
බොහෝ ස්තුතිය ඔබ තුමියට 🙏🙏🙏💐💐💐💰💰💰
බොහෝම ස්තූතියි ඔබතුමියට 🙏
Good morning madam. Thank you madam.. most useful vedieo. Everyday I give thank for you madam. I admire Nadeepa madam very much. Thank you madama..
Motivation hondai,, naraka neha, namuth motivation tibba kiyala prasna wisadanna amarui, man kuliweda karana kenek, tawath jobs gananawak kara, namuth warthamanaye,,last month wage edala lankawe hema field akakma weda newathila tiyenne, monama job akak wath neha jewath wenna, tiyena job tikatath minissu porakanawa, atharamma darunui tathwaya,,etin ape attitudes, adahas aramunu positive unath kaden gihin a motivation aken badu ganna beha pocket ake salli netuwa,,oka hondai adatath office yana jobs tiyena ayata,,anith ayata oka hariyanne neha, harinam dan uganwanna oni ""sathutin badaginne inne kohomada, salli nethuwa bills pay karanne kohomada ,salli netuwa kaden badu ganne kohomada """ kiyana aka,oya man garukarana charithayak, namuth oya kramaya hariyanne tawamath yamak tiyena minissunta witarai, maha polowe yatharthaya dan okatawada godak wenas, petrol netuwa daruwa merunu kenata motivation aken daruwa beranna beha, akata ayata petrol oni,, a wage tamai,, oketh yanna puluwan uparimayak tiyenawa, eta wada yanna beha, ahemanam okkoma amataka karala dyanayakata samawedila sanyawa niroda karala piriniwan panna tamai wenne,,,,
සල්ලි කියන energy එක ගැන මම කරපු වීඩියෝ බලපු නැති කෙනෙක් වෙන්න ඕනි ඔබ. ලංකාවේ මිනිස්සු මනස මොළය හදා නොගන්නා තාක් මිනිස්සුන්ට කිසිම දවසක මිනිසුන්ට සැපක් විඳින්න බැහැ.
@@NadeepaRanasinghe aka beluwe neha tamai, namuth salli kiyanade mawanna puluwan deyak newei, salli mawana marga okkoma wetila tiyenne dan, api manasa kohoma upgrade kalath dan yatharthaya muhunadenna amarui, 3weni panthiye minissunge tathwaya terum ganna lehesi neha ehala panthiye inna ayata,,ona kenekuta katha karanna puluwan motivation karannath puluwan moral hadannath puluwan, namuth a dewal walin hemotama mudal mawanna amarui, man dahame inna kenek widiyata aka practical karana kenek widiyata mata puluwan mage athulanthayata herila inna, namuth a adyathmika duyunuwen gedara getalu wisadanna beha, akata mudal tamai oni, adyathmika diyunuwen mudal hoyanna beha sasara ketikaraganna puluwan, hebei motivation walin yam durakata manasa wetenne netuwa tiyaganna puluwan, motivation unath digatama tiyaganna beri api aka purudu karanneth sithakata nisa, sitha kiyanade aka widiyata tiyena deyak neweine, a wagema darmaya tulin jiwithaya terum gatyoth manasin godak durata wetenne netuwa inna puluwan, daragenime hekiyawa wedie, mata arihathun wahansela pawa hamuwela tiyenawa, loku subject akak meka, kohoma unath obatumiya karagenayana me wedapiliwelata man garu karanawa, minissu danathmakawa sithanna purudu kirimagena, aka low of attraction ake pradana nitiyak, negative wenna beha, thanks oba tumiyata,, teruwan saranai
බොහෝම ස්තුති.බුදුසරණයි
Thank you Nadeepa❤
තෙරුවන් සරණයි ...ගොඩක් ස්තුති ....
බොහොම ස්තූතියි ඔබ තුමියට🙏
බොහොම ස්තූතියි 🙏❤️
ada mai mama oyage program eke ballanne thank you 😊 😘 🙏
ගොඩක් ස්තුතියි ❤❤❤❤
I like your teaching.. Madom
Thank you very much miss valuable video❤❤❤❤
🙏 Thanks a Million for you kind advices . i always listen to your channel ♥️♥️♥️
ස්තූතියි මහත්මිය.
අනෙ මිස් මේ සැරේ Al කරන ලමයි ගොඩක් ලොකු ප්‍රශ්නවල හිරවෙල ඉන්නෙ. එයාල වෙනුවෙන් මොනවහරි කියන්නකො. 🥺
Thanks universe
❤❤❤❤❤ love this ❤❤❤
Obata sthuti wewa ❤
Thank you so much 💓 💗 💛 💖
Good job ....well done ....congratulations ....
Thank you nadeepa miss 💖
oba thumiyta bohoma sthuthi.mulu vishwaytama sthuthi.🙏
මම ඉන්නේ මහත්තයාගේ ගෙදර දරුවා බලා ගන්නෙ මහත්තයාගේ අම්මා මට දැනෙන්නේ ම එයා දරුවා මගෙන් ඈත් කරන්න හදන්වා කියලා job එකට යන නිසා කරන්න දෙයක් නෑ මට කොයි වෙලෙත් කියන්නේ පිටි කිරි දෙන්න කියලා එයා කැමති නෑ දරුවා මට ලන් වෙනවාට මම මොකක්ද කරන්න ඕනි මිස්
thank you so much ❤️❤️💐💐
Great advices.more merits to u.
Great work nadeepa
බොහොම ස්තුතියි මිස් 💙🌹
ස්තුතියි ❤️
Great. Thank you
Oya lassanat jiwithe ta kiyla dena dewal walat godak sthuthi
❤️❤️Thank you so much miss 🙏
Thank u madam for ur useful lesson 😍❤
අනෙ ඇත්තටම මිස් ගොඩක් දුප්පත් සල්ලි නිසා ආතතියෙන් ඉන්න අය ගැන කොහොම ගොඩ යන්න මනස හදා ගන්නෙ කොහොමද සතුටින් ඉන්නෙ කොහොමද මොනවාද කරන්න ඔනෙ කියල video ekak karannako
Yatisitha kiyaa pothak thiyanawa arankiyawanna palamuwa
ස්තුතියි මිස් ආසයි අහන් ඉන්නත්
Thnk you soo much ❤️🌹🙏☸️
Thank you
Thanks!
Thanks ❤️❤️❤️
ඔබතුමියගෙන් පුද්ගලිකව උපදෙස් ලබාගන්නේ කෙසේද?
Great ❤
Niyamai teruwan saranai
ස්තූතියි ❤️
Great message at d moment..
Miss ape ratata wasanawak❤
Thank you very much 🌹
It's Good ♥️
Thanks so much ❤️👍 ...
Thank you very much miss ❤️
Great, Thing is you only talked about office stress. 😌
Thank you so much
Thank you madam🌼❤
Math kamathi obathumi wage kenek wenna..habai ewata awashaya dewal monada kiyala danne nam naa
ගොඩාක් ස්තූතියි මිස් ඔයාට
Thank you Madam God bless you