Mama harshi.... from Sri lanka. Mama Hoya Hoya hitiye oya wage saralawa uyala pennana recipe Dana kenekwa.hari asawen onna oyawa subscribe kare.mama uyana kama rasa naha.oya was Cook karanna try karanawa mama ada idalama.dan office 1 inne.bye. Thank you. Oya gana Hari sathutui mata.❤️❤️🌸🌸🌸❤️❤️
ඔයාගෙ වචන වලට හිත නිවෙනවා අක්කි❤️😍
අක්කගේ වචන මාර විදියට දැනෙනවා අනික ජීවිතේට ගන්න දේවල් ගොඩක් තියෙනවා ඒකයි මන් ගොඩක් මේ video බලන්න එන්නේ ආදරෙයි අක්කේ හැමෝටම පරිස්සමින් ඉන්න ❤❤❤❤
මම තවම ඉගෙන ගන්නවා ඒ උනාට අක්කිගේ video එකක්වත් මග ඇරගන්නේ නැතිව බලනවා ඒ තරම් ආසයි මම ඔයාගේ video බලන්න.ඇත්තටම මම ඉස්සර ආසම නැත්තේ උයන්න ඒත් අක්කිගේ video බලලා මට උයන්න ආසව ඉබේටම ඇති වෙලා.ඒ වගේම මම ඔයාගෙන් උයන්න විතරක් නෙමෙයි ජීවිතේ ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අක්කි.මම දැන් විද්යාපීට යන්න ඉන්නේ මම දැන් මගේ ඉදිරිය ගැන ඔයාගේ video බලලා plan කරගෙන ඉවරයි ..ඇත්තටම ගොඩක් පින් අක්කි මගේ ජීවිතේ මම කවදාවත් ඔයාව දැකලා නෑ ඒත් මම ගුරුවරයෙක්ට වගේ ඔයාට ගරු කරනවා,ඔයාට ආදරේ කරනවා...LOVE YOU AKKI..💜️😘
අක්කෙ ඩෙවල් හදද්දි ඉස්සෙල්ලම උයලා පස්සෙ ඔයා කරා වගේ බැද්දනම් තමයි ගොඩක්ම රස..ඒක තමා හරිම ඩෙවල් එක..හදලා බලන්න..ගොඩක් රසයි...අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි... ♥️🤗😇
Oyage voice akanam marama lassanai akkiyoooo.ahan enna ආස hithenawoooo
ගොඩක් ලස්සනයි අක්කා ඔයා වැඩ කරන විදිහ බලාගෙන ඉන්න ආසයි . ඩෙවල් එකේ වැඩෙත් නියමයි 😊 ආදරේයි අක්කා ❤❤
කෑම වල සුවඳ මෙහෙටත් එනවා.
අපූරු කෑම පිඟානක් .
Everything is beautiful dear 💕 🤩 😍❤️
Oyage vidiyo godak asawen balanne akke harima pehedilii .vidiyo balanakotath badaginna hedenawa.thawa thawa vidiyo karanna lebenna one
හිත නිවෙන කටහඬක්💕💕
කෑම හදන එකටත් ආසයි ඒත් ඊට වඩා ඒ කට හඬ අහන් ඉන්න හිතෙනවා❤
හරිම නිවෙන කටහඩක් අක්කි ඔයාගේ.බුදුසරණයි ඔයාට
අක්කාගේ ආදරණීය කටහඬට මුඑ හදවතම නිවෙනවා. ස්තූතියි. ගොඩාක් ආදරෙයි. ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියී.. ❤
Suba patanawa oyata. 💐 mamat hari asawen eyage videos balanne. Jesu pihitai oyatai oyage mulu paulatamai.
Akkage vlogs balanne harima asawen.❤ aragena ena podi deth godak watinawa😊😊hitha niwenawa
Aunty,
කෑම එක කන කොටසත් video එකට එකතු කරන්නකෝ..... please.....😁❤❤❤❤
මටම දැනෙනවා මම නොසන්සුන් කේන්ති ගන්නවා වැඩියි කියලා ,කේන්ති ගන්නේ පොඩි දෙන්නා එක්ක,ඒ මගේ පීඩාව මට පීඩාවට පත් කරන්න පුලුවන් පොඩි උන්ගෙන් පිට කරන කැත ගතිගුණයක් කියලා මම දන්නවා ,ඒකට නැති කරන්න මට ඇත්තටම උවමනාවක් තියෙනවා ,පුලුවන් ද මට උදව් කරන්න නංගී ,තෙරුවන් සරණයි !
මටත් ඔය ප්රශ්නෙම තියෙනවා.මමත් අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ හිතේ පීඩාව නැති කරගන්න.ඒත් අක්කා කියන සමහර දේවල් මට නෑනේ කියල හිතුනම තවත් පීඩාව වැඩි උනාද කියලත් හිතුනා.ඒත් අන්තිමට අක්කා කියනවා වගේ අපිට නිවෙන්න ඕනේ ආදරේ ටිකක්නේ මම ඉතින් මගේ පීඩාව මගේ ප්රියාදරයට දැනෙන්න දුන්නා.දැන් සතියක විතර ඉදලා මගෙ හිතට සැහැල්ලුවක් දැනෙනවා.පොඩි අය එක්ක තරහා ගත්තෙත් හරිම අඩුවෙන්.ප්රියාදරයට දැනෙන්න දෙන්න ගිහින් පොඩි රන්ඩුවකුත් උනා ඉතින්😂 අදුරු වලාවක රිදී රේකාවක් තියෙනව කියනවා වගේ මගේ වාසනාවට එයා මාව තේරුම් ගත්තා.
මාත් එහෙම කෙනෙක්. ඒත් එකෙන් අපිට වෙන හානිය වැඩි.. මාත් මාව හදාගත්තේ පොඩ්ඩ පොඩ්ඩ ඔයාට බැරි නෑ පුළුවන් .. මේ විඩියෝ එක බලන්න.. ua-cam.com/video/mQE80orjmHc/v-deo.htmlsi=oE0bc06BEA_kZcL5
Kenthi giyama 10 idan 1 ta ganinna.poddak taniyama inna
අක්කේ ,
ඔයාගේ කුස්සිය , ඔයා වැඩ කරන විදිහ හරිම ලස්සනයි , පිලිවෙලයි.
ඔයාගේ කුස්සිය පෙන්නන්නකෝ.
❤❤❤
ඒ කටහඬ භාවනාවක් 🥰🥰🤗
සුදුළූනු පොත්ත පිටින්ම හොදට හෝදලා තලලා දැම්මම ගොඩක් රසයි
ආදරෙයි හැමදාම ඔයාගෙ හිත නිවන කටහඩට❤❤❤❤❤
Lassana vlog ekak budusaranai!!
Adareyi Oyalata hamadamath.Budu Saranayi!!!
මම ආසයි අක්කාගේ විඩියෝ බලන්න ❤❤❤
Video බලන්න ආස හිතෙනවා 🥰
Best..congratulations අක්කා ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
අදත් හරිම ලස්සනයි video eka ❤🎉
Thank U so much for Ur lovely video 🙏 👍👌🤩🤗 quick & easy yummy😋 meal prep ❤😊
බුදුසරණ
ගොඩක් ලස්සනයි❤😊
Grocery shopping karana video ekak karannako
Mewan duwak athi mawpiyo sanasethi.....samiya ayage nithi sanasenu saka nathi
Adarei akki.budu saranai❤❤❤
Hariiima rasa patai akki kama eka.... ❤❤❤❤
Akke mn oyage vedios okkoma blnawa mt podi udawwak oni mage husbandta me dawas wala hodtma una eyata lemongrass chiken kanna asailu eth eka hdnna mama danne na youtube ekewath na dannawanm mt vedio ekk dennako
Oyage email eka denna dear man Oyata recipe ekak mail karannm .man hadana.eka hari rasai
Shoi akki budu saranai ❤️❤️❤️
Great ❤❤❤❤❤❤❤
ඔයාගේ සංසුන් කමේ තරම පේනවා,,, අත් දිග ඇදුමක් ඇදන් කෑම උයලා භාජනත් හේදුවා, අනේ චුට්ටක් වත් ඇදුමේ අත් තෙමුනේ නෑ🥲
ඉස්සරම තෙමුනා පැටියෝ දැන් හුරු වෙලා තෙමාගන්නේ නැතුව හෝදන්න හුරුයි❤️😘
Oyage silumu ehema dana bbascut ekak matat tiyeyinam asai❤❤❤
Oyge katahada hari lassanai❤
Akki japan walata january february godak seethaida api tour ekak enna hithan inne
I love your video so much
සින්ක් එක උඩ තියලා තියෙන රැක් එක ගැන කියනවද
උයන්න පුරුදු වෙන මන් වගේ අයට පොඩි පොඩි tips ටිකකුත් වීඩියෝ එකකින් ගේන්න අක්කියො 🥹❤️
Fried. rice no need to. add saffron ((kaha),
Mama harshi.... from Sri lanka. Mama Hoya Hoya hitiye oya wage saralawa uyala pennana recipe Dana kenekwa.hari asawen onna oyawa subscribe kare.mama uyana kama rasa naha.oya was Cook karanna try karanawa mama ada idalama.dan office 1 inne.bye. Thank you. Oya gana Hari sathutui mata.❤️❤️🌸🌸🌸❤️❤️
Lassani 💐💐
Oya nam bawanawak akke❤❤❤❤
❤❤❤❤❤❤අක්කා
මගෙ ආදරී 💜
මගේ සතුටු කෑල්ල❤️
Gedara okkotama kanna oya hadana kema tika athida akke😮
❤❤❤
❤
Oyage kama eka kanna hithuna
❤❤❤❤❤❤❤❤❤
❤️❤️
❤️❤️❤️❤️❤️
❤😍
🥰🥰❤
❤🎉
❤🥺
❤❤️❤️❤️
M
Ath innawo
💙💙💙💙💙💙
අනෙ මට කියන්න පුලුවන්ද ආප්ප සෝඩා දාලා සින්ක් එක පිරිසිදු කරන විදිහ ගැන පැහැදිලි කිරීමක්
Akka neda 3n ghost karanne
アリガテョごサイマス❤️🇯🇵
WESTGOLD BUTTER GATHTHE KOHENDA
/
OYA GEE GATHTHE KOHENDA
❤
❤
❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤
❤
💖💖💖💖
❤
❤❤❤❤
❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤