Kande gedara video tika aye aye hemadama balanawa kochchara beluwath epa wenne nene hithagann be mata ai kiyala mn me video ekama godk serayak balala ethi 😊
May all family members in ur family be filled with good health ,happiness and wellness..truly blessed parents..May noble tripple gem bless them abundantly..❤
Harima lassanai akke...asawen baluwa..bauwa kella mata dennako... Budusaranai akka..oyage video free unagaman balawa..babalat harima asai akkage video balanna
Sis super .mama ahsama palata kurunaakala mager bro onne kurunagale south giyama akka vageme badu araganama enawa .rice divil papow lemon siyabala .marath marak una .vidio eka lassanay .me aytage father da .god blesses
අදත් විඩියෝ එක ලස්සනයි ඒ වගේම ඔයා ට්කෝ එක්ක කතා කර විදියට නම් මාරම හිනා 😀😂 ඇත්තමයි ❤❤😘
කන්දෙගෙදර වීඩියෝ බලන්න මම හරීම ආසයි ..හරිම.ලස්සනයි.(,little house) කතා මලාව වගේ
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Aththamai math harima asai
දෙමව්පියෝ ට කකුල් දෙක අල්ලලා වැදලා පින් දුන්නට පව් නෑ අපිට ඒ තරම් වටිනවා ❤❤❤ අප්පච්චි ට, පුංච් අම්මට බුදුසරණයි 👏👏👏👏
අනිවාර්‍යෙන්ම ඔව් ❤️
අක්කා කෙනෙක් කරන දෙයක් ගොඩාක් අගය කරනවා.හරිම සතුටුයි 💗
මං හරිම ආසයි ඒ දේට කෙනෙක්ව අගය කරනවා වගේ ම මාව කවුරැත්හරි අගේ කරනවා නම් අපිටත් සතුටක් දැනෙනවා නේ නංගී ❤️
අනුන්ගේ ජීවිත කතාවෙන් අපට වැඩක් නෑ ඒකෙන් ගන්න පුළුවන් හොද දේ විතරක් ගත්තනම් කිසි ප්‍රශ්නයක් නෑනේ..ඔයාගේ වීඩියෝ බැලුවම හිත නිවෙනව. ඒ කටහඩ ඒ රූප භාවනාවක් වගෙයි..❤🙏❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
@@bhagiskitchen1375 ❤❤
❤❤
ඔයාලට ලස්සන මතක එකතු උන දවසක්..අපේ හිතට දැනුන දවසක්..🤗 කන්දේ ගෙදර ඒ නම ඇහෙද්දි ත් හිතට අමුතු හැඟීමක් ..හරිම ආසයි දකින්න නංගි..ඇත්තටම හිත නිවන තැනක් ලස්සන හිත් ඇති මිනිස්සු ඉන්න..😇 ඔයා පුංචි හදන කෑම වල රස කතා කියද්දී ඒ කෑම හදන විදිය පෙන්නද්දී කියන්න වචන නෑ ඒ රස හිතට දැනෙනවා..😘 ඔයා ගොඩක් පින් කරලා මේ වගේ අය ලබන්න.. පුංචිගේ ඒ පින්වන්ත අත් දෙකට බුදු සරණයි..🙏♥️ ගොඩක් පින් පුංචිට..පුංචි ලොකු පිනක් කරගන්නේ නංගි.. හැමෝම කරන්නේ නැති කැපකිරීමක්..හැමදාම මේ සතුට ඔයාලා හැමෝගාවම තියෙන්න ඕනේ..🙏♥️ ලැවරියා කන්න ලොකු ආස්වක් තිබ්බ.. හදලම නෑ මන් නංගි..හදන්න ආසා හිතුනා දැක්කම..ඔයාට ගොඩක් පින් මේ වීඩියෝ එකට හරිම සතුටින් බැලුවා..ඉවර වෙද්දි නම් දුකයි..මන් හරි ආසයි කන්දේ ගෙදර වටපිටාව බලන්න ආයෙත් විඩීයෝ එකක් කරන්න නංගි..හැමදාම මේ වගේ සතුටින් ඉන්න වාසනා වේවා ඔයාලට..🙏♥️ බුදු සරණයි මැණික..🤗😘🙏♥️
අනේ බොහොම ස්තූතියි අක්කේ මට හිතාගන්න බැ අක්කාට කොහොමද? ස්තූතියි කරන්නෙ කියලා පුදුම ලස්සන කමෙන්ට් දාන්නේ හරිම ආසවෙන් මේ කමෙන්ට් කියවන්නෙ ඔයාලාට පිං මගේ විඩියෝ බලනවාට සහ ලස්සන හදවත් තියෙන ඔයලා අදුනගන්න ලැබීමත් ලොකු සතුටක් අක්කේ ❤️🙏
@@bhagiskitchen1375 🤗❤️
හරිම ආදරණීය පවුලක්. නමටම හරියන භාග්‍යවන්තියක් නංගියේ ඔයානම්. 🥰
අනේ බොහොම ස්තූතියි මේ ආදරණීය කමෙන්ට් එකට ❤️
මම ආසම කන්දේ ගෙදර ගිහින් කරන විඩියෝ බලන්න..එච්චර ලස්සනයි ..ගැමි ඇවතුම් පැවතුම් ඒ විදිහට වෙනසක් නැතිව තියෙන ගෙයක් ඉතින් ..❤️
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ කලිනුත් විඩියෝ එකක් දලා තියෙනවා එක බැලුවාද? ඩාලිං
හරිම ලස්සන පරිසරේ.ඒ තාත්ත දුවට හාල් පොල් ලෑස්ති කරල දීල ගෙදරින් සමු අරන් එනකොට මට මාර දුකක් ඇති උනා.එයාලට හොඳ දුවෙක් වගේම බෑන කෙනෙකුත් ඉන්න පාටයි.ආයෙ දවසක කන්දෙ ගෙදර ගැන වීඩියෝ එකක් දාන්න.
අනේ නැ ඩාලිං මං තමා ලේලී බැදලා ඉන්නේ අප්පච්චිගේ ලොකුම පුතාව බොහොම ස්තූතියි 🙏❤️
මම දුවගෙ විඩියො බලන්න හරිම ආසයි හැම විඩියො එකක්ම අනිවාර්යයෙන් බලනවා කමෙන්ට් කරලා නම් නැ එත් මෙ විඩියො එකට කමෙන්ට් එකක් දාන්නම හිතුණා ඔයාට ගොඩක් පින් පුතෙ මෙ විඩියො එකට මොකද මගෙ ගමත් කුරුණෑගල එත් මට කාලෙකින් යන්න බැරිවුණා කාලෙකින් මම ගමෙ ගියා වගෙ එ සම්බොලෙ බොල සම්බා හාල් කිරිම කිරි රස ආප්ප කුරුණෑගලටම ආවෙනික කැම එ වගෙම පුන්ච්ව ආදරෙන් බලා ගන්න පුතෙ අද කාලෙ එ වගෙ ආදරනිය මිනිස්සු හොයා ගන්න බැ තෙරුවන් සරනයි දුව
අනේ බොහොම ස්තූතියි ආන්ටී මේ කමෙන්ට් එකට හරිම ආදරණීයයි මේ වචන බොහොම පිං ❤️🙏
@@bhagiskitchen1375 ❤️❤️❤️
ඒ පරන ගෙදරට මන් හරිම ආසයි අක්කේ.ඒ නිදහස් බවට .මෙහෙම හරි ඒ ලස්සන බලන්න ලැබුන එකට අක්කට ගොඩාක් ස්තූතියි .කොහොමද අක්කේ පරිස්සමින් ඉන්නවා නේද .චුටි අයියවත් එක්කන් ආවද.එයාට දැන් කොහොමද .පරිස්සමින් ඉන්න අක්කී,අයියා,චූටි අයියා.බුදු සරණයි ❤️❤️❤️
මන් නිශූ
බොහොම ස්තූතියි නංගී අයියාට තාම ලොකුවට හොද නැ ඉතින් ❤️
එයා පුංචි වුනාට ඇත්තටම හරිම ආදරණීය අම්මා කෙනෙක්. ❤
පුංචිගෙ පරිප්පු එකත් අනිත් දවසේ වීඩියෝ කරන්න. අපි ඒක බලාගෙන හැදුවත් ඔය ආදරනීය රස නම් එන එකක් නෑ.
අප්පච්ව් ට සහ පුංචි ට දීඝායු වේවා ❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ අනිවාර්‍යෙන්ම ආපහු ගියාම විඩියෝ එකක් ගන්නම්කෝ එ පරිප්පුවේ තියෙන්න පුංචිගේ අත්ගුණේයි ආදරයේ රසත් එක්ක එකතු වෙලා මං හිතන්නෙ
දැක්ක ගමන් දුවල ආවෙ පුන්චිගෙ කෑම ටික බලන්න . හරිම ආදරනීය පුන්චි කෙනෙක් .
ඔව් ගොඩාක් ආදරණීයයි ❤️
ඇත්තටම හොටෙල් එකක ඉන්නවා වගෙ තමයි ,හරිම ලස්සනයි කන්දෙ ගෙදර ❤️❤️❤️
අම්මෝ පිස්සු හැදෙනවා හරිම රසයි කෑම ❤️
2024 tibba appachchige birthday celebration daaka,digatama kande gedara vedio balana gaman.e parisaraya,punchi ammage rasa rasa kema balanns asai.suli kella,adambara tiko nati bandara niwasak gana dan hitgnnath baha.hamoma parissamin inna.
Ane akka dhuk wenna epa😘😘oyage nandhammai appachchiy oyagema amma thattha wage adharei oyata..dhakiddhith sathutui❤😘god bless you oyalata🙏❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ ඔව් එයලා හරිම හොදයි ආදරණීයයි. ලේලීලාට බැනට කිසිම වෙනසක් නැ තමන්ගේ දරැවන්ට වගෙමයි සලකන්නෙ ❤️🙏 එක මගේ වාසනාව
මම නමි කන්දෙ ගෙදරට ආසයි💚💚💚....ඒ තරමි ආදරණීයයි...පුන්චායි අප්පච්චි බලන් ඉද්දී දුක් හිතූනා
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
නංගිගෙන් මේ වීඩියෝ එක ඉක්මනට ඉල්ලුවාට අද තමයි මට බලන්න හම්බ උනේ. වැඩ ටිකක් වැඩි උනා. ඒකයි බලන්න බැරි උනේ . හරිම ලස්සනයි වීඩියෝ එක . ආයෙත් කන්දේ ගෙදර මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඉක්මනට අරන් එන්න. ආදරෙයි හැමදාම .😍🙏
අනේ බොහොම ස්තූතියි අක්කේ කමක් නැ පරක්කු වෙලා උනත් අක්කා බැලුවා නේ ❤️
පුන්චී හරිම හොද කෙනෙක් ආදරෙයි හෙමෝමටම
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට සහ මේ ලස්සන කමෙන්ට් එක දැම්මාට ❤️🙏 ඔව් හැමෝටම එක වගේම ආදරෙයි
දුකත් හිතුන නන්ගි වීඩියෝ එක ඉවර වෙද්දිත් ඒ තරම් ලස්සනයි පුංචිගෙ කෑම හරිම රස පාටයි නන්ගී මේ දවස්වල ගොඩාක් අසනීපෙන් ඉන්නේ ඒහේම කෑම ටිකක් තිබ්බනම් කියල හිතුන දුක හිතුනා ඔයාල කන්දෙ ගෙදරින් එද්දි ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් 😘😘😘😘😘😘
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️ අනේ එහෙමද? ඉක්මනින් සනීප වෙන්න ඔනා. ආදරෙයි අක්කේ ගොඩාක්
I love this kande gedara episodes... it has a very old and calm feeling which reminds my childhood❤️
Thank you so much darling ❤️
හරිම ලස්සනයි අක්කා
අපේ ගෙවල් පැත්තත් ටිකක් ඔය වගේ ❤️❤️❤️
හැමෝටම බුදුසරණයි ❤️
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Addicted to watch kande gedara episodes of yours⛰🏕...harima lassanai dr watapitawa parisaraya e hamadeyakma.kawadawathma thaththala punchila aadaren Balakiyaganna me parisaraya nathikaraganna epa.oyalage daruwantath me dewal vidaganna labewa kiyala mn wish karanawa.hungak daruwo me vage dewal maintain karanna amarui kiyala vikunanawa.eth eeta passe thamai lassana gaha kola sooraa dala idam kutti karala thiyanwa dakkama papuwa paththu vena tharam dukak kaansiyak danenne.puluwannam request karanawa punchi nathuwa kata pura Amme kiyanna eyata ❤
ශෝයි අනෙ , දීර්ඝායු වේවා අප්පච්චි ට
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
හරිම ආසාවෙන් බැලුවේ .මාත් ගෙදර ගියා වාගේ දැනුනේ මට.අපේ අම්මායි තාත්තයි දෙන්නත් ඔය වාගේමයි.හරිම ආදරයෙන් ඔය වාගේම එයාලට තියෙන විදිහට හැම දෙයක්ම දෙනවා❤️ අප්පච්චී ට සුබ උපන්දිනයක් වේවා!!
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
අම්මෝ ඒ පරිසරය..ඒ ලෙංගතුකම්😍😍😍 හරිම ලස්සනයි හරිම ආදරනීයයි❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
ලස්සන කතාවක් වගේ ඔයා සුන්දර ගමක ගැමි ලියක් නේද ඔයාගේ ලස්සන කට හඩින් ඒ බව තේරෙනවා 🥰❤👍
ඔව් මං ගමක හැදුණු කෙනෙක්❤️
ඔයාල එද්දී දුක හිතුනා ලස්සනයි වීඩියෝ එකක් ඔයාලට බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷
ඔව් අපිටත් දුකයි පුංචිගේ රස කෑම මතක් වෙනවා ❤️
Very beautiful. Enjoyed a lot. Especially your very special bond between parents and children.
Thank you so much ❤️🙏
ඔයාගේ ව්ඩ්යෝ බලන්න හරිම ආසායී.ලස්සනයි ,පිලිවේලයි.සුභ පතනවා ඔයාට.❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
Waww akkee niyamaii ayeth tikak diga videos gennkooo dawasa gatha karana widiya gana
ඉස්සරහට අරගෙන එන්නම්කෝ ❤️
හරිම ලස්සනයි dear! ලංකාවට ඇවිල්ලා ගියා වගේ නිකන් දැනුනේ 😍🙏🏾
අනේ බොහොම ස්තූතියි ❤️
Harima lassanai akki vefio eka kama tika dakkama nam katata kelth unanawa e tharamma rasa patai rasath athi mama harima asai akki kande gedarata harima niskalanaka lassana parisrayak thiyenne harima ladsani giyma aye enna hithenne nathuwa athi neda akki adath lassanai vedio eka suli tikoi shoi adreiii akki පරිස්සමෙන් sathutin inna adreiiii ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤩🤩🤩🤩🌸🌸🌸
ආයිත් ගියාම ලස්සන විඩියෝ එකක් අරගෙන එන්නම්කෝ ❤️🙏
අනේ හරීම ලස්සනයි භාගි අක්කි ..ආසාවෙන් බලන් හිටියෙ කන්දෙ ගෙදර වීඩියෝ එක....පරිස්සමෙන් සතුටින් පරිස්සමෙන් අක්කියහ්.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤😘😘
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
harimA lassanai Ada vedio eka..🌹🌹e wagema oyage katahadath lassanai..ahan Inna asai..kande gedara vedio harimA lassanai 🌹 🌹 punchige kama mmmm supiri (shamali)
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ මේ විදිහට අගේ කරනවාට ❤️🙏
Harima laasanai akki video ekak Man oyage samahara video deparak balanawa.apith nuwara gedara giyama owage tamai badu godakuth Aran enne.budu saranai hamotama
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Kande gedara video tika aye aye hemadama balanawa kochchara beluwath epa wenne nene hithagann be mata ai kiyala mn me video ekama godk serayak balala ethi 😊
ටෙලි කතාවක් බැලුවා වගේ. ලස්සනයි
අනෙ බොහොම ස්තූතියි ඩාලා ❤️
Hari lassanai akke.harima sathutin jiwath wenawa.kande gedara hari shok akke.apitath penuwata thank you
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
She hari nidahas neda.oyala demaupiyo wayasata Guyana sathutu karana eka godak pin.oyalata e pin walin hamadama sathutin inna labewa.oyalata budusaranai nangi.
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
ඔයාලට හිතාගන්නවත් බැරි තරම් ඕගොල්ලෝ වාසනාවන්තයි ♥️
අනේ ❤️🙏
Harima lassanai nangi..mage gamath kurunagala..
math gedara giyama oya wagemai hama dema genawa..sundarai godakkk budu saranai nangi
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
Kande gedara nam ennama hithenawa.Hamadama wage lassna video 1 genawata thanks akke. Hamadamath aadareii😘😘
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Harima lassanayi video eka❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
ur so lucky dear
Bhagi , we need more vedios from Kande Gedara...heart touching vedio...
Sure darling ❤️
Thank you nangi illapu widhihatama video eka dammata. ❤👍
❤️❤️
Harima newum hegeemak nangi....hugak asa hithena menu tikak.....❤❤❤❤❤❤
අනේ ❤️
harima lassanai ane.asa hithuna punchage kema kanna matath❤sathutin inna hemadamath
අනේ බොහොම ස්තූතියි ඔයාට ❤️
අම්මට දෙවෙනි නැති පුංචි අම්මෙක්..❤️
❤️ එ වගේ නැන්දාම්මා කෙනෙක්
Godak lassanai akkiyooo..iwara wenakanma baluwa iwra wenawa danuneth ne manika prissmt satuin inn..budu saranaii 🙏
බොහොම ස්තූතියි නංගී ❤️
May all family members in ur family be filled with good health ,happiness and wellness..truly blessed parents..May noble tripple gem bless them abundantly..❤
Thank you so much ❤️🙏🙏
Oyage vedio awasan weddi godak dukai akke.asa hithenawa 😥❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
අනේ.. හැමදාම කන්දෙ ගෙදර වීඩියෝ දැම්මත් මන් බලනවා සත්තයි 😍
අනේ ❤️
Harima shok akke. Appachchinam akkala yanawata kamathi na. a munen duka penawa.
ඔව් ඔව් පවුලේ වැඩිමලා නේ ඉතින් හස්බන්ඩ් යනවාට අකමැති. නමුත් අප්පච්චි කාටවත් එහෙම පංගු භේරැ නැ දරැවෝ 4ටම එක හා සමානයි. කිසිම වෙනසක් නැ ❤️
Harima lassanai akke...asawen baluwa..bauwa kella mata dennako...
Budusaranai akka..oyage video free unagaman balawa..babalat harima asai akkage video balanna
අම්මො අප්පාච්චිගෙ පණ සුලී කියන්නේ අපි එහෙ ගියාමත් අප්පච්චිලා මේ ආවාමත් වැඩිපුරම කියවන්නෙ ඒයලාගේ හපම්කම් ගැන අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
@@bhagiskitchen1375 අනේ ඔව්..අක්කේ..අර අප්පච්චි ඉදගෙන කතා කරන වේලෙ ලගින් හෙල්ලුනේ නෑ..පුදුම බැදිමක් නේද
Harima asawen Akki video balanne ❤️ punchige kama dakkat bada pirenw ❤️
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
අනේ අක්කෙ කන්දේ ගෙදර විඩියෝ පට්ට ලස්සනයි ඇබ්බැහි වෙන සුලුයි....මටත් එහෙම දෙමාපියෝ එහෙම පවුලක් හිටියනම් කියලා හිතේන වාර අනන්තයි ..මන් අවුරුදු ගානක් රට ඉදන් ගෙදර යන්නේ කවුරු හරී කෑම එකක් දෙනවනම් අසායි එත් මන් ගිහින් ආයේ එනකන්ම මම තමයි උයන් කන්නේ..අපේ අම්මා කවදාවත් රසට කෑමක් හදලා දිලා නැ මන් පොඩ් කාලේ ඉදන් අම්මා වෙලත් එත් ඔයාගෙ පුන්ච් කරන දේවල් දකිද්දී සත්තයි ඇඩුනා......ඔයාගෙ විඩියෝ කොහොමත් ලස්සනයි එත් කන්දේ ගෙදර විඩියෝ අනිවාර්යයෙන් මන් දෙපාරකට වඩා බලනවා
Matath ehemai.oya wage kisima labimak na.dilini
අනේ නංගී මොනා කියන්නද? කියලා හිතාගන්න බැරි උනා කමෙන්ට් එක දැක්කාම. එත් අම්මා ගැන වැරදියට හිතන්න එපා හැම අම්මාම එක වගේ නැ නේ. පොඩි පොඩ් අඩුපාඩු තියෙන්න පුලුවන් නමුත් ඔයාගේ යුතුකම් ඉටු කරන්න. කවදාහරි ඔයාටත් මට වගේ හොද නැන්දාම්මා කෙනෙක් ලැබෙයි මට වගෙම ❤️
අනේ පින්චී ගොඩක් ආදරෙයි ඔයාලට ගිය පාරත් මම කිවුවා.මම මෙහෙම අහනවට සමා වෙන්න අක්කගේ අම්මා නැති උනා කියලා මම දන්නවා.පුන්චි කියන්නේ අම්මගේ නන්ගිද නැත්තන් දැන් අම්මද.මම මෙහෙම ඇහුවට සමාවෙන්න අක්කේ කැමතිනම් විතරක් උත්තර දෙන්න කිසිම අවුලක් නැහැ.ආදරෙයි ඔයාලට.ඇත්තමයි කෑම ගොඩක් රස පාටයි.🥰🥰🥰🥰😘😘😘😘😘❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ ඔව් අපි හැමෝටම එකම වගේ අදරෙයි කිසිම වෙනසක් නැ. මං ලේලී කියලාවත් බැනලාවත් කිසිම වෙනසක් නැ ආදරණීය නැන්දාම්මා කෙනෙක්❤️
@@bhagiskitchen1375 ඒ අයියගේ තාත්තද 🙄 මම හිතුවේ අක්කගේ තාත්තා කියලා අනේ හරිම ශෝක්...අනික තව දෙයක් පින්චි නෙවෙයි පුන්චි 😫🥰😁😘😘😘😘😘😘❤❤❤❤❤❤❤
Akki punchi appachchi akkilage gedara awama a video ekakuth gennako..❤️❤️😍punchige kama wala recipe puluwannam akki apitath hadala pennannako.harima rasa athi dakkama penawa rasa paata..🤗🤗❤️sathutin parissamin inna akki budusaranai🙏🙏
අනිවාර්‍යෙන්ම දාන්නම්කෝ ඩාලිං ❤️ මීට කලින් මං පුංචි හදපු පොල් සම්බෝල රෙසිපිය නම් දලා තියෙනවා. අපේ ගෙදර එන විඩියෝ එකක් ගන්නම්කෝ ❤️
@@bhagiskitchen1375 thank you akki❤️
Wow akki harima lassaniii video eka.❤.akki aiya nm maruu ... Adreii akki..❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Harima adaraniyai apith kandegedara giyawage hagimak enawa balanakota adarei hamotama❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️
Adath video eka nam lassanai akki Kama tikath rasa patai 😋😋 adarei hamotama ❤️❤️😘
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
කන්දෙ ගෙදර program එක බලන්න තමයි කැමති ...
❤️❤️
Ane shok yaluwe.kande gedara wage gedaraka a athiyana sathuta nidahasa harima watinawa.
අනේ බොහොම ස්තූතියි! ❤️
Karupotha koheda akka...
Ane Hari lassanai Akke kande gedra, kamath super, akkige amma nathda akkiyo, oya e kiyapu deta duka hithuna, mokada une ammata, tawa vedio daana akki, bs Aadarei 😘😘😘
බොහොම ස්තූතියි නංගී ❤️
Suli...🥰🥰❤❤
❤️❤️
Ane akki punchiwa eka dawasakata dennako.eyage adare.🤗.e kema tika😋😋lassana video ekak akki.adarei oyalata😘
අනේ ❤️ පුංචි මේ කමෙන්ට් දැක්කාම සතුටු හිතෙයි මගේ විඩියෝ පුංචියි අප්පාච්චී බලනවා. අපි විතරක් නෙමෙයි එයලාට ආදරේ කරන තව අය ඉන්නවා දැකීම ලොකු සතුටක් නංගී
අනේ නංගී ඔයාලාගෙ කන්දේ ගෙදර vedios බලනකොට ලස්සන පිටිසරබද ගම්මානයක novel එකක් කියවනවා වගේ...😋😋😋👍👍👍very attractive .....
තව දෙයක් නංගීට කියන්න කියල හිතුවා.... අනිත් youtube channel වගෙ නෙවෙයි ඔයා හැම comment එක්කටම reply කරනවා මන් දැකලා තියෙනවා.. එක නම් හරිම වටිනවා අපි වගෙ subscribers ලාට... ඔයා අපේ comment එකක් බලලා සතුටු වෙනවා වගේම මමත් නංගීගේ comment බලලා සතුටු වෙනවා... ගොඩක් අය කරන්නෙ ටික දවසක් යනකොට subscribersලා අමත කරන එක...😖😖😖 anyway අද comment එක නම් ටිකක් දිග වැඩි උනා...😂😂😂
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️ මේ ආදරණීය කමෙන්ට් එකට ඔයලාගේ කමෙන්ට් මට ගොඩාක් වටිනවා. මුල අමතක කරන්න බැ නේ මට පුලුවන් විදිහට හැමෝටම කමෙන්ට් කරනවා.
Ape Kiri ammat e vgemai Akki. Me video dakkama mathak una. Issara api kurunagala gdr giyma badu purawala ewanne❤️
අනේ එහෙමද? නංගී ❤️ බොහොම ස්තූතියි විඩියෝ එක බැලුවාට ❤️
Ana shooi akke.lassani video eka.aluth video ekak ekmnata ona😘😘😘😘😘
අනිවාර්‍යෙන්ම දාන්නම්කෝ ඩාලිං ❤️
Kande gedara hari shok.balanna asai.lassana video ekak.kamanam 👍❤️❤️❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! ❤️
Lassanayii akki ..vidieo aka baladdi math kande gedara gihin wage mata denune..jp oyalata...
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Thanks for uploading this amazing vlog 👍❤️
Thank you so much darling ❤️
හරිම ලස්සනයි ස්තුතිය
❤️
Akkilage gdr videos ekak dennako adath videos eka godak lassani akki 👌👌👌👌👌👌👌😜😜👌👌
අපේ ගෙදර විඩියෝ කරන්න බැරි තත්වයක් තියෙන්නෙ නංගී ගේ පාලුවට ගිගිල්ලා සවුත්තු වෙලා කවුරැත් නැ නේ මගේ අම්මායි තාත්තායි දෙන්නාම නැති වෙලා ඒ නිසා ගෙදර කවුරැත් නැ
Sorry bagi akki mm danneti nisa ehuwe 👍👍💕💕👍👍
හරිම ලස්සනයි 💗💗
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
ane nawathath kande gedara video Ekak genna harima ashawen balanne
❤️❤️
Ane hari lassanai akki kandegedara videos.nawal ekak kiyawanawa wage hageemak.
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Harima lassanai nangi ..😍
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
අනේ ගොඩාක් ආසාවෙන් බැලුවා ..ජේසු පිහිටයි !!❤❤❤❤
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Adaraneeya video ekak adath. Bhagi, oya gamen gena haal gullo gahanne nati wenna kal thiyaganne kohomada? Man kurudu kola/ kohomba kola/ velichcha miris dammath tikak dawas yaddi gullo enawane.
ගෙනාපු ගමන් ම හොදට අව්වේ සැරින් සැරෙට දලා වෙලනවා කරාබු නැටි කරල් දලා තියෙනවා එතකොට මුකුත් වෙන්නෙ නැ
Sis super .mama ahsama palata kurunaakala mager bro onne kurunagale south giyama akka vageme badu araganama enawa .rice divil papow lemon siyabala .marath marak una .vidio eka lassanay .me aytage father da .god blesses
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Very beautiful video ❤️
Thank you 🙏❤️
Puduma lassanak thiyenne..lankawata duwala enna hithenawa....
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Akka oyge paulle aya gen kiynn plz ❤❤
Pls share ur punchi’s parippu recipe♥️
Okay sure ❤️
Punchi num harima aadaraneeya kenek
Oyage husband wandama eya harima
Lengathu widihata hug kara.😍
❤️❤️ ඒ වගෙම ආදරණීය නැන්දාම්මා කෙනෙක් මට
Ane shoii ❤️
❤️
Godak lassanae ❤️🔥❤️
අනේ බොහොම ස්තූතියි!
Ane akki gm.video eka genakan mga bkn hitiye.parissamen sathutin inna.bs oylata
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Mn hari asai kande gedarata...chuttak wath mis karanne na ....eth podi prashnyk thiyei mata... hamadama ahannath hithenaw eth aye kattiya bani kiyala ahanne na.. ada nm ahannam oni kiyal hithuwa ai akki ammat punchi kiyal katha karanne ahe pathiwala kiyanne ehemad??
මං ආදරෙට කතා කරන්නෙ එහෙම නංගී අනේ බොහොම ස්තූතියි! ❤️
Akki kama dakkma asi...lssani akki video eka lassani....mn asama kande gedara video balanna...
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️
Hi sis kohamadha inne
Apith enawa dawasaka ❤️
හා එන්න එන්න වෙලාවක බඩ පැලෙන්න කන්න පුලුවන් ❤️
මං බලාගෙන හිටියෙ ආපහු කන්දෙ ගෙදර වීඩියෝ එකක් බලන්න පුංචිගෙ ආදරේ ඒක නම් හරි පුදුමයි
අනේ බොහොම ස්තූතියි ඩාලිං❤️ ඔව් එක නම් ඇත්තම දරැවෝ 4 ටම එ වගෙම බැනලාට ලේලීලාට එකම වගේ සලකන්නේ කිසිම වෙනසක් අද වෙනකම් දෑනිලා නැ 🙏😘
ආදරණීය පවුලක්. වාසනාවන්
අනේ බොහොම ස්තූතියි! ❤️
Nangi.mama.ආබාධිත .kanak.at.oyaga.video .nitarama.balanawa
අනේ බොහොම ස්තූතියි! ඔතුමාට හෝ ඔබතුමීයට මගේ විඩියෝ බලනවාට 🙏 බුදු සරණයි
first comment. 😍😍
Thank you 🙏