ධර්ම සාකච්ඡාව | යොවුන් දහම් සක්මන 2018 | Shraddha TV

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 218

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 7 місяців тому +4

    පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏 නමෝ බුද්ධාය🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @akilasandaruwan9581
    @akilasandaruwan9581 3 роки тому +6

    ඔබ වහන්සේට නිවන් සුවම ලැබේවා. 🌼🙏🙏🙏

  • @kasunudayanga7365
    @kasunudayanga7365 3 роки тому +16

    ඔබවහන්සෙ ඉතාමත් වැදගත් දේවල් කියලා දෙන්නේ ඔබවහන්සෙට සහ ශ්‍රද්ධා රූපවාහිනීයටත් අනෙක් හැමෝටමත් එ අමාමහා නිවන් ලැබේවා සාධු` සාධු` සාධු`

  • @rusaranibandara1584
    @rusaranibandara1584 2 роки тому

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා! දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා !

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 роки тому +9

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @sithumsujeewa1616
    @sithumsujeewa1616 4 роки тому +13

    මම ඉන්නේ කුවේට් එකේ අපේ හාමුදුරුවන්ගේ බණ අහන්න අරගෙන දැන් මාස දෙකක් විතර වෙනවා හුඟාක් දේවල් තේරුම් ගත්තා බණ අහන හැම මොහොතකම මට හිතුන එක දෙයක් තිබුණා ඇයි මට මීට කලින් මේ දේවල් හම්බ වුනේ නැත්තෙ කියලා අපේ හාමුදුරුවන් ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @sacheedil347
    @sacheedil347 2 роки тому +1

    කෝටි ලක්ෂවාරයක් පිං ස්වාමින් වහන්ස 🙏🙏🙏 මමත් කරපු වැරදි හදාගන්න ඕනි කොහොමද කියලා දන්නේ නැතුව විදව විදව මෙච්චර කාලයක් හිටියේ. ලොකු ස්වාමින් වහන්සේට පිං සිද්ද වෙන්න අද මම ඒවා දැනගත්තා. මම මීට පස්සේ මගේ වැරදි කොහොමහරි හදාගන්නවා. ගෞතම බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ⁣මෙච්චර කාලෙකට පස්සේ හරි මේ දේශනාව අහන්න හමුවුනේ මගේ පෙර පිනකටම කියලා මට හිතෙනවා ස්වාමින් වහන්ස. ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nayomiweerasooriya523
    @nayomiweerasooriya523 6 років тому +16

    මේ අසිරිමත් ශ්‍රිසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!! සාදු!!!

  • @ishujayasekara6863
    @ishujayasekara6863 4 роки тому +5

    සාදූ ... සාදූ...සාදූ.... 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශනා කල මේ උතුම් සද්ධර්මය අසා සිත බොහෝ සේ පෑදීමට පත් උනා .. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @mrPN-ky3on
    @mrPN-ky3on 2 роки тому +3

    උතුම් තෙරුවනට වන්දනා වෙවා.සාදු සාදු සාදු

  • @shiromipathirana3629
    @shiromipathirana3629 6 років тому +19

    සාධු` සාධු` සාධු` ...පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..තෙරුවන් සරණයි ...
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruchirachamod3590
    @ruchirachamod3590 2 роки тому +1

    ඔබ වහන් ෙස්ට බුඋු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @DSNiiiii88
    @DSNiiiii88 6 років тому +7

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට !!!

  • @venarabalseevali9175
    @venarabalseevali9175 3 роки тому +6

    සාදූ සාදූ සාදූ,අපට නිවැරදි දහම් මග හා මෙලොව ජීවිතේ ඇති ප්‍රස්න වලට නිවැරදි විසදුම් දෙන කල්ල්‍යාන මිත්ත්‍ර ගුරුදේව නා සමිදුට නිවන්ම පසක් වේවා..

  • @chandeepathineth1107
    @chandeepathineth1107 2 роки тому +1

    මේ ස්ද්ධර්මය සියලු සත්වයෝ අනුමෝදනා කර ගනිත්වා !!!

  • @menugunarathna6613
    @menugunarathna6613 3 роки тому +2

    ඔබ වහන්සේට අප වැනි අසරනයින් සදහා මෙවැනි කුසල සත්කාරයන් සිද්ධ කරලීමට අවැසි ශක්තිය ධෛර්ය නොවඩුව ලැබේවා...!!!

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y Місяць тому

    ඔබ වහන්සේ සසරින් එතෙර වේවා 🙏🙏🙏

  • @tharushikashehan4392
    @tharushikashehan4392 2 роки тому

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🙏

  • @physicswithchamoda2673
    @physicswithchamoda2673 4 роки тому +4

    අනන්ත සසර සිට මා විසින් මේ දක්වා කරන ලද සියලු පුණ්‍ය කර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් කරමිඅනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 роки тому +9

    පුදුම අනුකම්පාවක් ගුරු දෙවිඳුට අප කෙරේ අනුකම්පාවෙන් තියෙන්නේ. දැන් සිංහලේ සැබෑ පියා අදුනා ගන්න. ඇත්තටම ආදරෙයි අපිට සැබෑ තාත්තා.

  • @bandagaming7046
    @bandagaming7046 6 років тому +13

    ඉතාමත් වැදගත් කාරුනු ටිකක් අවබෝධ කර ගත්තා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @ajithkumara4799
    @ajithkumara4799 3 роки тому

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්මින්වහන්සේට දිර්ඝසුෂ 🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 6 років тому +17

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා.නමෝ බුද්ධාය🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 6 місяців тому

    සාදු සාදු සාදු 🙏😊🍂

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 років тому +20

    අපේ ස්වාමීන් වාහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝ ආයුෂ ලැබේවා සාදු ..සාදු ...සාදු

  • @theekshananuwan5933
    @theekshananuwan5933 2 роки тому

    Oba wahanse niduk nirogi suwa athwewa, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijesinghadhananji703
    @wijesinghadhananji703 3 роки тому

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏🙏🙏🙏
    නිදුුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
    මේ උතුම් ගෞතම සම්බුද්ද සාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුව සේ අවබෝධ වේවා🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 роки тому +2

    මෙවැනි වටිනා දහම් කාරණා රැසක් අසන්නට ලැබීමත් මහත් භාග්‍යකි.🙏🙏.මෙවැනි තවත් වටිනා ධර්ම දේශනා පැවැත්වීමට තව තවත් හැකිවේවා.තෙරුවන් සරණයි

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 роки тому +4

    අපගෙ.ලොකු හාමුදුරුවන් වහන්සේ ට මගෙ නමස්කාර යවේවා සාදුසාදුසාදු බුදු සරණ යි අපේ හාමුදුරුවනේ

  • @sachinmaduranga5122
    @sachinmaduranga5122 3 роки тому +2

    තිරුවන් සරණයි...!

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 4 роки тому +2

    නමෝ බුද්ධාය තෙරුවන් සරණින් වේවා රැකවල් සියලු දෙනාටම

  • @dilanmadusanka9644
    @dilanmadusanka9644 3 роки тому

    නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට🙏🙏🙏

  • @kumaradesilva7665
    @kumaradesilva7665 6 років тому +3

    නොදන්නා බෝහෝ කරැැණු කරනා ගොඩාක් දැන ගත්තා අපේ හාමුදුරුවනේ ...සාදු...සාදු...සාදු
    නිතර නිතර ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා හිතන් හිටියත්.මොකක් හෝ කරැැමෙකට අයෙත් අර පාප සිතුවිලිම සිතට එනවා හාමුදුරුවනේ ..නමුත් සිතට එකගව වරදක් නොකරමි..වරදක් නොකර තවත් පිරිසකගෙන් ගැරහුමිි ලැබිමත් ⁣පෙර ආත්ම වල කල පාප කර්මද..

  • @samitharathana6408
    @samitharathana6408 6 років тому +24

    Munwahanseta goadak aya viwechana alla karanawa ath උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැහැ නමුත් munwahanse නිසා godak දෙනෙක් thisaranayehi pihitala thiyenawa a pinama athi උන්වහන්සේට නිවන් දකින්න..

    • @sadeesha_
      @sadeesha_ 3 роки тому

      ඔව් හාමුදුරුවනේ

  • @nadechanal8551
    @nadechanal8551 6 років тому +19

    ස්වාමිනි මේ සසර හරිම බයයි මේ දහම් කරැනු ගොඩාක් වැදගත් අපේ ජිවිතවලට .ඔබවහන්සේට දීර්ඝයායුෂ ලැබේවා තෙරැවන් සරණයි ..සාදු ...සාදු .....සාදු .....!!!මම ලෙබනන් සිට .මටත් නොදන්නා පස්න ටිකක් තියෙනවා අහන්න කොහොමද අහන්නේ
    ..

    • @royalsarath5023
      @royalsarath5023 6 років тому

      Nanda Sri 0702798195 koralayama saranathissa Tharo kiyala type karanna maha bo mahasa wandanawa ahanna oyata uththaraya labenaw

    • @nadechanal8551
      @nadechanal8551 6 років тому +1

      ⁣ස්තුතියි තෙරැවන් සරණයි මම .කර්ය බහුල ජිවිතයක් ගතකරන්නේ ගෘහ සේවිකාවක් වශයෙන් මේම රටේ සේවය කරන්නේ .ඉඩ ලැබු විගස මම අහන්නම් .තෙරැවන් සරණයි .සාදු ...සාදු ....සාදු ....!!!

    • @royalsarath5023
      @royalsarath5023 6 років тому +1

      Nanda Sri miss oyaage IMO aka sew.karaganna desana awannm me sansareta kawadawath enna epa puluwantharam pin raskaranna a,pin sihi karamin oyata dewatha nussathiya wadenawa awidaganna bari dawasata aka hondatama athi oya miththaya dustiya.athi rate di me bana tika oya ahuwe puduma pinakata t,saranai

    • @thusharabomaluwa4268
      @thusharabomaluwa4268 6 років тому

      සාදු සාදු සාදු...!!!

  • @Max-tj3rq
    @Max-tj3rq 6 років тому +7

    ඔබේ වහන්සේට තෙරැවන් සරණ

  • @umeshshehan8454
    @umeshshehan8454 2 роки тому +1

    දීර්ගායු ලැබේවා ස්වාමීන් වහන්ස (2022/01/13)

  • @chamindapushpakumara9393
    @chamindapushpakumara9393 2 роки тому

    Mewan darma desana walin minisage sith pahadanawata oba wahanseta budu Bawa lebewa. Ada Paul jeevitha vinasa wenne pone weradi lesa bavithayen. Daruwan asarana wenawa. Oba wahanseta godak pin.

  • @veenaveena9739
    @veenaveena9739 4 роки тому +1

    Apa පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @gayanliyanage1
    @gayanliyanage1 4 роки тому +2

    ඔබ වහන්සේට පින්

  • @zeekpower2829
    @zeekpower2829 4 роки тому +1

    Namoo buddaya....! Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu ............................ godak wedagath una me video eka mage jiwitheta oba whanseta pin !

  • @khvkumpri6284
    @khvkumpri6284 6 років тому +6

    නමෝ බුද්දය.තෙරුවන් සරනයි

  • @saddarmapujajayantha1970
    @saddarmapujajayantha1970 6 років тому +11

    ඔබ වන්සේ තුල අැති කෙනෙක් සැදහැති කිරිමේ විශේෂ ගුනාංගය මහත් ථල අානිසංසයි

  • @sandunisakunthala2111
    @sandunisakunthala2111 6 років тому +3

    Uthum sri saddharmaya dayada karana oba wahanselata me gawthama budu sasunedima uthum niwana shakshath kireemata me pina upakara wewa.! Namo buddhya!

  • @nuwanatukorallage3565
    @nuwanatukorallage3565 6 років тому +5

    සාදු සාදු සාදු ...

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 4 роки тому +2

    Namaskara wewa thunuruwanata semada teruwan sarana yami🙏🙏🙏

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 роки тому

    පිංවත් අප ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා,,සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushiwickramasinghe1216
    @tharushiwickramasinghe1216 3 роки тому +1

    නමෝ බුද්දාය ! තෙරුවන් සරනයි !

  • @studying2074
    @studying2074 2 роки тому +1

    ❤️ 🙏

  • @i.j.l.1191
    @i.j.l.1191 3 роки тому +1

    NAMOO BUDDHAYA !!! SADUU SADUU SADUU !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashithaisan6409
    @sashithaisan6409 3 роки тому +1

    obawahanseta budhun dheka niwan dhakinna wasanawa. lebewa dewiyo rakithwa. kallayana mithra sewanaya lebewa.

  • @pasinduperera4240
    @pasinduperera4240 4 роки тому +1

    oba වහන්සේට පිං සිදු වේවා

  • @nimalideepika8769
    @nimalideepika8769 4 роки тому

    Apita hadenna godak වටිනා bana oba වහන්සේට teruwan සරණයි

  • @rohanlal8870
    @rohanlal8870 6 років тому +1

    Sadu..sadu....sadu...pinwath loku swaminwahanseta nirogisuwa labewa.....

  • @hasithadulanga5415
    @hasithadulanga5415 3 роки тому

    තෙරුවන් සරණයි....🙏🙏

  • @shasikarukmal7599
    @shasikarukmal7599 4 роки тому +3

    Please telecast these videos on Shraddha TV, everybody can watch like these dahama lessons..

  • @hasithadissanayake2886
    @hasithadissanayake2886 3 роки тому

    Oba wahanseta me athma bawayedima uthum u nirwanaya awaboda wewa.. sadu sadu sadu...
    Godak pin oba wahanseta...

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 4 роки тому +1

    Sadu Sadu Sadu pinwath loku swameen wahanseta mage namaskaraya wewa. Oba wahanseta waha waha uthum chathurarya sathya dharmaya awaboda wewa 🙏🙏🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @dushankanishka7699
    @dushankanishka7699 6 років тому +3

    Marana baya hodai...aath athiwenna oona sasara biya....

  • @somamnike9269
    @somamnike9269 5 років тому

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිවන් සුවය ම අවබෝධ wewa theruwan saranayi.

  • @navodanijayaneththi1751
    @navodanijayaneththi1751 4 роки тому +4

    නමෝ බුද්ධාය ...පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @sanujpinsara505
    @sanujpinsara505 4 роки тому

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @manjulatharangani3030
    @manjulatharangani3030 5 років тому +1

    සාදූ සාදූ සාදූ තුනුරුවනට නමස්කාර වේවා 🌺🌺🌺

  • @rathnayakaweerasiri2699
    @rathnayakaweerasiri2699 6 років тому +2

    Pinwath loku swamin wahnse oba wahnse wani kalana mthuru asura niwan dakinathuru labewa sadu sadu sau oba wahanseta niduk nirogi suwaya labewa sadu sadu sadu

  • @lathalesle4658
    @lathalesle4658 6 років тому +4

    Oba wahanseata thearuwan sarani.thawath mea pirisidu dahama seamata awaboda weawa.....sadu..sadu....sadu...

  • @hashanvimu5194
    @hashanvimu5194 6 років тому +2

    නමෝ බුද්ධාය......!

  • @royalsarath5023
    @royalsarath5023 6 років тому +5

    Mata pihita uu athi uthum suwamin wahanse denama uu loku .suwamin wahanse th Koralayagama saranathissa suwamin wahanse th raththaran kandak se boho kal apa wani antha asaranayanta pihita wewa,,,sadu,,,sadu,,sadu,,,

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 5 років тому

    නමෝ බුද්ධාය සාදු ....සාදු ...සාදු ...

  • @katakya3947
    @katakya3947 4 роки тому

    Jewtheta weda gath desanawak pin wat oba wahanseta dergausa wewaaa teruwan saranaii

  • @maheshwickramasinghe3601
    @maheshwickramasinghe3601 6 років тому +5

    I have also come.....
    Namo buddhaaya.....

  • @chandeenethu2037
    @chandeenethu2037 6 років тому +6

    pinwath loku suwamin wahanseta mage namaskaraya wewa ! sambudu darmaya mihirata desana karanna oba wahanseta niduk nirogi kaika manasika suwaya digasiri sampath labewa ! sadu ! sadu !! sadu !!!

  • @mayurimayuriwiyejayaka9287
    @mayurimayuriwiyejayaka9287 6 років тому +4

    sadu sadu obawahanseta ikmanin niwan Maga awaboda wethwa

  • @thusharigamage2878
    @thusharigamage2878 6 років тому +2

    සාදු සාදු සාදු,,,,,,,,,,,,,,,,,,

  • @siromisally5924
    @siromisally5924 6 років тому +3

    sadu sadu sadu

  • @sachinthaperera9466
    @sachinthaperera9466 6 років тому +2

    Sadu...... Sadu ...... Sadu ....... oba wahanseta pin

  • @nipunharshanaaththanayaka9247
    @nipunharshanaaththanayaka9247 4 роки тому +2

    namo buddhaya........!!!!!!!!!!

  • @priyanidamayanthihewawasam438
    @priyanidamayanthihewawasam438 6 років тому +7

    Oba wahanseta a ama niwan suwa boho dura nowewaa....sadu. Sadu sadu...

  • @nilusamali122
    @nilusamali122 6 років тому +1

    Tharuwan saranai oba wahanseta .

  • @thiks1537
    @thiks1537 5 років тому +1

    බුදු සරණයි

  • @lasithakavinda2676
    @lasithakavinda2676 5 років тому +1

    නමෝ බුද්ධාය!

  • @susanthijayakodi8202
    @susanthijayakodi8202 4 роки тому

    Tarwan saranai apa hamuduruwana

  • @ටිකිරිබංඩාමාමා

    තෙරැවන් සරණයි !!

  • @nihalwijerathna640
    @nihalwijerathna640 4 роки тому

    Pinwath loku suwamin wahanseta dirgausa labewa theruwan saranai 💓🙏💓🙏💓🙏

  • @preethimadushani3623
    @preethimadushani3623 6 років тому +2

    Budu sarana wewaa!

  • @NishaNisha-up8io
    @NishaNisha-up8io 5 років тому +2

    Teruwan sarai godak dewal terun gatta godak pin oba wahansegen guru harukan laba ganimata awasyai akata oba wahansegen updes laba ganeemata margayak salasa denamen illa sitimi

  • @niroshasanjeewa9458
    @niroshasanjeewa9458 3 роки тому +1

    Godak hodai oba vahanse nivan dakiva niduk nirogi vetva😀😥

  • @t.v.1496
    @t.v.1496 6 років тому +2

    Saduu
    ...saduuu.....saduuu.......namoo Buddhaya...

  • @dr.prabathbandara7847
    @dr.prabathbandara7847 6 років тому +2

    Sadu sadu sadu !!!!!!!!!!

  • @sanjeewaabhayasiri7132
    @sanjeewaabhayasiri7132 4 роки тому

    නමෝ බුද්ධාය ...

  • @nadhiksnagek3900
    @nadhiksnagek3900 6 років тому +2

    සාදු සාදු අපෙ හාමුදුරුවනෙ මට ගොඩක් කෙන්තියනවා බාවනවා කරන්න ඔනි එත් මම බාවනව කරන්න දාන්න

  • @dilinihansika7002
    @dilinihansika7002 6 років тому +4

    Sadu sadu sadu..🙏🏼🙏🏼

    • @nalintharanga6017
      @nalintharanga6017 3 роки тому

      ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏 සුවපත්

  • @sriyachandani
    @sriyachandani 6 років тому +6

    සාදු....සාදු....සාදු....

  • @wkacademy8141
    @wkacademy8141 2 роки тому

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @nadishaninadishani3782
    @nadishaninadishani3782 6 років тому +1

    Obe wahanse ta pin ath wewa...

  • @isharamadusanka1526
    @isharamadusanka1526 6 років тому +1

    Kalyana mithrayan wahanseta mage namaskaraya wewa..dirgayusha labewa..

  • @dineshsanjeewa4096
    @dineshsanjeewa4096 4 роки тому

    Theruwan saranaii 🙏🙏🙏

  • @chaturaniniroshika1137
    @chaturaniniroshika1137 6 років тому

    apey hamuduruwane oba wahaseta godak pin . apiwa yaha magata gannawata...

  • @sanji6968
    @sanji6968 4 роки тому

    නමෝ බුද්ධාය

  • @adithyasilva2338
    @adithyasilva2338 5 років тому +1

    💮💮💮සාදූ සාදූ💮💮💮