ආදරෙත් එක්ක උයන්න - සතිඅන්තයේ උදේ වරුව🌸

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 91

  • @malakariyawasam954
    @malakariyawasam954 Рік тому +8

    දුවට මම හරි ආදරෙයි. ඔයාගෙ කටහඩ හරියට භාවනාවක් වගෙ හිත නිවනවා. තුණුරුවන් සරණයි.

  • @ankank6747
    @ankank6747 Рік тому +1

    අක්කේ මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා ගොඩක් දේවල් ඉගෙන ගත්තා උයන විදිය පවුලක් රැක ගන්න විදිය සතුටින් ඉන්න විදිය ඒ හැමදේම ඒ දේවල් වලට ගොඩක් ස්තුතියි එක දෙයක් කියන්නම් තරහා ගන්න එපා ඔයා තක්කාලි ගන්න කොට නැට්ට පැත්තේ කොටස කපලා අයින් කරන්න ඒ හරියට කන්න හොද නැහැලු ඒ දේ මටත් කියලා දුන්නේ ඉන්දියාවේ මගේ යාලුවෙක් බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @thathyanaediriweera6656
    @thathyanaediriweera6656 Рік тому +9

    I am a student from university of Moratuwa ... When I am stressed after doing a lot of works, I am used to watch your vedios.. your voice , background music , what you are saying and your beautiful home everything could calmdown my mind.. Keep this up ! You are amazing !❤🥳🥂

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +1

      Thank you so much sweetheart. your words means lot❤️😘

  • @jayaminijayamini5735
    @jayaminijayamini5735 Рік тому +10

    ඉස්සෝ දැල්ලෝ තෙල්දාද්දී මුලින් ඒවා පිරිසිදු කරලා භාජනේකට දාලා ලිපේ අඩුගින්දරේ තියන්න.එතකොට ඒවායේ තියෙන වතුරගතිය හින්දවගන්න පුලුවන් .ඊට පස්සේ තෙම්පරාදු කරාම ගොඩාආආආක් රසයි.❤❤

  • @dinushalakmali1569
    @dinushalakmali1569 Рік тому +4

    ඔයාටත් පව්ලේ සැමටත් තෙරුවන් සරණයි 🙏❤️

  • @weemansa
    @weemansa Рік тому

    Oyage video s godak lassanai...godak deval igena ganna thibuna ...thanks....aluth video s apita aran enna..budusaranai...

  • @anjuyapa1202
    @anjuyapa1202 Рік тому +5

    හෂී, බණ්ඩක්කා උයන සාම්ප්‍රදායික ක්‍රමයකුත් තියනවා. ඔයා ආයෙ උයද්දි එහෙම උයන්න. මුලින්ම කිරි එකට තක්කාලි ගෙඩියක දාන්න සියබලා එකකුත් දාලා තුනපහ ඕක්කෝමයි ලූණු කරපිංචා ඔක්කෝම දාලා කිරි පැහෙද්දි කෑලි දාන්න...එහෙම තමයි බණ්ඩක්කා වැඩිපුරම රස...

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +1

      ඒ ක්‍රමේ නම් රසයි වගේ ඔයාට ගොඩක් ස්තුතියී.. එහෙම හදන්නම්.. ❤️

    • @sanjubaba-pe1rf
      @sanjubaba-pe1rf Рік тому +1

      ඒකනම් ඇත්‍ත අක්කේ. එත්කොට බණ්ඩක්කා වල ගුනේ තවත් වැඩි වෙනවා... ❤❤❤

  • @rayansandaruwan3183
    @rayansandaruwan3183 Рік тому

    ගොඩාක් සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්නවා වගේ...හරි සතුටුයි ❤

  • @niroshanirathnayaka
    @niroshanirathnayaka Рік тому

    aththtama akkige video godak lassanai wagema godak watinwa math merry krla inne akki godak dewal iganagannwa mn aththtama akkige katahada ahan inna hari asai

  • @santhoshinitillakarathna9796

    First time I writing to u.but I have watched many vedios.I m practicing ur cooking style .welldone sister .බුදුසරණ i

  • @NadeeshaudaniArawpola-hc1zi

    Oyae vedeo eka hari lassanai nangi.katahada itath wada lassanai.

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r 11 місяців тому

    Lassanayi nangi vidio eka.

  • @sellammasellamma6469
    @sellammasellamma6469 11 місяців тому

    Mage life akata akkagen godak dewal igena gatta akkage hada hita niwenawa. Godak adarei akke me dewal kiyala denawata❤️

  • @inokasilva656
    @inokasilva656 Рік тому

    Ada video eka ගොඩක් ලස්සනයි dear . a wage videos digatama karanna .god bless you .❤🎉❤

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී.. ❤️😘

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j Рік тому

    ඔයා හරිම ලස්සනට විඩියෝව කරනව කෑමත් ඒවගේම රසවත් ඇති බුදු සරණයි හැමෝටම

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී.. ❤️😘

  • @umeshumesh6432
    @umeshumesh6432 Рік тому +1

    බෝල hashi 😊 තෙරුවන් සරණයි හැමෝටම ආදරෙයි 😊❤❤🥰

  • @ga7377
    @ga7377 Рік тому

    Rampe karapincha sudu luunu dala tiyana sudu pata box eka hadaganna widiha video ekak karannko akki❤

  • @DulaniMadushika-qk1pe
    @DulaniMadushika-qk1pe Рік тому +9

    බන්ඩක්කාවලට තක්කාලි එකතු කරලා ඉව්වමත් ගොඩක් රසයි.. 😊

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      කිරට උයද්දි තක්කාලි දාලම නෑ. ඊලග පාර එහෙම හදන්නම්. ❤️

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q Рік тому

    Oyage kataada harima karunawanthaie duwa budusaranai

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී අම්මේ❤️😘

  • @thanushikannangara-h6c
    @thanushikannangara-h6c Рік тому

    Shall I give u nice recepie for bandakka 😊

  • @dinukshirathnamali6060
    @dinukshirathnamali6060 Рік тому

    Akka beetroot walata kiri thel mokuth damme na neda

  • @HeshaniDesilva
    @HeshaniDesilva Рік тому

    හරිම ආසාවෙන් බලන්නේ මන් ගොඩක් වටිනවා ❤

  • @ChandimaRathnayake-sj2fn
    @ChandimaRathnayake-sj2fn Рік тому

    Akkta theruwan sarani hema dema sathutin inna ❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ඔයාටත් සතුටම ප්‍රාර්ථනා කරනවා❤️😘

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf Рік тому +2

    විඩියෝ එක ලස්සනයි ❤❤

  • @sisirapriyalal104
    @sisirapriyalal104 Рік тому

    කටහඬ මාර ලස්සනයි

  • @fathimarukshana4086
    @fathimarukshana4086 Рік тому

    Ethakotta akkea nivithi amuven kanna puluvandha

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    Thank you hashi💐

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 Рік тому +2

    අනේ අක්කෙ ඔයාගෙ cutting board ටික නියමයි.. අපිට නෑනේ ඔවා

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ඒක මං මැලේශියාවෙදි ගත්තේ. ගොඩක් හොද බෝර්ඩ් එකක්.. කාලයක් පාවිච්චී කරන්න පුළුවන් .. ❤️😘

  • @Livewithlove-l5u
    @Livewithlove-l5u Рік тому

    bandakka kirata uyanakota umbalakada danna..harima rasai..anthimta thakkali kallakuth danna..godak rasai akka ethakota

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +1

      මං උම්බලකඩ දානවානේ, මට අමතක වුනා ඊයේ දාන්න. 🙈🙈🙈

    • @Livewithlove-l5u
      @Livewithlove-l5u Рік тому

      @@homeyfoodies ekane akki💖💖💖💖💖

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow super awesome yummy😋 meal this is the 1st time I saw ur lover boy❤️ I saw him before but little he is very supportive husband very good May God Bless U all!!! Thank U so much for Ur great lovely video . I like ur small kitchen very much darling anyway Thanks for everything 💝💕😘🤗

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      Thank you so much darling. Means lot❤️🙏🏻

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Рік тому

    Harima lasasanai me pauala me katahada bavanavake

  • @hirushi2357
    @hirushi2357 Рік тому

    බාසුමතී කියන්න ඒක ලස්සනය❤️

  • @KlpaniDinushi-pp7po
    @KlpaniDinushi-pp7po Рік тому

    Niwithi mona ni we ithida.sambole hadana hati kiyaña

  • @thilinimaduwanthi2996
    @thilinimaduwanthi2996 Рік тому

    Akki oya video 1 k danakal balan ennawa asai oyage katahada ahagena enna

  • @kamalpriyan2006
    @kamalpriyan2006 Рік тому

    Oya weradi dallo thel dana vidiya..api dakune thel danne mehemai 1st dallo keli kapala thambaganna wathura noda dallo walin wathura enawa.ita passei lunu takkli serama ekathu krala keli mirisui lunui gammiris witarak dala ganne❤❤

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +2

      මේ විදිය වැරදි නෑ. ඔයාගේ ක්‍රමෙත් වැරදි නෑ. මේ මගේ විදිය.. ඔය ඔයාගේ විදිය. ඔයාගේ විදියටත් මං දවසක හදලා බලන්නම්. මගේ අම්මා දැල්ලෝ තෙල් දාන්නේ ගැඹුරු තෙලේ බැදලා අරන් ඒක එයාගේ ක්‍රමේ.. ❤️

  • @THE-HASH_10216
    @THE-HASH_10216 Рік тому +1

    භාවනාවක් 🙂❤

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Рік тому

    ශෝයිම ශෝයි අක්කි බුදු සරණයි

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ඔයාටත් බුදුසරණයී ❤️😘

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 Рік тому

    Lassanae

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී.. ❤️

  • @rinarina2274
    @rinarina2274 Рік тому

    Oyage kema hari lassanai

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී.. ❤️😘

  • @rupani2023
    @rupani2023 8 місяців тому

    ❤❤🎉🎉❤❤🎉🎉❤❤

  • @thulshaselani4103
    @thulshaselani4103 Рік тому

    අක්කේ ඔයා හදල තියෙන්න චොක්ලට් මාබල් කේක් එක 1 kg එකක්ද

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 Рік тому

    😍😍

  • @rasichandima1317
    @rasichandima1317 Рік тому

    👌💐❤

  • @DasunikaOnline
    @DasunikaOnline Рік тому

    ❤❤

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 Рік тому

    😍😍😍😍😋

  • @udarihimani6044
    @udarihimani6044 Рік тому

    ❤💗❤

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq Рік тому

  • @DileekaMaduhansani
    @DileekaMaduhansani 7 місяців тому

    අක්කෙ ඔය් පුංචි කාලෙ බබාලා තුන් දෙනාගෙ බර වැඩි කරගන්නකොහොමද කෑ ම දුන්නෙ

  • @madushifernan5025
    @madushifernan5025 Рік тому

    Akki oya pregnant da? Tharuwan saranai babalatai akkatai aiyatai ❤

  • @TharushiNimesha-fx1sp
    @TharushiNimesha-fx1sp Рік тому +1

    ඒ කට හඩ 😍

  • @harshanahasi9690
    @harshanahasi9690 Рік тому

    මම කැමති ඔයා ගෙදරින් එලියට යන දේවලුත් පෙන්නනවානම්.

  • @priyangikadamayanthi9998
    @priyangikadamayanthi9998 Рік тому

    ❤️❤️

  • @srilankanvillagefood
    @srilankanvillagefood Рік тому

  • @salonpanchale4768
    @salonpanchale4768 Рік тому

    ❤❤

  • @amalipeiris9487
    @amalipeiris9487 11 місяців тому

  • @champrikagallage5077
    @champrikagallage5077 Рік тому

    ❤❤❤❤❤❤

  • @madukalakmali7244
    @madukalakmali7244 Рік тому

    ❤❤❤❤

  • @hansaniegodawattha3968
    @hansaniegodawattha3968 Рік тому

    ❤❤

  • @malshiperera8892
    @malshiperera8892 Рік тому

  • @PrabodyaHerath
    @PrabodyaHerath Рік тому

    ❤❤❤❤

  • @Komari-k7p
    @Komari-k7p Рік тому

    ❤❤❤❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Рік тому

    ❤❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 Рік тому

    ❤❤❤❤❤