I Said Yes ✨️ Kesara ❤️ Damithri | 28.11.2022

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 547

  • @Avidk644
    @Avidk644 2 роки тому +224

    අනෙ ඇත්තටම සතුටුයි අක්කියෝ..
    මන් දැකපු ඇදුමක් උනත් පිලිවෙලට අදින ලස්සන අක්කි කෙනෙක්..
    අයියායි අක්කි දෙන්නාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔය වගේම ආදරේන් ඉන්න මැනික ❤️...
    2023 නව වසර හැමොටම සුබම සුබ නව වසරක් වේවා 🙏

  • @MJanaChathu
    @MJanaChathu 2 роки тому +164

    ඇදුමෙන් හැසිරීමෙන් වැදගත්කම පේනවා..හරිම ශෝක්. හරිම සරලයි...ගැරඩින්ට භූමි තෙල් ගහලා වගේ දැගලීමක් නෑ...ලස්සන අනාගතයකට සුබ පැතුම්

    • @HansiBhagya
      @HansiBhagya Рік тому +1

      ගැරඩින්ට භූමිතෙල් ගහල වගෙ කිව්වෙ කාටද ඔයා 😅

  • @morewithkesa
    @morewithkesa 2 роки тому +873

    Finally Its Happened ❤️❤️🎇 Suuu 🌍❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 роки тому +309

    ඒ අයියට tamil actor කෙනෙක්ගෙ look එකක් තියෙන්නේ ලස්සනයි....congratulations to both ♥️♥️

  • @nethminibenaragama567
    @nethminibenaragama567 Рік тому +63

    අපේ කාගේ හරි යාලුවෙක්ගේ වගේ මේක දැක්ක ගමන් මාර සතුටක් ආවේ.හැමදාම සතුටින් එකටම ඉන්න ලැබේවා 😍💛

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Рік тому +2

    මේක නම් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ. ඒ තරම් ආදරණීයයි ❤❤❤❤❤

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +18

    අනේ මට නම් මගේම අක්කා කෙනෙක් වගේ සතුටුයි අක්කි ගැන .. congratulations අක්කි ..💐 හැමදාම අක්කයි අයියායි සතුටින් ආදරෙන් ඉන්න ..❤❤ අනේ marry කරාම පස්සේ class නවත්තන්න නම් එපා අක්කි 💕

  • @indikapradeep9031
    @indikapradeep9031 2 роки тому +155

    සුබ පැතුම් ඔය දෙන්නටම...ජීවිත කාලයම එකට නිරෝගීව ඉන්න ලැබේවා!....🥰💛
    මම දැකපු ලස්සනම කපල් එකක්...🤍

  • @blueotus4604
    @blueotus4604 2 роки тому +227

    හරිම සංවර විදිහට මේ දෙන්නා හැසිරෙනවා. Congratulations both of you. ❤️❤️

  • @sachiniuthpala2
    @sachiniuthpala2 Рік тому +6

    අක්කිගෙ ඇදුම් නම් මාර සංවරයි... ❤️😍

  • @NethuRavi
    @NethuRavi 2 роки тому +75

    දමිත්‍රි අක්කිගෙ කොණ්ඩෙ ශෝයි...ගොඩාරියක් ලස්සනයි 🥰♥️❤️🖇️🌼😍😘

  • @chalanisiriwardana
    @chalanisiriwardana 2 роки тому +107

    Congratulations ....❤️🎊️🎊️ මේ අවුරුද්දෙ අපිටත් හරි යන්න..කියලා wish කරන්න අක්කේ ☺️❤️

  • @gayanibandara4598
    @gayanibandara4598 2 роки тому +125

    Congratulations loving akkiii...hppy one... started 2023 new year 💫❣️😍stay safe with ayy❤️‍🔥

  • @Shanmanuranga
    @Shanmanuranga 2 роки тому +15

    Congratulations both of you❤😍
    මම දැකපු අහිංසකම අක්කාකෙනෙක් ඔයා ආදරෙයී දමී අක්කියෝ හැමදාමත්.හදවතේ උඩින්ම ඉන්නවා❤🙈✨️

  • @virash
    @virash 2 роки тому +2

    Congratulations mage akka n aiyaa ❤️😘

  • @Dew865-h2o
    @Dew865-h2o Рік тому +2

    මං ආසම සින්දුවක්....හරිම ආදරණීයයි.😊

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 2 роки тому +5

    මං ආසම නිලිය ඔයා , හැමදාම දෙන්නම සතුටින් ඉන්න අක්කි 🥰🥰💕💕

  • @dhanushimaheshika3217
    @dhanushimaheshika3217 2 роки тому

    Wow!!!! Harima lassana hodata galapena joduwak... Hamadamath Hina wela sathutin parissamin inna e dennata shakthiya dairya wasanawa labewa... Budu saranai!!! Oyl dennata... Godak Adarei....

  • @dulaniranaweera6427
    @dulaniranaweera6427 2 роки тому +16

    අනේ හරිම ලස්සනයි..Tamil Film එකක් වගේ❤Congratulations..❤️🎈😊

  • @ishankaviraj6255
    @ishankaviraj6255 2 роки тому +44

    හදවතින්ම සුභ පතනවා ඔයාල දෙන්නට... 🥰🥰🎉🎉

  • @sandalinethmini1913
    @sandalinethmini1913 2 роки тому +24

    සුභ පැතුම් සුරංගනාවියේ😍😘💖

  • @anujinuhansa9054
    @anujinuhansa9054 2 роки тому +21

    Congratulations Akki & Ayya ❤😍🌸
    හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤

  • @dahamithisarani2320
    @dahamithisarani2320 2 роки тому +3

    අනේ.. Congratulations ! 🤍

  • @renukaherath9706
    @renukaherath9706 Рік тому

    Harima lassanai hamadama sathutin inna budu saranai oyala dennatama ❤️❤️❤️😍😍😍

  • @christhinesepalika
    @christhinesepalika 2 роки тому +10

    අනේ හරිම ලස්සනයි දෙන්නම ♥️🥺🤗
    හැමදාම ගොඩක් ආදරෙන් ඉන්න.. 😍😘

  • @udayanganikumari8705
    @udayanganikumari8705 2 роки тому

    Man hamadama balanawa skole..wihara teacher ..oya lassani.suba pathanawa.

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 роки тому +1

    අනෙ අක්කි ඉස්සරට වඩා ඔයාගේ කොණ්ඩේ දැන් ගොඩක් දිගයි ලස්සනයි. අක්කි කරන hair treatment ගැන විඩියෝ එකක් ගේන්නකෝ

  • @patreonacademy
    @patreonacademy Рік тому +1

    මම ආසම ඔයාට අක්කි..💗💞💗හරිම සරලයි ..අනික් අය වගෙ දැගලිලි නෑ..ඒ නිසාමයි කැමති..😘😘ඔයා ඔය අදින විදියටත් මම ගොඩාක් කැමති..සංවරයි.💗💞😘හැමදාම සතුටින් ඉන්න සුබ පතනවා..😍💗

  • @malshanilmini2449
    @malshanilmini2449 Рік тому

    Hamadama sathutin inna prasna awath pitata nodi visada ganna hamadama adare psrissam karaganna dennatama budusaranai

  • @shyadeenakulathilaka8250
    @shyadeenakulathilaka8250 2 роки тому +2

    Oya harima lassana..daksha..sanwara kenek.. congratulations akkee..❤️❤️🎉️

  • @yomal..1485
    @yomal..1485 2 роки тому +5

    හරිම සුන්දයි හරිම ලස්සනයි good luck...❤️❤️❤️❤️❤️

  • @Sachisachi91
    @Sachisachi91 11 місяців тому

    ලස්සනයි දමිත්‍රී.ඔයාගේ අනාගතේට සුභ පතනවා.❤️❤️❤️

  • @madushiherath4618
    @madushiherath4618 2 роки тому

    sha....decorations marama lssnai...e okkotama wada oya lssni ethana godak.....congratulations

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 роки тому +13

    ලස්සනයි නංගියො හැමදාමත් සතුටින් ඉන්න සුබ පැතුම් ♥️♥️♥️

  • @lalanidilrukshi7787
    @lalanidilrukshi7787 2 роки тому

    Wedagath kiyanne mekata hemoma balanna,sanwarakama,cham bawa, hediyawa, one and only beat proposal, good luck and bless you

  • @deepikadeepikafonseka-so4ms

    My best actress and dance ...
    Love you .....😘😘

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 Рік тому +1

    මේ දෙන්නට මම ඇබ්බැහි වෙලාද මන්දා 🙄💐❤️

  • @malalalitani488
    @malalalitani488 Рік тому

    Hrima hurathal duwa oya dennatama budu saranai

  • @user-Araadhanaa
    @user-Araadhanaa Рік тому

    හරිම ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ❤️ ඔබ දෙපලට සහා විශේෂයෙන් ම විහාරා ටිච ට. සතුටින් ඉන්න ... හැමදාම .. මම දැක්ක ලස්සන ම වෙඩින් කපල් එක.. ආදරෙයි ❤️ ❤️ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏

  • @chenuliAhasna
    @chenuliAhasna 2 роки тому +8

    සුභ පැතුම් ආදරෙන් පුදමි මං ආදරෙන්.. දමී අක්කි & සූ අයියා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න.. ආදරෙයි ❤😘🥰👏🌸🎉🎊🎈💕💍

  • @kidsbrilliant623
    @kidsbrilliant623 2 роки тому +3

    Verry beautiful akka❤️ love you

  • @bashiniganegoda5377
    @bashiniganegoda5377 2 роки тому

    Congratulations princess .adareiii akkii .hamadama sathutin innn bs ❤️💜️💜️💜️

  • @kavininamritha3658
    @kavininamritha3658 2 роки тому +1

    Ane hali shoi dear, hamadama sathuten inna ❤️🥰

  • @madu7264
    @madu7264 Рік тому

    ලස්සන නිහතමානී හැමොටම එකම වගෙ ආදරෙ කරන ගොඩාක් ගොඩාක් හිත හොද ඇදුමෙන් පැලදුමෙන් උනත් පිලිවෙලට ඉන්න ලස්සන හදවතක් තියෙන සුරංගනාවියක් ආදරෙයි 🥰😘😘❤ අක්කියෝ😘😘

  • @jayanthidissanayke
    @jayanthidissanayke 2 роки тому +16

    Congratulations lovely manika 😍 සුබ පැතුම් දෙන්නටම ලස්සන අනාගතයක් ලැබේවා මම දැකපු ලස්සනම කපල් එකක් හැමදාමත් ආදරෙයි 😍❤️

  • @thamashijayasingha2895
    @thamashijayasingha2895 2 роки тому +3

    Congratulations akkiyo💛🎉💕 සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි😘❤️

  • @middle526
    @middle526 2 роки тому +8

    හැමදාම සතුටින් ඉන්න දෙන්නම..💛💛

  • @waruniimesha994
    @waruniimesha994 2 роки тому +2

    Wowww.............. my fav cupple ..😍😍😍😍 congratulations both of you..😘😘

  • @pushpakumari9447
    @pushpakumari9447 Рік тому

    ❣️❣️❣️Godak adara niyai oya danna....sathutin inna hama damath ❤️❤️❤️❤️❤️❤️

  • @himalikumari2399
    @himalikumari2399 Рік тому

    Akki suranganawiyak wage lassani ane godaaaak ..aiyth mara handsam..denna match wenwa hodata .. parissamen sathutin inna hamadama oya wage 🥰💓💓

  • @kavee140
    @kavee140 2 роки тому +2

    Congratulations akki!🥺❤️

  • @chanu2176
    @chanu2176 2 роки тому +30

    Congratulations akki 🥺❤ සතුටින් පරිස්සමින් ඉන්න හොදේ අයියා එක්ක 🤗❤️😊

  • @sisirakumara6180
    @sisirakumara6180 Рік тому +1

    සුභ පැතුම් ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා කියලා .හරිම ලස්සන යි දෙන්නම .

  • @shani7765
    @shani7765 Рік тому

    ඇස් වහක් නම් වදින්න එපා දෙවියනේ....ආදරෙයි ඔයාලට❤️❤️❤️

  • @anopriyadarshani9882
    @anopriyadarshani9882 2 роки тому

    Congratulations damithri akka & aiya

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x 8 місяців тому

    හරිම අදරණීයයි අනේ❤

  • @sewwa8446
    @sewwa8446 2 роки тому +2

    *Cngratulations damithri akki....* ❤️❤️ 💐💐 🤩🤩

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 2 роки тому

    Congratulations 2023 ජය වේවා

  • @kaweewickramasinghe157
    @kaweewickramasinghe157 2 роки тому +2

    Princess ❤️❤️
    Congratulations both of you 😘❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 Рік тому

    Adarei akki ayya godaaaaak adarei jivitakalayama Lassanata adaren inna labenna ona bs dp jp oyala dennata ❤️😍😍❤️

  • @anushaudayangani8146
    @anushaudayangani8146 Рік тому

    හැමදාම දෙන්නම සතුටින් ඉන්න....පුදුම තරම් ආදරේ හිතෙන චරිත දෙකක්....ඇස්වහක් නම් වදින්න එපා ඒ ආදරේට...මාත් පිස්සුවෙන් වගේ ඔය දෙන්නගේ වීඩියෝස් බලන්නෙ...ඒ තරම් ඔය දෙන්නගෙ සරල කමට ගැලපීමට මං කැමතියි...i have say anything.but i can't tell that in this moment.because of i rearly happy every moment watching yours videos...i wish again and again happy wedded life both of you...an also may bloom flower every steps you both are keep...❤❤❤❤❤ love 🐦 😘

  • @ranuchathu7113
    @ranuchathu7113 2 роки тому +4

    Congratulations both of you

  • @kavindiyassk
    @kavindiyassk 2 роки тому +1

    Congratulations akkiyo 💗💍❤️dennama hamadamath sthutin inna

  • @dulanitharaka7440
    @dulanitharaka7440 2 роки тому +1

    Happy new year 2023 congratulations

  • @madhushani3555
    @madhushani3555 2 роки тому +2

    🤗❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා

  • @selenophile9506
    @selenophile9506 2 роки тому +3

    Congratulations .what a beautiful n lovely couple😍💕

  • @kumudunipradeep1390
    @kumudunipradeep1390 2 роки тому +7

    ආදරෙයි අක්කි ඔයාට 😊💞💞💖

  • @kaushimadushika7491
    @kaushimadushika7491 2 роки тому

    Aththatama oyala godak saralai

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 Рік тому +1

    Lovely,Always be happy ❤

  • @senuradimuthsrilanka6281
    @senuradimuthsrilanka6281 2 роки тому +4

    Congratulations akka ayya beautiful love you රූපෙට, ප්‍රසිද්ධියට, සල්ලිවලට
    කරන ආදරේ තාවකාලිකයි
    හදවතට, අවංකකමට, තේරුම්ගැනීමට
    කරන ආදරේසදාකාලිකයි💞💞💞💞💞💞

  • @shanika875
    @shanika875 2 роки тому +2

    Very lucky couple 💑 .Have a nice future .Best of luck💖💖💖💖

  • @sumudi2078
    @sumudi2078 2 роки тому +9

    Congratulations aiya and akka😍 wishing you all a very Happy New Year ❤❤

  • @dilishagimhani9273
    @dilishagimhani9273 Рік тому

    Congratulations aiya @ akkiyo ❤️❤️

  • @shenayasylvester
    @shenayasylvester 2 роки тому

    ammo😍😍😍❤ akki kettu wela.dn godaaariyak lassanai kalintath wada....princesss kenek wage

  • @aruniindu5641
    @aruniindu5641 2 роки тому

    අනේ අක්කී හරිම් ලස්සනයි...හැමදාම සතූටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කියෝ...අනේ මේ තරම් ඉක්මනට කොන්ඩේ වවාගත්තේ කෝමද අක්කී

  • @sithu7172
    @sithu7172 2 роки тому +9

    Congratulations both of you!❤

  • @supunsankalani9393
    @supunsankalani9393 2 роки тому

    Damitri akki godak ahinsakai hodata gelapenawa

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 7 місяців тому

    හොඳ කෙල්ලයි කොල්ලයි.ආදරෙයි ගොඩක් ❤❤❤❤

  • @shayininimthara1896
    @shayininimthara1896 2 роки тому +4

    Akki is so lucky girl ❤
    Congratulations both of you 😍❤

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 2 роки тому +1

    Congratulations lucky girl ♥️🔥

  • @Umedakithmini
    @Umedakithmini 2 роки тому +12

    Congratulations akki and aiya ❤️❤️ Happy new year ❤️

  • @dils1903
    @dils1903 Рік тому +2

    Beautiful Couple,My Congratulations Both of you.

  • @sureni5779
    @sureni5779 Рік тому

    Congratulations dennatama ,hamadama adaren sathutin inna,mn dakka lassanama harima චාම් couple eka ❤️❤️

  • @thathsara2813
    @thathsara2813 2 роки тому +2

    Congratulations akki❤️‍🩹😘😍

  • @chamodya6939
    @chamodya6939 2 роки тому +2

    Congratulations akki🎂❤️✨️
    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න අක්කියෝ❤️🥰

  • @daneshilakmali2559
    @daneshilakmali2559 2 роки тому +1

    Congratulations akki hmdm sthuten inn oni ❤️❤️❤️

  • @weerasekara205
    @weerasekara205 2 роки тому +10

    congratulations akki and ayya ❤❤

  • @nethumsandesh9460
    @nethumsandesh9460 Рік тому

    So beautiful akki pana hadama sathutin inna❤️❤️

  • @chamudipabasara7443
    @chamudipabasara7443 2 роки тому +3

    Congratulations Akki And Aiya ❤️

  • @manee3760
    @manee3760 2 роки тому +2

    Congratulations loving akki..❤🥺

  • @hashinidissanayake
    @hashinidissanayake 2 роки тому +2

    Congratulations akki & ayiya ❤️😘😘

  • @tehandulen8863
    @tehandulen8863 2 роки тому +1

    Congratulations akki🥺❤️

  • @nawaoddyahansamali6137
    @nawaoddyahansamali6137 Рік тому +2

    Congratulations akki and aiya ❤ ආදරේ ගොඩක්

  • @maleeshayt6
    @maleeshayt6 2 роки тому +3

    congratulations akko & aiya 💐❤️❤️

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana3005 2 роки тому +5

    Wow congratulations princess and prince 😍🖤🥰❤️‍🔥

  • @heshkavi3155
    @heshkavi3155 2 роки тому +1

    Congratulations akki and aiyahh😌💞

  • @Happyhive656
    @Happyhive656 2 роки тому +2

    Congratulations both of you ❤️ woow 😍

  • @thilinamudunduwa7445
    @thilinamudunduwa7445 2 роки тому

    2023 aurudde dakpu lassnma adare.mtth mage adare magema wewa❤️❤️❤️

  • @ruweehansani1551
    @ruweehansani1551 2 роки тому

    Congratulations aiya Akka

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 роки тому +2

    Congratulations ❤️❤ lovely couple